පාවහන් පූජාවේ පින - Ven. Koralayagama Saranatissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • -- කෝරලයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ විසින් දේශනා කරන සම්පූර්ණ ධර්ම දේශනයකිිින් උපුටා ගත් මෙම ධර්ම දේශනාව උතුම් ධර්ම දානයක්ම වේවා.
    ධර්ම ශ්‍රවණයෙන් රැස් කළා වු පුණ්‍යානුධර්මයන් පිංවත් කල්‍යාණ මිත්‍ර දේශකයන් වහන්සේටත්,
    විකාශන දායකත්වය ලබා දුන් පිංවත් පිරිසටත් , ලෝක වාසි සියළුම පිංවත් පිරිසටත් අනුමෝදන් වෙත්වා.
    .
    **** හැම දන් පරදවා ජය ගන්නේ ධර්ම දානය යි.... හැම රස පරදා ජය ගන්නේ දහම් රසය යි*********
    ........උතුම් වූ ධර්ම දාන දායකත්වය ලබා ගැනීම සඳහා.

ความคิดเห็น • 200

  • @darmayadakimu
    @darmayadakimu  ปีที่แล้ว +18

    සම්පූර්න දේශනාව th-cam.com/video/_Aa7vCNl8YE/w-d-xo.html

    • @PhChandralatha
      @PhChandralatha 6 หลายเดือนก่อน +1

      🙏🏻🙏🏻🙏🙏🏻🙏🏻🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🏻

    • @tknpriyangika2283
      @tknpriyangika2283 3 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊​@@PhChandralatha

  • @prasathkavinda3571
    @prasathkavinda3571 ปีที่แล้ว +7

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @SusanLiyanage-bk2rq
    @SusanLiyanage-bk2rq ปีที่แล้ว +7

    Sadu sadu sadu pin anumodan vemi

  • @mriperera423
    @mriperera423 ปีที่แล้ว +26

    සාධු සාධු.......... මෙම ධර්ම දානමය පිංකම මටත් අනුමෝදන් වේවා........

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 3 หลายเดือนก่อน

      ඔබගේ ඔලුවේ මැටි කොපමණ ප්‍රමාණයක් තිබේද?

  • @HMNLHerath
    @HMNLHerath ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @malaka_rajapakse86
    @malaka_rajapakse86 ปีที่แล้ว +6

    සාදු.. සාදු..සාදු..💐🙏🙏🙏

  • @lochanaanurudhdhi4780
    @lochanaanurudhdhi4780 ปีที่แล้ว +2

    Sadu sadu sadu🙏
    Budusaranai..
    Godak pin.🙏🙏🙏

  • @SumuduLakmini-ji7ds
    @SumuduLakmini-ji7ds ปีที่แล้ว +4

    Saadhu Saadhu Saadhu

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w ปีที่แล้ว +3

    🙏🙏🙏sadu sadu sadu

    • @h.d.ugunasekara882
      @h.d.ugunasekara882 7 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @dulajhansajadissanayaka9872
    @dulajhansajadissanayaka9872 ปีที่แล้ว +4

    ♦️♥️♦️♥️♦️♥️sadu 🙏 sadu 🙏 sadu 🙏 ♥️ ♦️ ❤️ ♦️♥️♦️

  • @sumudukarunarathna1380
    @sumudukarunarathna1380 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @سانتيالناصر
    @سانتيالناصر 3 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස, මගෙ හිතේ ලොකු අවියක් ඇතිවූනා පාවහන් පුජාවක් කරන්න මම මගේ මව්බිමේ නිවසට ස්වාමින් වහන්සේලා තූන්නමක් වඩමිමලා පිරිතකට ආරාධනා කරලා පිරිකර ලෙස සබන් දත්.බෙහෙත් දත් බූරූෂූ රේසර් පැනඩෝල් සිද්ධාලේප වගේම පාවහන්ද පුජා කිරීමට අවශ්‍ය සියලූම බරපැන් මා විසින් දැරූ
    වා පසූදින මට මේ දේශනාව අහන්න ලැබූ නාම පූදුමාකාර සැනසීමකි දැනූන කල පිංකම වෙනූවෙන්
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthagamma.1698
    @priyanthagamma.1698 7 หลายเดือนก่อน +17

    මේ උතුම් පින මටද අනුමෝදන් වෙත්වා..

  • @PremaRathnayake
    @PremaRathnayake 4 หลายเดือนก่อน +3

    අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙයක් පූජා කලොත් ඒ ඵලවිපාක කොපමන ආත්ම ගානකට බලපානවා 🙏🙏මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Noura-r5i
    @Noura-r5i 5 หลายเดือนก่อน +7

    අපේ ස්වම්න්වහන්ස අවසරයි මම ත් පවහන් දෙකක් පුජ කරලා තියෙනවා 🙏🙏🙏🙏🙏🙏

  • @gayaniperera9825
    @gayaniperera9825 ปีที่แล้ว +2

    🙏🌻🙏

  • @priyankalalani311
    @priyankalalani311 5 หลายเดือนก่อน +3

    සාදු ,සාදු ,සාදු සියලු සත්වයෝ නිදුක්නිරෝගි වේවා ,

  • @ChandraKumari-o2b
    @ChandraKumari-o2b 2 หลายเดือนก่อน

    සාදු සාදු මේම ධර්ම දානය පින්කම මටත් මගේ දරුවන්ටත් අනුමෝදන් වෙීවා🙏🙏🙏🙏🙏

  • @kaneshandon9618
    @kaneshandon9618 5 หลายเดือนก่อน +2

    මම පිට රට ඉන්නේ මන් පවහන් පුජා කර ගත්තා කිප පරක්ම මට හරි සතුටු යි දන් මම ගොඩක් දුක් විදිනවා මෙලොව දි නතත් එන බවයකදි මට එ පින් ලබේවි තෙරුවන් සරනයි

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 4 หลายเดือนก่อน +1

    සාධු.!!සාධු!!සාධු***
    ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එම කුසල් දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!!
    එසේම මෙ ධර්ම දේශණාව සඳහා දායකත්වය දුන් පින්වත් භවතුන්ගේ සියලු යහපත් පුාර්ථනාවන් ඉටුවෙිවා!! අජරාමර නිවන් සුව අත්වෙිවා!!
    දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!

  • @nandaninandani221
    @nandaninandani221 6 หลายเดือนก่อน +5

    සාදූ සාදූ සාදූ ලක්ශණ බණ දේසනාවක් අහන්න අහන්න පින් අනුමෝදම් වේවා සියලු සත්වයෝ නිදුක්වේවා නීරෝගී වේවා සුවපත් වේවා .අපේ හාමුදුරුවන් වහන්සේට මේ ධර්මදේසනාවේ පින අනුමෝදම් වේවා!%!.!%!.!%!.

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 2 หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏 සාදු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 උතුම් තෙරුවන් සරණයි 🙏

  • @deepikasadamali1776
    @deepikasadamali1776 6 หลายเดือนก่อน +5

    උතුම් තෙරුවන් සරණින් පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ඝයුෂ ලැබේවා 🙏 සියළුම සත්වයින් හට මෙපින් අනුමොදන් වේවා 🙏 තෙරුවන් සරණයි 🙏 සාදු සාදු සාදු

  • @dineshprasanna9475
    @dineshprasanna9475 3 หลายเดือนก่อน +1

    සාදු සාදු ...!!!

  • @maleedesilva6061
    @maleedesilva6061 6 หลายเดือนก่อน +4

    සාදු..සාධු... බුදු සරනයි බොහෝ පින් ඔබ වහන්සේට.🙏🙏

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 7 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏දේශනා කල ධර්ම දේශනාකල වට සාදු නාද පවත් වමි 🙏🙏🙏🙏

  • @wasanachathurangani8017
    @wasanachathurangani8017 3 หลายเดือนก่อน +3

    මම පාවාහන් පුජා කරා නුවර දලදා මාලිගාවට ඉතින් මට අද යන්න එන්න ඕනේ තරම් වාහන ලැබුනා තෙරුවන් සරණයි

  • @LalithaRathnayake-w2n
    @LalithaRathnayake-w2n 6 หลายเดือนก่อน +4

    උතුම් තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට දී ර්ගායූ වේවා🙏🙏🙏

  • @NymphyaStelata
    @NymphyaStelata 6 หลายเดือนก่อน +3

    Theruwan sarannin oba wahanse niduk norogi weewa

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @fhdnf1810
    @fhdnf1810 5 หลายเดือนก่อน +12

    ස්වාමින්වහන්ස මම රට රැකියාවක් කරණ කෙනෙක් අඩු වයසින්ම එනිසාම ඒ ලැබෙන මුදළින් අම්මා තාත්තට සහෝදරයින්ට වතුර නැති කෙනෙක්ට නළලින් පන්සල් වලට දානමය පින්කම් වලට ඒ ලෙඩෙක්ට බෙහෙත් ගන්න මේ හැම කෙනෙක්ම මට ගොඩක් පින් දෙනවා ඉතින් මට හරි සතුටුයි. ඒත් එක තැනක අළුතතින් ඉදිවුණු පන්සලක හන්තානේ ඉල්ලීමක් මත ලක්ෂ තුනක මල් ආසනයක් මම පූජා කරණව ඉතින් ඒ මල් ආසනය සඟ සතු කරද්දී මගෙ නමවත් කියලා පිනක් දුන්නේ නැහැ. ඒත් මම හිතනවා ඒ පින මට ලැබේවා කියලා ඒ මගෙ ප්‍රාර්ථනාව එහෙම නේද හාමුදුරුවනේ 🙏🏻

    • @MudithaNandani-kz8bm
      @MudithaNandani-kz8bm 4 หลายเดือนก่อน +1

      සහෝදරිය. සහෝදරය. ඔබ කරන. පින. කූසලක්. බවට. පත්කරගන්න. මමත්. සමාජ. සේවාවන්. කරන්නෙ. ප්‍රර්ථනාව. යහපත්. චේතනාවෙන්. කූසලක්. කරගන්නවා. එතකොට. නම. කිවත්. නතත්. පින. සම්පුර්නයි. සිල්මෑණිවරුන්ට. කූඩාදරූවන්. ආබාධිත. අයවලූන්. අසරන. වැඩිහිටියන්ට. තමයි. හුගක්. කැපවෙන්නෙ. ඔබත්. තෝර. බේරගෙන. හරිදේ. කර. පින. කුසල්. වඩවා ගන්න. ❤🎉🎉🎉🎉🎉

    • @sstwinsanddelee..
      @sstwinsanddelee.. 21 วันที่ผ่านมา

      බුදුසරණ

  • @Tamilsong1991
    @Tamilsong1991 9 หลายเดือนก่อน +11

    Mama ada ruwanweli maha sayata pawahan yugalak pooja kala
    Siyalloma anumodan wethwa
    Sadu sadu sadu

    • @DayaPodimenike
      @DayaPodimenike 7 หลายเดือนก่อน

      Nivan.suwa..lab3eva

    • @DayaPodimenike
      @DayaPodimenike 7 หลายเดือนก่อน

      Sadu sadu. . 15:34

    • @truereality2010
      @truereality2010 7 หลายเดือนก่อน

      Sadu sadu sadu

    • @h.d.ugunasekara882
      @h.d.ugunasekara882 7 หลายเดือนก่อน +1

      මෙම රුවන්වැලි මහ සෑ, පාවහන් පුජාවට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දස දහස් වාරයක්... මාගේ සාදු නාදය වේවා 🙏🙏🙏

    • @nuwannandana6424
      @nuwannandana6424 7 หลายเดือนก่อน

      th-cam.com/video/TQBqJBetbgA/w-d-xo.htmlsi=RGWblNld33MSW7xk

  • @wasanthakumari5876
    @wasanthakumari5876 6 หลายเดือนก่อน +2

    Uthum theruwan saranai ape suwamin wahansa 🙏🙏❤️🇱🇰🇱🇰

  • @LaxmiLaxi-gu6gu
    @LaxmiLaxi-gu6gu 5 หลายเดือนก่อน +1

    Mamath pinkam kara. Dandunna. Eth kawadawath. Pawahan puja karala ne. Ape hamuduruwanee😢. Man labana aurudde. Katina pinkam m karanawa. Aniwaryenma. Man. Pawan pujakaranawa. Obawahanseta. Theruwan saranaii.

  • @hasithamadushan2004
    @hasithamadushan2004 3 หลายเดือนก่อน +1

    මටත් සතුටු සිතින්
    දන් දෙන්න අවස්තාවන් සෑදේවා..

  • @madushapriyadarshika4506
    @madushapriyadarshika4506 6 หลายเดือนก่อน +1

    සාදු සාදු.. පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ගායුෂ ලැබේවා !🙏🙏🙏🙏

  • @chamarakavinda2688
    @chamarakavinda2688 6 หลายเดือนก่อน +3

    *NAMO BUDDHAYA!!!*

  • @RaRasikasrilanka
    @RaRasikasrilanka 6 หลายเดือนก่อน +2

    සාදුසාදු🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @SANDYAAMANGIRADURAYALAGE
    @SANDYAAMANGIRADURAYALAGE 6 หลายเดือนก่อน +2

    Budubana..asuva..godak..sitha..paduna..sadu..sadu..sadu..

  • @anushamadumali5235
    @anushamadumali5235 6 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @RoshanKumarathunga
    @RoshanKumarathunga 5 หลายเดือนก่อน +3

    ❤❤sadu sadu

  • @samindabuddhika895
    @samindabuddhika895 6 หลายเดือนก่อน +2

    Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @damayanthiliyanarcchidammi2198
      @damayanthiliyanarcchidammi2198 4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumeeramunasinha9101
    @sumeeramunasinha9101 6 หลายเดือนก่อน +1

    Budu.sarani.sadu.sadu.sadu

  • @maheshbandara8290
    @maheshbandara8290 2 หลายเดือนก่อน

    සතර කමටහන් වඩන්න හැම මොහොතකම. උත්සහ කරන්න, මේ සැරේම නිවන් දකින්න. පොඩ්ඩක් දියුනු මනසක් ඇති කෙනෙක් විදිහා හිතන්න❤

  • @ChandrikaRathnasekara
    @ChandrikaRathnasekara 6 หลายเดือนก่อน +1

    බුදු සරණයි

  • @lalanikarunarathna3817
    @lalanikarunarathna3817 6 หลายเดือนก่อน

    Tharuwan Sarani hamuduruwana...

  • @TamarzPoli
    @TamarzPoli 5 หลายเดือนก่อน +1

    Mamada anumodam wèmi Sadu Sadu Sadu and 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Wathsalawarnakulasooriya
    @Wathsalawarnakulasooriya 7 หลายเดือนก่อน +1

    සාදූ! සාදු! සාදු!

  • @SANDYAAMANGIRADURAYALAGE
    @SANDYAAMANGIRADURAYALAGE 6 หลายเดือนก่อน +3

    Sadu. Sadu. Sadu....

  • @hasarangachathur123hasaran8
    @hasarangachathur123hasaran8 7 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @priyanthaudukala241
    @priyanthaudukala241 6 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු

  • @LankaLidarshani
    @LankaLidarshani 2 หลายเดือนก่อน

    Mage chooty puthuta kiyala katina pujawa kara daruwata pin labela inna swabawayen midiee hodin adyapana katauthu karagena yanna wasana mahimaya namathi pin wadenn kiyala prarthana karanawa mage patiyata pin wadiwewa🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnushaGimhani
    @AnushaGimhani 3 หลายเดือนก่อน

    මම කරන හැම පින්කමක්ම කරලා ප්‍රර්තනා කරන්නෙ මේ සසරින් එතෙර වෙන්න ලැබෙන්න කියලා

  • @AddRight-ic1cj
    @AddRight-ic1cj 6 หลายเดือนก่อน +1

    Ma puna balaya matada anumidana wattwa sadu sadu

    • @ruwanilakshika870
      @ruwanilakshika870 3 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm 7 หลายเดือนก่อน +1

    Mooda magull dhaanna apaa paavahan paalam hadeemaa dee injinaaruvakuta darsanayak paa vahan paavahan ugalak injinaaruvak vanuvan dakmak

  • @kasundewinda8410
    @kasundewinda8410 17 วันที่ผ่านมา

    💐🙏💐🙏💐🙏💐🙏

  • @umayaumaya2237
    @umayaumaya2237 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu.🙏🙏🙏🙏🙏🙏

  • @SumaMahapitiya
    @SumaMahapitiya 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏 mama puja karala thiyenawa suwaminwahansa 🙏🙏🙏

  • @pthikshana44
    @pthikshana44 6 หลายเดือนก่อน +1

    budusaranai

  • @sagaranuwan9986
    @sagaranuwan9986 6 หลายเดือนก่อน +1

    Dalada samidu pihitai 🙏🙏🙏

  • @hansanihansani4137
    @hansanihansani4137 6 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏

  • @hashansaumika2515
    @hashansaumika2515 6 หลายเดือนก่อน

    Me uthum u pina matada anumodan wewa

  • @dilinayahampath9532
    @dilinayahampath9532 3 หลายเดือนก่อน +1

    ☸️🙏🙏🙏☸️

  • @dianta3234
    @dianta3234 6 หลายเดือนก่อน +1

    Sadu sadu saadu

  • @linalll1646
    @linalll1646 6 หลายเดือนก่อน

    සාදු..සාදු.කවේට්

  • @tjmartin1431
    @tjmartin1431 7 หลายเดือนก่อน

    Pinwantha oba wahansayta therunuwan sarenaie sadu sadu please

  • @SamanthaAnura-tz2li
    @SamanthaAnura-tz2li 6 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485 7 หลายเดือนก่อน

    සාදූ ........සාදූ ........සාදූ

  • @madavimadavi6630
    @madavimadavi6630 6 หลายเดือนก่อน +1

    Sadu... Sadu... Sadu...

  • @AsanthaKumara-b1f
    @AsanthaKumara-b1f 9 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu ❤❤

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 3 หลายเดือนก่อน

    මේ ධර්ම දේශනා වලින් පෙනෙන්නේ, දේශනා කල යුතු, දෙය පසෙක තබා, අන්ධ බාල පෘතග්ජන පුද්ගලයින්, අඳුරෙන්, අඳුරට හෙලන බවයි.

  • @jayakodianura4679
    @jayakodianura4679 8 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu!!!

  • @RoshanKumarathunga
    @RoshanKumarathunga 5 หลายเดือนก่อน +1

    Pine ha pave pipaka kiyala tiyenav

  • @devikasudharshani7831
    @devikasudharshani7831 6 หลายเดือนก่อน

    Saadhuu!!saadhuu!!saadhuu!!!

  • @chamarikanchana2662
    @chamarikanchana2662 6 หลายเดือนก่อน +1

    🙏🌹🙏🌹🙏🌹

  • @sheltonfernando584
    @sheltonfernando584 7 หลายเดือนก่อน

    Sadu...sadu...sadu.

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 6 หลายเดือนก่อน +25

    ගරුතර ස්වාමීන් වහන්ස,අවසර,මට ගොඩක් දන් දෙන්න අවස්ථා ගොඩක් ලැබිලා තියෙනවා.ඒ හැම වෙලාවකම මම දෙන දේ දෙන විට සිතේ ඇතිවන එකම හැගීම,මේ ලබන්නාගේ අවශ්‍යතාවය සපුරන්න මට අවස්ථාව ලැබීම ගැණ පමණයි.ඒ ලබන අයගේ තෘප්තිමත් සිනහව පමණයි මට දකින්න අවශ්‍ය වුණේ.කිසිම ප්‍රාර්ථනාවක් කරලා නැහැ මේ ජීවිත කාලෙදි.එයින් මගේ පුණ්‍ය ශක්තියේ හීන බවක් ඇති වේවිද?🙏🙏🙏🙏

    • @JeevanieMadanayake-pq6el
      @JeevanieMadanayake-pq6el 6 หลายเดือนก่อน +8

      ඒ පින නිවන් අවබෝධය පිණිස කුසල පාරමිතාවක් වේවා යි ප්‍රාර්ථනා කරන්න

    • @jayanthajayasundara4906
      @jayanthajayasundara4906 6 หลายเดือนก่อน +1

      @@JeevanieMadanayake-pq6el බොහොම පින් ඔබ තුමියට.තෙරුවන් සරණයි.

    • @VimukthiManiyo
      @VimukthiManiyo 4 หลายเดือนก่อน

      Man nam kiyanne kisima prartanawak awashya ne kiyalai.api Dan diya yuthte alpa mathrayaka deyakwath balaporothtuwen torawai.prartana kirimen API ai tanhawak ATI karagannawa sasare yanawa kilai matanam hitenne.

    • @jayanthajayasundara4906
      @jayanthajayasundara4906 4 หลายเดือนก่อน

      @@VimukthiManiyo 🙏🙏🙏🙏🙏🙏

    • @HasithaSandaruwan-p9m
      @HasithaSandaruwan-p9m 3 หลายเดือนก่อน

      12:10

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 5 หลายเดือนก่อน +1

    අවසරයි අපේ හාමුදුරුවනේ, මේවැනි පිං කමක් කේසේද අපි කරගන්නේ වර්තමානයේදී? 🙏🙏🙏🙏🙏🙏🙏

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 3 หลายเดือนก่อน

      බුදුරජාණන් වහන්සේ දේශනා කල වත්මන් මොහොත දැකීමට දක්ෂ වන්න. ඔය මනස්ගාත අත හැර, අභ්‍යන්තරය දකින්න.

  • @SunilJayasinghe-qe7ty
    @SunilJayasinghe-qe7ty 4 หลายเดือนก่อน +1

    හාමුදුරුවනෙ බුදුරජාණන් වහන්සේ පාවහන් පැලදුවාද දන්නෙ නැති නිසයි අහන්නෙ

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 3 หลายเดือนก่อน

      බුදුරජාණන් වහන්සේ එකල පාවහන්, නොපැළඳු ගවු ගණන් ඇවිද ධර්ම ප්‍රචාරය කලා.

  • @lalitharanjani7284
    @lalitharanjani7284 2 หลายเดือนก่อน

    1:00 🙏🙏🙏

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 5 หลายเดือนก่อน +1

    Saaduu saaduu saaduuu..magae praathanavanam..miyaparalova giyamaagae damaspiyantath maagae chhuti. Duutath maagae sahoodariyatath. .maakaranna uu pnakwaaeda aoin balarn ....a samadaenatama .naraka aathmavala epadee aththnam.minsath bavaklabee pinkaragana nivanmagama salasaevaaa kiyala.
    Apae gauravaneeya loku haamuduruvanae

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 5 หลายเดือนก่อน

      A vagaema magae puthaata nidukneeroogeebaavayama labaeva kiyalaei magae akama oraarthanava. Siyaluma. Sathvayo suvathwaevaa ..

  • @punnajiwijesekara4410
    @punnajiwijesekara4410 2 หลายเดือนก่อน

    අප තතාගතයන් පහවන් පැලදු බවට සාදක ත්‍රිපිටකයේ තිබේ ද

  • @damayanthidamayanthi9712
    @damayanthidamayanthi9712 6 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @rajithamadusanka8953
    @rajithamadusanka8953 11 หลายเดือนก่อน

    🙏🙏🙏♥️

  • @marienimali5467
    @marienimali5467 9 หลายเดือนก่อน

    🙏🙏🙏🌸🌸🌼💐🌼🌸🌸

  • @Anitafernando-hw7tp
    @Anitafernando-hw7tp 5 หลายเดือนก่อน

    මමත් ආගමේ කෙනෙක්, ඒත් හැම කටින කාලකටම මට ඉන්න බෑ, කට පිරිකරක් හෝ දොලොස් මහා පිරිකරක් පූජාකරන් පූජා කරන්නමයි හිත කියන්නෙ , දොලොස්මහා පිරිකරට පාවහන් ඇතුලත් නේද. වෙනම පූජාකරන්න ඕනෙද.

    • @AIHHerath-su7lg
      @AIHHerath-su7lg 4 หลายเดือนก่อน

      රාග ,දේස ,මෝහ දුරුවේවා

  • @KamalaKulathunga-t3l
    @KamalaKulathunga-t3l 10 วันที่ผ่านมา

    😊😊😅
    2:12

  • @ManjulaPerera-et6yf
    @ManjulaPerera-et6yf 6 หลายเดือนก่อน +1

    අනේ සාඩු සාඩු duppth මටත් අනුන් ලවා හරි dambadiwata පාවහන් යුගලක් පූජා කරගන්න lebuna

  • @ErandiChathurika-kp2eb
    @ErandiChathurika-kp2eb 6 หลายเดือนก่อน

    Me athma bawaye thamantama kiyala niwasak lebenne kumana kara pin kam korothda

  • @wasanthagunaratne2139
    @wasanthagunaratne2139 ปีที่แล้ว

    Sadu

  • @susilaadikari6516
    @susilaadikari6516 3 หลายเดือนก่อน

    🙏🪷🙏🪷🙏🪷🙏

  • @NishanPerera-j1m
    @NishanPerera-j1m 7 หลายเดือนก่อน +5

    අනේ මන්දා අනාගත භය සුත්‍රය කියවල නැද්ද.... කොහෙද... මිහිඳු හිමිත් දේශනා කලා සාසනය පිරිහිලා තිබ්බේ කාලේ...

    • @ආදරේ
      @ආදරේ 6 หลายเดือนก่อน

      Mokakda oya kiyanne therune na

    • @krishamali5148
      @krishamali5148 6 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂

  • @asvidhaastrology
    @asvidhaastrology 7 หลายเดือนก่อน

    විපාක නෙවෙයි ආනිසංස

  • @jeevscreations7900
    @jeevscreations7900 6 หลายเดือนก่อน

    Aarthmayak naha bhawayak pamanayi.

  • @Ruwani-u2n
    @Ruwani-u2n 6 หลายเดือนก่อน +2

    Me wage boru ahala missu mulawela pau minissu

  • @xxxxc860
    @xxxxc860 6 หลายเดือนก่อน +1

    නමුත් බුදුන් වහන්සේ සෙරෙප්පු භාවිතා කලේවත් ගමන් සඳහා මොනම වාහනයක් භාවිතා කලේවත් නෑ නේද? ඒත් වර්තමානයේ හාමුදුරුවරු?

    • @RanRangika-ze3vw
      @RanRangika-ze3vw 6 หลายเดือนก่อน +1

      හාමුදුරුවන්ට සෙරෙප්පු භාවිතා කරන්න එපා කියලා දේශනා කරලා නෑ කොහේවත්. බුදු හාමුදුරුවෝ සෙරෙප්පු භාවිතා කරන්න උවමනා නෑ , ඒ සිරිපතුල් වල පින් බොහොමයි, මහපොළොව සියුම් වැලිවලින් වල් ගොඩැලි පුරවලා කටු රොඩු ඉවත් කරලා ආදරෙන් පිළිගන්නවා ඒ සිරිපතුල්. ඒ මහාකරැණාධික බුදු හාමුදුරුවෝ සෙරෙප්පු දාගෙන ඒ පොළොව පාගන්න තරම් අකාරුණික වෙන්නෙ නෑ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kolabasanni
    @Kolabasanni 6 หลายเดือนก่อน

    මෙවා බනද මොනවද මේ සුරන්ගනා කතා

  • @WOWl1536
    @WOWl1536 6 หลายเดือนก่อน

    විපාක කියන්නේ පවක් කරොත් පල දෙන දෙයක්.පිනක් කරොත් ලැබෙන්නේ ආනිසංස..ඇයි මේ පාවහන් පූජාවේ විපාක කියලා සදහන් කරලා තියෙන්නේ.

    • @RanRangika-ze3vw
      @RanRangika-ze3vw 6 หลายเดือนก่อน +1

      විපාක කියන වචනයේ අර්ථය හරියට තේරුම් ගන්න. පවේ විපාක කියන්නෙ පව් කරාම ලැබෙන දේ, පිනේ විපාක කියන්නෙ පින කරාම ලැබෙන දේ

    • @JeevanieMadanayake-pq6el
      @JeevanieMadanayake-pq6el 6 หลายเดือนก่อน +1

      ඔබ හරි​@@RanRangika-ze3vw

  • @samansaman2520
    @samansaman2520 7 หลายเดือนก่อน

    මනස්ගාත කියන එකට සාධු.. සාධු.. කියන්න එපා... ඒක පවක්... 😮

    • @h.d.ugunasekara882
      @h.d.ugunasekara882 7 หลายเดือนก่อน +1

      මනස්ගාත නොවෙයි. මේ සැබෑ බුදු බණ. ඔබේ ඔය අදහස වෙනස් නොවූනොත් ඔබම පාර කපාගන්න වා දුගතියට.

    • @SusanthaWikramasinghe
      @SusanthaWikramasinghe 7 หลายเดือนก่อน +1

      කවදාවත් බණ නොහැසු නුබ ජේසු⁣ගේ එකේක් නේද

    • @JeevanieMadanayake-pq6el
      @JeevanieMadanayake-pq6el 6 หลายเดือนก่อน

      බණක වචනයක්වත් අහගන්න බැරි කාලයක් අපට උදා වෙනවා. ඊට පෙර මෙහෙමවත් පුලුවන් තරම් පින් රැස් කරගත්තොත් දිනුම්.

    • @JayanthiJayanthi-hv3lu
      @JayanthiJayanthi-hv3lu 2 หลายเดือนก่อน

      ඇයි මනස්ගාත කියන්නෙ ඔයාට බණ අහන්න බැරිනම් නොඅසා ඉන්න අනිත් අයට අහන්න ඉඩ දෙන්න ඒ අයගෙ සිතෙහි පැහැදීම නැති කරන්න එපා ඔයත් ඉවසීමෙන් බණ අහන්න පුරුදු වෙන්න

  • @madhusewwandi6857
    @madhusewwandi6857 ปีที่แล้ว +9

    🙏🙏🙏