මේ යෝග තියෙන ලග්න හිමියන්ට රජ වෙන්න පුලුවන්|පලමු වතාවට රාජතරංගනියට නොදෙවෙනි ඉරු දැපන තෛලය සැකසු හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 126

  • @renucatherine1746
    @renucatherine1746 8 หลายเดือนก่อน +9

    හදවතෙන්ම මාගෙ 🙏 නමස්කාරය කරනවා පොඩිහාමුදුරැවන්ට,ඔබ වහන්සේ මනුලොවට පහලවු මිනිපහනක්, ඔබ වහන්සේ⁣ෙ බැහැදැකීමට මම ඉතාඉක්මනින්ම එන්නෙමි

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 8 หลายเดือนก่อน +14

    අපේ පාරම්පරික දැනුම ඉදිරියට අරන් යන අපේ හාමුදුරැවන්ට නිදුක් නීරෝගි සුව මුලින්ම පතනවා. මමත් අපේ ඉතිහාසය, සංස්කෘතියට ගොඩක් ආදරෙයි. මේ දේවල් රැක ගන්න එක අපේ වගකීමක්. තෙරැවන් සරණයි 🙏

  • @malshanmadushanka4435
    @malshanmadushanka4435 8 หลายเดือนก่อน +4

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ස්වාමින් වහන්සේගේ සියලුම දේවල් සර්වප්පකාර්යෙන්ම සාර්ථක වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @somasoma7355
    @somasoma7355 8 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි අපේ හමුදුරැවනේ බෝහෝම පිං ස්තුතියි නිදුක් නිරෝගි සුවය ලැබෝවා බුදුසරණ යි🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @NilanthiMangalika-u7n
    @NilanthiMangalika-u7n 8 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට නමස්කාර පුර්වක වන්දනා කරනවා

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 8 หลายเดือนก่อน +6

    තෙරැවන් සරනයි අපේ ස්වාමින් වහන්ස🙏🙏🙏

  • @ushanhimalsha2188
    @ushanhimalsha2188 8 หลายเดือนก่อน +2

    සින්හලෙ අහිමානය ඉදිරියට රැගෙන යන අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරනයි .දිර්ගායු වේවා

  • @lakmininew1607
    @lakmininew1607 8 หลายเดือนก่อน +5

    අපෙ හාමුදුරුවෝ කරොත් කරන්නෙ හොදම හොද දෙවල් එ වගෙමහිත හොද මිනිසුන්ට ආදරය කරැනාව ඉතා අනර්ගයි

  • @kalumrocky2482
    @kalumrocky2482 8 หลายเดือนก่อน +6

    අපේ වෙද හාමුදුරුවෝ මේ කරන දේ ඉතාම හොද වැඩක්❤ මේ හාමුදුරුවන්ගේ තෙල් නියමයි. ඕන වැඩක් හරියනවා

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 8 หลายเดือนก่อน +2

    බුදු සරණයි උතුම් සුවාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @chanakaweerasinghe9533
    @chanakaweerasinghe9533 8 หลายเดือนก่อน +4

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @LalithSriwarnasinghe
    @LalithSriwarnasinghe 8 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි ,අපේ හාමුදුරුවනේ .

  • @Lakshan-s3d
    @Lakshan-s3d 8 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @dumindajayakody8944
    @dumindajayakody8944 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට... තව තවත් මෙවැනි සත්ක්‍රීයා කිරීමට ශක්තිය දහිරිය වාසනාව ලැබේවා..

  • @myschool5453
    @myschool5453 6 หลายเดือนก่อน +12

    මේහාමුදුරුවො නම් විශ්වකර්ම වැඩක් තමයි කරන්නෙ .ඉතාම ශාස්ත්රීය ආකාරයට කෙරෙන බව පැහැදිලියි.මේක ජාතික සේවයක් බවපැහැදිලියි.ඔබවහන්සේට දිගාසිරි වේවා!!!

  • @djkaprico2382
    @djkaprico2382 4 หลายเดือนก่อน

    හාමුදුරුවෝ හරි වටිනා රසවත් කතාවක් කිවෙ අපේ දේ අපි ආරක්ෂා කර ගමු ඔබවහන්සේට දිර්ඝායුෂ, නිරෝගී භාවයම ලැබෙිවා 🙏🙏🙏

  • @nilanisubhadra4753
    @nilanisubhadra4753 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @d.c.wijedasa6243
    @d.c.wijedasa6243 7 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @kumarimallika6371
    @kumarimallika6371 8 หลายเดือนก่อน +3

    තෙරුවන්සරණයි

  • @g.d.chamindra6841
    @g.d.chamindra6841 8 หลายเดือนก่อน +3

    100% one of the powerful oil....

  • @AnushkaIshara-k6w
    @AnushkaIshara-k6w 8 หลายเดือนก่อน +3

    Ane godak watina thelak hamuduruwane ❤️

  • @ishadiishadi4844
    @ishadiishadi4844 5 หลายเดือนก่อน

    ?අපේ හාමුදුරැවෝ නිදුකින වෑජඹෙවා මිනිසූන් ව මේ අයුරින් දැනුවත් කිරීම ට ගොඩක් පිං ලෑබේවා

  • @imaniyohongkong1503
    @imaniyohongkong1503 7 หลายเดือนก่อน +1

    බුදුසරණයි 🙏🙏

  • @supunnirmal7175
    @supunnirmal7175 8 หลายเดือนก่อน +3

    සාදු ...සාදු ...සාදු 🙏🙏🙏

  • @SandraAllkk
    @SandraAllkk 8 หลายเดือนก่อน +5

    Ape hamuduruwane api wage ahinsaka ayata ganna bariweida

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 8 หลายเดือนก่อน +4

    Meya gawa thel hadana poth thiyenawa eka balala hadanawa ekath hari...namuth oya ekakwath hariyata hiden nehe....example....henarajaya hadanna one hena gahapu gahaka gindara walin ....ape thattata puluwan mantara balen genayak gassawanna polgasakata was 3 mase dawasaka....ona nam challege karanawa....budusaranai

    • @dasathaproduction6690
      @dasathaproduction6690  8 หลายเดือนก่อน

      තෙරැවන් සරණයි 🙏

    • @minethpramudith3233
      @minethpramudith3233 3 หลายเดือนก่อน

      Henaraja thiyeda bn rajatharangani bindu dekak dennam henaraja bindu dekak diyamko rajatharangani yata wedakin gathipu ekak

    • @araliyakesbewa5286
      @araliyakesbewa5286 3 หลายเดือนก่อน

      @@minethpramudith3233 mata number eka dapan

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 8 หลายเดือนก่อน +1

    Namo buddaya theruvan saranai svamin vahanseta 🪷🪷🪷🪷🙏🙏

  • @AnushkaIshara-k6w
    @AnushkaIshara-k6w 8 หลายเดือนก่อน +3

    Godak watinw hamuduruwane

  • @DhammikaPriyadarshne
    @DhammikaPriyadarshne 3 หลายเดือนก่อน

    Ane sadu mahata nulak.mathurala denna puluwanda rakiywe pasnayak. Please rplay..sthuthì

  • @udanimangalika5209
    @udanimangalika5209 4 หลายเดือนก่อน

    බුදු සරණයි හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anushikaramanayaka6008
    @anushikaramanayaka6008 8 หลายเดือนก่อน +3

    හාමුදුරුවන්ගේ තෙල් නම් හරියටම හරි.මාත් කලින් තෙල් ගත්ත.ගොඩාක් වැඩ සාර්ථක වෙනවා හාමුදුරුවෝ කිව්වා වගේම

    • @ChandaniPushpalatha-cd4pf
      @ChandaniPushpalatha-cd4pf 5 หลายเดือนก่อน

      කීයක් උනාද මිස්

    • @AthmikaAthmika7619
      @AthmikaAthmika7619 5 หลายเดือนก่อน

      කොහොමද ගන්නේ විස්තර කියන්න

    • @dilenumada5043
      @dilenumada5043 หลายเดือนก่อน

      Keeyak unada

  • @kballmiusic1249
    @kballmiusic1249 8 หลายเดือนก่อน +3

    Kauru mona kiuwath obawahanse karana wada hari athdakimen kiyanne 🙏🙏🙏teruwan saranai ape hamuduruwane ❤🙏

    • @PriyaniPriyani-jb4ir
      @PriyaniPriyani-jb4ir 8 หลายเดือนก่อน +1

      🎉🎉🎉🎉

    • @AthmikaAthmika7619
      @AthmikaAthmika7619 5 หลายเดือนก่อน

      දුරකතන අංකයක් දෙන්න හාමුදුරුවන්ගේ

  • @kawshalyarosydias6272
    @kawshalyarosydias6272 8 หลายเดือนก่อน

    Oba wahanse ta Godak pin mama mee thel gana Hama thanama hewwa awurudu ganak

  • @gayathrinikeshala
    @gayathrinikeshala 4 หลายเดือนก่อน

    Taruwan saranai ape hamuduruwana ai duppath apta ma tal paladinna bari .

  • @thushansraneeth4606
    @thushansraneeth4606 2 หลายเดือนก่อน

    Gall diya kiyanne ape hamuduruvane nosidena gall kovekin ganna vathura

  • @myschool5453
    @myschool5453 8 หลายเดือนก่อน +4

    ඉරුදැපන තෛලය සහ තවත් තෙල් වට්ටෝරු 250කට වඩා මම ගාව තියෙනව පුස්කොල පොතකුත් තියෙනව .ඒකෙ තියෙනව සරස්වතී තෙල් වට්ටෝරුවත් සහ වෙනත් බෙහෙත්වර්ග වට්ටෝරු.

    • @dasathaproduction6690
      @dasathaproduction6690  8 หลายเดือนก่อน +1

      තෙරැවන් සරණයි 🙏

    • @minethpramudith3233
      @minethpramudith3233 3 หลายเดือนก่อน

      owa den hadanna amarui bn saraswathi thelanam komath amarui

    • @gimhandhanuska9657
      @gimhandhanuska9657 2 หลายเดือนก่อน

      Mta oyage no ekk denna puluwannda

    • @karunarthnaaariyadasa622
      @karunarthnaaariyadasa622 7 วันที่ผ่านมา

      නම්බරෙ දෙන්න පුලුවන්ද

  • @kodithuwakkuarachchigechel185
    @kodithuwakkuarachchigechel185 7 หลายเดือนก่อน +2

    තෙල් බිංද පහත් ...සරස්වති තෛලය මිල කියද...හිමියනේ

  • @sunethrajayawickrama6868
    @sunethrajayawickrama6868 7 หลายเดือนก่อน

    මටත් ඔබවහන්සේගේ තෙල් අවශ්‍යයි අවශ්‍යයි එය ලබා ගන්නේ කොහොමද

  • @LahiruSamarasingha
    @LahiruSamarasingha 2 วันที่ผ่านมา

    Taruwansarani hamuduruwne tawatawath mewan thelle hidimta shktiya dhiriya lbewa loku sathutak danuna borukaryo hmathnma obawahnse. Me krna de loku pinak taruwansrani apa hmuduruwne

  • @rohinimallika9106
    @rohinimallika9106 5 หลายเดือนก่อน

    Ape,Hamuduruwan,Wahanseta
    Niduk,Nirogi,,Deerghau,,Pathami,Ethama,Sathutui,Mewani
    Watina,Durlaba,Dhasunak,Bala
    Ganna,Labunata 🙏🙏🙏❤️😄
    ,#Niwedaka,Mahatha,Mema,
    Wiharasthanaye,Nama,Nokiwe
    Mokada?

  • @ChandaniPushpalatha-cd4pf
    @ChandaniPushpalatha-cd4pf 5 หลายเดือนก่อน +1

    මටත් කියන්න මුදල කොපමනද

  • @somajmsjayasinghe5452
    @somajmsjayasinghe5452 4 หลายเดือนก่อน

    Theruwan saranai hamuduruwane

  • @SandaLasantha
    @SandaLasantha 29 วันที่ผ่านมา

    මේ තෙල් ටිකක් විතර ගන්න කීයද ස්වාමින් වහන්සේ

  • @pradipkarunarathna1010
    @pradipkarunarathna1010 8 หลายเดือนก่อน +4

    අපේ හාමුදුරුවෝ මේ තෙල කොහොමද ලබා ගන්න පුලුවන් ..

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 8 หลายเดือนก่อน +1

      ඔයාට රාඡ යෝගයක් තියෙනවද,
      පාර්ලිමේන්තුවෙ වැඩ වාසය කරනවද,එහෙනම් ගන්න පුලුවන්.😅video එක සම්පූර්ණයෙන්ම බලන්න හොදට තේරෙයි..

    • @chathurangaruwansiri5552
      @chathurangaruwansiri5552 8 หลายเดือนก่อน +2

      Yako okkoma dewal thiyena unta witharada

  • @JayaminiHarshani
    @JayaminiHarshani 5 หลายเดือนก่อน

    Ana hamuduruwana owa parissam an thiya gnna

  • @chamindawelagedara3049
    @chamindawelagedara3049 8 หลายเดือนก่อน +2

    tearuwan sarnani

  • @rasikapriyadarshani7257
    @rasikapriyadarshani7257 6 หลายเดือนก่อน

    Chanda kale nisa okun ei urutel tikak dala yawanna

  • @nalinmangedara7293
    @nalinmangedara7293 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @tjmartin1431
    @tjmartin1431 6 หลายเดือนก่อน

    Pinwantha oba wahansayta therunuwan sarenaie sadu sadu sadu

  • @FootBallTube369
    @FootBallTube369 6 หลายเดือนก่อน +1

    පොඩි මිනිසුන් ට අවශ්‍යය

  • @JayaminiHarshani
    @JayaminiHarshani 5 หลายเดือนก่อน

    Hamuduruwana siyalu daviyan raka danna

  • @ShemaBaba
    @ShemaBaba 7 หลายเดือนก่อน

    Theltikak.ganna.kiyanna.para.lipunaya.danna

  • @defnimejenta6640
    @defnimejenta6640 6 หลายเดือนก่อน

    Teruwansaranyi suwaminwahanse mudal pasupasma haba noyana karunikasawamin wahase namak dohot naga mama wandanakarana api tel gatta apita pihita wuna partana bodiyakin niwandakimata me pin hetuwewa sadu ! Sadu!! Sadu!!

  • @shanthalasith372
    @shanthalasith372 8 หลายเดือนก่อน +3

    කොරොත්තොට පන්සලේ වතුර එනවා ගල මැද්දේ

  • @kalukumaraim4897
    @kalukumaraim4897 8 หลายเดือนก่อน +7

    සල්ලි කාරයාට තම නීතිය නැවෙන්නෙත් තෙෙල වැඩකරන්නෙත්.දුප්පතාට නීතියනේ පිහිටකුත් නෑ තෙෙයිලෙන් පිහිටකුත් නෑ 😅

    • @asokaprincyalagiyawadu368
      @asokaprincyalagiyawadu368 8 หลายเดือนก่อน +3

      ඊටත් කොහොමද රත්තරන් ග්‍රෑම් එකක් අනු අට දාහක් වෙන්නෙ.

    • @nihalrupasingha6764
      @nihalrupasingha6764 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම !
      සූර්‍යා ( ගිනිගෙන දැවෙන හයිඩ්‍රජන් ගෝලයක්) දැපනේවැටෙන්න්නේ කොහොමද ?.

    • @dasathaproduction6690
      @dasathaproduction6690  8 หลายเดือนก่อน

      තෙරැවන් සරණයි 🙏

    • @wasalabandara..........
      @wasalabandara.......... 5 หลายเดือนก่อน

      රන් භෂ්ම. ​@@asokaprincyalagiyawadu368

    • @hasithatharaka5737
      @hasithatharaka5737 3 หลายเดือนก่อน

      දුප්පත් එකා දුප්පත් වෙලා ඉපදිලා තියෙන්නේ පිං කරපු නැති නිසා. පොහොසත් එකා පොහොසත් වෙලා ඉන්නේ පිං කරපු නිසා. ඉතින් උබ කියන්නේ පව් කාරයන්ට පිං කාරයන්ට වඩා පිහිටක් ලැබෙන්න කියලද

  • @JayanthiKumari-i3c
    @JayanthiKumari-i3c 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @PrinceUpajeewa
    @PrinceUpajeewa 3 หลายเดือนก่อน

    Nama nokeewata oyakiyna kenagen paressam wanna

  • @adfhhfdh2332
    @adfhhfdh2332 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේ කොහෙද ඉන්නේ අපිට එන්න පාර කියන්න

  • @MihiranMadusanka-w1d
    @MihiranMadusanka-w1d 8 หลายเดือนก่อน +3

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @kumudufoundation
    @kumudufoundation 8 หลายเดือนก่อน +3

    දුරුවනේ තෙල ප්‍රබල වෙන්න පුළුවන්😊 හැබැයි ඒක හදල තියෙන්නෙත් සල්ලිකාරයන්ට ගන්න කියලා තමයි මට නම් තේරෙන්නේ😊 ඒ කියන්නේ කපටි කයිරාටික මේ රට හූරා කන දේශපාලකයන්ට නැවතත් රජ වෙන්න පුළුවන් නේද හාමුදුරුවනේ?

    • @hasithatharaka5737
      @hasithatharaka5737 3 หลายเดือนก่อน

      ගොඩක් දුරට දුප්පත් මිනිස්සු දුප්පත් වෙලා ඉපදිලා තියෙන්නේ පින අඩුකම නිසා, පව වැඩිකම නිසා . පොහොසත් මිනිස්සු පොහොසත් වෙලා තියෙන්නේ පින වැඩි නිසා. ඉතින් මේ වගේ ප්‍රභල තෙලක් ලබන්න පින තියෙන්න ඕන

  • @janakit9704
    @janakit9704 5 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @SujeewaRanasinghe-p2r
    @SujeewaRanasinghe-p2r 4 หลายเดือนก่อน

    🙏🙏🙏😌😊😊👍👍👍

  • @anjanaashan6487
    @anjanaashan6487 7 หลายเดือนก่อน +2

    මගෙ ලග තියෙනවා රජතරන්ගනි තෙල් මන් දෙන්නම් ගොඩක් කරදර තියෙන අයට නිකන් දෙන්න ම්
    අපෙ කිරි අත්තගෙ
    බලන්න රොඩිගම වල්ලියා ගුරුන් නන්සෙ

    • @GayanChinthaka-lx7vm
      @GayanChinthaka-lx7vm 5 หลายเดือนก่อน

      දෙන්නකෝ

    • @SunilShantha-t7o
      @SunilShantha-t7o 5 หลายเดือนก่อน

      ane kohomada ganne apitath karadara.

    • @rangajayashan9420
      @rangajayashan9420 5 หลายเดือนก่อน

      මටත් දෙන්නකෝ ප්‍රශ්න ගොඩයි 🥺

    • @minethpramudith3233
      @minethpramudith3233 3 หลายเดือนก่อน

      Henaraja thiyeda rajatharangani man lagath thiyano

    • @RangaPriyantha
      @RangaPriyantha 2 หลายเดือนก่อน

      Mata ganna puluwanda

  • @rasikapriyadarshani7257
    @rasikapriyadarshani7257 6 หลายเดือนก่อน

    Hamuduruwane ape rate inna kalakanni desha paluwantanam owa denna epa salli wenuwen untanam dena epa obawahansetath pau sidda wei

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 8 หลายเดือนก่อน

    රත්තරන් පවුමක්ම වෙන්නේ වෙන්නෙ 160.000 පව්මට ග්‍රෑම් 8ක්

    • @myschool5453
      @myschool5453 6 หลายเดือนก่อน +1

      මේ රත්තරං නෙවෙයි රත්රං අලු ඒව හදන්න රත්රං විශාල ප්රමානයක් යනව විශාල වෙහෙසකුත් කාලයකුත් වැයවෙනව. ඒ වගේම ඉන්දියාවෙන් ගෙන්නන්න වෙනව ඒකයි රත්රං වලට වඩා මිල වැඩි.

  • @palithaariyawansa3673
    @palithaariyawansa3673 8 หลายเดือนก่อน +2

    😮😮Hamuduruwo karala thiyenne maha kaalakanni wedakne. Oya ranilgàwa inna un raja karawanna dangalanna epaa. Obata hena wadinawa. Thawath me rata kaakanni kireemata ida nodee mungen me rata galawaa ganna udaw karanna.mudal walata waal wenna epaa.eka hondata mathaka thabaa ganna. Me rata paawaa denna epaa.😁😁 Puluwannam oya desapaaluwan neecha wenna thelak hadala denna. 💀💀

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 8 หลายเดือนก่อน

    හි...හී😂

  • @sameesam5315
    @sameesam5315 8 หลายเดือนก่อน +1

    Oya kiyana yoga thiyanawanam oya hutthe thel ona na hamuduruwane 🖕🖕🖕🖕patta borukarayek ahu wenna epa🖕🖕🖕pake thela 😀😀😀

    • @chandrawelimaluwa2472
      @chandrawelimaluwa2472 8 หลายเดือนก่อน +2

      ඇත්ත රාජ යෝග තියෙනවනම් මොකටද තෙල් යන්තර

  • @කවීෂ
    @කවීෂ 8 หลายเดือนก่อน +4

    මු පට්ට හොරෙක්.අම්මපා චීවරය ගලවලා එලවන්න ඔාන.බුදුරජාණන් වහන්සේ උපසම්පදා ස්වාමීන් වහන්සේලාගෙන් අපේක්ෂා කරෙ ඔය තිරිසන් දර්මයන්ද.බුදුරජාණන් වහන්සේ දෙසු විනය බිදගෙන යන තවත් හිස් චීවරදාරියෙක් පමනයි මෙ.ඔිකටද පැවිදි වුනෙ.අෂ්ඨාංගික මාර්ගය ,සතිපට්ඨාන ඔිකද.අම්මපා මුන්ගෙ සිව්රු ගලවලා එලවන්න ඔින

    • @user-yl2gc5bg4e
      @user-yl2gc5bg4e 8 หลายเดือนก่อน +1

      Mahttamaya ehema kiynna kalabala wenna oni na, me swaminwhnse karanne agaya kala yuthu deyak! Me thel jathi ape muthun miththange (obageth, mageth) danuma uparimekata pathwechcha awasthawakata nidarshanayak. Mewa hindinna lesi naha shan waradinna tiena awasthawal ematai, ochchara wiyadamak daragena uthsaha karana eka agaya karanna oni. Awasthawe hatiyata Kudapola hamuduruwo ehema Darmanukulawa Rata Jathiya gana hithanne nathuwa hitiyanam apita ratak ithuru wenneth nathi wenawa. Me unwhnse katayuthu karanawa aththe unwhnsege seemawan danagena api hadiisi wenna oni na hari waradda theeranaya karanna. Mata watagena de kiwwe, waradiy nm samawenna!

    • @dasathaproduction6690
      @dasathaproduction6690  8 หลายเดือนก่อน

      තෙරැවන් සරණයි 🙏

    • @dasathaproduction6690
      @dasathaproduction6690  8 หลายเดือนก่อน

      @@user-yl2gc5bg4e තෙරැවන් සරණයි 🙏

    • @rachelperaud1945
      @rachelperaud1945 7 หลายเดือนก่อน

      ඉතින් අනුනෙ රෙදි හෝදන්නෙ නැතුව ඔයා ගිහින් සතර සතිපඨ්ටාන වඩන්න. මෙතෙන්ට ඇවිත් බුරන්නෙ මොකටද ??

    • @xavatarx8635
      @xavatarx8635 6 หลายเดือนก่อน

      හාමුදුරුවො තමුන්ට මොනවා කරාටද? අපායට දොර...

  • @samanthakumara841
    @samanthakumara841 8 หลายเดือนก่อน +3

    පට්ට බොරු.
    රත්තරන් ග්‍රෑම් එකක් රු. 20,000

    • @dasathaproduction6690
      @dasathaproduction6690  8 หลายเดือนก่อน

      තෙරැවන් සරණයි 🙏

    • @Smmns-q2b
      @Smmns-q2b 5 หลายเดือนก่อน

      නිකන් රත්තරං නෙවෙයි බන් 😂😂😂

  • @sahasdulmina4783
    @sahasdulmina4783 8 หลายเดือนก่อน +1

    බොල ගනයෝ...
    සිවුරක් දාගත්ත නං
    අඩු තරමින් මේ ආත්මෙදි
    සෝවාන්වත් වෙයකො.

    • @dasathaproduction6690
      @dasathaproduction6690  8 หลายเดือนก่อน

      තෙරැවන් සරණයි 🙏

    • @xavatarx8635
      @xavatarx8635 6 หลายเดือนก่อน +1

      උන්වහන්සේ නම් සෝවාන් වෙයි.
      තමුන් නං මේ ආත්මෙ නෙවේ තමුන්ගේ සංසාරෙත් කවදා කෙළවර වෙයිද දන්නේ නෑ.
      හාමුදුරුනමකට කතා කරන්ඩ ඉගෙන ගත්තොත් හොදයි.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 6 หลายเดือนก่อน

      @@xavatarx8635
      බුදු හාමුදුරුවන් කිව්වද බොල ගනයන්ට
      ජ්‍යෝතිෂයෙන් සල්ලි හම්බ කරන්ඩ කියල.
      හිඟන පවුල්වල අසහනයෙන් හැදුන උන්
      පොඩි කාලෙම පන්සල්වලට දැක්කුවම සාසනේ කනවා

    • @sahasdulmina4783
      @sahasdulmina4783 6 หลายเดือนก่อน

      @@xavatarx8635
      බුදු හාමුදුරුවන් ගනයන්ට කිව්වද බොල
      ජ්‍යෝතිෂයෙන් සල්ලි හම්බ කරන්ඩ කියල.
      හිඟන පවුල්වල අසහනයෙන් හැදුන උන්
      පොඩි කාලෙම පන්සල්වලට දැක්කුවම සාසනේ කනවා

    • @hasithatharaka5737
      @hasithatharaka5737 3 หลายเดือนก่อน

      ඉතින් උබට තියන අමාරුව මොකක්ද

  • @prabhasri1279
    @prabhasri1279 5 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි !අපේ හාමුදුරුවනේ

  • @priyankanilmini6208
    @priyankanilmini6208 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනෙ 🙏

  • @udanimangalika5209
    @udanimangalika5209 4 หลายเดือนก่อน

    බුදු සරණයි හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏

  • @madhu-vk6iu
    @madhu-vk6iu 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @nuwanshirantha450
    @nuwanshirantha450 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏