ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ,අපි මින් පසු අටපිරිකර පූජා කිරීමේ දී ප්‍රමිතියකින් යුතු පිරිකර පූජා කරන්නට වගබලා ගන්නෙමු.🙏🙏🙏
තෙරුවන්සරනයි අපේහාමුදුරුවනේ මෙහෙමදැනුවත්කලාට අපිත්පවිකලාවෙනව මෙිවගේ දේවල් පූජාකරල
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබේවා 🙏 🙏 🙏 ගොඩාක් ස්තූතියි ,ගොඩාක් පින් මෙවැනි දේශණාවක් කරමින් අපව දැනුවත් කිරීම ගැන මින් පසු අපට හොද අවබෝධයක් ඇති ව මෙවැනි දේ කරන්න පුළුවන් ඔබ වහන්සේ ට ගොඩක් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏
අටපිරිකර පූජා කර තිබුණත් අද තමයි හරියටම මේ ගැන දැනුවත් වුනේ.මින්පසු අටපිරිකර නිවැරැදිව ආනිසංස ලැබෙන අයුරින් අපට පූජා කල හැකියි. ඔබවහන්සේට ගොඩක් පින් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
බොහෝම පිං ස්වාමීන් වහන්ස, දැනුවත් කලාට.. තෙරුවන් සරණයි..! 🙏🙏🙏
බොහොමත් පිං සුවාමින් වහන්ස තෙරැවන් සරණයි
දැනුවත් කලාට ඔබවහන්සේ ට බොහොම පිං.බුදු සරනයි !🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
අනේ පින්වත් ගරු ස්වාම්න් වහන්සේ ඔබ වහන්සේට ගොඩක් පින් සිද්ද වෙනවා ,,,මේ ව්දියට දැනුවත් කරාට ,සම්පූර්ණයෙන් ඇත්ත ස්වාම්න් වහන්ස කිව්වෙ සෙරම බල පිරිකර දෙන්නේ ,,,කොච්චර පව් සිද්ද වෙනවා ද ,,ඔබ වහන්සේට නිදුක් නීරොගිමත් වෙවා තෙරුවන් සරනයි ,සාදු සාදු සාදු මගේ නමස්කාර වෙවා ,,
තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්ස මේ දැනුවත් කිරීම වෙනුවෙන්. අපිත් මුලින් කරේ කඩෙන් අරන් අට පිරිකර පූජා කිරීම. නමුත් මේ හේතුව නිසාම මම් දන්න කෙනෙක්ගෙන් අහගෙන මගේ අතින්ම සිවුරක් මැහුවා. පස්සේ ස්වාමීන්වහන්සේ කෙනෙක්ගෙන්ම අහගෙන ඒවායේ විනය පිලිබදව දැනගත්තා. දැන් මම කීපදෙනෙක්ටම හරි විදියට මහපු සිවුරු වගේම අටපිරිකරත් දෙකක් හදලා දුන්නා. මම දැන් කවුරු හරි කිවුවම ස්වාමීන්වහන්සේගේ ශරීර ප්‍රමානයට අනුව, අවශ්‍ය විදියට, අවශ්‍ය කඩ ප්‍රමානයට, අවශ්‍ය රෙදි වර්ගයෙන් පිරිකර මහලා දෙනවා... සාදාරන මිලක් ගන්නවා ඒ වෙනුවෙන්.. ලොකූ සතුටක් මට හරි විදියට ස්වාමීන්වහන්සේට පිරිකරක් සකස් කිරීම. ඒ වගේම ස්වාමීන්වහන්සේ අපහසුතාවට පත් නොවීම ඊටත් වඩා සතුටක්... 🙏🙏🙏
Sadu sadu sadu... apitat contact kara ganna vidihak tiyenawa nam kyanna puluwanda? Apitat asai me wage harima vinaya anuwa pirikara puja karanna.
Matath hari atapirak hadaganna ona obawa contact karaganna puluwan number ekak denna.
Obage 4n number aka danna puluwanda 🙏🙏🙏
Theruwansaranai!!! 🙏🙏🙏🙏💐💐💐💐🌷🌷🌷namaskarawewa thunuruwanata🙏🙏🙏🙏🌹🌹🌹🌹
Budusaranai oba wahnseta
Good video
අටපිරිකර සංකේතවත් විදියට පූජා කරනවානම් ඒ බිස්නස්
අන් ආගමික මිනිස්සුන්ට අපේ පන්සල් වල කිසිම දෙයක් නිස්පාදයට හො අලෙවිය නොදිය යුතුය
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🦶
අපිට මේ දේවල් වෙන වෙනම අරගන්න බැරිද?
පුලුවන්.
ස්වාමීන් වහන්ස නොදන්නා නිසා අහන්නේ,ස්වාමීන් වහන්සේගේ අටපිරිකරක සහ මෙහෙණියකගේ අටපිරිකරක ඇති වෙනස්කම් මොනවාද
එගෙම එකක්නම් දන්න තරමින් නෑ. මෙහෙණින් වහන්සේ කෙනෙක්ට විශේශිත අංසකඩයක් තියනව. ඒත් අට පිරිකරේ ඒක තියන බවක් මම අසා නෑ
ගරු ස්වාමීන් වහන්ස මම මේ දවස්වල අට පිරිකර පූජාවකට සූදානම් වෙනව.ඒ සදහා රුපියල් 70000/= වගේ මුදලක් වැය වෙනවා.උසස් ප්‍රමිතියෙන් යුතුව.
අපේ හාමුදුරුවනේ බදපටිය කියල කොටසක් තියනවද?
ඔව්. ඒක පෙන්නුවට කියන්න බැරි උනා. රෙදිපටියක් තමා තියෙන්නෙ බද පටියට
දැලි පිහියනෙවෙයි කියල නෙ ධර්මධර ස්වාමීන්වහසේ ලා දේශනා කරන්නෙ . ඒක නිසා නිවැරදි ව ඔබවහන්සේලා කියා දෙන්න
ස්වාමීන් වහන්ස විනය පිටකයේ හැටියට අටපිරීකරට දැලි පිහියක් ඇත්ළත් වෙන්‌නෙ නෑ කියලා මන් අහල තියෙනවා.. ඒ වෙනුවට බහුකාර්ය කුඩා පිහියක් ඇතුළත් කරන්න ඔිනෙලු... මෙය ඇත්තක්ද?
දැලි පිහිය අවශ්‍ය වන්නෙ හිස ගෑමට

බොහෝම පිං ස්වාමීන් වහන්ස, දැනුවත් කලාට..
තෙරුවන් සරණයි..! 🙏🙏🙏