අටපිරිකරක් ඇතුලෙ මොනාද තියෙන්නේ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2021
  • #atapirikara#Aryadeva
    අටපිරිකර
    -------------------
    *දෙපට සිවුර
    *තනිපට සිවුර
    *අදනය
    *බද පටිය (වීඩියෝවේ සදහන් කරන්න බැරි උනා)
    *පාත්‍රය
    *පෙරහන්කඩය
    *ඳැලිපිහිය
    *ඉදිකට්ට සහ නූල
    මා වැඩසිටින ආර්‍ය විහාරයේ ඉදිරි ඉදිකිරීම් කටයුතු සදහා ඔබේ නොමසුරු දායකත්වය ලබා දිය හැකිය. පහත සදහන් ගිණුම් අංක වෙත ඔබේ දායකත්වය ලබාදී කුසල් රැස් කර ගන්න.
    තෙරුවන් සරණයි.
    -පැපිලියානේ ආර්‍යදේව රතන හිමි_
    0912294545
    +94713931004 (WhatsApp )
    aaryadevarathana@gmail.com
    Peoples bank Nugegoda (මහජන බැංකුව)
    335200130033783
    Pepiliyane Aryadeva Rathana Thero
    ලංකා බැංකුව ගාල්ල ශාඛාව (BOC Galle branch)
    79637869
    පැපිලියානේ ආර්‍යදේව රතන හිමි
    Pepiliyane Aryadeva Rathana Thero
    Commercial Bank Nugegoda
    8360039421
    Pepiliyane Aryadeva Rathana Thero
    PayPal Donation link
    www.paypal.com...
    පැපිලියානේ ආර්‍යදේව රතන ස්වාමීන් වහන්සේ විසින් කරගෙන යනු ලබන ශාසනික වැඩපිළිවෙලට ඔබටත් දායක විය හැකිය
    අමතන්න
    091 22 9 45 45
    Like us on FaceBook
    / aryaviharaya
  • บันเทิง

ความคิดเห็น • 26

  • @inomiudeshika140
    @inomiudeshika140 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ,අපි මින් පසු අටපිරිකර පූජා කිරීමේ දී ප්‍රමිතියකින් යුතු පිරිකර පූජා කරන්නට වගබලා ගන්නෙමු.🙏🙏🙏

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +3

    අටපිරිකර පූජා කර තිබුණත් අද තමයි හරියටම මේ ගැන දැනුවත් වුනේ.මින්පසු අටපිරිකර නිවැරැදිව ආනිසංස ලැබෙන අයුරින් අපට පූජා කල හැකියි. ඔබවහන්සේට ගොඩක් පින් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @agssljournal5551
    @agssljournal5551 หลายเดือนก่อน

    Theruwansaranai!!! 🙏🙏🙏🙏💐💐💐💐🌷🌷🌷namaskarawewa thunuruwanata🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @vidyawimalaweera1043
    @vidyawimalaweera1043 2 ปีที่แล้ว +1

    බොහෝම පිං ස්වාමීන් වහන්ස, දැනුවත් කලාට..
    තෙරුවන් සරණයි..! 🙏🙏🙏

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 2 ปีที่แล้ว

    දැනුවත් කලාට ඔබවහන්සේ ට බොහොම පිං.බුදු සරනයි !🙏🙏🙏🙏

  • @sujiwasamarasinghe7415
    @sujiwasamarasinghe7415 2 หลายเดือนก่อน

    Budusaranai oba wahnseta

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 2 หลายเดือนก่อน +1

    අනේ පින්වත් ගරු ස්වාම්න් වහන්සේ ඔබ වහන්සේට ගොඩක් පින් සිද්ද වෙනවා ,,,මේ ව්දියට දැනුවත් කරාට ,සම්පූර්ණයෙන් ඇත්ත ස්වාම්න් වහන්ස කිව්වෙ සෙරම බල පිරිකර දෙන්නේ ,,,කොච්චර පව් සිද්ද වෙනවා ද ,,ඔබ වහන්සේට නිදුක් නීරොගිමත් වෙවා තෙරුවන් සරනයි ,සාදු සාදු සාදු මගේ නමස්කාර වෙවා ,,

  • @nuwanthiwickramathilake9760
    @nuwanthiwickramathilake9760 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්ස මේ දැනුවත් කිරීම වෙනුවෙන්. අපිත් මුලින් කරේ කඩෙන් අරන් අට පිරිකර පූජා කිරීම. නමුත් මේ හේතුව නිසාම මම් දන්න කෙනෙක්ගෙන් අහගෙන මගේ අතින්ම සිවුරක් මැහුවා. පස්සේ ස්වාමීන්වහන්සේ කෙනෙක්ගෙන්ම අහගෙන ඒවායේ විනය පිලිබදව දැනගත්තා. දැන් මම කීපදෙනෙක්ටම හරි විදියට මහපු සිවුරු වගේම අටපිරිකරත් දෙකක් හදලා දුන්නා. මම දැන් කවුරු හරි කිවුවම ස්වාමීන්වහන්සේගේ ශරීර ප්‍රමානයට අනුව, අවශ්‍ය විදියට, අවශ්‍ය කඩ ප්‍රමානයට, අවශ්‍ය රෙදි වර්ගයෙන් පිරිකර මහලා දෙනවා... සාදාරන මිලක් ගන්නවා ඒ වෙනුවෙන්.. ලොකූ සතුටක් මට හරි විදියට ස්වාමීන්වහන්සේට පිරිකරක් සකස් කිරීම. ඒ වගේම ස්වාමීන්වහන්සේ අපහසුතාවට පත් නොවීම ඊටත් වඩා සතුටක්... 🙏🙏🙏

    • @ashenlakshitha7161
      @ashenlakshitha7161 ปีที่แล้ว

      Sadu sadu sadu... apitat contact kara ganna vidihak tiyenawa nam kyanna puluwanda? Apitat asai me wage harima vinaya anuwa pirikara puja karanna.

    • @Varunilakshika
      @Varunilakshika 3 หลายเดือนก่อน

      Matath hari atapirak hadaganna ona obawa contact karaganna puluwan number ekak denna.

  • @kumariliyanage9253
    @kumariliyanage9253 2 ปีที่แล้ว

    බොහොමත් පිං සුවාමින් වහන්ස තෙරැවන් සරණයි

  • @Nishantha9375
    @Nishantha9375 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @user-zv5uh1yj2v
    @user-zv5uh1yj2v 2 หลายเดือนก่อน

    අන් ආගමික මිනිස්සුන්ට අපේ පන්සල් වල කිසිම දෙයක් නිස්පාදයට හො අලෙවිය නොදිය යුතුය

  • @zenox3570
    @zenox3570 2 ปีที่แล้ว

    Good video

  • @NishshankaSenanayaka-uf7iv
    @NishshankaSenanayaka-uf7iv 2 หลายเดือนก่อน

    අටපිරිකර සංකේතවත් විදියට පූජා කරනවානම් ඒ බිස්නස්

  • @dilinichathurikawijerathne9323
    @dilinichathurikawijerathne9323 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @akonsamantha
    @akonsamantha 2 ปีที่แล้ว

    ස්වාමීන් වහන්ස විනය පිටකයේ හැටියට අටපිරීකරට දැලි පිහියක් ඇත්ළත් වෙන්‌‌නෙ නෑ කියලා මන් අහල තියෙනවා.. ඒ වෙනුවට බහුකාර්ය කුඩා පිහියක් ඇතුළත් කරන්න ඔිනෙලු... මෙය ඇත්තක්ද?

  • @SuneetaGunadasa-dw1zg
    @SuneetaGunadasa-dw1zg 11 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🦶

  • @Universeboss6905
    @Universeboss6905 5 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස නොදන්නා නිසා අහන්නේ,ස්වාමීන් වහන්සේගේ අටපිරිකරක සහ මෙහෙණියකගේ අටපිරිකරක ඇති වෙනස්කම් මොනවාද

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  5 หลายเดือนก่อน +1

      එගෙම එකක්නම් දන්න තරමින් නෑ. මෙහෙණින් වහන්සේ කෙනෙක්ට විශේශිත අංසකඩයක් තියනව. ඒත් අට පිරිකරේ ඒක තියන බවක් මම අසා නෑ

  • @susannilanka-zn8or
    @susannilanka-zn8or 9 หลายเดือนก่อน

    අපිට මේ දේවල් වෙන වෙනම අරගන්න බැරිද?

  • @buddhikakasun2564
    @buddhikakasun2564 2 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ බදපටිය කියල කොටසක් තියනවද?

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  2 ปีที่แล้ว

      ඔව්. ඒක පෙන්නුවට කියන්න බැරි උනා. රෙදිපටියක් තමා තියෙන්නෙ බද පටියට

  • @sanjeewanithotagamuwa9954
    @sanjeewanithotagamuwa9954 ปีที่แล้ว

    ගරු ස්වාමීන් වහන්ස මම මේ දවස්වල අට පිරිකර පූජාවකට සූදානම් වෙනව.ඒ සදහා රුපියල් 70000/= වගේ මුදලක් වැය වෙනවා.උසස් ප්‍රමිතියෙන් යුතුව.

  • @dayanic61
    @dayanic61 6 หลายเดือนก่อน

    දැලි පිහියනෙවෙයි කියල නෙ ධර්මධර ස්වාමීන්වහසේ ලා දේශනා කරන්නෙ . ඒක නිසා නිවැරදි ව ඔබවහන්සේලා කියා දෙන්න