Ruwanweli seya langata gihin hondata wandana karala a denna mathak karala pin denna.thawa puluwannam sudu andum dennatama aragena kata hari denna eyalawa mathak karala.ehi pina a dennata witharak newei obatada mathuwata lebenawa.budu saranai !!!
Obatuma Mata kiyannako ape mhttya ape Ge budumadrkut tiyanawa ET kabareka dewalyak wage dewirupa itin ehma hodada ewata gewalwala kilinadda kiyala Mata kiyala Denna puluwanda
🙏🙏🙏 Pinwath oba wahanse right l believe everything because my lord Buddha words esemai math meya geya chathing same time dakinawa but no problem for me namuth ma danawa monawatada mata penekiya ma danyamai de or cloth arm dela or dharma Desanawak monamaor pinkamak kra kiya pin denawa paralowa jevithya suwapath wewa dukes midewa kiya godak watina video obatumata niduk niroge wewa suwapath wewa Suwapath wewa suwapath wewa 🙏🙏🙏 +Siyaluma kusala beleng jathiyak jarawak nethi Utum Niwan lebewai 🙏🙏🙏 theruwan sarnai
Ane maath balan inne mage ammawa heenen hari penawanam kiyala. Amma jeewath wela iddi godak pin daham karapu kenek. Godak ayata sahenna udaw padaw kala puluwan hama awasthawedima. Ammata pin madie kiyalanam mama hithanne na. Eth ape amma nathi wela eeyeta sathi 2k. 😞 mama harima asawen inne ammawa ekaparak hari balanna heenen wunath. Eh tharam honda bandeemak mata amma ekka thibbe. Eth mata mokuth penne nane. Kendare anuwa mama Manussa Ghane lu.
mage amma nathiwela aurudu 9k mage amma ekka thamai hamadama hinen inne.eya mawa araksha karanawa mama inne pita rataka.mage amma hamadama math ekka innawa.mathu upadina hama athmekama magema ammawela upadinna kiyala prarthana karanawa.
සම්පූර්ණ ඇත්ත, මම උදේ හවස බුදුන් වැදලා මලගිය අයට පින් අනුමෝදන් කරා. බෝධි පූජා තියන,දාන දෙන හැම මොහොතකම මලගිය අයට පින් අනුමෝදන් කරා..මම හැමදාම රෑට බය වුනා.මගේ ඇග කවුරු හරි තදින් අල්ලගෙන වගේ දැනුනා. ඇගම අප්‍රාගණික වෙනවා.ඔලුව හිරි වැටෙනවා.. කෑ ගහන්නවත් බෑ.හඩ පිට වෙන් නෑ.. මගෙ දුවයි, පුතයි බය වුනා...අපට හරියට කරදර ආවා..කරන කිසිම දෙයක් හරි ගියේ නෑ..ඔබ තුමාගේ මේ වැඩසටහන බැදුවට පස්සේ මම පින් අනුමෝදන් කරන එක නැවැත්තුවා.දැන් එ කිසිම දෙයක් නෑ.මම හැමදාම උදේ හවස බුදුන් වදිනවා.දෙවියන් ට පින් අනුමෝදන් කරනවා..ඔබ තුමාගේ කතාව සම්පූර්ණ ඇත්ත..තෙරුවන් සරණයි ඔබතුමාට...
තාත්තා සිය දිවි හානියක් කර ගත්තා .නිතරම හීනෙන් පේනවා .දැක්ක වෙලාවට මට බෙල්ල ,හිරවෙනවා.හේතුව පහදන්න.🙏🙏🙏
Bella mirikanna tamai e avit tiyenne
තාත්තා වෙනුවෙන් පින් කරන්න.🙏🙏
Nambare awanna ඔයාගෙ කතා කරන්න
මගේ පුතා සියදිවි හානි කරගත් මට හිනෙන් දකිනවා මට කියනවා එය ඉන්නෙ අසනිපයෙන් කියලා මට පහස දෙන්න කරුනකරල ඇයි මට එය කියන්නෙ අසනිපයෙන් කියලා මට විතරයි දකින්නෙ
ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට තෙරුවන් සරනයි ඔබ තුමාට
ඔබතුමට ගොඩක් පින්, මේ වගේ ජීවිතට වැදගත් දේවල් පහදා දීම වෙනුවෙන්, නොදන්නා කමින් බොහෝ අය කරදරේ වැටෙනවා. මේ වගේ ජීවිත වලට එන ගැටලු නිසා ගොඩක් මනුෂ්‍යයින් අතරමන් වෙනවා. වන්චාකාර මිනිසුන් ට අහු වෙනවා. ඔබතුමා මේ කරන සේවය අති මහත් වූ කුසලයක්. මං ප්‍රාර්ථනා කරනවා ඔබතුමගේ යම් ප්‍රාර්ථනාවක් වේද ඒ අයුරින්ම ඉටුවේවා කියලා. තෙරුවන්සරණයි ....
තෙරුවන් සරණයි
නිතරම මලගෙවල් හීනෙන් පේන්නෙ ඇයි.සාමාන්‍යයෙන් සතියක් ගත්තොත් සතියට තුන් හතර දවසක්ම හිනෙන් මලගෙවල් දකිනවා.ගමේ අය මැරිලා ඉන්නවා දකිනවා .තව මැරිලා අව්රුදු ගානක් උන අයගේ මලගෙවලුත් දකිනවා ඒ අය ආයෙම මැරිලා වගේ.මෙහෙම දකින්නේ මගේ හස්බන්.එයාගෙ ගනය මනුස්ස.මේක හරිම කරදරයක් මේ හීන අහන මටත්.පිලිතුරක් ඕන
ඔබතුමා කියන කතාව ඇත්ත මගෙ තාත්ත අසනීපයක් වත් නැතුව හිටියෙ හිටි හැටියෙම ටීවී බල බලා ඉදල පපුව රිදෙනවා කිව ඒවෙලාවෙ අපට හොස්ටල් එහකටවත් අරන් යන්න උන් නැහැ පප පපුවෙ තෙල් ටිකක් ගගා හිටියෙ මගෙ අතේම මගෙ තාත්තගෙ පන ගියා දැන අවුරැදු දහහතයි තාමත් මගෙ අමිමට පඩිය එනව එයා හැම මාසෙම දානෙ දෙනව දානෙ ලං වෙනකොට අපිත් එක්ක කතා කර කර ඉන්නව අපට ගොඩක් ආදරෙ අපෙ තාත්ත හැම අවුරැද්දෙම මගෙ පවුලෙ අයත් එක්ක මම ලොකුවට දානෙ දෙනව තාත්ත ජීවත්ව ඉද්දි කන්න කැමති හැම දෙයක්ම එයා අදින්න කැමති හැම දෙයක්ම ගමෙි පිරිත් කියන්න එන කටිටියට පුජ කරනව ඇත්තෙන්ම මගේ තාත්ත අපි පස්සෙන් ඉන්නව කියල මට නිතරම දැනෙනව එතරමිම මගේ අමිමට තාත්තට ආදරෙයි♥️♥️😂
ඔබ තුමා කියන කියන දේ ඇත්ත මගෙ තාත්ත අම්ම දෙන්නම නැති උනා 2019...සහ 2021... යන අවුරුදු දෙකේම...හිටි ගමන් තාත්ත නැති උනේ වැටිල එක තැන් වෙලයි...එයාගෙ අවුරුද්දෙ දානෙ කිට්ටු වෙද්දිම අම්මගෙ ඇගට ටිච ටික ලෙඩ ආවා රෑට අම්ම හරියට භය උනා ඇවිත් අම්මගෙ බෙල්ල මිරිකලා ඇදෙන් බිමට ඇදල දැම්මලු ..එහෙම වෙලා බොහොම සුලු කලෙකින් අම්ම ලෙඩ උනා...මගෙ අම්ම බොහොම නිරෝගිමත්ව හිටිය කෙනෙක්...පසුබ බලද්දි අම්මට පිලිකාවක්..තාත්ත නැති වෙලා අවුරුද්දයි මාස 4 න් අම්මත් අපිව දාල සදහටම ඇස් පියා ගත්තා අපි ඒ දෙන්න වෙනුවෙන් පින් දහම් කරනවා...
ණොදාන්නා දෙයක් ගැන අවබොදයක් ලාබා දිම ගැන ස්තුතියී ඔබ තුමාට
මම ඉන්නෙ රට දැන්නට රට ඇවිත් අවුරැදු 5ක් වෙනවා මගේ මවු පියේ දෙන්නම් නැහැ එයලා නැති වෙලා අවුරැදු 20ක් වෙනවා මට තවම් එයාලා හිනේන පෙන්වා මගේ අප්පච්ච මට ඇවි කැම කවනවා මම එයලා වෙනුවෙන් සිවුරු 500යක් පුජා කරලා කියෙනවා වැඩ්හිට් නිවස වලට දනමන් දිලා තියෙනවා එත්ත මට තවම් එ දෙන්න පෙනවා මට කිසිම කරදරයක් නැහැ එදට ගෙඩක් හෙදයි මගේ මවුපියේ දෙන්න උපදින හැම ආත්මයකම මගේම මව්පියන් වෙන්න ඕන මගේ එකම ප්‍රාර්ථනාව එයායි
E ayi e ehema කෑම kawanwa penne?
ඇත්ත මටත් මගෙ අම්මයි තාත්තයි නිතරම හීනෙන් පේනවා .නින්දෙන් ඇහැරුනාම පපුව පැලෙන්න තරම් වේදනාවක් ඇතිවෙනවා .
ස්තුතියි දැනුවත් කලාට...මටත් මැරැන අය පෙනෙනවා.
බොහොම වැදගත් පැහැදිලි කිරීමක්.. හැමෝටම මෙහෙම සරලව මෙවැනි කරුණු පැහැදිලි කිරීමට අවබෝධයක් නැත.. තෙරුවන් සරණයි.. ජයවේවා
මට අපේ පවුලේ මැරුණු හැමෝම. මහත්තයාගේ තාත්තා එයාලව හැමදාම පේනවා, හැබැයි මම එක්ක හොදට කතා කරකර, හිනාවෙවී සතුටින් ඉන්නවා තමයි පේන්න. එහෙම පේන්නේ ඇයි . තව මට නින්ද යාගෙන එනවෙලාවට මගෙ අත් පා වලට තට්ටු කරලා ඇහැරවනවා. එහෙම වවෙන්නේ ඇයි. තෙරුවන් සරණයි
ඔබ තුමාට කියන්න මගේ තාත්තා නැතවෙලා මට ශතියක් ගානෙ හීනෙන් පේනව තාත්තා හීනෙන් දැක්කොත් ලග ලගම ඵක්කො මට කරදරයක් නැතිනම් පවුලෙ කාටහරි ඔබ තුමා කයනදෙඒ හරි👍තෙරැවන් සරණයි!!!🙏
Athatama mea kathawa pahadili....
Mita galapeana උදාහරණ math dakala thiyeanawa.....
Godak esthuthi....mea sambandawa thawath wadi durata pahadili karata oba thumn ta....!
ලෙඩ වෙලා තමයි මගේ අම්මා තාත්තා දෙන්නම නැති උනේ... හීනෙන් නිතරම පෙන්නේ ලෙඩ වෙලා ඉන්නාවමයි... එ පේන වෙලාවට දැනෙන්නේ එයාලා මිය ගිහින් නෑ කියලා.. මයි.. නිතරම මට දෙන්නවම පෙන්නවා.. මට වරම් මාලාවක සම්බන්දයක් කුත් තියනවා... ඔබ තුමාගෙන් මීට කලිනුත් ගොඩක් උපදෙස් අරන් තියේ...
මට මේ දෙඑටත්.. coment එක කින් හරි පිළිතුරක් දෙන්න.. හැකි නම් ලොකු සහනයක්...
බුදුසරණයි!!! ඔබ තුමාට
Ruwanweli seya langata gihin hondata wandana karala a denna mathak karala pin denna.thawa puluwannam sudu andum dennatama aragena kata hari denna eyalawa mathak karala.ehi pina a dennata witharak newei obatada mathuwata lebenawa.budu saranai !!!
@@surandhikamadhushani6259
ගොඩක් පිං.. බුදුසරණයි ඔබට !!!!
ඔබතුමාට දැනුවත් කලාට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා
මගේ රත්තරන් අම්මයි, තාත්තයි,අයියයි, අක්කයි, මිය ගිහින් දැන් අවුරුදු ගානක් වෙනව ..මම එයාල මිය ගිය දවසේ සිට මේ වෙනකම් රෑට හැමදාමත් නිදා ගන්න යනකොට එයාලට පිං දීලයි මම නිදා ගන්නේ සත්තයි මම දන්න විදිහට .. මම ඉන්නේ දැන් පිට රටක ... මගේ අම්මත් මම පොඩි කාලේ අම්මගෙ දෙමව්පියන්ටත් මේ වගේ පිංදුන්නා මට මතකයි ... මෙයාලා හැමදාමත් මට සිහිනෙන් පේනවා ... කිසිම කරදරයක් මේ වෙනතෙක් එයාලගෙන් සිදු වෙලා නෑ ...මගේ අම්මටයි තාත්තටයි වදින ගාථාව කියලා අවසානෙට මම මෙහෙම කියනවා.. මගේ රත්තරන් අම්මයි තාත්තයි අයියයි අක්කයි ඇතුළු මා නමින් මිය ගිය හැමෝම දුක් ඇති ස්ථානයක ඉපදී සිටීනම් සැප ඇති ස්ථානයක ඉපදෙත්වා ..සැප ඇති ස්ථානයක ඉපදී සිටීනම් සැප වඩා වඩා වැඩි වෙත්වා.. ඒ වගේම මේ හැම දෙනාම මට සිහිනෙන් පෙනෙත්වා.. උපදින ජාති ජාතිත් මේ හැමෝම මගේම වෙත්වා ... මා අතින් සිදු වූ සියළුම වැරදි වලට මට සමාවෙන්න මගේ අම්මේ,තාත්තේ, අයියේ, අක්කේ මතු උපදින ජාති ජාතිත් මේ හැමදෙනාම මගේම වෙත්වා
සාදු සාදු සාදු...ඊට පසු මල ගිය ඥාතීන්ට වදින ගාථාව කියනව සාදු සාදු සාදු.. මගේ පව්ලේ මිය ගිය හැමෝටම සහ මේ විශ්වයේ ජීවත්ව ඉදන් මිය ගිය හැමෝටම නිවන් සුව ලැබේවා...🙏🙏🙏😪😪
🥺 monw welda
Mamath winda me wedanawa mama adatath wedanawen
❤❤❤❤❤❤❤❤
ඔබ තුමාට ගොඩාක් pin සිද්ධ වෙනවා මෙවැනි දේවල් තේරුම් kara දෙනවා ta ගොඩාක් මිනිස්සු අසරණ වෙලා inna prasnayak මේක ඔබ තුමාගේ සියලුම උපදෙස් ඉදිරියට th බලාපොරොත්තු වෙනවා ඔබ තුමාට pin සිද්ධ වෙනවා ඔබ තුමා සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා දැනගන්නට පුළුවන් nam තෙරුවන් සරණයි ඔබ තුමාට
0763888766 what's app massage karanna
ඔබතුමාට ගොඩක් ස්තුති.නොදන්න කරුණු කාරණා රාශියක් දැන ගත්තා .බොහොම පින් .තෙරුවන් සරණයි මම ප්‍රියන්ති කුවෙට් වලින් .
තෙරුවන් සරනයි ඔබතුමාට
බුදුසරණයි🙏මිය ගිය පවුලට සම්බන්ධ අය නිතර මතක්වෙනවා හීනෙන්ම නොවේ..කුමක්ද කල යුත්තේ ඔබතුමාට නිරෝගිසුවයත් දීර්ඝායුෂන් ලැබේවා..
ගොඩක් වටිනා තොරතුරු ටිකක්, බොහොමත් ස්තුතියි ඔබට
පැහැදිලි කරාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
මම රට ඉන්නේ මගේ පුතා නැති වුණා මම රට ඉද්දි ම ඒත් මම කවදාවත් එයාව හීනෙන් දැකලා නැහැ ඇයි ඒ මම එයාට ගොඩක් ආදරෙයි මට ගොඩක් ආදරෙයි ඒත් මම කවදාවත් හීනෙන් දැකලා නැහැ ඒ ඇයි නැති උන දවසෙ ඉඳලම මම හැමදාම එයාට පින් දෙනවා බුදුන් වැඳලා
ස්තුතියි පැහැදිළි කළාට බුදුසරණයි ඔබට
Obatuma Mata kiyannako ape mhttya ape Ge budumadrkut tiyanawa ET kabareka dewalyak wage dewirupa itin ehma hodada ewata gewalwala kilinadda kiyala Mata kiyala Denna puluwanda
🙏🙏🙏 Pinwath oba wahanse right l believe everything because my lord Buddha words esemai math meya geya chathing same time dakinawa but no problem for me namuth ma danawa monawatada mata penekiya ma danyamai de or cloth arm dela or dharma Desanawak monamaor pinkamak kra kiya pin denawa paralowa jevithya suwapath wewa dukes midewa kiya godak watina video obatumata niduk niroge wewa suwapath wewa Suwapath wewa suwapath wewa 🙏🙏🙏 +Siyaluma kusala beleng jathiyak jarawak nethi Utum Niwan lebewai 🙏🙏🙏 theruwan sarnai
බොහොම ස්තුති ඔබතුමාට මේ වටිනා වීඩියෝව හැමෝටම අවබෝධ වේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🙏🙏🙏🙏
ඔබතුමාට ගොඩක් ඉස්තුයි .වටිනා විඩියෝ එකක් .බුදු සරණයි
මට වෙන්න තියෙන දේවල් සමහර ඒවා හීනෙන් පේනවා...මම ගෙයක් කුලියට ගන්න හොයද්දි හීනෙන් දැක්කා අලිපේර ගහක් තියෙන තැඹිලි පාට ගාපු ගෙයක්..අපේ ගෙදර අය අරන් තියෙන්නෙත් මම ඒ දැකපු ගේමයි.අලිපේර ගහකුත් තියෙනවා.. මම රටක ඉන්නේ .ඒ වගේම මලගිය අයව පේනවා නිතරම එයාලා මහත්තයාගේ නෑයෝ..එයාලා තව මැරුණු අය එක්කයි එන්නේ කෑම උයනවා දාන දෙනවා ඕවා තමයි පේන්නේ..නයි කලු බල්ලෝ හරියට පේනවා මාව කනවාත් දකිනවා..මගේ තාත්තා නම් හරිම ලස්සනට ඇඳලා මට පෙනුනා.දැන් නෑ ඒත් නැතිාවලා අවුරුදු දෙකයි...බුදුසරණයි
සංසාර ගත සියලු ඥොතීන්ට පිං දෙන්න.
බූදූසරණයි ඹයාට නොපෙනෙන ලොකය ගැන හොද පැහැදිලි කිරීම පිළිබඳ ව🙏🌼
MGE.mHTTY.mit.20kata.kaLen.miya.geya.hnn.avit.kann.ellnne.ae.kiyala.mata.dangannon.me.kat.piLuturak.dana.gannon.ayakiyanwa.mama.atarman.welaLu.enne
Ane mt mekata reply ekak danna🥺✊
mage aiyya nethi une bike eke yaddin paren aliyek penala itapasse aliyage wediya mge aiyya 2018/05/26 re 11i ganakat nethi une🥺ane mn aiyyawa godak dawasak hinen dakinawa..e kiynne mage ammai mai thawa eha gdr ayai samannayen minisau 5/6k sohonata ynawa sohonata giyama aiyya katha kranawa..e kiynne eya gena vishthara kiynawa.mth prasna ahanawa eda mokkd une ehema ithim🥺godak dawasak e hinw penuna iye reth penuna..hemadama sohonata yana hine dakiddin aniwaren aliyek dakinawa.e kiynne api sohone iddin aliya pare yanawa dakinawa wathu madin.ane mn mokakd karanne ekata🥺mt mge aiyyawa mathak wenawa eka eka hina dakinawa eya gena..ai kiyla reply ekak dannko🥺✊godak pin oyata
@@marimari.fernand0745 ඒ ආත්මය ඔබෙන් උදව් ඉල්ලනවා/පිං මදිව ඉල්ලනවා/ජීවත්ව සිටි කාලේ ඔබට කියන්න බැරි උන දෙයක් කියන්න හදනවා හෝ ඔබට කරන්න අතපසු උන කාර්‍යයක් ඉටු කරන්න හදනවා/ ඒ ආත්මයට කරගන්න බැරි උන වැඩක් අපි ලවා කරගන්න හදනවා මේ හේතුවලින් එකක් හෝ කිහිපයක් වෙන්න පුලුවන්.. සත්‍යය සිදුවීමක් මට උන නිසයි මෙහෙම කියන්නේ... ඒ මැරුණ ආත්මය අපි ලගම සැරි සරනවා හීනෙන් පෙන්නුම් කරන්නේ පියවි ලොවේදි ආත්මය කොච්චර අපිට කථාකරන්න හැදුවත් අපිට එයාලා ඇහෙන් නෑ.. අපි කෑම කනකොට පවා එයාලා අපෙන් ඉල්ලනවා.. ඒ කිසිම දෙයක් අපට ඇහෙන්නේ පේන්නේ.නෑ.. හීනෙන් බය කරලා හෝ හොදවිදියට පෙනිලා හෝ යම් කටයුත්තක් කරගන්න ඔවුන් බලා ඉන්නවා.! ඒ ආත්මයට උදව් ඉල්ලන්න පුලුවන් කෙනා ගාවට විතරයි එහෙම ගිහින් හීනෙන් හෝ පෙන්නුම් කරන්න පුලුවන්.. හැකි ඉක්මනින් ඒ ආත්මයට පිහිටක් ලබා දෙන්න.. 🙏🙏 මට උන සත්‍යය සිදුවීමක් නිසයි කිවුවේ.! මම මේවා විශ්වාස කරපු කෙනෙක් නෙවෙයි.. ඒත් මට උන දේ නිසා මම 1000%ක්ම විශ්වාසකරනවා මේ දේවල්.! ඔවුන්ට හොද ආත්මයකට යන්න පුලුවන් උනත් යන්න බෑ ඒ අවෂ්‍යය කටයුත්ත කරගන්න කම්.. හැකි ඉක්මනින් පිහිටක් ලබාදෙන්න.. මොකද ආත්මය හැම විදියකින්ම අපෙන් උදව් ගන්න බලනවා එහෙම බැරි උනොත් අප සමග.වෛර බැද ගන්නවා එහෙම උනොත්නම් අමාරුයි වැඩේ..!🙏🙏
ගොඩක් පින් ඔබතුමාට බුදුසරණයි
තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි මහත්මයාණෙනි !
Godak pin obathumata nodanna godak dewal pahadili kalata dana ganna thawa godak dewal thiyanawa videsha fathawa inne nisa welawa madi theruwan saranai
Mage amma nethi wela denata awrudu 3k ewaray.nitharama nethath aya miyagiya dina lan weddi matay nangitay hinen penawa.hebey hodata adagena ennawa...api denna thama ammata selakuwe.akada a.nethi nam pin madi welada.oba thumagen hoda pilithurak bala pororhthu wemi.budu saranay.
ගොඩක් ස්තුතියි ඔබතුමාට හරිම පැහැදිලියි
Theruvan saranai oba kiyanne kohomadha e dheval karanne sasara godak biyakaru I bayai
මේ කියන කතාව ඇත්ත මට හිටපු ගමන් රැට හිනෙන් තාත්තා පේනවා ඒ මට කරදර කරන්න නෙවෙයි මට ඉස්සරහට කරදරයක් එනවා කියන්න මට ඒයාව පේනවා තාත්තා හිනෙන් දැක්කොත් මන් දන්නවා මොකක් හරි වෙනවා කියලා මගේ තාත්තාට පිං මට පෙන්නුම් කරනව🙏
Aaaa
මිය ගිහින් නැතුව ඇති,ඒත් අපි ජීවිතේට දැකපු නැති පුද්ගලයකු දකින්නෙ ඇයි?
මගේ අම්මා බොහොම පිං කරපු කෙනෙක් ඇය මිය ගිහින් ටික කාලයක සිට නිතරම මට හිනෙන් පේනව ඒත් ඇය මට පෙන්වන දේ මට තේරැම් ගන්න බැහැනෙ
අහන් ඉන්න ආසයි කතාව ඇත්ත බුදුසරණයිෛ
ගොඩක්.පින් අවබොද කර දුන්නාට
මැරුණ Aya හිර කරනවා Kiyanne Aeththakda. Oba Thumange Video Godak Hodai.
මගේ දුව ට අවුරුදු 24.යි.මේ අවුරුද්ද මුල් මාසේ ලෙඩ උනා.පිලිකා වක් තිබුණ .ගොඩාක් උත්සාහ කරා බේරාගන්න .ඒත් දුව සැප්තැම්බර් නැති උනා .මේ මාස 9.ම මං එයාව තනි කරේම නෑ .නැති වෙන්න කලින් රෑ මං එයාට පිරිත් කිවා බාවනා කරන්න බන අහන්න සැලැස්සුවා .හොද සිහියෙන් දුව නැති උනේ.ඊට කලින් දවසක දුව කීවා එයා මැරුණොත් අම්මා පිටිපස්සේ ම එනවා කියලා .ඒත් දැන් මාස තුනක් පහු වෙලා .එයා හීනෙන් වත් පේන්නේ නෑ .මාත් එක්ක ලොකු බැඳීමක් තිබුණ .මේ මාස තුන ගොඩාක් පිං කම් කරලා පිං අනුමෝදන් කරා දුව වෙනුවෙන් .හීනෙන් වත් දකින්න නැත්තේ ඇයි කියලා මට ලොකු ප්‍රශ්නය ක්.මහත්මයා .🙏
Ane maath balan inne mage ammawa heenen hari penawanam kiyala. Amma jeewath wela iddi godak pin daham karapu kenek. Godak ayata sahenna udaw padaw kala puluwan hama awasthawedima. Ammata pin madie kiyalanam mama hithanne na. Eth ape amma nathi wela eeyeta sathi 2k. 😞 mama harima asawen inne ammawa ekaparak hari balanna heenen wunath. Eh tharam honda bandeemak mata amma ekka thibbe. Eth mata mokuth penne nane. Kendare anuwa mama Manussa Ghane lu.
සමහර මිනිස්සු පාරේ යනකොට එයාලා එක්ක යන මැරුනු අයව මට පේනවා,මම කියන්න හදනකොට,එපා කියපු අවස්තාත් තියනවා,ඉන්නකම් හතුරෝ,මම අගවනවා අහවලා ඉන්නවා ආරක්ෂාවට,එයාට පිං දෙන්න කියලා,මිනිස්සු එක පාරක් මැරිලා වුපදිනවා නම් පංසිල් පද 5ට වැද වැද ජීවත් වෙවි,ඔබ තුමන්ට පිං මේ විදියට දේසනා පවත්.වනවාට,මැරුන අය හරි පිං දෙනවානේ මේ වගේ දැනුවත් කරනවාට,
මම දිනපතාම උදේ සහ රාත්‍රියේ බුදුන්ට සහ දෙවියන් වෙනුවෙන් පහන් තියෙනවා වරම් ලාභියෙක් හින්දා.(සූනියම් දෙවියන්ද ඇතුළුව) නමුත් මං පහණ තියල නිදාගත්තාම මට රෑ 12 පහුවෙනකම් නිදාගන්න බෑ. නින්ද ගියොත් මට නැගිටින්න ගොඩක් උත්සාහ කරන්න වෙනව. කවුරු හරි මාව තද කරල තියෙනවා වගේ.. මට හෙල්ලෙන්නවත් බෑ.. බුදුගුණ හරි,දෙවියන් හරි නමස්කාර කලාම විතරයි නැගිටින්න පුලුවන්..පහන තිබ්බෙ නැතිනම් එහෙම ගැටලුවක් නෑ නින්ද යනව සාමාන්‍ය විදියට. මට දැනෙන විදියට මොකක් හරි නොපෙනෙන බලවේගයක් විසින් මේක වෙන්නෙ. මේක මට ලොකු ප්‍රශ්නයක්.. මට අනිවාර්යයෙන් මේ ගැටලුවට පිළිතුරක් ලබාදෙන්න
මෙම ගැටලුව විසදා ගැනීමට පිළිතුරක් බලාපොරොත්තු වෙමි
ඔයා දෙවියන්ගෙ පමණ නවත්තන්න.බුදු පහන් තියල සිතේ ශ්‍රද්ධාවෙන් බුදුන් වදින්න.
Hariyai🙏👍
ඔබ හරි. ඒ අත් දැකීම මට ඝියෙනවා.මම ජීවත් වෙන්නේ පිට රටක. අලුතෙන් මලගිය නෑයන්ට ගෙද්‍රර පිං දෙන්න පටන් ගත්තා. අනේ දෙය්‍යනේ මට හීනෙන් ගමේ අවුරුදු ගානකට කලින් මැරුණු ගෑනු පිරිමි මහා රොත්තක් එකම හීනෙන් පෙනෙන්න ගත්තා. මම උදේ නැගිටලා කලපනා කලා මේ මිනිස්සු තාම ආයේ ඉපදිලා නෑනේද කියලාත් හිතුණා. මම ගෙදරදි පිං දෙන එක නතර කලා.දැන් එවැනි හීන පෙනෙන්නේ නැහැ.
සහතික ඇත්ත මහත්තය තත්ත නැතිවෙලා මසයයි හොදට ඇදල ඉන්නව ඇක්ක දවස් දෙකෙන් ඇක්සිඩන් එකක් උනා
🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷tarwan saranai oba tumata niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷
හරිම වැදගත් මම ඉන්නෙ රට මගෙ මල්ලි පිලිකවකින් මිය ගිය දැනට අවුරුදු පහක් විතර වේනව ලගදි දවසක හිනෙන් මගෙන් ඵලවලු බත් ඉල්ලුවා ගෙදරට කතා කෙරල මම කිව කැම පර්සල් ටිකක් දෙන්ට කිව
ඔබ තුමාට ගොඩක්ම පින්
Godak lassanai sar obage pahadili kirim.asawen ahanne man sema video ekakma
ඔබතුමාට ගොඩාක්.පිං මගේ.මේ සිහිනයට උත්තරයක් දෙනවද මම 29.රෑ දැක්කා.සිදුහත් කුමරැ එ.අකාරයටම අත උඩට ඔසවන් මල්.වත්තක.ඉන්නව. එ සිදුහත්.කුමරැ.මම.දුටුවේ. උඩ මල්.වත්තක.පා.වෙමින් මට එකට.උත්තරයක්.දෙන්න.කියා.කරැනාවෙන් ඉල්ලා.සිටිනව මම දැක්කෙ පාන්දර .තුනයි.කාලයි වේලාව.මට.බයත් හිතෙනවා.ඇයි.එහෙම දැක්කේ.කියලා බුදු සරනයි ඔබතුමාට
ඔබ තුමාගෙන් දැන ගන්න කැමතියි මල ගිය කෙනෙක් නැති වෙලා අවුරුදු විස්සක් තිහක් පරන උනත් ඔඋන් නරක තැනක සිටිනවනම් එයාලත් අප වටා සිටිනවද ..කොපමන කාලයක් ..සිටිනවද
අවුරුදු 20 30 අනන්ත සසර පටන් අයත් අන්න පුලුවන්
Ow mata එහෙම පේනවා mage රන්නරං අප්පච්චි හිනේන් පේනවා එ වගේමයි එ හිනේ පේනිලා ටිකක් දවස් යනකොට මොකක් හරි දෙයක් වෙනවා ගොඩක් අමාරුවෙන් නැගිටින්නට බැරුව හිටියොත් ihaddarata ඇවිල්ල ඔළුව ata ganawa etakota e ලෙඩේ සුව වෙනවා e කියන්නේ mage රන්නරං අප්පච්චිට අපි පිං දෙනවා මදිද plz mata මේක පැහැදිලි කරලා දෙන්න
ඔබ තුමා කියන්න ඇත්ත සමහර අය බොරු කියලා පිළිගන්න නෑ ඔයාට බුදුසරණයි
මම කුවෙට් ඔබතුමාට ජේසු පිහිටයි
මගේ අත්තම්මා නැති වෙලා අවුරුදු එකයි මාස අටක් වෙනවා.මේ මාසෙ මම එයාව හීනෙන් දැක්කා.එක දවසක දැක්කා අලුත්ම ගවුමක් ඇදගෙන හිටියේ ඒත් දුකෙන් ලෙඩ මූණක් දැක්කෙ.පස්සෙ දවසක දැක්කෙ එයා ඇදන් හිටපු ගවුමේ ලේ ගෑව්ලා තියෙනවා ඒක අරගෙන මම ඇදගත්තා.එයා නැති වෙද්දි වයස අවුරුදු 75යි එයාට අසනීප වෙලා ඒවා තමයි ගවුමෙ ගෑව්ලා තිබුණේ ඒක තමයි මම ඇදගත්තෙ.අනේ මට කියනවද ඇයි එහෙම දකින්නෙ කියලා
Mama inne qutar matath me maruna aya hinen penawa mage paule ayath hithwath ayath ai kiyala e paule ayagen ahala baluwama mona hari karadarayak ayalata ati wela edal hitala tama aurudu 15-20 essarala maruna ayath hinen penawa mona hari karadarayak dana ganna labenawa ehema nati unoth mata hisa radayak hari hadenawa.iyeth mehe 5/45 hinen dakka marun mahaththayage amma dakke lassanata avith dodam paluwak dila bima dekak hadanna kiwa duwatai ayatai viduru 2 k aran hadanna yanakota okkoma bima watila viduru kudu una ewalema danaganna labuna ayata covid positiu wela kiyala ewalemai pariksana karala tiyenne oya wage monahari wenakota hinen penawa ekata mata pilithura obathumage kathawen labuna good pin
Hodata theruna. Obata bohoma pin.
Godak pin oyata matath. Monama hari deyak karanna hithata enne mage nandamma hinen dakkoth thamai aluth dekata hitha yanawa
මගේ තාත්තා මට නිතරම පේනවා.මම හැමදාම පන්සල් ගන්නව සිල් ගන්නවා.පිරිත් කියනවා.ජල නන්දන පිරිත කියනවා.පුළුවන් හැම වෙලාවේම තාත්තා ට පිං දෙනවා.තාත්තා හරිම පිරිසිදුව පේනවා.එයා මට සිල් ගන්න යන් කියනවා.මට වරමක්ද තියෙනවා .ඒත් ඒක මම තාම ගත්තේ නෑ.ඇයි මෙහෙම වෙන්න.මම ධාර්මික ව ජීවත් වෙන කෙනෙක්
තෙරුවන් සරණයි ඔබතුමා ගෙ පැහැදිලි කිරීම ප්‍රශංසනීයයි 🙏🙏🙏🙏🙏🙏
මගේ මහත්තයා මරිලා අවුරැදු 30: පමන වෙනවා එත් මට නිතර හිනෙන් පෙන්නේ ඇයි.
Pin wadagath
Very Good video thank you sir..
Ane mage thaththa nethi wela denata au: thunak iwaraimage thaththa nei unafa idan katawathma hinen penne ne .eka hodaida kristhiyan agamen baleuwama kiuwa thaththa sudu adala lassanata innawa,diyyaloke inne hodai kiuwa dane nodunnath prasnayak ne kiuwa.ithin mehema wenawada oba thumagen dena genimata kemathi theruwan saranai mama kuwet
Oba lhumata bohoma slhulhi mawani dawal danuwalh kirima lharuwan saranai
තෙරුවන් සරණයි. ඔබ. තුමන්ටත්.
අනේ මගේ අම්මා නැතිවෙලා තාමත් මාස 1යි. මම ඉන්නෙ රට. අම්මා මාව ගොඩක් ඇහුව corona නිසා බැරි උනා
මගේ අම්මා ගොඩක් පින් කරපු කෙනෙක්. කවදාවත් කෙනෙක් එක්ක රණ්ඩු වෙලා නැහැ. පරුෂ වචන කතා කරලා නැහැ. මට ගොඩක් ආදරෙයි අම්මා අනේ මගේ රත්තරන් අම්මා
මම තව දැක්කේ නැහැ හීනෙන්
මට පිළිතුරක් දෙන්න. රස්සාව කරද්දී මග යද්දී මගේ අම්මව විතරයි මට සිහි වෙන්නේ මහ ගොඩක් අඩනවා . හැමෝම කියන්නේ එපා කියලා මට අවවාද යක් දෙන්න මානසින් දුක් විදිනවා මම.🙏🌹
එයා හොද තැනක ඉපදිලා ඇති එහෙනන් ඔයා දුක් වෙන්න එපා.. ඉපදුනොත් මැරෙන්නම වෙනවනෙ
මගේ මහත්තයා .මිය ගිහින් අවුරැදු 13ක් මම මහත්තයා වෙනුවෙන් මට පුලුවන් උපරිමෙන් පින් කරනවා මහත්තයා මම ලඟ ඉන්නවා මට දැනුනා පෙනුනා මට වුන වෙන්න ගිය කරදර ගොඩකින් බේරැවා මාව ආරක්ෂා කරා දැන් අවුරැද්දකින් දැනුනෙ නෑ මම විශ්වාස කරනව මහත්තයට ආත්මයක් ලැබිලා කියල
මගේ මහත්තයගෙ තාත්තා මියගියා මට ඔහුව දානය කිට්ටු වෙද්දී සිහිනෙන් දකිනවා
Thank you 🙏
Hmmm godak pin ඔබටත්
බුදු සරනයි ඔබතුමා ට
.taruwan saranai ukunan shinan.ukunan dakima hatuwa kumakda b.s
මගේ මව නැතිවී දැනට වසර 4ක් පමණ වන අතර ඇයගේ අවුරැදු හතර වන්නේ .නොවැම්බර් දහවෙනිදට ලගකදි ඉදන් නිරතුරුවම හීනෙන් පෙනෙනවා මව හීනෙන් පෙනෙන්නේ ඇය අසනීප වී සිටින විදිහට යි මට මේ ගැන හරිම පුශ්නයක් මා නිරතුරුවම මවටත් පියාපත් පින් දෙනවා දාන දෙනවා ඔබතුමාට හැකි නමි මාහට මෙයට පිලිතුරක් දෙන්න
Matath oya prashnayamai..
අනේ මන් දැක්කා මගේ අප්පච්චි මැරිලා එයා එක ඇදුමක්වත් අදින්නෙ නැතුව එනවා මගෙන් පලි ගන්න කියලා එයා මගෙ පස්සෙන් එනකොට මන් බයට පස්සෙන් පස්සට යනකොට මන් වැටිලා මගෙ ඔලුව ගලක වැදිලා එයා ඒ ලේ බොනවා දැක්කා ඇයි එහෙම පේන්නෙ.🥺 එයාට මන් සතියකට පස්සෙ දානයක් දුන්නා. ආයෙත් ඇවිදින් හීනෙනෙ එක එක්කෙනාගෙන් ඉල්ලලා මට කෑම කවනවා. ඇයි එහෙම මැරුන අය පේන්නෙ🥺🥺
අනේ ගොඩක් පිං ඔබ තුමාට
Mage ammath na ath heenen dekkoth akko leda venava nethnam mokak hari prasnayak obathumata theruvan saranai 🙏 🙏🙏🙏🙏🙏🙏
Hoddaiii sir good
Theruwan saranai dear...🙏🏻
අනේ සර් කරුනාකරලා මට මේකට පිලිතුරක් දෙන්න ..🙏🙏🙏.." අපේ අම්ම නැතුවෙලා 2020/6/25 ..මම් අම්මාව 7/18 දින හීනෙන් දැක්කා කතා කලේ නෑ මට ඒත් එයාගේ මූන කනස්සලු ස්වභාවයක් තිබ්බේ..මූනේ..ගෙදර එයා ඉස්සර ගෙදර ඇදන් හිටපු පරන ඇදුමක් තම ඇදගෙන හිටියේ..හීනෙන් දැක්කේ..එයාගේ හත් දාවසත් හොදට කලා අපි ..මටත් හරි ආදරෙන් හිටියේ ඒකාලේ..කනස්සලු මූනක් දකින්නේ ඇයි කුමන හේතුවක් විය හැකද සර් ..මට පිලිතුරක් දෙන්න පින්🙏🙏🙏
ඔයා වෙනුවෙන් කරන්න තිබුණ යුතුකමක් ඉතුරු වෙලා යි එයා මිය ගිහින් තියෙන්නේ ඒකයි එයාගෙ කනස්සල්ල හොයලා බලන්න ඒ මොකක්ද කියලා ඒකට විසඳුමක් හරියට ගන්න එතකොට හරි
ආනෙ මහත්තයා සෙන්ට් පිලිතුරක් දෙන්න.තාත්තාද දන්නේ නැ එයට අපි සෙරම පින් කරනවා.එයා මැරෙන්න සතියක් තියෙද්දී තමයි මම ගෙදර ගිහින් හොදට හිටපූ තාත්තා ට සෙරම දිලා ආවෙ මම එනකොට ගොඩක් ඇඩූවා මාගේ තාත්තා..ඒත් තාත්තා ද දන්නේ නැ අපි දෙන්නා ට පොඩි වෙලාවයි සතූට්න් ඉන්න පූලූවන් හැම වෙලේම රනඩූ.ගෙදර පහන පත්තු කරන්න බැ ඒත් රනඩූවක් වෙනවා.අද තාත්තා හිනෙන් දැක්කා අම්මා අක්කා මම හිටියා එතන.අපි මොනවා හරි එතන කතා වූනෙ තාත්තා ට කියලා කරමූ කියලා . තාත්තා හොදට අපිත් එක්ක ඉන්න ගමන් තමයි එහෙම කිවෙ.තාත්තා ලග ඉද්දි මම හයියෙන් අඩනවා තාත්තා නැනෙ ඉතින් එක කරන්න කියලා එක පරම ඇහැරෙනකොට මම හයියෙන් අඩනවා හූසූම හිර වෙන්න බැරි දරා ගන්න බැරි වෙදනාවක මට ඇහැරිලාත් තිබූනෙ.ඇයි එ😢.
Ane godak pin oba tumata teruwan saranai
Ishtuti budu saranai❤oba tumata
Mata mage thaththa sihenen dekkama aniwaryen laabayak niyathai.mage thaththata ma wisin karanna u siyalu pin labewa!!!!.
මගේ මහත්තයා ගේ පියා මට සිහිනෙන් පේනවා.එයා මට මම අහන එවාට උත්තර දෙනවා.හොද දෙයක් වෙන්න යනවානම් මට ඒක දැනෙන වා
මම ආයේ මමත් අරන් සීහීනේ දැකලා පුද්ගලයෙක් වෙඩි තියනවා තුවලා ලේ යන්න මට සීහීනේ ට්ක තේරුම් කරලා දෙන්න පුලාන්
Budusarani 🙏🙏🙏🙏🌹🌹
තිරුවන් .සරනයි .
ගෙදර හිටපු වැඩකරපු අයෙක් මැරැන එයා හිනෙන් දැක්කා
ජිවතුන් අතර ඉන්න අය සිහිනෙන් මැරිලා ඉන්නවා පෙන්නේ ඇයි. පෙනෙන අපට කරදර වෙනවද.. පැහැදිලි කිරීමක් කර දෙන්න
ඒ කියන්නේ ඔයාලට කරදරයක් වෙන්න යන්නේ කියලා
මමත් ඒ හීනෙ දැක්කා
ගොඩක් ස්තූතියි ඔබතුමාට
මම ඉන්නෙ රට මම හීනෙන් දැක්කා. මගේ තාත්තා පොඩි මුදලක් මට දුන්නා. හාල් මිරිස් තුනපහ ගේන්න කියලා ඒක ගෙන්න යනකොට පෙන්ඩන් එකක් පාරෙ තිබිල මම ගත්ත ඒකෙ 💎 අල්ලලා තිබුනා.මගේ තාත්තා නැති වෙලා මේ හීනේ තේරුම මොකද පැහැදිලි කරන්න ප්ල්ස්..🙏🙏
Mata oba thumage durakathana ankaya denna puluwannda.budusaranai
0763888766
Mamath. Enne. Kuwait. Wala. Mageth. Kakul. Daykema. Viluba. Edimenawa. Lanka we. Eddi. Hema.. Tes.. Akkakma. Kala. Mokawath. Nee. Kiyanawa. Hebei. Saththara. Balanna. Tenakin. Kiwa. Malagiya. Kenek. Kakul.. Dayk a. Alla Gena. Enne. Kiyala. Anemanda. Apata. Maywa. There ne. Ne. Hemawelawema. Kekkumai.. Budusaranai
Budu saranai..🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏ඇ ත් ත ඔ බ තූ මා ට බුදුසරණයි
මම රට ඉන්නෙ මගේ තාත්තා නැතිවෙලා දැනට අවුරුදු 4වෙනවා ඒත් මට තාත්තා වන නිතර පෙන්වා නිතර කතා කරන්නේ හඩ ඇහෙනවා ඒ ඇයි කියලා කිව්වා සළ ඔබතුමා
ඔන්න ,ඔයාට උපරිම සහයෝගය දුන්නා අපේපැත්තේ ඇවිත්බලන්න සහයෝගය දෙන්න දැනුතුවත් ,වුනා .👍🙏🙏🙏🙏🙏
Budusarenai 🙏🙏🙏🙏🙏
Nangege
Amma
Nathiwela.kewaned.ane.nange mage Amma nethu yanna mama Saudi . Hiteye Mata thama Dukak
Monawa
Karannada
Duka
Thami jewithaya
Nange
Dukwenna eapa
තෙරුවන් සරණයි ......🙏
mage amma nathiwela aurudu 9k mage amma ekka thamai hamadama hinen inne.eya mawa araksha karanawa mama inne pita rataka.mage amma hamadama math ekka innawa.mathu upadina hama athmekama magema ammawela upadinna kiyala prarthana karanawa.
Obathumata godak pin.waramakda thiyenne kiyala niwaradiwa haduna ganne kohomada.