Aiye mata mekata sms ekak ewanna pls,corean wala ta 39 passe enna puluwan kiuwa ,,paint ,walder, ධීවර e job godak amaruida,,,oya danuwathwa 39 ewara aya awith tiyanawada,,mage husband,,army eken ain wela enne dan 39 eya yanna kamati unath 39 ewara wela walder job ekata yana eka gana bayak tiyenne
තරුණයන්ට කොරියාවට එන්න කියලා ආරාධනා කරනවා හොඳ වැටුපක් තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගන්නට වාසනාව ලැබේවා. ❤️❤️🇱🇰🇰🇷🇰🇷
අනිවාර්යයෙන්ම..බොහොම ස්තුතියි සහෝදරයා. 🇰🇷🤝🇱🇰
Kohomada aiyee enna oni. Mage mahaththaya maladiwain wala duk widinawa anee
යකඩ එක්ක හැප්පෙන අපෙ ලන්කික යකඩයෝ...හැමොටම බුදු සරනයි ... අයියෙ ඔයත් පරිස්සමින්.. විඩියෝ එකත් මරු.....❤️❤️❤️🤟
ස්තුතියි බොහොමත්ම..යහපතක්ම වේවා මල්ලි..🤝🇰🇷
ගාණක් හොයන්න පුළුවන් එක ක්ෂේත්‍රයක් තමයි ලේසර් කටින් ෆ්‍රී වෙලාවලුත් වැඩියි බොහෝ දුරට වැඩ අමාරු වෙලාවලුත් තියෙයි බුදුසරණයි ඔක්කොමන්ටම ❤️
ස්තුතියි බොහොමත්ම..යහපතක්ම වේවා🤝🇰🇷
මාරම අසාවක් දැනෙන්නෙ කොරියාවට එන්න❤️🇰🇷
උත්සාහ කරල බලන්න සහෝදරයා 🤝🇰🇷
තෙරුවන් සරණයි පරිස්සමින් වැඩ කරන්න......
අයියා ගොඩක් මහත කෙනෙක් අවොත් එයාට ගොඩක් ආමරැයී වෙයිනේ
හීන රටට, හින දකින කොල්ලො කෙල්ලන්ට තව තවත් උනන්දුව වැඩි කරන විඩිඔවක් , ජයවෙවා සහොදරය.❤
ස්තුතියි බෝහෝම..ඡයක්ම වේවා 🤝🇰🇷
Gaganu lamainta welding karanna enna enna puluwanda
Vidiyo ekanam supiri❤❤❤🎉🎉🎉🎉
සමන් මල්ලී,නුවන් මල්ලී.....ආදරෙයි හැමදාම
හිත හොද සහෝදරයෝ දෙන්නෙක්..ස්තුතියි ඔයාටත්...අපේ කලින් වීඩියෝවේ ආදරණීය සහෝදරයා..🤝🇰🇷
Good job....loku haiyak apita🇱🇰💜🇰🇷
ස්තුතියි බොහොමත්ම..🤝🇰🇷
aiye ada tamai oyage chanel eka hambune. video nm supiri. adarei. koriyawa gena kiyala denawata.
Thank you malli...🤝🇰🇷
niyamai mamath enawa jaya wewa KOREA KR
Aniwa emu ..jayawewa 🤝🇰🇷
ඔය රටේ මෝටර් මැකෑනික් කල අයියෙ කීයක් විතර පඩි ගන්න පුලුවන්ද
Aiye korea wata welding walata enawanam ship welding witharada karanna puluwan
තව විඩියෝ සෙට් එකක් ඕනා ජය වේවා❤️❤️
අනිවා...ස්තුතියි බෝහෝම..යහපතක්ම වේවා..🤝🇰🇷
Good job
ස්තුතියි..බොහෝමත්ම 🤝🇰🇷
Aiyaa yakada compeniwala wda tikak amarui neda
Niyamai yalu.parissamin wada k ganna..
Thanks yalu ...🤝🇰🇷
එළ අයියා ආදරෙයි
ස්තුතියි බොහොමත්ම මල්ලි..🤝
Aiye thawa monwd koreawe thiyana jobs...නිශ්පාදන අංශයේ
Welding, packing, grinding,press machine, cnc,paint,....lot of company jobs
Ganu lamayek korean exam karaddi aiye thiyenna oni niyamitha usak barak thiyenwada aiye kochchara video baluwath e gana danaganna labune na🙂
උස බර බලන්නෑ...අවශ්‍ය කොරියන් exam එක සමත් වීම විතරයි...👌🇰🇷
මටත් ඔය වගේ යකඩ ජොබ් එකක් හොයලා දෙනවද?
😍👍🏻
ස්තුතියි බොහොමත්ම...🤝 🇰🇷
Aiye oya wagema nluwek ennawa temil film akaka ,oya wagemi
Ayye mat korean claz yanna patan gatta..matatiyana prashnat ekka course fee eka gewanna poddak amaruyi..puluwn nam mata ekata udawwak denna puluwnda ...godaak pin. Theruwan saranayi oyala katath. Parissamin siyalu de sarthaka wenna one. ❤
කාගෙද පන්ති යන්නේ ඔයා...
@@apikoreangia mm yanne ayye sampath sirge. Sampath ediriweera kyl inne eyage. Eya hondayi korean dennek genalla skill ekatayi..kata karannayi purudu karawanawa wibageta kalin
@@apikoreangia මහරගම පන්ති තියෙන්නේ
@@ShanuxSrilanka මල්ලි ඔයාගේ සම්පූර්ණ නම..දුරකතන අංකය එවන්න
Pirimi ayata wage campeni wage nedda yanna
කම්පනි වලට තමා එන්න වෙන්නේ..ස්තුතියි බොහොම🤝🇰🇷
Aiyamama minum dmma eke aulda
අයියේ කොරියාවෙ දවසකට පැක කීයක් වැඩ කරන්න ඕනෙද
Plasma gas cuting neda math karanne oka
ඡයවේවා සහෝ ..🤝🇰🇷
❤❤😮😮😮
Thank you 💐🤝
Aiyee kohomada koriyan walata Enne. Mage mahaththayatath oya job eka puluwan
ඒ ගැන වීඩියෝවක් දැම්ම..ඒක බලන්න..ස්තුතියි..🤝🇰🇷
Mamath karanne oka thamai
ඡයක්ම වේවා සහෝ..🤝🇰🇷
මං ඉන්නෙ deaguk
ස්තුතියි බෝහෝම සහෝ 🤝🇰🇷
අයියෙ ප්‍රෙෂර් එක තිබුන , බෙහෙත් අරගෙන නියමිත අගයන්ට ප්‍රෙෂර් එක පාලනය කරගෙන ඉන්න කෙනෙකුට korean medical එකෙදි එක ප්‍රශ්යක් වෙයිද plz reply .
මෙඩිකල් එකට කලින් ඔයා private මෙඩිකල් එකක් කරගන..අඩුපාඩු හදාගන්න..බය වෙන්න දෙයක් නෑ මල්ලි...🤝🇰🇷
@@apikoreangia thanks aiye ❤
APi's ㅡ✔Hello
enjoy day
freidn2~^^187
Thank u🤝🇰🇷
B s hamotama
ස්තුතියි බොහොමත්ම 🤝🇰🇷
අයියෙ නිශ්පාදන අංශයෙ හම්බෙන job නේද මේ ?නැත්නම් ඉදිකිරීම් අංශයෙ ද? reply plz
ඔව් මල්ලි.නිෂ්පාදන.....ස්තුතියි 🤝🇰🇷
•| Korean එන්වනම් මොනවද කරල එන්න හොද course.
•| මොන වගෙ පැති වලින් ආවොත්ද ඉක්මනින් settle වෙන්න පුලුන්.
•| (ඉක්මනින් සල්ලි හොයන්න පුලුන්) කියල විදි සහ Job, course... මොනව හරි තියනවද?
මෙහේ ආව කියන්නේම..ඉක්මනට ඡීවිතය දිනනව කියන එක ...එමුකෝ👌🇰🇷
Apu ajansiya kiyannaco
කොරීයන් exam කරන්න 👌
Aiye mata mekata sms ekak ewanna pls,corean wala ta 39 passe enna puluwan kiuwa ,,paint ,walder, ධීවර e job godak amaruida,,,oya danuwathwa 39 ewara aya awith tiyanawada,,mage husband,,army eken ain wela enne dan 39 eya yanna kamati unath 39 ewara wela walder job ekata yana eka gana bayak tiyenne
Please mata sms ekak ewanna bs
💓👍👈🇰🇷👉
පරිස්සමට ඉන්න..ස්තුතියි 👌🇰🇷
Ayye korryan wala PR ganna berida.....?
පුලූවන්. මුලින්ම එමුකෝ..ස්තුතියි මල්ලි 🤝🇰🇷
අය්යේ මාන් 300 ක් කියන්නේ ලන්කා මුදලින් කියද ❤🙏🇰🇷🌍
දැන්..8k විතර වගේ මල්ලි...ස්තූතියි..🤝🇰🇷
@@apikoreangia ලක්ශ 8ක් ද අයියේ
300 만 kiyanne lankawe mudalin kiyakda
ලක්ෂ 8 ක් විතර ..ස්තූතියි බොහොමත්ම..🤝🇰🇷
Mali.mama.lankawa
.ආබාධිත .kanak .mata.avidinn .bha.malit.hkinm.mata .podi .උදව්වක් .karna.budu .saran i
වට්සැප් සහිත දුරකතන අංකයක් එවන්න..ස්තුතියි..🤝🇰🇷
මගේ මුහුණු පොත බලන්න. Sujeewa amarakoon.
Good job