korean exam 2024 | කොරියාවේ හරියට වැඩ කලොත් සැප තමයි 🇰🇷 | korean door factory

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 98

  • @sizarbossyt
    @sizarbossyt 2 หลายเดือนก่อน +9

    කොරියන එන්න ඉන්න අපෙත් හීන හැබෑ වෙන්නේ කොරියන්වල වැඩ කරන අයගෙ ක්‍රියාව අනුව තම එ හින්දා කොරියන ගියපු කොරියන යන්න චානස් එක ආපු අය එහේ ගිහින් පිලිවෙලට වැඩ ටික කරගන්න අපි ගැනත් හිතලා❤🎉

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน +1

      @@sizarbossyt අනිවාර්යයෙන්ම 👌

  • @harshamalshan-h9x
    @harshamalshan-h9x 2 หลายเดือนก่อน +3

    සුපිරියක් 🇰🇷 ❤️💪

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน +2

      @user-lw2yd7sw4k good luck 👍

  • @AkashBalasuriya
    @AkashBalasuriya 2 หลายเดือนก่อน +8

    අයියෙ ඔයා ලස්සනට වැඩ ටික කරගෙන යනව මම සුබ පතනවා ඔයාට . මට සතුටුයි අපේ ටවුන් එකේ අයියා කෙනෙක් korean ආපු එකට❤❤❤❤❤❤❤❤❤

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน +2

      @@AkashBalasuriya අපේ අය ගොඩාක් ඉන්නවෝ 👌🇰🇷

    • @AkashBalasuriya
      @AkashBalasuriya 2 หลายเดือนก่อน +1

      සතුටුයි අයියෙ❤❤❤❤❤

  • @RuwanMadusanka-q9i
    @RuwanMadusanka-q9i 2 หลายเดือนก่อน

    අයියෙ මම දැන් වැඩ කරන්නෙ කටාර් වල මට තව අවුරැද්දක් තියෙනවා මගෙ සේවා කාලය ඉවර වෙන්න.මමලංකාවට ඇවිල්ලා කොරියන් exam කරන්න යන්නෙ මට කොරියාවට එන්න ඔනි….මම මෙහෙ ඉදන් youtube clz බලනවා..මගෙ වයස බලපායිද? මට දැන් 30

  • @lasanthapriya469
    @lasanthapriya469 2 หลายเดือนก่อน +15

    Brother mata wayasa 37 wenawa me awuruddata.. 2024 exam kala lakunu 200i.. Apita wayasa wedi nisa agrement adui kiyanne eththakfa eka.. Pls reply ekak danna..

    • @chamirasikoreanlife
      @chamirasikoreanlife 2 หลายเดือนก่อน +5

      Pissu bn mn 39 aaawe

    • @lasanthapriya469
      @lasanthapriya469 2 หลายเดือนก่อน +2

      @@chamirasikoreanlife thank u bokka.. 💜💜

    • @mihindudananjaya2297
      @mihindudananjaya2297 2 หลายเดือนก่อน +3

      @@chamirasikoreanlifemacahn kochchra kalayak web eke hitiyada?

    • @Sasmika2005
      @Sasmika2005 2 หลายเดือนก่อน +2

      39 ape ayya kenek giya baya nathuwa exam hodata karaganna aniwaren agrement ekak ewi 💞

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน +1

      @@lasanthapriya469 ඔයාට එන්න ලැබෙනව brother...එහෙමදෙයක්නෑ....👌

  • @NIMNAVI-m7s
    @NIMNAVI-m7s 2 หลายเดือนก่อน +2

    නියමයි අයියෙ😊😊

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน +1

      @@NIMNAVI-m7s ඡයක්ම වේවා 🇰🇷

  • @dammikawijesooriya74
    @dammikawijesooriya74 2 หลายเดือนก่อน +2

    Aththatama sathutui me video eka dakkama. Godak asawen inne Korea enna. aniwarenma enawa😊❤

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน +1

      @@dammikawijesooriya74 ඡයක්ම වෙන්න ඕන 👌

  • @ashokaperera8784
    @ashokaperera8784 2 หลายเดือนก่อน

    2024 විබාගෙ පටන් ගත්තෙ අප්‍රේල් මාසෙ ඒපලමු කාන්ඩෙ ඉවර වෙන්නෙ සැප්තැම්බර් මාසෙද..විබාගය කන්ඩායම් කීයකට තියයිද මට තියෙන්නේ නොවැම්බර් .දන්නවනම් විබාගය තියන මාසටික කාන්ඩ කරල කියන්න ලොකු පිනක්

  • @LakshikaMaduwanthi-lc4db
    @LakshikaMaduwanthi-lc4db 2 หลายเดือนก่อน

    අයියේ දැන් අලුතෙන් කොරියන් යන අයට ආයතන මාරැ වෙද්දි පලාත් ප්‍රශ්නය බලපානවද? ඒ කියලා තියන පලාත් වලට විතරද මාරු වෙන්න පුලුවන් ?

  • @yasirulakshara5127
    @yasirulakshara5127 2 หลายเดือนก่อน +2

    සේවා අංශය ගැනත් වීඩියෝ එකක් කරන්න බ්‍රෝ

    • @vimukthidarshana1698
      @vimukthidarshana1698 2 หลายเดือนก่อน +1

      Loku udauwak 😢

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน +1

      @@yasirulakshara5127 ටිකක් ඉන්න කෝ 👌

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 หลายเดือนก่อน +1

    ඔබලා ඇතුළු සමහර you teub අය විදේශ වල ඉදලා එවන වීඩියෝ දැක අපේ අය හිතාගෙන ඉන්නේ ලංකාවෙ රජයේ රැකියා වගේ ඔය රට වල ත් වැඩ කරන්ට පුලුවන් කියලා ඒ හැම රට වල් වල ම මහන්සි යෙන් කැපවීමෙන් අවංකව වැඩ කරන්ට අවශ්‍ය යි ,මම ත් වීදෙශ රට වල ඉදලා තියෙනවා එය පැහැදිලි කරලා දෙන්ට ,සරකම් මිදා

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน +1

      ඔව් ..අනිවාර්යයෙන්ම වැඩ කරන්න බලන් එන්න ඕන... පහසු..අපහසු රැකියා තියනවා...ඒ ගැන වීඩියෝ ගොඩක් ඇතී..ස්තුතියි අයියා ❤️

  • @DarshanaNuwan-o5f
    @DarshanaNuwan-o5f 2 หลายเดือนก่อน +2

    සුපිරි ❤, අයියා සෙවා 90 ක් තියෙන්නේ මදි වෙයි නෙද , කවදා වගෙ cutoff mark කවදා දෙයිද

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน +2

      @@DarshanaNuwan-o5f උත්සාහය අත් හරින්න එපා. ඡයක්ම වේවා 🇰🇷

  • @AshanIduranga-m9t
    @AshanIduranga-m9t 2 หลายเดือนก่อน +1

    Ayiye . 2024 exam eka 2025හේ අගෝස්තු වෙනකම් වගෙ තියනවා . 2025 exam ekata admishan deyida . Ane godak bayen inne ayiye . 😢 please reply 😢

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน +1

      @@AshanIduranga-m9t දෙනවා අනිවාර්යයෙන්ම 👌

  • @SachiniKolabage
    @SachiniKolabage 2 หลายเดือนก่อน

    Exam eka karanna ona widiha idanma sampurna video ekak denna barida pkease 🥹
    Wena skill monwath nathi ayata yanna puluwnda exam eka karala witharak 🥲

  • @dreammotivation598
    @dreammotivation598 2 หลายเดือนก่อน

    Ayye koreans එන්න nvq ඔනද nvq ict කරලා මොනවාද තියෙන්න

  • @හේමන්තසචී
    @හේමන්තසචී 2 หลายเดือนก่อน +5

    Aiye E7 එක ගහන්න අවුරුදු කීයක් ඉන්න ඕනද අලුත්ම තොරතුරු වලට අනූව

    • @KavishkaShehan-um7vc
      @KavishkaShehan-um7vc 2 หลายเดือนก่อน +2

      අවුරුදු 4 ❤

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน +1

      @@හේමන්තසචී 4...👌

  • @TheBeginner.99
    @TheBeginner.99 หลายเดือนก่อน

    Aiye koreawt enn yana mulu viyadama kiyk withr wenwd ada wenkot couse eke idmm 🙂 plzz riply ekk denn❤️

  • @ruvininilanka4867
    @ruvininilanka4867 16 วันที่ผ่านมา

    Asanka manoj aiya ..

  • @tharuu1296
    @tharuu1296 2 หลายเดือนก่อน +2

    ❤🇰🇷❤

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน +1

      @@tharuu1296 ❤️🤝🇰🇷

  • @Koriyansihinaya6417
    @Koriyansihinaya6417 2 หลายเดือนก่อน +1

    මේ කොම්පැනි එක කොරියාවේ කොහෙද තියෙන්නේ කියන්න් පුළුවන්ද

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน +2

      @@Koriyansihinaya6417 කිමේ...👌

  • @KalanaJayasooriya
    @KalanaJayasooriya 2 หลายเดือนก่อน +1

    කොරියාවෙ වාහන අදන කම්පැනියක video එකක් කරන්නකො

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน +1

      @@KalanaJayasooriya බලමු...උත්සාහ කරලා 👌

  • @vimukthidarshana1698
    @vimukthidarshana1698 2 หลายเดือนก่อน +2

    Aiye korean sewa hotel resturent gana ewa wala monvda krnna thiynne kiyla video eka dannko

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน +1

      @@vimukthidarshana1698 inna ko👌

  • @dakshayantalokayak1081
    @dakshayantalokayak1081 2 หลายเดือนก่อน +1

    අපිට වෙනම අපාට්මන්ට් එකක ඉන්න බැරිද? එයාලා දෙන රූම් එකේමද ඉන්න පුළුවන්

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน +1

      @@dakshayantalokayak1081 පුලුවන් ❤️

  • @Hyrr_15
    @Hyrr_15 หลายเดือนก่อน

    Ee ayya th homagama. Math homagama 🙂❤

  • @HasithaSandeepa07
    @HasithaSandeepa07 2 หลายเดือนก่อน +2

    💖🇰🇷

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน +1

      @@HasithaSandeepa07 ❤️🤝🇰🇷

  • @RuwanMadusanka-q9i
    @RuwanMadusanka-q9i 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @praveenmathmina4505
    @praveenmathmina4505 วันที่ผ่านมา

    Koriyawata enna asama ayage video balala

  • @Gaming_Teddy_YT
    @Gaming_Teddy_YT 2 หลายเดือนก่อน +1

    අයියේ පඩි ගැන දාන්නකො😊

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน +1

      @Page06 good idea 👌

  • @Savish.
    @Savish. 2 หลายเดือนก่อน +1

    අයියෙ කොරියාවෙ underwater welding ජොබ් තියෙද

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน +1

      @@Savish. බලන්නම් 👌

  • @UdariDarshika-im9bj
    @UdariDarshika-im9bj 2 หลายเดือนก่อน

    reply plz... automobile job වලට korean යන්න පුළුවන්ද . course කරල නෑ. ඒත් මං දැනට තැනක automobile field එකේ ජොබ් එකක් කරනව මෙහේ .

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน

      @@UdariDarshika-im9bj මුලින්ම ඕන දේකට ලෑස්තිපිට කොරියාවට එන්න..ටික කාලෙකින් 👌

  • @dreams4535
    @dreams4535 2 หลายเดือนก่อน +1

    Aiya supiriyak

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน +2

      ඡයක්ම වේවා 🤝🇰🇷

  • @ThiliniAththanayaka-e2b
    @ThiliniAththanayaka-e2b 2 หลายเดือนก่อน +1

    ❤❤❤Maru❤❤❤❤❤❤

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน +1

      @@ThiliniAththanayaka-e2b ඡයක්ම වේවා ❤️

    • @ThiliniAththanayaka-e2b
      @ThiliniAththanayaka-e2b 2 หลายเดือนก่อน +1

      Apata aluth korean volg ekak dennako

  • @aselakiriella3403
    @aselakiriella3403 2 หลายเดือนก่อน

    22 idan web ake one puluvannan aggrement akak gennala denna Yana viyadamak dennan loku udauvak 🙏👏

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน

      @@aselakiriella3403 ඉවසන් ඉන්න..ඒවී මල්ලී 👌

  • @GeethikaGayashanthi
    @GeethikaGayashanthi 2 หลายเดือนก่อน

    Kellantath aggriment enna ona..

  • @Gawesha999
    @Gawesha999 2 หลายเดือนก่อน

    Aiye exam pass welaagrimant awoth withrada koreawata enna puluwan

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน

      @@Gawesha999 ඔව්
      ...

  • @ThakshilaSrimali-h4r
    @ThakshilaSrimali-h4r 2 หลายเดือนก่อน +1

    Aiye es kannadi dala 6/6 pena kenekta Korea enna puluwan weida exam karoth

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน +2

      @@ThakshilaSrimali-h4r කන්නාඩි දාන අයට එන්න පුලුවන් 👌

  • @JagathnNishantha
    @JagathnNishantha 2 หลายเดือนก่อน +2

    Aiye mama Korean vibahage 2025 karanna inne ape sir kiuva eyage Korean yaluvek margen apita Korean yanna puluvan kiyala eya kiuve Korean vala kristhiyan school ekak thiyenavalu eyala mehen apiva ekka gihin egollo gava thiyan apata sarnagatha visa aran dila job ekak hoyala dila apiva balagannavalu thava kiuva labana mase ena malaun adahana aurudda venuven ekka yanava kiuwe yanna apata okkoma gana laksha 5k vage yanava kiuve ehe visa gahanna ehedi laksha 2.5 k one kiuva mata daganna one Korean vela ehema kristhiyani school ekak thiyeda kiyala

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน +2

      ඔය සර් උගන්වන්නේ විභාගය සමත් වෙලා එන්න නෙවේද....ඒකනේ හොදම ක්‍රමය......අනිත් දේවල් නම් දන්නෑ....පරිස්සමට...

    • @chamirasikoreanlife
      @chamirasikoreanlife 2 หลายเดือนก่อน

      Awadaanm gnna epa

  • @AkashBalasuriya
    @AkashBalasuriya 2 หลายเดือนก่อน +2

    අයියා ආණමඩුවෙ නේද 😊😊

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน +1

      @@AkashBalasuriya මල්ලී 🤝🇰🇷

  • @nethmiyehara
    @nethmiyehara 2 หลายเดือนก่อน

    🔥❤️

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน +1

      @@nethmiyehara 🤝🇰🇷

  • @DinushaLakmal-ww1cx
    @DinushaLakmal-ww1cx 21 วันที่ผ่านมา

    Ane man gena weradiyata hithanna epa man job ekak karanawa karata mage gedara adu padu aragena amma taththata salli gedara adu padu walatai beheth walatai salli dunnama apahu a mase koheta hari naya wenawa man ekama thena hira wela inne lankawe aurudu 11k ekama company ekaka weda kara. Ayya kenekge udauwwen man dubai awa. Dan masa 7k thisse dubai wala weda karanne. Man tradin karanna igena gaththa aurudu 4k thisse man sehenna kattak kanawa kiyak hari trading walata ain karagena mage jiwithe issarahata geniyanna eth mata thama beri una. Gedarata salli yawala loan walata damama samahara masa wala kannawath kiyakwath ithuru wenne. Ane puluwan kenek innawanam mata rs.30,000 hari usdt 100 k hari aran denna sehenna loku pinak eka ane man gena weradiyata hithanna epa. Mata a gana ethi mata trading karala himita oluwa ussaganna man sehenna wetila inne. Puluwan kenek innawanam mata udauwwak karanna asaranai man mata wena gamanak ne.mata thaniyama me gamana yanna mata haiyak ne. Pin sidda wei mata udauwwak karanna mage namber eka man pahalin dannam kiyakin hari udau karanna puluwan kenek innawanam mata m.ekak danawada pin sidda wenawa
    +94 72 750 7258
    Mama dinusha

  • @DhanushkaDisanayaka-od8ro
    @DhanushkaDisanayaka-od8ro 2 หลายเดือนก่อน +1

    𝘢𝘵𝘩𝘵𝘩𝘢 𝘬𝘢𝘵𝘩𝘢𝘬𝘢𝘳𝘢𝘯𝘯𝘢 𝘮𝘢𝘯𝘶𝘴𝘢𝘺𝘦𝘬 𝘫𝘢𝘺𝘢𝘸𝘦𝘸𝘢

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน +1

      @@DhanushkaDisanayaka-od8ro අනිවාර්යයෙන්ම 🇰🇷

  • @UdeshRuwantha
    @UdeshRuwantha 2 หลายเดือนก่อน +1

    Ayeye maath exam karawa mee paara. Man wadu wada karanne. Maath maara asai Koreawe wada karanna. Salli walata wada wada karanna asai man nidahase

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน +1

      @@UdeshRuwantha හොදට මහන්සිවෙන්න කෝ 🤝🇰🇷

  • @රටක්වටිනකටක්
    @රටක්වටිනකටක් 2 หลายเดือนก่อน

    E9 vacncy nadda aiye

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน

      @@රටක්වටිනකටක් කොහේද?

  • @Kavinda_Malitha
    @Kavinda_Malitha 2 หลายเดือนก่อน

    ❤👊

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน +1

      @@Kavinda_Malitha ❤️🤝🇰🇷

  • @NightShan
    @NightShan 2 หลายเดือนก่อน +1

    Aiyee korean enna usa balanawada??

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน +1

      @@NightShan එච්චරම අදාල නෑ 👌

  • @RuwanMadusanka-q9i
    @RuwanMadusanka-q9i 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @Gaming_Teddy_YT
    @Gaming_Teddy_YT 2 หลายเดือนก่อน +2

    අයියේ පඩි ගැන දාන්නකො😊

  • @akilaprabath-no3zp
    @akilaprabath-no3zp 2 หลายเดือนก่อน +2

    ❤❤🎉

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน +1

      @@akilaprabath-no3zp 🤝🇰🇷

  • @Kushan__ツ
    @Kushan__ツ 2 หลายเดือนก่อน +1

    ❤❤🎉

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน +1

      🤝🇰🇷

  • @janithdevinda1051
    @janithdevinda1051 2 หลายเดือนก่อน +1

    ❤❤🎉

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน +1

      🤝🇰🇷

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 2 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @apikoreangia
      @apikoreangia  2 หลายเดือนก่อน +1

      @@shiranmadusanka3064 ❤️🤝🇰🇷