Duk wenna epa Nangi. Giyapu Un Aye epa. Targert eka win kara ganna. Nethi da maga dala yana eka ethida epa. Jayen Jaya.. Math a wage prasneka Inne. 2024 liyanoo.❤ yanawa aniwarenma ..❤❤❤
Mage boyfrind aurudu 7k withar try karbwa mokak hari prassnayk wenawa api yalu wela aurudu 10k thama mary kale ne eyag heena korean yana eka mm ekat ida deela bala innwa eya hoda thanak innwa dakinma witharai mata oni eyag salli nawei korean inna hamoma otnata yna katta kanne yana auwo natuwa anith aya nawei hamoma parissmane kellek hind marenna nawei unt penna lassnt jeewath wenna adateii korea ❤❤
Dan inna un gihilla issara un hadala apu thanath nathi karanawa company maru karanna un koriyawata yanne.api gihilla ekama company eke weda kara awurudu 4.10k anika ship bulding weda fatta amarui.eth katta kala idiya.
Me kolla kiyana kathawa fatta.matath koriyawata giyama awurudu dekak yanakota lankawe kella man dala giya eth api marenna giye ne.drink ekak dala kapugege sinduwak ahala kollo ekka set wela sinduwak kiyala duka kiyala eka nathi karagena lankawata awilla hoda kellek banda.dan therenawa araki giya eka koitaram hodada kiyala.fatta charithayak me kolla aththa katha karanne❤
ඉස්සෙල්ලාම වීඩියෝ එකේ මුල් ටික බලද්දී මගේ හීන ඔක්කොම නැති උනා කියල හිතුවේ😢😢😢අන්තිම ටික බලද්දිනම් චුට්ටක් හරි හිත හැදුනා.අවුරුදු 16ඉඳන් හීන ගොඩක් තිබ්බ ඉෂ්ට කරගන්න,ඒ හීන ඉෂ්ට කරගන්න තියන එකම තැන කොරියාව විතරයි.එකට මහන්සි වෙන තරම දන්නේ මම විතරයි,ජොබ් එක කරලා ඉවර වෙලා 9:30 ට ගෙදර ගිහින් පාන්දර 4 වෙනකල් නිදියන්නේ නැතුව පාඩම් කරනවා.ඊට පස්සේ 4ත නිදියගෙන ආයේ උදේ 6: 30ට ඇහැරෙනවා.ඉතින් වැඩට ගිහින් නින්ද ගිහිල්ලා බැනුම් අහන වාර අනන්තයි.ඒත් මම ඒ හැම වෙලාවෙම හිතන්නේ මේ හැම කට්ටක්ම කන්නේ මගේ හීන ඉෂ්ට කරගන්නනේ කියලා,අපේ සර් හැම වෙලාවෙම කියන්නේ "ඇස් දෙක නින්ද ඉල්ලද්දී,මතක් කරගනින් ඒ උබේ හීන ටික.හැම වෙලාවෙම මහන්සි වෙලා පාඩම් කරපං" කියලා.ඒත් මේ වීඩියෝ එක බලද්දී ගොඩක් බය හිතෙනවා අපිට යන්න බැරි වෙයිද කියලා.😢😢අනේ කොරියාවේ වැඩ කරන ශ්‍රී ලංකාවේ අපේ අක්කලා අයියල ඔක්කෝගෙන්ම මම ඉල්ලන්නේ ඉක්මන් වෙලා වැරැඳී තීරණ ගන්නේ නැතුව තවත් කොරියාවට එන්න මග බලන් ඉන්න ශ්‍රී ලංකාවේ අනිත් කොල්ලො කෙල්ලන්ටත් තැනක් හදලා හොදට වැඩ කරන්න කියලා.කොරියාවේ දැනට වැඩ කරන අයටත්,කොරියන් යන්න දීවා රෑ නැතුව මහන්සි වෙන අපේ ලංකාවේ හැමොටමත් තමන්ගේ හීන ඔක්කොම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, හැමෝම පරිස්සමින් ඉන්න.බුදු සරණයි 👍👍👍🥰🥰🥰
බය නැතුව ගේම ගහන්න..ඔයාට දවසක එන්න පුලුවන්...👌
@@apikoreangia thank you අයියේ,මෙහෙම හැමදෙයක් ගැනම අපිව දැනුවත් කරනවට ගොඩක් ස්තූතියි.ඉදිරියටත් පරිස්සමෙන් හොදට වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.බුදු සරණයි.
ඔව් අප්පා 😢❤❤
මේ video එකවත්, ඉවර වෙනකම් බලන්න බැහැ ගොඩක් අයට, හදිස්සි වැඩි gdak අය 🎉🎉🎉🎉 ❤️❤️❤️
Oya kiyapu kathawa ahemama thiyenawa meke.
මල්ලී.. ඔයාගෙන් වෙන සේවයත් respect...හැමෝම මේ channel එකටත් සෙට්වෙන්න..🤝🇰🇷
Banu aiye apu cota eka gana vidio ekak dennako.. agreements na apita..😢😢
@@apikoreangia චැනල් එකට සෙට් වෙලා වැඩක් නෑනෙ 😂😂 අපිට එන්න බැයිනම් 😂😂😂
Bayai ane 🥺
ඒකතාව ඇත්ත කොරියාවට යන කිසිම කෙනෙක් ජිවිතේ නැතිකරගන එපා මොකද විදවන්නේ ලංකාවේ ඉන්න අය 😢😭
අනිවාර්යයෙන්ම නංගී 🇰🇷
කොරියාවට ඇවිත් සියදිවි හානි කරගැනීම ඉහල යාම නිසා.....ඒ වෙනුවෙන් කල වීඩියෝවකි......ඔබ ආව අරමුණ වෙනුවෙන් කටයුතු කරන්න....ශ්‍රී ලංකාවේ නාමය රැකගන්න.....
""""කිසිසේත් ම කොරියානු රැකියා හෝ කෝටාව අහිමි නොවේ....""":.ඔබ දැනුවත් කීරීමේ අරමුණින් නිර්මාණය කල වීඩියෝවකි....
මම තම්මේල් එක දැකලා බය උනා 😢 වීඩියෝ එක අවසානය වෙනකම් බැලුව ❤
baya karanna epa aiye
video eka watinawa aiya parissame inna❤❤❤
Hart ekath navathuna ballo 😂 ohomath athal denvada .sirama hart eka navathila aye vada karanna patan gaththe web eketa vatila masayakvath na 😅
අනේ අයියේ බයකරන්න එපා මම බය උනා මගේ හින ටිඉක ඉවරයි කියලා
එකම කෙනා අම්මා.අම්මා අප්පච්චි වෙනුවෙන් වැඩ කරන්න හැමෝටම බුදු සරණයි ජයම වේවා❤️🥺🙏 . 13:23
සරලවම එච්චරයි ❤
Aduna ekatanm niknma
දැනුවත් කරාට බොහොම ස්තුතියි. දරා ගැනීම පුළුවන් අය තමයි යන්න ඕන. ❤
ඡයක්ම වේවා 🤝🇰🇷
මෙහේ එවුන් exam ලියන්නෙම නෑයන්ට කෙල්වන්නයි.දෝණිලව ගොඩ දාගන්නයි. තනි ගං සෙවලයෝ වෙනවා. දෙමාපියෝ අමතක කරනවා. පුංචි කාලේ ඉදන් ඉදපු යාලුවෝ මග අරිනවා. කොරියන් ගිහිල්ල නිවාඩුවට ආව දවසේ ඉදන් දෝනිගේ ගෙදර තමා. ඒ ටිකට හම්බ කරපු හැම සතේටම දෝනි විදිනව. එක්කෝ තිය හැම සතේම වියදම් කරල wedding ගන්නවා. තට්ටු උසට ගෙවල් හදනවා ගමට පේන්න. තම්න්ගේ ප්‍රමාණෙට දරාගන්න බැරි වාහන ගන්නවා. අවසානේ අතේ සතේ නැතිව ආයෙත් කොරියාවට එනවා. දෝනිල මෙහේ ඇතිවෙනකල් ආතල් ගන්නවා. පස්සේ ආරංචි වෙනකොට කියන්න කෙනෙක් නෑ. මොකද අම්ම තාත්තා අතඇරල යාලුවෝ අත ඇරල. අවසානේ ඉතින් සියදිවි නහ ගන්න තමා වෙන්නෙ. ඕක තමා ලංකාවේ ගොඩක් උන්ගේ ඇත්ත කතාව. ලංකාවේ මිනිස්සුන්ව කොරියාවට යවන්න භාවිතා කරන්නේ අමන motivation. ප්‍රධාන තේමාව " කාසි ඇති දාට නැති නෑයෝ ඕනෑ තරම්. විභාගේ දාලත් නෑ. කොරියන් අකුරක් වත් ඉගන ගෙනත් නෑ. ඒ උනාට කොරියන් flag එක profile එකේ දාගෙන කාසි ඇති දාට නැති නෑයෝ ඕනෑ තරම්ලු.
එකෙම්ම් ඇත්ත කතාවක්...❤❤❤❤
අනිවාර්යයෙන්ම සහෝදරයා 🤝🇰🇷
සිරා කතාව බම්😂
වටිනා දැනුවත් කිරීමක්!❤
තව තවත් දැනුවත් කරන්න කොරියාවේ ඉන්න සහ එන්න ඉන්න අයව කම්පැනි මාරු නොකර පිස්සු කෙලින්නෙ නැතුව ඉන්න හැටි!
අනිවා මල්ලී...ඡයක්ම වේවා 🤝🇰🇷
වටිනා අදහස් ටිකක් අයියේ.බුදු සරණයි
හරි වටින කතා බහක්...video එකෙ තැන් කිහිපයකම හිතට දැනුන දේවල් ගොඩක් තියනවා....tanx අයියේ...පිටරට කට ගිහිල්ලා...තැනක් හදා ගන්න ගමන්. ඒවගෙ තැනකට එන්න දගලන අනිත් කොල්ලො කෙල්ලොන් ටත් ඔයා මාර mass මොරාල් එකක් දෙන්නෙ....❤💯❤️🔥 😎
ඡයක්ම වේවා 🤝🇰🇷
මේ වීඩියෝ එක කරපු අරමුන මුලදිම තේරුනා. හොඳ වැඩක්. Thank u
Thanks oyatath 🤝🇰🇷
සුපිරි motivation එකක් දුන්නා අයියෙ ඔයා.ඔයාට ඔයාගෙ ජිවිතෙ සාර්ථක කර ගැනිමට ශක්තිය වාසනාව ලැබෙවා.ජයෙන් ජය අයියෙ ඔයාට.බුදු සරනයි 🙏❤🎉
ඔයාටත් ඡයක්ම වේවා ❤
සූපිරි පාඩමක් කියල දුන්නා bothers.respect
කොරියාවේදී හමුවෙමු...ඡයක්ම වේවා ❤️🤝🇰🇷
සුපිරි වීඩියෝ එකක් අයියා. ගොඩක් වටිනවා 💪🇰🇷❤❤
ඡීවිතය රැකගෙන හීන ඡයගමු..❤️🤝🇰🇷
මුල් ටික බලද්දි බය හිතුනා 😢😢...මාත් කොරියාවට එන්න ආසවෙන් ඉන්නෙ 😓..මට ඕනි ගෙදර අයව සතුටෙන් තියන්න ..එයාලා වෙනුවෙන් තමයි මන් එන්නෙ 🥺❤️...
හොදට මහන්සිවෙන්න..ඡයක්ම වේවා 👌
ජීවතයේ අතඅරින්න හිතුන හැම තැනකදීම අම්මාව මතක් වුන නිසයි තාමත් ජීවත් වෙන්නේ. ඉස්සරහටත් එහෙමයි. කවදා හරි අම්මාව සතුටින් තියන එක තමයි ලොකුම බලාපොරොත්තුව. තමන්ට ආදරය කරන්න ඕන. අම්මලා හැමවෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ දරුවන්ගේ සාර්ථකත්වය විතරමයි. යන අයට යන්න දීලා , තමන් ගැන සහ අම්මා ගැන හිතලා වැඩ කරන්න ඕන. මේ වීඩියෝ එක මුල ඉදලා අන්තිම වෙනකම් හරියට බලපු අයට නම් ගන්න දේවල් ගොඩාක් තියෙනවා. ❤👏😊
අනිවාර්යයෙන්ම සහෝදරයා ❤️🇰🇷
Aniwaren❤
මං තාම ලංකාවේ ඉන්නේ එයා කොරියාවේ. එයාගේ අතට සල්ලි හම්බුනා විතරයි එයා වෙනස් උනා. මාව එපා කිව්වා. පස්සේ මං නොකරපු වැරදි කියලා එයා ගියා. ඒත් එයාගේ යාළුවන්ට msg දාලා මං එයා ගැන හොයලා බලලා එයත් එක්ක කතා කරලා ඉන්න කීවා. ඒත් මං තාම දන්නෑ එයා මාව දාලා ගියපු හේතුව. එයා කිව්වෙත් නෑ. මාත් දැන් කොරියාවට එන්න 2025 exame කරනවා. හැබැයි ආයේ මට එයාව හම්බෙන්න බලාපොරොත්තුවක් නෑ. මං එන්නේ මගේ අම්මා තාත්තා සහ මල්ලිගේ අනාගතේ වෙනුවෙන්. ( මං කෙල්ලෙක්)
නියමයි .ආඩම්බරයි ඔයා ගැන.මං කොරියාවේ කොල්ලෙක්❤
එකෙන්ම..good luck නංගී ❤️🤝🇰🇷
👋🏼👋🏼
ඇත්තටම ඔයා හොද කෙනෙක් නංගී... මගෙන් සුබ පැතුම්.....
Duk wenna epa Nangi. Giyapu Un Aye epa. Targert eka win kara ganna. Nethi da maga dala yana eka ethida epa. Jayen Jaya..
Math a wage prasneka Inne. 2024 liyanoo.❤ yanawa aniwarenma ..❤❤❤
තම්මේල් එක කියවලා වීඩියෝ 1ක අවසාන වෙනකම් නොබලා හීන්දාඩිය දාපු අය වෙනුවෙන් විනාඩියක නිශ්ෂබ්දතාවයක් 😊
❤❤
ඒකනේ...new generation එක හරි බයයිනේ 🤝🇰🇷
❤@@apikoreangia
Ammoh ow😮
Amoo ow bn
නියමයි අයියේ වීඩියෝ එක නම් කන හරහා මොලයටම දුන්නා අම්මා ගැන කියපු දේට නම් මොහොතකට සංවේදී උනා අපි කොහොම හරි මේ කොරියාව රැකියා රැක ගත යුතුයි 💪💪💪
දිගටම කොරියාවට අපේ අයට එන්න පුලුවන්.. සිහින දේශයට ඇවිත් අරමුණ ට යන්න ❤️🤝🇰🇷
අනිවා
කොරියාවට යන්න ඉන්න 2024 කන්ඩායමට මේක ලොකු අබියොගයක් වගේ ..මේ දැනුන් දීම ගොඩාක් වටිනවා මේකට ගොඩක් පිං . අපි යන කාරනේ ඔලුවෙ තියා ගෙන ගියොත් කවදාවත් සිය දිවි නසා ගන්න හිතෙන්නෙ නැ ... අනිවාටෙන්ම මේ exsam එකට කන කට්ට මතක් වෙන්න ඕනි හැමොටම අවසානය දක්වාම .. අන්තිමට කිව්ව වගෙ අම්මා තාත්තා ගැන හිතලා හැමදෙයක්ම සාමාන්‍ය කරගෙන ලංකාවට ඇවිල්ල ලංකාවේ ගේමක් ගහන්න ..යන්න ඉන්න අයටත් ගිය අයටත් දැනට පන්ති යන අයටත් හැමොටම මේක වැදගත් වීඩියෝ එකක් ..එනම් ජය වේවා 🎉 හීන හැබැවේවා ... ❤❤❤
හැමෝගෙම හීන ඉටුවේවා...ඡයක්ම වේවා මල්ලී 🤝🇰🇷
තම්මනෙල් එක දැක්කම හින් දාඩිය දාලාපපුව හෝස් ගාලා ගියා අයියේ .🥺 2025 exam කරන්න හිතන් ඉන්නේ තාම 17 යි 🥺 .... ගේදර තිය ප්‍රශ්න නැති කර ගන්න...කට්ට කාලා එන්න හිතන් ඉන්නේ 18 ඉන්.🥺💔 යන අර කම්පෑනී මාරූ කරන්න එපා...😢 සුයිසයිඩ් කර ගන්න එපා.🥺 ඔයා ඔහේ ඉදන් මැරෙන්නේ තම මිනිස්සු ගොඩක් මරන් 🥺
උබට ජොබ කරගන්න පුලුවන් වෙයිද බං එහෙ වැඩ අමාරුයිනෙ
කොරියාවට ලංකාවෙන් දීගටම ගන්නව...ඇවිත් පරිස්සමට ඉන්න ලංකාවේ නම රැකගෙන 🤝🇰🇷
Malli mehe kattak kala expiriyace aran yanna.. nathnm
මටත් 17යි වයස 2025 විබහාගේ ලියනව..
@@ravilakshan2427 Kttak kanna thama enne
Mara watinawa aiya ❤
අම්මොහ් මම කොරියාවට මාරම විදිහට ඇබ්බැහි වෙලා 😢 එ ඇබ්බැහි විම නැති කර ගන්න මට බැහැනෙ වෙලාවට මට හිතෙන කොරියාවට යන්න බැරි වෙයිදො කියලා එතකොට නිකම් ඇඩෙන්නෙ හුස්මත් හිර වෙලා වගෙ තාම අවූරැදූ 20 උනත් වෙන දෙවල් වලට මගෙ හිත යන්නෙ නැ අනිත් මගෙ වයසෙ ඉන්න උන්ට එන හැගිම් මට එන්නෙත් නැහැ මගෙ සිහිය තියෙන්නේ කොරියාවෙ අනෙ මගෙ හිනෙ පාට කරන්න මට ශක්තිය ලැබෙන්නොන ...මට හිතා ගන්න බැහැ ඇයි මම මෙච්චර මෙකට ඇබ්බැහි වෙලා ඉන්නෙ කියලා....❤❤යන්න බැරි උනොත් අනිවා හාට් ඇටැක් එයි 😢 තම්නෙල් එක දැක්ක ගමන් හුස්ම හිර උනා වගෙ විඩියෝ එක බැලුවෙ ස්කිප් කරන්නේ ත් නැතූව 😢😢
උබල කොරියන් යන්න දගලන්න එපා බන් හොදට ol කරගෙන Al bio,maths වගෙ සබ්ජෙට් එකක්.කරල හොදට exam පාස් වෙලා හොද ජොබ් එකකට යන්න,බැරිමවුනොත් විතරක් plan B එකකට වගෙ කොරියන් යන්න ට්‍රයි කරන්න
@@sasinduhasanka5842 A/l karala job ekak karana gaman Korean kose eka karanawa macan mn hitanawa mata yanna puluwan kiyala 😊💓
Ela thanks aiye dennatama 😊❤
channel eaka karana oyanam danawa ayiye anith kenawa ada danne eyath oyath dennama hoda kollo jayawewa ayiye❤❤❤
එයා ගැට්ටා..Getta...fb,tik tok ඉන්නව..සුපිරිම හදවතක් ❤
මේ වීඩියෝ ජිවිතේට පට්ට වටිනවා ❤❤❤ අදරෙයි අයියේ මෙ වගේ විඩියෝ එකක් දාපු එකට
අපේම උන් පව් මල්ලී....ඒකයි
❤
@@apikoreangia අනිවාරෙන් අයියෙ ❤
ඔයා කියන එක ඇත්ත අයියෙ.අපෙ සරුත් ඔය කතාව කිවුවා.🙏🙏
Godak wathagath video ekak aiyeee❤
Thanks malli 🤝 🇰🇷
මේ වීඩියෝ එක දාපු එක ගොඩක්ම හොඳයි අලුතෙන් කොරියාවට යන අයටයි දැන් කොරියාවෙ ඉන්න අයටයි ගොඩක් වැදගත් ❤❤ මොකද ගොඩක් අයගෙ ජීවිත හොඳ තැන් වලට එන තැනක් තමයි කොරියාව කියන්නෙ ඒ තැනට ගිහින් ඔයාල කියන විදියට හිටියොත් අනිවාරෙන් ගොඩ යන්න පුලුවන් ගොඩක් වටිනව මේ වීඩියෝ එක හැමෝටම ❤
ස්තුතියි ඔබට 🇰🇷
Thank you aiya. Good motivation video
Good luck nangi 🤝🇰🇷
Math clz yanawa. Me para admission damme na. Labana aurudde danna inne.
හින හැබැකරගන්න මේයන ගමනේ කාටවත්නම් වැරදෙන්න එපා තෙරුවන් සරණයි ❤
ඡයක්ම වේවා ඔයාට ❤️🤝🇰🇷
Ela machan owage program ekak karapu ekata ❤️❤️
ස්තුතියි සහෝ ❤️
සුපිරි කතාව අයියෙ.🙏🙏🙏🙏🙏🙏🙏
Thanks malli 🤝 🇰🇷
අම්මයි තාත්තයි ගැන කියපු ටිකනම් මාරම වටිනවා අයියෙ....ඔයාට ගොඩක් පිං, මේ වගෙ ලංකාවෙ කොල්ලො කෙල්ලොන්ගෙ Mind එක හදනවට.❤❤
හැමෝම ගොඩ යන්න ඕනිනේ...ඡයක්ම වේවා 🤝🇰🇷
මේ video එක බලලවත් කොරියාවෙ දැන් ඉන්න අය අනාගතේ කොරියාවාට එන්න ඉන්න තමන්ගෙම රටේ සහෝදර සහෝදරියන්ට බදාවක් වෙන මෝඩ වැඩ තවත් කරන්න හිතන්නවත් එපා කියල ඉල්ලනව 🤧💔
ඒකයි වෙන්න ඕනී 👌🇰🇷
pattama kathawa niyamai watinama video ekak mekanam/ amma thamai awankawama inne. oya balu wesiyo ne anthimata
කොරියන් ඇවිත් අවධානෙයෙන් ඉදල අරමුණ ඡයගමු...ඡයක්ම වේවා 🤝🇰🇷
අම්මෝ පොඩි කලේ ඉදන් දැක්ක හීනයක් එහෙමනම් වෙන්න එපා හින ඔක්කොම ඉවරයි කොල්ලෝන්ගේ අපේ උන්ගේ වැරදි ඇති එත් එක්කොම පලි නැ කොහෙවත් යන ගැනු නිසා ජිවිතේ නැති කර ගන්න අම්මා තාත්තා අංක එක හිත සත්තිමත් කර ගන්න අපේ හින නැති වෙන්න දෙන්න බැ එකම තුරුම්පුව මේක කොරියාවට ආදරෙයි පැලෙන්න බුදුසරණයි අයියා ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷🇰🇷
කොරියානු රැකියා ලංකාවට දිගටම ලැබෙනවා...මෙහේදී ලංකාවේ නම රකිමු...ජයවේවා හැමෝටම ❤️🤝🇰🇷
❤ගැම්මක්
heena godak tiyena thawa kollo innwa lankawe
manussakama tiyagena hodata wadatika karaganna labennaona koreya inna set ekatah
ubala marenna kalin amma gana hithapam nattam ubala wagema gemak gahaganna korean enna balan inna kollo gana wath hithapan prashna kohhara awath salenna epa bn idoraya passen wasanthayak enawa lu ne iwasagena gemak gahapalla.
ehharai__
2025 එක්සෑම් එක ලියන්න හැදුවා විතරයි අයියේ මොකද බන් මේ ලංකාවේ හිටපු එව්න්ට වෙලා තියෙන්නෙ 🥺😢😭
එක එක්කෙනාගෙ මානසික මට්ටම වෙනස් අය්යෙ. දරා ගැනිම් වෙනස් අය්යෙ. සියදිවි නසා ගත්ත පලවෙනියා නෙවෙනෙ මම් කියන්නැ එයා හරි කියලා. එත් එයා මාර හොද පුද්ගලයෙක් අය්යෙ. කිසිම වැරැද්දක් නොකරන අඩුම බියර් එකක් බොන්න බැරි කෙනෙක්. එත් අවසානෙ එයා පුරුදු උනු දෙ. එයා එකට පුරුදු උනා අපි කිවා නැති උනු දෙවල් ආයෙ එන්නැ හිත හදාගන්න කියලා. ඔනි දෙකට අපි ඉන්නවා කියලා. එත් එයාට දරාගන්න බැරි උනු එකම දෙ යාලුවන්ගෙ නය ගෙවාගන්න බැරි උනු එක. එයාගෙ යාලුවො මාර හොදය් අය්යෙ එයාට හොදම කල්‍යාන මිතුරො ටිකක් ඉන්නවා. එ එයා හැමොම වෙනුවෙන් දෙවල් කරපු පුද්ගලයෙක්. ඒ නිසය් යාලුවො එකතුවෙලා හැමදෙම කරෙ. එයා වරදක් කරෙ මම් හිතනවා එත් එයාට අපි ශක්තියක් වෙලා ඉන්නවා කියලා කිවා එත් අන්තිමට එයාට එක දරාගන්න බැරි වෙන්න ඇති. එයාගෙ හිනාව ආදරය පපුව පිච්චෙනවා අය්යෙ මතක් වෙනකොට.
කිසිම කෙනෙක් මෙ වගෙ වැරදිවලට යොමුවෙන්න හොද නැ එයා හදිසියෙ ගත්ත තිරනය විදවන්නෙ අපි අය්යෙ. මෙවගෙ විඩියො එකක් කරපු එකට ස්තුතිය් එකෙන් පනිවිඩයක් හැමොම ගනි. 🥺🙏
පුද්ගලිකව අපේ මියගිය කිසිම සහෝදරයෙක් ටාගට් කලේ නැ....ඒත් .අද ඔයා..පවුලේ පවුලේ අය විදවන තත්වයට...තවත් අය පත්නොවෙන අරමුණීන් කල වීඩියෝවක්...එක ඡීවිතයක් හරි රැකුනොත් ඒ ඇති ..හිත රිදුනානම් සමාවෙන්න..නංගී...එයා ලබන ආත්මේ ඔයා ලගට ඒවී 🤝❤️🇰🇷
Me vdo Eka ewala Oyala abayadana paramithawak piruwa .. budusarani
තෙරුවන් සරණයි හැමෝටම 🤝🇰🇷
ඔයාගෙ දනුවත් කිරීම් වලට ගොඩක් ස්තූතියි අයියෙ. හැමදෙයක්ම හැම වචනයක්ම ගොඩක් වටිනවා. ❤
කියන්න ඕනිම ටිකක් තමයි අද කීවෙ..දිගටම කරන් යමු.ජය වේවා..😊❤️
ඡයක්ම වේවා සහෝ ❤️🇰🇷
මන් නම් යන්න හිතුවේ කාටවත් රිදවන්නවත්, කාටවත් පේන්නවත් නෙවෙයි. මට මගේ ජිවිතේ ලස්සන කරගන්න ඕනී එච්චරයි 🙏❤️ලබන අවුරුද්දේ විබාගේ ලියලා පාස් වෙන්න ඕනී මන් 🙏🙏🙏🙏
අම්මො අයියේ භය උනා... දැනුවත් කිරිමට ස්තුතිය 🥺❤️
ජයක්ම වේවා ❤
ayiye marama kattak kala jiwithe godadagana me para exam ekata admishan demme hithe dewal godak thiyagena . me vidiyo eka eththtama supiri ayiye ❤ tha deyak oya kiwuwa wage mona de nethiunath amma apith ekka inno eka thami eththa ❤❤
හොදට පාඩම් කරන්න..කොරියාවේදී හමුවෙමුකෝ ❤️🇰🇷
❤❤❤😥 super video
Mage boyfrind aurudu 7k withar try karbwa mokak hari prassnayk wenawa api yalu wela aurudu 10k thama mary kale ne eyag heena korean yana eka mm ekat ida deela bala innwa eya hoda thanak innwa dakinma witharai mata oni eyag salli nawei korean inna hamoma otnata yna katta kanne yana auwo natuwa anith aya nawei hamoma parissmane kellek hind marenna nawei unt penna lassnt jeewath wenna adateii korea ❤❤
පොඩි උන් හින්දා අපිටත් කෙලවෙයි වගේ😓
අනික කොහෙවත් යන කෙල්ලෙක් නිසා තමන්ගෙ හීන නැති කරගන්න එපා ....... video එක හොද ආදර්ශයක් ...🙏
එච්චරයි වෙන්න ඕනී ❤
අනිවාර්යයෙන්
දුර්වල ජාන. අනික් එව්න්ටත් කෙලවලා තමා මැරෙන්න ගොබ්බයෝ ටික 🤬🤬🤬
ජිවිතේ නැති කරන්න හිතෙන හැමවෙිලාවෙම හිතන්න ඔතෙන්න යන්න කාපු කටිට..ඒවාගේම හිතන්න මම නැති කරන්නේ තව අහිංසක කොල්ලෙක්ගේ කෙල්ලෙක්ගේ ලස්සන හීනයකි කියලා...අතපය තියෙනවානමි කොච්චර වැටුනත් නැගිටින්න පුලුවන් තමන්ට තනියම
ඔය මොරාල් එකයි ඕනේ..👌🇰🇷
godak watina adahas tikak budu saranai
ඡයක්ම වේවා 🤝❤️🇰🇷
සුපිරි පාඩමක් අයියෙ 🇰🇷🙏❤️ කොරියාවෙ හරි විදිහට ගේමක් ගහගෙන. ලංකාවේ එන්න ඉන්න අයටත් agreement එකක් එන විදිහට වැඩ කරන අයට .. තමන් ගොඩ යනවා වගේම තව එක්කෙන්ක්ට හරි ගොඩයන්න පාර හදනවා කියන්නෙ මාරම පිනක් 🙏
ඡයක්ම වේවා ඔයාට 🤝🇰🇷
දෙමාපියෝ හින්දා ගේමක් ගහන්න එන්නේ අපිනම් ❤️ ප්‍රශ්ණනම් කාටත් පොදුයි , මෙහෙම හරි අපිවෙනුවෙන් මොරාල් එකක් දෙන උබලටනම් ජයවෙන්න ඕන අයියේ👍
කොරියාවට එන්න ම ඕනේ 🤝🇰🇷
මේ කියන කතාවේ ඇත්තකුත් තියෙනව. ඒ උනාට මං දැනුවත්ව ඕකෙ අනිත් පෙත්තත් වෙනව. 😅
කොරියන් යැවීම වයස 25සීමාවට වත් දාන්න ඕනි.. මොකද ගෙවල් වලට වෙලා කිසි බරක් පතලක් නැතුව ෆොන් එකත් එක්ක ජීවත් වෙන වයස 18 ,20 කොල්ලෝ කොරියන් ගියාම ඔයවගේ දේවල් කරගන්නවා.. ගේමක් ගහන්න දුක්විදින කොල්ලන්ටත් තියෙන අවස්තාව නැතිවෙනවා ඒකෙන්...
Aniwa eka aththa
පිස්සු කෙලින්නෙ 18,20 කොල්ලො නෙමේ 25 න් උඩ උන් පොඩ්ඩක් හොයලා බලලා කතා කරහම් 😂
එහෙම කියන්න එපා යකෝ 25 ට වැඩි උන්ට වඩා 18-20 සමහර කොල්ලො උන්ට වඩා දුක් විදිනවා ගේමක් ගහන්න මාත් ඒ වගේ එකෙක් මෝඩ කතා කියන්න එපා . වයස නෙවෙයි වැදගත් වෙන්නේ තමන්ගේ ගේමේ තමන් ඉන්නවනම් ඔහොම පොන්නයො වගේ මැරිලා යන්නේ නෑ ❤
සිරාවට මචන්
වයස අදාලා නෑ bothr ගොම් වැඩ වලට😅
විභාගෙන් වැඩිම ලකුණු බලනවටවඩා skill එකට පලපුරුද්දට වැඩි අවස්ථාවක් දුන්නානමි ඒක වෙන්නෙ නෑ.දැන් මෙි ජීවිතේට රැකියාවක් කරලා නෑ හැබැයි විභාගෙට 200යි කියලා ගන්න ගියපු ගමන් කෙලවාගන්නවා
Aniwaryen
ආන් ඒ බය තියාගෙන ඉන්න.. 👍
හරියට තේරැම් ගත්ත ඔබට ස්තුතියි ❤
@@apikoreangia අයියේ මල් වගේ කෙල්ලො කොල්ලො කොරියාවට ගිහින් අපේ හීනත් බොඳ කරනව. කට පාඩම් කරන ගිරව් ටික පාස් වෙලා යනව. ඒත් කමක් නෑ වැඩත් කරනවනම්. නැත්තම් අන්තිමේ වැඩ කරන්න, මහන්සි වෙන්න පුලුවන් කට්ටියට මේ රටටම වෙලා දුක් විදින්නයි වෙන්නෙ.
අනේ ඒ නිසා යන අය අපිටත් එන්න පුලුවන් වෙන්න වැඩ කරන්න. වැඳල කියන්නෙ. 🙏මං වගේ තව කෙල්ලොත් ඇති කටු කාල පුරුදු . පවුලෙ අය වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන. ගොඩක් කෙල්ලන්ටනම් වයස යන නිසා ලැබෙන අවුරුදු 4/10න් පුලුවන් තරම් ගේමක් ගහන්නයි බලන් එන්නෙ. ඒ හීන බොඳ කරන්න එපා යන කිසිම කෙනෙක්. Tik tok දානව වගේම වැඩත් කරන්න. ශ්‍රී ලංකාවෙ අය තමයි හොඳම කියන තැනට වැඩ කරන්න යන හැමෝම. දේශපාලුවො අපේ රට විනාස කරනව වගේම *කොරියාවට ගිහිල්ල අපේ රට තවත් පහතට යන වැඩ කරන්න එපා.* මේක වටින අවස්ථාවක් අපිට ලැබිලා තියෙන. අනේ ඒක නැති කරන්න එපා .🙏
Best motivation aiye ❤
Good luck nangi 🤝 🇰🇷
මම කෙල්ලෙක්..🥹 මට මාර මොරාල් එකක් තියෙන්නෙ.. මන් මේ හීනෙට ආස කරාට මන් දන්නවා මේක ලේසි නෑ කියලා වැඩ අමාරුයි කියලත් මන් ඒ හැමදේටම දැන්ම ඉදන්ම හිත හයිය කරගෙන ඉන්නෙ ඕන දෙයක් දරාගන්නවා කියලා.. ඒත් මට තියෙන ලොකුම බය agriment එන් නැති වෙයි කියලා 😢
Matath..math oya wage 🙃😊
කොරියාවට ගිහින් හොදට වැඩ ටික කරගනිල්ල අපේ හීන බොද නොකර නැත්තම් ඉතින් කුඹුරු කොට කොටාම ඉදපල්ලා🙏🙏😫
thank you for this video brother ...🙏
අපිට පේන්නේ කොරියාවේ ලස්සන පැත්ත විතරයි . කොරියාවේ ඇත්තම ජීවිතේ ඔයාල කන කට්ට අපි දන්නේ නෑ පුලුවන් නම් වීඩියෝ වලදි ඒවත් කියන්න , තව වෙනව වීඩියෝ සීරිස් එකක් පටන් ගන්න කොරොයාවට ඇවිල්ලා සාර්තක උන අයගේ ලයිෆ් ස්ටෝරි වගේ කතා කරන .
Good idea 🤝🇰🇷
පලමුව තමන්ට ආදරේ කරන්න පුරුදු වෙන්න ❤
ඒකනේ...🤝🇰🇷
මල්ලී අද වීඩියෝ එක සුපිරි මේ සහෝදරයා කියපු ඒවා අවන්ක වචන ට්ක ගුඩ්ලක් ඇත්ත කතාව අපි ආපු කාරනේ හිතාන වැඩ කරන්න ඕනී මාත් .2019.ආවේ කොරියාවට ඇඩුන මේ වචන ට්කට අම්මා ගැන කියද්දී නම් මම ඇඩුවා මොකද මගේත් අම්මා නැති උනා ගිය මාසෙ 😢😢..දුකයි මල්ලී මට..ඔබ දෙපල තෙරුවන් සරණයි ඉදිරිය සාර්ථකම වේවා කියලා මන් පතමී❤❤ 🙏🙏.
එයා වෙනුවෙන් පින් කරන්න සහෝ. ඔයාට යහපතක්ම වේවා සහෝ 👌
මන් නම් හිතන්නෙ මොකුත් නෙවෙ මට නම් ඔනි අම්මගෙ අවසන් හුස්ම යනකොට මට ළඟ ඉන්නොනි ඒක තමයි තියෙන එකම ප්‍රශ්නෙ අම්මා අවුරුදු පහක් පරිස්සමෙන් ඉන්න ඔනි
මම එනවා අනිවාරෙන් දීවර අවුරුරුදු 20 ක් වෙලත් කෙල්ලෙක් නෑ මම පාරට බහිනකොට කෙල්ලො බලනවා ඇති වෙන්න මම සාමනෙන් ගානට කඩවසම් මම ඒත් කෙල්ලො ගනන් ගන්නෙ නැ මගේ හීනෙට යන්න ඕන අනි වාරෙන්ම එනවා මට මාසෙට ලක්ශ දෙකක් ඉතුරු කරන්න හම්බුනත් හොදටම ඇති ලන්කාවෙ ඉදලා ඒවගෙ පඩියක් ගන්න බෑනෙ❤එනවා එනවා
ජය වේවා කොල්ලෝ
ගෙවල් කොහෙද බං 😂😂😂😂
අනේ අයියේ ඇත්ත 😢 අපේ හින 😢😢
මහන්සිවෙන්න. දිනන්න පුලුවන් 👌🇰🇷
යන උන් ටික පරිස්සමෙන්,හරි විදියට ගේම ගහපන් බන්.එහෙම නැත්තම් තවත් ලක්ශ ගනනකගෙ හීන නැතුව යන්නෙ😢❤
අනිවාර්යයෙන්ම සහෝ...
මේ වීඩියො එක බලන ගමන් පාඩම් කරන්න මම නම් මොන දුක වින්දත් පාරෙ නිදාගත්තත් ගේම ගහල එන්නෙ 😊
අනිවා මල්ලී. .ඡයක්ම වේවා 👌
@@apikoreangia එන්න එන්නම ආසාව වැඩි කරනවට පින් අයියෙ 💖
දිනෙන් දින වැඩීවන ශ්‍රීලංකික ශ්‍රමිකයන්ගේ....ඡීවිත හානිය වළක්වා ගැනීමේ අරමුණින් නිර්මාණය කල වීඩියෝවකි.....
සම්පූර්ණ වීඩියෝව නරඹා ඔබේ අදහස එක්කරන්න......(ඔබේ අවධානය ලබා ගැනීම පිනිස .....
..🇱🇰....save srilankan....🇱🇰
සහෝදර ඡීවිත රැකගනිමු....🤝🇱🇰
බය වුනා අයියෙ හොදටම.😢හැබැයි මෙක කරපු එක වටිනවා ගොඩක් ❤
අඩෙ ජනා
පපුවෙ අමාරුව හද්දන්නද යකෝ හදන්නෙ අයියෙ උබ
😂😂 ❤
Ettm gdk wtinw Aiyee..Thanks❤☺️gdkkkk
Godak hoda video ekak❤❤❤
Thanks brother 🤝 🇰🇷
ඇත්තටම ඔතන වැරැද්ද අනවශ්‍ය විදියට කොරියාව ගැන රැල්ලක් හදපු එක. ඒ කම්කරු ජිවිතේ අමාරුකම තේරුණා නං ඒ දේ දරාගන්න පුළුවන් පිරිසක් තමයි ඔය ගමන යන්න තෝරගන්නෙ හරියට ඉස්සර උනා වගේ
ඕන්න ඕකයි කියන්නේ ...2000න් පස්සෙ ඉපදුණු සමහර කාළකණ්නි සහ 80/90 කොල්ලො අතර සැබෑ වෙනස...
මැරැන උන් ඔක්කොම බ්න් 90 උන් නේ බ්න් මැරෙන්නේ
මැරැන උන් ඔක්කොම බ්න් 90 උන් නේ බ්න් මැරෙන්නේ
මැරිල තියෙන්නේ 2000 ට කලින් කට්ටිය😅..
මැදපෙරදිග යන ගෑනු බලහන් කන කට්ට. මේ කොල්ලන්ට බෑ පොඩි ප්‍රශ්නයක් දරන් අල්ලන් ඉන්න. මෝඩ මූසලයෝ. ඒ ගෑනු දිවිනසා ගන්නෑ .මරලා එව්වොත් මිස.
හැමෝම එක වගේ නැ බ්‍රදර් කොරියාවෙ මැරුන අය සෙරම 2000ට කලින් අය අමතක කරන්න එපා වැරදි නැ නෙමෙ 2000න් පස්සෙ 2000ට කලින් හැමෝගෙම වැරදි තියනවා වෙනස් වෙන්න ඕනෙ අනික් උන්ට චාන්ස් අරන් දෙන්න හොදට වැඩකරලා මැච් එක ගහනව මිසක් ආත්මාර්තකාමී නොවී අනික් උන්ගෙ චාන්ස් නැති කරන එක නෙමේ මොකද 2000න් පස්සෙ හැමෝම ටික්ටොක් කරන්නෙ නෑ😊😊😊😊 පට්ට කට්ට කන කොල්ලො ඉන්නවා ඔනෙ තරම්
කොරියවට එන්න ගෙමක් ගහන වෙලාවේ මෙහෙම එකක් ඇහුනම ඒ දුක 🥺🥺
දිගටම කොරියාවට ගන්නව මල්ලී..එමු කෝ 🤝🇰🇷
මාත් අදුරන අය්ය කෙනෙක් ඉන්නව අවුරුදු 12 කොරියාවේ ඉදල ලන්කවට අව උ ඔහෙදිත් බිලා මෙහෙදිත් බිල සල්ලි ඔක්කොම විනාස කරල දැන් දුර පලතකින් ඉඩමක් අරගෙන ජිවත් වෙනව දරු මල්ලොත් එක්ක එ නිස මොන පරශ්න තිබුනත් ලන්කවට වරෙල්ලා මෙහෙත් ජිවත් වෙන්න ඔන තරන් හෙතු තියනවා
අනිවා මල්ලී....🤝🇰🇷
හැමදාම වගේ වීඩියෝ එකේ අන්තිම ටික බලන මම🙂
හපොයි 🤝🇰🇷
මරු...😢 එ හිනයත් ඉවරයි වගෙ...😊.
දිගටම ගන්නව..හරියට බලන්න කෝ 🤝🇰🇷
බිරිදකගේ සෙනේ ගියා යෝද ඇලේ නැම්මේන් ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ❤
අම්මා දුන්න ඡීවිතය මේ...❤
man me awrudde thamai course ekta ynn gtte mta mage amma tatta balagann loku uwamanawk tyenw mkd mg tattata godk asnipai😔 .kohom hari try karala goda ynna balnaw😊🥰 (mn ganu lamyek😊)
කවදාහරී එනවමයි කීයල...උත්සාහ කරන්න නංගී 🇰🇷
Ane aiye mn girl kenek math mahansi wigena padam karanawa hineta yanna. Kwada hari amma thaththwa hodin bala ganna eka nage ekama balaporoththuwa wena kisi deyak oni na. degollama dana ganna oni hari kena hoyana jiwath wenna eken apita chance nathi wenne.. Issarahata Girls latsth chance ekak nathi weida.. 😢
නෑ..එන්න පුලුවන්..ඡයක්ම වේවා 🤝🇰🇷
Dan inna un gihilla issara un hadala apu thanath nathi karanawa company maru karanna un koriyawata yanne.api gihilla ekama company eke weda kara awurudu 4.10k anika ship bulding weda fatta amarui.eth katta kala idiya.
අයියේ මාත් මේ පාර exam කරන්න ඉන්නේ, මගේ හැම හිනයක්ම මගේ අම්මාගේ හින හැබැ කරගන්න වගේම මං කැමති මගේ උත්සාහයෙන් නැගිටින්න මගේ අනාගතේ හදාගන්න ❤❤🇰🇷
පුලුවන් නංගෝ..හොදට පාඩම් කරන්න 👌
@@apikoreangia aiye mn kellek 😃💛
@@SakuNilmini මම හිතුවේ..දෙන්නෙක්ගේ නම් ශෝට් කරල දාල කීලනේ ..😅
පාඩම් කරලා ඉවර වෙලා ඇවිත් අයියාගේ විඩියෝ බලනවා 🥰💜️
එක අැත්ත අැත්ත අමිමා තාත්තා පමණයි 🙏🙏🙏 කොහෙවත් යන බලු වෙසියො ගැන හිතලා ජිවිත විනාශකර ගන්න එපා..කවුරැ නැතත් අමිමා තාත්තා පමණයි තමන්ට ඉන්නෙ ....
❤❤❤
කොරියන් ඇවිත් ඡීවිත රැකගෙන..පරිස්සමට ආයේ ලංකාවට යමු..ඡයක්ම වේවා ❤️🤝🇰🇷
අනිවාර්යයෙන් bn
සම්පුර්න ඇත්ත කතාව
13:20 ❤amma thaththa ❤
අපි වගෙ ඉන්න ඔන අයියෙ25 යන්නෙ.ජොබි කරලා හොදට කට කාලා තියෙන්නෙ.ඒත් තාම කෙල්ලො නැ.මගෙ හිනයි අම්මා හිනයි හැබැ කරගෙන මිසක් අයයෙ මංඅ කෙල්ලො ගන්නැ
මම අයියා කිපු එකට එකගයි අයියා.කවුරැනැතත් අම්මලා තාත්තාලා අපි දිනනකන් බලන් ඉන්නවා.
හරියනවා මල්ලී එකෙන්ම 🇰🇷
අනිවාර්යයෙන්
එහෙට ගියාම ගියපු අය එයාලා ගැන විතරයි හිතන්නේ. එන්න ඉන්න අය ගැන හිතන්නේ නැ... අපි හැමොම ගොඩ යන්න ඔන... යන්න ඉන්න අය හරියට වැඩ කරලා එන්න ඉන්න අයට උදව් කරමූ.. ❤❤❤
ලංකාවේ නම ඉහලටම ගමු 👌🇰🇷
ඒ කතාව❤️
ඉතින් ත්ම්මේල් එක මෙහෙම දාන්නෙපා.අනාගත් කාල වක්‍යක් වෙනවාමයි කියන්න බෑනේ.තම්මේල් දාද්දී හරියට දාන්න.මොකද මේවා බලලා හීන නැති කරගන්න උනුත් ඉන්නවා
යන අයට යන්න දෙන්න එපා ප්‍රශ්න දාගන්න අපි අපේ ගෙම ගහ ගන්න ඔනේ අම්මයි තාත්තයි බලන් ඉන්නේ අපි දිනින කම් දවසක දිඋනු වෙන්න ඔනේ අපිට කෙලවපු අපිව රවටපු අපිව චාටර් කරපු අපිව දාල ගියපු උන්ට තනි ඇහැට ඇඩෙන්න ආත්ම විශ්වාසය තමා වැදගත් එච්චරයි 💯 🇰🇷😘 හැමෝගෙම koreyan හිනේ හැබෑ වේවා මෙවගේ විඩියෝ ගේනවට ඔයටත් අදරෙයි aiye ❤️
ඇවිත් හොඳට වැඩ කරන්න ..එච්චර යි 🇰🇷
ඔය දේවල් නිසා කොරියන් යන්න බලාගෙන ඉන්න අහිංසක පුද්ගලයෙක් ගෙ අවස්ථාවයි නැති වෙන්නෙ අපෙ රටට එන රැකියා අවස්ථා ටිකයි නැති කරන්නෙ 😓 කොරියන් යන්න ඉන්න අය ඊලට එන්න ඉන්න අය ගැනත් හිතන්න
ගැට්ටා අයියා ♥️🇰🇷
ගැට්ටා සහෝදරයා සුපිරිම ❤
@@apikoreangia අනිවාරෙන් 🥰♥️
අයියා මම 2024 eps විභාගය ලියනවා , විභාගය පාස් වෙලා
Skill පාස් වෙලා මම කොහොමහරි කොරියාවේ එනවා
මම මගෙ හීනෙ වෙනුවෙන් අම්මා ගෙ හීනෙ වෙනුවෙන් , ගෙදර ට දෙයක් කරන්න ඒ වෙනුවෙන් අනිවා කොරියාවේ එනවා 👍🇰🇷🇰🇷🇰🇷고마워요 ... mee video ekata
අම්මට ඇත්තටම ආදරේ කොල්ලෝ කෙල්ලෝ...කොරියාවට ❤
උබලට බුදුසරනයි මචන්ල ....පරිස්සමෙන් ඉදපල්ල..ජයවේවා
ඔයාටත් බුදු සරණයි සහෝ 🤝🇰🇷
අනේ එහෙමනං වෙන්න එපා 😢💔
ඇත්තම කාතාවක්..💓😊
video eka balanna kali , coment balanna awa mama ❗
ලංකාවේ ළමයින්ට මෙහෙම වෙන්න දෙමව්පියෝ සම්පූර්ණයෙන් වගකියන්න ඕනේ කිසිම ආධ්‍යාත්මික පැත්තක් ළමයින්ට උගන්නනේ නෑ exam විතරයි
අපි හැදෙමු 🤝🇰🇷