නිල් පාට වෙරළු කාලා තියනවද? ඖෂධීය ගුණයෙන් අනූන Blue Olives | Ceylon Agri |Episode 182

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 191

  • @anusharahman7106
    @anusharahman7106 3 ปีที่แล้ว +16

    මේ වැඩසටහන වැදගත්කම කියා නිමකල නොහැක. මමනම් හැම විඩියෝ ඒකක්ම බලනව....අදමයි දැක්කෙ නිල්වෙරලු .. මම ලංකාවට අාවාම අනිවාර්යෙන්ම සර්ගේ වගාව බලන්න ඒනවා.. මට පැල ටිකක් ගන්න ත් ඔ්නා...ගොඩක් ස්තුතියි.. නිදුක් නිරෝගිව වැඩි වැඩියෙන් මෙවැනි වැඩමටහන් කිරිමට ලැබේවා

  • @susilapadmini2892
    @susilapadmini2892 3 ปีที่แล้ว +9

    බොහොම ස්තුතියි නොදන්නා දේවල් කියලා දෙනවට

  • @syedjaan3165
    @syedjaan3165 3 ปีที่แล้ว +4

    අපි.නොදන්නා .දේගැන..දැනුවත් .කිරිම .ගැන .බොහොම .ස්තුතියි ..

  • @priyankalakmini4774
    @priyankalakmini4774 3 ปีที่แล้ว +6

    ස්තූතියි ඔබට නොදන්න දේ පැහැදිලිව කියලා දෙනවට බෙහෙවින් ම ස්තූතියි🙏👍👍🌷🌷

  • @NilanthiPushpakumari-o5r
    @NilanthiPushpakumari-o5r ปีที่แล้ว +3

    අපේ ගෙදරත් නිල් වෙරලු ගහක් තියනවා. ඒ ගහට අව්රුදු 7 වෙනවා තාම ගෙඩි නෑ ..ගහ ගොඩක් උසයි .

  • @vimalamarasinghe4331
    @vimalamarasinghe4331 3 ปีที่แล้ว +4

    Apata nil weralu pala ganne kohenda mahaththaya Thanks

  • @premdissa1980
    @premdissa1980 ปีที่แล้ว

    පැලයක් ලබාගන්න හැකි විදියක් ලබාදෙන්න,බොහොම ස්තුති

  • @indikaalwis3915
    @indikaalwis3915 3 ปีที่แล้ว +5

    අපේ ගෙදර විශාල නිල් වෙරළු ගහක් තිබුණා හරියට ගෙඩිත් තිබුන ගෙදර අයියා ඒක කැපුවා ලී ඉරලා සැටලින් වලට වික්කා කොච්චර බලයක් තියෙනවා කිව්වත් අද වෙනතුරු උන්ට දෙවියෝ දඬුවම් දීලා නැ මම ගහ කපපු දවසෙම ගෙඩි අරන් ගිහිල්ලා විෂ්ණු දේවාලයට පූජා කරා

  • @niroshadilanthi8628
    @niroshadilanthi8628 3 ปีที่แล้ว

    Mama oba thumage wada satahan harima wadagath aththatama oba watina sampathak ratata matath me palath ona thawa thiyena palathuru athulu durlaba pala ganna puluwanda kohenda laba ganne e wagema asai obage wagawa dakinna oba thumata nirogi suwaya labewa budu saranai

  • @samanthifonseka1059
    @samanthifonseka1059 2 ปีที่แล้ว +2

    Palayak ganne kohenda? Sir

  • @dholakadawaththa5659
    @dholakadawaththa5659 2 ปีที่แล้ว +1

    Thank you very much

  • @venusaraabekoon7122
    @venusaraabekoon7122 3 ปีที่แล้ว +3

    පිටි පුස් වලට ගහන්න පුළුවන් කාබනික spray එකක් ගැන video එකක් ඕනි

  • @pubududhananjaya07
    @pubududhananjaya07 2 ปีที่แล้ว +3

    ශිව දෙවි පිහිටයි !

  • @Roshandimuthu-dj5lg
    @Roshandimuthu-dj5lg หลายเดือนก่อน

    and mahathtay pelayaak ganne kohomada

  • @RajithaEdirisinghe-ne1qp
    @RajithaEdirisinghe-ne1qp 8 หลายเดือนก่อน

    Palayak ganna ona mam hama thanama baluwa

  • @simplelife9534
    @simplelife9534 3 ปีที่แล้ว +3

    Abarella bija pala kara ganna hati i ewa badda karana hati i kiyala dennko

  • @moonbeam2951
    @moonbeam2951 ปีที่แล้ว

    Thank you soo much!!

  • @Senuhas
    @Senuhas 2 ปีที่แล้ว +1

    Mamath kewa ada....a nisa serch kala balanna

  • @kaveeshshalukakaviya7317
    @kaveeshshalukakaviya7317 3 ปีที่แล้ว +1

    Nil weralu pala ganne kohomada
    Video eka hodai
    Nodanna dewal danaganna loku udawwak weno me video

  • @salmashiraz171
    @salmashiraz171 3 ปีที่แล้ว +2

    Nil veralu palayak ganna berida??
    Dehiwala delivery karanna puluvandha??

  • @lelajayanthi5766
    @lelajayanthi5766 3 ปีที่แล้ว +2

    Nilweralu ata pala karaganne kohomda kiyanna

  • @SanjeewaVimalasena
    @SanjeewaVimalasena หลายเดือนก่อน

    Nilweralu palayak ganna bariveida
    Apitath palayak oni.. Ruwanwella

  • @geethakumuri8505
    @geethakumuri8505 3 ปีที่แล้ว +1

    Thanks

  • @dineshpriyankara245
    @dineshpriyankara245 2 ปีที่แล้ว

    magaeth tiyanawa palayak dan godak use namuth gidie na gahe atu maranawa nitarMa waturath danawa namuth dan gaha malanika wala atuh marila watanawa wisadumak kiyanna puluwanda?

  • @ajithksewwandi7554
    @ajithksewwandi7554 3 ปีที่แล้ว +1

    mama nam ahala tibunata dekke ada...sthuthiy.. dakunu palathe wawanna puluwanda

  • @kavishkaachin8543
    @kavishkaachin8543 3 ปีที่แล้ว +3

    බීජ පැළ කරන්නේ කොහොමද? පැලවීමට කොච්චර කාලයක් යනවාද?

  • @gayansanjeewa2220
    @gayansanjeewa2220 2 ปีที่แล้ว

    Ape gedara gshak thiyenawa thama gedi hadune na aurudu 3 wenawa hitawala gedi hadenna kochchara kal yanawada

  • @ChithraGunasekara-c5p
    @ChithraGunasekara-c5p ปีที่แล้ว

    Kuda idamaka palakaranna puluwanda .mul yanawada.

  • @mahidoes
    @mahidoes ปีที่แล้ว +1

    Great channel. Sir please consider adding English or Tamil subtitle as well. Thanks

    • @CeylonAgri
      @CeylonAgri  ปีที่แล้ว

      Will try Thank you

  • @kaveeshshalukakaviya7317
    @kaveeshshalukakaviya7317 3 ปีที่แล้ว +1

    Basnahira palathe thinawada
    Nath nam genna ganna wihihak thinoda

  • @rajapakshasampath-qc3oe
    @rajapakshasampath-qc3oe 7 หลายเดือนก่อน

    koheda thiyenne....location 1

  • @thusharakularathna4035
    @thusharakularathna4035 2 ปีที่แล้ว +1

    වෙරලු ඇට පැලවෙන්න දින කීයක් වගේ යනවද මම ඇට පැලවෙන්න දැම්මා මාසයක් වගේ වෙනව තාම පැල උනෙ නෑ

  • @SanjeewaVimalasena
    @SanjeewaVimalasena หลายเดือนก่อน

    Nil veralu palayak evanavada mama ruwanwelle

  • @ParthanaAbishek
    @ParthanaAbishek หลายเดือนก่อน

    Kala නැති aya me පැත්තට ❤❤❤

  • @rajapakshasampath-qc3oe
    @rajapakshasampath-qc3oe 7 หลายเดือนก่อน

    location 1 ewanna....

  • @niroshaperera3405
    @niroshaperera3405 3 ปีที่แล้ว

    Thank you

  • @ShepherdSagas
    @ShepherdSagas 2 ปีที่แล้ว

    Sir badunwala hitewwoth gedi hadenawada. Kochchara kalayak yanawada

  • @manjunath322
    @manjunath322 ปีที่แล้ว

    This is called Rudraksha in India.

  • @madushani2233
    @madushani2233 2 ปีที่แล้ว +1

    මට කියන්න පුළුවන්ද නිල් වෙරළු ගස් ඵල දරන්නේ හිටවලා කොච්චර කාලේකින්ද කියලා ,අපේ ගෙදර ගහ හිටවලා දැන් අවුරුදු 2 1/2 ක් වෙනවා එත් තාම ගහ උස යනවා විතරයි

  • @darshanilokuge1902
    @darshanilokuge1902 ปีที่แล้ว

    Super 👍

  • @nilushashriyani7222
    @nilushashriyani7222 2 ปีที่แล้ว

    Pala laba ganna puluhan kohenda

  • @MayuraGeetha
    @MayuraGeetha 6 หลายเดือนก่อน

    Nil waralu pelayak matath dannako...please..

  • @damayanthigurumeniyoo4136
    @damayanthigurumeniyoo4136 3 ปีที่แล้ว +2

    Me weralu pela ganna thiyenawada

  • @msnilmini2964
    @msnilmini2964 3 ปีที่แล้ว

    Mata nil veralu palayak denna puluwanda

  • @layalalithprasanna406
    @layalalithprasanna406 3 ปีที่แล้ว +15

    පැලයක් ගන්නෙ කොහෙන්ද

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      www.ceylonagri.lk/shop/blue-olives-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%bb%e0%b7%85%e0%b7%94/

    • @manojkulasekara369
      @manojkulasekara369 3 ปีที่แล้ว +2

      අපි ලගදී කෑවා.

  • @LakshiMadhushika
    @LakshiMadhushika 4 หลายเดือนก่อน

    Nil weralu pela ganna thiyenne koheda?

    • @ShifnasSteve
      @ShifnasSteve 3 หลายเดือนก่อน

      @@LakshiMadhushika diyatha uyage thiyenawa

  • @gayandinesh7777
    @gayandinesh7777 3 ปีที่แล้ว +1

    Blue olive plant ganne kohendha

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      www.ceylonagri.lk

  • @sasikaniroshani8195
    @sasikaniroshani8195 2 ปีที่แล้ว

    Palayak Kiyak wenawa da palayak ganna puluwamda

  • @inokadamayanthi9294
    @inokadamayanthi9294 ปีที่แล้ว

    Mata pelayak gnna puwanda

  • @chanarabandara106
    @chanarabandara106 2 ปีที่แล้ว +1

    Mata ganna bareda palayak mama anurada puraya padaewye

  • @shashimatharahettiarachchi9433
    @shashimatharahettiarachchi9433 3 ปีที่แล้ว

    Apita pela ganna kohomada ..

  • @stellafernando6611
    @stellafernando6611 3 ปีที่แล้ว +1

    Palayak ganna puluwanda

  • @chathuchathu1043
    @chathuchathu1043 3 ปีที่แล้ว +2

    Obathuma laga pala thiyanawada ganna

  • @sadunihansika3370
    @sadunihansika3370 3 ปีที่แล้ว

    Pala kohen hari ganna thiyanawada.

  • @k.a.d.sankalpa8693
    @k.a.d.sankalpa8693 3 ปีที่แล้ว +5

    මේ දැං කෑවා 😂😋😂

  • @yasanthakumara3864
    @yasanthakumara3864 2 ปีที่แล้ว

    Thanks sir

  • @chathuraviraj7211
    @chathuraviraj7211 ปีที่แล้ว

    Kohenda ganna

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว +1

    Delath ne godak vatinawa bosom sthuthi

  • @channely7691
    @channely7691 2 ปีที่แล้ว +1

    How can I buy a plant

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 2 ปีที่แล้ว

    Palayak ganna vidiyak nadda?

  • @renukakumarirenu3804
    @renukakumarirenu3804 3 ปีที่แล้ว +2

    Obathumaen pala labaganna nadda

  • @lasithalalanka9559
    @lasithalalanka9559 3 ปีที่แล้ว

    Pelaya kuriya karanna puluwankamak thiyenawada obathumata

  • @mohamednazar1584
    @mohamednazar1584 3 ปีที่แล้ว +3

    Me sathiye diyatha uyanata enawada?

  • @stellafernando6611
    @stellafernando6611 3 ปีที่แล้ว +1

    Aththak pala karaganna puluwanda

  • @jeniferferdinand117
    @jeniferferdinand117 3 ปีที่แล้ว +2

    👍

  • @hasithakumaraathapaththu4552
    @hasithakumaraathapaththu4552 3 ปีที่แล้ว +5

    පැල ගන්න පුලුවන්ද

  • @darshanabalasubramaniyam4611
    @darshanabalasubramaniyam4611 2 ปีที่แล้ว

    බට් කල පීදුනු නිල් වෙරලු බීජ පලයක් කියද

  • @kavishkatheruni747
    @kavishkatheruni747 3 ปีที่แล้ว +2

    පැල නැද්ද

  • @slchannel6121
    @slchannel6121 4 หลายเดือนก่อน

    දැං සැප්තැම්බර් ...ගෙඩි තියෙනව..මම මේ කන ගමන්

  • @kella6574
    @kella6574 3 ปีที่แล้ว +2

    කොහෙන්ද මේ පැල ගන්නේ

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 ปีที่แล้ว

    👌👌

  • @indakumaragoonetilleke3006
    @indakumaragoonetilleke3006 2 ปีที่แล้ว

    Is it possible to buy 10 plants?

  • @harshanikokila868
    @harshanikokila868 3 ปีที่แล้ว

    ගෙඩි එන්න දාන්න ඕන පොහොර වර්ගය මොනවද ?කරුනාකරලා කියන්න පුළුවන්ද. 🙏

  • @nelumperera7924
    @nelumperera7924 3 ปีที่แล้ว +1

    Ok

  • @madusankaherahta9241
    @madusankaherahta9241 3 ปีที่แล้ว +1

    මේවා කොහෙද තියෙන්නෙ

  • @QueenSW
    @QueenSW 3 ปีที่แล้ว +2

    ඔබතුමාගෙන් මේ බද්ද ගසක් ගන්න පුලුවන්ද?

  • @LahiruShalita
    @LahiruShalita 25 วันที่ผ่านมา

    ඔලිව් පැල කරන හැටි දාන්න

  • @chamindagayan4626
    @chamindagayan4626 3 ปีที่แล้ว +5

    බීජ පැල හරි අතු මගින් පැල කරපු පැල හරි තියෙනවද

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      www.ceylonagri.lk/shop/blue-olives-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%bb%e0%b7%85%e0%b7%94/

  • @ayodhayamadhuwanthi7188
    @ayodhayamadhuwanthi7188 9 หลายเดือนก่อน

    Man eka gahak hitawala thiyenne den Adi 7k usai eth wateta thiyena podi podi Athu gullek vidala nikanma kedila wetenawa ekata mokuth behethak nadda

  • @SK-bn3yh
    @SK-bn3yh 3 ปีที่แล้ว

    අපේ අයියලාගෙ ගෙදර තියෙනවා නිල් වෙරලු පැලයක්.ගෙඩි හැදිලා තියෙනවා .

    • @sriyalatha3946
      @sriyalatha3946 3 ปีที่แล้ว

      අනේ ඔයාල කොහෙද මට නිල්වෙරළු අතු කැල්ලක් දෙන්නකො... ස්තුතියි ඔබට

    • @sriyalatha3946
      @sriyalatha3946 3 ปีที่แล้ว

      අපිටත් දෙන්නකො

    • @kavishanethmali5697
      @kavishanethmali5697 ปีที่แล้ว

      අනේ මට තියන තැනක් කියන්නකෝ

  • @rathanapalarathanapala3227
    @rathanapalarathanapala3227 3 ปีที่แล้ว +1

    පැ ලයක් ගන්න ඕනි ගහන්නෙ කොහොමද

  • @hlsshehan9236
    @hlsshehan9236 2 ปีที่แล้ว +1

    ඕලු නෙළුම් වගා කරන විදිහ කියලා දෙන්න කො

  • @dml7738
    @dml7738 3 ปีที่แล้ว +4

    Ape gedara gas thunak thiyanawa nil weralu me bija ehama ganna kauruth nadda

    • @vimalamarasinghe4331
      @vimalamarasinghe4331 3 ปีที่แล้ว

      Ane ganna ooni. Api kurunagala oya koheda ganna widihak kitannako number eka daanna

    • @dml7738
      @dml7738 3 ปีที่แล้ว +1

      @@vimalamarasinghe4331 badulle 0770254066.

    • @dml7738
      @dml7738 3 ปีที่แล้ว

      @@thelife.2781 Kohetada

  • @d.m.ddissanayake1448
    @d.m.ddissanayake1448 2 ปีที่แล้ว

    Pala ganna thiyenawada obthumata sthuthiy hodin wisthara karnawa

  • @prasangawelikala9495
    @prasangawelikala9495 3 ปีที่แล้ว

    Me pala gann puluwanda

  • @kulodyahasarangi3742
    @kulodyahasarangi3742 3 ปีที่แล้ว

    නිල් වෙරළු පැල ගන්න තැනක් තියෙනවද....සිලෝන් ඇග්‍රි යූ ටියුබ් චැනල් එකේ තියෙනවද කන්ටැක් නම්බර් එකක්

  • @kithsirisamaranayake9003
    @kithsirisamaranayake9003 3 ปีที่แล้ว

    බිම හිටවපු ඇට පැලයක ගෙඩි හටගන්න කොපමණ කල් යනවාද?

  • @hasanduhirusara4878
    @hasanduhirusara4878 3 ปีที่แล้ว

    මම පැලයක් හිටෙව්වා .ඒත් මැරුනා. මම කාලත් තියෙනව .නුවර දි.

  • @damayanthimunaweera7059
    @damayanthimunaweera7059 2 ปีที่แล้ว

    Kewa ada

  • @inokanilanthi7487
    @inokanilanthi7487 3 ปีที่แล้ว

    Palayk,ganna,puluwanda,mama,nikawaratiya,

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว

    වෙරලු මල් වලට ආවේණික විශේෂ සුවඳක් තියනව? (දන්නෝ දනිති!!)

  • @jayavicramajayavicrama3376
    @jayavicramajayavicrama3376 2 ปีที่แล้ว +1

    Nil weralu palayak ganna thanak kiyannakoo

    • @CeylonAgri
      @CeylonAgri  2 ปีที่แล้ว +1

      0777994859 -Whatsapp

  • @buddikaruwan5138
    @buddikaruwan5138 2 ปีที่แล้ว +2

    පැලයක් ගන්නෙ කොහොමද නම්බරයක් දෙන්නකෝ ඔබතුමාගේ

  • @nilukasaman3755
    @nilukasaman3755 3 ปีที่แล้ว +2

    සිනී වෙරළු කියන්නෙ මොනාද සර්

  • @Moonbow3000
    @Moonbow3000 3 ปีที่แล้ว +2

    Matale apita nam Nil weralu aluth deyak nemei.

    • @lasithalalanka9559
      @lasithalalanka9559 3 ปีที่แล้ว +1

      Oyata puluwanda pelayak kuriya karala ewanna

    • @Moonbow3000
      @Moonbow3000 3 ปีที่แล้ว +1

      @@lasithalalanka9559 seeds nam ewanna puluwan wei. Mokada palayak pala wenna masa 11 k wath yanawa.

  • @Itzim_8
    @Itzim_8 3 ปีที่แล้ว +1

    Nil weralu Kaala thiyanawa 😁❤️

  • @neharasamaranayaka
    @neharasamaranayaka 2 ปีที่แล้ว

    Nil weralu Pala vikunanwada

    • @CeylonAgri
      @CeylonAgri  2 ปีที่แล้ว

      0777-994859 whatsapp

  • @ccmusic2356
    @ccmusic2356 2 ปีที่แล้ว

    Oya පැලයක් ගන්න තියනවද

  • @iranganigunawardana952
    @iranganigunawardana952 3 ปีที่แล้ว

    පැලයක් ගන්නේ කොහොමද කීයද දු.ක.අංකයට කතා කර ගෙන්න ගන්න පුළුවන්ද

  • @florenceherath3732
    @florenceherath3732 ปีที่แล้ว +1

    ඔබ කියනව කොහෙද මෙවා තියෙන්නේ🤦‍♂️ක‍රගන්න දෙයක් අපි කරගන්නම් කොහෙද තියෙන්නේ කිවනම්. ශීවගේ කදුලුවලින්නම් අප්පිරියයි.කොකටත් හදුන්වාදිම යහපත්.