95 නිල් පාටට කැමතිද? නිල් වෙරලු වවමු. ටීක් බෝල වගේ Blue Olive

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 187

  • @sonduruweerasinghe9061
    @sonduruweerasinghe9061 3 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි .මම මේවා හොය හොය හිටියේ.

  • @sumudusuranga
    @sumudusuranga 4 ปีที่แล้ว +22

    අතු පැල කරපු පැල ගන්න පුළුවන් සති අන්තයේ බත්තරමුල්ල දියත උයනෙන්. මම ගත්තා 250 යි.

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +3

    ඔබතුමාගෙ හැමවීඩියෝ එකක්ම වටිනව මම ආසාවෙන් බලන්නෙ කුවෙටි අපට වෙලාව තමා මදි 👍👍❤

  • @tharakasamith8538
    @tharakasamith8538 4 ปีที่แล้ว +3

    වෙරළු අත්තක් ලේයර් කරන හැටි කියාදෙන්න අයියේ. ඔයා හොදට පැහැදිලිව හැම දෙයක්ම කියා දෙනවා. ස්තුතියි.

  • @hibasilva4359
    @hibasilva4359 4 ปีที่แล้ว +25

    නිල්වෙරළු බජ ලබා ගන්නෙ කොහෙන්ද මම නිල්වෙරළු දැකකෙත් අද මෙවැනි හරවත් විඩියෝ එවන ගොවියට තෙරැවන් සරණයි

  • @gayansandakalum5085
    @gayansandakalum5085 4 ปีที่แล้ว +4

    අයීයේ ඔය ඔයාගේ වත්තද...එන්න පුලුවන්ද බලන්න..හරිම ලස්සනයි...

  • @dharshanaw5926
    @dharshanaw5926 3 ปีที่แล้ว +5

    වෙරළු ඇට (ඕනෑම ප්‍රභේදයක්) සිටුවීමට පෙර රලු වැලි කඩදාසියක් ( No 80-120) මත හෝ පරණ රාස්පයක් මත අතුල්ලා ගැනීමෙන් ප්‍රරෝහණ ප්‍රතිශතය වැඩි කර ගැනීමට පුලුවන්. ඉන්පසු වතුරේ පොඟවා ගන්න. ( Video එක පරිදි)

  • @wasantharani3168
    @wasantharani3168 4 ปีที่แล้ว +13

    මම දන්නේ අදයි නිල් වෙරලු කියලා පලතුරක් තියෙනවා කියලා මම ඔබගෙන් අහන්න කැමතියි මෙි⁣ විඩියෝ බලන අය අසන ප්‍රස්න වලට පිලිතුරක් නොදෙන්නේ ඇයිද කියා

    • @නීෂාවිජෙසූරිය
      @නීෂාවිජෙසූරිය 3 ปีที่แล้ว +1

      කරන්න තියෙන්නෙ එකම දෙයයි විඩියො නොබල ලයික් කමෙන්ට් නොකර ඉන්න එක තව ඔන තරම් මේ වගෙ චැනල් තියනව

  • @sujithlakmal3845
    @sujithlakmal3845 4 ปีที่แล้ว +4

    ආදරෙයි ගැමියා ,,,, ඔහොම යං ඉදිරියටම ..👍👍👍👍👍👍

    • @primasri1570
      @primasri1570 4 ปีที่แล้ว +1

      නිල් වෙරළු බීජ ලබාගන්නේ කොහෙන්ද

  • @sagarikakelaniyangoda3854
    @sagarikakelaniyangoda3854 4 ปีที่แล้ว

    Gemiyaa channalaya bohoma watinawa. Eya karana obata bohoma sthuthii

  • @nirmanishalithya
    @nirmanishalithya 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක්..💙

  • @nisansala100
    @nisansala100 4 ปีที่แล้ว +3

    Could you do a video on how to grow various types of Dan plants?

  • @seetharanjani3547
    @seetharanjani3547 3 ปีที่แล้ว +1

    හරි ආසයි ඔබතුමා මගේ වීඩියෝ බලන්න ගොඩාක් හොද අයුරුද පැල ගැන දැනගත්තා මේ පැල ගන්න තැනක් තියෙනවද ගොඩාක් පින් ඔබතුමාට

    • @niroshadissanayeka6927
      @niroshadissanayeka6927 2 ปีที่แล้ว

      අපිට බිජ ටිකක් දෙන්න පුලුවන්ද

  • @kalyanikalyani3706
    @kalyanikalyani3706 4 ปีที่แล้ว +1

    Mata pelayak one kohenda kohamada ganne

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 4 ปีที่แล้ว +4

    කනකොට කටටත් කෙළ උනනවා කොහොමද හදන්නේ අපටත් කියලා දෙන දේ පිහිටයි ඔබතුමාට ගොඩාක් පින්

  • @ChithraGunasekara-c5p
    @ChithraGunasekara-c5p ปีที่แล้ว

    Kuda idamaka wag karanna puluwanda. Mul godak yanawada. Pot eke palakaranna puluwanda.

  • @saltwater9878
    @saltwater9878 3 ปีที่แล้ว +1

    please show us how to plant potatoes in pots. භාජන වල අර්තාපල් සිටුවන්නේ කෙසේදැයි කරුණාකර අපට පෙන්වන්න.

  • @sudumanika5096
    @sudumanika5096 2 ปีที่แล้ว

    Godak sthuuthi... puluwanda mata beejayak labaganna... obathumata godak sthuuthi..

  • @nobody123_69
    @nobody123_69 ปีที่แล้ว

    අනේ මන් ඒක පාරක් කාලා තියනවා.අපරාදේ ඇට ගොඩක් තිබ්බා.මේ වගේ පැලවෙනවා කියලා දන්නවනම්.කොහොම හරි පැලයක් හදාගන්නවා.අර කියලා දෙන්නම් කිව්වා.laeyar ක්‍රමය කියලා ගොඩක් වටිනවා එක

  • @sudumanika5096
    @sudumanika5096 2 ปีที่แล้ว +1

    Palayak labaganna puluwanda

  • @terranceperera1571
    @terranceperera1571 4 ปีที่แล้ว +4

    How can I buy blue olive plant.

  • @preethiperera9261
    @preethiperera9261 4 ปีที่แล้ว +1

    ස්තුති ගැමියා ඔබට

  • @tourismsrilanka
    @tourismsrilanka 2 ปีที่แล้ว

    ගොඩක් හොඳයි.❤️❤️❤️

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 4 ปีที่แล้ว

    Mama dakalawath .ahalawath na me veralu pala ganne kohenda .matath hari asai wawa ganna.pls kiyanna ....godak sthuthi..

  • @rominrubera6383
    @rominrubera6383 4 ปีที่แล้ว +2

    Thakkali gedi ganna video ekak oneee

  • @sarathpremakumara2879
    @sarathpremakumara2879 4 ปีที่แล้ว +1

    Math Gamiya balala elawalu wawanna purudu una. Dan tikatika paladawa thiyenawa. Thanks obathumata. Matath nilweralu palayak hadaganna weralu tikak hoyaganna widiyak kiyannako.

  • @ayodhayamadhuwanthi7188
    @ayodhayamadhuwanthi7188 9 หลายเดือนก่อน

    Man eka gahak hitawala thiyenne den Adi 7k usai eth wateta thiyena podi podi Athu gullek vidala nikanma kedila wetenawa ekata mokuth behethak nadda

  • @iroshaniwickramasinghe9228
    @iroshaniwickramasinghe9228 2 ปีที่แล้ว

    Kurunagala kohe hari ganna thanak kauru hari kiyannako

  • @ayomakrishanthi536
    @ayomakrishanthi536 4 ปีที่แล้ว +1

    Palayak Hadaganna widiya kiwwata beeja labaaganna kramayakuth hadala dunna nam hondai neda

  • @egansalogansa8666
    @egansalogansa8666 3 ปีที่แล้ว +2

    භාජන වල අර්තාපල් සිටුවන්නේ කෙසේදැයි කරුණාකර අපට පෙන්වන්න.
    please show us how to plant potatoes in pots

  • @priyanthawelihinda3553
    @priyanthawelihinda3553 4 ปีที่แล้ว +1

    Mama adamai dakke nil weralu kohenda bat palayak ganne

  • @chathuchathu1043
    @chathuchathu1043 4 ปีที่แล้ว +2

    Ane kiyannako ganna puluwan thanak.....🥀🥀🌷🌷💐💐🌹😘😘😘

  • @iroshaniwickramasinghe9228
    @iroshaniwickramasinghe9228 2 ปีที่แล้ว

    Obata barida mata nil weralu ata kipayak labadenna.

  • @ewmalranawaka8418
    @ewmalranawaka8418 3 ปีที่แล้ว

    Nil weralu aththak layer karana widiyath kiyala denna

  • @roshinidamayanthi8247
    @roshinidamayanthi8247 4 ปีที่แล้ว

    Mamath Nil Weralu ( Ruddraaksha ) Gana Wisthara Ahala Thiyenawa. Pala Ganna Thanak Thamai Dhanaganna Oona.

  • @nirangimaduwansi4061
    @nirangimaduwansi4061 3 ปีที่แล้ว

    Apita oben me vage virala bijayan මිලදී ganna puluwan da mahaththaya

  • @GayanachalaAchala
    @GayanachalaAchala ปีที่แล้ว

    Apita pala ganna kohada tiyanna

  • @lilakarunanayaka7779
    @lilakarunanayaka7779 4 ปีที่แล้ว +1

    Ekane pela hari beja hary hoyanne kohinda,

  • @nirangadineshniranga3635
    @nirangadineshniranga3635 2 ปีที่แล้ว

    Pelyak genna ganna pulwanda

  • @kaushalyarupasinghe2561
    @kaushalyarupasinghe2561 4 ปีที่แล้ว +1

    අරළු ගස් වැවෙන්නේ කොහෙද ?. මාතෘකාවට පිටින් නගන පූග්නයක්

  • @gayanachalaachala7843
    @gayanachalaachala7843 3 ปีที่แล้ว

    Gamiya mawa ganna tanak kiyannako maka balana ayata ganna tanak kiyanna

  • @Soysa421
    @Soysa421 4 ปีที่แล้ว +1

    Man ahala tiyenne wasa kiyala....hari pudumai bro

  • @dimuthudisanayaka9751
    @dimuthudisanayaka9751 3 ปีที่แล้ว +2

    අයියා නල් වෙරලු බිජ හො පැල ලබා ගන්න පුලුවන් විදිහක් කියන්නකො.මම රත්නපුරෙ

  • @indranisusila8395
    @indranisusila8395 4 ปีที่แล้ว +1

    Weralu newei olive ape weralu rasai eath video eka hodai

  • @dml7738
    @dml7738 3 ปีที่แล้ว +4

    අපේ ගෙදර ගස් තුනක් තියෙනවා මේවා බීජ ගොඩක් තියෙනවා ගන්න wada

    • @dhenabeautysecrets3610
      @dhenabeautysecrets3610 3 ปีที่แล้ว +2

      Gidak ganan.vikunaganna.harimz watinawa.

    • @dml7738
      @dml7738 3 ปีที่แล้ว +2

      @@dhenabeautysecrets3610 me bija vikunanna barida

    • @chanakasanjeewa9006
      @chanakasanjeewa9006 3 ปีที่แล้ว +2

      ගසක් හදාගන්න බීජයක් දෙන්න පුළුවන්ද

    • @dml7738
      @dml7738 3 ปีที่แล้ว +1

      @@chanakasanjeewa9006 pala thiyanawa

    • @tharukasandarangi6413
      @tharukasandarangi6413 2 ปีที่แล้ว

      @@dml7738 matath palayak hari beejayak hari denna puluwanda. mama anuradhapuren.

  • @anjalika97
    @anjalika97 4 ปีที่แล้ว

    Nil weralu ate ta kiyanne rudraksha kiyala.vishnu deviyange shakayak kiyala kiyanawa.

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 4 ปีที่แล้ว +1

    Please tell me how to buy all spice plant .thank you so much

    • @gemiya
      @gemiya  4 ปีที่แล้ว +1

      Diyatha

    • @next2010u
      @next2010u 4 ปีที่แล้ว +1

      Large and small potted all spice plants available at Ceylon Agri, Katana , Negombo. Contact 0777-199130 Mr. Ranaweera . i think small plant is around rs. 2000.00 and large plant around 10000.00

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 4 ปีที่แล้ว +1

      @@gemiya obathuma nikaweratiya da gama,,,,,,,

  • @a.d.samanpriya4782
    @a.d.samanpriya4782 4 ปีที่แล้ว +1

    Kohenda ganna puluwan......... Kiyanna.....

  • @trevino0017
    @trevino0017 4 ปีที่แล้ว

    කොහොමද layer karannr eketh video daanako

  • @suhawickramasinghe123
    @suhawickramasinghe123 2 ปีที่แล้ว

    Palayak ganna puluwanda.kiyada

  • @chathuchathu1043
    @chathuchathu1043 4 ปีที่แล้ว +1

    Dan thiyanawa vikunanna...mama aran kewa...rasai

  • @Menula5629
    @Menula5629 3 ปีที่แล้ว +1

    පැල තියෙනවද?

  • @sudarshanirathnakanthi6652
    @sudarshanirathnakanthi6652 2 ปีที่แล้ว

    Kollupitiye koheda thiyenne

  • @dayarathnaderaniyagala
    @dayarathnaderaniyagala 4 ปีที่แล้ว +27

    නිල් වෙරළු බීජ ලබා ගන්ඩ තියෙන්නේ කොහේද.

    • @menakahemantha
      @menakahemantha 4 ปีที่แล้ว +3

      අමතන්න 0774868026

  • @dineshweerasooriya4484
    @dineshweerasooriya4484 4 ปีที่แล้ว

    Ayya nil weralu aththa leyar karala video akak danna

  • @jaguar1012
    @jaguar1012 3 ปีที่แล้ว

    Pela kohada ganna tiyanna

  • @priapria6553
    @priapria6553 4 ปีที่แล้ว +3

    මම දැක්කෙත් අද තමයි

  • @nimeshsadaruvan6591
    @nimeshsadaruvan6591 4 ปีที่แล้ว

    Eka patta👍😍😍

  • @kjhhjk1041
    @kjhhjk1041 3 หลายเดือนก่อน

    කොහෙද තියෙන්නේ කියලා කියන්න පුළුවන්ද ගෙඩි ටිකක් ගන්ඩ

  • @skrathnayaka522
    @skrathnayaka522 3 ปีที่แล้ว

    මාදං ඇට පැළ කරන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද?

  • @inokajeewani392
    @inokajeewani392 4 ปีที่แล้ว +3

    නිල් වෙරලු ඇට(රැද්රාක්ෂ)ශිවදෙවියන්ගේ කඳුලු බිංදුව.මේ ඒවාද?

    • @anjalika97
      @anjalika97 4 ปีที่แล้ว +2

      Ow me ewa thamai

  • @Soysa421
    @Soysa421 4 ปีที่แล้ว +1

    Nil weralu kanawada?

  • @menikkaushalya3998
    @menikkaushalya3998 4 ปีที่แล้ว +3

    නිල් වෙරලු පැල ගන්නෙ කොහෙන්ද? මම අනුරාධපුරයේ

  • @superadeniya8534
    @superadeniya8534 4 ปีที่แล้ว

    layar karannna vidiha kiyala dennnako apita loku idak nehe.

  • @kuwaitlaine5330
    @kuwaitlaine5330 4 ปีที่แล้ว +1

    කොහොමද අත්තකින් පැලයක් හදා ගන්නේ

  • @nishanthisamanlatha2103
    @nishanthisamanlatha2103 4 ปีที่แล้ว +12

    ඇට හොයා ගන්න කිව්වට කොහෙන් හොයන්නද ගැමියෝ දැක්කෙත් අදයි

    • @nilukaperis4531
      @nilukaperis4531 4 ปีที่แล้ว +1

      Ane ekanee dekke ada mewa kohethiyenawada kiyannako gemiyooo plizz🙏🙏🙏🙏🙏🙏

    • @dml7738
      @dml7738 3 ปีที่แล้ว +1

      @@nilukaperis4531 oni tharamak thiyanawa ganna kauruth nadda me bija

  • @wasnthidm7603
    @wasnthidm7603 4 ปีที่แล้ว

    Kohenda nil weralu tiyenne adamai dakke

  • @d.d.ucompanybros4847
    @d.d.ucompanybros4847 3 ปีที่แล้ว

    Kaju pelayak but karala dena berada nel wearalu pelayak dena bereda

  • @dumaataprobana9448
    @dumaataprobana9448 4 ปีที่แล้ว

    අයියෙ ලංකාවේ ඔලීව් පැල කරන්න පුළුවන්ද කොහොමද ඔලිව් ඇට වලින් කොහොමද පැල කරන්නෙ පොඩ්ඩක් පැල කරල පෙන්නනවද කරැනාකරල

  • @gwshamila1175
    @gwshamila1175 4 ปีที่แล้ว +2

    Pela ganna thanak matarin kiyanna

  • @rasikalakmali192
    @rasikalakmali192 4 ปีที่แล้ว

    කොහෙන් ද ගන්නේ අද ය් දැක්කෙ ස්තුතියි දැනුවත් කළාට

  • @dinushakumara321
    @dinushakumara321 4 ปีที่แล้ว

    Mage palayak tiyenawa tiyanawa adi 8k withara usai. Tawama gedi na . Piliyamak kiyanna

  • @samanthakarunarathna470
    @samanthakarunarathna470 4 ปีที่แล้ว

    ඇට වලින් පැල කරන පැල පෝච්චිවල සිටවන්න බැරිද?
    ලේයර් කරන්න ඕනෑ මද?
    නිල්වෙරළු වගේම අනෙක් ඇට වලින් පැල වර්ග ගැනයි දැනුවත් කරන්න . ස්තුතියි !

    • @samanthakarunarathna470
      @samanthakarunarathna470 4 ปีที่แล้ว

      මම ලඟ නිල්වෙරළු ඇට ටිකක් මාස 5 විතර වතුර දාලා තියෙනවා . පැල වෙයිද ?

  • @upekshamadhumali8472
    @upekshamadhumali8472 2 หลายเดือนก่อน

    කොහොමද හොයා ගන්නේ?

  • @lahirusampath6378
    @lahirusampath6378 4 ปีที่แล้ว

    Dragan fruit gana video ekak danna

  • @iamunknown7942
    @iamunknown7942 4 ปีที่แล้ว +5

    ගන්න තියෙන්නෙ කොහෙද

  • @keerthperera3459
    @keerthperera3459 4 ปีที่แล้ว

    Thanks

  • @anomakumari9497
    @anomakumari9497 4 ปีที่แล้ว +1

    Ruddraksha ata kiyanne iwata neda

  • @HemanthaKusumsiri-qd3eb
    @HemanthaKusumsiri-qd3eb 8 หลายเดือนก่อน

    Phala ඕනි aya kiyanna

  • @travelwithhero3472
    @travelwithhero3472 2 ปีที่แล้ว

    වෙන පාටවලින් හදන්න පුළුවන්ද

  • @harshanikokila868
    @harshanikokila868 3 ปีที่แล้ว

    Man gawath thiyenawa ,eth thama gedi hadune ne

    • @anuruddaruwanpura388
      @anuruddaruwanpura388 2 ปีที่แล้ว

      මිස් කොහෙන්ද හොයාගත්තෙ. අනේ පුලුවන් නම් මට පැලයක් ගන්න තැනක් කියන්නකො.

  • @ourresidence1495
    @ourresidence1495 4 ปีที่แล้ว +1

    Pale labaganne vidhihak kiyenewenam nede hodha.

  • @seetharanjani3547
    @seetharanjani3547 4 ปีที่แล้ว

    නිල් වෙරලු leyar කරන්නේ කොහොමද ලොකු පැලයක් දැකලවත් නැතුව ගන්න පුළුවන් තැනක් තියෙනවනම් කියන්න ඔබතුමාට

  • @nuwanbandara.-unitedarabem2307
    @nuwanbandara.-unitedarabem2307 4 ปีที่แล้ว

    Pala labaganna nadda.

  • @rasikaketawala404
    @rasikaketawala404 3 ปีที่แล้ว

    Nil weralu gahak theyanawa.eth gedi hadenna.gaha lokuwata hadela theyenne.gede hadenna mokada karanna ona

    • @anuruddaruwanpura388
      @anuruddaruwanpura388 2 ปีที่แล้ว

      මට පැලයක් ගන්න ක්‍රමයක් කියන්නකො පුලුවන්නම් මිස්.

  • @r.m.s.r.m.s6892
    @r.m.s.r.m.s6892 4 ปีที่แล้ว

    Ane. Apita. Pala. Ganna. Tanak. Kiyannako. Taruwansaranai. Obata

  • @harsanisihardewage6279
    @harsanisihardewage6279 4 ปีที่แล้ว +1

    Gami aeye apita ganna pala tikak hada denna api gannam,, gami aeye ,,🙏🙏🙏👍👍👍

  • @jeewanchathuranga2729
    @jeewanchathuranga2729 4 ปีที่แล้ว +1

    පැල කොහෙන්ද ගන්න තියෙන්නෙ

    • @dml7738
      @dml7738 3 ปีที่แล้ว

      Pala bija thiyanawa. Mata bija ganba kenek hoyala denna koo

  • @anomasujeewanie9811
    @anomasujeewanie9811 ปีที่แล้ว

    නිල් වෙරළු ගන්නෙ කොහෙන්දකියලා කියන්න පුලුවන්ද

  • @thusharianu6343
    @thusharianu6343 11 หลายเดือนก่อน

    Adamai dakke😮😮😮

  • @thuwanpriyanthi5441
    @thuwanpriyanthi5441 4 ปีที่แล้ว

    Bey leaf, gasa wage neda sir, ,,,,,,aney oyanam shok, ,,,,,,

  • @mrkusom9335
    @mrkusom9335 4 ปีที่แล้ว +2

    මම නම් දැකලා නැ කොහෙන් ද ලබා ගන්න පුළුවන් 👍👍👍

    • @haiihello9944
      @haiihello9944 4 ปีที่แล้ว

      මම දැකල තියනව පැල තවාන් වල විකුනන්න තියනවා පැල

    • @menakahemantha
      @menakahemantha 4 ปีที่แล้ว

      නිල් වෙරලු පල ලබාගන්න පුලුවන් අමතන්න
      0774868026

  • @Chatu-gf3eh
    @Chatu-gf3eh 4 ปีที่แล้ว

    Me pala hoya ganne komada

    • @menakahemantha
      @menakahemantha 4 ปีที่แล้ว +1

      අමතන්න 0774868026

  • @shehanmadhushanka3685
    @shehanmadhushanka3685 3 ปีที่แล้ว

    නිල් වෙරලු බිජ ගන්නෙ කොහොමද aiya

  • @r.m.s.r.m.s6892
    @r.m.s.r.m.s6892 4 ปีที่แล้ว +1

    Nil. Waralu. Ata.. Ganne. Kohada.. Oyalaga.. Pala. Teyanawada. Wekunanna..

  • @user-jd1cj2xq6s
    @user-jd1cj2xq6s 2 ปีที่แล้ว

    එවන්ට පුලුවන් ද

  • @wanimaline2291
    @wanimaline2291 4 ปีที่แล้ว +1

    kohada.tiyanna.danwanna.b.s.

  • @renukaperea2655
    @renukaperea2655 9 หลายเดือนก่อน

    Werlalu Mal Mona wageda...pennannako

  • @sagarikakelaniyangoda3854
    @sagarikakelaniyangoda3854 4 ปีที่แล้ว

    Weralu aththak baddha karana hetikiyala denna.

  • @thusharikariyawasam4745
    @thusharikariyawasam4745 ปีที่แล้ว

    පීදෙන අවුරුදු ගාණ කීයද