උමංදාවේ රත්තරං පොළවේ හැදෙන බෝංචි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • පහත සදහන් link එක හරහා උමංදාවේ සාමජිකයත්වය ලබාගැනිමට ,උමංදාව විධායක සභාවට ලියාපදිංචි විමට 👇👇
    forms.gle/3q2x...
    විදේශගතව හා දුරබැහැර සිටින ඔබට උමංදාවාසී උභතෝ සංඝයා උදෙසා දානයන් පූජාකිරිමට 👇👇👇
    umandawa.org/u...
    වැඩිහිටියන් සදහා නේවාසිකව ප්‍රතිකාර ගැනීමට හා පැය 24 පුරා ක්‍රියාත්මක බාහිර රෝගී ප්‍රතිකාර අංශය සමග උමංදාවේ ඉදිවෙමින් පවතින"උමංදාව මහෝෂධ රෝහල" ගොඩනැගීමට ඔබගේ සහයෝගය ලබාදීම සදහා👇👇 umandawa.org/m...
    ඔබගේ පරිත්‍යාගයන් අපගේ පහත ගිණුමට බැර කරන්න
    Acc Name: Siri Sadaham Dharma Yathra Padanama,
    People's bank dehiwala.
    Acc No: 019100130010152
    Swift Code: PSBKLKLX
    Contact Details:+94775440888
    +94773686686 (whatsapp )
    ashramayaoffice@gmail.com
    Umandawa Maha Vihara Monastery
    Madahapola, Malsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.org
    info@umandawa.org
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

ความคิดเห็น • 1.2K

  • @janithdilshan4773
    @janithdilshan4773 2 ปีที่แล้ว +496

    කවුරු කොහොම මොනවා කිව්වත් ඔබ වහන්සේ මේ ජාතියට මේ රටට විශාල මෙහෙවරක් සිදු කරනවා ඒක තේරුම් ගන්න බැරි මිනිස්සු ඔබ වහන්සේට නිග්‍රහ කරනවා ... බුදු හාමුදුරුවොත් ප්‍රශංසා වගේම නින්දා ගැරහීමුත් එක්ක තමයි මුලු ලෝකයක්ම සසරින් එතෙර කරේ... ඔබ වහන්සේත් නින්දා අපහාස මැද මේ වටිනා උතුම් ක්‍රියාව සිදු කරනවා .... තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🌺

    • @viranchanura3834
      @viranchanura3834 2 ปีที่แล้ว +21

      මහින්දට ආයේ දිනන්න උනත් පුලුවන් මේ රටේ😁✌🏽

    • @janithdilshan4773
      @janithdilshan4773 2 ปีที่แล้ว +6

      @@viranchanura3834 දිනන්න පුලුවන් වැඩක් කරනවනං 🖤

    • @ugsdeepashika6960
      @ugsdeepashika6960 2 ปีที่แล้ว +4

      Hamuduruwo hodai. Cheewaretai kapa naththe oya karana wada.
      Wasara 20 kata eha watina deshana kala, poth leewa. Sasanaya wenai. Wagawa wenai. Api paw purawaganna oni ne

    • @renukaalgewaththage6458
      @renukaalgewaththage6458 2 ปีที่แล้ว +2

      අනේද කියන්නේ👍🙏

    • @viranchanura3834
      @viranchanura3834 2 ปีที่แล้ว +12

      @@janithdilshan4773 පුලුවන් පුලුවන්...😁😁 දිනන්න තියා කොරන්න මොනාද බන් ලංකාවේ තියෙන්නේ😃 මේ රහත් හිමිට වගේ උබට මට ආමි එකෙන් ඇවිත් කුඹුරු කොටලා දෙනවද.. මේ වගේ හොර ගණයොයි උබලා වගේ මෝඩයොයි හිටියොත් දිනනවා තමා ආයේම

  • @prasanjeewasampath8772
    @prasanjeewasampath8772 2 ปีที่แล้ว +103

    නින්දා අපහස තර්ජන ගර්ජන මැද්දෙන් ගලා ආපු ටිකක් සැර වුණත් ආදරනීය වචන.ඔබ වහන්සේ කරන ආධ්‍යාත්මික කතාවත් භෞතික කතාවත් දෙකටම මං නමස්කාර කරනවා🙏❤️

  • @leelanandaherath6396
    @leelanandaherath6396 2 ปีที่แล้ว +75

    ඔබ වහන්සේගේ කට වගේම තමා වැඩ ඒකට අපිහැමදාමත් ගරු කරනවා

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว +39

    පිස්සො කොච්චර බැන්නත් අපහාස කලත් විහිළු කලත් මන් නම් මාරම කැමතියි උමන්දාවට . දවසක අනිවාර්යයෙන්ම බලන්න යන්නවා. කවුරු කොහොම කිව්වත් වැඩක් කරන්න පිරිසක් මෙහෙයවන්න නිවැරදි නායකත්වයක් අවශමයි. හොද මෙහෙයවීමක් සන්විදානාත්මක බවක් උමන්දාවෙ තියෙනවා. හැමදාම මිනිස්සුට බනින්න එපා හාමුදුරුවනේ කිව්වට වැඩක් නෑ මිනිස්සු හැදෙන්නෙ නෑ කොච්චර කිව්වත්. තව තවත් ලස්සන තැනක් වේවා උමන්දාව ❤️

    • @sanjeewabandara8117
      @sanjeewabandara8117 2 ปีที่แล้ว +1

      සම්පුර්ණ ඇත්ත කතාව මිස්ට පිටිදුව්වේ සිරිධම්ම හෙවත් සමන්ත බඩ්ඩ උන්නැහැ රිටිගල ගිහින් සමලිංගික සේවනය කල එක දන්නේ ටික දෙනයි.තායිලන්තයේ ගිහින් කොලු ගැටයකුට සිවුරු පොරවලා පොටෝ ගත්ත එක දන්නේ ටික දෙනයි

  • @dushanprabath5659
    @dushanprabath5659 2 ปีที่แล้ว +33

    පාලකයන් කරන්න ඔනි වැඩ අපේ හාමුදුරුවෝ මුලික වෙලා කරනව නමස්කාරය වේවා

  • @tharangaanavodi5419
    @tharangaanavodi5419 2 ปีที่แล้ว +68

    අපේ රටේ කෘෂිකර්මාන්තය ඔබ වහන්සේ භාරගන්න. රටට හොඳ කලක් යයි එතකොට 🙏

  • @rangikaoshani8736
    @rangikaoshani8736 2 ปีที่แล้ว +44

    ආදර්ශමත් දේවල් නිතර අපවෙිත ලබාදී .මිනිස්සුන්ට ශක්තියක් වෙිමින් කරන්න මෙිහෙවරට ගොඩක් පින් හාමුදුරුවනේ

  • @kumarithennacoon7517
    @kumarithennacoon7517 2 ปีที่แล้ว +216

    මේ තමා අපේ පැරනි අතිතය .මෙය තමා අපිට නැවතත් ඔනෙ.ඔබ වහන්සෙට දිර්ගායුස තෙරුවන් සරනයි .🙏🙏🙏

    • @kfckfc2576
      @kfckfc2576 2 ปีที่แล้ว +2

      Theruwan saranay dewe pihitay dergau wewa godak pin

    • @udarapushpakumara585
      @udarapushpakumara585 2 ปีที่แล้ว +1

      🙏ඔබ වහන්සේට ශක්තිය දහීරිය ලැබේවා !

    • @AbcdEfgh-cj7wx
      @AbcdEfgh-cj7wx 2 ปีที่แล้ว

      පලයන් ගල් යුගේට😂😂😂

    • @chandraparay6100
      @chandraparay6100 2 ปีที่แล้ว +1

      අපේ..මිනිසුන්ට..හරියට..කල්පනා..කරලා.වැඩක්.කලානමි..කවදාවත්..වරදින්නැ..අපේ..හාමුදුරැවනේ...වැඩිපුරම...එයාලා...දුප්පත්..වෙන්නේ...කම්මැලි..කමනිසා..දැන්වත්...කල්පනා.කරලා..වැඩකලෙත්..හොදයි.....ඹබවහන්සේ..ගේ..කරරන..වැඩත්...කාගම..හාමුදුරැවන්ගේ...ගොනිතැන්...දැක්කාම...හිතට...හරිම...සන්තේසය....ඒව..බලනවිට...ආසවකටහරි...බලන්න...ලස්සන.බුදුසරනයි

    • @viraj9931
      @viraj9931 2 ปีที่แล้ว

      @@chandraparay6100 a bn petrol thiyanawada

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 2 ปีที่แล้ว +60

    විශ්ව ශක්තියේ ආශිර්වාදය.🙏🙏🙏

  • @pushpadamayanthi4698
    @pushpadamayanthi4698 2 ปีที่แล้ว +97

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපෙ ස්වාමින් වහන්සේට හා සේවකයින් පිරිසටත් උතුම් වූ මහා සංඝරත්නය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 2 ปีที่แล้ว +15

    ගුරු දෙවියන් වහන්සේ ඔබ වහන්සේ වගාව යොමුවූ නයීන් අපට බණ ඇහෙන එකත් අඩුවෙන ව

  • @maheshsuranga4455
    @maheshsuranga4455 2 ปีที่แล้ว +93

    දියවන්නාවේ ඉන්න මී හරක් රැල ගෙනල්ලා උමන්දාවේ පොල් ගස්වල බැන්දා නම් පොහොර ගොඩාක් ලබා ගන්න තිබුන අපේ හාමුදුරුවරුන්ට🙏🙏🙏🙏🙏🙏

  • @suchithraperera2452
    @suchithraperera2452 2 ปีที่แล้ว +51

    ඔබවහන්සේ නිසා ගොඩාක් අය දැන් නිවෙස් වගාව පටන් අරගෙන.වසවිස වලට හුරු වු අපි දැන් දේශියත්වයට නැඹුරු කල ඔබවහන්සේ ට දිර්ඝායුෂ. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @keshankulathunga2143
    @keshankulathunga2143 2 ปีที่แล้ว +15

    ධර්මය කෙසේ වෙතත් මෙතනින් රටට දෙන ආදර්ශය මාර විදිහට වටිනව ❤️

  • @smilespider1998
    @smilespider1998 2 ปีที่แล้ว +26

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @sheelaariyarathne4462
    @sheelaariyarathne4462 2 ปีที่แล้ว +25

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයී !

  • @neetharanjani1692
    @neetharanjani1692 2 ปีที่แล้ว +15

    කවුරු මොනදේ කිව්වත් ඔබ වහන්සේ ගේ වැඩ පිලිවෙල අගය කරන වා 🌷

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 2 ปีที่แล้ว +14

    ඉතාම වටිනා දේශීය ක්‍රමෝපායන් යොදාගෙන ලබාගත් රන් අස්වැන්න..උමංදාව සමගාමීව් මුලු රටම දිනේවා!

  • @dilshangac
    @dilshangac 2 ปีที่แล้ว +61

    වැඩ කරන හැටි ක්‍රියාවෙන්ම ඔප්පු කරන සුපිරි වැඩබිමක්... 🇱🇰

    • @user-cb1be4le2e
      @user-cb1be4le2e 2 ปีที่แล้ว +2

      වැඩ බිම විතරක් සුපිරි වෙලා බෑ නේද? වැඩබිම සුපිරි වෙන්න රටක් ඉතුරු වෙන්න ඕනා

    • @janithdilshan4773
      @janithdilshan4773 2 ปีที่แล้ว

      @@user-cb1be4le2e රට ගොඩ ගන්න හාමුදුරුවොන්ට බෑ ඒක කරන්න ඕන පාලකයෝ අපේ රටට කෙලවෙන්න ලොකුම හේතුව දේශීය දේට තැනක් නැති එක

  • @namalgamasirisudeeratherok3780
    @namalgamasirisudeeratherok3780 2 ปีที่แล้ว +510

    අපෙන් ඇතට ගිය නියම ලාංකිකත්වය

  • @kumariranjeni2400
    @kumariranjeni2400 2 ปีที่แล้ว +59

    අපේ හමුදුරැවන්ට යොද බල යොද ංංශක්තිය ලැබෙිවා සාදු සදු සාදු

    • @yasasperera2563
      @yasasperera2563 2 ปีที่แล้ว +1

      අර පොලව කොටන CSD කොල්ලන්ට යෝඩ බල ලබන්නේ ඔන.

    • @user-cb1be4le2e
      @user-cb1be4le2e 2 ปีที่แล้ว +1

      මේ මිනිහා කරන දෙයක් නෑ. ඔක්කොම කරන්න අර අහිංසක කොල්ලෝ

  • @ackack9172
    @ackack9172 2 ปีที่แล้ว +5

    අපිටත් ඕනි ඔබ වහන්සේගෙන් ගොඩාක් දේ දියුණු වෙන්න ඉගෙන ගන්න පුළුවන්. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේට ගොඩාක් පිං 🙏🙏🙏

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 2 ปีที่แล้ว +20

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +15

    තෙරුවන්සරණයි🙏🙏🙏
    ස්වාමින්වහන්සේ 🙏🙏🙏🙏

  • @sj5433
    @sj5433 2 ปีที่แล้ว +37

    හාමුදුරුවනේ මාත් වවනවා දැන් .කඩේ පෝර ඕනෙම නෑ ෂෝක් අනේ දැන් ගෙඩි කරලා හැදෙනවා අම්මාටත් සතුටුයි😍 පාඩම් කරලා මහන්සි වෙලාවට ඕක තමයි කරන්නෙ පෝන් එකත් අතෑරිලා දැන් ඉබේම

    • @grsdjjggfss3373
      @grsdjjggfss3373 2 ปีที่แล้ว

      😍👏👏👏👏👏👏👏

  • @rajithanethaj4313
    @rajithanethaj4313 2 ปีที่แล้ว +15

    ඔබ වහන්සේ කියන්නේ සම්පූර්ණ ඇත්ත

  • @hirushanimsarathilakarathn2664
    @hirushanimsarathilakarathn2664 2 ปีที่แล้ว +19

    ඔබ වහන්සේගේ අදහස් උත්තරීතර යි.🥰❤️

  • @lakshantharindukalhara7803
    @lakshantharindukalhara7803 2 ปีที่แล้ว +11

    නිදුක් නීරෝගී දීර්ඝායු සුවය ලැබේවා!!! ඔබ වහන්සේට.

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 2 ปีที่แล้ว

      Munindryaneni veiswaye arsirwadaya malteka nam aasay,,,,🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👑👑👑👑👑👑👑👑

  • @sudarshagihan3630
    @sudarshagihan3630 2 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @මාදිලි-ඩ6ඬ
    @මාදිලි-ඩ6ඬ 2 ปีที่แล้ว +13

    අනිවාර්යයෙන් අපෙ හාමුදුරුවනේ රට සල්ලි බාලාගෙ ඉන්නෙ නැතිව වැඩ කරපල්ලා හොද වැඩෙ සාදු සාදු සාදු සාදු බුදු සරණායි අපෙ හාමුදුරුවනේ

  • @meddagewimala2060
    @meddagewimala2060 2 ปีที่แล้ว +4

    ගමේ සුවද දැනෙනව උමන්දාවෙ වීඩියෝ බලනකොට ❤️,නමස්කාර වේවා ඔබ වහන්සේට .🙏🙏🙏

  • @p.spriyanathapriyanatha3510
    @p.spriyanathapriyanatha3510 2 ปีที่แล้ว +1

    සුපිරි අපේ හාමුදුරැවනේ කුහකයෝ මොනවකිවවත් අපිටවැඩක්නෑ යමුඅපි ඉදිරියට ජයවේවා

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 2 ปีที่แล้ว +39

    ස්වාමීන් වහන්සේ ට නමස්කාර වෙවා දිර්ඝආයුෂ ලැබේ වා උමන්දවට කියන්නේ මුඑ ජනයාටම ඉතාම වටිනාපංසලක්අනේ වාසනාවන් අපිට හරිම සතුටුයි අපිත් ගෙදරට අවශ්‍ය දේවවනවා

    • @whatwtf5963
      @whatwtf5963 2 ปีที่แล้ว +2

      @@user-et5hq8gf4j මුනුත් දේසපාලුවොන්ගෙ පුක ලෙව කාලා අනුන්ට උපදෙස් දෙන්න යනවා 😂💔. අනේ පලයන් පිංගුත්තරයා යන්න.බයියොයි උබලයි එකයි බං දෙගොල්ලොම කරන්නේ දේසපාලුවොන්ගෙ පුක ලෙව කන එක. එනවා මෙතන

    • @achintharavindu1877
      @achintharavindu1877 2 ปีที่แล้ว +1

      @@user-et5hq8gf4j රාජපක්ෂලට අපිත් විරුද්ධයි.ඌට විතරක් නෙමේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොටම අපි විරුද්ධයි.කවදාහරි රට ගොඩ ගත්තොත් තරුණ පොරක් තමා.මේ හාමුදුරුවෝ කඩේ ගිය එක ඇත්ත.උණ පුරුකෙ දැම්මත් බලු වලිගෙ ඇද අරින්න බෑ බොසා.එව්නාට මේ හාමුදුරුවන්ගෙන් ගන්න ඕන දේ අපි ගන්න ඕන.නැත්තන් කන්න නැතුව මැරෙන්න ආසද?ඔයා හිතනවද ඉස්සර ලැබුණා වගේ ඔක්කොම කන්න බොන්න ටික චීනෙන්,ඉන්දියාවෙන් ගෙනල්ල දෙයි කියල මේ පාලකයෝ.උබට මේක ටික දවසින් තේරෙයි.

    • @thisarakaveen4498
      @thisarakaveen4498 2 ปีที่แล้ว +3

      @@user-et5hq8gf4j හනේ හනේ ජෙප්පො 😂

    • @user-cb1be4le2e
      @user-cb1be4le2e 2 ปีที่แล้ว

      මෙයා උමන්දාව මත්තේ නැහෙන්නෙ යනවා. රට අගාධයට යනවා. මුන්ට ගානක්වත් නෑ

    • @whatwtf5963
      @whatwtf5963 2 ปีที่แล้ว +1

      @@user-cb1be4le2e මොන ගොබ්බයෙක්ද මේ.ඕක ගන්න පුළුවන් දේ ගනින් බල්ලො. රට අගාධයට යනවා කිය කිය කටෙන් බතල හිටෙව්වට වැඩක්. කොහොමත් යනවා රට අගාධයට

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 2 ปีที่แล้ว +5

    ඉතාම වටිනා ස්වාභාවික ක්‍රමයක්..නිරුපද්රිත ක්‍රමයක්..උමංදාව දිනේවා!

  • @anushakumari9099
    @anushakumari9099 2 ปีที่แล้ว +28

    අහසින් වැටෙන හැම දිය බිදුවක්ම පුයෝජනයට ගන්න කියල අපේ මුතුන් මිත්තන් කියා තිබුනත් අහසින් වැටෙන තරමක් ගංගා ඇල දොල ඔස්සේ මුහුදට ගලා බසින්න ඉඩ හැර බලා සිටින ජාතියක් බවට පත් වී ඇති මේ මොහොතේදී ඔබ වහන්සේ නිතරම කියන නිධානයක් උඩ හිගා කන කම්මැලියන්ට කුමක් සිදු වේද.ඔබ වහන්සේගේ වෑයමට ජාතියේ පුණාමය හිමි වේවා.තෙරුවන් සරණයි

    • @punsara9108
      @punsara9108 2 ปีที่แล้ว

      ඉතින් ඔයා අහසින් වැටෙන හැම දිය බිඳුවක්ම මුහුදට යනකම් බලන් ඉන්නෙ ඇයි...නවත්තගන්න කෝ🤣🤣

  • @charithchathuranga8394
    @charithchathuranga8394 2 ปีที่แล้ว +9

    හාමුදුරුවනේ , කොචිචි වෙිලලා කොටලා මිරිස් වෙනුවට අපි පාවිචිි කරනවා. පිරිසිදුයි වගේම හරිම සැරයි

  • @newvision3441
    @newvision3441 2 ปีที่แล้ว +6

    බොහොම අගෙයි අපෙ හාමුදුරුවනේ උතුම් සද්දර්මයම අවබෝධ වේවා

  • @sudayakumara1674
    @sudayakumara1674 ปีที่แล้ว +2

    කරන දේ කියන, කියන දේ කරන කෙනෙක්. ඔබවහන්සේගෙ වැඩ පිලිවෙල අගය කරනවා හාමුදුරුවනෙ❤❤❤❤👌👌👌👌👌

  • @blackshieldx4670
    @blackshieldx4670 2 ปีที่แล้ว +30

    University වලවත් මෙහෙම රටට වැඩක් වෙන්නැතුව ඇති 😍🙏🏼🙏🏼🙏🏼🇱🇰

    • @deshankavinda2009
      @deshankavinda2009 2 ปีที่แล้ว

      😅🤣

    • @ravindurathnayake8086
      @ravindurathnayake8086 2 ปีที่แล้ว +2

      හමුදාවෙනුයි csd එකෙනුයි දායකයොයි labor force එක නිකම්ම සපයනකොට ඉතිං අපිටත් කොරන්න පුළුවන් 😹😹😹

    • @hiranthanavindu9007
      @hiranthanavindu9007 2 ปีที่แล้ว +1

      @@ravindurathnayake8086 මචං ඔය කමෙන්ට් දාලා තියන උන් බහුතරයක් fake account😂💔
      වගා කරපුවාම විතරක් ගොඩ එනවද බං ලංකාව😂.ඇයි බං මුන්ට තේරෙන්නැත්තේ.

    • @ravindurathnayake8086
      @ravindurathnayake8086 2 ปีที่แล้ว +1

      @@hiranthanavindu9007 wadak na kathaa krla😿

    • @wijethungamageimeshepramud7787
      @wijethungamageimeshepramud7787 2 ปีที่แล้ว +1

      @@ravindurathnayake8086 නටන්න බැරි මිනිහට කොහොමත් පොලොව ඇදයි

  • @weerakkodiajantha1983
    @weerakkodiajantha1983 2 ปีที่แล้ว +14

    නමස්කාර වේවා ඔබ වහන්සේට

  • @epleblomst91
    @epleblomst91 2 ปีที่แล้ว +3

    ලංකාවේ පිනට පහල වුන අපේ හාමුදුරුවෝ රටට දැයට අදර්ශමත් හාමුදුරුවෝ 🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰🥬🥬🥦🥦🫑🫑🌶🌶🍆🍆🥭🥭🥭🥕🥕

  • @mayasri609
    @mayasri609 2 ปีที่แล้ว +26

    අනුර කුමාර කොන්දක් තියනවානම් උමංදාවට ඇව්ත් බලන්න

    • @upalimarasinghe557
      @upalimarasinghe557 2 ปีที่แล้ว

      අනුර කුමාරද දැං වැවුවේ නැත්තේ

    • @thanujalakmini8596
      @thanujalakmini8596 2 ปีที่แล้ว +1

      Anura kumara me dawas wala busy gamin gamata danuwathkirim karanawa(rata 🔥🔥🔥thiyanna)

    • @mayasri609
      @mayasri609 2 ปีที่แล้ว

      @@thanujalakmini8596 🌈🤡🤡🤡🤡🤡

    • @mayasri609
      @mayasri609 2 ปีที่แล้ว

      @@upalimarasinghe557 අනුර කුමාර කවදද බං වැවුවේ හැදුවේ මෙච්චර කල් මොනවද රටට කරලා තියන එක දෙයක් කියන්න අනුරගේ කතා හරියට පැල් කව් වගේ එක මිනිහෙකුට කරපු හොද දෙයක් කියන්න ගොටාලා පවඅල හොරා කනවා අනුරලා රටේ සම්පත් ගිනිතියනවා

    • @deshankavinda2009
      @deshankavinda2009 2 ปีที่แล้ว

      Ayalageth janathawa sambanda karagena distrik waga wadasatahan yanawa halo. Promot kara kara dagalanna. Ita wada wadagath dewal thiyanawa rate karanna.

  • @sriyanisriyani770
    @sriyanisriyani770 2 ปีที่แล้ว +15

    තුනුරුවන් සරණයි 🙏🙏🙏

  • @thanujakumari7672
    @thanujakumari7672 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ උපදෙස් සියලු ලක්වාසී ජනයාටම අවබෝධ වේවා !!!!

  • @rashanepahan5176
    @rashanepahan5176 2 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි . මේක තමයි ඇත්ත කතාව.

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගේ කතව ඇත්ත. ඔබ වාහන්සේට දීර්ගයුශ ලැබේවා තෙරුවන් සරණයි

  • @mbnkmb3756
    @mbnkmb3756 2 ปีที่แล้ว +6

    අතින් බුදු සමිදු wda සිටිනවා සාදු සාදු සාදු 🙏🙏

  • @lalithranganarangana727
    @lalithranganarangana727 2 ปีที่แล้ว

    Swamin wahansa obatta niduk neeroogi deergausha labewa sadu sadu sadu🌺🌺🌺

  • @englishwithg.s.kumara
    @englishwithg.s.kumara 2 ปีที่แล้ว +20

    You are doing a great service to the nation.The entire nation must follow you. All TV channels should invite you to give this message to the entire nation. You can awaken the nation.

  • @susilkumara2018
    @susilkumara2018 ปีที่แล้ว

    අති විශිෂ්ටයි අපේ හාමුදුරුවනේ .....ඔබවහන්සේගේ කලමනාකරිත්වය

  • @gamin715
    @gamin715 2 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @dhammikahangarangoda4860
    @dhammikahangarangoda4860 2 ปีที่แล้ว

    ඔබවහන්සේ රටට කරන සේවය ඉතාමත් වටිනාකමක් තියෙනවා අපේ නායක හාමුදුරුවන් වහන්සේ

  • @סנדיסנדי-כ7צ
    @סנדיסנדי-כ7צ 2 ปีที่แล้ว +9

    නැවත ලක්බිම කරා එන සෞභාග්‍යයේ ආරමිභය මුලිකත්වය අපගේ ගරැ ස්වාමින් වහන්ස...ලක්බිමට වාසනාවන්....ලක්බිමට ආ විගස ඔබ වහන්සේවත්., ඔබ වහන්සේගේ වගාබිමත් බැලිමට එන්න සිතා සිටින්නේ ...අවසරයි....

  • @dinusharuwanthi2106
    @dinusharuwanthi2106 2 ปีที่แล้ว

    මම කතෝලික ලමයෙක් එව්නට මම ඔබවහන්සේ ගේ හැම වැඩසටහනක්ම වගේ බලනවා අපේ ගෙදර හැමෝමත් බලනවා

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 2 ปีที่แล้ว +41

    නිධානයක් උඩ හිඟාකන ජාතියක් භෞතිකව නඟාසිටුවීමට ඔබවහන්සේ කරන්නාවූ මෙහෙය රටේ පාලකයන් ටත් ජනතාවටත් තේරුම් ගන්න හැකියාව ලැබේවා බුදු හිමියනේ 🙏
    අධ්‍යාත්මික දියුණුවටත් මාර්ගය පෙන්වාදෙන ඔබවහන්සේ අපේ කාලයේ බුදුන් 🙏 ,ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

    • @malaikaranaweera1855
      @malaikaranaweera1855 2 ปีที่แล้ว

      @@nimaljayasiri6065 😁

    • @malaikaranaweera1855
      @malaikaranaweera1855 2 ปีที่แล้ว +2

      @@nimaljayasiri6065 මෝඩයෙක්!😁😁😁😁

    • @malaikaranaweera1855
      @malaikaranaweera1855 2 ปีที่แล้ว

      @@nimaljayasiri6065 angry nam හිනාවෙන වද මෝඩයෝ😃😃😃

    • @user-cb1be4le2e
      @user-cb1be4le2e 2 ปีที่แล้ว

      මෙයත් මැයි 9 වෙනිදා ඉදලා උමන්දාව දාලා ගිහිල්ලා හැංගිලා නේද හිටියේ

    • @malaikaranaweera1855
      @malaikaranaweera1855 2 ปีที่แล้ว

      @@user-cb1be4le2e මේ පොළොවේ හැංගෙන්න තැන් තියෙනවද?

  • @nadeekarathnayaka1495
    @nadeekarathnayaka1495 2 ปีที่แล้ว +2

    Oba wahanseta niduka nirogi suwachrdinyaka ❤🙏🙏🙏

  • @KaviKavi-bg1sk
    @KaviKavi-bg1sk 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි 🙏

  • @nishanthaperera9283
    @nishanthaperera9283 2 ปีที่แล้ว +1

    Ape hamuduruwane oba wahanse me ratata sanpathak.

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +4

    🙏🙏🙏ඔබ වහන්සේට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව නොඅඩුව ලැබේවා. නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා. සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏

  • @hasanalsharji961
    @hasanalsharji961 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හම්දුරුවනේ ඔබ වහන්සේට දීර්ගායු lae🌹බේවා

  • @bh8882
    @bh8882 2 ปีที่แล้ว +6

    අවසරයි හාමුදුරුවනේ, අර්බුදයට හුරු වීම නොකල යුතුයි ඒක වහල්කමකි,නිවටකමකි,මෝඩකමකි මේවාට වග කිවයුතු පාලකයා පන්නා රටට හිතැති ජනතාවාදී පාලනයක් පිහිටුවිය යුතුයි

  • @preethiperera9261
    @preethiperera9261 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට .මේවා දැක බලාගන්න සැලැස්සුවාට ගොඩාක් පින් ස්තුති .මැල්සිරිපුර වගේ වියලි පෙදෙසක මෙවැනි වගා බිමක් පුදුමයක් .

  • @pushpamala200
    @pushpamala200 2 ปีที่แล้ว +31

    මගෙ බෝංචි තවම හැදෙනවා ඒවටත් මම දාන්නේ කො⁣ම්පෝස්ට් හා කෙසෙල් ලෙලි පොහොර. ඔබවහන්සේගේ වචන මා තුල ජීවමානයි.

    • @nelumrajapakshe9983
      @nelumrajapakshe9983 2 ปีที่แล้ว

      Kohenda seeds gaththe

    • @pushpamala200
      @pushpamala200 2 ปีที่แล้ว

      @@nelumrajapakshe9983 ape paththe kadeka thibuna.

    • @CP-ny2wm
      @CP-ny2wm 2 ปีที่แล้ว

      තෙල් ඒහෙම කොහොමද .ඒවත් වත්තෙ ළිදක් හාරලා ගන්නද කල්පනාව .නැත්තම් දවසක් විතර පෝලිමේ ඉදලම ගන්නවද 😂

  • @dammipiris6814
    @dammipiris6814 2 ปีที่แล้ว

    තවත් වැඩී දිවුනු වේවා
    ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා
    උතුම් තෙරුවන් සරණයි

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 2 ปีที่แล้ว +4

    Mamath Harima Asai, mage gedara mama hitawapu Elawalu thamai kanne, Asal wasiyantath mama tika tika denawa, Oba wahanseta Anantha Buduguna balaye pihita Labewa 🙏

  • @dinusharuwanthi2106
    @dinusharuwanthi2106 2 ปีที่แล้ว

    ඔබවහන්සේ මේ කරන දේ ඉතාම වටිනා දෙයක් අපෙන් ගිලිහී යන මේ ගොවිතැන නැති කරලා දාන්නැතිව අපේ මේ සිංහ බූමියේ තියෙන වටිනා කම ගැන මුලු මහත් ලෝකයටම පෙන්වන ඔබවහන්සේට බොහොම පින් 🙏🙏

  • @මධුෂානි321
    @මධුෂානි321 2 ปีที่แล้ว +11

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා අපේ මිනිස්සු පාරට බැහැලා හිගා කන්න හදන්නේ මොකද උන්ට අමතක වේලා ඉන්නෙ උන්ගේ අතිතය ගොඩක් ඔය කෑගහන අය නිකමු වැඩ කරන්න බැහැ සරිර හොරු ඔබ වහන්සේගේ මෙම වැඩ පිලිවලට ගොඩක් ස්තුතියි මෙවැනි දේවල් අපේ රටේ මිනිස්සුන්ට පහදලා දෙනවට පින් බුදු සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @pradeepkumara9165
    @pradeepkumara9165 3 หลายเดือนก่อน

    අනිවාරෙන් ම අපේ හමුදුරැවනේ අපි උමදාවේ ආවා මගේ නොනා දැකලා ගෙදර වතේ එලවලු හදලා හරිම ලස්සනයි එවගේ අපි කඩෙන් ගෙනෙත් නැ ගොඩක් ස්තුති

  • @s.k.dwanniarachchi787
    @s.k.dwanniarachchi787 2 ปีที่แล้ว +5

    Excellent, this is what should be done exactly. All ahead full!

  • @yashperera2401
    @yashperera2401 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ මුළු ලෝකෙටම ආදර්ශයක් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @jayanthiperera6021
    @jayanthiperera6021 2 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේඅපේ රටට සම්පතක්

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට කෘෂිකාර්ම ඇමති.කම දෙන්න වටිනවා.හරිම අපූරුයි

  • @niroshansamararayaka2724
    @niroshansamararayaka2724 2 ปีที่แล้ว +9

    මිනිසුනේ අවදිවියව් අවදිවියව් අවදිවියව් තාමත් පරක්කු නැ නැගිටින්න පුලුවන් .

  • @nalakanalaka4755
    @nalakanalaka4755 2 ปีที่แล้ว +2

    ඇත්තටම ඔබ වහන්සේ රටට ලොකු පණිවිඩයක් දෙන්නේ..ඇතැම් මිනිස්සු බෑ බෑ කියපුවා ඔබ වහන්සේ කරලා පෙන්නුවා ..ඔබ වහන්සේ මිනිස්සු දයිර්්‍ය කරනවා..

  • @jayvis4747
    @jayvis4747 2 ปีที่แล้ว +3

    We always respect these kind of real human being. Thanks

  • @khvlogs27
    @khvlogs27 2 ปีที่แล้ว

    ඇත්ත ඔබ වහන්සේ ගන්න තීරන ගොඩක් වැදගත් උනන්දව වෙන්න ඔනා අපිත් කරනවා 💪🇱🇰🏆️

  • @malinjanakaperera
    @malinjanakaperera 2 ปีที่แล้ว +3

    සේරම හොඳයි... කයිවාරුව තමයි වැඩි...... අපි දකුණේ... අපි ගාල්ලේ... සෝභන Talks..... දකුණේ බල්ලෝ මේ රටට කරපු හරිය දන්නවා......

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 2 ปีที่แล้ว +1

    ඹබ වහන්සේට දිර්ෂෘයුස නිදුක් නිරෝගි බාවය ලැබේවා සමීමා සමීබුදු සරනයි 🙏🙏🙏

  • @roycearthur8060
    @roycearthur8060 2 ปีที่แล้ว +4

    Wonderful. Absolutely 💯 🤗🙏

  • @sudu-gb9yf
    @sudu-gb9yf 2 ปีที่แล้ว

    Jesu පිහිටයි ape sadu attha ibage hama dema watinawa sadu...godak වටිනවා sadu

  • @karunakaranjesuslovesus5608
    @karunakaranjesuslovesus5608 2 ปีที่แล้ว +11

    ජෙසුපිහිටයි

  • @pushpaparanagama3621
    @pushpaparanagama3621 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි අපේ හමුදුරැවෙණි ඔබවහන්සේ ජාතියේ ගෞරවය හිමිවේවා,නිදුක් නිරෝගිමත් දිර්ඝායුෂ ලැබේවා.කියන දෙවල් ඇත්තයි.දේශපාලකයෝ කොම්ස් ගහගන්ට ජාතියේ දියුනුව නැතිකළා.ඉදිරියට එන පුද්ගලයාට අත දුන්නේ නැ යමක් නිෂ්පාදනය කළාද එක එතැනම ඇනහිටේවුවා.ජෙ.ආර් ජයවර්ධන විවෘත ආර්ථිකය මුලු මහත් ජනතාවගේම ජවන රටාව විනාශ කළා.රටේ දියුනුව අපනයනය වෙනුවට අනයනය කළා ඔබවහන්සේ මේ කරන දෙයල් නැවතත් රටට සෞභාග්‍යය උදාවෙනවා අපේ ගෞරවනිය හම.තෙරැවන් සරණයි .

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara3500 2 ปีที่แล้ว +15

    රටකට ක්‍රියාවෙන් අවශ්‍ය ම දේ මෙය තමා කවුරු මොනා කිව්වත්....

    • @whatwtf5963
      @whatwtf5963 2 ปีที่แล้ว +1

      @@user-et5hq8gf4j මුනුත් දේසපාලුවොන්ගෙ පුක ලෙව කාලා අනුන්ට උපදෙස් දෙන්න යනවා 😂💔. අනේ පලයන් පිංගුත්තරයා යන්න.බයියොයි උබලයි එකයි බං දෙගොල්ලොම කරන්නේ දේසපාලුවොන්ගෙ පුක ලෙව කන එක. එනවා මෙතන

  • @sanjeewafernando9626
    @sanjeewafernando9626 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට දීර්ඝායුශ ලැබේවා

  • @janakjayakody2677
    @janakjayakody2677 2 ปีที่แล้ว +51

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට පුලුවන්නං තව එක දෙයක් කරන්ඩ ඒක ලංකාවට ලොකු ආශිර්වාදයක් වෙයි. ලංකාවෙ තිබුව දේශීය කර්මාන්ත ට්ක කම්මල්කරුවන්, මැටි කර්මාන්ත කරුවන්, වේවැල් නිශ්පාදකයන් වගේ අයගෙ ජීවිත වලට වටිනාකමක් දෙන්ඩ. ඒ අය තමයි ලංකාවෙ ජීවනාලිය, ඔවුන්ගේ දැනුම අති ව්ශාලයි, අධිරාජ්‍ය වාදීන් කලේ ඔවුන්ව විනාශකර, බටහිරට අවශ්‍ය වෙලදපල සකස් කිරීම.

    • @Love-kf9jx
      @Love-kf9jx 2 ปีที่แล้ว +1

      Aniwaren....

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 2 ปีที่แล้ว

      Haamuduruweknam illapan darmaya

    • @sugathchandrasiri3312
      @sugathchandrasiri3312 2 ปีที่แล้ว

      @@piyaratnegajanayake491 deyak karaddi kepilla danna epa yako.gon

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 2 ปีที่แล้ว +1

      @@sugathchandrasiri3312 lankaawee inne singhalayoo niyama mooda gon harak. Hari deets Hari minissu thoiraa ganillaa hhaamuduruwaru innee darmayavrakinna singhalayoo Mee tharam. Manda buddika unee mokada

    • @janithdilshan4773
      @janithdilshan4773 2 ปีที่แล้ว

      @@piyaratnegajanayake491 ධර්මය හැම කෙනා ලගම තියනවා ඒත් මේ වගේ හැකියාවක් මං දැක්කෙ හාමුදුරුවන්ගෙ විතරයි ❤️

  • @wimalkawimalaratna1905
    @wimalkawimalaratna1905 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ මේ ජාතියට මේ රටට විශාල මෙහෙවරක් සිදු කරනවා.

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 2 ปีที่แล้ว +6

    කවුරු මොනවා කිව්වත් මේ ඉන්නේ රටට සම්පතක් ජය වේවා අපේ හාමුදුරුවනේ

  • @kumarikulathunga98
    @kumarikulathunga98 2 ปีที่แล้ว

    Oba wahanseta godak garu karanawa garu budda puththrayanan wahansa.

  • @hiruwa239
    @hiruwa239 2 ปีที่แล้ว +24

    අනේ හාමුදුරුවනේ අපි හැමෝටම වැරදුනා හාමුදුරුවනේ.පිටරටින් නැවක් එනකම් බලන් ඉන්න ගතිය අපේ ලේ වලටම කිදා බැහැලා, ඒ ගතිය වෙනස් කරලා ලංකාවට අති විශාල දැනුමක්, ආදර්ශයක් ලබා දුන් ඔබ වහන්සේ වගේ තවත් සංඝයන් වහන්සේලා සිටියේනම් අද අපේ රට උමන්දාව හා සමානයි. ඔබ වහන්සේට අභියෝග කරන,මඩ ගහන,ඇනුම් පද කියන අයත් මේ වගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා යොමු උනානම් අපේ මිනිස්සුන්ට එළවලු නැතුව දුක් විදින්න ඕන් නෑ තමන් වවා ගත්තනම් තමන්ට කන්න පුළුවන් කියන එක ඔබ වහන්සේ බොහොම අපූරුවට හා විනෝදාශ්වාදය ද සමග මුළු ලෝකයටම පවසනවා.
    ඔබ වහන්සේ වගේ දූර දැක්මක් ඇති නායකයෙක් රටට බිහි උනානම් අපේ රට උමන්දාව වගේ සරු රටක් වෙනවා සත්තයි. ඔබ වහන්සේට මෙවැනි වටිනා ආදර්ශවත් වීඩියෝ හදන්න මම සුභ පතනවා. සාදු සාදු සාදු 🙏

    • @perfectwisdom3303
      @perfectwisdom3303 2 ปีที่แล้ว +2

      🙏❤️

    • @hiruwa239
      @hiruwa239 2 ปีที่แล้ว +1

      @PRETTY GIRL ඇත්ත ඇත්ත

    • @punsara9108
      @punsara9108 2 ปีที่แล้ว +1

      මං බැලුවා කවුද මේ ගොන් කමෙන්ට් එක දාල තියෙනෙ කියල..පස්සෙයි නම දැක්කෙ..🤣

    • @ruviniudeshika2284
      @ruviniudeshika2284 2 ปีที่แล้ว +1

      Gotabaya sir ,umandawata man giya. Giya mohothe edan salli ellanawa... giya modakama kiyala hithuna. Gini awwe hena dura payin awiddewwa, ada mata babek hambennath hitiye.. wathura tikak wath dunnenam na.. salli walin maliga hadana enna rajek wagei samantha badra himi penune.. aya maligawe nidi kivva.sadden katha karanna apa apita baninawa kivva podi hamuduruwo. Oba thuma giyama nam lassana lokayak aya mawala pennawi. Apitanam giya wele edan elluwe sallimai.

    • @hiruwa239
      @hiruwa239 2 ปีที่แล้ว +1

      @@ruviniudeshika2284 ඇත්තටමද

  • @123diamond1000
    @123diamond1000 2 ปีที่แล้ว +1

    A true example for a genuine living life for any human being. Every Sri-lankan should get this knowledge and need to follow. Godak pin for sharing your humble way of living and valuable knowledge 🙏

  • @gamingmaduwa4016
    @gamingmaduwa4016 2 ปีที่แล้ว +6

    නියමයි

    • @gamingmaduwa4016
      @gamingmaduwa4016 2 ปีที่แล้ว +1

      @@user-et5hq8gf4j අනේ බේසිකයෝ තෝ අනුන්ට බැන බැන ඉදපම් 🤣🖕

  • @awazimmohamed2398
    @awazimmohamed2398 2 ปีที่แล้ว +2

    Swamin wahansa you are really very good hero and this is sri Lankan respect agriculture. I always love singhalees tradition god bless my Sri Lanka

    • @USA79999
      @USA79999 2 ปีที่แล้ว

      Only country in the world that has any climate within 3 hours

    • @awazimmohamed2398
      @awazimmohamed2398 2 ปีที่แล้ว

      @@USA79999 yes I agree with you. Singhala.Muslims.hindus.Christian we all are family. If we are together we can re bilde our country. God bless my Sri Lanka

  • @samagamage8226
    @samagamage8226 2 ปีที่แล้ว +4

    වගාව දැක්කහමත් ආසයි😍 .සමාජයට ලොකු ආදර්ශයක් 🔥🌼

  • @LailaLaila-oo3uv
    @LailaLaila-oo3uv 2 ปีที่แล้ว

    බුදුසරණයි 🙏බුදුසරණයි 🙏බුදුසරණයි 🙏අපේ උතුම් ස්වාමින් වහන්සේට සහ උත්සහවන්ත සියළුම දෙනාටම තව තව දියුණුවෙන් දියුවට පත් වේවා වේවා වේවා වේවා

  • @Pathumvidanage
    @Pathumvidanage 2 ปีที่แล้ว +3

    කවුරු මොනවා කීවත් මේ තමා අපිට ඕනි කරන දේ ♥️

  • @sisirapremakumara8495
    @sisirapremakumara8495 2 ปีที่แล้ว +2

    පසුගිය කාලෙ කෘශිකර්ම කර්‍යාලවලට පුටුරත්කරන ගොඩනැගිලිවලට පමණක් කුලී
    ලක්ෂ ගනන් කෝටිගනන්
    යටකලා ඒඋන්දැලාට මෙවැනි දැක්මක් තිබුනානම් අද අපේ රට
    ගොඩ. ඔබ වහන්සේගේ මේ වැඩපිලිවෙල දැකල ඒ මීහරකුන්ට
    දැන්වත් මොල පෑදේවා.
    තෙරුවන් සරණයි.!!!

  • @Madhusanka_K.L.S.
    @Madhusanka_K.L.S. 2 ปีที่แล้ว +3

    වැඩ කරන අපේ විරුවා ඔබවහන්සේයි ස්වාමීන් වහන්ස🙏💝

  • @piyanganirathnayake3147
    @piyanganirathnayake3147 2 ปีที่แล้ว +1

    Oba.වහන්සේ හරි .හැමෝටම ආදර්ශයක්

  • @knoper69
    @knoper69 2 ปีที่แล้ว +12

    සාදු! සාදු! සාදු! හාමුදුරුවනේ🙏 මම බිල්ලා

    • @Zen_ClipsYT
      @Zen_ClipsYT 2 ปีที่แล้ว +1

      Ehemada? 😂😂😂🔪💔

    • @niroshanshalitha4219
      @niroshanshalitha4219 2 ปีที่แล้ว

      Goni billadaaa

    • @knoper69
      @knoper69 2 ปีที่แล้ว +1

      @@Zen_ClipsYT ඔව් ඩොක්ටර් ඩී මගේ

    • @knoper69
      @knoper69 2 ปีที่แล้ว +1

      @@niroshanshalitha4219 නෑ මම B I L L A gaming

    • @chathum2506
      @chathum2506 2 ปีที่แล้ว

      Ekale😅🎮

  • @sandiindi9000
    @sandiindi9000 2 ปีที่แล้ว +1

    දීර්ගායු වේවා ඔබ වහන්සේට 🙏🙏🙏