අනුරත් ඡන්දේ දාන්න එයි. අනුර ආවා විතරයි කට්ටිය වටවෙයි | anura kumara live | npp | jvp

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • Aluth Thorathuru News Coparation | ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මධ්‍යස්ථ පුවත් වාර්ථාකරු.
    Latest News, Entertainments News and Politics News videos from Sri Lanka.
    🔴දිනපතා කාලීන, දේශපාලනික සහ සමාජීය පුවත් සහ වීඩියෝ නැරඹිමට අපගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර බෙල් බටන් එකත් ALL ලෙස ක්‍රියාත්මක කර තබා ගන්න.
    🔵Like us on Facebook - / aluththorathuru1
    🔵Visit Now - aluththorathuru.lk
    👉ඕනෑම ආකාරයක දැන්වීමක් සඳහා අපව සම්බන්ඳ කරගන්න
    ✉ Email - Busleyland@gamail.com
    #aluththorathuru #npp #npplive #nppsrilanka #jvp #jvpsrilanka #adaderana #npplive #nppsrilanka #jvp #jvpsrilanka #adaderana #hirunews #News1st #swarnawahininews #siyathanews
    lalai lilai lai today,susum rasthiyaduwa today,divyadari today,nebaraya today,seesarla today,circuskarayo today,sitha nidi na today,divithura today,kiya denna adare tharam today,ralla weralata adarei today,janu today,salli pokuru today,kolam kuttama today,sansarani today,chadi kumarihami today,mandaram kathawe today,sikuru awith today,salena nuwan today,unmadini today,neela pabalu today,thathparayak denna today,sidadiye samanaliyo today,salli pokuru

ความคิดเห็น • 2.3K

  • @YamunaUdeni-rt8nv
    @YamunaUdeni-rt8nv 2 ชั่วโมงที่ผ่านมา +436

    අනුර කුමාර නායකතුමාට ජය වේවා . අපි මාලිමාවට චන්දෙ දුන්නේ .මාලිමාවට ජය වේවා .ජාතික ජනබලවේගයට ජය වේවා .

  • @Mohotti
    @Mohotti ชั่วโมงที่ผ่านมา +362

    හෙට අපේ නව ජනපති.....
    අනුර කුමාර සොයුරාට ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ උණුසුම් සුභ පැතුම්......!

    • @SajaniPerera-p3p
      @SajaniPerera-p3p 53 นาทีที่ผ่านมา

      th-cam.com/users/shortswoNH_ZI4EKQ?si=ZRkv44jD6I7tcRpE

    • @shevoliperera
      @shevoliperera 2 นาทีที่ผ่านมา

      th-cam.com/users/shortswoNH_ZI4EKQ?si=Kb1A5fzA0LwtU1M8

  • @indrajithupul6395
    @indrajithupul6395 2 ชั่วโมงที่ผ่านมา +474

    චන්දෙ දාල ආව විතරයි මාලිමාවට විශිෂ්ඨ ජයක්.අනුර සහොදරය ආරක්ෂා කරන්න සියලු ජනතාවට සුබ 👍👍👍

    • @dayanandaHB-l5u
      @dayanandaHB-l5u ชั่วโมงที่ผ่านมา +3

      💐💐💐💐💐💐👍👍👍👍👍👍🇱🇰

    • @SajaniPerera-p3p
      @SajaniPerera-p3p 53 นาทีที่ผ่านมา

      th-cam.com/users/shortswoNH_ZI4EKQ?si=ZRkv44jD6I7tcRpE

    • @kosalaabeysundera4150
      @kosalaabeysundera4150 31 นาทีที่ผ่านมา

      ඒ මොකද බොල

  • @meznah1782
    @meznah1782 ชั่วโมงที่ผ่านมา +99

    කවුරු මොනවා කීවත් ඊලග ජනාදිපති අනුර සහෝදරයා තමා😊❤❤
    🧭 🚩රටම අනුරට ❤️🧭🚩 රටම අනුරට ❤️🧭🚩

  • @priyanthawickramasingha5829
    @priyanthawickramasingha5829 ชั่วโมงที่ผ่านมา +32

    අනුර සහොදරයාට.... ජයවේවා ❤❤❤❤❤ අපේ පවුලේ හැමදෙනාගෙම චන්දය චන්ද 12 ලබාදුන්නා..ඔබ තුමා මේ රට හදන්න...💪💪💪

  • @calistafernando1713
    @calistafernando1713 ชั่วโมงที่ผ่านมา +315

    ලංකා ඉතිහාසයේ වාර්තාවූ මේ ජනාධිපතිවරණය අතීත සටහන් තබනු ඇත වසර 76 යක අදුරු සාපයේ නිමාව 💪

  • @FERD-gc4ld
    @FERD-gc4ld ชั่วโมงที่ผ่านมา +1183

    මාත් එක්ක මාලිමාවට දීලා ආව අය මේ පැත්තට 🥰🥰🥰🥰

    • @nilakshiprathiba2936
      @nilakshiprathiba2936 ชั่วโมงที่ผ่านมา +2

    • @rajithchathu463
      @rajithchathu463 ชั่วโมงที่ผ่านมา +2

    • @chathumimathisha
      @chathumimathisha ชั่วโมงที่ผ่านมา +2

    • @ChampaHawpeLiyanage-ml3lx
      @ChampaHawpeLiyanage-ml3lx 59 นาทีที่ผ่านมา +1

      ❤❤❤❤❤

    • @Ravi56774
      @Ravi56774 58 นาทีที่ผ่านมา +5

      අපේ ගෙදර 5 දෙනාම මාලිමාවට ජයවේවා

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 2 ชั่วโมงที่ผ่านมา +523

    මිිළග නියත ජනපති ආදරනිිය අනුර සහෝදරයාට ජය වෙිිවා මාතෘ භුමිය දිනේවා

    • @MalikaRathnayaka-t5e
      @MalikaRathnayaka-t5e 2 ชั่วโมงที่ผ่านมา +12

      අපේ නියත ජනපති,, රට අනුරට හෙට ඉඳලා,, කෝටියක් සමගින් මාලිමාවට ජයවේවා , ⏱️⏱️⏱️⏱️👍👍👍👍👍🪷🪷🪷🪷

    • @dayanandaHB-l5u
      @dayanandaHB-l5u ชั่วโมงที่ผ่านมา +7

      💐💐💐💐💐💐💐😄😄

    • @kusumherath5762
      @kusumherath5762 ชั่วโมงที่ผ่านมา +8

      Jayen jayama wewa

    • @dilanHewage
      @dilanHewage ชั่วโมงที่ผ่านมา +3

      ​@@MalikaRathnayaka-t5e❤❤❤❤

    • @AyodyaUthpala
      @AyodyaUthpala ชั่วโมงที่ผ่านมา +2

      🎉❤

  • @user-kl1vp5yj3p
    @user-kl1vp5yj3p ชั่วโมงที่ผ่านมา +26

    මගේ අවුරුදු තිස්පහක ප්‍රාර්ථනාව බලාපොරොත්තුව මල්ඵල ගැන්වෙනවා හෙට...❤
    1989 - 2024..
    අනුර සහෝදරයට ජය වේවා .❤

  • @SaudiArabia-s5s
    @SaudiArabia-s5s ชั่วโมงที่ผ่านมา +56

    මං ඉන්නේ සෞදි අරාබියේ අපේ ගෙදර ඔක්කොම චන්දෙ දුන්නේ අනුර සහෝදර යාට ජයවේවා

  • @hashanpathirage9770
    @hashanpathirage9770 2 ชั่วโมงที่ผ่านมา +492

    අපි ඡන්දේ දැම්මා....මාලිමාවට ජයවේවා.....❤️❤️❤️❤️❤️

    • @nadiyanadiya.5195
      @nadiyanadiya.5195 2 ชั่วโมงที่ผ่านมา +6

      ❤❤❤❤❤❤

    • @nishanthidhammika2692
      @nishanthidhammika2692 2 ชั่วโมงที่ผ่านมา +7

      Apit demmoo

    • @dayanandaHB-l5u
      @dayanandaHB-l5u ชั่วโมงที่ผ่านมา

      💐💐💐💐💐💐💐👍

    • @PiyasenaSampath
      @PiyasenaSampath ชั่วโมงที่ผ่านมา +2

      මමත්

    • @SujatharohiniHettiarachchi
      @SujatharohiniHettiarachchi ชั่วโมงที่ผ่านมา +2

      අපිත් මාලිමාවට දැම්ම

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 2 ชั่วโมงที่ผ่านมา +965

    හෙට දිවුරුම් දීල රට සංවර්ධනය කරන්න සහෝදරයට සියලු ශක්තිය ප්‍රාර්ථනා කරනවා. ❤❤❤❤💪💪💪🙏

    • @priyanthinilamani4620
      @priyanthinilamani4620 ชั่วโมงที่ผ่านมา +7

      ❤❤❤❤❤😂

    • @priyanthinilamani4620
      @priyanthinilamani4620 ชั่วโมงที่ผ่านมา +9

      ❤❤❤❤❤ජයම වේවා

    • @happyquilt
      @happyquilt ชั่วโมงที่ผ่านมา +7

      ❤❤❤

    • @sasanthass7989
      @sasanthass7989 ชั่วโมงที่ผ่านมา +5

      ❤️❤️🇯🇵

    • @AyodyaUthpala
      @AyodyaUthpala ชั่วโมงที่ผ่านมา +5

      ❤🎉

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 2 ชั่วโมงที่ผ่านมา +216

    අනුර ජනාධිපති තුමා ට අපිත් දුන්නා
    හෙට දිවුරුම් දීලා රට දිනවන්න ලෑස්ති වෙලා ඉන්න ❤❤❤❤❤

    • @dayanandaHB-l5u
      @dayanandaHB-l5u ชั่วโมงที่ผ่านมา +2

      💐💐💐💐💐💐👍👍👍👍💐🇱🇰👍

    • @dinushamalithi1677
      @dinushamalithi1677 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤❤❤

    • @nilukaweerasekara8879
      @nilukaweerasekara8879 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤

  • @seelasamarasekara5715
    @seelasamarasekara5715 ชั่วโมงที่ผ่านมา +34

    අපිත් මේ දාඩිය පෙරාගෙන ඡන්දය දාලා ආවා ,ඔබ තුමාට ජය ,ජය ,ජයවේවා !!!!!!

  • @amilaathauda4213
    @amilaathauda4213 55 นาทีที่ผ่านมา +29

    හර්ශණ සහෝදරයා බොක්කෙන්ම ඉන්නවා අනුර සහෝදරයා එක්ක.❤❤

  • @anestarodrigo2415
    @anestarodrigo2415 ชั่วโมงที่ผ่านมา +162

    රටේ සංවර්ධනය සහ අහිංසක ජනතාවගේ අනාගතය වෙනුවෙන් කැපවුනු අනුර කුමාර දිසානායක මැතිතුමනි ඔබට ශක්තිය ධෛර්යය ආරක්ෂාව නොඅඩුව ලැබේවා 🙏🙏🙏🙏🙏👍👍👍👍❤️

    • @nirmalinidona7550
      @nirmalinidona7550 ชั่วโมงที่ผ่านมา

    • @gheomerrymerry6781
      @gheomerrymerry6781 54 นาทีที่ผ่านมา

      Eda anurapuredi rata eksesathkala gamunu kumaruvani,oba yali ipadunida? Anura Kumaru lesin?lakmauni obata Jaya .❤❤❤

  • @user-nj8mk4rt9r
    @user-nj8mk4rt9r ชั่วโมงที่ผ่านมา +205

    දැම්ම දිනල ඉවරයි වගේ පුදුම ආරක්ෂාවක් තියෙන්නේ ලොවක් වටින අපේ ජනපති

    • @JayathilakaJayathilaka-k8v
      @JayathilakaJayathilaka-k8v ชั่วโมงที่ผ่านมา +8

      අම්මපා ඇත්ත වෙන අයට එහෙම ආරෂාවක් තිබුනේ නැ

    • @YohanFernando-sb6oo
      @YohanFernando-sb6oo ชั่วโมงที่ผ่านมา

      Kohomada wahane😂

    • @sunilfernando9928
      @sunilfernando9928 40 นาทีที่ผ่านมา

      පරාජිත චෞරයන් ...මිනීමරුවන් සාමකාමීව බලය අත හරී සිතනු එපා.....උන්ගේ නීච සැලසුම් අවදිව සිට ව්‍යවර්ථ කල යුතුයි .......ආරක්ෂාව මදි වගේ මට පෙනුනෙ.....!

  • @sepalajayasekara363
    @sepalajayasekara363 2 ชั่วโมงที่ผ่านมา +163

    ඡන්දයක් අවශ්‍ය නැහැ.අනුර ජනාධිපති බව ලෝකයම පිළිගෙන
    අවසන්.

    • @SajaniPerera-p3p
      @SajaniPerera-p3p 52 นาทีที่ผ่านมา

      th-cam.com/users/shortswoNH_ZI4EKQ?si=ZRkv44jD6I7tcRpE

  • @princyabegunarathna6353
    @princyabegunarathna6353 53 นาทีที่ผ่านมา +57

    ඡන්ද දාන්න බැරි උනත් අපි සමාජ මාධ්‍ය අපිට පුළුවන් දේ කලා.❤❤❤❤

  • @ArouniTanakon
    @ArouniTanakon ชั่วโมงที่ผ่านมา +22

    අනුර කුමාර සහොදරයට හද වතිම්ම උනුසුම් සුබ පැතුම් 🙏🙏🙏🌷🌷🌷❤️❤️❤️❤️❤️❤️❤️

  • @BuddhikaDhananjaya-d5y
    @BuddhikaDhananjaya-d5y ชั่วโมงที่ผ่านมา +189

    කොලය අතට ගත්ත ගමන් දැක්කේ මාලිමාව විතරයි ♥️💪 යුතුකම කලා අපිත් ♥️💪

    • @MuhammadEman-u7l
      @MuhammadEman-u7l ชั่วโมงที่ผ่านมา +1

      අපි දැක්කේ අන්තිම ඒකෙ ඉදල උඩට යනකොට තියෙන තුන්වෙනි කොටුව.
      මාලිමාව හොයාගන්න බැරිවුනා.
      දැක්ක එකට ගැහුවා

    • @GoodKw-hk6us
      @GoodKw-hk6us ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤❤

  • @somakumari1655
    @somakumari1655 2 ชั่วโมงที่ผ่านมา +194

    අපිත් උදේම අනුර සහෝදරයාට අපේ මනාප දුන්නා ආදරණීය සහෝ ඔබ තුමාගේ ජයග්‍රහණය සහතිකයි ❤ ජයවේවා ❤ජයවේවා ❤ ආදරෙයි

    • @shanthicosta1674
      @shanthicosta1674 ชั่วโมงที่ผ่านมา

      Apith damma💪

    • @dilanh2311
      @dilanh2311 ชั่วโมงที่ผ่านมา

      Mamath demma

  • @ahmedlebbe4008
    @ahmedlebbe4008 2 ชั่วโมงที่ผ่านมา +370

    අපිට පෞද්ගලිකව කිසි දෙයක් එපා රට හරි මාර්ගයෙන් ගෙනියන්න එච්චරයි අපිට ඕනේ

    • @rearbeauty
      @rearbeauty ชั่วโมงที่ผ่านมา +9

      ඇත්ත ඔව් මේ දුක තව විදිනවා ලක් මෑනී දිනනවා නම්

    • @mekhalahettiarachchi7891
      @mekhalahettiarachchi7891 ชั่วโมงที่ผ่านมา +5

      Ane ow

    • @rifadcool
      @rifadcool ชั่วโมงที่ผ่านมา +5

      Yes

    • @sasanthass7989
      @sasanthass7989 ชั่วโมงที่ผ่านมา +5

      ❤️❤️🇯🇵

    • @Sure-f5c
      @Sure-f5c ชั่วโมงที่ผ่านมา +2

      Aniwa ,sira katawa❤

  • @witharanadonmanjula7508
    @witharanadonmanjula7508 55 นาทีที่ผ่านมา +32

    අද දිනයේ දුටුව ලස්සනම මිනිසා අනුරකුමාර දිසානායක සහෝදරයා❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏ජයෙන් ජයම වේවා 👌👌👌👌🎉🎉🎉🎉🎉🎉

  • @DevindaKumara-rb5fb
    @DevindaKumara-rb5fb 47 นาทีที่ผ่านมา +33

    බොස් කෙනෙක් නොවුන අපෙ සහොදරයා ❤️❤️❤️ ඔහුයි මේ රට සංවර්ධනය කරන අපෙ සමන්‍යය බිමින් උපන් මිනිසා ❤❤❤ බලංගොඩ ආනන්ද මෛත්‍රිය ස්වාමින් වහන්සෙ දුටුව මිනිසා ❤❤❤

  • @erandathinayana5531
    @erandathinayana5531 ชั่วโมงที่ผ่านมา +568

    මේ නිහතමානි ජනහිතකාමී නායකයා වෙනුවෙන් වෙනත් ඡන්ද මේ පැත්තට හරවපු අය කෝ බලන්න

    • @MihiriFernando-u9x
      @MihiriFernando-u9x ชั่วโมงที่ผ่านมา +6

      Puluvan taram harewwa❤

    • @gamagegamage5260
      @gamagegamage5260 ชั่วโมงที่ผ่านมา +4

      A ❤ ANAGATHAYA
      NU ❤ NUMBAI
      RA ❤ RATEE
      A 💛 API
      K 💛 KOUTIYAKIN
      D 💛 DINAN AWA

    • @jayanthaWimal-st8ng
      @jayanthaWimal-st8ng ชั่วโมงที่ผ่านมา +6

      පුළුවන් තරම් ඡන්ද හැරෙව්වා මගේ පවුලම හැරෙව්වා facebook whatsapp emo ඔක්කොගෙම ඕස්ට් සෙයා කරා මම ලංකාවෙ නෙවේ ඉන්නේ ඔක්කොම ඡන්දය දාන්න හැරෙව්වා මම හිතනවා රට වෙනුවෙන් මට කරන්න පුළුවන් යුතුකම කරා කියලාජය වේවා අපේ සහෝදරයා ට මගේ මාතෘ භූමියට

    • @sasanthass7989
      @sasanthass7989 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️❤️🇯🇵

    • @mdshifan7211
      @mdshifan7211 ชั่วโมงที่ผ่านมา +3

      157 එක හුස්මට ...!තවමත් ක්‍රියාන්විතයි......🎉🎉🎉🎉🎉🎉

  • @KalyaniKumari-fg3vo
    @KalyaniKumari-fg3vo ชั่วโมงที่ผ่านมา +223

    අනුරාධපුරයේන්බිහිවෙනජනනායකයානෙනි.මහාසෑය ආශීර්වාදය ඔබට 🌹🌹🌹👍

    • @nadeeka30
      @nadeeka30 ชั่วโมงที่ผ่านมา

      පංචිකාවත්ත

    • @shahrazm
      @shahrazm ชั่วโมงที่ผ่านมา +2

      AKD❤💜️❤NPP💜️💜️💜️JVP❤❤❤

    • @nirmalinidona7550
      @nirmalinidona7550 ชั่วโมงที่ผ่านมา

  • @SalemSalem-ni1lx
    @SalemSalem-ni1lx 2 ชั่วโมงที่ผ่านมา +181

    අනුර ඔයාගෙ මනාපෙත් ඔයා ලකුණු කර ගන්න මමනම් මගේ මනාපය හරියට කරලා තියෙන්නෙ රට ඔයාට බාරයි ඔයාවත් බාර අරගෙන හරියෑකරව කරන්න ඔබ‍ට සදා ජය නියතයි බුදුසරණයි ජේසු පිහිටයි 😍👍

    • @rearbeauty
      @rearbeauty ชั่วโมงที่ผ่านมา +4

      අනේ ඔව්

  • @SD_Photography-01
    @SD_Photography-01 ชั่วโมงที่ผ่านมา +35

    ජය ගත් පසු හැම කෙනාටම සහෝදරත්වයෙන් සලකමු. අනෙක් අයට කරදරයක් නොවන ලෙස සතුට සමරමු.

  • @niroshalakmini2659
    @niroshalakmini2659 30 นาทีที่ผ่านมา +13

    මගේ ජන්දය මාලිමාවට ❤❤❤❤❤ හෙට ඔබතුමා දිවුරුම් දෙනවා බලන්න ආසයි .❤❤❤❤❤

  • @DarshanaEdirisinghe-l2f
    @DarshanaEdirisinghe-l2f ชั่วโมงที่ผ่านมา +78

    මම දැන් ඡන්දෙ දාන්න යනවා.ජීවිතයේ පළමු වරට රට වෙනුවෙන් ඡන්දයක් පාවිච්චි කරනවා...හරිම මානසික ප්‍රබෝධයක් දැනෙනවා...ඔව් හෙට මේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා..
    👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
    විශ්ව ශක්තියේ බලය උපරිමයෙන් ලැබේවා.. 👏👏👏👏

    • @shanthicosta1674
      @shanthicosta1674 ชั่วโมงที่ผ่านมา

      මාත් එහෙමයි ප්‍රතම ජන්දෙ මගේ මාලිමාවට 😘😍👏👍

  • @jayanthiperera7240
    @jayanthiperera7240 ชั่วโมงที่ผ่านมา +149

    මෙච්චර වෙලා මම බලන් හිටියෙ එතුමගෙ පැමිණීම .ජයවේවා .චන්ද කෝටියක්.මම ඊස්රායල් සිට.🧭🧭🧭🧭🙏🙏🙏🙏🇮🇱🇮🇱🇮🇱🇮🇱✈️✈️✈️

    • @SajaniPerera-p3p
      @SajaniPerera-p3p 53 นาทีที่ผ่านมา

      th-cam.com/users/shortswoNH_ZI4EKQ?si=ZRkv44jD6I7tcRpE

  • @SiraniPerera-fs7hx
    @SiraniPerera-fs7hx 2 ชั่วโมงที่ผ่านมา +89

    ආදරනීය අනුරට ජයවේවා .අපේ රට දියුණු කරන්නට ශක්තිය ලැබේවා .ජාති ආගම් බේද නැතුව අනුර වෙනුවෙන් ච්න්දය ප්‍රකාශ කරපු සියලු දෙනාටම අපගේ හදපිරි ස්තුතිය .ජයවේවා අනුර කුමාරට ජයවේවා ..

  • @SepalikaSepalika-x7o
    @SepalikaSepalika-x7o ชั่วโมงที่ผ่านมา +11

    මම ඩුබායිවල මෙහෙම දකිනකොට පුදුම සතුටක් දැනෙන්නේ ...අනුරපුරේ අනුර...අපේ ආශිර්වාදය .ංඔබට ..තෙරැවන් සරණයි

  • @subhashaupamada9076
    @subhashaupamada9076 ชั่วโมงที่ผ่านมา +11

    අනිවාර්යයෙන්ම අපිත් දැම්මා චන්දය ඔබතුමාට රටවෙනුවෙන්....❤❤❤❤🎉🎉🎉🎉මාලිමාව ජය ගන්නවා නියතයි...

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 ชั่วโมงที่ผ่านมา +67

    ශ්‍රී ලංකාවට කිරි ඉතිරේවා. හෙට ජනපති අනුර සහෝදරයාට ජයවේවා ජයවේවා ♥️♥️♥️♥️♥️

  • @nishsankamaduwantha5513
    @nishsankamaduwantha5513 2 ชั่วโมงที่ผ่านมา +708

    ඇත්තම කිව්වොත්,
    කොලේ අතට ගත්ත ගමන් දැක්කේ එයාගේ නම විතරයි.. ❤️✊🇱🇰

    • @ishanigunarathne9701
      @ishanigunarathne9701 2 ชั่วโมงที่ผ่านมา +27

      මාත්. ගොඩක් අය ට එහෙමයි❤

    • @OmethJayathilaka
      @OmethJayathilaka ชั่วโมงที่ผ่านมา +21

      අනේ ඔව්❤

    • @deepikathotahewa
      @deepikathotahewa ชั่วโมงที่ผ่านมา +22

      ඔව් යකෝ

    • @beyondthelens768
      @beyondthelens768 ชั่วโมงที่ผ่านมา +19

      Sirawata

    • @UmanjaleeKarunarathne
      @UmanjaleeKarunarathne ชั่วโมงที่ผ่านมา +14

      Sira

  • @dumindamapa4182
    @dumindamapa4182 ชั่วโมงที่ผ่านมา +90

    අනුර සහෝදරයට අපේ මුළු පවුලේ සියලු දෙනාම ඡන්දය දුන්නා ....❤️❤️

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 ชั่วโมงที่ผ่านมา +50

    සියවස් ගණනක් අප දුටු හීනෙ 🌹
    සැබෑ වෙනා හැටි හෙට දීනයේ 🌹
    මල් පල වෙන මා ඔබ සිහිනේ 🌹
    දෝර ගලා යයි ඒ සුභ සිහිනේ 🌹

  • @chamathmaduwantha9068
    @chamathmaduwantha9068 ชั่วโมงที่ผ่านมา +16

    උදෙන්ම ගිහිල්ලා ජන්දේ දැම්මා මාලිමාවට . ජය වේවා ❤

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 2 ชั่วโมงที่ผ่านมา +53

    මාලිමාවට ජයවේවා අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා ❤❤❤❤ 💪💪💪💪🙏🙏🙏✌️✌️✌️✌️

  • @sujeewakumarasinghe4177
    @sujeewakumarasinghe4177 ชั่วโมงที่ผ่านมา +101

    හරිම දුකයි චන්දෙ දාන්න එන්න නොහැකි වීම ගැන . ඒත් පවුලේ අනිත් චන්ද අනුරට . මෙතෙක් කල් අපෙ පවුලම sri Lanka කාරයෝ. ජයවේවා මාලිමාවට 🧭❤️👑️

    • @nilukasadamaalimaali1188
      @nilukasadamaalimaali1188 ชั่วโมงที่ผ่านมา

      Mamath ehemayi

    • @samanthikumari2375
      @samanthikumari2375 ชั่วโมงที่ผ่านมา

      ​@@nilukasadamaalimaali1188oyalage sebe sihinaya. Ethuma

    • @SajaniPerera-p3p
      @SajaniPerera-p3p 53 นาทีที่ผ่านมา

      th-cam.com/users/shortswoNH_ZI4EKQ?si=ZRkv44jD6I7tcRpE

  • @rukmaniashoka5259
    @rukmaniashoka5259 ชั่วโมงที่ผ่านมา +60

    බිම් මට්ටමේ න් බිහිවන. අභීත නායකයා අනුර කුමාර දිසානායක සහොදරය හෙට දිවුරුම් දෙන තුරු බලාසිටින අපි❤❤❤❤❤❤❤❤❤

  • @channellike-hq1xh
    @channellike-hq1xh 25 นาทีที่ผ่านมา +9

    අද අපේ යුතුකම අපි ඉටුකලා හෙට සිට එලබෙන්නේ ඔබේ වාරයයි අනුර සහොදරයා 🎉

  • @RupaIrangani-bv7xo
    @RupaIrangani-bv7xo 29 นาทีที่ผ่านมา +5

    ජයවෙිවා අනුර කුමාර ජනපතිතුමනි රට අනුරට දෙවිපිහිටයි බුදුසරනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @שומנהשומנה
    @שומנהשומנה ชั่วโมงที่ผ่านมา +46

    අනුර පුතේ ඔබට රට මාලිමවට චන්දෙ දෙන්න හමෝම අපෙ දරුවන්ට අනගතයක් හදමු මාලිමවට ජය වේවා 💖💖💖💖💖💖💖💖

    • @SajaniPerera-p3p
      @SajaniPerera-p3p 53 นาทีที่ผ่านมา

      th-cam.com/users/shortswoNH_ZI4EKQ?si=ZRkv44jD6I7tcRpE

  • @sasbscpkpkpk4487
    @sasbscpkpkpk4487 ชั่วโมงที่ผ่านมา +40

    අනුර සහෝදරයා අපි දිනනවා අනිවාර්යයෙන්ම.
    Malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha ชั่วโมงที่ผ่านมา +39

    අපේ ජනාධිපති අනුර සහෝදරයා ..මාලිමාවට කෝටියක් ජන්ද සදහා ඔබත් එක්වන්න.

  • @nilanthaabeyrathne6529
    @nilanthaabeyrathne6529 17 นาทีที่ผ่านมา +4

    අපේ පවුලේ ඡන්ද සියල්ලම මාලිමාවට දැම්මා අනුර සහෝදරයාට ජය නියතයි

  • @nadeekapriyanthi1977
    @nadeekapriyanthi1977 53 นาทีที่ผ่านมา +37

    ඔබේ ජයග්‍රහණය යනු මගේ මව්බිමේ ජයග්‍රහණයයි ....!!!❤️❤️❤️❤️

  • @SunilPerera-l9x
    @SunilPerera-l9x 2 ชั่วโมงที่ผ่านมา +57

    නිරහංකාර නිහතමානි ,ජනතාව ⁣
    ⁣ඉල්ලන ජනතා පුත්‍රයා...

  • @PathirageIndrajith-nk8ch
    @PathirageIndrajith-nk8ch ชั่วโมงที่ผ่านมา +17

    අපි ජාතික ජනබලවේගයේ සමගයි මාලිමාවට ජන්ද කෝටියක් 👍 👍 👍

  • @PremalalJayalath-k7c
    @PremalalJayalath-k7c ชั่วโมงที่ผ่านมา +40

    අනුර කුමාර දිසානායක සහෝදරයා ඔබට ජයවේවා 🧭 ජයවේවා 🧭 ජයවේවා 🧭 ජයවේවා 🧭 ජයවේවා 🧭 ජයවේවා 🧭 ජයවේවා 🧭 ජයවේවා 🧭 ජයවේවා

  • @chandrapathmakumaradealwis5696
    @chandrapathmakumaradealwis5696 ชั่วโมงที่ผ่านมา +10

    කොහොමද පිටිපස්සෙන් එන STF කෙනාගේ ගැම්ම ...නියම ආරක්ෂාව ...ජයවේවා .

  • @achiniwidhusha7666
    @achiniwidhusha7666 55 นาทีที่ผ่านมา +53

    සහෝදරයා දුන්නත් නැතත් අපි දුන්නා. දිනලා ඉවරයි. මුලසුන ගන්න. බුදු සරණයි.

  • @SiraniPerera-fs7hx
    @SiraniPerera-fs7hx 2 ชั่วโมงที่ผ่านมา +36

    අපේ එකම බලාපොරොත්තුව තඹුත්තේගම රතු තරුව අපේ රටට ජයවේවා .හෙට අනුර ජනාධිපති ...

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 ชั่วโมงที่ผ่านมา +95

    දැක්කද.වාහනයයට ගොඩවෙද්දි හමුදා නිළධාරියාගෙ පිටට තට්ටු කරල දොර වහන්න එපා කිව්ව හැටි.......පළවෙනි විටම පොරොන්දු ඉටුකිරිිම❤❤❤❤

  • @gaminigunathunga7046
    @gaminigunathunga7046 2 ชั่วโมงที่ผ่านมา +38

    ජයවේවා මාලිමාවට ජයවේවා ජනතාවට ජයවේවා අනුර සහෝදරයාට ❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @mahindananayakkara3675
    @mahindananayakkara3675 ชั่วโมงที่ผ่านมา +5

    අනුර කුමාර දිසානායක දිනේවා !
    මාලිමාවට නිසැක ජය !

  • @mohamednizammohamednizam5375
    @mohamednizammohamednizam5375 ชั่วโมงที่ผ่านมา +6

    ❤❤❤❤❤❤❤❤❤❤❤
    Anura sir
    Obathumata
    Alladeviyange. Pihitai

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 2 ชั่วโมงที่ผ่านมา +48

    Anura කුමාර .Ase දෙක wage ආරක්ෂා කරන .සියලුම දෙනාට බුදු saranai 🙏🙏🙏🙏

  • @MalithPrasanna-d2y
    @MalithPrasanna-d2y ชั่วโมงที่ผ่านมา +40

    කොල්ලාගෙ ගැම්ම තෙරුවන් සරණයි අනුර සහෝදරයා ❤❤

  • @SumithNishantha-m4t
    @SumithNishantha-m4t 2 ชั่วโมงที่ผ่านมา +60

    සොරුන්ගේ සුරතලයකු නොවි ඔවුන්ගේ වෛරයට ලක් විම මන් ලබන සතුටක් අනුර කුමාර දිශානයක❤

    • @premasirirajapaksha9061
      @premasirirajapaksha9061 ชั่วโมงที่ผ่านมา +3

      අභීත සෙන්පතියාගේ වචනය.

  • @lakpriyajayawardana9444
    @lakpriyajayawardana9444 23 นาทีที่ผ่านมา +5

    මාතෘබූමියට ජයෙන් ජයම වේවා ........ !!
    ජනතාවගේ පැතුම් ඉටු වේවා ...... !!
    අනුර සහෝ අප සැමදා ඔබ සමගයි ..... !!

  • @nilucollas1912
    @nilucollas1912 ชั่วโมงที่ผ่านมา +9

    ගරැ. අනුර සහොදරයා ඔබතුමා මේතැනට එනතෙක් ඔබේ ආදරණිය අසරන ජනතාව මග බලා සිට්යේ 🙏❤️✝️ දෙවිපියාණනි ඔබවහන්සේට. ස්තුති 🙏🙏❤️❤️ මාලිමාවට ජයවෙවා 👍👏🙏🙏

  • @wijerathnamadhu1736
    @wijerathnamadhu1736 ชั่วโมงที่ผ่านมา +33

    දළදා සමිදුගේ සරණින් ජය ශ්‍රී මහ බෝ සමිදුන්ගේ පිහිට කරුණාවෙන් තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් තෙරුවනේ ගුණ සුවදින් අපේ සහෝදර අනුර කුමාර මහතාට ජය වේවා , ලක්ෂ 80 කට වැඩියෙන් මනාප ලැබේවා 🙏❤️ 🌹 ❤

  • @shamashama462
    @shamashama462 ชั่วโมงที่ผ่านมา +22

    අනුර සහෝදරයා උබ දිනන්නම ඔිනෑ.එයයි අපේ පැතුම ජය වෙිවා

  • @madarapremadasa7938
    @madarapremadasa7938 ชั่วโมงที่ผ่านมา +20

    අපි චන්දෙ දැම්මා .කෙලින්ම මාලිමාවට .ජයවේවා ඔබතුමාට ❤ මාලිමාවට කෝටියක් ❤❤❤

  • @vijithawelikala1409
    @vijithawelikala1409 ชั่วโมงที่ผ่านมา +8

    ලංකාවේ ඉතිහාසය වෙනස් කරන සිංහල මුස්ලිම් දෙමළ කතෝලික සෑම ජනයාගේම එකම නායකයා අනුර

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 ชั่วโมงที่ผ่านมา +15

    ඇත්ත මාත් දැක්කේ අනුර කියන නම, ඉතිපිසෝ භගවා කියලා අනුර ට ජන්දෙ දිලා ජයවෙිවා කියලම Box එකට දැමිමා .

  • @හංසිගේපන්හිද
    @හංසිගේපන්හිද ชั่วโมงที่ผ่านมา +33

    ලංකා ඉතිහාසයේ වාර්තාගත චන්ද සංඛ්‍යාව කින් හෙට මධ්‍යහානට ප්‍රථම රටේ නියත ජනපති අනුර සහෝදරයා..❤️❤️❤️

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 ชั่วโมงที่ผ่านมา +15

    Jayavewa anura
    mahaththayoo
    budu saranai 🙏

  • @govigedaragalgamuwa
    @govigedaragalgamuwa ชั่วโมงที่ผ่านมา +37

    ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි උබට පුතෙ උබ දිනනවා ඒකාන්ත යි

  • @rohsanmudannayake7715
    @rohsanmudannayake7715 58 นาทีที่ผ่านมา +12

    ඡයවෙවා ශ්‍රි ලංකා ❤ AKD ☸️💐🙏❤️🇱🇰

  • @KumariDias-en2hu
    @KumariDias-en2hu 44 นาทีที่ผ่านมา +9

    අපි දලා අවෙ හදවතින්ම දෙවියන් වහන්සේගේ ආසිර්වාද ලැබේවා

  • @sujeewachandrasekare9947
    @sujeewachandrasekare9947 2 ชั่วโมงที่ผ่านมา +33

    මාලිමාවට ජයවේවා අනුර සොයුර ඔබට නියත ජය

  • @danushimaanuradhani9850
    @danushimaanuradhani9850 ชั่วโมงที่ผ่านมา +20

    ජය වේවා.අපේ අවසන් බලාපොරොත්තුව.මගේ පලවෙනි චන්දේ ඔබ තුමට❤

  • @ChandrikaRanasinghe-j5w
    @ChandrikaRanasinghe-j5w 2 ชั่วโมงที่ผ่านมา +32

    ජයවේවා ! අනුර සහෝදරයා ට ජයවේවා !❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @AyeshaPalawinnage
    @AyeshaPalawinnage ชั่วโมงที่ผ่านมา +9

    කෝටියෙන් කෙනෙක් මමත්❤❤❤ ජයවේවා අපේ නියත ජනපති ❤❤❤

  • @SashikaDilani-b7k
    @SashikaDilani-b7k ชั่วโมงที่ผ่านมา +17

    මා ජිවිත කාලය පුරාවට චන්ද දායකයින් විසාල ප්‍රෙමානයක් දුටු පලමු අවස්ථාව හලාවත

  • @nimesharanasinghe-ot7wl
    @nimesharanasinghe-ot7wl 2 ชั่วโมงที่ผ่านมา +114

    රයිට් මල්ලි ආ❤ මේක තමයි වෙනස හමුදා නිලධාරියා අනුරට කතා කරේ අයිය කියලා අනුර කතා කරේ මල්ලි කියලා. ❤❤ අනිත් දේවලුත් මේ විදියට වෙනස් කරලා හොඳ දේශපාලන සංස්කෘතියක් ඇති කරයි කියලා විශ්වාස කරමු.❤❤❤

    • @dayanandaHB-l5u
      @dayanandaHB-l5u ชั่วโมงที่ผ่านมา +8

      අනිවාර්යෙන් ම 👍, එම නිලධාරීයාට 💐💐💐💐👍👍

    • @anulawijewaedana1356
      @anulawijewaedana1356 ชั่วโมงที่ผ่านมา +11

      අපි ව සතුටට අඬවන වැඩමයි අනුර කරන්නෙ

    • @sujeewaamarasinghe7538
      @sujeewaamarasinghe7538 ชั่วโมงที่ผ่านมา +7

      මේව දැක්කම සතුටට ඇඩෙන්නෙ මට විතරද සහෝදරවරුණි !

    • @premasirirajapaksha9061
      @premasirirajapaksha9061 ชั่วโมงที่ผ่านมา +6

      හදවතින්ම ඔහුත් අනුරට ආදරෙයි.

    • @SameeraRuwandika-fx5ty
      @SameeraRuwandika-fx5ty 59 นาทีที่ผ่านมา

      ​@@sujeewaamarasinghe7538ඒක තමයි බොක්කෙන් සප් එක..❤❤❤

  • @mangalanishantha5451
    @mangalanishantha5451 ชั่วโมงที่ผ่านมา +34

    රටට හෙටක්නම් එකෙන්ම අනුර තමයි.ගොඩක්ම වටින්නෙ ඔය නිහතමානී කමම තමයි

  • @kamalafernando-j1r
    @kamalafernando-j1r ชั่วโมงที่ผ่านมา +35

    Ape මුළු ජන්ද 35me දැම්මේ malimawet ජය වේවා ජය වේවා ❤❤❤❤❤❤

  • @sandaruwan_wadiyage
    @sandaruwan_wadiyage ชั่วโมงที่ผ่านมา +5

    හෙට දින නවවන විධායක ජනාධිපති ලෙස දිවුරැම් දීමට නියමිත අනුර කුමාර දිසානායක සහෝදරයාට. අපගේ උණුසුම් සුභ පැතුම් !!! 🎉

  • @sandamalins1
    @sandamalins1 38 นาทีที่ผ่านมา +20

    අපේ ජනාධිපති කොල්ලට .... රට එක්සේසත් කිරීමට ශක්තිය, නොසැලෙන දහිරිය ...සතර වරම් දෙවි පිහිට ලැබේවා ❤❤🙏🙏❤❤❤

  • @NilukaDahanayaka
    @NilukaDahanayaka 2 ชั่วโมงที่ผ่านมา +21

    රටේ අවසාන බලාපොරොත්තුව ...මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤ඔබට

  • @senewirathnafernando3173
    @senewirathnafernando3173 2 ชั่วโมงที่ผ่านมา +24

    ජයවෙිවා අනුර සහොදරයා ජනාධිපති ❤❤❤

  • @holmana6281
    @holmana6281 ชั่วโมงที่ผ่านมา +19

    ජයග්‍රහණය සහතිකයි අනුර කුමාරයානනි !

  • @ChamilaJeewani-h3x
    @ChamilaJeewani-h3x 35 นาทีที่ผ่านมา +3

    විශ්ව ශක්තිය ලැබී අපේ අනුර සහෝදරයා රටේ පුරවැසියන් වෙනුවෙන් ජනපති වේවා. සොභා දහමේ පිලිතුර අනුර.

  • @WimalaRathana-pu9gz
    @WimalaRathana-pu9gz ชั่วโมงที่ผ่านมา +6

    මෙී එන්නේ රූපස්ඛන්ධය විතරක් නෙවෙයි උසස් චින්තනය ක්.අනුර කුමාර දිසානායක මාලිමාව තමයි විසඳුම 🧭 🧭 🧭 🧭 🧭 🧭×××××× ✌ ✌ ✌ ✌

  • @olaola4451
    @olaola4451 ชั่วโมงที่ผ่านมา +14

    ජයවේවා අනුර සහෝදරයා ජයෙන් ජයම වේවා අපේ එකම පැතුම ඔබට රට

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 2 ชั่วโมงที่ผ่านมา +27

    Budu saranai siyaluma devi phitai AKD.

  • @pgpremathilaka78
    @pgpremathilaka78 ชั่วโมงที่ผ่านมา +16

    ගෙන්දගම් පොළොවේ ජීවත්වෙන අපේ පොදුජන මිතුරා මෙවර නියත වශයෙන්ම ජනපති!!!

  • @kapilasampath3434
    @kapilasampath3434 ชั่วโมงที่ผ่านมา +10

    අනුර සහෝදරයා අපි අපේ යුතුකම ඉටු කර හමාරය . ජයවේවා

    • @NilupaTharangani-s7i
      @NilupaTharangani-s7i 31 นาทีที่ผ่านมา

      satutui. yaluwa mata nam danna bare una mokada mae wadde mama enne dubai api vedasa venemaya lankawat awadde oyala yutukam etu kalata b.s🎉🎉🎉🎉🎉🙏🙏👍👍👍👍👍👍

  • @anushagayani8647
    @anushagayani8647 ชั่วโมงที่ผ่านมา +17

    අපේ මහපොළවේ නායකයා.. ජයවේවා සහෝදරයා ... මේ රට ලෝකයේ ඉහළම තැනකට ගෙනියන්න ඔබට දිරිය ශක්තිය ලැබේවා ..සියලු බුදුන් ඔබ ආරක්ෂා කරත්වා ❤❤❤❤🎉🎉🎉🎉

  • @මමතමයි-භ3භ
    @මමතමයි-භ3භ 2 ชั่วโมงที่ผ่านมา +48

    ජනාධිපති කවුද කියලා අපේක්ෂකයෝ එනවිට ආරක්ෂක අංශ, මාධ්‍යවේදීන් සහ ජනතාව කලබල වෙන විදිහෙන්ම පෙනෙනවා.

  • @Kala-yf9cl
    @Kala-yf9cl 2 ชั่วโมงที่ผ่านมา +18

    මාලිමාව ට දැම්මා magetහ චන්දේ ❤️❤️❤️❤️❤️ජයවේවා

  • @SuriyaPerera
    @SuriyaPerera 45 นาทีที่ผ่านมา +46

    මම මාලි මාවට ඡන්ද 87 ක් ඇරෙවිවා ❤❤❤ හෙට අපිට අලුත් ශ්‍රී ලංකාවක් මගේ මව්බිමට තෙරුවන් සරණයි

    • @uppam
      @uppam 12 นาทีที่ผ่านมา +1

      බයවෙන්න එපා 87ම සිලින්ඩරයට ගහලා අැති.😂😂😂😂

    • @shehanmadushan2981
      @shehanmadushan2981 10 นาทีที่ผ่านมา +1

      Aluth ratak hambei ubata pakak 😂😂😂

  • @chinthakachinthaka6798
    @chinthakachinthaka6798 ชั่วโมงที่ผ่านมา +6

    ජයවෙිවා එකම බලාපොරොත්තුව ඔබයි

  • @ajithKumara-e6r
    @ajithKumara-e6r ชั่วโมงที่ผ่านมา +10

    නිහතමානි නායකයාට රට ගොඩ ගැනිම සක්තිය සියලු දෙනාගෙ අාසිර්වාදය ලැබෙවා මුලුරටම ජයවෙවා❤❤❤❤❤