Could you be loved & Ruwak Edenava - Check Point Live with Ramiya & Dhana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ค. 2023
  • #Reggae #checkpoint #ramiya
    Aura Lanka Music Festival 2023 Reggae Night
    Original Artists: Bob Marly / ගුණදාස කපුගේ / කරුණාරත්න දිවුල්ගනේ
    Vocals: Dhana & Ramiya
    Lead guitar: Guru
    Bass guitar: Mr Bass
    Drums: Dilshan
    Keys: Juna Geekiyanage & Ishara
  • บันเทิง

ความคิดเห็น • 675

  • @sandynino4316
    @sandynino4316 ปีที่แล้ว +73

    ජැමෙයිකාවෙ හොඳ රෙගේ punch එකක් අපේ රටට එනවා ❤️

  • @Gihan.Madhusanka99
    @Gihan.Madhusanka99 ปีที่แล้ว +16

    දවසට 10 පාරකට වඩා අහනවා.... ලංකාවේ අහපු පට්ටම reggae සද්දේ💗 ජයවේවා...check point🛑

  • @lahirugurugama7336
    @lahirugurugama7336 ปีที่แล้ว +26

    අඩෝ රිද්ම ලීඩ් පාර මරු මචං... ❤

  • @widisighegihan957
    @widisighegihan957 ปีที่แล้ว +33

    කොඩිය වනපු අයියට ❤

  • @Nilantha_adikari
    @Nilantha_adikari ปีที่แล้ว +85

    තනිකර ජැමයිකන් බෑන්ඩ් එකක් බැස්සා වගේ බන් රමියෝ....🎉🎉🎉🎉

  • @thestore9712
    @thestore9712 ปีที่แล้ว +29

    ඉස්සරලම මං හිතුවෙ පිටරට බෑන්ඩ් එකක් කියල..පට්ට..❤❤

  • @pubuduabeywickrama978
    @pubuduabeywickrama978 ปีที่แล้ว +98

    ශිහාන්ට පස්සෙ සිරස බිහිකරපු හොදම තරැව ඔයා..රමියා❤️❤️

  • @chathurasandaruwan5500
    @chathurasandaruwan5500 ปีที่แล้ว +30

    රමියා ඒක දෙනවා ඇඩෙන්නම🤩 චෙක්පොයින්ට් සුපර් බැකින්, Pure reagge feeling 🤩 Love you ramiya 🔴🟠🟢 Proud to see you on this stage, From Moragalla , kaluwamodara , Aluthgama ❤️💛💚

  • @ktndnirman9056
    @ktndnirman9056 ปีที่แล้ว +29

    රෙගි වලට ලොකු ආසවක් නොතිබුනු මම රමියා නිසා රෙගි වලටත් ආදරෙයි ❤️🤗 chek point band එකත් මරු backing රස්තා bro 🤟

  • @cleverstrongman7809
    @cleverstrongman7809 10 หลายเดือนก่อน +7

    මේ කෙල්ලගේ voice එකට පිස්සු වැටෙනවා ❤. Excellent keep going
    ආදරෙයි

  • @jeraddesilva9974
    @jeraddesilva9974 ปีที่แล้ว +3

    Checkpoint adarei ban jaya wewa mage lanka matha ❤❤❤

  • @AK-vk8uj
    @AK-vk8uj ปีที่แล้ว +48

    Check point පට්ට👍👍.
    Bass guitar 😢❤❤
    රමියා ඇතුළු මුළු band එකටම ජය❤❤✌️

  • @lakalaoshadha790
    @lakalaoshadha790 ปีที่แล้ว +9

    2100 වෙනකම් ජිවත් වෙලා හිටියොත් එදාටත් අහනවා. රේගේනම් රේගේ💚 🤴🧘💙 🟥🟨🟩

  • @sleanoj63
    @sleanoj63 ปีที่แล้ว +4

    Voice patta...Basa ETA wada patta.... Wish all of yours.........patta love.....

  • @Dhana_gg
    @Dhana_gg ปีที่แล้ว +14

    🙌😛❤️🎤Checking check one reggae vibes

    • @nipunsameera6047
      @nipunsameera6047 ปีที่แล้ว

      Suprrrrab❤❤❤👍👍 love you❤reggae

  • @selfiya.1
    @selfiya.1 ปีที่แล้ว +7

    සුපිරි බන් සෙට් එකම උඩටම එන්න ඔනී අනිවා
    රමියා උබ එකෙන්ම ඩයල් එකක්❤❤❤

  • @madurangawijesinghe4754
    @madurangawijesinghe4754 ปีที่แล้ว +21

    yooo vibration ආදරෙයි හදවතින්ම වෙනස සැපයි සනීපයි ❤❤❤

  • @___-mu3nd
    @___-mu3nd 5 หลายเดือนก่อน +2

    Ramiyh😮❤ on fire yehhh yehh yehhh 😫💫

  • @brother9780
    @brother9780 ปีที่แล้ว +34

    කෙල්ලනම් සුපිරියක් තව ටිකක් තියෙ හදාගන්න එත් සුප්පා.රමියා උබ ගැන තව මොන කතාද බන් එල දිගටම යමු ❤️👌

  • @kanishkamadushanka4011
    @kanishkamadushanka4011 ปีที่แล้ว +16

    අම්මෝ ඒක දෙනවා ඇඩෙන්නම.. ආදරෙයි රමියා & චෙක් පොයින්ට් 🇬🇳 ❤

  • @sldr_chemis1322
    @sldr_chemis1322 11 วันที่ผ่านมา

    ලංකාවේ කියලා නෙමෙ හිතුවෙ යකොව්... 🥺❤️❤️❤️
    Reggae ❤️‍🔥

  • @hasarangarajapaksha8623
    @hasarangarajapaksha8623 ปีที่แล้ว +5

    පිස්සුවෙන් වගේ අහනවා...ස්තුතියි chek point🎉

  • @amilapeiris5271
    @amilapeiris5271 ปีที่แล้ว +8

    තිස්ස ද කිංග්ස්ටන් ටවුන් ද කියලා හොයන මම....🫶🫶🔥 Check Point with Ramiya කියන්නේ 🔥🔥🔥❤️❤️🫶🫶🍃🍃🍃🌎🌎🌎🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chathuwasanjuwa6660
    @chathuwasanjuwa6660 ปีที่แล้ว +8

    බෑන්ඩ් එකනම් කොර..❤️❤️❤️😘😘😘😍😍😍

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 ปีที่แล้ว +10

    Backing මරු 👍❤🔥
    Bass & Rythem 🔥🔥🔥

  • @piyagganikumari565
    @piyagganikumari565 ปีที่แล้ว +59

    හැබැයි මැත ඉතිහාසයේ සිරස ලබපු ලොකුම ග්‍රහණය.හොද හෙවිල්ලත් හොයනව.අතිවිසිස්ටයි කොල්ලෝ

    • @isurusam8805
      @isurusam8805 หลายเดือนก่อน

      Maharaja😂

  • @AjithroshanAjithroshan-iw3be
    @AjithroshanAjithroshan-iw3be ปีที่แล้ว +3

    Lankawee kiyala hithuwe ne adeee niyamai ramii aiya

  • @janakachaminda808
    @janakachaminda808 ปีที่แล้ว +10

    ඇත්තටම නියමයි ගොසාකාරි නැති නියම සද්දයක් දෙනවා රිදෙන්නම

  • @sajithdilnuwan294
    @sajithdilnuwan294 ปีที่แล้ว +8

    Ramiya❤❤❤❤🎉🎉🎉🎉🎉
    ඒකාකාරී වේදිකාවට වෙනසක්.. ආදරෙයි හදවතේ අඩියෙන්ම
    බෑන්ඩ් එක සුපිරි ..💐💐❤💖
    Thankyou අවුරා ලංකා .. selected this band...🥁🥁🕺🕺

  • @pasindudilshan8199
    @pasindudilshan8199 ปีที่แล้ว +9

    Besttt. Aluthgama gammma .goodluck ramiya n check point❤️❤️❤️💥💥

    • @Checkpointreggae
      @Checkpointreggae  ปีที่แล้ว

      Thank you 🤘🟥🟨🟩🤘

    • @neelruwan6762
      @neelruwan6762 ปีที่แล้ว

      මේ සෙට් එකම අලුත්ගම ද..පිස්සු වක් ඒ බෑන්ඩ් එක නම්❤.💪

  • @thusharaprabhath2380
    @thusharaprabhath2380 ปีที่แล้ว +19

    හොද අනාගතයක් ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා.රෙගේ අඩුවෙන් අහපු අපිට ඒකට යොමු කලේ රමියා.සිරස කරපු හොද වැඩක්. මේක රට පුරා යවන්න පුලුවන් නම් හොදයි බෑන්ඩ් එකටත්.මොකද ටිවරිසම් වලට හොදයි රිදම් බේස් පට්ට. ජය වේවා

  • @rootz_rebel
    @rootz_rebel ปีที่แล้ว +1

    sendin i-mon nuff luv to yung empress dhana & ruff natty ramiya wd check point band.., bun mo fyah ..., 💚💛❤

  • @user-nz8jz9ff6g
    @user-nz8jz9ff6g ปีที่แล้ว +5

    #Ramiya you are touching a big market man. Came out in a much needed time. I can see here huge potential to tourism development.. vibrate the whole country man...respect..

  • @nipunifernando6662
    @nipunifernando6662 ปีที่แล้ว +6

    Me sinduwa ki parak ehuwada mataka nehe. A taram asa hitenwa. Harima lassnai.good luck❤

  • @rafalkotowski3621
    @rafalkotowski3621 11 หลายเดือนก่อน +2

    Yes I! Big Up Check Point and Queen singing beautifully! Nuff respect and One Love ❤️💛💚 from North Germany

    • @AnuruddhaWikramanayaka
      @AnuruddhaWikramanayaka 11 หลายเดือนก่อน +1

      ❤ 🇱🇰

    • @Checkpointreggae
      @Checkpointreggae  10 หลายเดือนก่อน +2

      🤘🟩🟨🟥🤘

    • @rafalkotowski3621
      @rafalkotowski3621 10 หลายเดือนก่อน +1

      @@Checkpointreggae keep up please the positive vibes Brother's and Sisters . One Love ❤️💛💚. PS. Do you think visiting Sri Lanka in November is fine? Maybe could come over for a visit?. Nuffffff respect directly from North Germany. One Love ❤️💛💚

  • @thanukadananjaya3156
    @thanukadananjaya3156 ปีที่แล้ว +2

    Wenasma ath dekimak wei lankawe godak ayata supiri ...love you ramiya and check point

  • @nelujadezoysa9494
    @nelujadezoysa9494 10 หลายเดือนก่อน +3

    Reggae is still alive though 💝 Nice work RAMIYA !!! Keep up the good work !

  • @chathuwasanjuwa6660
    @chathuwasanjuwa6660 ปีที่แล้ว +6

    ජයශ්‍රී ලත් එක්ක සිංදු ටිකක් ඕනි..❤️❤️❤️

  • @chamilaperera3162
    @chamilaperera3162 ปีที่แล้ว +5

    Super Ramiya We Watched This Video More Thank 50 Times....And The Lady Singer Talented Too...❤️
    රම්‍ යා Always Give The Best...Good Luck Guys....Thank You සිරස..🔺👍And Ramiya...😘

  • @nipunasudeera3814
    @nipunasudeera3814 ปีที่แล้ว +5

    I watched your jesrusam live performance with alpha bondy live one. What a snare tone😮😮😮 one only pure reggae band in sri lanka

  • @uppalasachintha573
    @uppalasachintha573 ปีที่แล้ว +1

    Pissu hadenawa ramiya...100 parak withara ahanna athi.❤❤rastha paarai.

  • @chamaldinu5427
    @chamaldinu5427 9 หลายเดือนก่อน +3

    International level.❤❤❤❤😘

  • @Hapiya_
    @Hapiya_ ปีที่แล้ว +9

    we love ramiya & chek point ❤️❤️

  • @kysergaming658
    @kysergaming658 หลายเดือนก่อน

    Auralanka minissunta sarawak dunna ethihasa wadak na ❤❤

  • @jayanthajayantha1453
    @jayanthajayantha1453 8 หลายเดือนก่อน +1

    Maru rameya hemadama ahaanawamaru wibe eka

  • @udayarangajeewa9386
    @udayarangajeewa9386 7 หลายเดือนก่อน

    Ramiya make this 🌎 class....wish you all the best Ramiya and Check point....reggae vibrations

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 ปีที่แล้ว +3

    ❤❤❤ love you check point

  • @KumaraSarath-gz9bv
    @KumaraSarath-gz9bv 11 หลายเดือนก่อน +1

    සුපිරිම සුපිරියි .......වෙනම රහක්.......ජයවේවා ඔබ සැමට.........

  • @nirangahimaya1885
    @nirangahimaya1885 ปีที่แล้ว +4

    රමියා උබට ගහපු මනාපෙට උපරිම සාදාරනයක් කරනවා බන්

  • @hasinthasrimalwitharamage
    @hasinthasrimalwitharamage ปีที่แล้ว +5

    2023 හොදම වෙනස....

  • @ganganamaliththa3812
    @ganganamaliththa3812 หลายเดือนก่อน

    Amazing ❤️

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +2

    අම්මෝ Check Point අපිව මරනවා 😳🥺🤤😖❤️🧨💊💉🩸🍁❤️‍🔥

  • @Sandaruwishmitha97
    @Sandaruwishmitha97 ปีที่แล้ว +2

    දෙයියනේ සිය පාරකට වඩා දැන් ඇහුවා ❤️

  • @Akila-lg5kx
    @Akila-lg5kx ปีที่แล้ว +7

    Reggae goda gannawata thanks all ❤❤❤

  • @dilansampath2925
    @dilansampath2925 9 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුව්වත් එපා වෙන්නෙ නෑ මේක නම්. පිස්සුවක් ❤❤❤

  • @nikiniumega4948
    @nikiniumega4948 ปีที่แล้ว +3

    Band eka maru 😍❤️
    Ramiyath maru ara girl uth maru ❤❤

  • @MNSofficial8695
    @MNSofficial8695 ปีที่แล้ว +3

    Absolutely 💯
    Check Point Band❤️🤞
    Ramiya❤️

  • @avinduTLGun
    @avinduTLGun 2 วันที่ผ่านมา

    සංගීතය විශිෂ්ඨයි

  • @sriyaswbasingha206
    @sriyaswbasingha206 ปีที่แล้ว +5

    Excellent check point, Ramiya 👍🔥

  • @sandahansanadeesha8423
    @sandahansanadeesha8423 ปีที่แล้ว +6

    Next level ramiya no 1 sl ragee vibrations

  • @ChamisBass
    @ChamisBass ปีที่แล้ว +9

    Good vibe 😍😍😍

  • @thilina6396
    @thilina6396 11 หลายเดือนก่อน +2

    Music fatta❤onna band

  • @rasikachamara7765
    @rasikachamara7765 ปีที่แล้ว +1

    Yoo yoo vibration ❤️ btom of ❤️ good luck 🇱🇰 🇱🇰 🇱🇰 🌎 🌎🌎🌎 one and only ...

  • @devindawijetunge2887
    @devindawijetunge2887 ปีที่แล้ว +1

    superb just pure reggae lead guitarist just brilliant remind me the BOB +wailers

  • @chaminda1669
    @chaminda1669 ปีที่แล้ว +1

    Ubagan thora lokayak na ramiya uba lokama rasthaman uba apitha pissuwak ❤❤❤❤

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd ปีที่แล้ว +3

    Go head we loved♥️♥️♥️♥️♥️♥️♥️

  • @chefminsa
    @chefminsa ปีที่แล้ว +1

    Love you ramiya from the bottom of my heart❤❤

  • @eduscienceal
    @eduscienceal 17 วันที่ผ่านมา

    Girl with golden voice

  • @sameeralakmal6068
    @sameeralakmal6068 9 หลายเดือนก่อน +1

    Kella maruwata denawa. Niyamai. Jayawewa ❤

  • @styleranga9805
    @styleranga9805 ปีที่แล้ว +2

    New beginning Vibration Sri Lankan music I really love it Check Point❤

  • @user-vt3gb6is9x
    @user-vt3gb6is9x ปีที่แล้ว +5

    Niyamaiiiiiii Ramiyoooooooo.... උබ waddek කොල්ලෝ ❤️

  • @gayaniashinika7286
    @gayaniashinika7286 ปีที่แล้ว +2

    feeling good...❤️🍁💛🇯🇲💚🇱🇰

  • @MrShanmax
    @MrShanmax 7 หลายเดือนก่อน

    this girl 😍

  • @salonchandima6935
    @salonchandima6935 ปีที่แล้ว +3

    ඇත්තටම මාරම ලස්සනයි වෙනස.🎉🎉🎉🎉

  • @eviyon
    @eviyon ปีที่แล้ว +3

    සුපිරි බ්‍රෝ...රමියා ❤🤘🍻ආසම රිදම් එක 🤘❤🍻

  • @rasikarajapaksha2492
    @rasikarajapaksha2492 ปีที่แล้ว +2

    @lady supr 👍talent...

  • @Dumirio
    @Dumirio ปีที่แล้ว +4

    Flag eka vanana ayiyatath Hoda shout ekak demu❤

  • @anuravishwajith1584
    @anuravishwajith1584 ปีที่แล้ว +8

    බේසා ඔයානම්❤

  • @preethiperera9261
    @preethiperera9261 ปีที่แล้ว +6

    WAW ❤❤❤

  • @rangasanjeewaperera694
    @rangasanjeewaperera694 ปีที่แล้ว +1

    රේගේ🤘👍පහරක් තමයි රමියා බ්‍රෑන්ඩ් එකක් with ශ්‍රීලංකා රේගේ👍❤️❤️❤️❤️ජය කොම්ලා❤️❤️❤️

  • @Nilantha_adikari
    @Nilantha_adikari ปีที่แล้ว +13

    Bass පහර.❤

  • @shanenaizer2842
    @shanenaizer2842 ปีที่แล้ว +3

    Dahana is amzing to be honest greetings from dubai

  • @chamindajeran-jv8vf
    @chamindajeran-jv8vf ปีที่แล้ว +1

    Niyamaaaiiii ....theruwan saranai

  • @SureshChaminda-st6ls
    @SureshChaminda-st6ls ปีที่แล้ว +1

    Chack point band eka supri sounds blance excellent ramiya dana super game kollek rastha para..

  • @nalakarajapaksha4947
    @nalakarajapaksha4947 6 หลายเดือนก่อน

    🔥🔥❤️💛💚

  • @anushanilanthi7556
    @anushanilanthi7556 ปีที่แล้ว +2

    super niyamie👍👍💃💃💃

  • @lakmalgunawardana6820
    @lakmalgunawardana6820 9 หลายเดือนก่อน +1

    Supiri machan

  • @anushadeepani2413
    @anushadeepani2413 ปีที่แล้ว +2

    Excellent👍👍 good luck ❤❤

  • @samithkularathna1616
    @samithkularathna1616 ปีที่แล้ว +4

    සැපට වදිනවා ඈ... 👌👌👌👍👍

  • @MiranCharuka-wv7ny
    @MiranCharuka-wv7ny 11 หลายเดือนก่อน +1

    Ft ekah

  • @sameeralakmal7802
    @sameeralakmal7802 ปีที่แล้ว +2

    Oya tika wenakan tamai man kaalaya thisse balan hitiye....aadarei ramiya

  • @aravindathikshana6468
    @aravindathikshana6468 ปีที่แล้ว +1

    Me nangige voice 1nm spuri.ada thamai meya dakke jathayantareta yanna oni kenek ekenmm spr

  • @WarunaHasalanka-ls1qo
    @WarunaHasalanka-ls1qo 8 หลายเดือนก่อน +1

    Exelent ane oya

  • @rajivgayashan8276
    @rajivgayashan8276 ปีที่แล้ว +2

    superb reggae punch jaya

  • @Akila-lg5kx
    @Akila-lg5kx ปีที่แล้ว +2

    Adarei checkpoint ❤❤❤❤

  • @erandaperera7077
    @erandaperera7077 ปีที่แล้ว +4

    මේ reggae vibe එක නම් පට්ට...මාර clear tone ❤️

  • @nalinhm7366
    @nalinhm7366 ปีที่แล้ว +1

    Niyamai❤

  • @DammikaWijesinghe71
    @DammikaWijesinghe71 6 หลายเดือนก่อน

    superb!

  • @stccreation2018
    @stccreation2018 ปีที่แล้ว +1

    Pattai.. 👌👌👌👌👌

  • @theekshanapremasinghe9367
    @theekshanapremasinghe9367 ปีที่แล้ว +1

    බෑන්ඩ් එක ඉස්සරාටම ගෙනියන්න පුලුවන් වෙන්න ඕනෙ මොනා නැතත් 💗💗😍