මම ඔස්ට්‍රේලියාවෙ ජීවත් වෙන්නෙ. අවුරුදු දෙකකට ඉතර කලිං පොඩි ට්‍රිප් එකක් ගිහිං අපි මොටෙල් එකක නැවතුනා. Reception එකේ හිටියෙ අයිතිකාර සුද්දා. මම දැං නම ගම කියනවා. මගේ නම පටං ගන්නෙ රාමනායක කියලා. සුද්දා වැඩේ නැවැත්තුවා. මගේ දිහා හොඳට තත්පර 10ක් විතර බලං හිටියා. "Are you related to Champaka Ramanayake?" මට කළාතුරකින් විඳින්න ලැබෙන first hand "proud to be a Sri Lankan" moment එකක් හම්බුණා! දැං තමා තේරුණේ. Tom Moody ව හය පාරක් out කළා නං සුද්දො ගොඩකට චම්පක රාමනායක අමතක වෙන්න විදියක් නෑ. මම සුද්දට කිවුවා "I'm not related, but I've seen him balling when I was 7-8 years old. I'm happy you still remember the name" සුද්දා මට කියනවා "He was a great baller" කියලා. චම්පක, ඔබට ස්තූතියි මෙච්චර කල් ගිහිල්ලත් තාම ඔබේ මවු රටේ නම බබලවනවට!
I go back to my memories at ramparts exactly where CHAMPAKA played cricket and we did our athletics practices in the evenings also I must tell you the great athletes produced during the time was kaggodaarachii Bandula Atukorala Susil udumalagala Mapalagama and some others I can’t remember anyway great memories I carry throughout my life
Math dekka oya potthawa kathawa mage laga Inna aka kiuwa Un dannena man muhudu giye bottuwe malu Allan Un dannena man muhuda dekke kunu Ala gawa idanne magen ahanawa uba Tom da kiyala🎉
MA WA HADUNAN NE NA NAMUTH ONA MA AWASTHAWA KA CAR EKE YANA KOTA LAGAMA YALUVK TA HINAVENA WA WAGE HINA UNA NAMUTH KALEKIN PARE DAKKE NA DAN OBA ENGALANTHE NAMUTH MA MA THAMA KINSE RODE EKE AVIDENA WA
ගුරැවරැ අතර දෙවිවරැ බලන්න . අහන්න දැන්නම සන්න ❤️
MALI ❤❤❤❤ 🙌🙌🙌
❤❤
❤
❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගාලු කොටුව ❤ මගෙත් ගම. චම්පක රාමනායක... අපේ චම්මි අයියා.. මගේ අසල්වැසියා. ❤️ අතීතයට ගියා මේ කතා බහ අහද්දි. 🥰
මම ඔස්ට්‍රේලියාවෙ ජීවත් වෙන්නෙ. අවුරුදු දෙකකට ඉතර කලිං පොඩි ට්‍රිප් එකක් ගිහිං අපි මොටෙල් එකක නැවතුනා. Reception එකේ හිටියෙ අයිතිකාර සුද්දා. මම දැං නම ගම කියනවා. මගේ නම පටං ගන්නෙ රාමනායක කියලා. සුද්දා වැඩේ නැවැත්තුවා. මගේ දිහා හොඳට තත්පර 10ක් විතර බලං හිටියා.
"Are you related to Champaka Ramanayake?"
මට කළාතුරකින් විඳින්න ලැබෙන first hand "proud to be a Sri Lankan" moment එකක් හම්බුණා!
දැං තමා තේරුණේ. Tom Moody ව හය පාරක් out කළා නං සුද්දො ගොඩකට චම්පක රාමනායක අමතක වෙන්න විදියක් නෑ.
මම සුද්දට කිවුවා "I'm not related, but I've seen him balling when I was 7-8 years old. I'm happy you still remember the name"
සුද්දා මට කියනවා "He was a great baller" කියලා.
චම්පක, ඔබට ස්තූතියි මෙච්චර කල් ගිහිල්ලත් තාම ඔබේ මවු රටේ නම බබලවනවට!
Great Son Of Mother Lanka.
චම්පික රාමනායක.
08.09.2024.
හරීම පුබෝධමත් සම්මුඛ සාකච්ඡාවක්.
දේදේනාටම බොහොම ස්තුතියි.
08.09.2024.
ඉතාම සුන්දර කතාබහක්..අපේ ගමේ වටිනා මහත්මයෙක්....සන්නස්ගල සර්ට ස්තූතියි
එල වැඩ සටහන,,,චම්පක හොද මහත්තයෙක් මේ මනුස්සයට පුලුවන් ලංකාවෙ දක්ෂ ක්‍රීඩකයෝ
හොයාගන්න,,, අපේ සම්පත් රටින් පිට යන්න දීම අපරාධයක්
ඔබගේ වැඩසටහනේ මා ගැන සඳහන් කිරීම සහ අගය කිරීම ගැන ඔබ දෙදෙනාට මාගේ හෘදයාංගම ස්තුතිය 🙏🙏
iresh Wannakukorala
හරිම සුන්දර කතාබහක්. මටත් මතකයි ඉස්සර අපි කොටුවේ ඉන්න කොට champaka rampart එක උඩ fitness කරන කාලේ. දැන් කොටුව ඇතුළේ ymca එක නැහැ. ලස්සන කතා බහක්.
චම්පක ඔයා ආදරණීය මිනිසෙක්!💪🥰🥰
තනිකම නුපුරුදු තනිවුනු සිත ලග අලුත් සදක් පායා……..ඈත ඉදන් බලා ඉදී , තරුවක් තරහ නොවී…🥰🥰🥰🥰🥲🥲
චම්පකගේම කතාව…….🥰🥲
මේ සොදුරු මිනිසා කැදවාගෙන ආවට thanks sanna❤❤❤
හොද ආදරනිය චරිත දෙකක් හැමදාම ගෞරව කරනව❤❤❤
හිතේ උඩම හිටපු ආදරවන්තයෙක්...😊 දෙයියනේ අවුරුදු ගාණකින් මතක්වුනෙත්..සිංදුව නම් මරු
1992 වගේ..දවසක් " රුහුණු කුමාරි " දුම්රිය කැඩුනා අම්බලන්ගොඩ ( කහව ) දුම්රිය ස්ථානයේ.
අපි රේල් පාර අයිනෙ ක්‍රිකට් සෙල්ලම් කරමින් උන්නෙ .
චම්පික ත් කෝච්චියෙන් බැහැල ඇවිත් අපිත් එක්ක ටෙනිස් බෝල් ක්‍රිකට් සෙල්ලම් කරා කෝච්චිය හදනකම්ම..
( ස්තූති සන්නා කුනු දේශපාලනය මග ඇරල ආසාවෙන් අහගෙන ඉන්න පුළුවන් වැඩසටහනක් කරාට )
දේන් ටිම්එකේ ඉන්න වෙඩ බේරි පඩ සෙට්එකට වඩා මේවගේ ඉස්සර නිහතමානී ක්‍රිඩකයෝ කොච්චර සුන්දරද? ආදරෙයි චම්පක අයියේ.. ❤
චම්පක රාම නායක මෙයාලගෙ ලයිව් ගහපු මැච් බලන්න පින මට තිබ්බ එක සතුටක්❤❤❤ ආදරනිය චරිතයක්
හිතවතුන් ,මිත්‍රයන් සමග සන්නට තිබෙන මතකයන් අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න එක අපිටත් දවසක ලොකු අත්දැකීම් වේවි❤
Moral eka adath thiyenwa champaka sir❤
සනනා ඉතාම අපූරුවට මෙහෙය වූ වැඩසටහන් අතරින් එකක්❤
තනිකම නුපුරැදු සිංදුව අදතමයි ඇහුවේ පිස්සුවක්🖤
❤❤❤❤ well done mr champaka❤
ගොඩක් රස වින්දා. Thank you Sanna
චම්පක සොඳුරුතම මහත්මා ගුණ ඇත්තෙක් .ඔබට මෙ විශ්ව ශක්තිය ආශිර්වාද ලැබෙනව !!!💝🙏💝🙏💝🙏
When He Said "Lasith Malinga"
I Felt it..
Thats good ❤
වමිපක මගේ පාසැල් සොහොයුරා...මම අතුලගේ පංතියේ.....වමිපකගේ ලොකු අමිමාගේ පුතා....
මොවුන් අති දකශයින්...වගේම සුන්දර මිනිසුන්...
උපුල් අයියේ මේ වැරැද්ද හදාගන්න .ඉතාම නිහතමානී ඉල්ලීමක් . ආදරේටයි කියන්නේ කැපිල්ලකට නෙමෙයි .
පුහුණු කරු - coach (කෝච්)
Coacher වැරදියි.
වේදිකාව - platform (ප්ලැට්ෆෝම්)
Flatform - වැරදියි .
ilanaga programme ekata maliva genna kemathi aya like karamu
තනිකම නුපුරුදු තනිවුනු හිත ළග අලුත් සදක් පායා….
ඈත ඉදන් බලා ඉදී තරැවක් තරහා නොවී…🥰😢
Deviyani metharam sonduru minisun🙏
I am mesmerised ❤
Deergayu wewa Oba dedenatama🙏
Anthima song 1 patta❤❤
Dakune supiri kakul💪
Niyami.
ඉස්සර ටිම් එකෙ අය දැන් කොචස්ල අම්පයස්ල තරග තිරකල දැන් ඉන්න උන් ටීම් එකෙ බඩු කාරයො ටික් ටොක් කාරයො බෙබද්දො😂😂😂😂
galle kiyane gamma👍👏🇮🇹🇱🇰💪🏾❤️🎉 mama galle chami Aiya
මම හික්කඩුවෙ 2014 A/L පංතියන කාලෙනම් හැම සතියකට පාරක් විතර සී බාත් එක පැත්තෙ යනෝ බියර් එකක් ගහල පොඩ්ඩක් පීනල එන්න. ඒ කාලෙනම් යන්න දුන්න.
ලස්සන කතා බහක්
Mang mah program eke balala mage puthata Dan wayasa 14 balanda kiwwa higana ganda godak tiyana visasan mage puthata thanks 🙏 mr upul
සන්නා ඔබට ගොඩක් ස්තූතියි, චම්පකගෙ අප නොදත් විවිධ හැකියාවන් හෙලි කිරීමට මේ දුන් අවස්ථාවට…🙏🥰🥰🥰💪👍
Champaka who comes from Galle is a brilliant and famous twinkle star not only in the field of cricket but also a musician.
හවස වරුවම කොටුවෙ රවුම් ගහල කෑම්ප් එක ලග කඩෙන් නෙස්ටී එකක් බීල කොට්ටං ගහ යට ඉදං සිගරට් එකක් බීල ඇවිත් මේක බැලුවෙ
Very nice program 👍❤
දන්න විදිහට මේ පවුලේ කොල්ලෝ සේරම හොද sportsmans ලා රිච්මන්ඩ් සෙන්ට් ඇලෝශියස් මහින්ද ගියපු ක්‍රිකට් රගර් ෆුට්බෝල් ඇත්ලටික්ස් කරපු ගාල්ලම දන්න වැඩ්ඩෝ ❤
Legend ❤
You tube krnvanm sannagen igana ganin vlog ekk kalath video ekk kalath interview ekak kalath podcast ekk kalath ehe adhala quelity ekata krnna sanna dnnva full video quality ekata update මහල්ලා❤
❤❤❤❤Adara Story Ekak
හරි සුන්දර මිනිස්සු ❤
I go back to my memories at ramparts exactly where CHAMPAKA played cricket and we did our athletics practices in the evenings also I must tell you the great athletes produced during the time was kaggodaarachii Bandula Atukorala Susil udumalagala Mapalagama and some others I can’t remember anyway great memories I carry throughout my life
Lokaye hodama yakku denna hadapu obata pin dan inna un eka balanakota malii kulee ❤❤❤❤
ඔබ ගැන අාපු හැගීම විස්තර කරන්න වචන මදියි. අර හින්දි ගීතය මගෙත් favorite.
චම්පක රාමනායක ... කැමතිම චරිතයක්
✨♥️
සන්නා…. ඔයා කරපු හොදම කයිවාරැවක් තමයි චම්පකත් එක්ක කරපු මේ වැඩසටහන….
චම්පක මයා අපිට සම්පතක්….නමුත් අපේ කරැමෙට අපේ ක්‍රිකට් පාලක මංඩලේට ඒක පේන්නෙ නෑ….
avurudu 17 k lankawata coach kare cricket board eka danne nathuwada?. board eke hama deyakma negative dakinna epa. oya me interview eka iwara wenakan balala ne wage. malinga, kkulasekara team eke hitiye champika nisa
Very nice to see him
One of legend
සන්නා සර් තව ටිකක් ක්රිකට් ගැන අහන්නත් ගන්නතිබුන එකම අඩුව ඒක විතරයි
Harima hoda sir kenek galle district team1 ta mawa select kere champaka sir thamai. Net1 bat kerala thiyanawa sir ball keraddhi
sir ge vedeo mama digatama balanawa.sir ge kessa hi lite karanawa hodatama.mama vedeo kipayakama dekala tiyenawa,,🤪🤪
Nice one ❤❤❤👊👊👊
හාප් පිව් වැඩි..❤
ශත පනහක් ඔට්ටුයි බොග, කක්ක සම්බන්ධ නොවූ සාකච්ඡාවක් සොයා දෙන්න
රුපියලක් දෙන්නම් බොග කක්ක දාපු නැති දවසක් කියන්න
@@hashilasudaraka9115 🤣🤣🤣
♥️🥰
1:18:18 Exactly
👍
දැකපු සොදුරු හමුවිමක්❤
Nandasiri ramanayaka proffesional band eke sing kara..army eke
Math dekka oya potthawa kathawa mage laga Inna aka kiuwa Un dannena man muhudu giye bottuwe malu Allan Un dannena man muhuda dekke kunu Ala gawa idanne magen ahanawa uba Tom da kiyala🎉
Champaka ❤
දැන් බලන් යනකොට ක්‍රිකට් ගහපු උන් ඔක්කොම පදිංචිය එංගලන්තය ඔස්ට්‍රේලියාව මෙහේ කවුද ඉන්නෙ
ඉතින් අපිත් යමුකො.එහෙ ශෝක්😊
මයින්ද මත්තයා තාම ඉන්නවා... ඔයත් ඉන්නවා නේ..😂😂
ලපයගෙ පුතා කොහෙද ඉන්නෙ 😂😂😂
මෙහේ කුහකයෝ ටික ඉන්නේ
❤
චම්පික සර්
ඇයි ලංකාවේ අපි වගෙ තම්බියි ආදරය කරන වැඩේ ක්
සන්නට කක්කා බර හැදිලා වගේ අරූට කතාවක් ඉවර කරන්න දෙන්නෙම නෑ 😅
ගාල්ල 😥
චම්පක අතුලගේ රජ්‍ය නාට්ට්‍ය උලේලේ place එකක් ගත්ත නාට්‍යයේ trumpet ගහපු මාව අමතකද ?
96 WC team එකේ ඉන්නම තිබුනු player කෙනෙක්.
ඉන්නම ඕනා ඕනා නෙමේ හිටියා
@@priyanthapbjyhlkumara4549 මෙයා 95දි ODI නැවැත්තුවා මහත්තයො😅
@@priyanthapbjyhlkumara4549 hitiye ne . Meya 95 ain una😢
Aurudu 59, kolla wage thawama😮
ගෝඨට ලක්ෂ 69 උනාට අනුරට 69% යි.
Mokada kalabale sanna
1:18:00 💯
70 දශකයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක රාමයා රාමයා සහ බොම්බෙ මෙරේ හායි වැනි ගී ගායනා කල අකාලයෙ වියෝවූ නන්දසිරි රාමනායක චම්පකගෙ නෑදෑයෙක්ද.
සුපර් සැමිබර්සීස් කන්ඩායම නේද
@@lakshmanliyanage4004 proffesionals -91
ගානු ප්‍රසාදි 😂 sannath mehema ityata hena update ne
මූට මචං කියාගන්න පුදුම ඇම්මක් තියෙන්නේ..
ANURA HADAVE MACHAN EA LOKAYA 76 WASARAK DATH CHANDE DANNA GEYE KOCCHI YE CHAMPAKA UBA KIW WA WAGE
👍🩷
ලපයගෙ පුතා ජෙප්පොන්ගෙ ලමයි කොහෙද 😂😂
වැදගත් කිුකටි ගහපු අය 👍
MA WA HADUNAN NE NA NAMUTH ONA MA AWASTHAWA KA CAR EKE YANA KOTA LAGAMA YALUVK TA HINAVENA WA WAGE HINA UNA NAMUTH KALEKIN PARE DAKKE NA DAN OBA ENGALANTHE NAMUTH MA MA THAMA KINSE RODE EKE AVIDENA WA
ඇයි මෙතුමා 96 වර්ල්ඩ් කප් එක සෙල්ලම් කරේ නැත්තේ😊ගොඩක් පරණ හයිලයිට්ස් වල මෙතුමා හොදට සෙල්ලම් කරනවා😊රෙකෝඩ්ස්ලුත් හොදයිනේ😊
Pramodaya wenuwata Champaka inna thibbe neda
පව් සිදුවෙන ඡන්ද ප්‍රකාශය: ඒ කෙසේද යත්:
නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණයවූ මුදලින් මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට නිශ්පාදන හා සේවා ආර්ථිකයට ප්‍රමුඛත්වය නොදී අනුවණ කම නිසා හෝ බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ.වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමාපරාධකාරයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය හා මාධ්‍යාතනාදීය ප්‍රවර්ධනය සදහා බිලියන ගණනින් මුදල් යොදවා ආර්ථිකය වැනසූහ. ඇතැමෙක් හොරබොරුකොමිස්වංචාදී පස්පව් කරමින් තනතුරු දරමින් සිට සිල්වත් උගතුන්ගෙන් ගරුබුහුමන් සත්කාර පිළිගත්හ. අනුන්ටද එවැනිදූෂිතකටයුතු කිරීමට ඉඩදී බලා සිටියහ. ජාතික දේපල විකුණා අදායම් මාර්ග නූපදවා තවදුරටත් රට ණය කරවා මිනිසුන් මුළා කරමින් රට ගොඩගත්තා යැයි කියති. බිලියන 1130 බදු නොගැනීම සීනිබදු වැනි වංචාදියෙන් රජයට බිලියන දහස්ගණනින් අලාභවීමට ඉඩ දී දිනපතාම රජ්‍යසම්පත් මෙන්ම මුදල් විනාශයට ඉඩදී බලාසිටින අලුතින් සුරාසැල් අසීමිතව බිහිකලා මදිවට විකෘති කාමුක වළත්ත සමලිංගිකත්වය නීතිගතකරන්නට හිතැති කපටි ව්‍යාජ ශාසනාලය ඇති රජයද, සතිපට්ඨාන,පටිච්ඡසමුප්පාද චතුරාර්‍ය්සත්‍ය යන අතිඋතුම් ගැඹුරු බුද්ධ දර්ශනය තුලින් බුදුන්වහන්සේ ගැන නොදැක්ක නාමික බොදුපාලකයෝ මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල නායකයෝ ද, එසේම බලයට කෑදර වී ඉපැරැණි වෙහෙරවිහාර දහස්ගණනක් සිංහල ගම්බිම් විනාශවෙන්නට ඉඩහැර දමා තිබුණු අතර ඉතිරි ඒවා තවදුරටත් අවදානමට ලක්කරමින් 13 දෙන්නට පොරොන්දු වූ දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවෙයි. ඔබ පංචදුෂ්චරිත ඇති මෝඩයන් මෙ පුණ්‍ය භූමියට පත්කර පව්කම්වල කොටස්කාරයෙක් නොවියයුතුය
රටෙ මතු පාලනයට සිහින මවන නිරාගමික මිසදිටු ලෙනින්මාක්ස්වාදීන්ගෙන් යුක්ත මාලීමාව,පෙරටුගාමීජන අරගලකාරිසන්ධාන වැනි පක්ෂ කල්ලි වෙති. දියුණු රටවල උගත්හු බුද්ධදර්ශනයට නැඹුරු වෙන කල්හි ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. ඔවුහු නුවණින් දතයුතු බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදය චතුරාර්‍ය්සත්‍ය යන දර්ශනය ගැන අවබෝධයක් නැතිකමින් භෞතිකවාදී වෙමින් ඇතැමෙක් බෞද්ධ විරොධියෙක් වෙයි. ඇතැමෙක් නිරාගමිකයෙක් වෙයි. ඇතැමෙක් මිත්‍යාදෘෂ්ටිකයෙක් වෙයි. ඔවුහු මෙ එකම සිංහලබොදුනු රට අසිංහල අබෞද්ධ ආණ්ඩුකරණයකට ජනතා මතය ගොඩ නගමින් ඇත.
එබැවින් අනුර පාර්ලිමෙන්තුවෙදී අන්‍යාගම්වලට වඩා බුදුදහම උසස් නොවේ යැයි කීම පුදුම වියයුතු නැත. විජිත පොලීසිය සිංහලයන්ට හැර අන්‍යජාතීන්ට පමණක්ම දඩුවම්දෙන බව ජාතියන්‍ත්‍රයට කියා ඇත. මාලිමා නායකයෝ හොරකම ගැන විරුද්ධව කතාකරන්නේ නමුත් ගංජාබාර්කඩ, ස්පාගනිකාකඩ ගවඝාතනාදී සත්වහිංසාව වැනි අධම ජීවිකාවට රට නිර්මාණ කරන බව කියා ඇත. එසේම ඔවුහු පාලකයන්ගේ බාර් ප්‍රවර්ධනයට සමලිංගිකාදී වැනි සමාජදූෂිත වැඩවලට ඉඩසැලසීම ගැන හිස්පුහු පහත් කාමුක කලා මාධ්‍ය ක්‍රියාකාරකම්වලට විරුද්ධ නොවූහ. නමුත් බිම්මල් වෙහෙරවිහාර නිර්මාණ කල අතීත මුතුන්මිත්තෝ හා ඒවා පවත්වාගෙන ඒවාට වැදුම්පිදුම් කරන සැදැහැවතුන් ගෝත්‍රිකයෝ බව ද්වෙෂයෙන් කතාකළේය. මාලිමාවේ සංවිධාන වූ පිරිසක් සැදැහැවත් බොදුවන්ට පමණක් නොව භික්ෂූන්වහන්සේලාට පවා ඉතාමත් කැත ගෝත්‍රික වචනයෙන් චෝදනා කරන ආකාරය සමාජමාධ්‍යයෙහි හා එහි කොමෙන්ට් තුලින් දැකගත හැකිය. (ඒවාගේ දුර්විපාක ඉදිරියේදී දැකගත හැකි වෙයි) එබැවින් ඔබ නිරාගමික බෞද්ධ විරෝධි පංචදුෂ්චරිත ඇති දේශපාලකයන්ට ඡන්දය දී පව්කම්වල ශාසනද්‍රොහී කම්වල කොටස්කාරයෙක් නොවියයුතුය.
ඉහත සදහන් පරිදි අන්ධබාල වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ඔබ නොමැරෙන මිනිසෙකු මෙන් වී ආගමදහම අමතකර භෞතිකවාදියෙක් වෙන්නේ ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද?.......
Oya sinduwa iresha ge kiyala mn muhudu bottuwen Giya Nisa oke Un dannena Moya Katin Yana ake wenasa neda tom
ඉතාලි ඉන්න 💩 ගොඩක් ගැන ඇයි සන්න ඇයි නිතරම කියවන්නෙ..
Gurage wayasai champikai wenasa awurudu 1
A unata gura seeya wage
Fitness 🔥
Gura school boy cricketer wenakotath siya look eka thibbane 😂
Champaka who comes from Galle is a brilliant and famous twinkle star not only in the field of cricket but also a musician.
❤❤😊😊
👍
❤
❤❤❤❤
❤❤❤❤❤
❤️❤️
❤
❤❤❤
❤❤