Siyatha FM MORNING SHOW-2022 09 06 | ලස්සන ගුවන් සේවිකාවෝ නිසා අපිට වෙන දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Siyatha FM MORNING SHOW-2022 09 06 | ලස්සන ගුවන් සේවිකාවෝ නිසා අපිට වෙන දේ
    සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page:
    Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
    #SiyathaFM #SriLanka #SiyathaTV

ความคิดเห็น • 122

  • @chanuvlogs5559
    @chanuvlogs5559 2 ปีที่แล้ว +55

    ඔයාල දෙන්න තරම් මිනිස්සුන්ව සතුටත් එක්ක දැනුමත් දෙන්න පුලුවන් ඩබලක් ආයනම් නෑ ඉතිං ,සියත කරපු හොදම ආයෝජනය තමා ඔය දෙන්න good job

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว

      බුදු හාමුදුරුවෝ අද හිටියනම් කිසිම බවුද්ධයෙකු විශවාස නොකර කෙලෙසුන් සැබෑ ලෙසම නසන ඔනෑම කෙනෙකුට චන්දය දෙන්න කියනවා අද රට ජාතිය සම්බුද්ද සාසනය බේරගන්න අවශ්‍ය නිසා හෙට නිවන් දකිමු කියන සටකපටි නරින්ට රැවටෙන්න එපා කියනවා, චන්දේ දුන්නොත් අපි කරන්නම් කියන අයට චන්දේ කවදාවත්ම නොදෙන්න කියනවා, විශේෂයෙන්ම බුද්ධ පුත්‍රයෝ කියන අයට රැවටෙන්න එපා කියනවා අපේ රට ජාතිය රැකගන්න ඔන කියල වංචා වෙන් සහ දූෂිත අදහස් වලින් රටේ අනාගතය වෙනුවෙන් කිය කියා පොදු දේපළවලට හානි කරණ කණ්ඩායම් වලට එකතු නොවන්න කියනවා බුදු දහමේ මුවාවෙන් කොමිස් ගහන වංචා කරන මීණීමරණ අයට මේ ලෝකේදීම සහ මරණයෙන් මතුවත් අනිවාර්යයෙන්ම පල දෙන ආකාරය ඉතා නිවැරැදිව අන්ද ගොබ්බයන්ට පෙන්නල දෙනවා බුදු හාමුදුරුවෝ අද හිටියනම් කුමන ජාතියක ආගමක ඉන්න අහිංසක ජනතාව හාමතේ මැරෙන්නේ නැහැ,බුදුහාමුදුරුවෝ අද හිටියනම් වාසියට පමණක් බොරුවට රඟපාන අයට අහුවෙන්න එපා කියල සැබෑ මාර්ගය පෙන්නල දෙනවා අද වෙනකොට අපේ රටේ සියයට හැතැවක් වගේ බවුද්ධ ජනතාවක් සිටියදී මුලු ලෝකෙන්ම ගොබ්බ රටක් වෙලා වංචා, දූෂන,කොමිස් ගහන,මීණීමරන,පාතාල,කුඩු අද බහුල වෙලා ඉදිරියේදී තව තවත් වැඩි වෙනවා දූෂිත දේශපාලන අරමුණු නිසා.

    • @dammikacooray4123
      @dammikacooray4123 2 ปีที่แล้ว

      Yako mun dennawa haduwe hiru eka,

    • @vishwasathanjaya
      @vishwasathanjaya ปีที่แล้ว +8

      @@dammikacooray4123හිරු එක මෙයාලා හැදුවේ නෑ. මෙයාලා නිසා හිරු එකට තැනක් ආවා. ආයතන මිනිස්සු හදන්නේ නෑ. මිනිස්සු කමයි ආයතන හදන්නේ.

  • @sumindaliyanage971
    @sumindaliyanage971 2 ปีที่แล้ว +47

    අරවින්ද මීට පස්සේ එයාර් ටිකට් ගනිද්දී සී ට්‍රිප් කියන ඇප් එක දාගෙන ඒ හරහා ඔර්ජින් එක සිංගප්පූරුව දාලා ටිකට් ගන්න.එතකොට ඔබ සිංගප්පූරුවේ වැසියෙකු ලෙසයි ඔබව තේරුම් ගන්නේ එතකොට ඔබට ඉතා අඩු මුදලකට ටිකට් එක ගත හැකි....ලෝකයේ වැඩිම එයාර් ටැක්ස් එක ගන්න රට අපේ ශ්‍රී ලංකාව ......කාටද ආඩම්බර 😂😂

  • @induwaradineth4942
    @induwaradineth4942 2 ปีที่แล้ว

    Good explanation...❤️

  • @HiruAgro
    @HiruAgro 9 หลายเดือนก่อน

    Super

  • @walgamasumanahamuduruwo2693
    @walgamasumanahamuduruwo2693 ปีที่แล้ว

    Good ❤

  • @MultiDeilon
    @MultiDeilon 2 ปีที่แล้ว +2

    ඔය ජැකට් දාගෙන කඩා වැටුන ප්ලේන් එකකින් වැටිලා බේරුන එකෙක් ඉන්නවාද

  • @upulranasinghe117
    @upulranasinghe117 2 ปีที่แล้ว +48

    හැමදෙයක්ම ආදරෙන් පැහැදිලි වෙන විදියටම පැහැදිලි කරල දෙනව කියන්නේ ඔයාල දෙන්න මාරයි ............👍👍👍👍

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว

      බුදු හාමුදුරුවෝ අද හිටියනම් කිසිම බවුද්ධයෙකු විශවාස නොකර කෙලෙසුන් සැබෑ ලෙසම නසන ඔනෑම කෙනෙකුට චන්දය දෙන්න කියනවා අද රට ජාතිය සම්බුද්ද සාසනය බේරගන්න අවශ්‍ය නිසා හෙට නිවන් දකිමු කියන සටකපටි නරින්ට රැවටෙන්න එපා කියනවා, චන්දේ දුන්නොත් අපි කරන්නම් කියන අයට චන්දේ කවදාවත්ම නොදෙන්න කියනවා, විශේෂයෙන්ම බුද්ධ පුත්‍රයෝ කියන අයට රැවටෙන්න එපා කියනවා අපේ රට ජාතිය රැකගන්න ඔන කියල වංචා වෙන් සහ දූෂිත අදහස් වලින් රටේ අනාගතය වෙනුවෙන් කිය කියා පොදු දේපළවලට හානි කරණ කණ්ඩායම් වලට එකතු නොවන්න කියනවා බුදු දහමේ මුවාවෙන් කොමිස් ගහන වංචා කරන මීණීමරණ අයට මේ ලෝකේදීම සහ මරණයෙන් මතුවත් අනිවාර්යයෙන්ම පල දෙන ආකාරය ඉතා නිවැරැදිව අන්ද ගොබ්බයන්ට පෙන්නල දෙනවා බුදු හාමුදුරුවෝ අද හිටියනම් කුමන ජාතියක ආගමක ඉන්න අහිංසක ජනතාව හාමතේ මැරෙන්නේ නැහැ,බුදුහාමුදුරුවෝ අද හිටියනම් වාසියට පමණක් බොරුවට රඟපාන අයට අහුවෙන්න එපා කියල සැබෑ මාර්ගය පෙන්නල දෙනවා අද වෙනකොට අපේ රටේ සියයට හැතැවක් වගේ බවුද්ධ ජනතාවක් සිටියදී මුලු ලෝකෙන්ම ගොබ්බ රටක් වෙලා වංචා, දූෂන,කොමිස් ගහන,මීණීමරන,පාතාල,කුඩු අද බහුල වෙලා ඉදිරියේදී තව තවත් වැඩි වෙනවා දූෂිත දේශපාලන අරමුණු නිසා.

  • @andrasgraant3983
    @andrasgraant3983 2 ปีที่แล้ว +8

    ඔක්සිජන් කන්ඩද ?
    මීට පුත්තලම් බූරුව.

  • @hemanthasamarakoon9840
    @hemanthasamarakoon9840 2 ปีที่แล้ว +14

    ඒක නං හරියටම හරි.,. තමන්ට තමන් ආදරේ කරන කෙනෙකුට විතරයි තව කෙනෙකුට ආදරේ කරන්න පුළුවන් . සමහර පවුල්වල තාත්තාලා තමන් තමන්ට ආදරය කර ගන්නේ නැතුව මත් ද්‍රව්‍ය වලින් තොර ලොවක් නැති තරම් .හැබැයි කියන්නේ දරුවන්ට ආදරෙයි කියලා. දරුවන්ට ආදරය කරන්න තමන් සිහියෙන් ඉන්න ඕනේ නේද. අපේ තරුණ පරපුරත් එහෙමයි. පෙම්වතියට ආදරෙයි කියලා පෙන්නුවට තමන්ටවත් ආදරේ නෑ .
    මම උඩක හිටියොත් විතරයි තව කෙනෙක්ව උඩට ඇදලා ගන්න පුළුවන් . ඒක නිසයී ඒ ගැන හිතලම හැමදේම දාලා රටින් පිට උනේ .
    ඔයාලා දෙන්න කියන්න ඕන දේ හිතට වදින විදිහට ම කියනවා .දෙන්නටම බුදු සරණයි

  • @SagaSriOfficial
    @SagaSriOfficial 2 ปีที่แล้ว +11

    තැන් මාරු උනත්....චරිත මාරු වෙලා නෑ...ඒ හංදා අවුරුදු 10.11 ක් විතර තාම අහනවා අරා,පැස් 👍📻

  • @nayanagunarathna4779
    @nayanagunarathna4779 2 ปีที่แล้ว +15

    අන්තිමට කිව්ව දේවල්ටික ඔලුවට ගත්ත නම් මීට වඩා හොද රටක්,හොද සමාජයක් අපට තියෙයි🙏🙏🙏 නියමයි අරවින්ද වදන් පෙල..👍👍👍👍❤️❤️❤️

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว

      බුදු හාමුදුරුවෝ අද හිටියනම් කිසිම බවුද්ධයෙකු විශවාස නොකර කෙලෙසුන් සැබෑ ලෙසම නසන ඔනෑම කෙනෙකුට චන්දය දෙන්න කියනවා අද රට ජාතිය සම්බුද්ද සාසනය බේරගන්න අවශ්‍ය නිසා හෙට නිවන් දකිමු කියන සටකපටි නරින්ට රැවටෙන්න එපා කියනවා, චන්දේ දුන්නොත් අපි කරන්නම් කියන අයට චන්දේ කවදාවත්ම නොදෙන්න කියනවා, විශේෂයෙන්ම බුද්ධ පුත්‍රයෝ කියන අයට රැවටෙන්න එපා කියනවා අපේ රට ජාතිය රැකගන්න ඔන කියල වංචා වෙන් සහ දූෂිත අදහස් වලින් රටේ අනාගතය වෙනුවෙන් කිය කියා පොදු දේපළවලට හානි කරණ කණ්ඩායම් වලට එකතු නොවන්න කියනවා බුදු දහමේ මුවාවෙන් කොමිස් ගහන වංචා කරන මීණීමරණ අයට මේ ලෝකේදීම සහ මරණයෙන් මතුවත් අනිවාර්යයෙන්ම පල දෙන ආකාරය ඉතා නිවැරැදිව අන්ද ගොබ්බයන්ට පෙන්නල දෙනවා බුදු හාමුදුරුවෝ අද හිටියනම් කුමන ජාතියක ආගමක ඉන්න අහිංසක ජනතාව හාමතේ මැරෙන්නේ නැහැ,බුදුහාමුදුරුවෝ අද හිටියනම් වාසියට පමණක් බොරුවට රඟපාන අයට අහුවෙන්න එපා කියල සැබෑ මාර්ගය පෙන්නල දෙනවා අද වෙනකොට අපේ රටේ සියයට හැතැවක් වගේ බවුද්ධ ජනතාවක් සිටියදී මුලු ලෝකෙන්ම ගොබ්බ රටක් වෙලා වංචා, දූෂන,කොමිස් ගහන,මීණීමරන,පාතාල,කුඩු අද බහුල වෙලා ඉදිරියේදී තව තවත් වැඩි වෙනවා දූෂිත දේශපාලන අරමුණු නිසා.

  • @danushkaravinda7422
    @danushkaravinda7422 2 ปีที่แล้ว +8

    අම්මා ගහයි අරවින්ද මහත්තයෝ මම ඔයාලගේ මේ වැඩසටහන අහලා මගේ ජීවිතේ හදාගත්ත තැන හොඳයි ඔයාලා දෙන්නට ගොඩක් පිං බුදු සරණයි

  • @m.samsudeen952
    @m.samsudeen952 ปีที่แล้ว +1

    අම්මො ඔව්.පුදුම ගසා කැමක්.ලක්ස 3ක් වෙනවා up and down ticket aka dan

  • @isharamadusanka7725
    @isharamadusanka7725 ปีที่แล้ว +1

    ඔව්...ජපානේදී භූමිකම්පාවක් හරි ගින්නක් හරි උනාම ඉස්සෙල්ලම තමන් බේරිලා ඊට පස්සෙ අනික් අය ගැන බලන්න කියල උපදෙස් දෙනවා..මොකද එහෙම නොකර හැඟීමෙන් වැඩ කරන්න ගියොත් කාටවත් බේරෙන්න බැරි වෙන නිසා

  • @mulaxrelaxing3959
    @mulaxrelaxing3959 2 ปีที่แล้ว +4

    කතාවක් උනත් කියන විදියක් තියෙනවා අපි කියන්න ගියා නම් මුලින්ම කියන්නේ තමන් ගැන හිතන්න කියන අපිට ඉක්මනට කියා ගන්න ඔන කැල්ල ඉතිං කතාව මෙලෝ රහක් නැ. එහෙමයි කියලා නැ මෙවා අහලා අපිත් ඉගෙන ගන්නවා .

  • @ruwanprasad3483
    @ruwanprasad3483 2 ปีที่แล้ว +16

    අපි හැමදාම අහන වැඩසටහනක් ස්තුති 🙏

    • @Geethkevi21
      @Geethkevi21 9 หลายเดือนก่อน

      😂❤😅😊

  • @hashandharmathilaka4890
    @hashandharmathilaka4890 2 ปีที่แล้ว +6

    හරියටම දැනගත්තේ අද.දෙන්නටම බොහොම ස්තූතියි❤️❤️❤️❤️

  • @nuwanmadushanka5710
    @nuwanmadushanka5710 2 ปีที่แล้ว +2

    වගකීමෙන් කියන්නේ oyala දෙන්න wage නිවේදකයන් ne ලංකාවේ මොකද godak විනෝදය වගේම thamai godak වැදගත් දේවල් thamai කතා karanne mama godak ආසාවෙන් බලාගෙන inne හැමදාම වැඩසටහන අහන්න සුබ pathanawa දෙන්නටම .

  • @sakabimi
    @sakabimi 2 ปีที่แล้ว +1

    ඔබ දෙපල කතා කරන්නම ඔනේ මාතෘකාවක් තියෙනවා.
    රටේ මේ වෙච්ච ආර්ථික ප්‍රශ්න හමුවේ අපේ රටේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති ගෝඩාක් නතර උනා. එ අතරින් ප්‍රධානම එකක් තමා bandaranayake international airport development project phase 2 package 2 කියන project එක. ඒ project එක දැනර නතර වෙලා තියෙන්නේ.
    1. කාලකන්නි දේශපලුවන්ගේ නොහොබිනා වැඩ නිසා.
    2. ලංකාවේ ආර්ථික ප්‍රශ්නය නිසා.
    3. AASL එකෙන් හා රජයේන් කිසිම සහනයක් contractor ට නොලැබෙන නිසා.
    ඒක නෙමේ ප්‍රධානම ප්‍රශ්නය උඩ ටික නෙමේ මෙ project එක හිටි හැටියෙම නතර කරා. Main contractor ගේ උවමනාවට. Project එක නතර කරද්දි 30% පමන ඉවර කරලා තියෙන්නේ. මෙ හුට පට නිසා දැනට BIA එකේ ගුවන් ගමන් වෙනදට වඩා ගෝඩක් ප්‍රමාද වෙනවා. වගේම project එක හිටි හැටියෙම නැතර කර නිසා ඒ project එකේ අතුරලා තියෙන කබ්බි, ලෑලි scaffolding, සවි කර ඇති සමහර machines, මේ සියල්ලම වගේ විනාශ වෙන්න යන්නේ බොහොම පොඩි කාලයක්. මොකද මුහුද ලග නිසා. එ වගේම් මේ project එක අයේ පටන් ගන්න ප්‍රක්කු උනොත් වැඩ ඉවර කර 30% අයේ 0%න් තමා පටන් ගන්න වෙන්නේ. මෙකෙන් වෙන හානිය මෙහෙම කියල නිම කරන්න බෑ. ගිහින් බලලම හිතාගන්න ඔනේ. පුලුවන් නම් පුංචි වෙලාවක් අරන් AASL එකෙන් අහලා හොයලා බලලා මේ ගැන ජනතාව හා අදාල අයට දැනෙන්නෙ කතා කරන්න.
    ස්තුතියි.

  • @varunikarunanayake6223
    @varunikarunanayake6223 2 ปีที่แล้ว +7

    හරිම ලස්සන කතාවක්.Thanks Aravinda and Ashcharya .

  • @liniyalandeariyarathna5984
    @liniyalandeariyarathna5984 2 ปีที่แล้ว +6

    Niwadu Enna ticket ekak book karamin inna gaman thamai oyalage me program eka u tube eke ahuwe👍

  • @thuwancasseer5724
    @thuwancasseer5724 ปีที่แล้ว +1

    Well said Arah 👍👍👍 this is the bitter truth ..! අපිට පිටරටවලත් තැනක් නැහැ ...අපේ රටෙත් තැනක් නැහැ...සමහර සුද්දන්ට වැඩිය අපේ මිනිස්සු හෝටල් වල වියදම් කරනවා...අපේ මිනිහට මුල් තැන දෙන්න පටන්ගන්නකන් රට හදන්න බැහැ ....ඕක පටන්ගන්නෙ ගුවන්තොටුපොලෙන් ඉස්සරවෙලාම...😬😬😬 දුකයි...! 😞

  • @ckcreations1289
    @ckcreations1289 2 ปีที่แล้ว +10

    හය හත් වතාවක් විතර fly කරලා තියනවා.. අද තමයි මේටික ඔලුවට ගියේ.. 😂

  • @isuruodevice5250
    @isuruodevice5250 2 ปีที่แล้ว +7

    සිනහව වගේම දැනුමත් ලැබෙනවා.ජය වේවා!

  • @nilminihettiarachchi5603
    @nilminihettiarachchi5603 2 ปีที่แล้ว +1

    ටිකට් වල ගණන් නම් කතා කරලා වැඩක් නෑ.ගිය මාසේ නිවාඩු එන්න ටිකට් එක දැම්මේ දෙලක්ෂ අසුදහසකට.😥

  • @NINARAtravel
    @NINARAtravel 2 ปีที่แล้ว +10

    සුපිරි, ජයවේවා!!!❤️

  • @dhananjayashewavitharana4066
    @dhananjayashewavitharana4066 2 ปีที่แล้ว +5

    සීරියස් කතාව අන්තිම එක🔥🔥🔥❣️❣️❣️❣️

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +6

    ජයවේවා.👍🏾🇱🇰👌🏾 නියමයි

  • @irshana96
    @irshana96 2 ปีที่แล้ว +4

    1st comment දෙන්නම සුපිරි 🥰🥰

  • @sadeecreation
    @sadeecreation 2 ปีที่แล้ว +3

    නියමයි, 👌 Tnx Aravindha , Ashcharya

  • @manojpriyankara1010
    @manojpriyankara1010 2 ปีที่แล้ว +1

    අරා සියත රේඩියෝ පොලොන්නරුවට පැහැදිලි නෑ.. ගොඩක් වෙලාවට අහුවෙන්නෙම නෑ..

    • @chamindapriya2305
      @chamindapriya2305 2 ปีที่แล้ว

      රත්නපුර..කුරැවිට පැත්තටත්

  • @unsaktag830
    @unsaktag830 2 ปีที่แล้ว +1

    Google Podcast එකටත් upload කරන්නකො

  • @clarencefernando8268
    @clarencefernando8268 8 หลายเดือนก่อน

    Oxygen kiyaddi Puttelam buruwa matak una.

  • @kasunsuranga1182
    @kasunsuranga1182 2 ปีที่แล้ว +5

    මරු ❤️❤️🍬🍬🍬

  • @coolstetasoffical
    @coolstetasoffical 2 ปีที่แล้ว +2

    රේඩියෝ එකෙනුත් අහල මේකෙනුත් අහන මම 😁

  • @lahirupathum28
    @lahirupathum28 2 ปีที่แล้ว +2

    වචනයේ පරිසමාප්තියෙන්ම සුපිරි 😍🤩🌸

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 ปีที่แล้ว +20

    සේරම ත් හරි sri lankan Airlines එකේ ගෑනු ගේ අහංකාරකම තමයි ආසා නැත්තේ

    • @supungeethanjana0917
      @supungeethanjana0917 2 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍

    • @rohanchandana1619
      @rohanchandana1619 2 ปีที่แล้ว +1

      ජරාම ගෑනු වැඩ කරන එයාර්‍ ලයින් එක

    • @ramanisingh5940
      @ramanisingh5940 9 หลายเดือนก่อน

      කැතේ උපත.

  • @shamalirathnayaka2723
    @shamalirathnayaka2723 2 ปีที่แล้ว +3

    ඔය දෙන්නට ගොඩාඩාඩාඩාක්ක් ආදරෙයි

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 2 ปีที่แล้ว +3

    එකනේ මගේ මද්‍යය ඩබල මහින්ද මහත්තයා රජපක්ශ පවුලට මෙච්චර අදරේ තමන් ඉතුරු උනොත් පව්ල බෙරගන්න පුලුවන් .

  • @thushanekanayake1783
    @thushanekanayake1783 ปีที่แล้ว

    සාමාන්‍යයෙන් ගුවන් යානයක් පියාසර කරන්නේ අඩි 30000- 38000 අතර සමහර වෙලාවට ඊට ඉහළටත් ගන්න වුනොත් තමයි ඔය ප්‍රශ්නෙ කිසිම ප්ලේන් එකක් අඩි දහ දාහක දොළොස් දාහක මට්ටමේ යන්න බෑ .. සාමාන්‍යයෙන් helicopter නම් යන්න පුළුවන්

    • @jansjayakody6150
      @jansjayakody6150 9 หลายเดือนก่อน

      සාමාන්‍යයෙන් වඩා උඩ යන්නෑ engine preformance වෙනස් වෙනවා.
      ඊට උඩට ගන්න නෙවේ ඔක්ශිජන් මට්ටම සාමාන්‍ය වෙනකන් පල්ලෙහාට එනකන් හුස්ම ගන්න.

  • @chanakalike6382
    @chanakalike6382 ปีที่แล้ว

    දරැවෙක් ඉන්නවා නම් දරැවට දාන්න කලින් තමන් දාගන්න කියලා කියන්නේ.. ඒකෙන්ම හිතාගන්න පුළුවන්

  • @dineshpieris291
    @dineshpieris291 2 ปีที่แล้ว +1

    Israel EL AL ekath oya penne....😍

  • @JayCreations79
    @JayCreations79 2 ปีที่แล้ว

    වැඩේ හොදයි . Run way කියන්නෙ ධාවන පතය කියන එක. ගුවන් පතය නෙවෙයි .

  • @nishantinishanti8694
    @nishantinishanti8694 ปีที่แล้ว +1

    Oyala denna ge supiri wadak ...❤️❤️❤️👍👍👍

  • @kithsirirathnayake9696
    @kithsirirathnayake9696 2 ปีที่แล้ว +1

    ගුවන් ධාවන පtaya

  • @RyderMaxBabyDriver
    @RyderMaxBabyDriver 2 ปีที่แล้ว +2

    add ain karala video eka dapiyako

    • @apmusicman8259
      @apmusicman8259 2 ปีที่แล้ว

      Koheda yako add thiyenne meke

  • @suramaisuramai5685
    @suramaisuramai5685 หลายเดือนก่อน

    ZZZZZZZTTTT

  • @api4ads
    @api4ads 2 ปีที่แล้ว +1

    What happens to us because of the pretty flight attendants

  • @manjulatharangasampath2581
    @manjulatharangasampath2581 6 หลายเดือนก่อน

    👌👌👌

  • @samanjayatileka2060
    @samanjayatileka2060 2 ปีที่แล้ว

    ඕයි අරා රනවේ කියන්නේ පැනල දුවන පාරට එකට මගී පර්යන්තය කිව්වේ ඇ යි

  • @jeevanpathmakumara6412
    @jeevanpathmakumara6412 2 ปีที่แล้ว +2

    Refresh una Thanks both of you..🙋

  • @nuwankumara8894
    @nuwankumara8894 2 ปีที่แล้ว

    හැමෝම ඉංග්‍රීසි දන්නෙ නෑනෙ අරවින්ද

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 2 ปีที่แล้ว

    Monawa unath honda ආදර්ශයක් දුන්නේ ජයවේවා

  • @sandunneluka7683
    @sandunneluka7683 2 ปีที่แล้ว +1

    මරම ලස්සනයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @kdroshan3302
    @kdroshan3302 8 หลายเดือนก่อน

    විහිලුව වුනත් කතාව යතාර්තවාදියි .

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 2 ปีที่แล้ว +1

    ආදරෙයි ❤️❤️❤️❤️👍👍👍

  • @sabrinahalkawela5444
    @sabrinahalkawela5444 10 หลายเดือนก่อน

    Lovely video enjoyed and soo Brain Relaxing I have Subscribed where's recent ones blessed putha and duu! Love this *SIYATHA FM*🙏♥️🙋🤷😘😘😘

  • @Superspace141
    @Superspace141 ปีที่แล้ว

    නියමයි අරවින්ද අයියේ.. Thanks 🙏❤️

  • @dpkarandana
    @dpkarandana 2 ปีที่แล้ว

    ගුවන් පථය
    නොව ධාවන
    පථය ඕයි

  • @namaldabare1338
    @namaldabare1338 2 ปีที่แล้ว

    Akka nathnam aiyath nikan Naya maruna ahiguntikaya wage ..

  • @maheshshalinda
    @maheshshalinda 2 ปีที่แล้ว

    අඩි 14000 කියන අගය වැරදි

  • @niharabhagyajeewa5165
    @niharabhagyajeewa5165 2 ปีที่แล้ว +1

    3 comment supiri dennama

  • @sureshpeiris5929
    @sureshpeiris5929 2 ปีที่แล้ว +1

    ARA DISNA SUPIRI.BUDUSARANAI.

  • @thor3426
    @thor3426 2 ปีที่แล้ว

    අත්තනායකගෙ කටහඩවගේ🤔

  • @malidelana8396
    @malidelana8396 2 ปีที่แล้ว +2

    💗💗💗

  • @harshanik1325
    @harshanik1325 2 ปีที่แล้ว +2

    😍😍

  • @lakdinubandara7336
    @lakdinubandara7336 2 ปีที่แล้ว +1

    😂😂😂😂😂

  • @travellingoutofbase634
    @travellingoutofbase634 2 ปีที่แล้ว

    Sahathika Atta Dewiyane, 😂

  • @sujeesk5088
    @sujeesk5088 2 ปีที่แล้ว +1

    Niyamai dabala💗💙💚💛🧡

  • @ringtonebeatzhub9670
    @ringtonebeatzhub9670 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +1

    100% 👍

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +1

    wow good job❤️👌

  • @ABC-xg4vj
    @ABC-xg4vj 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @akilabenjamin8268
    @akilabenjamin8268 2 ปีที่แล้ว

    Ara moda haraka Pakisthaneyata Udu karanna yanawalu.Moda yakek

  • @LuckyWASI
    @LuckyWASI 2 ปีที่แล้ว

    එකගයි

  • @samanjayatileka2060
    @samanjayatileka2060 2 ปีที่แล้ว +1

    👍❤

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 2 ปีที่แล้ว +1

    👌

  • @shameenramanayake4053
    @shameenramanayake4053 2 ปีที่แล้ว +1

    Air hostess ලස්සනයි. 😂😂 wenath රටවල් wala 😂

  • @Admireable1294
    @Admireable1294 2 ปีที่แล้ว

    Hodata wada satahanak......bs

  • @reetanalani7469
    @reetanalani7469 2 ปีที่แล้ว

    Thumbnail photo eka😍

  • @chamindamirihagalla6598
    @chamindamirihagalla6598 2 ปีที่แล้ว

    ඒකනම් නියමයි...❤️

  • @swetifernando1652
    @swetifernando1652 ปีที่แล้ว

    ❤️

  • @ManjulaPrasanna-ci4js
    @ManjulaPrasanna-ci4js ปีที่แล้ว

  • @snadunprasad9478
    @snadunprasad9478 ปีที่แล้ว

    ☺️☺️

  • @ravishannilaweera3730
    @ravishannilaweera3730 ปีที่แล้ว

    😂😂

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 2 ปีที่แล้ว

    නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනය
    ඇලඩින්ගේ පුදුම පහන නොවේ
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    කතා කරන්න වත් හැකියාව නොතිබුණු අන්ත අසරණ ප්‍රාථමික මාතෘමූලික අවධියේ සිටම
    කාන්තාවන් දරුවන් මහලු අය සහ රණවිරුවන් උපයෝගී කරගෙන
    රජය නැමැති උත්තරීතර ආයතනයේ ප්‍රාථමික සංකල්පය නිර්මාණය කරගෙන
    කාලානුරූපව යාවත්කාලීන කරමින් බලවත් කරමින් පවත්වාගෙන එන්නේ
    කාන්තාවන්ව අස්වාභාවිකව දූෂණය කරන නිසා
    උපත ලබන
    අරගලකාරයින්ගෙන්
    ත්‍රස්තවාදීන්ගෙන්
    සහ පාතාලයේ සොල්දාදුවන්ගෙන්
    අසරණ
    කාන්තාවන්ගේ දරුවන්ගේ
    මහලු අයගේ රෝගීන්ගේ සහ අසරණ සතුන්ගේ
    ජීවිත සහ දේපල ආරක්ෂා කර ගැනීම සඳහා පමණක් බව කරුණාවෙන් අවබෝධ කර ගන්න
    සමාජ අර්බුද සදහටම නැති කරන්න නම්
    සංවරව සන්සුන්ව විනීතව පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්
    සැමියා නැමති අස්වාභාවික වර්ගවාදී චරිතය විසින්
    මව්වරුන්ව සහ දරුවන්ව දූෂණය කරන
    අපයෝජනය කරන
    අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට
    සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුසාසනා කරන්න
    ආර්ථික අර්බුද සදහටම නැතිකර දමන්නට නම්
    මිනිස් ශ්‍රමය සහ සොභාවික සම්පත් විනාශ කරන සහ අපයෝජනය කරන
    ධනවාදී ආර්ථික ආයතන වෙනුවට
    සොභාවික සමාජවාදී හෙවත් ජනතාවාදී ආර්ථික ආයතන නිර්මාණය කරන්න
    එහෙම නැතුව
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    වසර ලක්ෂ ගනනක් මහා කැපවීම් කරමින්
    නිර්මාණය කරගෙන
    කාලානුරූපව යාවත්කාලීන කරමින්
    බලවත් කරමින්
    පවත්වාගෙන එන නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනය
    දුර්වල කිරීමට
    අසරණ කිරීමට
    එම උත්තරීතර ආයතනයේ සේවක සේවිකාවන්ට
    ගරහන
    හිරිහැර කරන
    මරා දමන
    සහ ඒවාට අනුබල දෙන
    කිසිම කෙනෙකුට
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ ගෙන් සමාව නැත
    මෙලොවත් විදවලා පරලොවත් විදවන්න
    වෙනවා
    ඒ කියන්නේ
    මැරෙන තුරුම විදවලා මැරුණට පසුවත් විදවන්න වෙනවා
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සතුටින් ජීවත් වෙන්න
    බුදු සරණයි
    ජේසු පිහිටයි

  • @thilinasandaruwan1673
    @thilinasandaruwan1673 2 ปีที่แล้ว

    Good voice

  • @mehendikarunarathna889
    @mehendikarunarathna889 2 ปีที่แล้ว

    ❤️

  • @pereiraperera8300
    @pereiraperera8300 2 ปีที่แล้ว

    WelcomeToYou

  • @gayanishu5888
    @gayanishu5888 2 ปีที่แล้ว

    🤒🤒💖

  • @amalie2756
    @amalie2756 2 ปีที่แล้ว

    ❤️❤️

  • @arachchimadhawa7425
    @arachchimadhawa7425 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @dkaniya
    @dkaniya 2 ปีที่แล้ว

    😜😜😜

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว

    👍🏻👍🏻

  • @nuwanseelawansha4594
    @nuwanseelawansha4594 2 ปีที่แล้ว

    👍

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 2 ปีที่แล้ว

    👍

  • @charlottepanawala7503
    @charlottepanawala7503 2 ปีที่แล้ว

    👍👍👍

  • @lathiftuan2291
    @lathiftuan2291 2 ปีที่แล้ว

    Oxygen kannada.

    • @chandumax3015
      @chandumax3015 2 ปีที่แล้ว

      Yp best of Sri Lanka 🇱🇰

  • @nimashasamadhinugawela3598
    @nimashasamadhinugawela3598 2 ปีที่แล้ว

    Owa okkoma danna ewane

  • @namaleethusharika1143
    @namaleethusharika1143 2 ปีที่แล้ว

    pattai hode. 2 ma.