කුරක්කන් කෑවාම දියවැඩියාව ට මොකද වෙන්නේ. ?09/01/2923

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 110

  • @samanmaliwatagala9007
    @samanmaliwatagala9007 ปีที่แล้ว +17

    Chorostrol තියෙන කෙනෙකුට ,බිත්තර මස් මාලු මීකිරි ගත්තට කමක් නැද්ද

  • @DoctorJanakaWannaku
    @DoctorJanakaWannaku  ปีที่แล้ว +2

    Dr. Janaka Wannaku
    ඩොක්ට පලමුව ඔබටත් සුභ,දවසක් වේවා. ඔබට දහස්,වාරයක් පිං ඉතා හොදට අද #wannakumethod ආහාර රටාව කවදාවත් නොකල විදිහට ඉතා පැහැදිලිව සරලව ඉවසීමෙන් කියා දුන්න එක,ගැන. ඔබ කියපු හැම දේම මගෙ හිත ඇතුලෙ හංගන් හිටපු ප්‍රශ්න වලට පිලිතුරු ලාබුනා. මම තාම කෝස් එක පටන් නොගත්තත් religiously නොකලත් මේ විදිහට කන්න උත්සාහ කලා. මට ඉස්සර කංකුං වලට,ආස නැති කෙනෙක්. දැන් හැමදාම රෑට කන්නෙ චයිනීස් ක්‍රමයට කංකුං චිකන් හෝ කංකුං පෝක් කන්න පුරුදුවෙලා ඉන්නවා. ඒකට ඔයිස්ටර් සෝස් සෝයි සෝස් සෙසමි තෙල් වගේ දේවල් එකතු කරනවා. ඒක එතරම් යහපත් නැද්ද. අනික තමා එලගිතෙල් කමක් නැද්ද.,එලිගි තෙල් බටර් වලට ටිකක් සමානයි නේද? මට,අද තමා තේරුනේ වේල් දෙක දෙවිදිහකට කන්න ඕනෑ කියල. Alternative method එකට කන්න,ඕනැ කියලා. ඒක අදයි තේරුනේ හරි සරලයි කියලා. මෙච්චර දවස් හිතා හිටියෙ වේල් දෙකටම බිත්තර කුකුල්මස් හෝ ඌරු මස් සම්බෝල මීකිරි කන්න ඕනෑ කියලා. එහෙම කන්න මේදවස් වල ටිකක් අමරු නිසා පොඩ්ඩක් පසු බැස්සා. මට සම්බෝල තනිකර කන්න බෑ කාලත් නෑ. සම්බෝල කන්න බත් ඕනෑ. බත් තහනම් නිසාත් මම ජීවත්වන්නෙ apartment එකක නිසාත් සම්බෝල මට practical නෑ. Thank you for the best explenation today.
    Have a Great Day. 🙏Comment by a member

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 ปีที่แล้ว +3

    Thanks so much Doctor. Theruwansaranai.

  • @sumanawansav3996
    @sumanawansav3996 ปีที่แล้ว +1

    බොහෝම හොදයී ඩොක්ටටර් තෙරුවන් සර්නයී

  • @w.ajayathissa9672
    @w.ajayathissa9672 ปีที่แล้ว +6

    Good morning dear doctor .. ඔබ තුමන්ගේ දැනුවත් කිරීමට බෙහෙවින්ම ස්තූතියි ..

  • @theynuwaragunawathi855
    @theynuwaragunawathi855 ปีที่แล้ว

    Dr,,thenk uooy so mach♥️♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻

  • @veroshineeedirisinghe9014
    @veroshineeedirisinghe9014 ปีที่แล้ว +1

    Thank you so much doctor 💐

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 ปีที่แล้ว +4

    Danuwath Kalata Thank You ,Sir

  • @montagecreationspvtltd2189
    @montagecreationspvtltd2189 2 วันที่ผ่านมา

    ඩොක්ට මීකිර්‍රි විතරක් එක වෙලකට කෑවොත් කමක්ක් නැද්ද

  • @lalithaalahakoon4743
    @lalithaalahakoon4743 ปีที่แล้ว +2

    දැනුවත් කිරීම ඉතාමත්ම විශිෂ්ඨ යි
    .බොහොම පින්

  • @wasanafdo6619
    @wasanafdo6619 ปีที่แล้ว +2

    Thank you soo much doctor..
    Will share this with all among

  • @danuben1590
    @danuben1590 ปีที่แล้ว +2

    Good morning Doctor ! Mn 🫒 Olive oil bonna asai. Mata seeni type 2 tiyanawa. Olive oil bonna hodaida?

  • @chamila1263
    @chamila1263 ปีที่แล้ว +4

    Good morning thank you doctor

  • @shiromawijesingha5073
    @shiromawijesingha5073 ปีที่แล้ว +2

    Good morning sir 🙏🌹🙏..kiyanna puluwanda thambapu Hal(Rice) awage glucose pranaya kohomada a Gena kiyanawada

  • @seethamalanimuthukuda6437
    @seethamalanimuthukuda6437 ปีที่แล้ว +1

    ස්තුතියි තෙරුවන් සරනයි . දෙව්පිහිටයි

  • @janakannangara560
    @janakannangara560 ปีที่แล้ว +2

    Very helpful 👍 thanks for the precious information 🌹🙏

  • @kamalapeiris5382
    @kamalapeiris5382 ปีที่แล้ว +2

    Good morning doctor thank you very much

  • @jayanijaya2638
    @jayanijaya2638 ปีที่แล้ว

    ඩොක්ටර්, කාමරංගා පලතුරක් විදියට හොඳයි ද

  • @janakasandasen
    @janakasandasen ปีที่แล้ว +3

    Doctor ඒක වේලකට මස් හෝ මාළු ග්‍රෑම් කියක් එක්කර ගන්න ඕනේ ද?

    • @rukshanvloges1224
      @rukshanvloges1224 ปีที่แล้ว

      ඔයාගෙ බඩ පුරෙනකන්

  • @NiroLifeTimeSrilanka
    @NiroLifeTimeSrilanka ปีที่แล้ว

    Great work

  • @chamindajanaka8645
    @chamindajanaka8645 ปีที่แล้ว

    Ane doctor mama athulu godak denata High cholesterol nisa, me ganath katha karanna. Beheth bonne nativa me kama kala hoda weida? Karunakara apiva danuvath karanna... me gana wenama video ekak karanavanam hodai. ගොඩාක් පින් ඔබ තුමාට...

  • @veroshineeedirisinghe9014
    @veroshineeedirisinghe9014 ปีที่แล้ว +2

    Good morning Doctor 💐 obathumage warnings hariyata hari, eth me tharam hodata explain karalath minissunta therenne nathnam, mole na kiyala thamai kiyala kiyanna wenne. Obathumage me diet eka hariyata follow karoth weight eka healthy withiyata aduwenawa, thank you so much Doctor God bless you.

    • @rohana1593
      @rohana1593 ปีที่แล้ว

      "kesel " banana , sugger thiyana ayata sudusuda?

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 ปีที่แล้ว +2

    Doctor Cabbage kanna hodanedda ? Gowa kewama Thyroid cancer hedenawada ?

  • @DoctorJanakaWannaku
    @DoctorJanakaWannaku  ปีที่แล้ว +1

    Comment by a member
    අලුතෙන් යමක් දැනගන්නට සැලැස්සුවාට ස්තූතියි සර්.
    මම වැඩිපුරම කන්නේ චිකන්
    අද ඉදලම බටර් හෝ මොසැරැල්ලා
    චිකන් සමග එකතු කර ගන්නම්.
    ස්තූතියි ඩොක්ටර්

  • @wasanthadharmakeerthi2177
    @wasanthadharmakeerthi2177 ปีที่แล้ว +1

    දිය වැඩියාව නැති කෙනෙකුට උනත් මේ ආකාරයට ආහාර ගැනීම හොඳයි නේද අනිත් ආහාර සුළුවෙන් අරන්

  • @wasanthiliyanage2619
    @wasanthiliyanage2619 ปีที่แล้ว +1

    Dr lnculin ganna kanak kama ganna valava tiranaya karanne kohomada.Thanks.

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි Doctor 🙏🙏🙏

  • @saranaruwanith2090
    @saranaruwanith2090 ปีที่แล้ว

    ස්තූතියි සර්...

  • @princyfernando8681
    @princyfernando8681 ปีที่แล้ว

    Kema sambandawa tibuna getaluwa nirakaranayauna dr.obatumata pin🙏🙏🙏🙏🙏

  • @Ranasinghe-bq5tx
    @Ranasinghe-bq5tx หลายเดือนก่อน

    ඔබ තුමා දැන් fat burn කරලා
    මුනත් හොදටම නාකි වෙලා
    මම හිතන්නේ ඔබතුමාට දැන් වයස අවුරුදු 60 ක්‌ විතර?

    • @DoctorJanakaWannaku
      @DoctorJanakaWannaku  หลายเดือนก่อน

      @@Ranasinghe-bq5tx මම ෆැට් බර්න් කරන්නෙ නෑ. කොහෙවත් එහෙම කියලත් නෑ. "ෆැට් බර්න්" මිත්‍යාව තියෙන්නෙ ජිම් පප්පල ගාව.

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 ปีที่แล้ว

  • @asirijayabodhi9700
    @asirijayabodhi9700 ปีที่แล้ว

    Thank you 😊❤️😊 very much 🥰💕 doctor 💊.

  • @wasanthadharmakeerthi2177
    @wasanthadharmakeerthi2177 ปีที่แล้ว

    ඇත්තෙන්ම මට දියවැඩියාව නෑ මෙච්චර කල් මම සාමාන්‍ය විදිහට ආහාර ගත්ත දැන් දින අටක් පමණ වෙලේ ඉඳන් වන්නකු මෙතඩ් අනුගමනය කරනව ඇත්තෙන්ම ශරීරය ට හරිම සැහැල්ලුයි ඒත් මට බයයි මීකිරි දිනපතා ගන්න සෙම හැදෙයි කියල ඒක ගැටළුවක් නැද්ද .?

  • @romalifernando2626
    @romalifernando2626 ปีที่แล้ว

    Good morning Doctor .
    How can we meet you?

  • @dineshfernando8434
    @dineshfernando8434 ปีที่แล้ว +1

    Thanks Doctor 💪💪💪💪👍

  • @kamalasriyanihettiarachchi5088
    @kamalasriyanihettiarachchi5088 ปีที่แล้ว

    Thx.Dr.

  • @rasikasolangaarachchi2552
    @rasikasolangaarachchi2552 ปีที่แล้ว +1

    Me කෑම කනකොට colesterrol වැඩි වෙන්නේ නැද්ද ?colesterrol වැඩි දියවැඩියාව තියෙන කෙනෙක් මොනවාද කන්නෙ ?

  • @feranndoferanndo7368
    @feranndoferanndo7368 ปีที่แล้ว

    Dr ..obata jasu pehita

  • @nishani.323
    @nishani.323 ปีที่แล้ว +5

    ⁣ස්තුතියි වෛද්‍ය තුමනි. කෑම පිළිබඳ තිබුන ගැටලු බොහොමයකට අද පිලිතුරු ලැබුනා...
    බොහොමත්ම පින්.
    නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා ඔබට.🙏

  • @123thmabe
    @123thmabe ปีที่แล้ว

    Doctor obathuma කන්න kiyanna kama api හැමෝට ඇඟට pathiyan wenne nane mee kiri akka polsambola kawama දෙහිවල athi අම්ල walath kiri akata kawama gastric wadi welanawane akata විසඳුමක් දෙන්න බලන්න please

  • @madhavierandirathnasekara6243
    @madhavierandirathnasekara6243 ปีที่แล้ว +3

    Thank you doctor 🙏🙏🙏

  • @alawattaindu6487
    @alawattaindu6487 ปีที่แล้ว

    Theruwan saranai oba thumata

  • @kamalajayantha3922
    @kamalajayantha3922 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඔබතුමාට ..

  • @shiraniwattegama8596
    @shiraniwattegama8596 ปีที่แล้ว +1

    Thank you dr.

  • @anushakannangara906
    @anushakannangara906 ปีที่แล้ว

    Doctor vegetarian අයට mona කෑම da kanna පුළුවන් ?

  • @thilinahettiarchchi4025
    @thilinahettiarchchi4025 ปีที่แล้ว +1

    Thank you..doctor

  • @kanchanadissanayake9760
    @kanchanadissanayake9760 ปีที่แล้ว +1

    සීනී තියෙන අයට කිතුල්පිටි ආහාරයට ගැනිම සුදුසුයි ද doctor

  • @thisacopyofbethentertainme8364
    @thisacopyofbethentertainme8364 ปีที่แล้ว

    Cam we eat cheese doctor?

  • @srimaleerajapaksha3177
    @srimaleerajapaksha3177 ปีที่แล้ว

    Year eka waradi neda

  • @upalijayalath9895
    @upalijayalath9895 ปีที่แล้ว

    Mas මාළු විතරක් කාපු වාම haat atek එන්නෙ නැති වෙයිද doctor මම wannaku methad කරන වා

  • @tharushanirmal2675
    @tharushanirmal2675 ปีที่แล้ว

    Suba dawasak obathumatath

  • @malaniegaurawawansa3463
    @malaniegaurawawansa3463 ปีที่แล้ว +3

    cholesterol ගැනත් කියන්න Dr.. Diabetics නැහැ

  • @samansenavirathna5814
    @samansenavirathna5814 ปีที่แล้ว

    Thanks d

  • @sakilasamaraweera6151
    @sakilasamaraweera6151 ปีที่แล้ว +3

    Doctor,
    මස් මාලු වර්ග නැතුව බිත්තර, මීකිරි, පොල්සම්බෝල විතරක් ගත්තට කමක් නැද්ද

  • @geeshaninallaperuma-jk1zi
    @geeshaninallaperuma-jk1zi ปีที่แล้ว

    Fatty liver thiyana aya mokadda karanna ona doctor

  • @chandanadrsilva5061
    @chandanadrsilva5061 ปีที่แล้ว

    Mutton genath kiyanna

  • @simkiathukorala2327
    @simkiathukorala2327 11 หลายเดือนก่อน

    Do.thanks

  • @ranjithmuramudalige3013
    @ranjithmuramudalige3013 ปีที่แล้ว

    Thanks Doctor 🙏🙏

  • @saliyamanchanayake4565
    @saliyamanchanayake4565 ปีที่แล้ว

    Vergine coconut oil add කරන එක නරකද doctor ???

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 ปีที่แล้ว

    Dr මගේ blood suger අඩු වෙනවා හිටපු ගමන්,වන්නකු මෙතඩ් කරන්න පුලුවන්ද?

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 ปีที่แล้ว

    Thankyou doctor

  • @sdtechshow137
    @sdtechshow137 ปีที่แล้ว

    ගොඩාක් පින් ඔබ තුමාට

  • @geethajayasinghe1314
    @geethajayasinghe1314 ปีที่แล้ว

    thank u doctor

  • @بالحبات
    @بالحبات ปีที่แล้ว

    බුදුසරනයි

  • @Health-And-Diabetes
    @Health-And-Diabetes ปีที่แล้ว

    I am eating soya. They have 13g per 100 g carbs.

  • @sarangadilmini8635
    @sarangadilmini8635 ปีที่แล้ว +6

    72 hour fast එකෙන් පස්සේ ඩොක්ටර් ගේ dark pigmentation නැති වෙලා වගේ..
    Noted and thank you Dr.පිගානේ,1/4 පලා එලවලු, බණ්ඩක්කා,අලිගැටපේර. 👍

  • @KusalDananjaya1104
    @KusalDananjaya1104 ปีที่แล้ว

    Thanks Doctor 😊

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 ปีที่แล้ว

    රාබු නොකොල් ගොද නැද්ද

  • @rajaratnamjegathieshwaran1418
    @rajaratnamjegathieshwaran1418 ปีที่แล้ว

    Dr Zero Sugar oats good to have or not

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 ปีที่แล้ว

    Good luck doctor

  • @arunapriyashantha710
    @arunapriyashantha710 ปีที่แล้ว +2

    අපේ ඩොක්ටට සුබ දවසක් වෙිවා!!!!

  • @dawndias4121
    @dawndias4121 ปีที่แล้ว

    Thank u so much

  • @rreta7930
    @rreta7930 ปีที่แล้ว +3

    ජේසු පිහිටයි

  • @vitharanachami4001
    @vitharanachami4001 ปีที่แล้ว

    Thank you 💐

  • @roothamanda5759
    @roothamanda5759 ปีที่แล้ว +8

    මස්වලට කොලෙස්ටරෝල් එන්නෙ නැද්ද.කොලෙස්ටරෝලුත් සීනිත් තියන අයට මොනවද කන්න හොද

  • @lalaniperera6255
    @lalaniperera6255 ปีที่แล้ว

    🙏

  • @manojakeerthi8210
    @manojakeerthi8210 ปีที่แล้ว +1

    සුභ දවසක් ඩොක්ට

  • @harischandrahemakumara
    @harischandrahemakumara ปีที่แล้ว

    Thanks 🙏🙏🙏

  • @kusumedirisooriya1721
    @kusumedirisooriya1721 ปีที่แล้ว

    කොලෙස්ටරෝල් තියෙන අයට මේදය තිබෙන ආහාර ගැනීම සුදුසුද

    • @DoctorJanakaWannaku
      @DoctorJanakaWannaku  ปีที่แล้ว

      කොලෙස්ටරෝල් වලින් 80% හදන්නේ අක්මාව. කොලෙස්ටරෝල් නැති නම් ජීවයේ පැවැත්මක් නෑ.

  • @UKLDN1989
    @UKLDN1989 ปีที่แล้ว +5

    මී කිරි, මස් වල කොලෙස්ටරෝල් නැතිද තෙල් සහිත ආහාර ගැනීමෙන් කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහල යනවා නේද..

    • @vidushanDilanka
      @vidushanDilanka ปีที่แล้ว +2

      Pure කීටෝ නම් ඒ මේද කඩල කීටෝන් බොඩීස් හැදෙන නිසා මේද තැම්පත් වීමක් වෙන් නෑ. දහනය වෙනවා.එත් හොරාට සීනි කෑම කෑවොත් ඔයා කිව්ව වගේ කොලෙස්ටරෝල් වැඩිවෙනවා.

    • @UKLDN1989
      @UKLDN1989 ปีที่แล้ว +1

      මම දන්නවා කොලෙස්ටරෝල් ලෙඩක් නෙවෙයි බව, කොලෙස්ටරෝල් ( LDL ) වැඩි වීමෙන් රුධිර නාල වල තැම්පත් වන විට රෝගී තත්වයන් ඇතිවිය හැකිය ( HEART ATTACK) එමනිසා මී කිරි, මස් ජාති, අනෙකුත් තෙල් සහිත ආහාර කෑමට ගැනීම නුසුදුසුයි යන්නයි මගේ හැඟීම...

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 ปีที่แล้ว

      Bittara wadiyen kana eka ,kolosarol tiyana ayata hodada ,sir

    • @vidushanDilanka
      @vidushanDilanka ปีที่แล้ว +1

      මේ තියෙන්නේ සතියට 100ක් කාල කොලෙස්ටරෝල් චෙක් කරල th-cam.com/video/aAC9xCinLnk/w-d-xo.html

  • @user-eg5go7lk8i
    @user-eg5go7lk8i ปีที่แล้ว

    💙

  • @maheshliyanage2637
    @maheshliyanage2637 ปีที่แล้ว +1

    Great advice

  • @Ruwi000
    @Ruwi000 ปีที่แล้ว

    ඩොක්ටර් ඉන්නේ 2923/01/09අම්මෝ...

  • @mayanthamuthukumarana8129
    @mayanthamuthukumarana8129 ปีที่แล้ว

    යෝගට් හොඳයි ද.

  • @asanka689
    @asanka689 ปีที่แล้ว

    can i eat soy products like tofu instead of meat

  • @damayanthipeiris1475
    @damayanthipeiris1475 ปีที่แล้ว +1

    පින් සිදුවේවා ඩොක්ටර් 🙏

  • @girlindadahanayaka6416
    @girlindadahanayaka6416 ปีที่แล้ว

    Docter aurwedhaye kiyanawa mas malu ekka mi kiri ganna epa kiyala

  • @chinthasirisena5820
    @chinthasirisena5820 ปีที่แล้ว

    කුරක්කන් ගැන කිසිම සදහනක් මේ video එකේ නෑ. බොරු කරන්න එක .

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +6

    මුදල් හම්බකිරීම පදනම් කරගත් මෙවැනි වීඩියෝ වලට රැවටෙන්න එපා. වයිද්ය උපාධිය ලැබූ පමණින් සියල්ල දොස්තරවරූ නොවෙති.

    • @DoctorJanakaWannaku
      @DoctorJanakaWannaku  ปีที่แล้ว +4

      දැන් කොහෙද මෙතන මුදල් හම්බ කරන්නෙ

    • @rukshanvloges1224
      @rukshanvloges1224 ปีที่แล้ว +5

      දන්නෙ නැති රෙද්දවල් කතා කරන්න එපා බූරුවෙක් වගේ

    • @Fafam4t
      @Fafam4t ปีที่แล้ว +4

      සිංහල දන්නෙ නැද්ද 😁 මේ සිංහලෙන් කියන්නේ .කියන දේ තේරුම් ගන්න බැරි තරම් මෝඩද

    • @lalithsamantha90
      @lalithsamantha90 ปีที่แล้ว +2

      පයිත්තියන් 😂😂😂

    • @chathurangasenevirathna6496
      @chathurangasenevirathna6496 ปีที่แล้ว +2

      මොංගල්ද බං කොහෙද එහෙම එකක් කිය්න්නේ
      කාගෙන්ද ඔයා සල්ලි ගත්තේ ඩොක්ට කෙනෙක්ගෙන්ද
      නැත්තම් පාමසිකාරයෙක්ගෙන්ද😂

  • @MonikaMonika-qc1eg
    @MonikaMonika-qc1eg ปีที่แล้ว +1

    ඩොක්ටර් දෙලුමි හැමදාම කැවට කමක් නැද්ද