Apsara Henduma (අප්සර හැඬුම)
ฝัง
- เผยแพร่เมื่อ 3 ธ.ค. 2024
- Artist - Viraj bhathiya
Melody - Viraj bhathiya
Lyrics - Pasindu suranjith
Music Composer - Ravindra Srinath (V4S)
Guitars - Lashel Perera
Flute - Sasrika Randimal
Mixed and mastered - Ravindra Srinath
D.O.P - Nishan sajinthaka
VFX - Tharaka Nawanjana
2D Animation - Ravindu Madhava
Lightning - Sachin Demninda
Love your voice brother.nice work and love of Lashel’s guitar tone and playing.good luck guys🙏❤️
මගේ ගීතය වෙනුවෙන් ලද ඉහලම වටිනාකම මෙයයැයි කිවහැකී . ඔබේ මේ ආදරනීය කමෙන්ටුවටත් ඔබේ නිහතමානී මහත්මාගතියටත් හිස නමා ආචාර කරමි.
මේ ගීය සහ මා නිර්මානය කල අනෙක් ගීතත් හැකි යම් විටෙක රසවිඳින ලෙසත් ඔබේ ආදරනීය අදහස් දැක්වීමකින් එම නිර්මාන වලට වටිනාකම් එකතු කරන ලෙසත් ඉතා ආදරනීයව ඉල්ලා සිටිමි.
කුඩා කලසිට ඔබේ උග්‍ර රසිකයෙකු වන මට ඔබේ පැසසුම ඉතාම වටිනා එකක් බව නැවතත් ඉතා ආදරයෙන් සිහිපත් කරමි .ඔබට ස්තූතී
Thank You Sangeeth Aiya
Love You ♥️🙏🏻
@@VirajBathiya super
@@VirajBathiya ආදරෙයි...ආඩම්බරයි..
කාශ්‍යප.. නුඹ දන්නවානම් මේ පදවැල් අස්සෙ ඉකිගහන විලාප... නුඹ සීගිරියක් තනන්නේ නැත... පිදුරංගල වෙහෙර පේන මානෙට මල් අරගෙන ගියාට අප්සරාවො.... නුබ දන්නෙ නෑ උන් මල් නෙලුවෙ නුඹෙ මල් වඩම සරසන්න කියා............ පසිඳු අයියේ.... හිටියනම් නුඹ ඒ කාලෙ, සත්තයි කාශ්‍යප නුඹේ වචන වලටම දිවිනසාගනී... ජයෙන් ජය.. විරාජ් අයියේ,,, ඕක කටහඟක් නෙවේ... සරස්වතීගෙ වීණා නාදයක්...
වචන මෙලඩි එක මියුසික් වොයිස් ඔක්කොම ඉතා රහයි ❤️
ඇයි මචං මෙච්ච හොද සිංදු නිකන්වත් අහන්න නැත්තෙ...
පසිදු මල්ලි ඔයාගෙ ඒ වචන නම් මාර විදියට දැනෙන්නේ.. ඒ වචන වලට විරාජ්ගේ කටහඩයි, මියුසික් සෙට් උනාම 🔥. Best of luck...
ෆිල්ම් එකක් බැලුව වගේ වචන ටික♥️
Ape අප්පේ ලස්සන.
ආඩම්බරයක් oya විරාජ්
lyrics 🌸❤️
කොටියක් දුක් හන්ගගෙන ඇයි තවම සිගිරි ගලේ...
අහනකොට ඇය මෙහෙම කිවා කලලයක් ඇති ඔය විලේ..
මගෙ හිමිගෙ ලෙයින් පැටියෙක් ඉපදෙද්දි මෙ බඩේ..
මාව ඔනම හන්ද වෙන්න ඇති මිනිහා පිච්චුවා අර කැලේ.....
සිංහයා ලග දණින් වැටුනා කදුලු තිබ්බා මගෙ ඇහේ..
ගමෙ මල් හැමදාම පර වුනේ මාලිගෙ අන්තඃපුරේ..
අපෙත් ඉස්සර හින තිබුනා කුඹුක් හෙවනේ අතු පැලේ...
බැරිම තැනමයි ගලෙන් පැන්නෙ එවසන්නෙ කොහොමද මලේ...
බෑ කියද්දිත් රූප ඇන්දා ගලවලා මගෙ තන පටේ..
ලැජ්ජා නහරේ කැපුවා ලේ ඇති නගින තැන පිය ගැට පෙලේ...
තාම ඇස් ගෙඩි ඇරන් එන උන් ඉන්නවා ලොකේ වටේ....
එකෙක්වත් දුක දැක්කෙ නෑනෙ උන් හැමොමත් එක කුලේ...
මනමේ කුමරිය පට්ට ගැහුවට ඉතිහාස ජාතක පොතේ...
කුවෙනිගෙ දුක ලියපු පිරිමියො ඉන්නෙ කියපන් මොන බණේ ....
හිතින් වැලපෙන අප්සරා මන්
රන්මාල තිබුනත් ගෙලේ
වැඩක් මොකටද හෙලුව මකපන්
බොහොම පින් බුදු මල්ලියේ.....
මේක බොහෝම ලස්සන පද පෙලක් විරාජ්ගේ ලස්සන කඩහඩ එක්ක මුසු උනාම ලස්සනයි
Kochchara ahuwath apa wenna. Mari Mari upadinawa mewa thma niyama kala nirmana kiyanne. 💔💔💔❤️❤️❤️❤️👍👍👍🤝🤝🤝🤝🤝
මේක චැම්පියන් ස්ටාර් එකෙන් ඇහුනා.. එතකොටයි මේක සෙට් වුනේ.. ❤️❤️❤️
මේක මාරයි.. rock touch එකක් තියන music එකයි, මල්ලිගේ unique voice එකයි, මේකේ පිස්සු හැදෙන වචන් ටිකයි එකට එකතූනාම...❤️ මාරම තැනක්...
Math me ehemai awe
හම්මෝ.. සුපිරිම රහක්.. කැබිලිත්තෙන්, ගල්බෝරේ කන අගුල් වැටෙනකල් අහපු මට මේක මිස් උනේ කොහොමද🤐..
හරිම අගෙයි.. ජයම වේවා.. ❤️
කවදාවත් නොහිතුනු කිසිම තැනක නොලිවිච්ච මාරම අර්ථයක් .❣️ Good Job Viraj අයියා.🔥💫
අනාගතෙ රෝහන වීරසිංහයන් මෙන් දක්ශයකු මට ඔබෙන් දිස්වෙ.බොහොම වර්නවත්,අර්ථවත් නිර්මාන කරන්න අපෙ රටට.
Reality platform එකකින් ඇවිත් , දැනෙන වැඩක් කරන මිනිස්සු හතරපස් දෙනා ඇතුලෙ ඔයා ඉන්නවා උඩින්ම. මේ සිංදු තව පරම්පරා ගානක් හරි රහට අහයි මල්ලි. මේ රහට කැමති මිනිස්සුන්ට මේ සින්දුව අමෘතයක් ම වේවි. හදවතින්ම ජය.. 🙏. Mr. Magical voice ❤
හදවතේ සියුම් තැන් වලට පිහියකින් අනිනවා වගෙ වේදනාවක් අප්සරා හැඩුම අහද්දි හිතට දැනෙන්නෙ 💔🥺
අඩෝ මේක ආතල් ❤️
❤️🧡💛💚💙💜🤎🖤🤍 හදවතට දැනුණ ලස්සන සින්දුවක් 🌹🌹 💖💗💓
බොහෝම අමාරුවෙන් මේක හොයාගත්තෙ😊💕🔥
ade maru mchan eka ❤️❤️❤️❤️ dn ahanne 3 weni sareta
Exeselent sahodaraya.kiyala wachana ne.me wage Sampath thamai ratata one.thawath sith sanahalannata akuru karannath lebewa obata nibadawama diriya!shakthiya!.sebewinma yugaye awashyathawayak
Aththatama kiyanna wachana na malli patta honde kandulu awa ekata nam ❤👍👍👍👍
එකෙක් වත් දුක දැක්කෙ නැහැ නෙ උන් හැමොම එක කුලෙ. ( පිරිමි අපි ) 😞😔☹️
Trending යන්න ඕන සිංදු මේවා.. මේක නිකං සුගලාවී එකෙ දෙවෙනි කොටස වගේ...ජය වේවා අයියෙ.. 💪 ❤️
champion star එකෙන් දැකල සින්දුව search කරේ පට්ටම වචන ටිකක්...
බිහි විය යුතු trending විය යුතු වටිනා නිර්මාණ මේ ....❤️🙏
මීට වඩා මිනිස්සු මේ සිංදු අහන්න ඕනි.. 🥺❤️
මේක පිස්සුවක් වගේ බං..කටේ තියෙන්නෙම මේක විතරයි නින්දෙනුත් කියවෙනවා.වචන ටිකත් පිස්සුවක් 😍❤️
ඇසට කදුලක් ගෙන දුන්න පද පෙලක් ඇත්තටම බොහොම ස්තූතියි නොදන්නා දෙයක් කියලා දුන්නට මට ඒ පද පෙල ඇහේනකොටත් ඒ ව්ලාපය කොයි වගේද කියලා දැනේනවා හරිම දුක්බර කතාවක් 😥😥😥😥😥😥😥😥😥😥
Ela viraj... mewwa thama sindu... wachana tikatama set wena voice eka.. melady eka super... Thawa karapan mcn mewage sindu..
හිතාගන්න බැරි වචන , මෙලඩියක් වෙනම ලෙවල් එකක තියෙනවා අයියේ. Views ,trending යන සිංදු වලට වැඩිය පුදුම වටිනාකමක් මේ ගීතය ඇතුලෙ තියෙනවා.. ඇස්වලට කදුලු ආවා ඒ තරම් ෆීල් වෙනවා. ගීතය , වොයිස් එක මියුසික් කියලා වැඩක් නෑ සුභ පැතුම් ඉදිරියටත් මෙවැනි නිර්මාණ කරන්න ❤️🙏🥺
ගැම්මක් තමයි 💪 🙂
අපේ ගමේ අපේ හන්ඩ විරාජ් අයියේ ජයම වේවා ❤❤❤ ඒ වගේම ලශෙල් අයියගේ පාර්ට් එක අම්මෝ පිස්සුවක් භාවනාවක් 🙏🙏🙏🙏
මාර ලස්සනයි අයියා මම සීගිරියේ මේක අහනකොට මාර විදිහට දැනෙනවා .බුදු සරනයි අයියේ ❤❤❤❤
ඒක බාවනාවක් අයියා අපෙ රටෙ උන්ට හොද දේවල්වල අගයක්නෑ පට්ටමම සින්දුවක්
Maru mchn aka.jaya wewa ❤️❤️❤️
මේවා රත්තරං නිර්මාණ මල්ලි ....
මොනවා වෙන කියන්න ද ..
ඔය කට හඬට දෙවි රැකවරණයි 🥺♥️♥️♥️♥️♥️
වීරයා !!!
කියන්න වචන නෑ ...දෙන්නම් හාට් ගොඩක් ❤❤❤❤❤❤❤❤❤
Patta aththama history eka meykada bro
මණමේ කුමරිය පට්ට ගැහුවට
ඉතිහාසය ජාතික පොතේ
කුවේණිගේ දුක ලියපු පිරිමියෝ
ඉන්නේ කියපං මොන බණේ
I feel it ❤
Wadak na kiyl ammooo😍😍😍❤️
අයියේ ලස්සනම ලස්සනයි ඔයාගෙ මේ සිංදුව ඔයාගෙ ස්ටූඩියෝ එකේදිම අහන්න ලැබුන එකට සතුටුයි . ඒ විදිහටම ලස්සනට තියෙනව 😍😘
එල බං
වෙනමම රහක්👍
අහම්බෙන් දැක්කෙ...🖤.....❤️
සහෝ 💗👍❣️🔥
සහෝදරයා, අපි පිං කරලා එච්චරයි ලියන්නේ ❤️
Spotify වලටත් දැම්මනන් මරු ❤️
මේක නියමයි බන් මට පුදුමයි මේක දිව්වෙ නැති එක.championstar එකෙන් ආවෙ.
පසිදු මල්ලි නියම පද ටික
Ekanam supiriyak sahodaraya tic tok ekak dekala awe.....marai ah
පිස්සුවක්. 🔥 මත්ක් වෙලා අවුරුදු ගාණකින් පස්සෙ අයිත් ආවෙ🤘❤️
🥺🔥❤️
හරිම ලස්සන අර්ථවත් ගීතයක්..♥️
ඒ අර්ථ තවත් තීව්ර කරන්න ලස්සන හඩත් සහ තනුවත් සමත් වෙලා තියෙනවා..♥️♥️ ජය වේවා විරාජ් අයියේ❤️👍 තවත් මේ වගේ වටින නිර්මාණ කිරීමට හැකි වේවා 🙏🙏♥️
puduma lassanak virajaya!! jaya wewa komlo ❤️❤️❤️
මනමේ කුමරිව පට්ට ගැහුවට ඉතිහාස ජාතක පොතේ
කුවේනිගෙ දුක ලියපු පිරිමියෝ ඉන්නෙ කියපන් මොන බනේ..❤❤❤
නියම නිර්මාණයක් ,දකින්න අකමැති,දැක්කත් ඒක නොදැක්ක වගේ ඉන්න සඟවා තියන කටුක යථාර්ථයක් වෙන්නට පුලුවන. එය වෙනස්ම කෝනයකින් ලස්සනට පෙන්නලා දීලා තියෙනවා.පද රචනය,සංගීතය,ගායනය විශිෂ්ටයි.♥️♥️
Nice one malli..👏❤️
මේකත් තවත් කියවීමක් විතරයි. කෝකද යතාර්තය කියල කියන්න අපි කවුරුත් දන්නෙ නෑනේ. එක එක කෝන වලින් බලල කියන්න පුලුවන් එක එක අදහස් තියෙන්න පුලුවන්.
@@ChandimaChathura1990 ඔව් ඒක ඇත්ත. නමුත් මේ කියන විදිහට වෙන්න තියෙන සම්භාවිතාව වැඩී.හැබැයි එහෙම නොවෙන්නත් පුලුවන්. මේ චිත්‍ර ශිල්පියා හිතින් මවාගත්ත දෙයක් වෙන්නත් පුලුවන්.
අහපු වාර මතක නැ ,ඒ තරම් ලස්සනයි ❤️🙏 good luck ❤️
හිතපුවත් නැති කතාවක් 😐😐 Amazing Lyrics & Voice 🔥🔥
Jaya wee waa malli😊💪🏽💕 Budusarani 🙏
විශිෂ්ට යි මල්ලියා 💚😌💪
ඒ වොයිස් එක නියමයි සහෝදරයා....බැක්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එකත් පට්ටම කොලිටි...ඒවගේමයි වචන.. පසිඳු,මගේ සහෝදරයා.පට්ටයි උඹේ වදන්.... තුන් දෙනාටම ජය.
Bro❤️
Oyanam yakek ❤💗
ගමේ මල් හැමදාම පරවුනෙ
මාළිගේ අඃතක්පුරේ 😟
I felt it 😟😟
Well done Ravindra Srinath Malli.. Beautiful Music Arrangements.. and nice song. Nicely sung by Viraj Bathiya. Good luck 🍀👍 [ THILINA R ]
බොහොම ස්තුතියි තිලින අයියා ❤️
#Viraj Bathiya #Been #Lashel
මගේ ආදරණීය සහෝදරයන් එකතුවෙලා කරපු ලස්සන වැඩක්... ආදරෙයි ❤️❤️❤️
මරු පද පේළි....සුභ පැතුම් පසිදු අයියා & භාතිය අයියා❤️💐
පද ගැලපීම වගේම ගායනයත් නියමයි.👍..පසිඳු ඔයාගේ පළමු ගීත රචනය❤️..එකම පන්තියේ 1-13 දක්වා එකට හිටියෙ..මට ඔයා ගැන ගොඩක් සතුටුයි..🎊..සුභ පැතුම්...🎊
Dasu❤️👊
Wenasma adahasak macho harima rahai ❤️❤️❤️
හිතට රහක් දැනෙන පද රචනයක් එක්ක හැමදාම වගේ පපුවට ම දැනෙන ගැයුමක්..අනර්ඝයි සහෝදරයා..ජය❤
කවුරුත් නොහිතපු අදහසක් .හරිම මිහිරි ගීතය ක්.තව තව ඉදිරියටම යන්න පුතේ .🌷🌷🌷❤️❤️❤️❤️
Supiri
Budusaranyi puthe wena kiyanna deyak na.
ඇඟ හිරිවැටුණා අහනකොට ❤
Machan trending wenna onee sindu ♥️
Super brother
ඒ වචන ටික 🥺💥
නියම පද රචනයක් පසිඳු මල්ලී ඒ වගේම විරාජ් මල්ලිගේ ගැයුම සහ සංගීතය හොඳ නිර්මාණයක්......අනිවාර්යෙන්ම
supiriyak🔥💯
Sinduwak❤
මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන් නැත්තෙ මට විතරද ? 😟👌😋💗💖
මටත්
Mtath
හිතට තදින්ම වැදුණු ලස්සන ගීතයක් ❤❤❤❤
Niyamaiiii
සුපිරී මචං,, ජය වේවා..
හරිම ලස්සනයි...විරාජ්...❤️❤️❤️
අමුතුම එකක්... නියමයි........ 🌹🌹🌹🌹🌹🌹🌹
නියමයි ❤ වෙනම තැනකින් අල්ලපු සිංදුවක්....
පදරචනය ඉතාමත් අගෙයි. ජය වේවා පසිඳු මල්ලි! ❤️
ආඩම්බරයි.
පද රචනයත් සහොදරයෙක්
ගායනත් මගේ එකෙක්....ආඩම්බරයි ❤
ඒ පද ටික ගිය දුරක්...❤❤❤❤😊
චලන❤️
එල මචන්❤️❤️❤️
Wow.. maru ❤️❤️❤️❤️
ඒ වොයිස් එක ❤️🇱🇰
Hrima lassansi ❤❤❤❤pasindu oyge sinduwa
Voice ekth lassansi viraj bathiya ❤
අතී විශිෂ්ට නිර්මාණයක් අයියේ..ගොඩක් ලස්සනයි ❤️❤️❤️ congratulations viraj aiye 💞
ඒක මරු භාතී😍😍😍😍😍😍
Wachana tika voice eka 👌😍
Trendin ennoni mew♥️😊
මේක අහන ගානෙ හදවත නතර වෙනවා බං ❤
අඩෝ 🥺♥️
Wachana na malli ❤️ supiri
නියම composition එකක් බීන් අයියා.. Mixing & Mastering මරුවටම තියෙනවා...😍 විරාජ් අයියා ලස්සනටම sing කරලත් තියනව... Hats off for the Guitar Player 👏
Thank you so much malli ❤️❤️
විරාජ් ඔයා limited edition එකක්