Road trip to sigiriya & Trincomalee with Mother | Trip to Remember| සීගිරියේ පුරාවෘත්තය |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 456

  • @dragonnetmedia
    @dragonnetmedia ปีที่แล้ว +32

    කොල්ලා මෙච්චර හොඳ එකෙක් උනේ මොකද කියල,
    මේ තරම් කාලයක් තිබුන ප්‍රශ්නෙට උත්තරයක් ලැබුනා!
    බුදුසරණයි, දෙවි පිහිටයි ආදරණීය අම්මාට, මේ වගේ කොල්ලෙක් රටට දුන්නාට!
    ❤❤❤

  • @priyanganieeshwarage8457
    @priyanganieeshwarage8457 10 หลายเดือนก่อน +5

    මමත් ඔබගේ වීඩියෝ බලන්න ගත්තා අහඹු සිදුවීමක්.ඒත් ඔබගේ කතා විලාශය ඉදිරිපත් කිරිම සිත් ගත්තා හරිම වටිනවා වීඩියෝ .ඔබ රටට ආදරය කරන කෙනෙක් සතුටුයි ආඩම්බරයි.

  • @manulanilesh7811
    @manulanilesh7811 ปีที่แล้ว +10

    5 සැරයක් සිගිරිය බලන්න ගිහින් මම මොනවද බැලුවෙ කියලා හිතුනා.මමත් පසු කාලෙකදි මගේ අම්මාවත් ඔය වගේම එයා බලන්න ආස තැන් වලට එක්කගෙන යනවා අයියා වගේම

  • @chandimadivarathna7240
    @chandimadivarathna7240 ปีที่แล้ว +13

    අද කාලෙ දරුවන්ටත් දුන්න හොඳ ආදර්ශයක් .ඒවා මිල කරන්න බැහැ .අම්මාටයි පුතාටයි දෙන්නටම තෙරුවණේ ආශිර්වාදය ලැබේවා

  • @tharindusandamal3042
    @tharindusandamal3042 ปีที่แล้ว +4

    මෙවැනි පිංවන්ත පුත්‍රයෙක් ලබෙන්න ඒ අම්මා කොච්චර වාසානාවන්ත ඇත්ද...❤️දීර්ඝායුෂ ලැබේවා මගෙ අම්මේ❤️තෙරුවන් සරණයි...!🙏

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 ปีที่แล้ว +13

    ඔබ වැනි පුතෙක් අපේ රටට සම්පතක්..අපේ රටේ සුන්දරත්වය මුලු ලෝකෙටම පෙන්නන්න දරන වෑයමට..ඔබ වැනි පුතෙක් රටට දායාද කල ඒ ආදරනීය මවුතුමියට නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ ලැබේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piumikothalawala857
    @piumikothalawala857 ปีที่แล้ว +24

    කාශ්‍යප රජතුමත් කැමති වෙන්න ඇති දෙසැම්බර් කාලෙ මාළිගාවෙ ඉන්න...!!
    "අම්ම බෙහෙත් බොන්න කාල" හැමදාම වගේ හරි ලස්සනයි ❤‍🩹❤️🌿

  • @traveldreams8814
    @traveldreams8814 ปีที่แล้ว +30

    හදවතේ සංචාරකයා...💚💚 පාඩම් ගොඩක් කියල දුන්න අපිට මේ රූප රචනාවෙනුත් 💚💚

  • @kindu5757
    @kindu5757 ปีที่แล้ว +6

    හදවතට කතා කරන ඒ සංචාරකයා ඒ කටහඩ ඇහුනත් හිත නිවෙනවා.අනේ අම්මේ ඔයාට බුදුසරණයි මේ ලොකේ කවදා හරි මුනගැහෙන්න කියලා ප්‍රර්තනා කරනවා ❤

  • @kulasekara5679
    @kulasekara5679 ปีที่แล้ว +6

    වෙනදට දැකපු සීගිරිය , මීදුමෙන් වැහිල තියෙන ලස්සන ☘️

  • @kamithajayasinghe3612
    @kamithajayasinghe3612 ปีที่แล้ว +9

    ඒ හඩේ තියන ඝම්බීරකම අපව අරගන යනවා ෂතවර්ෂ ගනනාවක් ඈත් අතීතයට. ඔයාමේ කරගන්නේ අපූරු පිංකමක් අයියේ. තව තවත් මෙවැනි දේ කිරීමට ඔබට ශක්‍තිය ධ්‍යිය ලැබේවා. බුදු සරනයි අයියේ

  • @malanijayathungage2201
    @malanijayathungage2201 11 หลายเดือนก่อน +2

    මල්ලි ඔයා හරිම නිහතමානි කෙනෙක් ආඩම්බර නැති කෙනෙක් ඇත්තටම ඔයා සංචාරෙ ගිහින් අපිට A to Z තේරැම් කරල කියල දෙනවා හරිම සතුටුයි ඔයත් එක්ක යන හැමදෙනාටම දළදා සමිදු පිහිට ලැබි ඔයාල හැමදෙනාම අරන්ෂා කරල දෙන්න කියල ප්‍රාර්තනා කරනවා

  • @damayanthigamage8344
    @damayanthigamage8344 6 หลายเดือนก่อน +1

    Aubovan දිනේෂ් හදවතේ සංචාරක ය....❤❤❤❤

  • @UdayaKarunanayake-j1h
    @UdayaKarunanayake-j1h 10 หลายเดือนก่อน +2

    Math ahemai eka loku bedimaka wage sansare purama soba dahama ha bedi..🌞🌜✨🌱🌹💦

  • @lalithasamaranayake4336
    @lalithasamaranayake4336 6 หลายเดือนก่อน +1

    Oba harima pinwantha ...wasanawantha puthek ..obatath .obe maniyantath theruwan saranai .diirgau wewa .❤❤

  • @PramodChamal
    @PramodChamal 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි හදවතේ සන්චාරකයානනි .ඊටත් ලස්සනයි අම්මාගෙයි පුතාගෙයි බැදීම සෙනෙහස ආදරය.මුලු දරු පරපුරටම ආදර්ශයක් මල්ලි .හැමදාම සතුටින් ඉන්න.තෙරුවන් සරනයි ❤❤❤

  • @hirunibandara1461
    @hirunibandara1461 ปีที่แล้ว +27

    අයියාගේ නිහතමානිකමයි පරිසරයට තියෙන ආදරේ දැක්කාම මාර සතුටක් දැනෙන්නේ
    බුදු සරණයි
    DAP ❤️🕊

  • @sadram4084
    @sadram4084 6 หลายเดือนก่อน +1

    සුබමසුබ උපන් දිනයක් වේවා 🙏🙏🙏💝🫶🫶🎂🎂🎂🎂

  • @sitharaperera4525
    @sitharaperera4525 ปีที่แล้ว +15

    මගේ අම්මාත් එක්ක අද මේ සංචාරය දිහා බලාගන හිටියා.
    "සීගිරිය ගැන ගොඩක් පැහැදිලිව විස්තර කරලා දුන්නා." මගේ අම්මා එහෙම කිව්වා.
    ඒ වගේම ඔබ මේ රූප රචනාව බලන හැම දරුවෙකුටම වටිනා ආදර්ශයක් දී තිබෙනවා.
    ඔබට බොහොම ස්තුතියි දිනේෂ් ! 💚🍀

  • @vihangafernando1111
    @vihangafernando1111 ปีที่แล้ว +8

    අම්මා බේත් ටික බොන්න කාලා 🥺ඒක දැනුනා...ඔයානම් හොද පුතෙක්

  • @villagemom7699
    @villagemom7699 ปีที่แล้ว +5

    පිං ඇති පුතෙකු සහ පිං කල මවක දුටුවෙමි. ජය❤️

  • @tharushalakshan8533
    @tharushalakshan8533 ปีที่แล้ว +11

    මට හිතුනා මේ පාර අයියට අමතක වෙන එකක් නෑ කියලා ❤. අපේ මිනිස්සු දකින්න කැමති ප්‍රසිද්ද දේ විතරයි .බුදු සරණයි ඔයාටයි අම්මටයි

  • @nalaniranasinghe3352
    @nalaniranasinghe3352 9 หลายเดือนก่อน +1

    Dinesh kiyannee mama asa karana katahadak athi parisarayata,adaree karana lankawe adarneeya charithayak adarei godakma❤❤❤❤❤ budu sarani

  • @Madhu-m7d2n
    @Madhu-m7d2n 7 หลายเดือนก่อน +1

    Ane aya amma ekka video ekak gennako ... amma harima pin patai e wagema lassani 😍❤️

  • @Honor90lite-y1u
    @Honor90lite-y1u 11 หลายเดือนก่อน +1

    ආසාඅ place එක ❤
    Thank you

  • @shehanvimukthi5252
    @shehanvimukthi5252 ปีที่แล้ว +8

    හදවතේ සන්චාරකයා.💚ආදරෙයි දිනේෂ් අයියා.🥰🥰🥰

  • @chameeranisanka8962
    @chameeranisanka8962 ปีที่แล้ว +1

    ekanam maru ammath ekka puduma adarayak dannana oyata digu gamanak dinesh suba pathum ikmanatama tawa keak oyath ekka travel vlog tikak dkinna

  • @amayaindeewari
    @amayaindeewari 7 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි හරිම ආකර්ෂණීයයි ඉදිරිපත් කිරීම

  • @سوماسرلنكا
    @سوماسرلنكا 10 หลายเดือนก่อน +2

    Suba gaman ammatai putatai obadepalata digasiri ❤❤❤

  • @avianhiker
    @avianhiker 7 หลายเดือนก่อน +1

    මමත් අයියව follow කරන තවත් පුන්චි වැසියෙක්. අයියට තරම් දැනුමක් නැති උනත් පුලුවන් විදියට සංචාරේ යෙදෙනව වගේම මගේ අත්දැකීම බෙදාගන්නව❤. අයියා මටනම් වීරයෙක්. ජයවේවා වගේම සුභ වේවා! -Avian Hiker-

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 ปีที่แล้ว +1

    ඉස්කෝලේ යන කලේ සිගිරිය බලන්න ගියා දැන් අවුරුදු ගනක් අයෙත් ඒ මතක සටහන් අලුතින් මතක් කරලා දුන්නට ගොඩක් පින් ඔබටත් අම්මාටත් තෙරුවන් සරණයි අම්මාට සුබ උපන් දිනයක් වේවා නිරෝගී සුවය ලැබේවා

  • @kumariindrani7881
    @kumariindrani7881 ปีที่แล้ว +7

    ඔයාලා දෙන්නාම හරිම වාසනාවන්ත දෙන්නෙක් ඔයාගේ ගමනට ඒ අම්මාගේ ආශිර්වාද තමයි ඔයාට ලැබිලා තියෙන්නෙ කියන්න වචන නැහැ ❤❤❤❤❤ජෙසූ පිහිටයි දෙදෙනාටම ❤️❤️❤️

  • @vimarshanaaloka1802
    @vimarshanaaloka1802 ปีที่แล้ว +2

    මෙ ගමන හරි සුන්දරයි, හරි ආදරණීයයි, හරි විශෙෂයි,
    ඒ දෙවල් වචන වලින් විස්තර කරන්න බෑ හදවතට හරි බරයි ඒ හැඟිම, ආදරණීය සුන්දර පරිසරයක් ජීවිතෙ ආදරණීයම කෙනත් එක්ක බෙදා ගන්න කොට ඒ හැඟිම ඔය හිතට කොහොම දැදෙන්න ඇත්ද එක හරි විශෙෂයි, ඒ නිසාමයි මෙ රුප රචනාව හැගිම් වලට බර රුප රචනාවක් ...
    හැමදාම වගෙ ස්තුතියි මෙ බෙදා ගැනිමට ❤️🌿
    DAP 🌿

  • @vinduindiwari1106
    @vinduindiwari1106 ปีที่แล้ว +6

    හැමදාම වගේ ලස්සන වීඩියෝ එකක්. ඔයාගේ අම්මාට නීරෝගී සුවයත් දීර්ඝායුශත් වේවා .. ඒ වගේම ඔයාටත් තව තවත් ලස්සන , වටිනා , සැඟවුන තැන් හොයාගෙන යන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ❤❤

  • @sumaliadansooriyafernando8792
    @sumaliadansooriyafernando8792 ปีที่แล้ว +1

    නිදුක් නීරෝගී සුභ උපන්දිනයක් වේවා අම්මේ...අම්මා අාස හැමතැනම ඔය විදිහටම එක්ක යන්න...එයාලා ගමන් යන්න අසයි...දරුවන් එක්ක. සුභ පතනවා ඔබටත් මෙවැනි සංචාර තවත් ඉදිරියට කර ගෙන යන්න.තෙරුවන් සරණයි!!!

  • @beddagerathnayake4297
    @beddagerathnayake4297 ปีที่แล้ว +2

    Thanks dinesh..ammata digaayu weewaaaaaa...

  • @heshan973
    @heshan973 ปีที่แล้ว +2

    DAP ඔබටත් ආදරණීය අම්මාටත් නීරෝගිමත් දීර්ඝායු ලැබේවා..😍🙏❤️💐 ආ⁣දරෙයි 💚🍃 සුන්දර සංචාරයක්.. ❤️💚

  • @gayang1773
    @gayang1773 ปีที่แล้ว +2

    Ammata akka nisa harima lassanai video aka dinash ayya apa ammawat Mata matak una

  • @champagoonewardena3174
    @champagoonewardena3174 ปีที่แล้ว

    නිහතමානි පිංවන්ත ලස්සන කඩවසම් පුතෙක් රටට දායාද කල ඔබ තුමියට පිං.අම්මටත් පුතාටත් තුනුරුවන්සරනයි

  • @isharadilrangi4880
    @isharadilrangi4880 ปีที่แล้ว +1

    Aiyye oya thamai hadawathe sancharakaya.harima pin patai aiyye oyage amma me visthara harima vatinava.aiyye oyata hadawathinma suba pathanava.

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว +1

    සිගිරිය ගැන හොයන්න ආසාවෙන් ඉන්න මට මේ විඩියො එක නම් ගොඩාක් වටිනවා...කවදාවත් සිගිරියේ ගිහින් නැති මට සිගිරියෙ ගියා වගේම ඇස් දෙකෙන් දැකලා ගොඩක් ලොකු දැනුමක් ගන්න පුලුවන් උනා...ගොඩක් පිං අයියෙ🙏🙏🙏මන් නම්.හිතන විදියට අයියේ සිගිරියේ අදික.තාක්ශනය එක්ක.බලනකොට.රාවනා යුගයේ පටන් සීගිරිය පැවත එන්නක් විය හැකී....සිගිරියේ ඒ කාලේ අනිවාර්යයෙන් ගල ඇතුලෙන් මාර්ගයක් තිබ්බා කියනවා උඩට යන්න..අද වෙනකොට එවා වසා දලා හොයා ගන්නවත් බැරි වෙන්න කියලා තමා කියන්නෙ...සිගිරියේ තිබ්බ ගොඩාක් පුරා වස්තු අපෙ රටට නැති වෙලත් තියෙනවා බොහොමයක් තියෙන්නෙ පිට රට...සිගිරියේ ඒ දෙවලුත් හොයා.ගත්තා නම් ලොකේ අට වෙනි පුදුමය නෙමෙයී පලවෙනි.පුදුම අනිවාර්යයෙන් අපෙ.සීගිරිය වෙනවා....අනික සිංහ පාදය අයියේ සිංහයෙකු වගේ නම් නෙමෙයී නේද බලන්නකො පිදුරංගල ඉදන් බලනකොට නම් සිගිරිය පෙන්නෙ සිංහයෙකු වගෙමයී...කෞතුකාගාරය බලන්න යන්න වීඩියෝ කරන්න දුන්නෙ නැති එක නම් අනෙ මන්දා පිට රට වල තියෙන ලොකු ලොකු කෞතුකාගාර වල නම් විඩියො කරාට කිසිම ප්‍රශ්නයක් නෑ....තව තව කැනීම් කරා නම් ඉතිහාසය හොයා ගත්තා නම් අනිවාර්යයෙන් සිගිරියේ කාශ්‍යප ඉතිහාය වෙනස් වෙනවා නොවනුමානයී......ගොඩක් පිං අයියේ මම ආසාවෙන් බලන් ඉදිය විඩියො එකක් මෙක මොකද අයියා විස්තර කරලා දෙනවා අහන් ඉන්න හරීම ආස නිසා.....අයියා වගේ සොබාදහමට ආදරේ කරන මේ වගේ රත්තරන් පුතෙකු මෙ.ලොවට දයාද කල මැනියන්ට පියානන්ට දිර්ඝායූශ ලැබෙවා ගොඩක් පිං🙏🙏🙏🙏❤❤🥰🥰හදවතෙ සංචාරකයා ආදරෙයී ඔබට...සොබාදහම රකින්නා සොබාදහම විසින් රකී...🙏🙏🙏❤❤❤❤💪💪💪

  • @Avishka-zp5xd
    @Avishka-zp5xd ปีที่แล้ว +2

    Aiye Horana bodhinagala aranya senasaneta aniwaryen Enna mara niskalankai mara lassanai ❤️❤️💪

  • @dkulatunga1148
    @dkulatunga1148 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️👍👍👍👍☸️☸️☸️..සොබාදහමට ආදරය කරන සොඳුරු මිනිසා ....තෙරුවන් සරණය් ...

  • @chameeradeshan7716
    @chameeradeshan7716 ปีที่แล้ว +3

    ජීවිතයට ගිහින් නෑ.හරිම ලස්සනයි ...❤️😁🙏

  • @sanuwaranimnath613
    @sanuwaranimnath613 ปีที่แล้ว +5

    හදවතේ සන්චාරකයා.💚ආදරෙයි දිනේෂ් අයියා.💚❤️🌳🌍🍃🤝😇

  • @Craftsarefu
    @Craftsarefu ปีที่แล้ว +2

    පුදුම සතුටක් හිතට දැනෙන්නේ හරියට ගිහින් නැරබුව වගෙයි. ඇත්තමයි පුදුම ලස්සනක් තියෙන්නේ සීගිරියේ පහල පරිසරය ගොඩක් ස්තුතියි අපිට මේවා දකින්න ලැබෙන්න සැලස්සුවට බුදුසරණයි ජයවේවා 🙏🌹

  • @manjulasampat5764
    @manjulasampat5764 ปีที่แล้ว +1

    ලස්සනයි දිනෙෂ් අයියා ඔයාටයි ඔයාගේ මෑණියන්ටයි බුදු සරණයි

  • @somakommala6229
    @somakommala6229 ปีที่แล้ว +1

    හරිම ලස්සන වීඩියෝ එකක් .ස්තුති ..

  • @thilinishanika1732
    @thilinishanika1732 ปีที่แล้ว +1

    Mamath gihen thiyenawa sigiriya balanna. Aththatama udata giyama hulagath akka hithata mara senasimak denenne. A kale kohoma thiyenna adda kiyala matath hithuna. Godak lassanai. B.S

  • @dhanushksanjeew4701
    @dhanushksanjeew4701 ปีที่แล้ว +1

    Sigiriye godak vedio balala thiyenawa.. eth mechara deyak thiyenawa kiyala dakke me vedio eken.. supiri bro..

  • @jayaprithialwis7635
    @jayaprithialwis7635 ปีที่แล้ว +1

    ස්තුතියි දිනේස් .ඔබට ජයවේවා

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +1

    ස්භාවදහමේ ආශිර්වාද ආනුභාවය නිරතුරුවම ඔබ රැකදේවා !
    ආදරේ අප සැමගේ හදපිරි ආචාර්ය වේවා ! 🙏
    පුදුමාකාර ලස්සනක් සතුටක් දැනෙනවා හදවතට.... 🌱

  • @yakdessalk
    @yakdessalk ปีที่แล้ว +4

    පුර හද 🌙 පායා තිබෙන රැයක ගිරි මාළිගය කෙතරම් ආලෝක වී තේජාන්විතව බැබලී තිබෙන්නට ඇත්ද, රාත්‍රී කාලයේදී සුන්දරත්වය කියාගන්න බැරි තරම් මනරම්ව දිස් වෙන්නට ඇති.... හිතේ ඇදෙනවා මාළිගය උද්‍යාන අලංකාරය මේ හැමදේම කොහොම තියෙන්නට ඇතිද කියලා 💚

  • @tadlalitha5540
    @tadlalitha5540 ปีที่แล้ว

    Puthage wadasatahan harilassani mama.harima asai budu sarani

  • @pasindunimshan3708
    @pasindunimshan3708 ปีที่แล้ว +1

    Ayya harima lassanai ape rata. Bookmark stuthi apita pennuwata ❤❤❤

  • @hiroshanisiriwardhana5080
    @hiroshanisiriwardhana5080 ปีที่แล้ว

    සොබාදහමට ආශිර්වාදයක් වූ ඔබව සොබාදහමට දායාදකල ඔබගේ මෑණියන්ට ගොඩාක් පිං

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 ปีที่แล้ว +3

    ස්තූතියි දිනේෂ් මේ වටිනා වීඩියෝවට. සීගිරිය පිළිබඳ අපගේ දරුවන්ගේ හා වැඩිහිටියන්ගේ දැනුම සහ අවබෝධය වර්ධනය කිරීමට තිබූ මහඟු අවස්ථාවක් ඔබට සීගිරි කෞතුකාගාරය වීඩියෝ කිරීමට නොදීම මගින් මග හැරී ගියා. ලෝකයේ ප්‍රධාන කෞතුකාගාර වල එවැනි කිසිදු තහංචියක් නොමැති වකවානුවක බලධාරීන් විසින් මෙවැනි අනවශ්‍ය බාධක මගින් ඒ පිළිබඳව ජනතාවට දැනුවත් වීමට ඇති අවස්ථාව අහිමි කිරීම අතිශයින්ම කනගාටුවට කරුණක්. ස්තුතියි.

  • @indikaranasinghe990
    @indikaranasinghe990 ปีที่แล้ว +1

    දැන ගත්ත දෙ බොහොමයි.ඔබට දිර්ගායුෂ ලැබෙවා .

  • @newstory-24
    @newstory-24 ปีที่แล้ว +2

    රැකෙන්න ඕනෙ දේවල් රැකෙන්න ඕනෙ ❤
    දිනන්න ඕනෙ ජීවිත දිනන්න ඕනෙ ❤
    මේ හැම දේටම උබට හයිය හත්තිය ලැබෙන්නම ඕනෙ ❤
    දිනේශ් අයියට දීර්ඝායු ලැබෙන්නම ඕනෙ ❤

  • @chamothchamoth8593
    @chamothchamoth8593 ปีที่แล้ว +6

    තව hike ගොඩක් යන්න ඔය කකුල් දෙකට ශක්තිය ලැබේවා 🙂 හදවතේ සංචාරකයා ❤️ DAP කියන්නේ දැන්නම් බ්‍රෑන්ඩ් එකක් ❤️

  • @trawelwithsadun4141
    @trawelwithsadun4141 ปีที่แล้ว +1

    Dinesh aiye oyage adahas marama lassani attatama aiye man wada karanne army eke.ona taram kalawala kaduwala nagala tiyanawa eth aiye oya yana gaman wage kawadawath jiwite widagana issarahata gihin nq.jiwite loku asawak tiyanawa oya kawada hari hambei kiyala

  • @kavindamunasingha
    @kavindamunasingha ปีที่แล้ว +1

    Sundarai malliye athi sundarai ...😍😍😍
    Obata jayawewa ❤️❤️🙏🙏

  • @dahamiwanigasinghe1203
    @dahamiwanigasinghe1203 10 หลายเดือนก่อน +2

    කඳු, පර්වත, ගල් ලෙන් දකිද්දී අමුතු හැගීමක් දැනෙනවා. ගහල කොළ වලින් හදපු ගොටු වල පිච්ච මලුයි සේපාලිකා මලුයි පුරවන් ඉස්සර ඇවිදන් ගියා වගේ දැනෙනවා 🤔

  • @koshilamadurangani236
    @koshilamadurangani236 ปีที่แล้ว +1

    සීගිරිය.....ඒක මාරයි...ඒ කාලෙ කොහොම තියෙන්න ඇත්ද?හිතින් මවා ගන්න බැරි තරම් පුදුමයි.ස්තුතියි අයියෙ

  • @ddtwins
    @ddtwins ปีที่แล้ว +2

    ආදරය පිරුණු සොඳුරු සංචාරයක් .... අම්මා සමඟ සංචාරයේ යෙදුනට දිනේශ් අයියා අපිවත් අමතක කලේම නැහැ.... අපේ දැණුම් පොතටත් කිසිම පාඩුවක් නැහැ.... හරිම සුන්දර හරිම ආදරණීය රූප රචනාවක් .... බොහෝම පිං අපේ ආදරණීය දිනේශ් අයියාට මේ සුන්දරත්වය අපේ ගෙදරටම ගෙනැල්ලා දෙනවාට ... අම්මාටත් දීර්ඝයුශ පිරුණු දිවියකට තෙරුවන් සරණින් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ....❤❤❤😍😍😍❤❤❤😍😍😍

  • @deepikapushpa1390
    @deepikapushpa1390 ปีที่แล้ว

    Palamuwa . Bohoma istuthiii. Dines. Sahodarayata. Mage palamu. School. Charikawa. Une sigiriya . Damulu... Anee 25k wage kalekata pasu me video. Magin mata daka ganna labuna godak. Pin. Anee . Apee. Itihasaya. Kopamana. Lassanai da... E hagima. Godak danenawa. Math aurudu ganak. Pita rata inna nisa... Anika. Dines. Brother. Oyage me vidiyo. Balanna . Hamamohotha kama. Mata bawanawak. Wage... Mulu dawasama. Mahasi vi.. nindata. Yana. Mohothe mewan deyak . Balala. Nindata yanawa kiyanne. Loku sanasumak. Obata ammata. Obage vidiyo balana. Siyaluma denata. Budusaranai

  • @umaliweerasuriya489
    @umaliweerasuriya489 ปีที่แล้ว +1

    Thank you sharing sigiriya information
    I have been there 20 years ago

  • @tharindujaythunga4982
    @tharindujaythunga4982 ปีที่แล้ว +2

    හැමදාම වගෙ කියන්න වවන නැ මල්ලි .සිගිරි ඉතිහාසය ගැන පුංචි දරුවන්ට ගොඩාක් වටින video එකක් මල්ලි .ඔයාට අම්මට බුදු සරනයි .♥️♥️♥️♥️♥️♥️👏👏👏👏👏

  • @maduwanthiweerasinghe9827
    @maduwanthiweerasinghe9827 ปีที่แล้ว +5

    හදවතේ සැසිසරන ,හදවතට කතා කරන එකම හදවතේ සංචාරකයා ඔයා අයියේ ....ආදරෙයි ❤️

  • @milindugimhana
    @milindugimhana ปีที่แล้ว +1

    Man deparak gihilla thiyanawa sigiriye ada thamai samharak karunu den gaththa . Thenks dinesh ayye ❤

  • @lahirukwt918
    @lahirukwt918 ปีที่แล้ว +1

    Ai drona akak danne nethte oya aka godak lassanai demmanam

  • @batti9931
    @batti9931 ปีที่แล้ว +2

    Mamath giya ayye sigiriyata.4wasaredi.den mata 19.eth e mathaka nam amaraneeyai.video eken godak danuma gaththa.ayyata jaya

  • @Kevin_Rajapakshe
    @Kevin_Rajapakshe ปีที่แล้ว

    ජැක්සන් ඇන්තනී මහත්මයගෙන් පසුව... සංචාරය කරන තැන් වල මේ තරම් විස්තර කියන දන් නැති දේවල් ගොඩක් කියල දෙන කෙනෙක් මන් හිතන් නෑ තවත් ඉන්නව කියල... ජය වේවා දිනේශ් අයියා... අපෙ රටේ සුන්දරත්වය මේ විදිහට අපිට පෙන්න නවට බොහොම ස්තූතී... ජය වේවා අයියෙ ❤️🎉

  • @sankachathuranga262
    @sankachathuranga262 ปีที่แล้ว +1

    අම්මටයි අයියටයි දෙන්නටම තෙරුවන් සරණයි.🙏🙏

  • @slakila4697
    @slakila4697 ปีที่แล้ว +1

    Lassani mama asama tana සීගිරිය

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +1

    ආයුබෝවන් ! 🙏
    දිනේෂ් පැතුම් ...💐
    ඔබ සැමට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
    උතුම් තෙරුවන් සරණයි ! 🙏

  • @thiliniirasinghe6250
    @thiliniirasinghe6250 ปีที่แล้ว

    අයියණ්ඩි හැමදාම වගේ ආදරෙයි 💚💚🌿💚💚..
    කොළ පාට හීන අතර අතරමං කරන...
    මැව්ම්කරු🌿💚

  • @Dj_Dilruwan_Entertainment
    @Dj_Dilruwan_Entertainment ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ගොඩක් ලස්සනයි

  • @malshagamage5661
    @malshagamage5661 ปีที่แล้ว +1

    වේලාවටම දාලා ලස්සනයි බුදු සරනයි

  • @nirmanianuradha1213
    @nirmanianuradha1213 ปีที่แล้ว +2

    ලංකාවේ පැරණි ඉතිහාසය පිලිබඳව මේ වගේ නොදන්න දේවල් දැනගන්න ලැබීම රසවත්.. Thank you aiye..ආදරණිය පුතෙක් අම්මෙකුට ඇත්තටම වාසනාවක්. ඒක දැනුනා.. DAP♥️☘️

  • @udeshikarathnayaka216
    @udeshikarathnayaka216 ปีที่แล้ว +1

    සොභාදහමට ආදරය කරන්න කියලා දෙන ඔබ තුමාට ගොඩක් පිං 😍..

  • @bluee_3
    @bluee_3 ปีที่แล้ว +2

    DAP කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ❤බුදු සරණයි ඔයාටයි අම්මටයි🤗💗

  • @g.r2589
    @g.r2589 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා 🙏🙏

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 ปีที่แล้ว +1

    සුපිරි 👍👍

  • @hasithawejesundara4164
    @hasithawejesundara4164 ปีที่แล้ว

    ඔබ වැනි සුන්දර මිනිසකු තැනු ආදරණීය මෑණියන්ට ගොඩක් පින් හැම දාම ත් ආදරේයි පුතා .🌹🌹🌹🌹🌹♥️♥️

  • @rukmalitreviso5950
    @rukmalitreviso5950 ปีที่แล้ว +1

    හරීම හොද දරුවෙක්.

  • @rupparuppa4256
    @rupparuppa4256 ปีที่แล้ว

    බුදු saranai අම්මටයි puthatai

  • @musicworld-zu9sq
    @musicworld-zu9sq ปีที่แล้ว +3

    Budusaranai aiye 🥰🥰

  • @DumeshikaDumeshi
    @DumeshikaDumeshi 7 หลายเดือนก่อน +1

    ❤🍀💐

  • @asinthapiyumal8544
    @asinthapiyumal8544 ปีที่แล้ว +3

    හදවතේ සන්චාරකයා ..! 💚🍀🌿

  • @lakshanimanike5101
    @lakshanimanike5101 ปีที่แล้ว

    විදින්න බැරි අත්දැකීම්වලට අපිව සමීප කරල කරපු කර්තව්‍යයට බොහොම පිං සහෝදරයා.ඔබටත් ඔබේ මෑණියන්ටත් තෙරුවන් සරණයි.ජය වේවා.

  • @surekadissanayaka224
    @surekadissanayaka224 ปีที่แล้ว +1

    Aiya ලස්සනයි ada....❤❤

  • @smn46
    @smn46 ปีที่แล้ว

    So great! Beautiful Sri Lanka, amazing Sigiriya, awesome Koneshwaram temple ......everything great.

  • @priyakalutharaneedssamanth4181
    @priyakalutharaneedssamanth4181 ปีที่แล้ว +1

    Harima lassanai adath,,, 🥰🥰🥰❤❤❤,!,, budu saranai,,

  • @h.jayakody6214
    @h.jayakody6214 7 หลายเดือนก่อน +1

    Hi Dinesh this is my second comment ...you have revealed very useful information about Sigiriya wven though we have been there I wasn't aware of such info
    Can you please do a video on Rajagala? Ritigala

  • @pathumbuddhika1571
    @pathumbuddhika1571 ปีที่แล้ว +1

    jaya wewa mahatthayo amma kocchora adarenda kiwwe chuti puthe kiyala 😍😍😍😍😍😍

  • @dinukaarunodya1253
    @dinukaarunodya1253 ปีที่แล้ว +1

    පුදුමාකාර ලස්සනක් 😍😍🥀

  • @jagathharshana4435
    @jagathharshana4435 ปีที่แล้ว +1

    නියමයි 👍👍👍

  • @Srvidio
    @Srvidio ปีที่แล้ว +1

    Niyamai aiya oya yannko ape petteth Budusaranai ammatai oyatai.🙏

  • @benvo5651
    @benvo5651 ปีที่แล้ว

    Adaraneeya puthek budusaranai hama denatama.