අප්සර හැඬුම (Apsara Henduma) | Creative SriLankan Dance | Performed by Achini Upeksha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 เม.ย. 2024
  • Thank you for watching my video❤️
    Final Year Creative Examination
    University of Visual & Performing Arts
    💃💃💃💃💃💃💃💃
    හැඩට නටන්න තිතට ලියන්න
    Dancing | Achini Upeksha
    නිසැක A සාමාර්ථයක් සඳහා.
    ලංකාවේ කොහේ හිටියත්, විභාගය දක්වාම.
    Online & Physical Classes
    අදම අප හා සම්බන්ධ වන්න.
    Contact : 070 195 2972
    #Creative #DanceCover #AchiniUpeksha #Dancing
  • บันเทิง

ความคิดเห็น • 39

  • @pasindusuranjith9689
    @pasindusuranjith9689 หลายเดือนก่อน +1

    මගේ කුළුදුල්ම ගීත නිර්මාණය මේක .. විරාජ් භාතිය අයියගේ අපූරු හඬ එකතු වුණා මේ නිර්මාණයට.. යු ටියුබ් එකේ අහම්බෙන් දැක්කේ .. මගේ හිතේ තිබුණු අදසට අල්ප මාත්‍රාවකින් වත් හානියක් නොකර හරිම. අපූරුවට අලංකරණ එකතු කරලා වේදිකාවක් උඩ මෙහෙම රංගනයක් නර්තනයක් දකින්න ලැබීමක් සතුටක්.. ස්තූතියි! සහෝදරී මගේ නිර්මාණය තෝරගත්තට හරිම සතුටුයි.. කියන්න වචන නෑ ඇස් දෙකෙන් සජීවිව දකින්න තිබුණ නම් කියලා හිතුණා .. ආදරෙයි🖤
    පසිදු සුරංජිත්..

  • @DanushikaPrashan-sh7qc
    @DanushikaPrashan-sh7qc 3 หลายเดือนก่อน

    Anee lassanai teacher

  • @user-bl8vt6dk7i
    @user-bl8vt6dk7i 3 หลายเดือนก่อน

    ලස්සනයි ටීචර් ❤

  • @ishansampath2034
    @ishansampath2034 หลายเดือนก่อน

    Nangi❤

  • @tharindulakmal2561
    @tharindulakmal2561 หลายเดือนก่อน

    lassanai haloo

  • @darshiiinanayakkara1312
    @darshiiinanayakkara1312 3 หลายเดือนก่อน

    ලස්සනයි අක්කේ❤

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 3 หลายเดือนก่อน

    ලස්සනයි සුදු නංගියො ඔයා ලස්සනට නටනවා ආදරෙයි සුදු මැනික බුදු සරනයි දෙවි පිහිටයි 💘💘💘😘😘😘❤❤❤

  • @KauminiGeethanjalee
    @KauminiGeethanjalee 3 หลายเดือนก่อน

    Ape teacher.....❤❤❤❤❤❤❤❤❤❤

  • @tharakasewwanda6197
    @tharakasewwanda6197 3 หลายเดือนก่อน

    Absolutely fantastic performance...❤ wish you a fabulous future...😊

  • @ruwankamelani1946
    @ruwankamelani1946 หลายเดือนก่อน

  • @himashovinda
    @himashovinda 3 หลายเดือนก่อน

    Graceful performance nangi ❤️👌

  • @AsankaChandrasiri-or4ho
    @AsankaChandrasiri-or4ho 3 หลายเดือนก่อน

    Lassanai teacher godaaak.

  • @sampathrathnayaka5375
    @sampathrathnayaka5375 3 หลายเดือนก่อน

    😍😍😍

  • @AsankaChandrasiri-or4ho
    @AsankaChandrasiri-or4ho 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @adithyashamali9594
    @adithyashamali9594 3 หลายเดือนก่อน

    Mage chuti teacher ❤

  • @sachinbrosl
    @sachinbrosl 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @sachithradamith6470
    @sachithradamith6470 3 หลายเดือนก่อน

    ❤❤

  • @_ShenuBea_
    @_ShenuBea_ 3 หลายเดือนก่อน

    Lassni teacher 💕

  • @SithijaRandeepa4784
    @SithijaRandeepa4784 3 หลายเดือนก่อน

    Lassanayi chutii miss ❤🥺🌏

  • @jhoneperera7889
    @jhoneperera7889 3 หลายเดือนก่อน

    Lassanai ❤

  • @ramyakumari1293
    @ramyakumari1293 3 หลายเดือนก่อน +1

    ලස්සනයි අපෙ ටීච ගොඩක් ❤❤❤

  • @limeshikaanurangipremarath7034
    @limeshikaanurangipremarath7034 3 หลายเดือนก่อน

    ලස්සනයි godak

  • @gimawicky3008
    @gimawicky3008 3 หลายเดือนก่อน

    ❤️😘Akki

  • @naturedairychannel
    @naturedairychannel 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @hirusha1013
    @hirusha1013 3 หลายเดือนก่อน

    Mage teacher ❤❤

  • @Chathurika_subhashi
    @Chathurika_subhashi 3 หลายเดือนก่อน

    💗

  • @pasindusuranjith9689
    @pasindusuranjith9689 หลายเดือนก่อน

    කෝටියක් දුක් හංඟගෙන ඇයි තාම සීගිරි ගලේ
    අහනකොට ඇය මෙහෙම කිව්වා කලලයක් ඇති ඔය විලේ
    මගේ හිමිඟේ ලෙයින් පැටියෙක් ඉපදෙද්දී මේ බඩේ
    මාව ඕනම හන්දා වෙන්නැති මිනිහා පිච්චුවා අර කැලේ
    සිංහයා ලඟ දණින් වැටුණා කඳුළු තිබ්බා මඟේ ඇහේ
    ගමේ මල් හැමදාම පරවුණේ මාළිඟේ අන්තඃපුරේ
    අපෙත් ඉස්සර හීන තිඹුණා කුඹුක් හෙවණේ අතු පැලේ
    බැරිම තැනමයි ගලෙන් පැන්නේ ඉවසන්නේ කෝමද මලේ
    බෑ කියද්දිත් රූප ඇන්දා ගළවලා මඟේ තණ පටේ
    ලැජ්ජ නහරෙ කැපුවා ලේ ඇති නගින තැන පියගැට පෙලේ
    තාම ඇස්ගෙඩි ඇරන් එන උන් ඉන්නවා ලෝකේ වටේ
    එකෙක් වත් දුක දැක්කේ නෑනේ උන් හැමෝමත් ඒ කුලේ
    මණමේ කුමරිව පට්ට ගැහුවට ඉතිහාසේ ජාතක පොතේ
    කුවෙණිගේ දුක ලියපු පිරිමියෝ ඉන්නේ කියපං මොන බණේ
    හිතින් වැලපෙන අප්සරා මං රන් මාල තිඹුණත් ගෙලේ
    වැඩක් මොකටද හෙලුව මකපං බෝම පිං බුදු මල්ලියේ....
    -පසිඳු සුරංජිත්-

  • @isurucharuka2776
    @isurucharuka2776 2 หลายเดือนก่อน

  • @Guide4quick
    @Guide4quick 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @prabhathiroshanranawaka6967
    @prabhathiroshanranawaka6967 3 หลายเดือนก่อน

    ❤❤

  • @dilinamalshan8420
    @dilinamalshan8420 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @hashansanjeewa4777
    @hashansanjeewa4777 3 หลายเดือนก่อน

  • @nathashavaruni
    @nathashavaruni 3 หลายเดือนก่อน

    ❤❤❤