Tissa Jananayake සර්ගේ පන්තිය අන්තිම දවසේ Viraj Bathiya සජීවිව ගයපු රාවණ තේමා ගීතය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024
  • රාවණ Teledrama එකේ තේමා ගීතය ඇහුවම මම හෙවුවා ඒක කියන ගායකයා. මොකද ඒක සුවිශේෂි හඩක්. අපේ කම පිරුණු අපේ හඩක්. ඒ විරාජ් භාතිය.අපේ 2019 නුගේගොඩ පන්තිය අවසාන දවසේ සිදුකල ගායනය.
    දෙරණ සරණ සුබසිධි මංගල ගජ
    තරන ධරණ මන්දර සිඳ බිඳලන
    තෙදින ඔදින සිහ රජ කේෂර රණ
    මරුත චණ්ඩ පරයන සිඳු රාවණ .....
    රාවණ ......
    කුලය රිවි පතිඳු විජිනි සැර ඇතිඳු..
    ලොවම දණ නැමුණු දසිඳු දෘඩ නමුණු..
    විරිය මන රැදුනු ගඟන ජය ගැණුනු..
    ධර්ම මනු දෙවිඳු අසුර සෘෂි යඛිඳු..
    රාවණ....
    මේරු මහ ඉඳුඛීල පරයන
    රජත දාවිඳු පඨවි පනනල
    ධාරු සජ්ජිත කුලූණු ගුණබල
    දියත දුලකල නිරිඳු රාවණ....
    රාවණ..
    රාවණ..
    Subscribe Viraj Bathiya Via: / @virajbathiya
    Follow Virajbathiya on Facebook : www.facebook.c...
    ©Tissa Jananayake - All Rights Reserved ®

ความคิดเห็น • 546

  • @nandana5290
    @nandana5290 5 ปีที่แล้ว +290

    ම්‍රෙ සිංදුව හැමදාම දෙරනේ රාවණා බලද්දී ඇහුවාට අදයි ගායකයා දන්නේ .....ඔබට ජය.....සර්ට බුදු සරනයි ..අද exam ලියන හැමෝටම ජය වේවා ..........

    • @nimanthasrimal
      @nimanthasrimal 5 ปีที่แล้ว +6

      nanda Na විරාජ් භාතිය දෙරන ඩ්‍රීම්ස්ටා අම්මාපාරෙන් ආව කොල්ලෙක්

    • @nandana5290
      @nandana5290 5 ปีที่แล้ว +2

      @@nimanthasrimal
      👍👍 ඇත්තටම මම අදයි දන්නේ .thanks .

    • @fairy3560
      @fairy3560 4 ปีที่แล้ว +1

      @DulaVerse dennek.kiyanawa song eks
      Anika purna sachintha
      Dream star eken eysth awe

    • @renukagunawardana8335
      @renukagunawardana8335 3 ปีที่แล้ว

      Mamath ahemae

  • @nilmitnp
    @nilmitnp 5 ปีที่แล้ว +82

    මේ වෙලාවේ මේ රටට අවශ්‍යම හඬක් නඟන ගුරුවරයෙක් . තරැණ දරැවන්ගේ ඔළුගෙඩි ටික හදන එකට ඔබතුමාට පිං. තෙරැවන් සරණයි !!! සර් .

  • @priyanthihewage6685
    @priyanthihewage6685 5 ปีที่แล้ว +148

    ඇතටම සර් ඔබතුමාට මේඉගැන්වීමේ හැකිවිමේ පෙර සසරේ කරපු පින්කුසලයක

  • @swarnalathalankesara4773
    @swarnalathalankesara4773 5 ปีที่แล้ว +278

    මේ රාවනා සිංදුව ඇහෙනකොට මුලු ඇගේම රොම කෙලින් වෙලා මුලු සරිරම හිරිගඩු පිපුනා රාවනා නිරිදුනි නැවත වඩිනු මැනවි අපේ දේශයට 🙏🙏🙏🙏

  • @amaaganga
    @amaaganga 5 ปีที่แล้ว +160

    තෙරුවන් සරණයි විරාජ් භාතිය මගෙ සහෝදරයා,දිගාසිරි වේවා දෙපළටම

  • @janithlakshan6025
    @janithlakshan6025 2 ปีที่แล้ว +6

    රාවනා යලි වඩිනු මැන මේ කාලය ඔබේ...☝👌😘💕
    ආදරෙයි මයේ දෙයියෝ ...😘

  • @srilankacricketwith3379
    @srilankacricketwith3379 5 ปีที่แล้ว +26

    ලස්සන මිනිසුන් එකතුවුනාම විතරයි සැබෑ අලෝකය විහිදෙන්නේ ...❤❤❤

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 5 ปีที่แล้ว +4

    දවසින් දවස සර්ගෙ නිහතමානීත්වය දකිද්දි හිතට හරි පුදුම සතුටක් අවංකවම අපේ හිත් වලටත් දැනෙනවා... අපි සර්ව දන්නේ TH-cam එකෙන් උනාට මේ වීඩියෝස් වලින් අපි ඉගෙන ගත්තු දේත් බොහොමයි. ඔබ වැනි පුතෙකු අප රටට දායාද කල මවු පියන්‍ට ගොඩක් පින්... තෙරුවන් සරණයි... ඔබතුමාට දීර්ඝායු වේවා....

  • @sandarunayanajith3828
    @sandarunayanajith3828 5 ปีที่แล้ว +460

    මාස තුනයි..විඩියෝ 18යි..100k සබ්ස්ක්‍රයිබස්ලා...බුදු සරණයි සර්

    • @ashenrenge1133
      @ashenrenge1133 5 ปีที่แล้ว +1

      Ammo eka

    • @sandunipevinya594
      @sandunipevinya594 5 ปีที่แล้ว +6

      Api sirwa sub karaddi subscriptions 2k wage thibbe....aadambarai ape sir gana...❤👌

    • @max221b4
      @max221b4 5 ปีที่แล้ว +1

      @@sandunipevinya594 ado aira bn

    • @sandunipevinya594
      @sandunipevinya594 5 ปีที่แล้ว

      @@max221b4 😂😃😃😃😇😇😇

    • @RAMESH_WARAN
      @RAMESH_WARAN 5 ปีที่แล้ว +1

      @@sandunipevinya594 maath

  • @Thechannelpv
    @Thechannelpv 5 ปีที่แล้ว +21

    සර්ගෙ ඒ හිනාව දැක්කත් සැපයි.❤

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 5 ปีที่แล้ว +195

    විරාජ් දෙරණින් ආවෙ මාර voice එකක් මෙයාගෙ තියනවා කැබිලිත්ත දේවලය ගැන කියන සිංදුවක් ඒක ලස්සනයි

    • @kusaljanith1816
      @kusaljanith1816 5 ปีที่แล้ว +2

      ආඩම්බරයක් විරාජ් අයියෙ,අපේ ගමේ අම්පාරෙ ආඩම්බරයක් මට

    • @fairy3560
      @fairy3560 4 ปีที่แล้ว

      Ow

    • @kasunnavindu5669
      @kasunnavindu5669 4 ปีที่แล้ว +3

      අම්බෝ බං කැබිලිත්ත song eka ftta bn.....අම්පාරේ කොල්ලෙක්....ඩ්‍රීම් ස්ටාර් කොල්ලෙක්

  • @hewawasanc2092
    @hewawasanc2092 5 ปีที่แล้ว +13

    අපේ රාවන රජතුමා.. බුදුසරණයි
    සර්

  • @rasikaranasingha6512
    @rasikaranasingha6512 5 ปีที่แล้ว +14

    තිස්ස ජනනායක සර් නිහතමානී හරිම සුන්දර ඕනම කෙනෙකුගේ හදවතට කථා කිරීමට දක්ෂ කෙනෙක්. ඒකයි මේ සර් මේ තරම් අපි කාගෙත් හිත් වශී කරගන්නෙ.බුදු සරණයි.

  • @sihinasithum9845
    @sihinasithum9845 5 ปีที่แล้ว +174

    ඇග හිරිවැටිලා යනවා ඒක අහනකොට, එහෙම උන් ඒවුන් මේකට ලයික් කරපල්ලා 🙋🙋🙋🙋

  • @nishiekanayake5875
    @nishiekanayake5875 5 ปีที่แล้ว +220

    සර්ගේ සිංදුවකුත් තිබ්බ නම් ඇත්තටම ශෝක්.නලුවෙක් වගේම තමා..රෑපේ දැක්කත් ඇස් වලට ප්‍රියයි..🙏

    • @nihalchandrasiri1137
      @nihalchandrasiri1137 5 ปีที่แล้ว +2

      Nishi Manamperi mooda katha kiyanna epaaaa

    • @nihalchandrasiri1137
      @nihalchandrasiri1137 5 ปีที่แล้ว +2

      Nishi Manamperi sir kiyanne desakayek naluwo wenna onanam ehema wenna thibuna 💫💫hoda adahas wakata api garukaranawa 🌹🌹🌹🌹🌹🌹🌹thank reply me 🌺🌺🌺 shina lokayak dennam epaa

    • @nishiekanayake5875
      @nishiekanayake5875 5 ปีที่แล้ว +1

      @@nihalchandrasiri1137 comment akak dakala sathutuwenna barinam paduwe inna pluwan.deshakayek kiyala oya kiyanna kalin mata trenwa..a kiyanne deshayakeyek una kiyalakawdwat sinduwak mumunna barida.ehnam sindu kiyana aya gennanna hodat nanr

    • @nishiekanayake5875
      @nishiekanayake5875 5 ปีที่แล้ว

      @@nihalchandrasiri1137 Plz uncle.paduwe inna...mata hanamiti adahas na.man kiwwe mta hithuna de.wadayak wenna epa

    • @nihalchandrasiri1137
      @nihalchandrasiri1137 5 ปีที่แล้ว

      Nishi Manamperi ai kenthi ganne comment ekak kiyawala sathutu wenna puluwan adahas prakasa karanna puluwan needa baninna onanam 009660572504947 imo evilla baninna 🦴🦴🦴🦴🦴🔪🔪🔪🔪🔪🧨💣🧨💣🧨

  • @welgamageirangani417
    @welgamageirangani417 5 ปีที่แล้ว +22

    ගායකයාගේ ගායනය සුපිරියි.මම හරිම ආසම ගීතයක් .
    සේනානායක වේරලියද්ද මහතාගේ කටහඬට සමාන හඩක්.ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි .

  • @damakikw3102
    @damakikw3102 5 ปีที่แล้ว +32

    උගත් බුද්ධිමත් ගුරු පියාණනි ඔබේ කැපවීමට මගේ ආශිර්වාදය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඔබට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා බුදුසරණයි සර්ට

  • @chamilaprasad81
    @chamilaprasad81 5 ปีที่แล้ว +80

    මම sir ගේ class ගිහින් නෑ,A/L කලේ 2000. ඒ උනාට sir ආපහු අපිට class යන්න ආසා හිතෙනවා මෙවා දැක්කාම. මේ වගෙ sir ලා ලංකාවේ ඉනනවා දැක්කාම හරිම සතුටුයි. Sir අපිව දැන් පිස්සු වට්ටලා තියෙන්නෙ. Viedo ekak upload කරනකම් බලන් ඉන්නෙ. පොලවෙ පය ගහලා ඉන්න සුපිරි මනුෂ්‍යත්වයක් තියෙන sir කෙනෙක් .
    කොටින්ම කියනවනම් .... යකෙක් (දෙවියෙක් කියලා කියන්න ඔනි, එහෙම කිව්වාම අර ගැම්ම එන්නෙ නෑ එකයි )
    Sir කරන්නේ class එකක් විතරක් නෙවෙ , ලොකු සාමජ් සේවයක්.
    තෙරුවන් සරනයි. Sir ට.

    • @hemanthaperera9855
      @hemanthaperera9855 5 ปีที่แล้ว +1

      වැදෙන්නම dunna. ලස්සනයි . amma kenek vana mata හිතුණා ඔබතුමා mage පවුලේ kenek වුණානම් kiyala. E tharam aadarei. පුතේ .

    • @shakilasoysa8010
      @shakilasoysa8010 5 ปีที่แล้ว

      👍👌💪

    • @pushpakumarah4328
      @pushpakumarah4328 4 ปีที่แล้ว

      gams

  • @DisnakumariKalubowila
    @DisnakumariKalubowila 5 ปีที่แล้ว +50

    හරිම අපූරු ජවයක් සහිත කටහඬක් ඇති ගායකයෙක්! රාමායණය කතා පොත කියවන කොට මට අවුරුදු 16 යි. ඒ කාලය වන විටත් ඒම පොත් දකින්න වැඩිය ලැබුනේ නැහැ. විජයබා කොල්ලය වැනි අපුරු පොත් මට ලබා දුන්නේ විශ්‍රාමික ගුරු යුවලක්. ඒ දා රාමායණය කතාවක් උනාද අද මට ඵය කතාවක් තුල සැගවී ගිය කතාවක මහා විද්‍යාවක්, දර්ශනයක් සහ ආශ්චර්යමත් අතීත සබඳතා ගැන පෙන්වා දෙනවා. අද දරුවන්ව ඒගැන දැනුවත් කරන ගීතගායනා කල ගායක මහතා සහ ඔබතුමා සමාජ මෙහෙවරක් ඉටු කරනවා.

  • @donjayakody4290
    @donjayakody4290 5 ปีที่แล้ว +78

    ඇත්තටම තිස්ස ගුරු පියාණන්ට ගොඩක් පිං mama dan මාසයක් විතරයි ඉඳලා දවස ගෙවන්නේ ඔබ තුමාගේ මේ Dashana සමඟ හදවතට ලොකු සහනයක් සතුටක් ..වගේම මනසටත් පුදුම සැනසීක දැනෙනවා ...අයත් පාසල් යන්න හිතෙනවා ...සිංගප්පූරුව මගේ වැඩ කටයුතු වලට ඔබ තුමා ලොකු සහනයක් ...ඇත්තටම ඔබ තුමාගේ ඉගන ගන්න ළමයින් හරිම වාසනාවන්තයෝ 💖💖💖🌹🌹🌹🌹 තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ඝායු වේවා 🙏

  • @k.w.lahirumadusanka
    @k.w.lahirumadusanka 4 ปีที่แล้ว +1

    Sirge class යන්න labunu අය ගොඩක් lucky.sirge classes මතුගම හරි කලුතර හරි තියෙනවා නම් මම අනිවාර්යයෙන් එනවා.මොකද sir උගන්වන ක්‍රමයට අපි හරි ආසයි.මානසික සහනයක් ලබා දෙනවා.අද ඒ වගේ ගුරුවරුන් අඩුයි sir.sir ට ජය!!

  • @anulap831
    @anulap831 5 ปีที่แล้ว

    නියමයිනේ පුතේ ඔයාට දළදා සමිඳු පිහිටයි !!!!!!!!!!!!!!api asawen බලපු nattiyk.රාවණා

  • @හදුන්නෙත්තිසුධර්මා

    විරාජ්ගේ කටහඩ හරි ප්‍රබලයි..ජය වේවා මල්ලි.. තෙරුවන් සරණයි

  • @joejayasinghe8084
    @joejayasinghe8084 5 ปีที่แล้ว +3

    මේ කරන ලමා උපකාරයට , සර්ට තෙරැවන් සරණයි! සියලු දෙවි පිහිටයි!

  • @manujayaperamuna8811
    @manujayaperamuna8811 5 ปีที่แล้ว +547

    Video එක බලන්න කලින් like දැම්ම අය ඉන්නවද???🤟❤️❤️❤️

    • @MrHKZ
      @MrHKZ 5 ปีที่แล้ว +1

      Video එක බලන්න කලින් dislike දැම්ම

    • @dhanushikawijekoon5295
      @dhanushikawijekoon5295 5 ปีที่แล้ว +1

      Oo

    • @manujayaperamuna8811
      @manujayaperamuna8811 5 ปีที่แล้ว +5

      Chaturanga Adikari උබ dislike දැම්ම කියලා අපිට පාන්ද....

    • @ruwanalwisweerasingha2508
      @ruwanalwisweerasingha2508 5 ปีที่แล้ว +1

      Chaturanga Adikari ඉතිං. අපිට හාල්ද. &$@¥#% තො...

    • @MrHKZ
      @MrHKZ 5 ปีที่แล้ว

      @@manujayaperamuna8811 hahahaha

  • @ramindu-6122
    @ramindu-6122 5 ปีที่แล้ว +2

    රාවණ රජු තමා මගේ දෙවෙනි වීරයා ❤️ ලස්සනයි අයියේ ඔයාගේ කටහඩ 😍 සිංදුව අහද්දි ඇග හිරිවැටෙනවා 🇱🇰 වාදනයත් සුපිරි 👌 තෙරුන් සරණයි හැමෝටම ☸️

  • @dhanushkasadaruwan3607
    @dhanushkasadaruwan3607 5 ปีที่แล้ว +40

    ලක්ෂයට සුභ පැතුම් සර්..❤️

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    අපේ අභිමානය👌💪👌
    රවණා දැයක්‌ නිර්මාණයට
    අපි පෙමුක වෙමු...🤗🤗🤗

  • @ilovemaddiee
    @ilovemaddiee 5 ปีที่แล้ว +24

    මම ජුනි මාසෙ තමය් බැලුවෙ මුලින්ම . එතකොට තිබ්බෙ සබ් 10000 යි😊 මෙ තරම් කෙටි කලෙකින් සබ් 90000 ක්. අවා.ඉක්මනින් මිලියනයත් පන්නන්න පුලුවන් වේවා❤️❤️❤️

  • @sameerasampath8211
    @sameerasampath8211 5 ปีที่แล้ว +1

    ඉදිරියටත් අපේ නංගිලා මල්ලිලාට හෙට දවසක් උදාකරගන්න නුවන පාදන්න සර්ට තෙරැවන් සරන ලැබේවා.

  • @lagalatta6639
    @lagalatta6639 4 ปีที่แล้ว

    සර් අපි සර් ගේ විඩියෝස් බලනවා හරිම ආසාවෙන් සර්ට පින් ගොඩක් දිර්ඝායු වේවා දළදා සමිධුගේ පිටිය සැමදා අපි සර්ට ආදරෙයි ගොඩක් ගොඩක් 👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @kathamandirayasinhalaaudiobook
    @kathamandirayasinhalaaudiobook 5 ปีที่แล้ว +6

    නියමයි සර් අධ්‍යාපනයයි ජාතිකත්වයි සෞන්දර්ය සදාචාරය ⁣ඔක්කම දෙන එකම පංතිය ජය ශ්‍රී

  • @elenieleni3859
    @elenieleni3859 5 ปีที่แล้ว +1

    තිස්ස ජනනායක කියන්නේ අපේ දේශයේ පිනට පහලවූ ගුරු උතුමෙක්.. බුදුසරනයි දීර්ඝායුවේවා.

  • @gliyanage5001
    @gliyanage5001 5 ปีที่แล้ว

    🙏sir බුදුසරණයි.. නිහතමානී චරිතයක්.. දරුවන්ට දෙන්න තියන දේ මුලූ හදවතින්ම දෙන ගුරුතුමා.... ගුරු මුස්ටිය . හංගලා නෑ. මේ දේ තමයි ජාතිය වෙනුවෙන් කැපවීම. ... sir දකින්න ඇති පසු ගිය දිනක. හොරණ ඉස්කෝලේ. ගුරුවරයෙක්.. දුප්පත් අසරණ දරුවෙකුට කරපු දේ.. කලිසම ඉරලා ගහල. ගෙදර යැව්වා. .. වැඩිහිටි අපිටත් මේ පාඩම් බොහොම වැදගත්. BS..

  • @kavindunaveen3200
    @kavindunaveen3200 5 ปีที่แล้ว

    කටහඩේ තියන ගැම්ම කොහොමද රාවනාගෙ චරිතෙ කටහඩින් මතු කරනවා බුදු සරනයි

  • @slentertainment249
    @slentertainment249 5 ปีที่แล้ว +6

    මම උ/පෙළ කලා විශය හදාරපු කෙනෙක්. 2006 අවුරුද්දේ.අද හිතෙනවා සර් ලග ඉගෙනගන්න තිබුනානම් කියලා.ඒකත් විශයකට වඩා මනුස්සකම.තෙරුවන් සරනයි සර්🙏

  • @waqayyooabdiikootiiyeroohu2534
    @waqayyooabdiikootiiyeroohu2534 5 ปีที่แล้ว

    හරිම ලස්සනයි සර්ට ස්තුති බුදු සරණයි ජය වේවා

  • @rashmigamage4359
    @rashmigamage4359 5 ปีที่แล้ว +1

    Me dawasa gan nm aththatam kiynna wachana sir.....soduru kalayak nima karapu e dawase api okkom hitiye godak dukin....eth e duka athareth wenda wagem ape hinawa clz eka purawatama thiya gaththa....godak thank you sir.....sirta godak pin......

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 5 ปีที่แล้ว

    ආසාවෙන් බලපු කතාවේ තේමා ගීතය..අාසාවෙන් ඇහුවට ගායකයා දැක්කේ අදයි....අපූරැ කට හඬක් තියෙන්නේ..ඔබටත් සර්ටත් සියළුදෙනාටත් තෙරැවන් සරණයි

  • @chamariperera9312
    @chamariperera9312 5 ปีที่แล้ว +126

    ඔය සිංදුව අහද්දි ඇග හිරිවැටෙනවා.

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 5 ปีที่แล้ว

    තිස්ස මහතාණෙනි ඔබනම් බොහොමත්ම වැදගත් පුද්ගලයෙක්. හරිම සන්තෝසයි ඔබගේ එකිනෙකට වෙනස් මෙම වටිනා වීඩියෝ වල හරය කැමැත්තෙන්ම නරඹනවා සේම දන්න හැමෝටමත් කියනව බලන්න වටහාගන්න ප්‍රයෝජනවත් දෙයක් ගන්න කියල. ත්‍රිවිධරත්නයේ ආශීර්වාදයයි ඔබතුමාට .

  • @nirmaladeed9223
    @nirmaladeed9223 5 ปีที่แล้ว +13

    මේ කට හඬ කාගේදෝ කියා නාට්‍ය බලන වෙලාවට සිතුනත් අද තමයි දැක්කේ, ඉතාම සතුටුයි රාවණා නාට්‍ය ට ගැලපෙනම හඬක් 👍 ඒත් අපේ රටේ මෙවැනි වටිනා කලාකරුවන්ට හොඳ අනාගතයක් තිබේදෝ 😩 කටුක බාදාවලින් තොරව ඉදිරියටම යන්න් ධහිරිය සක්තිය ලැබෙවා.සොදුරු ගුරුතුමනි ඔබතුමාට අනේක වාරයක් ඉස්තුතියි🙏

    • @journeyofsrilanka3412
      @journeyofsrilanka3412 4 ปีที่แล้ว +2

      Purna sachintha anith kena .dennma kiynne me song eka

    • @nirmaladeed9223
      @nirmaladeed9223 4 ปีที่แล้ว +1

      ඉස්තුතියි ඔබට👍

  • @dr_demel
    @dr_demel ปีที่แล้ว +1

    අම්මෝ 💪👉❤️🔥පපුවටම දැනුණා 💪

  • @menushaisuri5306
    @menushaisuri5306 5 ปีที่แล้ว +6

    Niyami viraj aiya... i am proud of u. music group malinda aiya, amith malli , wish your all the best ....❤

  • @gaweshaka-8812
    @gaweshaka-8812 5 ปีที่แล้ว +6

    ලංකාවේ ලමුන්ගේ A/L කාලේ සිටම අපේ කම දේශියත්වය ගොඩනගන්න වෙහෙසෙන සර් කෙනෙක් දුටුවෙමි . කුණුහරප දෙපැත්ත කැපෙන වචන කීමේ කලාවෙන් ඔබ්බට ගොස් මේ රටේ අපේ කම ලමුන්ගේ මනසට දීමට වෙහෙසීම ඇත්තටම වටිනා ක්‍රියාවක්. මන් Bio කරලත් නෑ. ඒත් වීඩියෝ බලනවා සර්ගේ. 100k සබ්ස්ක්‍රයිබස්ලා...බුදු සරණයි සර්

  • @nilaniwathudura8527
    @nilaniwathudura8527 5 ปีที่แล้ว

    ව්රාජ් අැත්තටම හොද ගායනයක් වගේම අාදර්ශමත් ඔබගේ ගායනය ව්ශිශ්ටයි 👏👏👏👏❤❤❤

  • @IsharaJayakodi-kf4ey
    @IsharaJayakodi-kf4ey 5 ปีที่แล้ว +30

    මෙන්න වැඩ්ඩෝ live sing krnwa කිසි ගේමක් නැතුව ❤️👌

  • @donjayakody4290
    @donjayakody4290 5 ปีที่แล้ว +30

    Mama ගොඩක් ආසාවෙන් බලන්න sinduwak ...mage agen Hirugadu pipanawa එක ahaddi 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @pradeepasanjeewani2338
      @pradeepasanjeewani2338 5 ปีที่แล้ว

      රාවණ ape දේශයේ අභිමානවත් රජු

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 5 ปีที่แล้ว

    ඇත්තටම මම ගොඩක් අසම sinduwak රාවණා එකේ ඔබට සුබ අනාගතයක් පුතේ තෙරුවන් සරණයි ස්ර්ටත් බුදු සරණයි

  • @AaaAaa-zk6tt
    @AaaAaa-zk6tt 5 ปีที่แล้ว +34

    Dear sir,I am not a student , or school child but i watched u r all of programs.and i can learn lots good things to my life, so bless you again and again.

  • @sanjusanju3120
    @sanjusanju3120 5 ปีที่แล้ว

    සුපිරි හඩක් තියෙන්නෙ,, බුදුසරණයි ,, අපේ සර්ටත් නිදුක් නිරෝගි සුවය පතවන,, හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා , බුදුසරණයි

  • @uvinduja8542
    @uvinduja8542 5 ปีที่แล้ว +39

    Tv eke yana song ekata vada lassanata meke kiyanwa 😍😍😍

  • @dimashidesilva2593
    @dimashidesilva2593 5 ปีที่แล้ว

    Godak kaalekin lassana voice ekak ahune.great voice.great teacher in sri lanka.dennatama jayen jaya.

  • @a.deepthi2903
    @a.deepthi2903 5 ปีที่แล้ว

    Wowe super kiyanna maywatai .sir niyamai superr well done. Kiyanna wachana madi God bless you.

  • @srimasenavirathna990
    @srimasenavirathna990 5 ปีที่แล้ว +2

    සර්ගෙ විඩියෝ එක දාන කන් මග බලන් ඉන්නෙ අයෙත් පංති පටන් ගත්ත ගමන් විඩියෝ දාන්න අපි මග බලන්ඉන්නවා සර්.. "බුදුසරණයි" 🙏🙏🙏

  • @kusalchamodaya1627
    @kusalchamodaya1627 5 ปีที่แล้ว +4

    subscribe 100k වෙනකම් බලන් හිටිය අය කෝ බලන්න 😊💚💜♥️
    නියමයි සර්.. දිගටම වීඩියෝ දාන්න
    බුදුසරණයි 🙏🙏🙏

  • @කුමුදුකුමුදු-ඥ3ණ
    @කුමුදුකුමුදු-ඥ3ණ 5 ปีที่แล้ว +5

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබට ගුරු පියාණනී🌹

  • @suseewije3090
    @suseewije3090 4 ปีที่แล้ว

    හරිම ආදරනීයයි සර්. අපේ කාළේ සර් හිටියේ නැති එක ගැන දුකයි ඒත් අපේ නව පරපුරට වටිනා ගුරු පියානන් කෙනකු ලැබීම මුලු රටේම වාසනාවක්.
    ඔබතුමාට දීර්ඝායුෂ ලැබී අපේ රටේ දරු පර්පුරවල් ලක්ෂ ගානකට වඩා වැඩියෙන් ජීවිත වල ආලෝකය උපදවා මේ රටට ජාතියට ආගමට අපේ උරුමයන් ට කැක්කුමක් ..... ප්‍රෞඩත්වය ක් ........අභිමානයක් ඇති කරන්නට දිරිය ශක්තිය ලැබේවා !

  • @sandawalallawita1024
    @sandawalallawita1024 5 ปีที่แล้ว

    දරුවන්ට ජීවිතය කියාදෙන අපේ කාලයේ ආදරනීය ගුරුදෙවියනි.. ඔබට දීර්ඝායු.. තෙරුවන් සරණයි සර්..

  • @anushkamadurawala3690
    @anushkamadurawala3690 5 ปีที่แล้ว

    ලක්සෙ ගහන්න ඇති මාස 3න්..චැනල් එක සුපිරි

  • @twentyabc2751
    @twentyabc2751 5 ปีที่แล้ว

    Sirටතව තවත් ශක්තිය ධෛර්යය ලැබෙි්වා ඉදිරියට යන්න තෙරැවන් සරනයි රාවනා ඇග හිරිවැටෙනව ඒ සිංදුව අහනකොට අභිමානයක මං සලකුණු thank s

  • @jayasrirawan6907
    @jayasrirawan6907 5 ปีที่แล้ว

    ජයෙන් ජය රාවනා රජුට ජවය උුන් එ හඩට..ජය ශිු මගෙ රාවන දේශයට..

  • @indiraliyanaarachchiliyana6126
    @indiraliyanaarachchiliyana6126 5 ปีที่แล้ว

    Viraj oyage nejathamane kama saha pedeyauththan pedeme gunaya tharuneye setena oba vennekugegem me athmarathayen pire sabajaye dulaba dasunak.u are great persan .and Sir Jananayaka u are the wonderful teacher .thamks for chanal .

  • @disabledyoutuber6903
    @disabledyoutuber6903 4 ปีที่แล้ว

    සර්ගේ හිනාව අදයි හොදට දැනුනේ .. එක ආතල්

  • @Mama-gd5mv
    @Mama-gd5mv 4 ปีที่แล้ว

    🎶🎶🎶🎶🎶👌👌 තෙරුවන් සරනයි
    දීර්ඝායුෂ පතනව
    ගුරු පියානෙනි
    👌👌✌✌✌✌👌

  • @dammikamadumali997
    @dammikamadumali997 5 ปีที่แล้ว +5

    ඇත්තටම හරි මෙවන් ගුරුවරු ලග ඉගනගන්න ලබුන දරුවොත් pinwanthai

  • @damithpriyadarshana5373
    @damithpriyadarshana5373 5 ปีที่แล้ว +6

    සර් සුභ පැතුම් ....the best you tube chanel .......100000 subcribers සර් දාපු හැම vedio එකක්ම බැලුවා.......

  • @amalarawinda9125
    @amalarawinda9125 5 ปีที่แล้ว

    මමත් U Tube එකෙන් තමයි Sir ගෙ වීඩියෝ මුලින් ම දැක්කෙ අහම්බෙන් .දැන් පුරුද්දක් විදියට බලනව.මටත් මේකෙන් Sir ව මුලින්ම දැක්කාම මිස්ට බීන් මතක් වුනා .ඒ ෂේප් එකට තරමක් සමානයි.නමුදු හොඳ බහුශ්‍රැත යෙක් මානූෂීය ගුණ ඇති.

  • @ranasinghakumara5623
    @ranasinghakumara5623 5 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏 බුදුසරනයි ඔබතුමාට

  • @srilankatechnology4695
    @srilankatechnology4695 4 ปีที่แล้ว

    ආද්‍යාත්මික සතුටක් දැනෙනව...අපි...අහිංසක දක්ශ ජාතියක් කියල ...

  • @නිම්සරානිම්සරා
    @නිම්සරානිම්සරා 5 ปีที่แล้ว +3

    රාවණා නිරුදුණි වඩිනු මැනවි හෙළය අණතුරේ💆‍☸♥🌞☸☸☸☸☸☸☸♥

  • @darshanaruwan3339
    @darshanaruwan3339 5 ปีที่แล้ว

    හද ගැස්ම...ඒ ගිතයට ආදරෙයි 🎶 රාවණා 🙏 viraj

  • @rinuskitchen3263
    @rinuskitchen3263 4 ปีที่แล้ว

    අම්පාරේ කොල්ලෙක්.විරාජ්👍👍👍👍👍

  • @nayomifernando6342
    @nayomifernando6342 5 ปีที่แล้ว +5

    Aththatama sir oba guruwarayekuta eha giya minisathkamen ihala jivitha maga penwannek...godak sthuthi sir

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ගුරු පියාණනි 🙏

  • @wasanthikumariwasanthi9399
    @wasanthikumariwasanthi9399 5 ปีที่แล้ว

    රටේ පිනට පහල උන අපේ සර්
    තෙරුවන් සරනයි ඔබට

  • @travelstation6943
    @travelstation6943 5 ปีที่แล้ว

    Viraj aiya jaya wewa... ❤️ sebevinma ohu athi daksha gayakaye..apith ekka janakalawe ekta hitpu kenek

  • @chntha
    @chntha 5 ปีที่แล้ว

    ගොඩාක් pin ගුරුතුමන් ඔබට

  • @Neelakabandara
    @Neelakabandara 5 ปีที่แล้ว +22

    100k congratulations sir.....

  • @aaddelsomeonnnbbb5648
    @aaddelsomeonnnbbb5648 5 ปีที่แล้ว +1

    Thank you.v. much dear sir when we was studying. We don't.get like you teacher but we are not.worring.facing.to our family life the new generations there are much lucky to.get this lesson all the time budusarani

  • @manalahmad2834
    @manalahmad2834 5 ปีที่แล้ว

    තෙරුවන් සරණයි .....!!!ගුරු පියාණෙනි ...!!!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯💯💯💯💯💯💯

  • @tilakkarunathilaka1393
    @tilakkarunathilaka1393 4 ปีที่แล้ว +1

    දැසට කදුලක් අාවා යක්ඛයන්ට ජයමවෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @ghsdyj90
    @ghsdyj90 5 ปีที่แล้ว

    Budu saranai sir. We love you verry much. Thrivida rathnayema pihitai.🙏🙏🙏🌹🌹🌹🌹🌹💝💝💝💝💝💝

  • @nilanisepalika2627
    @nilanisepalika2627 5 ปีที่แล้ว +10

    ඔන්න සර් 100,731 සබ්ස්ක්‍රයිබ් එක මගෙන් ...ඔබලා දෙන්නට බුදු සරණයි ජයවේවා..

  • @Yourtubewahini
    @Yourtubewahini 5 ปีที่แล้ว

    තිස්ස සර් ඔබ අපේ කම අගයන කෙනෙක්

  • @handunsunilapalasilva1533
    @handunsunilapalasilva1533 2 ปีที่แล้ว

    Ape gurupiyanantah obatath jayama wewaa ... theruwan sarani

  • @maheshvithanage8996
    @maheshvithanage8996 5 ปีที่แล้ว +2

    තිස්ස ගුරු පියාණන්ට ගොඩක් පිං

  • @nilminidamayanthi1829
    @nilminidamayanthi1829 5 ปีที่แล้ว

    මා ඔයගේ විඩියෝ බලනවා අනාගත පරපුරට වටිනා සම්පත් ඔබ සර් තෙරුවන් සරණයි 👍👍👍👍

  • @shanunawanjana2993
    @shanunawanjana2993 3 ปีที่แล้ว

    බුදු සරනයි ඔබ තුමා ට

  • @damianty8848
    @damianty8848 5 ปีที่แล้ว

    ඇත්තටම සර් මමවයසක අමිම කෙනෙක්මෙ සර් ගේ වැඩ සටහන් නොවසිල්ලෙන් බලනව මගේ හිත සන්සුන් කරේමෙසර්මෙපුතාටදෙයියන්ගෙමපිහිටයි

  • @ppra4209
    @ppra4209 5 ปีที่แล้ว

    Great... ravana ... This is our hero..thank you for giving a chance to viral to sing this song in the class...siyalu denata jayawewa

  • @ayeshagunarathne852
    @ayeshagunarathne852 5 ปีที่แล้ว +1

    Wowvසර්...බුදුසරනයි ..❤️

  • @pubodhaabeypitiya9183
    @pubodhaabeypitiya9183 4 ปีที่แล้ว +2

    Unforgettable dy🙈😘❤❤..

  • @halimapiang6290
    @halimapiang6290 5 ปีที่แล้ว

    හරිම ලස්සනයි ..බුදු සරනයි

  • @rushianjana4720
    @rushianjana4720 5 ปีที่แล้ว

    Matath sirgen igena ganna labunanm.deerghayu wewa!niduk wea!wasana wewa!..guru piyanani..

  • @asankalakmali1382
    @asankalakmali1382 5 ปีที่แล้ว

    රාවණා සිංදුව කියන්නත් පින තියෙන්න ඕනෙ ගොඩක් ආසයි මන් නම් ඒක හිතට දැනෙන හැටි කියා ගන්න බෑ ...😥😥😥😥😥😥❤️❤️❤️❤️❤️❤️❤️

  • @madunirosha705
    @madunirosha705 5 ปีที่แล้ว

    ඇත්තටම සර් ගොඩක් ආඩම්බරයි සර් ගැන.... සර්ගේ හැම විඩියෝ එකක්ම ආසවෙන් බලනවා.... 😍😍 ටිවුෂන් ක්ෂෙත්‍රයේ ගොඩක් ගුරුවරුන්ට සර් ලොකු ආදර්ශයක්.... සර්ගේ නිහතමානීකම ගොඩක් අගේ කරනවා..... ඇත්තටම සර් respect you.......

  • @angara_12
    @angara_12 5 ปีที่แล้ว

    මම කරේ කොමස්..සර්ගේ වීඩියෝ බැලුවම මට සයන්ස් ඉගෙන ගන්න හිතෙනවා..අනේ ඒ තරම් ලස්සනට පැහැදිලිව සර් විශය කියලා දෙනවා.විශය හිතට කාවද්දනවා.. ක්ලාස් ෆීස්එක ගෙවලා සර්ගේ පංතියට ඇවිත් සයන්ස් ඉගෙන ගන්න හිතෙනවා...සර්ට බුදු සරණයි...හැමදාම මේ වගේ ලස්සනට උගන්නන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕමේ...ඒ වගේම ඉදිරි පරම්පරාවේ නංගිලා මල්ලිලා ගොඩක් සරසවියට රැගෙන යන්න අවශ්‍ය දැනුම ලබලා දෙන්න සර්ට හැකිවෙන්න ඕනේ..ඒ වගේම සර්ට නිදුක් නිරෝගිව ඉන්නට හැකි වෙන්න ඕනේ..තෙරුවන් සරණයි සර්.😊

  • @anurishakulasekara7380
    @anurishakulasekara7380 2 ปีที่แล้ว

    Godak pin sir,lassanata uganwanawata.

  • @Shyamika_Andramana89
    @Shyamika_Andramana89 5 ปีที่แล้ว +4

    බලන්නෙ නැතුව කමෙන්ට් කරන්නෙ...සර්ගෙ මේ වීඩියෝ එක පට්ට....😁😁 විස්වාසයි ඒ තරම්...👍
    දැන් බලන්න හදන්නෙ...🏃