Rathmal Kaduree (රත්මල් කදුරේ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 133

  • @aperera3537
    @aperera3537 5 ปีที่แล้ว +51

    ඇත්තටම දුකයි කුනුහර්ප trending මේවට views නෑ. ඒක අය්යේ song එකේ අව්ලක් නෙමෙයි අපේ මිනිස්සුන්ගෙ අව්ලක්. මේ song දිගටම කරන් යන්න 🔥❤️

  • @sandeepafernando3827
    @sandeepafernando3827 5 ปีที่แล้ว +37

    මේවා trending තියා හරියට views වත් එන්නේ නෑ ❤️❤️❤️😓😓😓 ඔහොම යමන්... මේ රටේ රසාස්වාදයක් තියෙන මිනිස්සුනෑ

    • @slowmotion2082
      @slowmotion2082 5 ปีที่แล้ว +6

      Sandeepa fernando එහෙම නෑ බං. මේ විච්චූරන ඉවර වෙලා එපාම වෙන කාලයක් එනවාමයි. අන්න එදාට මේ ගීත දිව්‍යමය ඖෂධයක් වේවි

    • @sandeepafernando3827
      @sandeepafernando3827 5 ปีที่แล้ว +1

      @@slowmotion2082 ekenma

  • @sameerasampath5147
    @sameerasampath5147 7 ปีที่แล้ว +60

    මේ වගෙ සින්දු කරන්නේ උබ විතරයි මචො තව කරහන් අපි උබ එක්ක.....🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

  • @MaNu-iy8nb
    @MaNu-iy8nb 3 ปีที่แล้ว +9

    Dream star එකේම මලිත් sing කරපු එක අහලයි හොයන් ආවෙ. හරි ලස්සන නිර්මානයක්. තමන්ගෙ නිර්මාන තමන් ආව වේදිකාවෙම තරගකරන පොඩි අය කියනකොට ගොඩක් සතුටු ඇති. තවත් මේ වගේ ලස්සන දේවල් අපිට දෙන්න සුබ පතනවා 🤗❤️

  • @atha388
    @atha388 5 ปีที่แล้ว +8

    දෙයියනේ... ඇඟම කිලිපොලා යනවා...එකක් බැලුවා ඇත්තටම වහවැටුනා.හොය හොය බලනවා. මේක අපේ ඇඟෙන්ම එන තාළය යාලුවා.දිගටම කරමු.ඔබට ජය.

  • @vrkgamage3596
    @vrkgamage3596 7 ปีที่แล้ว +24

    කම්කරු ජිවිතයේ සැබැ යතාර්ථය....
    හොඳ වැඩක් විරාජ් සහෝ.

  • @dimalsiriwardhana6350
    @dimalsiriwardhana6350 5 ปีที่แล้ว +26

    කොන්ද පන නැති පිරිමි ගෙ love ගැන කියන ,අමු හිලුවෙන් නටන ගනිකාවෝ එක්ක බුදියගන්න හදන සින්දු හැදෙන මේ රටෙහි ,ඔයා වගෙ හොද නිර්මාණ කරුවන්ට ඉඩකඩ අඩුයි මල්ලියේ . එත් වැටෙන්න එපා .යමු හෙමින්

  • @nishanachalanka7183
    @nishanachalanka7183 3 ปีที่แล้ว +5

    Dreamstar වලට ස්තූති වෙන්න ඕනෙ.මේ සින්දු අහන්න සලස්වනවට.. superb අයියේ ❤

  • @peoples_judge
    @peoples_judge 7 ปีที่แล้ว +18

    පපු කඳ තාමත් හයියි අම්මේ...! සුපිරි විරාජ් අයියෙ

  • @KasunSuranjaya
    @KasunSuranjaya 5 ปีที่แล้ว +47

    ආයුධ නෑ, නිළ ඇඳුම් නෑ, කවුරුත් මහ ලොකුවට ගරු කරන් නෑ...
    ඒත් ඉතාම අවිහිංසාවාදී විධියට තමන්ගෙ ශ්‍රමයෙන් හම්බ කරල, තමනුත් ජීවත් වෙලා, තමුන්ගෙ කුටුම්භයත් ජීවත් කරවන ගමන්
    රට වෙනුවෙනුත් වියදම් කරන එක ධානපතියයි ලෝකෙ ඉන්නෙ...
    ඒ තමයි කම්කරුවා...!
    මිහිපිට දෙවිවරු...!
    රට රකින මිනිස්සු...
    ලෝකෙම රකින උදවිය...
    “පපුකඳ තාමත් හයියයි අම්මේ....“

  • @anuruddhajayawardane138
    @anuruddhajayawardane138 2 ปีที่แล้ว +1

    හිරිගඩු පිපෙනවත් එක්කම , ඇස්වල කදුලක් ආපු..ඒත් එක්කම හිත මාරම තැනකට අරන් යන.. බර වචන ටිකක්, විරාජ් මල්ලිගෙ කටහඩෙන් පණගැහුවම..
    කියාගන්න බෑ ඒ feeling එක.. 🙏🙏🙏

  • @dimalsiriwardhana6350
    @dimalsiriwardhana6350 5 ปีที่แล้ว +6

    මල්ලියේ මේ තමයි හොද නිර්මාණ . කාලකන්නි නිර්මාණ කරුවන්ට හොද පාඩමක්

  • @umaproductions2024
    @umaproductions2024 7 ปีที่แล้ว +11

    කියන්න දෙයක් නෑ.. සුපිරිම තමයි
    ජයම වේවා!

  • @lakshithanilupa3013
    @lakshithanilupa3013 5 ปีที่แล้ว +8

    මේ වගේ එකක් ලඟදි ආවේ නෑ.. ඉක්මනින්ම එකක් ඕන අපිට.😍

  • @malikaabeysinghe2083
    @malikaabeysinghe2083 4 ปีที่แล้ว +2

    මේ සිංදු කොහෙවත් ඇහෙන්නෙ නෑ.. අහන්න පුලුවන් හොඳ සිංදු you tube සර්ච් කරාම විතරයි අහන්න වෙන්නෙ

  • @supunbandara7094
    @supunbandara7094 4 ปีที่แล้ว +6

    අපේ හයිය ලඟ කලුගල් වෙඬරුය..❤️💪

  • @sahandilhara1794
    @sahandilhara1794 3 ปีที่แล้ว +3

    මලිත් අයියා කියපු සින්දුව ඇහුවට පස්සෙ original එක බලන්න ආවෙ 😊❤

  • @dulsara_manakal.
    @dulsara_manakal. 3 ปีที่แล้ว +2

    අද තමා අයියගෙ සිංදු දැක්කෙ අහම්බෙන් හරිම ලස්සනයි අයියගෙ හඬත් එක්ක ජන සංගීතයෙන් හැදුනු අපේ සිංදු ඇහෙද්දි මාර ගැම්මක් .... මාර සතුටුයි..... අපේ රටේ සංගීතය අතින් වලපල්ලට යන , බටහිරීකරනය වෙන මේ වගේ කාලෙක අපේ දේවලුත් එක්ක ගීත තාමත් හැදෙනවා කියන්නෙ මාරම සතුටුයි . අයියට ජයවේවා සුබ පැතුම් .

  • @koshalajayasingha6267
    @koshalajayasingha6267 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @දිල්දිල්-බ1ඨ
    @දිල්දිල්-බ1ඨ 5 ปีที่แล้ว +10

    දැන් ඔීන මේ වගේ සිංදු තමයි. මගේ රට දැන් ලස්සන වෙනවා.... බුදු සරණයි

  • @diluvlogs-5s
    @diluvlogs-5s 5 ปีที่แล้ว +8

    අර්ථවත් ගීයක්....💖 good luck......

  • @darshanaruwan3339
    @darshanaruwan3339 5 ปีที่แล้ว +8

    පුදුමයි.ඒත් ඇත්තයි අපිට උබල වගෙ සුපිරි ගායකයන් ඉන්න බව අයියෙ.දෙරණටත් ස්තුතියි මේ මැණික් ඹප දැම්මට අගයක් දුන්නට..❤ 🙏

  • @delikadelikadelika4406
    @delikadelikadelika4406 2 ปีที่แล้ว +1

    Puduma asa hithena song ayye oya karanne.budu saranai

  • @nisalaeranda9629
    @nisalaeranda9629 2 ปีที่แล้ว +1

    කියන්න දෙයක් නැ අයියෙ හදවතින්ම දුකක් වගේම සතුටක් තියෙනවා මේ වගේ නිර්මාන කරන්න අපෙ අයුශත් අරගෙන ජිවත් වෙන්න ඔන

  • @nisanisanjeewani7721
    @nisanisanjeewani7721 5 ปีที่แล้ว +2

    සුගලාවි song එකේ තිබුණු ලස්සනට අයියාගේ song ඔක්කොම ඇහුවා මේ සින්දුවත් ගොඩක් ලස්සනයි අයියේ

  • @neth196
    @neth196 3 ปีที่แล้ว +1

    Yakek ayye ub yakek🥲🥲🥲🥲 jathyanthare raja unu sindu ikmanta untama amataka wela yai...habai ape hithwala palapadiyam karapu sindu sadaakalikawama api jiiwath wenakn jiiwath karawa saththai🥲🥲

  • @Yahanikaveesha
    @Yahanikaveesha 3 ปีที่แล้ว +2

    🔥🔥🔥🔥🔥🔥🔥

  • @ruwiwithe-money5165
    @ruwiwithe-money5165 4 ปีที่แล้ว +3

    මල් සිංදු කියලා කොල්ලො කෙල්ලොන්ගේ ඔලු කන උන් අතර ඔයා වගේ සිංදු කියන උන් නැ. දිගටම කරමු අයියේ

  • @අනුවා
    @අනුවා 5 ปีที่แล้ว +2

    හැමදාම රෑට මේ වගේ සිංදුවක් අහන්න මේ පැත්තෙ එනවාමයි...මේ වගේ සිංදු ගොඩක් කරන්න....

  • @DushyanthaGunathilaka-gt4ss
    @DushyanthaGunathilaka-gt4ss ปีที่แล้ว +1

    සතුටුයි ඇත්තටම.අපෙ සංගීතේ ගොඩක් හොද තැනකට අරන් යන්න හදන මෙවගෙ දක්සයො ඉන්න එක ගැන.එත් මෙ කාලකන්නි රට හරියන්නෑ.කමක්නැ අපිට කාලයක් එයි හොද.එතකන් අපි මේවා කොහොම හරි ගබඩා කරගමු..❤❤❤

  • @praneethbandara5113
    @praneethbandara5113 5 ปีที่แล้ว +3

    බුදු සරනයි බාතිය අයියෙ

  • @laxmannalindha2802
    @laxmannalindha2802 ปีที่แล้ว +1

    One of the best song in the country with magical voice factory

  • @ඉලන්දාරියා-ළ2ත
    @ඉලන්දාරියා-ළ2ත 4 ปีที่แล้ว +2

    Ratata watina katahadak🔥❤️ obta jaya biraj bathiya meweni adarshamath geetha issrhatath ahnna lebwa kiyla parathna krnwa obe sangeetha jivithya sarthakathwayatama path wewa❤️ nuba sarthakai bn me rate minussi mewa ahnna sarthaka neththe e gena dukai😔
    Mewata views nethi unath nuba wenwen nube geetha asannata rate eka kotasak innwa un wenuwen mewani nirmana majeta diyn🔥 nubta jaya❤️
    Nubath ekka innwa hemdama adrei❤️

  • @wathsaladissanayaka6710
    @wathsaladissanayaka6710 5 ปีที่แล้ว +2

    Ape janakawiaare jathyantharetama ragena ynna. Obata jaya

  • @beforeithappensl
    @beforeithappensl 4 หลายเดือนก่อน

    ආපු කාලේ ඇහුවට පස්සෙ ආය මතක් වෙලා ආවේ.ඒ දවස්වල මන් මාර විදිහට මේ සින්දුව අහනවා..විශිෂ්ට ගීතයක් ❤කටහඬ වගේම සංගීතය 💚 අයියගේ නිර්මාණයන් බැලුවම හිතෙනවා චරිත අත්තලගේ වගේ කෙනෙක් එක්ක වැඩක් කරන්න ඔයාට හම්බ වුනානම් කියලා...

  • @chamikajayanath3010
    @chamikajayanath3010 2 ปีที่แล้ว +1

    ඇයි බං මේවා උඩට නොඑන්නෙ රටේ කරැමේ😥💔 වොයිස් ,වචන 👌👌👌

  • @thakshiladilhani7963
    @thakshiladilhani7963 6 ปีที่แล้ว +2

    Mage hithath unu una .e pada peli valata.hithata danuna aiye .suba pathum.good job

  • @lankiathilaka88
    @lankiathilaka88 2 ปีที่แล้ว +1

    U a the one of masterpiece composer good luck bro
    Do more vibes

  • @gimhana_1
    @gimhana_1 7 ปีที่แล้ว +8

    ඔහොම යමු අයියේ අපේ සප් එක ඔයාට තියනවා .
    රත්මල් කදුරේ අහස වැහි බරයි
    පොළොව ඉඩෝරයි

  • @thepearlofindianoccasion3343
    @thepearlofindianoccasion3343 3 ปีที่แล้ว +2

    නියමයි අයියේ තව අළුත් සින්ඩුවක් ඕනි 🙏

  • @otawarajapan1423
    @otawarajapan1423 3 ปีที่แล้ว +1

    Viraj brother 💯 💯💯. Sindu wata views adu oyage waradak neme .eka me sistam eke waradak brother.

  • @shanthigamage482
    @shanthigamage482 5 ปีที่แล้ว +2

    Me wage sindu thawath hadapan massinee..mewa thama apita oni..massineee

  • @purnalakshitha2233
    @purnalakshitha2233 3 ปีที่แล้ว +3

    මලිත් dreamstar කීවට පස්සේ හොයාගෙන ආවේ❤️

  • @roshanharshana5592
    @roshanharshana5592 5 ปีที่แล้ว +1

    Man ahapu aiyage mulma song eka. Meken thama man oyage songs hoya hoya ahanna gaththe. Obata jaya.

  • @madumaliponseka9018
    @madumaliponseka9018 5 ปีที่แล้ว +1

    Harima lassanai viraj ayya. eka hadawathatama danunu song ekak. Aththama kiyanawa nam mage as walata kadulu awa.

  • @ranuraperera1613
    @ranuraperera1613 7 ปีที่แล้ว +16

    👊🏼මේ වගේ සින්දු තව දෙකතුනක් හදපන්කෝ මස්සිනේ 🙂

  • @roshansanjeewa5530
    @roshansanjeewa5530 4 ปีที่แล้ว +1

    ange hirigadu pipuna.thawath me wage ewa karanna.budusaranai

  • @chalanikumari8643
    @chalanikumari8643 5 ปีที่แล้ว +2

    All the best aiye 👍👍👍👍❤

  • @leenafernando5305
    @leenafernando5305 4 ปีที่แล้ว +1

    බොහෝම ලස්සනයි ,ඇත්තෙන්ම ආඩම්බරයි ඔබ ගැන 👌👍💗

  • @hasitharuwan8360
    @hasitharuwan8360 5 ปีที่แล้ว +2

    Rahai niyameta

  • @djisurukawshalya5367
    @djisurukawshalya5367 5 ปีที่แล้ว +2

    Hama sinduwakama ape kamak gawila thiyenawa kiyala hithenawa

  • @sealifesrilanka5406
    @sealifesrilanka5406 4 ปีที่แล้ว +1

    Roshan aiyth mru💕 viraj aiye 💕

  • @lahiruvn
    @lahiruvn 5 ปีที่แล้ว +3

    අම්මෝ..😓

  • @pradeepasanjeewani2338
    @pradeepasanjeewani2338 5 ปีที่แล้ว +2

    නියමයි පටිට voice

  • @Janith_rajakaruna
    @Janith_rajakaruna 2 ปีที่แล้ว +1

    අවුරුදු 4කට පස්සෙත් ආයෙ අහන්න හිතුන 🥺🖤

  • @VGScham
    @VGScham 5 ปีที่แล้ว +2

    Niyamai Bro

  • @arabi4785
    @arabi4785 3 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @dulantpriyankara3427
    @dulantpriyankara3427 4 ปีที่แล้ว +1

    aiye digtm mewa krn mal sindunm hdnep. Supiri ane aniwa hrynw digtm krn aiye me wge sindu..ane bn share krhn mewa tmaii smje gta wnn onii sindu ara ada wetena mal sindu nemeii. Sindwkt plwn mnusekwa wns krn..me sindu tmaii tyn oniii..👍👍👍👍👍

  • @ThilinaMadusanka-fk3ee
    @ThilinaMadusanka-fk3ee หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💔💔💔💔💔💔💔💔👍👍👍👍👍🤝🤝🤝🤝🤝🤝🌷🌹🌷🌹🌷Marama lassanayi ayiye. Godak dukak danenawa 😥

  • @amilachathuranga9904
    @amilachathuranga9904 7 ปีที่แล้ว +6

    you are the modern identity of our folk music field... keep up, good luck...

  • @rameshdilshan6974
    @rameshdilshan6974 ปีที่แล้ว

    Viraj mewa sindu newei bn mee peni…🖤 Dreamstar eke hitapu hodama weddek.. adarei kollo..❤❤

  • @nandanakumara6503
    @nandanakumara6503 5 ปีที่แล้ว +1

    පවුලේ කොල්ලෙක් ආඩම්බරයි සහෝදරයා...ජයම වේවා ....❤️🔥

  • @kavinduhirushan8501
    @kavinduhirushan8501 3 ปีที่แล้ว +1

    No words

  • @isurudananjaya3055
    @isurudananjaya3055 5 ปีที่แล้ว +1

    Supar bro.....

  • @SAJIYAofficial968
    @SAJIYAofficial968 5 ปีที่แล้ว +2

    මෙකනම් මාරමයි

  • @mddcdc7256
    @mddcdc7256 5 ปีที่แล้ว +5

    මීට කිලින් ඔය ගැන දැනං හිටියෙ නෑ.විරාජ් බාතිය ඔං ඔයා ගැන දැනගත්තෙ තිස්ස ජනනායක සර් නිසා.මාත් ඔයා එක්ක.දිගටම මේ වගේ වීඩියෝ හදන්න.

  • @charakarajitha3371
    @charakarajitha3371 5 ปีที่แล้ว +1

    ape kama,ape hada.....adarei ape kamata

  • @kasunindika3843
    @kasunindika3843 6 ปีที่แล้ว +1

    Rawana song ekat patta ayiye....bohoma pin.....

  • @rumaliyanage1499
    @rumaliyanage1499 6 ปีที่แล้ว +2

    ලස්සනයි භාතිය මල්ලි ❤️

  • @metalsketchsl
    @metalsketchsl 5 ปีที่แล้ว +1

    Kalekin ahapu lassana song ekak niyamai....100%

  • @buddikakakarunarathna
    @buddikakakarunarathna 4 ปีที่แล้ว +1

    2020/12/7 තාමත් හොයගෙන ඇවිත් අහන්නේ❤️

  • @mgwkumarakumara7303
    @mgwkumarakumara7303 5 ปีที่แล้ว +1

    මල්ලි ..උබට බුදු සරණයි ...

  • @djisurukawshalya5367
    @djisurukawshalya5367 5 ปีที่แล้ว +2

    Patta sinduwa.pissu hdenawa a

  • @hewawasamishanuddika2924
    @hewawasamishanuddika2924 5 ปีที่แล้ว +1

    Ela nima song eak mchn

  • @tharakalh8266
    @tharakalh8266 5 ปีที่แล้ว +1

    Supiri bro

  • @krishanck1640
    @krishanck1640 7 ปีที่แล้ว +2

    Niyamai aiye..mewa minissunta ahenna one..real piece of work..hats off 👏👏👏

  • @shiranthachandimal9496
    @shiranthachandimal9496 4 ปีที่แล้ว +1

    අම්මෝ❤️❤️❤️❤️

  • @sanjusanju3120
    @sanjusanju3120 5 ปีที่แล้ว +1

    සුපිරි ,

  • @ඇරඹුමමකඳුළක්
    @ඇරඹුමමකඳුළක් 7 ปีที่แล้ว +1

    පපු කඳ තාමත් හයියයි අම්මේ....❤

  • @dhanukathejan1915
    @dhanukathejan1915 6 ปีที่แล้ว +1

    well done!! I heard good music after a long time in Sri Lanka.... keep it up. Jaya wewa sahodaraya!

  • @bamunumanel2962
    @bamunumanel2962 5 ปีที่แล้ว +1

    සුපිරි

  • @neth196
    @neth196 3 ปีที่แล้ว +1

    Ubala thiirane karapalla jathyanthareta aran yanna oona sindu monawada kiyala... lankawe tik tot wala ragana badu walata mewata tik tok daanna ba deyyo mewa deviyangen aapu katahadawal wachana..mewata puluwan gawrawa karanna witarai..anna ee gawrawe nisai ublage sindu jathyanthareta ynnaththe....dekai panahe mal sinduwak karala ekata tik tok badu natuwanm ada ubth jathyanthare.... eth ubla ape hithwala raja wela dn ...good luck sahoo

  • @cnlive2818
    @cnlive2818 4 ปีที่แล้ว +1

    පපු කද තාමත් හයියයි අම්මේ 🇱🇰❤️

  • @madumalpushpakumara8758
    @madumalpushpakumara8758 3 ปีที่แล้ว +1

    😘😘❤❤❤

  • @ashokkodituwakku5199
    @ashokkodituwakku5199 6 ปีที่แล้ว +1

    All the best bro keep going

  • @Dean_Cryzze
    @Dean_Cryzze ปีที่แล้ว

    apee gama

  • @dreamerdilshan3116
    @dreamerdilshan3116 3 ปีที่แล้ว +2

    2021❤️

  • @rathanahamuduruwo4080
    @rathanahamuduruwo4080 5 ปีที่แล้ว +3

    Neth fm එකේ අයට ප්‍රචාරය කරන්න හොද නිර්මාණ මේ තියෙන්නෙ ඇති පදමට රසට!

  • @samanthaalwis5743
    @samanthaalwis5743 5 ปีที่แล้ว +3

    ඇත්තෙන්ම ඇඩුනා අයියේ....😢

  • @sewminisanjana
    @sewminisanjana 3 ปีที่แล้ว +1

    ❤️🙏

  • @avhertzevent
    @avhertzevent 4 ปีที่แล้ว

    excellent

  • @HeamGeek
    @HeamGeek 5 ปีที่แล้ว +2

    Woo 🤤

  • @thilokadakshina7880
    @thilokadakshina7880 5 ปีที่แล้ว +1

    ගින්දර! 🔥❤️

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan7783 4 ปีที่แล้ว +1

    අනේ දිගටම මේවම කියල .ලොකු දෙයක් මේ කරන්නෙ. සම්මා සම්බුදු සරණයි

  • @chanendrathennakoon3328
    @chanendrathennakoon3328 3 ปีที่แล้ว +1

    🖤

  • @anuruddhalogin
    @anuruddhalogin 5 ปีที่แล้ว +1

    මෙන්න යකෝ සිංදු ! 👍

  • @numeshviduranga9140
    @numeshviduranga9140 7 ปีที่แล้ว +2

    Best song ever.

  • @ljayanayanaka8325
    @ljayanayanaka8325 5 ปีที่แล้ว +1

    ftta

  • @ajithsuranga3430
    @ajithsuranga3430 5 ปีที่แล้ว +1

    kiyann watchana nha.. adenawa, aththa jivithe gan kiyanne

  • @dreamsbyemie8262
    @dreamsbyemie8262 5 ปีที่แล้ว +1

    👌🏽👌🏽👌🏽