ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපිව නිතරගයෙන් නොයෙක් සෞඛ්‍ය තත්වයන් සමිබන්ධයෙන් දැනුවත් කරනවා ගොඩක් පින් ගොඩක් ස්තූතියි ඔබතුමාටත් සුවැති දිවියක් ප්‍රාර්ථනා කරනවා 👍👍👍🙏🙏🙏🙏❤❤❤️
මට තායිරොයිට් තියනවා doctor ගොඩාක් වටිනා වැදගත් පනිවිඩයාක් දුන්නා අනික තවාත් මම දැනුවත් උනා ගොඩාක් ස්තුතියි 🙏
බොහොමත්ම ස්තුතියි ඔබ තුමා ට 🙏හරිම වටිනවා ❤
Baby
ගොඩාක් ස්තූතියී Docter🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඉතාම හොද****වටිනා පැහැදිලි කරා දීමක්🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාලට ගොඩක් ස්තුතියි 🙏❤❤
ඉතාමත් වටිනවා .දීර්ඝායු වෙිවා
Doctor දැනට තයිරොක්සින් ගන්න කෙනෙක් blood cheak කරද්දී tsh, t3, t4 Text තුනම කරන්න ඔනිද නැත්තන් tsh පමනක් කරන්න පුලුවන්ද ??????
ගොඩක් ස්තුතියි 🙏දැනුවත් කලාට
ස්තුතියි ඔබ තුමාට
Pls let me know what are the food affect to Thyroid gland . As I know cuufirecy plans are not good to eat . Is it correct .tThank you so much for educating all the time. Budusarani
3rd genaration TSH - 0.462Meka normal da
Very useful video doctor thanks to you both
හරි වටිනවා පිං
3rd Generation-3.284 tiyenawa doctor
ගොඩක් වට්නවා ගොඩක් ස්තූති..👍👍👍
ගොඩක් වටින වීඩියෝවක් ඩොක්ටර්.මම මේ ලෙඩේට බෙහෙත් බොන කෙනෙක්.මට දැනගන්න පුලුවන්ද නිකටෙ රෝම අදිකව එන්නෙ ඇයි? ඒකට බෙහෙත් තියෙනවද? මා ගොඩක් අපහසුතායයකින් ඉන්න කෙනෙක්.මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න බොහොම පිං.
Thank you doctor ❤
8.457 3rd genaration tsh agaya,hodada ,narakada
Godak wadagath thank you r🙏🙏🙏❤❤❤
මමත් බෙහෙත් බොනවා ඩොක්ට ගොඩක් මහතයි කොන්ඩේ යනවා වැවේන්නේ නැ මස හයෙන් හයට ලේ චෙක් කරනවා දැන්නම් ජිවිතේත් එපා වේලා තියේන්නේ
Matath anee
Matath thiyenaca kalpana karanna epa sathutin inna
Mamath ehemai ane kochchara kema palane karath bara adu wenne na
අනේ දැන් ඔයාලට කොහොමද.. සනීපද ❤
බය වෙන්න එපා ඔයාලා හැමෝටම ඉක්මණටම හොඳ වෙයි 🤍මං ප්‍රාර්ථනා කරනවා හැමෝටම ඉක්මණටම හොඳ වෙලා ආපහු පරණ තත්ත්වෙටම එන්න ලැබේවා කියලා 💖🥺
Thank you ❤️
හරි මවැදග න් ඔබතුමා ලට තෙරුවන් සරනයි සුහ රාතිුයේ
Thank you 🌹🌹🌹 Theruwansarani !
❤❤❤❤⚘
Doctor mage report eke 1,6 tiyanawa tosh eka prasnayakda matath axial dahadiya Dana nisi chek kale bbeheth Hanna weida
Mata doctor kiuwe thyroxine wadie kiyala e nisa mn bonne carbimezole tablet eka.
Ane doctor Matath hypothyroidism thiyanawa. Dite plan ekak gana video ekak karanna pls. Kochchara dite karath bara adu wenne naha ne. 😢😢😢
Doctor mage le ekk baluwe iye.eke thiyenawane tsh
Doctor mage TSH 4.292 miu/L. Meka thyroxin aduda mage godak konde yanawa masa ganak thisse. Mokadda karanna oni ? Please upadesak denna
Doctor kenek gawata yanna.ths) wadi kiyanne thyroxin adui neda
මේ බෙහෙත ගන්නකොට අඩුම වතුර ප්‍රමාණයක් එක්කලු ගන්න ඕනි.කිසිම කෙනෙක් ඒ ගැන කියන්නේ නැහැනේ
Dokta mata danaganna puluwanda mata thairokshin adui mage babata masa 5i eyage tsh ekak chek karanna weida
Godak watina video akakk🙏🙏🙏
Sir my daughter is 21years old she's TSH is 100
😢
Ikmanata doctor kenek meet wenna
Thanks Dr
mama බෙහෙත් bonawa.blood test 4 karanta dan ganana dana ganta puluwanda
Mage wife ගේ TSH leval eka 9.91 den 125mg gannawa wenas karanna weida doctor
Mage le ekak baluwa eey😮mn inne saudi arabiyeMage ripot eka balanna .puluwan da
Thanks ,,doctor
25.595 me pamanaya wediida sir
TSH report aka loku prmanyakin wedi unma beheth walinda hari thathweta ganna පුළුවන්
Thankyou doctor
👍❤️❤️
Doctor mata deniganimata awasyai TSH test result ekai T4 result ekai adu wenna berida
මමත් බෙහෙත් බොන කෙනෙක් .උදේ බෙහෙත් බිවුව ට පස්සෙ කොච්චර වෙලාවක ට පස්සෙ ද ආහාර ගන්න සුදුසු
1passa.mamath.bahath monawa😭😭😭😭
පැයකට පස්සෙ කන්න...මමත් බොනව
ඩොක්ට මම අවුරුදු 5 විතර තයිරොක්ශින් පෙති බොනවා mg 100k දැන් 0.727ට තියෙන්නෙ දිගටම mg100 බොන්න ඕනිද
Thank you!
TSH 3.846 කියන්නේ කොහොමද තත්වය
Doctor mage tsh legal eka 0.404 microiu/mL L 0.55-4.78 mat Dan ganna puluwanda aduida wedi welada kiyala
Thyroid adui e kiyanne thyrocsen vadi😁
Tanks dr
Mata taerox teyanava Dan aurudu 12 vanava mama vedasa gatavala Enna bat bonna pasnayak vaneda .ata bayae
Matath thiyenawa rata yanna puluwan da etakota
doctor tpo ab test eka karanne ai
සර් මමත් අඩු තයිරොකසින් free3 6.2 free 3.13.4. Tsh.0..21 L සර් මට තේරුම් ගන්න බැහැ මම මාස 6න් හයට බලනවා එත් මට රිපෝර්ට් බලා ගන්න විදිහක් නැහැ මම රට ඉන්නේ මේ
TSH report eka beluwama eeke result eka 4.5 ta wedi nam ange thairoxin aduy
Doctor mage raula konde dekama godak thaba wenawa...e me lede nisada
Thank you.
Mage 1.176 kiyala result awe e kiyanne adud wadida
Mage tsh eka 1. 73,වයස 35 මගේ tsh අගය අඩුද
Naha.oyage normal
T.S.H. 3.846 කියන්නේ මේක නෝමල්ද ඩොක්ටර්...
Matath tniyenaw clinic yanawa බේත් bonawa මම හරිම kettui
Range Eka kohomda balnnh
තෛයිරොක්සීන් ඇගෙ වැඩියෙන් නිපදවනවා ඇති ..ඒකට වෙන්න ඇති බෙහෙත් ගන්නෙ
සර් මට වයස 23යි . මගෙ TSH අගය 10.25යි... 🙁🙁 හොඳටම අඩුයි නේද
ෆාමසියෙන් බෙහෙත් එක කරගන්න මිල කීයක් විතර යනවද
වැඩි අඩුයි නෙවෙයි
@@techacademy116නෑ අඩුයි
TSH නෝමල් නමුත් අධිකව දහඩිය දමනවා කරැනාකර පිලිතුරක් සදහන් කරන්න.
තයිරොක්සින් නොමල් එත් එගට පනනෙ නින්ද යන්නෙ නෙ දහදිය දනව ප්‍ර්‍රති කරය්ක් කියන්න ස්තුති
Mg pramanaya wadi
ඇස්ප්‍රින් බොන ගමන් TSH චෙක් කලාම වෙනස් වෙනවාද රීපෝට් එක..
Oya aspirin bonne ai
Doctor matath thayaroksin adui.habai mepara ripot eka gaththama 33.300 miu/l kiyala thibuna.mama beheth gaththe 75mg mama dan ganna ona kiyada?
තයිරොක්සීන් වැඩි උනාම දරුවන් ලැබීම පරක්කූ වෙනවද. දන්න කෙනෙක් කියන්නකෝ. ගොඩක් පින්
Ou
මෙන්සස් හරියට හැදෙනවද..එහෙනම් අවුලක් නැ...දරැවෙක් හදන්න යද්දි dr කෙනෙක්ට කියලා බොන බෙහෙත් ප්‍රශ්මානය වැඩි කරන්න
Ou mge gataluwa eka
Tyiroxin Aduwima nisa,yonimargaye gatithi Athiwenawadh?
Harima vatinawa
එකම රුධිර පරීක්ෂණය දින දෙකක් තුළ ආයතන තුනකින් කලවිට අගයන් තුනක් ලැබුණා. ඒවා අතර පරතරයත් වැඩිය. එසේ වන්නේ ඇයි.
මේකට මොකද කල්‍රෙ කියන්න පුළුවන් ද, මටත් ඔය ප්‍රශ්නෙම ආවා
Thanks doctor
doctor මම තයිරොක්සින් වලට බෙහෙත් ගන්න කෙනෙක්
බොහෝ වෙලාවට රජයේ රෝහල් වල එබදු බෙහෙත් නවත්වා පරීක්ශාවට යන්න උපදෙස් දෙනවා අඩුයි
මට රිපොට් එකේ තිබුනෙ TSH 5.323 ulu / ml , මට තයිරොයිඩ් ප්‍රශ්නයක් නෑ කිව්ව නෙ😢
Ow ape ammageth 5.190 k tyanwa, doctor mukuth quwwa ne
Mage 4.91 aulda
Godak pin docter
සර් මමත් අවුරුදු 3විතර ඉදලා තයිරොක්සින් පෙති බොනවා මාස 6න් 6ට චෙක් කරනවා මේ වෙන තුරු දිගටම mg 100බිව්වේ.ඒත් ගිය සතියේ චෙක් කලහම mg125ගන්ඩ කිව්වා මම විදේශ රටක සිටින නිසා විස්තර ඇතුව එයාලා පැහැදිලි කරලා දෙන්නෙ නැ.මෙ විදිහට mg ගනන වැඩි කරන්ඩ හේතුව කුමක්ද ?සර් .තෙරුවන් සරණයි
Oya rata yaddi thibbada matath thiyenawa rata yanna beriweida
Stop sugar Do a healty diet plan Eat more green foods Stop gluten Do some neck excesize 👍
ඔයා මොන රටෙද ඉන්නෙ
Matath danaganna ona
Mm ada tsh report eka baluwa mage 57.3 මේක අවදානම් තත්ත්වයක් ද plz rply karanna doctor
Mm le denna yanna kalin peththa biwe na.වෙනදාට le denna යන්නේ බෙහෙත් peththa බීල නෙවෙයි mage thyroid glad eka ain කරලා තියෙන්නේ
මොනවද මේ කියන්නෙ . අපිට ඩොක්ට කියලා තියෙන්නෙ ලේ එක දෙන දවසට බෙහෙත් එක බීමට කලින් ලේ දෙන්න කියලා. අවුරුදු 10 ක් එහෙමයි කලේ. අනික ප්‍රොපෙස කෙනෙක් බලන්නෙ.
Nage 29.180 😢😢
තයිරොක්සීන් පෙත්ත ගන්න කෙනෙක් tsh blood ටෙස්ට් එකකට යනවානම් තයිරොක්සීන් පෙත්ත බීලා පැය ගනනාවක් යන්න වුවමනාවක් නැද්ද
Nh
ස්තූතියි දැනුවත් කිරීමට.තයිරොක්සින් පෙත්ත අරන් කොපමන වේලාවක් නිරහාරව ඉන්න ඕනිද?
පැයක් ඉන්නවා අයිසේ නිරාහාරව
@@ournewssrilanka5069yako eka
මාවනම් හොදටම කෙට්ටු වෙනවා 🙂
Thyroxine bonawada Oya? Mawa nam mahath wenawa😢
Kettu unama leda aduini
තෛයිරොක්සින් වැඩි එක ඇත්තෙ ඒකයි කෙට්ටු වෙන්නෙ
ඩොක්ටර් මගේ Tsh 1.300 ඒක අඩුද වැඩි ද බෙහෙත් ගන්න ඕනේ ද
වැඩිහිටි කෙනෙකුගෙ තියෙන්න ඕන 0.3යි 4.2 අතර තියෙන්න ඕන.ඔයාට ඒ පරාසය අතර තියෙන නිසා නෝමල්. මගෙ 7.8 ක් තියෙනවා .ගොඩක් වැඩියි.
@@suneethasenevirathna5518 t4 tiyenna ona kiyda
@@suneethasenevirathna5518t4 agya kiyda tynna ona
ඔයා ගොඩක් මහතයිද@@suneethasenevirathna5518
@@suneethasenevirathna5518ඔයා mg කීයක් ගන්නවද 75 ද 100ද
If tsh testis normal.Have I get thirokcine
ස්තුතියි
doctor මමත් දියවැඩියාවට බෙහෙත් බොන කෙනෙක් ටයි rection වලටත් බෙහෙත් බොනවා
🙏🙏🙏🙏
Mage 8.44
මගේ නෝනගෙත් 8.19 අපිට දරුවෙක් දැන්ම ලැබෙන්නේ නැති වේද?
අනිවාර්යයෙන් ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ඔය ගාන තියෙද්දි ගොඩක් වෙලාවට ටික කාලයක් බෙහෙත් බීලා නවත්තන්න පුලුවන් . එ නිසා දැන් ම යන්න. මගෙ ගොඩක් වැඩි වෙනකම් මං දැනන් ජිටියෙ නෑ. දැන් මං ජීවිත කාලෙම බොන්න ඕනෙ. ජීවිතඅ එපා වෙලා ඉන්නෙ
Dr mata pon no dannako
මම peti බොනවා. මගේ konde යනවා. ගොඩක්. මමත් mahatai.
හිස් කබලේ උෂ්ණත්වය අඩු කරන්න ...පොල් තෙල්..කරවිල කොළ යුෂ..etc..දවසට දෙවතාවක් විනාඩි විස්සට වඩා ඇවිදින්න .
🙏💛❤️💛❤️
🙋🙋🙋❤️💙
👍👍🙏🙏
ඩොක්ටර් මේ ලෙඩේට නිදි මත එනවද
කම්මැලි කම එන්නෙ.ඇගට පන නැ
ඒත් මම ගොඩක් මහත් වෙනවා
Mamat bonawa
Thanks
Thank doctor
🙏🙏🙏🙏🙏🙏
Thank you ❤️🙏
Thank you❤
🙏🙏🙏
අපිව නිතරගයෙන් නොයෙක් සෞඛ්‍ය තත්වයන් සමිබන්ධයෙන් දැනුවත් කරනවා ගොඩක් පින් ගොඩක් ස්තූතියි
ඔබතුමාටත් සුවැති දිවියක් ප්‍රාර්ථනා කරනවා
👍👍👍🙏🙏🙏🙏❤❤❤️
මට තායිරොයිට් තියනවා doctor ගොඩාක් වටිනා වැදගත් පනිවිඩයාක් දුන්නා අනික තවාත් මම දැනුවත් උනා ගොඩාක් ස්තුතියි 🙏
බොහොමත්ම ස්තුතියි ඔබ තුමා ට 🙏
හරිම වටිනවා ❤
Baby
ගොඩාක් ස්තූතියී Docter🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඉතාම හොද****වටිනා පැහැදිලි කරා දීමක්🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාලට ගොඩක් ස්තුතියි 🙏❤❤
ඉතාමත් වටිනවා .දීර්ඝායු වෙිවා
Doctor දැනට තයිරොක්සින් ගන්න කෙනෙක් blood cheak කරද්දී tsh, t3, t4 Text තුනම කරන්න ඔනිද නැත්තන් tsh පමනක් කරන්න පුලුවන්ද ??????
ගොඩක් ස්තුතියි 🙏
දැනුවත් කලාට
ස්තුතියි ඔබ තුමාට
Pls let me know what are the food affect to Thyroid gland . As I know cuufirecy plans are not good to eat . Is it correct .tThank you so much for educating all the time. Budusarani
3rd genaration
TSH - 0.462
Meka normal da
Very useful video doctor thanks to you both
හරි වටිනවා පිං
3rd Generation-3.284 tiyenawa doctor
ගොඩක් වට්නවා ගොඩක් ස්තූති..👍👍👍
ගොඩක් වටින වීඩියෝවක් ඩොක්ටර්.මම මේ ලෙඩේට බෙහෙත් බොන කෙනෙක්.මට දැනගන්න පුලුවන්ද නිකටෙ රෝම අදිකව එන්නෙ ඇයි? ඒකට බෙහෙත් තියෙනවද? මා ගොඩක් අපහසුතායයකින් ඉන්න කෙනෙක්.මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න බොහොම පිං.
Thank you doctor ❤
8.457 3rd genaration tsh agaya,hodada ,narakada
Godak wadagath thank you r🙏🙏🙏❤❤❤
මමත් බෙහෙත් බොනවා ඩොක්ට ගොඩක් මහතයි කොන්ඩේ යනවා වැවේන්නේ නැ මස හයෙන් හයට ලේ චෙක් කරනවා දැන්නම් ජිවිතේත් එපා වේලා තියේන්නේ
Matath anee
Matath thiyenaca kalpana karanna epa sathutin inna
Mamath ehemai ane kochchara kema palane karath bara adu wenne na
අනේ දැන් ඔයාලට කොහොමද.. සනීපද ❤
බය වෙන්න එපා ඔයාලා හැමෝටම ඉක්මණටම හොඳ වෙයි 🤍
මං ප්‍රාර්ථනා කරනවා හැමෝටම ඉක්මණටම හොඳ වෙලා ආපහු පරණ තත්ත්වෙටම එන්න ලැබේවා කියලා 💖🥺
Thank you ❤️
හරි මවැදග න් ඔබතුමා ලට තෙරුවන් සරනයි සුහ රාතිුයේ
Thank you 🌹🌹🌹 Theruwansarani !
❤❤❤❤⚘
Doctor mage report eke 1,6 tiyanawa tosh eka prasnayakda matath axial dahadiya Dana nisi chek kale bbeheth Hanna weida
Mata doctor kiuwe thyroxine wadie kiyala e nisa mn bonne carbimezole tablet eka.
Ane doctor Matath hypothyroidism thiyanawa. Dite plan ekak gana video ekak karanna pls. Kochchara dite karath bara adu wenne naha ne. 😢😢😢
Doctor mage le ekk baluwe iye.eke thiyenawane tsh
Doctor mage TSH 4.292 miu/L. Meka thyroxin aduda mage godak konde yanawa masa ganak thisse. Mokadda karanna oni ? Please upadesak denna
Doctor kenek gawata yanna.ths) wadi kiyanne thyroxin adui neda
මේ බෙහෙත ගන්නකොට අඩුම වතුර ප්‍රමාණයක් එක්කලු ගන්න ඕනි.
කිසිම කෙනෙක් ඒ ගැන කියන්නේ නැහැනේ
Dokta mata danaganna puluwanda mata thairokshin adui mage babata masa 5i eyage tsh ekak chek karanna weida
Godak watina video akakk🙏🙏🙏
Sir my daughter is 21years old she's TSH is 100
😢
Ikmanata doctor kenek meet wenna
Thanks Dr
mama බෙහෙත් bonawa.blood test 4 karanta dan ganana dana ganta puluwanda
Mage wife ගේ TSH leval eka 9.91 den 125mg gannawa wenas karanna weida doctor
Mage le ekak baluwa eey
😮mn inne saudi arabiye
Mage ripot eka balanna .puluwan da
Thanks ,,doctor
25.595 me pamanaya wediida sir
TSH report aka loku prmanyakin wedi unma beheth walinda hari thathweta ganna පුළුවන්
Thankyou doctor
👍❤️❤️
Doctor mata deniganimata awasyai TSH test result ekai T4 result ekai adu wenna berida
මමත් බෙහෙත් බොන කෙනෙක් .උදේ බෙහෙත් බිවුව ට පස්සෙ කොච්චර වෙලාවක ට පස්සෙ ද ආහාර ගන්න සුදුසු
1passa.mamath.bahath monawa😭😭😭😭
පැයකට පස්සෙ කන්න...මමත් බොනව
ඩොක්ට මම අවුරුදු 5 විතර තයිරොක්ශින් පෙති බොනවා mg 100k දැන් 0.727ට තියෙන්නෙ දිගටම mg100 බොන්න ඕනිද
Thank you!
TSH 3.846 කියන්නේ කොහොමද තත්වය
Doctor mage tsh legal eka 0.404 microiu/mL L 0.55-4.78 mat Dan ganna puluwanda aduida wedi welada kiyala
Thyroid adui e kiyanne thyrocsen vadi😁
Tanks dr
Mata taerox teyanava Dan aurudu 12 vanava mama vedasa gatavala Enna bat bonna pasnayak vaneda .ata bayae
Matath thiyenawa rata yanna puluwan da etakota
doctor tpo ab test eka karanne ai
සර් මමත් අඩු තයිරොකසින් free3 6.2 free 3.13.4. Tsh.0..21 L සර් මට තේරුම් ගන්න බැහැ මම මාස 6න් හයට බලනවා එත් මට රිපෝර්ට් බලා ගන්න විදිහක් නැහැ මම රට ඉන්නේ මේ
TSH report eka beluwama eeke result eka 4.5 ta wedi nam ange thairoxin aduy
Doctor mage raula konde dekama godak thaba wenawa...e me lede nisada
Thank you.
Mage 1.176 kiyala result awe e kiyanne adud wadida
Mage tsh eka 1. 73,වයස 35 මගේ tsh අගය අඩුද
Naha.oyage normal
T.S.H. 3.846 කියන්නේ මේක නෝමල්ද ඩොක්ටර්...
Matath tniyenaw clinic yanawa බේත් bonawa මම හරිම kettui
Range Eka kohomda balnnh
තෛයිරොක්සීන් ඇගෙ වැඩියෙන් නිපදවනවා ඇති ..ඒකට වෙන්න ඇති බෙහෙත් ගන්නෙ
සර් මට වයස 23යි . මගෙ TSH අගය 10.25යි... 🙁🙁 හොඳටම අඩුයි නේද
ෆාමසියෙන් බෙහෙත් එක කරගන්න මිල කීයක් විතර යනවද
වැඩි අඩුයි නෙවෙයි
@@techacademy116නෑ අඩුයි
TSH නෝමල් නමුත් අධිකව දහඩිය දමනවා කරැනාකර පිලිතුරක් සදහන් කරන්න.
තයිරොක්සින් නොමල් එත් එගට පනනෙ නින්ද යන්නෙ නෙ දහදිය දනව ප්‍ර්‍රති කරය්ක් කියන්න ස්තුති
Mg pramanaya wadi
ඇස්ප්‍රින් බොන ගමන් TSH චෙක් කලාම වෙනස් වෙනවාද රීපෝට් එක..
Oya aspirin bonne ai
Doctor matath thayaroksin adui.habai mepara ripot eka gaththama 33.300 miu/l kiyala thibuna.mama beheth gaththe 75mg mama dan ganna ona kiyada?
තයිරොක්සීන් වැඩි උනාම දරුවන් ලැබීම පරක්කූ වෙනවද. දන්න කෙනෙක් කියන්නකෝ. ගොඩක් පින්
Ou
මෙන්සස් හරියට හැදෙනවද..එහෙනම් අවුලක් නැ...දරැවෙක් හදන්න යද්දි dr කෙනෙක්ට කියලා බොන බෙහෙත් ප්‍රශ්මානය වැඩි කරන්න
Ou mge gataluwa eka
Tyiroxin Aduwima nisa,yonimargaye gatithi Athiwenawadh?
Harima vatinawa
එකම රුධිර පරීක්ෂණය දින දෙකක් තුළ ආයතන තුනකින් කලවිට අගයන් තුනක් ලැබුණා. ඒවා අතර පරතරයත් වැඩිය. එසේ වන්නේ ඇයි.
මේකට මොකද කල්‍රෙ කියන්න පුළුවන් ද, මටත් ඔය ප්‍රශ්නෙම ආවා
Thanks doctor
doctor මම තයිරොක්සින් වලට බෙහෙත් ගන්න කෙනෙක්
බොහෝ වෙලාවට රජයේ රෝහල් වල එබදු බෙහෙත් නවත්වා පරීක්ශාවට යන්න උපදෙස් දෙනවා අඩුයි
මට රිපොට් එකේ තිබුනෙ TSH 5.323 ulu / ml , මට තයිරොයිඩ් ප්‍රශ්නයක් නෑ කිව්ව නෙ😢
Ow ape ammageth 5.190 k tyanwa, doctor mukuth quwwa ne
Mage 4.91 aulda
Godak pin docter
සර් මමත් අවුරුදු 3විතර ඉදලා තයිරොක්සින් පෙති බොනවා මාස 6න් 6ට චෙක් කරනවා මේ වෙන තුරු දිගටම mg 100බිව්වේ.ඒත් ගිය සතියේ චෙක් කලහම mg125ගන්ඩ කිව්වා මම විදේශ රටක සිටින නිසා විස්තර ඇතුව එයාලා පැහැදිලි කරලා දෙන්නෙ නැ.මෙ විදිහට mg ගනන වැඩි කරන්ඩ හේතුව කුමක්ද ?සර් .තෙරුවන් සරණයි
Oya rata yaddi thibbada matath thiyenawa rata yanna beriweida
Stop sugar
Do a healty diet plan
Eat more green foods
Stop gluten
Do some neck excesize 👍
ඔයා මොන රටෙද ඉන්නෙ
Matath danaganna ona
Mm ada tsh report eka baluwa mage 57.3 මේක අවදානම් තත්ත්වයක් ද plz rply karanna doctor
Mm le denna yanna kalin peththa biwe na.වෙනදාට le denna යන්නේ බෙහෙත් peththa බීල නෙවෙයි mage thyroid glad eka ain කරලා තියෙන්නේ
මොනවද මේ කියන්නෙ . අපිට ඩොක්ට කියලා තියෙන්නෙ ලේ එක දෙන දවසට බෙහෙත් එක බීමට කලින් ලේ දෙන්න කියලා. අවුරුදු 10 ක් එහෙමයි කලේ. අනික ප්‍රොපෙස කෙනෙක් බලන්නෙ.
Nage 29.180 😢😢
තයිරොක්සීන් පෙත්ත ගන්න කෙනෙක් tsh blood ටෙස්ට් එකකට යනවානම් තයිරොක්සීන් පෙත්ත බීලා පැය ගනනාවක් යන්න වුවමනාවක් නැද්ද
Nh
ස්තූතියි දැනුවත් කිරීමට.
තයිරොක්සින් පෙත්ත අරන් කොපමන වේලාවක් නිරහාරව ඉන්න ඕනිද?