2024 ඔක්තෝබර් පලාපල | දිනන ඔක්තෝබරය ලග්න රැසක දුක් ගිනි නිමාව | 2024 October Lagna Palapala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • 2024 ඔක්තෝබර් පලාපල | දිනන ඔක්තෝබරය ලග්න රැසක දුක් ගිනි නිමාව | 2024 October Lagna Palapala

ความคิดเห็น • 397

  • @ashokawithanage8216
    @ashokawithanage8216 2 วันที่ผ่านมา +126

    අප්පේඒ........ඇව්ල්ලාආආආආඅ......අපේ ජනාධිපති තුමා වගේ dobule pocket shrit ekak ඇදලා නේද . . 💖💖👍

    • @deepadissanayake44
      @deepadissanayake44 วันที่ผ่านมา +1

      😂😂😂😂😅

    • @BeautifulLife382
      @BeautifulLife382 วันที่ผ่านมา +1

      😂😂😂

    • @Soma-r4h
      @Soma-r4h วันที่ผ่านมา +1

      Alhlha nannam smpur nayan kiyala nima kala nohaka 😅😅😅api katar rata sita

    • @sudarshaniliyanage8379
      @sudarshaniliyanage8379 วันที่ผ่านมา

      😂😂😂

    • @bigbird_D
      @bigbird_D วันที่ผ่านมา

      Dan trend eka thamai double pockets bro. Dakkada ara kello set eka Janadapathithumage passen yanne. Dan kollo adinne double pockets

  • @nimmipeters4172
    @nimmipeters4172 วันที่ผ่านมา +22

    ස්තුති ඔබ තුමාට මම කුම්බ ලග්නේ ඇත්තෙන්ම පහු ගිය කාලේ විදපු දුක් නම් අනන්තයි අප්‍රමාණ යි. මැරෙන්න බැරි කමට ජීවත් උනා.ඔබ කිවු දේ හරියටම හරි .දැන්වත් හොදක් වෙනවා නම් ඊළග තත්පරයේ හෝ ජීවත් වීමට බලාපොරොත්තුවක් ඔබට තෙරුවන් සරණයි 🙏🙏 උපතින් සිකුරු 9

    • @thusharasampath4517
      @thusharasampath4517 วันที่ผ่านมา

      Math kumba

    • @wijesirimuththettowage5202
      @wijesirimuththettowage5202 วันที่ผ่านมา +2

      Samata yahapatha karanna , Oba pitupasin obata yahapatha enawa

    • @nimmipeters4172
      @nimmipeters4172 วันที่ผ่านมา

      @@wijesirimuththettowage5202 යහපත කරලා නැති බැරි මිනිස්සු ට සැලකුවේ මං මගේ ගැනවත් නොහිතා .ඒ දේවල් අනිවාර්යයෙන්ම මට ලැබෙනවා .ඔබට ස්තුති තෙරුවන් සරණයි

  • @NethmiWimalasooreya
    @NethmiWimalasooreya 2 วันที่ผ่านมา +48

    දාපු ගමන් ම බලන්න ආවෙ ඒ තරම්ම විශ්වාසයි හරියටම හරි නිසා❤ මටත් පුදුම විදියට තරහ යන්නෙ.. මට හිතාගන්න බෑ . මෙ දෙවල් පැහැදිලි කර දුන්නට පින් ඔබතුමාට

    • @nesandudulsad5500
      @nesandudulsad5500 วันที่ผ่านมา

      Nethmi laa ඔක්කොම එකයිනෙ

    • @seetha1128
      @seetha1128 4 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත .මොන තරම් නම් දුක් වින්දද.කුම්බ ලග්නේ ජීවිතේ එපාම වෙලා හිටියේ.මැරෙන්න තරම් හිතුනා.

  • @gallagehave1276
    @gallagehave1276 วันที่ผ่านมา +13

    මගෙ amma ටිකෙට් ගන්නවා අනෙ දෙවියන්ගේ පිහිටෙන් eyage බලා පොරොන්තුව ඉස්ට වේවා මන් බිය ගම ඉන්නේ සර් ඔබ‍ට බුදුසරණයි 🥰🙏🏿🙏🏿🙏🏿දීර්ගායු ස ලැබේවා

  • @vijiniwathsala6852
    @vijiniwathsala6852 วันที่ผ่านมา +16

    මකර ලග්නෙට කියපුවා හරියටම හරි , ඔබ තුමාට ස්තුති 🙏 බුදුසරනයි ....

    • @SunethraKumari-rw1by
      @SunethraKumari-rw1by 23 ชั่วโมงที่ผ่านมา

      ඔය මකරෙට කවද්ද අනේ හොදක් වෙන්නෙ

  • @ransudarmasooriya5465
    @ransudarmasooriya5465 2 วันที่ผ่านมา +28

    ඔබතුමා පලාපල කියනකම් බලන් හිටියේ..🙏🍀සියලුම ලග්න වලට ග්‍රහ අපල දුරු වී සැනසීමක් ම ලැබේවා....🙏🙏තෙරුවන් සරණයි .🙏

  • @wathsalamagammana3210
    @wathsalamagammana3210 วันที่ผ่านมา +10

    මම කන්‍යා ලග්නෙ සර්...හැමදාම ලබුනෙ දුක කරදර වේදනාව නොලැබීම් විතරයි ...සැනසීමකින් ජිවත් උන දවසක්වත් මතක නැති තරම් ..අහන්නත් සතුටුයි ...❤❤❤

    • @PriyankaekanayakaMudly
      @PriyankaekanayakaMudly วันที่ผ่านมา +1

      එක atta mamath kanniya lagnaya tamath dukma විතරයි

  • @ajanthafernando2440
    @ajanthafernando2440 วันที่ผ่านมา +19

    ශා.. ඩබල් පොක්ට් දාලා.අනුර අයියව අනුකරණය කරනවා වගෙ.ජයවේවා.අපේ ලග්නෙට හෙන ගැහුවත්.

    • @nadeenadee9047
      @nadeenadee9047 21 ชั่วโมงที่ผ่านมา

      😂😂

  • @Rosa-v6y
    @Rosa-v6y วันที่ผ่านมา +12

    හෙන ගහනවා වගේ ඇත්ත කියනවා , අම්මෝ හිනාවෙවී බලනවා කියන ඒවා ඔක්කම ඇත්ත ❤️❤️❤️❤️

  • @sankadarshana9290
    @sankadarshana9290 วันที่ผ่านมา +1

    ඔබ තුමාට නිදුක් නීරෝගි සම්පත දීර්ඝායුෂ ආරක්ෂාව චිර ජීවනය නොඅඩුව ලැබේවා කියලත් සුර්‍යාගේ ශක්තිය බලය ආරක්ෂාව නොඅඩුව ලැබේවා කියලත් විශ්වමාතාවගේ ආශිර්වාදය ද නොඅඩුව ලැබේවා කියලත් හදවතින් ප්‍රාර්ථනා කරන්නෙමි,බුදුසරණයි තුණුරුවන්ගේ පිහිටයි ඔබ තුමාට🙏🙏🙏☀️☀️☀️🌕🌕🌕💖

  • @ngamage3836
    @ngamage3836 2 วันที่ผ่านมา +31

    මීනෙට කොච්චර නරක ආවත් ඒවා මාව ශක්තිමත් කරන්න එන ඒවාම විතරයි..හොද කරපු සියල්ලෝම අද වෙද්දි ඔලුවට අත හොදනවා..ප්‍රශ්නයක් නෑ සියල්ල අවබෝධය පිණිසමයි..මම මීන..🤛🤛

    • @bhagyalakshani2036
      @bhagyalakshani2036 วันที่ผ่านมา +2

      ඔහොම හිතන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද ❤ මාත් මීන ාපාඩ්ඩ ඇත්නම් ඇඩෙනවා 😒😔

    • @nadeebiyangika89
      @nadeebiyangika89 วันที่ผ่านมา +3

      Man හිතන්නෙත් ohoma, math meena😊

    • @ThusharaThushara-cc3jz
      @ThusharaThushara-cc3jz วันที่ผ่านมา +2

      Aniwarenma 🖐️

  • @thushari3225
    @thushari3225 2 วันที่ผ่านมา +8

    දැක්ක ගමන් බැලුවා. ඔබතුමා🤗 කියන ඒවා හරියටම හරි.. 🙏මටත් හරියට කේන්ති එනවා... කට පරිස්සම් කරගන්න එක තමයි වැඩේ.. 🤔මම වුෂභ ලග්නය.. ගැහැණු ළමයෙක්.🙋‍♀️කොහොම හරි කට පරිස්සමි කරගන්නම්
    ඒ වගේම match එක ගහන්න ම ඕනේ.. ලොකු බලාපොරොත්තු ටිකක් හිතේ තියාගෙන ඉන්නවා.. 👏👏👏👏👏

  • @kumarikankanamge7789
    @kumarikankanamge7789 วันที่ผ่านมา +5

    ඇත්තටම ඔබ තුමාට බොහොම ස්තුතියි මගේ දරුවත් මකර මමත් මකර ලගනයේ ඇත්තටම මගේ දරුවා ගොඩක් දුක් වින්දා මෙිචිචර කාලෙකට රැකියාවක් කරන්න හිතුවෙි නැහැ එයා යාළුවෝ නිසා නරක පුරුදු වලට පවා යොමු වෙලා හිටියේ මට ගොඩක් අද සතුටුයි අද මගේ පුතා රැකියාවක් කරන්න ගියා මගේ පුතත් මමත් ගොඩක් දුක් වින්දා අපිට හෙනෙයක් විතරයි වැදුණේ නැත්තෙ ගොඩක් සතුටුයි මෙි කරපු විස්තර වලට ඔබ තුමාට බුදු සරණයි

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw วันที่ผ่านมา +3

    මම ධනූ ලග්නයට ජය වෙවා ඔබ තූමාටත් ස්තුතියි දීර්ඝ ආයූෂ ලැබේවා ❤❤❤❤❤

  • @amithajayamali3761
    @amithajayamali3761 วันที่ผ่านมา +2

    ඔබතුමා විසින් ඉදිරිපත් කරන ලද පොදු ලග්න පලාපල හරියටම හරි ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දෙව් පිහිටයි මම කුම්භ ලග්න ය

  • @darshanigamage7975
    @darshanigamage7975 2 วันที่ผ่านมา +18

    මග බල බලා හිටියේ.පලාපල දානකම්❤

  • @sunilrajapaksharg675
    @sunilrajapaksharg675 วันที่ผ่านมา +1

    කාලෙකට පස්සේ මට මෙතුමාගේ vidio එකක්වත් බලන්න හම්බ වුනේ .. ඇත්තටම හිතට හරිම සතුටු හිතෙනවා .. ස්තුතියි ස්තුතියි ගොඩාක් .. අපිට තොරතුරු අරගෙන ආපහු ආවට .. තෙරුවන් සරණින් නිදුක් නීරෝගි .. දිගාසිරි වේවා ...

  • @AnushaKumari-hf9sc
    @AnushaKumari-hf9sc วันที่ผ่านมา +1

    අම්මෝ වසන්ත මහත්යා කොහෙද ගියේ මම මග බලා ගෙන හිටියේ ඔක්තෝම්බර් ලගනපළාපළා පල අහන්න ගොඩක් සතුටුයි. මම usaba ලග්න ය. ඔබ තුමාට දීරගායුෂ ලැබේවා තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏

  • @chathushinimashika6442
    @chathushinimashika6442 วันที่ผ่านมา +4

    බොහොම ස්තූතියි ඔබතුමාට .මන් මේ මාසේ අවසානයේ ඔබතුමාට මාසේ ප්‍රතිඵල අනිවාරෙන්ම කියනවා.මොකද බලාපොරොත්තු ගොඩයි මේ මාසේ.අවසාන අවුරුදු 7 ම තිබුනු දුකිමුසු තත්වයෙ වෙනස මූසල ගතිය නිමාව මේ මාසෙ වෙන්න තියෙන්නේ. ඔබතුමාට ගොඩක් ස්තූතියි 🙏🙏🙏(මකර ලග්නය)

  • @wanwijesingha3852
    @wanwijesingha3852 2 วันที่ผ่านมา +8

    මම කුම්භ ලග්නය.කියන හැමදේම ඇත්ත.බුදු සරණයි! ඔබතුමාට

  • @SankaViraj-ty3rd
    @SankaViraj-ty3rd วันที่ผ่านมา +1

    Hoda pahadili kirimak godak sthuthi obathumata theruvan saranai 🙏🙏🙏🙏

  • @dilualwis9213
    @dilualwis9213 วันที่ผ่านมา +3

    ස්තුතියි වසන්ත මහත්මයා😊😊

  • @Upulnishanthaabenayaka-hx2rr
    @Upulnishanthaabenayaka-hx2rr 12 ชั่วโมงที่ผ่านมา +1

    Grade and excellence forecast sir. Sure bs

  • @SlMobile-wc7cc
    @SlMobile-wc7cc วันที่ผ่านมา +1

    සර්ට..ස්තුතියි...හරියටම...හරි..ධනු.ලග්න.පලාපල....හැමදාම..බලන්.ඉන්නේ.සර්ගේ.පලාපල.පලවේනකමි.ගොඩක්.ස්තුතියි.සර්ට🙏🏼🙏🏼

  • @nirmalarousia8815
    @nirmalarousia8815 วันที่ผ่านมา

    Harima aeththa..theruwan saranayi oba thumata .💕🙏💕

  • @nnilakshi8592
    @nnilakshi8592 2 วันที่ผ่านมา +3

    අනේ එනකන් බලන් හිටියේ🥳 🥰.බුදුසරණයී දෙවිපිහිටයි ජය වේවා දීර්ඝායු වේවා ඔබතුමාට 🙏🙏🙏මම මේෂ 🥰

  • @thilinijayalath9446
    @thilinijayalath9446 21 ชั่วโมงที่ผ่านมา +1

    ස්තූතියි❤

  • @samanpriyankara7949
    @samanpriyankara7949 2 วันที่ผ่านมา +4

    බොහොම පිංන් සර්🙏🙏🙏

  • @Kamal-o4h
    @Kamal-o4h 21 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @kanthiwijayabandara2415
    @kanthiwijayabandara2415 2 วันที่ผ่านมา +16

    බලාගන හිටියේ ඇයි තාම නැත්තෙ කියලා ඔබ තුමන්ගෙ පලාපල විස්තර කියලා ඒ තරම් විශ්වාසයි නිවැරදිව කියනවා කියලා
    තෙරුවන් සරනයි ඔබතුමන්ට 🙏

  • @MangalikaMapa
    @MangalikaMapa 2 วันที่ผ่านมา +3

    ඔබතුමාට ගොඩක් ස්තුති .තුලා ලග්නය ගැන කීව හැමදේම හරි 🙏🙏🙏

  • @Kasuni-q9h
    @Kasuni-q9h 2 วันที่ผ่านมา +8

    මම තුලා හරියට දුක් වින්දා සර් 🙏

  • @ShiraniDissanayaka-q4o
    @ShiraniDissanayaka-q4o วันที่ผ่านมา +3

    ❤කන්‍යා තෙරුවන් සරණයි ඔබතුමාට ✨🎀🙏

  • @ereshaeresha5981
    @ereshaeresha5981 วันที่ผ่านมา

    ඔබතුමාට බොහොම ස්තුතියි 🙏🏻🙏🏻

  • @sunilapremani2355
    @sunilapremani2355 11 ชั่วโมงที่ผ่านมา

    Thank you
    Thank you
    Thank you so much🙏🙏🙏

  • @SriyaniKumari-t4f
    @SriyaniKumari-t4f 18 ชั่วโมงที่ผ่านมา

    Theruwan saranai ❤❤❤❤mama oyage vidiyo danakal hamadama balan innawa air.oya karana sewayata godak pin

  • @GeeManel
    @GeeManel วันที่ผ่านมา +3

    මම මකර මම විදේශ ගත වෙලා ඉන්නෙ.. ඇත්ත්ටම මේ කියන දේවල් ඇත්ත.. මන් හිත් රිදීම් නිසා දුකින් හිටියා... බොහොම ස්තූතියී ඔබ තුමාට...

  • @withanagesaje
    @withanagesaje 11 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමා කුම්බ ලග්නෙ ගැන කියපු හැමදේම හරියටම හරි.....අැත්තටම දැන් ජිවත්වෙනවා කියලා දැනෙනවා.... 🙏🙏🙏🙏🙏🙏

  • @komarikuw5105
    @komarikuw5105 22 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරනයි ඔබ තුමාට මුනේසිරියාව දැක්කත් ඇති

  • @ThanujaRanhoti
    @ThanujaRanhoti วันที่ผ่านมา

    තෙරැවන්සරනයි ඔබතුමාට

  • @M.spriyanganimuthunayaka-ti5jl
    @M.spriyanganimuthunayaka-ti5jl วันที่ผ่านมา

    ස්තුති බුදුසරණ යි

  • @nilanthinilanthi8244
    @nilanthinilanthi8244 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබ තුමාට.දින ගනනාවක්ම බලා හිටියා තොරතුරු දැන ගන්න තෙරුවන් සරනයි

  • @DDMunasigha
    @DDMunasigha 2 วันที่ผ่านมา +11

    ඔබතුමා කියු දේ්වල් ඵලෙසින්ම.ඉටු වෙිවා!!! මම කන්‍ය ලග්නයේ.

    • @IshiniAmanda-i2r
      @IshiniAmanda-i2r 2 วันที่ผ่านมา +4

      මමත් කන්‍යා ලග්නය😊

  • @NayanaWeerakoon-v2g
    @NayanaWeerakoon-v2g วันที่ผ่านมา +1

    බොහොමයක් පින් ඔබතුමාට මකර කුම්බ ගැන කියපු හැ ම දේම ඇත්ත ඔබ තුමට තෙරුවන්
    සරනයි

  • @SubadraGalahitiyawa
    @SubadraGalahitiyawa วันที่ผ่านมา +1

    ඔබ තුමාට බොහොම ස්තුති ජය වේවා කියන තොරතුරු මිහිපිට ඇත්තටම ඇත්ත

  • @hfv2751
    @hfv2751 19 ชั่วโมงที่ผ่านมา

    Jaya wewa Obathumata
    Theruwan saranai 🙏
    Wurshchika

  • @sididi8960
    @sididi8960 วันที่ผ่านมา

    😢denuwath kalata godak pin. 🎉🎉🎉🎉🎉thank you. 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sriyalatha1964
    @Sriyalatha1964 วันที่ผ่านมา +1

    බුදුසරණයි 👍

  • @ThusharaThushara-cc3jz
    @ThusharaThushara-cc3jz วันที่ผ่านมา

    Thaeruwan saranai pinwath obata mahathmaya mama meena. 🙏🙏🙏

  • @chandanabandara9958
    @chandanabandara9958 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි ඔබතුමා ට 🙏🙏🙏🙏

  • @seethanuwarage2063
    @seethanuwarage2063 วันที่ผ่านมา

    Ahanna labema Sathutak සිංහ ලග්න හිමියන්ට.. Oba thumata bohoma pin danuwath kalata deergausha labewa samma sambudu saranai , 🙏🙏🙏

  • @greatgemceylon1101
    @greatgemceylon1101 วันที่ผ่านมา +3

    රැ. කෝටි පහක මුදලක් මා හට ලබා දුන් විෂ්ව ශක්තියට අනේක වාරයක් ස්තුතියි.

  • @darshanakumara2303
    @darshanakumara2303 วันที่ผ่านมา

    තෙරැවන් සරනයි ඔබ තුමාට

  • @PriyankaHapuarachchi
    @PriyankaHapuarachchi วันที่ผ่านมา

    Budusaranai obathumata 🎉.🙏🙏

  • @anudeepani7656
    @anudeepani7656 13 ชั่วโมงที่ผ่านมา

    කියන වචනයක් ගානේ ඇත්ත කියන්නේ,ලග්නේ කටක,කරදර ම තමයි හැමදාම ,හැමදාම ප්‍රශ්න ,හිතට,මනසට නිදහසක් නැ ,කිසිම දෙයක් හරි යන්නේ නැ ,ඔබ තුමට ගොඩක් පිං මේ දෙන උපදෙස්වලට 🙏🙏🙏🙏

  • @HrrPeiris
    @HrrPeiris 46 นาทีที่ผ่านมา

    Obathumata theruwan saranai

  • @salmali-c3y
    @salmali-c3y 7 ชั่วโมงที่ผ่านมา

    Budu saranai oba thumata 🙏🙏🙏

  • @SunethraPanditharathna
    @SunethraPanditharathna วันที่ผ่านมา

    😮Obata godak pin kumbata sanaseema labunata theruwan sarani devipihitai

  • @kavindiniwarthana10949
    @kavindiniwarthana10949 วันที่ผ่านมา +1

    Astrology විස්වාස කරේ සර්ගේ මේ videos බැලුවට පස්සේ ❤

  • @KuwaitGold-gl6nh
    @KuwaitGold-gl6nh วันที่ผ่านมา +2

    ඔබතුමාට දිර්ගායුශ ලැබේවා 🙏

  • @gangawijayananda6780
    @gangawijayananda6780 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබතුමාට .

  • @achaladesilva6132
    @achaladesilva6132 2 วันที่ผ่านมา +6

    තෙරුවන් සරණයි ඔබ තුමාට❤❤

  • @ChandaniKusumalatha-p1m
    @ChandaniKusumalatha-p1m วันที่ผ่านมา +2

    Mn makara.
    Isthuuti obathumata.🙏🙏🙏

  • @AroshaHimali-i4c
    @AroshaHimali-i4c วันที่ผ่านมา +1

    උනා නොවුනා ඔබ තුම๬ කියන දේවල් වලින් හිත හැදෙනව ඒවගේම මොරාල් එකක් දෙනව බුදු පිහිටයි ඔබ තුමාට මම කුම්ඹ ලග්නයෙ

  • @chamilamuhandiram7942
    @chamilamuhandiram7942 วันที่ผ่านมา +2

    මීණ ලග්නය කවදාවත් හොඳක් නැහැ කොහොමත් කරුමේ හන්දා තමයි මේ ලග්නෙන් ඉපදිලා තියෙන්නේ ඔබ තුමාට ගොඩක් පින් බුදු සරණයි !!

    • @udayawickramaratne8273
      @udayawickramaratne8273 23 ชั่วโมงที่ผ่านมา

      Meena lagnaye October sikura 08 nisha Arthika laba bohoye kauvda hari

  • @hopkgonr3233
    @hopkgonr3233 วันที่ผ่านมา

    Obathuma kiyana palapala hariyatama hari balagana inne vidiyo danakam bu saranai

  • @Manju-u6e7d
    @Manju-u6e7d วันที่ผ่านมา

    Kumba gana kiyapu sarama aththa math phugiya kale mara pidanyaka hitye ❤❤❤❤❤

  • @chamilachami4760
    @chamilachami4760 11 ชั่วโมงที่ผ่านมา

    වෘශ්චික ලග්නය ට හෙනයක් විතරයි තව ගැහුවෙ නැත්තෙ. මෙ කියන විදියට එකත් ලගදිම වදිවගෙ. කමක් නෑ. අපි සැලෙන්නේ නැහැ.ඹබ තුමාට ජය වෙවා.බුදු සරණයි.🙏🙏🙏🙏

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබතුමාට බොහොමත් ස්තුතිය මිථුන ලග්නය ගැන පැහැදිලි කිරීම ඔබතුමන්ට නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා ❤️🙏

  • @lakshmifernando4531
    @lakshmifernando4531 วันที่ผ่านมา

    තේරූවන් සරණයි

  • @NandaniNandani-go1mq
    @NandaniNandani-go1mq วันที่ผ่านมา

    Godbless you

  • @mangalikasajatha7901
    @mangalikasajatha7901 วันที่ผ่านมา

    ❤❤❤❤ budusaranai sir

  • @sorokaambephitiya3155
    @sorokaambephitiya3155 วันที่ผ่านมา

    ජයවේවා 🎉🎉

  • @AsheniRasangele
    @AsheniRasangele วันที่ผ่านมา

    ස්තුති ඔබ තුමාට🙏🙏🙏

  • @upulsenarathna1296
    @upulsenarathna1296 18 ชั่วโมงที่ผ่านมา

    මකර මමත් ගොඩාක්‌ කරදර උනා ඔබතුමා කිවුව දේවල් හරියටම හරි බුදුසරණයි ❤️🙏❤️

  • @ireshajayarathna7835
    @ireshajayarathna7835 2 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි 🙏

  • @munasingha9635
    @munasingha9635 2 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන්

  • @amilaamila8695
    @amilaamila8695 วันที่ผ่านมา

    ඔබතුමා කියන දේවල් හරි

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 วันที่ผ่านมา

    මිථුන යට කියපු දේවල් සෑහෙන්න හරි.ආර්තිකයත්.හරියට කිව්වා.ස්තූතියි

  • @NandhaAairangani
    @NandhaAairangani 23 ชั่วโมงที่ผ่านมา

    Mama kany oba tumata bohoma
    Stuti jayawewa

  • @lalal6992
    @lalal6992 วันที่ผ่านมา

    බුඋුසරනයි🎉🎉🎉🎉

  • @ramanikeshala9341
    @ramanikeshala9341 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඹබ තූමාට ගොඩක් ස්තුතියි

  • @piyumihansika1111
    @piyumihansika1111 วันที่ผ่านมา +7

    අම්මෝ දැක්කත් ඇති.. හැමදාම ඇවිත් බැලුවා vedio දාලද කියලා..

  • @MalliGg-yk1ib
    @MalliGg-yk1ib วันที่ผ่านมา

    obatumata goodak pin❤

  • @DhananjiGunathilake-rz7ei
    @DhananjiGunathilake-rz7ei 2 วันที่ผ่านมา +2

    මම මේෂ.
    ස්තුතියි ඔබ තුමන්ට🙏🙏🙏
    බුදුසරණයි

  • @RukmaliGreetheka
    @RukmaliGreetheka วันที่ผ่านมา

    ❤🎉Obathumata theruwan saranai
    Deergayu wewa!

  • @angogeshamika253
    @angogeshamika253 วันที่ผ่านมา

    Sthuthi oba thumata 🙏🙏

  • @padminikyriakou6359
    @padminikyriakou6359 วันที่ผ่านมา

    තෙ රු වන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා මගේ ලග්නය ට කිවුව සියලුම දේ හරියට හරි බොහොම පින් හැම දාම ඔබ තුමා දාන videos බලන්නේ හරිම අසාවෙන් නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට බොහොම ස්තුතියි ❤❤❤❤❤❤❤

  • @alokawickremanayaka2557
    @alokawickremanayaka2557 วันที่ผ่านมา +1

    ❤❤🙏

  • @Anneperera-cb3yw
    @Anneperera-cb3yw วันที่ผ่านมา

  • @CIE_ALEX
    @CIE_ALEX วันที่ผ่านมา

    Godak pin obathumata ❤

  • @kaveeshathathsarani2652
    @kaveeshathathsarani2652 2 วันที่ผ่านมา +2

    Ammo aethi .balan hitiye danakan🙏🙏🙏🙏

  • @KuKuwait-y9f
    @KuKuwait-y9f วันที่ผ่านมา

    Wursaba aththama kiwa obathumata dirgausa labewa theruwan saranai

  • @komalravat404
    @komalravat404 2 วันที่ผ่านมา +2

    බොහෝම ස්තූතියි, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා, ඔබතුමාට, මම මිථුන ලග්න, ඇත්තටම මට, ගොඩක් තරහා එනවා, ඉවසීම, නම් නෑ,,ඇත්ත,තනි, වෙලා, ජීවත් වෙනවා, මම කුවේට් සිට

    • @AkkaAkka-dh1gm
      @AkkaAkka-dh1gm 2 วันที่ผ่านมา

      ඔඛ. තුමාට. තෙරුවන්. සරණයි. 🇦🇪🇦🇪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍🙏🙏🙏

  • @priyangakumari1368
    @priyangakumari1368 วันที่ผ่านมา

    Teruwan saranai 🙏 oba thumanta 🙏

  • @amaliperera9593
    @amaliperera9593 19 ชั่วโมงที่ผ่านมา

    Ow oba Thuma kiynawa attta

  • @anuhskawilliams8351
    @anuhskawilliams8351 6 นาทีที่ผ่านมา

    👍👍👍👍❤

  • @dilrukshinanayakkara9859
    @dilrukshinanayakkara9859 2 วันที่ผ่านมา

    බලා හිටියා.theruwan saranai ඔබතුමාට.සියලුම කටයුතු සර්ව prakarayenma සාර්ථක වේවා

  • @SurangapushpakumaraGamarachchi
    @SurangapushpakumaraGamarachchi 9 ชั่วโมงที่ผ่านมา

    Oba thumata dirgaayusha wewa

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 วันที่ผ่านมา

    Theruwan saranai! 🙏
    Sasara mega sulu patu nowe.
    Melowa samatama eya dane.💧💧