HIRIPODA WESSA || EPISODE 17 || හිරිපොද වැස්ස || 8th October 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • HIRIPODA WESSA || EPISODE 17 || හිරිපොද වැස්ස || 8th October 2024
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #hiripodawessa
  • บันเทิง

ความคิดเห็น • 881

  • @Nadunipramodya-th5lw
    @Nadunipramodya-th5lw 3 ชั่วโมงที่ผ่านมา +159

    පිලා කූරා අබී❤️ මරු යාලුවො තුන් දෙනා😪💗😌 දුකට සැපට ලගින් ඉන්න යාලුවො 😌👍මොනා නැතත් ඒ තුන් දෙනා ආතල්😹👍

    • @Kaveeshamihimal
      @Kaveeshamihimal 2 ชั่วโมงที่ผ่านมา +3

      ඕ හ්ලො

    • @Nadunipramodya-th5lw
      @Nadunipramodya-th5lw 2 ชั่วโมงที่ผ่านมา +2

      @@Kaveeshamihimal hm

    • @SameeraCom-gu5zq
      @SameeraCom-gu5zq ชั่วโมงที่ผ่านมา

      පිලා කවුද කුරා කවුද. පොඩ්ඩක් දැනුවත් කරන්න

    • @Nadunipramodya-th5lw
      @Nadunipramodya-th5lw ชั่วโมงที่ผ่านมา

      @@SameeraCom-gu5zq කූරා කියන්නෙ නල දත තියෙන කෙනා අනිත් කෙනා පිලා

    • @SameeraCom-gu5zq
      @SameeraCom-gu5zq ชั่วโมงที่ผ่านมา

      @@Nadunipramodya-th5lw මම ආසම ටීචව ටෝක් කරන කෙනාට තමා😁😁😁❤❤❤

  • @HiruniWasana-kp6zt
    @HiruniWasana-kp6zt 4 ชั่วโมงที่ผ่านมา +208

    ආත්මී අක්කි + අබි ❤ like
    ටියා + අබී ❤ comment

    • @Kaveeshamihimal
      @Kaveeshamihimal 2 ชั่วโมงที่ผ่านมา +2

      අත්ම් අක්කා

  • @bulanigeenethmi
    @bulanigeenethmi 5 ชั่วโมงที่ผ่านมา +974

    ආත්මි = like ❤️
    ටියා = comment ❤️

    • @Gaming_Naliya
      @Gaming_Naliya 4 ชั่วโมงที่ผ่านมา +19

      Kauda tiya kiyanne 😹

    • @Sachintha-x8x
      @Sachintha-x8x 4 ชั่วโมงที่ผ่านมา +4

    • @DimuthuSandipa-cj3rw
      @DimuthuSandipa-cj3rw 4 ชั่วโมงที่ผ่านมา +10

      Kello nedda online

    • @HansaniSewwandi-r4u
      @HansaniSewwandi-r4u 4 ชั่วโมงที่ผ่านมา +4

      👍

    • @AKILA914
      @AKILA914 4 ชั่วโมงที่ผ่านมา +2

      ​@@DimuthuSandipa-cj3rw😂

  • @M亗-m6x
    @M亗-m6x 4 ชั่วโมงที่ผ่านมา +148

    මොනවා උනත් ඒ යලුකම පට්ට ❤ ඕනි දේකට ඉන්න බොක්කෙ යස්ලුවො දෙන්නෙක් ඉන්නවම් ඒ හොදටම ඇති කොල්ලෙක්ට ආතල් එකේ සතුටින් ඉන්න 😊❤

    • @yoyo-ge5yl
      @yoyo-ge5yl 2 ชั่วโมงที่ผ่านมา +2

      අපිට හිටියන්ම් කිය්ලා හිතෙනවා❤😢

    • @SaitamaWarning-nx1lm
      @SaitamaWarning-nx1lm 2 ชั่วโมงที่ผ่านมา +3

      Sira kathawak warmtetama inne kuhakayo 😂

    • @yoyo-ge5yl
      @yoyo-ge5yl ชั่วโมงที่ผ่านมา

      @@SaitamaWarning-nx1lm ow bn

  • @SanuviMalshi
    @SanuviMalshi 3 ชั่วโมงที่ผ่านมา +77

    අක්කගෙයි මල්ලිගෙයි බැදීම හරි ලස්සනයි 🥺❤️
    ලවන් සචින්තනී 🥹🥰

    • @Kaveeshamihimal
      @Kaveeshamihimal 2 ชั่วโมงที่ผ่านมา +1

      ඕ අනිවා

  • @NADUNDANANJYA
    @NADUNDANANJYA 5 ชั่วโมงที่ผ่านมา +273

    අඩෝ පෝන් එකෙන් තමා බන් බලන්නේ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉

    • @SusimaLowe
      @SusimaLowe 3 ชั่วโมงที่ผ่านมา

      Math❤

  • @SakunthalaSudarshani
    @SakunthalaSudarshani 4 ชั่วโมงที่ผ่านมา +255

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති කතාවක් මේකනම් 🥺😍

    • @gamingwitharosh676
      @gamingwitharosh676 4 ชั่วโมงที่ผ่านมา +6

      ඕය මොනදෙත් තවටික දවසයි😂😂😂

    • @VishwaLakshan-u7o
      @VishwaLakshan-u7o 4 ชั่วโมงที่ผ่านมา +3

      ​@@gamingwitharosh676sirawata 😂😂

    • @MalindaRuwan-e9o
      @MalindaRuwan-e9o 3 ชั่วโมงที่ผ่านมา +2

      ahamada

    • @SakunthalaSudarshani
      @SakunthalaSudarshani 3 ชั่วโมงที่ผ่านมา

      @@gamingwitharosh676 හැමෝටම නෙමේ 😌 මන් කිව්වේ මට දැනුන දේ 😁😁

    • @Dipthikumari-ue1ch
      @Dipthikumari-ue1ch 2 ชั่วโมงที่ผ่านมา

      ඔව් සුපිරි කතාවක්

  • @NisalIndula
    @NisalIndula 4 ชั่วโมงที่ผ่านมา +145

    ක්ලේරා ගෙ plans ටික ඉක්මනටම හැදි ගෑවිලා යන්න ඕන.

    • @chama-f5r
      @chama-f5r 3 ชั่วโมงที่ผ่านมา +2

      Ekenma😭👍🏻

  • @SupunMadusanka15-pg1tn
    @SupunMadusanka15-pg1tn 3 ชั่วโมงที่ผ่านมา +68

    දුප්පත් අපේ ජීවිතේ මේ කතාවෙන් හරි ලස්සනට පෙන්නනවා 🥹❤🎉💞👍

    • @nera.yt01
      @nera.yt01 2 ชั่วโมงที่ผ่านมา +1

      Eka eththa🥺

  • @Tharin123
    @Tharin123 4 ชั่วโมงที่ผ่านมา +176

    ටියා හරි අසරණයි. තුන් කොන් ආදර කතා ඔහොමමයි...😢😊

    • @KVN-rs1kg
      @KVN-rs1kg 3 ชั่วโมงที่ผ่านมา

      ඇයි ඒකි කොල්ලෙක් ඉද්දි තව එකෙක් පස්සෙන් යන්නෙ ගොන් බඩුව 😂

    • @Adeeshanimsara-ik7dx
      @Adeeshanimsara-ik7dx ชั่วโมงที่ผ่านมา +3

      Yep

  • @B.M.ChamodiMadushika
    @B.M.ChamodiMadushika 58 นาทีที่ผ่านมา +5

    ජීවිතේට හැමකෙනාටම හම්බෙන්න ඕනි මෙහෙම එක යාලුවෙක් හරි ❤

  • @SKmusicNotz
    @SKmusicNotz 4 ชั่วโมงที่ผ่านมา +366

    2024 AL සෙට් එක 😂❗

    • @donchalindupethamethige
      @donchalindupethamethige 4 ชั่วโมงที่ผ่านมา +10

      gihin padam karapan malli

    • @SKmusicNotz
      @SKmusicNotz 4 ชั่วโมงที่ผ่านมา

      🥲He he​@@donchalindupethamethige

    • @lelani-thiharika
      @lelani-thiharika 4 ชั่วโมงที่ผ่านมา +4

      Me 🌝

    • @ShehnihAnsa-qd5dz
      @ShehnihAnsa-qd5dz 4 ชั่วโมงที่ผ่านมา +3

      ඉන්නෝ 😒🙏

    • @pramudishahani1029
      @pramudishahani1029 3 ชั่วโมงที่ผ่านมา +9

      ආයෙත් මතක් කරානෙ😒 අමතක කරලා ඉන්න හැදුවා විතරයි😒💔

  • @samanvijitha2725
    @samanvijitha2725 4 ชั่วโมงที่ผ่านมา +192

    හිරිපොද වැස්සෙ මේ වෙනකම් කොටස් ඔක්කොම බලපු කට්ටිය කෝ 🙋‍♀️🙋‍♂️

    • @AlanRoshan
      @AlanRoshan 2 ชั่วโมงที่ผ่านมา +1

      මම 😊

  • @gameng_pasiya
    @gameng_pasiya 4 ชั่วโมงที่ผ่านมา +73

    පැයක් ඕනි 😒❤

  • @NiroshanSadalanka
    @NiroshanSadalanka 3 ชั่วโมงที่ผ่านมา +41

    හැම වෙලාවෙම මතක් වෙන්නේ මේ කතාවමයි❤

  • @CRAZY-pi2hs
    @CRAZY-pi2hs 2 ชั่วโมงที่ผ่านมา +28

    අම්මො කාටවත් තමන්ගෙ අම්මානම් අහිමීවෙන්න හොද නැ 🥺අත්මී අක්කාගෙ කතාව දැක්කාම පෙනවානෙ....🥺

  • @hawabebistickers
    @hawabebistickers 4 ชั่วโมงที่ผ่านมา +186

    අබී සහ ආත්මී අක්කා හොඳට ගැලපෙනවා ඒ දෙන්නම ගොඩක් ලස්සනයි හරිම ආදරණීයයි. සියලුම කොටස් නොනවත්වාම බලපු එකම ආදරණීය කතාව හිරිපොද වැස්ස ටෙලි ඩ්‍රාම් එක

    • @rasithisuru5938
      @rasithisuru5938 3 ชั่วโมงที่ผ่านมา +1

      කතාව ලස්සන

    • @SLTIKTOKROOM
      @SLTIKTOKROOM 3 ชั่วโมงที่ผ่านมา +2

      Ane mata sub 900 yata yanna udau karannako please 🙏🙏🙏😢😢😢😭😭😭😭

    • @SameeraCom-gu5zq
      @SameeraCom-gu5zq ชั่วโมงที่ผ่านมา +1

      රූපෙන් ගැලපුනාට වැඩක් නෑ. ආත්මීට හරියට රගපාන්න බෑ. ලවන් ආත්මී එක්ක රගපාන කොටසක හොදට බලන්නකො ආත්මීට හරියට රගපාන්න බැරි හින්දා ලවන් එයත් එක්ක රඟපාන්නේ ගොඩක් අමාරුවෙන්. මම ඒක කතාවෙ පලවෙනි දවසෙ ඉදන් දැක්ක දෙයක්. බලන්නකො පොඩ්ඩක් ලවන් එක්ක රගපානකොටයි ආත්මි එක්ක රගපානකොටයි තියන වෙනස

  • @SHAN_YT12
    @SHAN_YT12 5 ชั่วโมงที่ผ่านมา +1094

    කොටස් 17 ෆොන් එකෙන් බලන අය කෝ 😅❤

    • @riyalpathuma5454
      @riyalpathuma5454 5 ชั่วโมงที่ผ่านมา +7

      හා

    • @slfish6205
      @slfish6205 5 ชั่วโมงที่ผ่านมา +5

      Mamat ahami bnn😂😂

    • @ChathuraSithum-v1b
      @ChathuraSithum-v1b 5 ชั่วโมงที่ผ่านมา +12

      අවදානෙ ද ඕනෙ

    • @NSBEATS.709
      @NSBEATS.709 5 ชั่วโมงที่ผ่านมา +2

      ගැම්මට ❤❤❤

    • @ViduraSubhaasha
      @ViduraSubhaasha 4 ชั่วโมงที่ผ่านมา +3

      Mama

  • @MethmiKaveesha-t4x
    @MethmiKaveesha-t4x 3 ชั่วโมงที่ผ่านมา +64

    ටියා වාතයක් තමයි හැබැයි ටියාව බොරුවට රවට්ටලා ඇදුම් ගන්න කොටසටනම් දුක හිතුනා..😒

    • @KVN-rs1kg
      @KVN-rs1kg 3 ชั่วโมงที่ผ่านมา +6

      ගොන් බඩුවක්නේ හොද වැඩේ ඕකිට 😂😂

    • @w.gjayathissa52
      @w.gjayathissa52 3 ชั่วโมงที่ผ่านมา +3

      ටියාටත් gift එකක් දුන්නනෙ

  • @SadewAloka-b9b
    @SadewAloka-b9b 4 ชั่วโมงที่ผ่านมา +74

    මල්ලිලා තමන්ගේ අක්කට කොච්චර ආදරෙයි ද කියලා තේරුණ ද 😢😢❤❤

  • @Dewminafx2212
    @Dewminafx2212 5 ชั่วโมงที่ผ่านมา +73

    ආත්ම් 💖අභී නිසා තමයි මේ Drama එක ගොඩක් Up වෙන්නෙ,ඒ නිසා ඒ ආදර කතාව එකතු කරන්න කියල ස්වර්ණවාහිනී නාලිකාවෙන් ආදරෙන් ඉල්ලනවා.❤

    • @SLTOP10-q7e
      @SLTOP10-q7e 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

  • @sadathfx1103
    @sadathfx1103 4 ชั่วโมงที่ผ่านมา +73

    ආත්ම් 💖අභී ඒ ආදර කතාව එකතු කරන්න කියල ස්වර්ණවාහිනී නාලිකාවෙන් ආදරෙන් ඉල්ලනවා.❤

  • @IsankaChamodya
    @IsankaChamodya 3 ชั่วโมงที่ผ่านมา +26

    අභි වගේම එයාගේ යාළුවෝ දෙන්නම සුපිරි👌 ❤අනේ ඒ යාළුකම 🫰❤

  • @MCESPRO6996
    @MCESPRO6996 2 ชั่วโมงที่ผ่านมา +34

    ආත්මිගෙ කුඩම්මාවයි අරෝෂ්වයි කපල් කරමු 😌

  • @DilushaPiyumal-nz8pu
    @DilushaPiyumal-nz8pu 4 ชั่วโมงที่ผ่านมา +66

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ♥

  • @Yanga427
    @Yanga427 4 ชั่วโมงที่ผ่านมา +30

    පිස්සුවක් ❤️‍🩹

  • @Tik_Tok_Videos128
    @Tik_Tok_Videos128 4 ชั่วโมงที่ผ่านมา +95

    ආත්මි අක්කාගේ බොරු අම්මව දකිද්දි ඒ ගෑනිට කනට ගහන්න හිතෙන්නෙ මට විතරද 😢🥺

    • @TharushaShehan-tr3qe
      @TharushaShehan-tr3qe 4 ชั่วโมงที่ผ่านมา

      naa matath hithenawa😂

    • @Tik_Tok_Videos128
      @Tik_Tok_Videos128 4 ชั่วโมงที่ผ่านมา +1

      @@TharushaShehan-tr3qe යමන් ගහන්න

    • @WathsalaJiwanthi
      @WathsalaJiwanthi 4 ชั่วโมงที่ผ่านมา +1

      Ai mn 😮

    • @TharushaShehan-tr3qe
      @TharushaShehan-tr3qe 4 ชั่วโมงที่ผ่านมา

      @@Tik_Tok_Videos128 ganin deke deke pollak😅

    • @TharushaShehan-tr3qe
      @TharushaShehan-tr3qe 4 ชั่วโมงที่ผ่านมา

      @@Tik_Tok_Videos128 ganin deke deke pollak😅

  • @vidmalosada6478
    @vidmalosada6478 4 ชั่วโมงที่ผ่านมา +34

    ආච්චිලා සීයලා අයියලා අක්කලා අල්ලපු ගෙදර නැන්දලා මාමලා ඉස්පිරිතාලවල ඉන්නවනම් ගිහින් බෝධි පූජාවක්වත් තියහන්....නැති වෙලා නම් ධානයක් දියන්....මෙතන් ඇවිත් ලයික් හිඟාකකා වෙලාව නාස්ති කරන්න එපා😒

  • @thenukakalhara3200
    @thenukakalhara3200 4 ชั่วโมงที่ผ่านมา +44

    අනෙ ඉතිම් Ep එක දානකම් පිස්සුවෙන් වගෙ බලන් ඉන්න මම 😩💗🫀💐

  • @TalkNozeRo
    @TalkNozeRo 4 ชั่วโมงที่ผ่านมา +88

    කොටස් 17 ටම පිස්සු වැටිලා හැමදාම බලන අය ඉන්නවද ❤

    • @ChamikaMadusanka-m1l
      @ChamikaMadusanka-m1l 4 ชั่วโมงที่ผ่านมา

      ඔව්

    • @hartofmusic
      @hartofmusic 4 ชั่วโมงที่ผ่านมา

      Mama❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa 4 ชั่วโมงที่ผ่านมา +33

    මේක නම් බලන්න බලන්න ආස හිතෙනවා අප්පා...❤❤❤❤❤

  • @SumuduKanahitiyanavidanagamage
    @SumuduKanahitiyanavidanagamage 3 ชั่วโมงที่ผ่านมา +35

    මේ කතාවට දැන් ඇබ්බැහි වෙලා පිස්සුවෙන් වගෙ බලන්නේ... පැයක් විතර තිබ්බනම් හොදයි අප්පා...😢❤

  • @ChathuraSithum-v1b
    @ChathuraSithum-v1b 5 ชั่วโมงที่ผ่านมา +63

    හැමදාම හිරි පොද වැස්ස බලන්න 8.30 වෙනකම් ඉන්න මම 😊🤍🤍🤍🤍

  • @RaniFernando55.225
    @RaniFernando55.225 3 ชั่วโมงที่ผ่านมา +18

    ලස්සනයි. අදත් ❤❤
    හිරි පොද වැස්ස 🌨️🌧️🌩️
    ❄️❄️❄️❄️🪻🪻🪻🪻🍄🍄

  • @susunisurukshan
    @susunisurukshan 4 ชั่วโมงที่ผ่านมา +23

    මචන් මේ කතාව බලන 11,12 සෙට් එකට කියන්නේ උඹලා කතාව බැලුවට කමක් නෑ හැබැයි මේකේ වගේ ලව් කරන්න යන්න එපා😂 අන්තිමේටම උඹලට exam එකටත් කෙලවිලා ලව් එකටත් කෙලවෙනවා..😂

    • @HansaniJayasingha
      @HansaniJayasingha 3 ชั่วโมงที่ผ่านมา +1

      😂Eknm aththa..me teledram wl vithri loveth krl pttatm igngnn unut inne...visheshen A/l...😂

  • @Athmi_and_Abi
    @Athmi_and_Abi 4 ชั่วโมงที่ผ่านมา +27

    16:01 කොල්ලගෙ සතුට ❤

  • @kudiyaff
    @kudiyaff 4 ชั่วโมงที่ผ่านมา +91

    කෝ ආත්මි ආක්කාට ආදරේ අය 😩💗

  • @sandanika5748
    @sandanika5748 4 ชั่วโมงที่ผ่านมา +28

    කතාව දානකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ 😍🤭👻! ........

  • @VilashRukshan-k3i
    @VilashRukshan-k3i 4 ชั่วโมงที่ผ่านมา +253

    හිරිපොද වැස්ස කතාවට කැමති ඔය කෝ 👍

    • @t2r471
      @t2r471 4 ชั่วโมงที่ผ่านมา +9

      එබුවෙ නැ කියලා වෙන පකකුත් නැ මොඩ චූන් නොගෙන කතාව බලනවා නම් බලලා පලයන් පගො 😂

    • @pahanyasesadi
      @pahanyasesadi 4 ชั่วโมงที่ผ่านมา +1

      Creative

    • @ANIME-oz9fn
      @ANIME-oz9fn 3 ชั่วโมงที่ผ่านมา

      එබුවා කියලා උබට මොනාද හම්මෙන්නෙ බම්😂😢🥹

    • @VilashRukshan-k3i
      @VilashRukshan-k3i 3 ชั่วโมงที่ผ่านมา

      @@t2r471 ඔබන්න විතරයි කිවුවේ coment දාලා හැමිනෙන්න කිවුවේ නෑ බන් අවදානෙද ඉල්ලනේ 😂💔

    • @SLTIKTOKROOM
      @SLTIKTOKROOM 3 ชั่วโมงที่ผ่านมา

      Ane mata sub 900 yata yanna udau karannako please 😭😭😭😭😭😢😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏

  • @Shashiiboi
    @Shashiiboi 3 ชั่วโมงที่ผ่านมา +22

    අභීගෙ අක්ක වගේ අක්ක කෙනෙක් මටත් හිටියනම් එයා මල්ලිට ගොඩක් ආදරෙයි ❤🥺

    • @NadeeNilanga
      @NadeeNilanga ชั่วโมงที่ผ่านมา

      Oww aththatm❤

  • @ThinukThaksilu
    @ThinukThaksilu 3 ชั่วโมงที่ผ่านมา +9

    කතාව දුක හිතෙනවා 😢😢❤

  • @EraaTikka
    @EraaTikka 4 ชั่วโมงที่ผ่านมา +90

    හිරිපොද වැස්සේ මේ සතියේ හරි පැයක් ඔනි කියන අය කෝ❤

    • @DinukaChamoth-c8p
      @DinukaChamoth-c8p 4 ชั่วโมงที่ผ่านมา

      ඔනෙ😊😊😊

    • @AnushaAnu-u7z
      @AnushaAnu-u7z 4 ชั่วโมงที่ผ่านมา

    • @X_Panchalk
      @X_Panchalk 3 ชั่วโมงที่ผ่านมา

      තොට සිනිද යකො 😂

    • @ZiKONyt444
      @ZiKONyt444 3 ชั่วโมงที่ผ่านมา

      Denne nane ballo

    • @X_Panchalk
      @X_Panchalk 3 ชั่วโมงที่ผ่านมา

      😹

  • @___chathu_0220
    @___chathu_0220 3 ชั่วโมงที่ผ่านมา +13

    අක්කා මලෝ ආදරේ හරි ලස්සනයි.. 💔🥺
    මේ කතාව හරිම ලස්සනයි (ආත්මි ♥ අභී ) ආදර කතාව පිස්සුවක් දැන් 🥰🥰

  • @DasunSampath-j9e
    @DasunSampath-j9e 4 ชั่วโมงที่ผ่านมา +17

    හරි

  • @nowtyasiya5106
    @nowtyasiya5106 3 ชั่วโมงที่ผ่านมา +20

    ඉස්සර ආසවෙන් බැලුව ලලයි ලිලයි ලයි එකේ කොටස් වල දැන් ගොං ජෝක් වැඩි නිසා ඒක බලන එක අඩු කරලා හිරිපොද වැස්සට සෙට් උන අය කෝ👇🏻😁

  • @Madhubae
    @Madhubae 2 ชั่วโมงที่ผ่านมา +16

    ආත්මී අක්කාගේ පුංචිඅම්මාගෙ කොටස යද්දී skip කරලා බලන මම 😌

  • @SanduHarshi
    @SanduHarshi 3 ชั่วโมงที่ผ่านมา +31

    ටියාගෙ කොටස් Skip කරන්නෙ මං විතරද 🫠

    • @DGDGDGDGDDGDGDGSGD
      @DGDGDGDGDDGDGDGSGD 2 ชั่วโมงที่ผ่านมา +1

      සිරා යකෝ😂

  • @ManjulaShiromi-u3c
    @ManjulaShiromi-u3c 4 ชั่วโมงที่ผ่านมา +43

    Athmi+abi = like ❤
    Tiya+abi = coment ❤

  • @gihankulawansha3056
    @gihankulawansha3056 3 ชั่วโมงที่ผ่านมา +5

    මේ කතාව ගොඩක් ලස්සනයි ආත්මී අක්කයි අබී අන්තිමට සෙට් වෙලා සතුටින් ජීවත් වෙන්න ඕනි අන්තිමට ❤❤❤

  • @NADUNDANANJYA
    @NADUNDANANJYA 4 ชั่วโมงที่ผ่านมา +40

    අඩෝ හිරිපොද වැස්සනම් මරැ බන්❤❤❤❤❤❤❤❤

  • @pasi__mathota
    @pasi__mathota 3 ชั่วโมงที่ผ่านมา +7

    ලස්සනම කතාවක්

  • @Zoro-ff-e
    @Zoro-ff-e 5 ชั่วโมงที่ผ่านมา +173

    මෙ කතව ජිවිතෙ කර ගත්ත උන් මෙ පැත්තට 😩💘✅

    • @ChathuraSithum-v1b
      @ChathuraSithum-v1b 5 ชั่วโมงที่ผ่านมา +12

      පුකෙ අමාරුවක් නෑ එච්චර

    • @AminduLak
      @AminduLak 5 ชั่วโมงที่ผ่านมา +4

      ​@@ChathuraSithum-v1bAtta😂

    • @Zoro-ff-e
      @Zoro-ff-e 4 ชั่วโมงที่ผ่านมา +1

      @@ChathuraSithum-v1b පුකෙ හල්මැස්සොද ඉන්නෙ උබෙ 😂ගදයි

    • @feeL_with_andy__07
      @feeL_with_andy__07 4 ชั่วโมงที่ผ่านมา +4

      @@ChathuraSithum-v1b aththa

    • @RasulBro
      @RasulBro 4 ชั่วโมงที่ผ่านมา

      සැර වැඩිද මන්දා 😂😂​@@ChathuraSithum-v1b

  • @Gna770
    @Gna770 2 ชั่วโมงที่ผ่านมา +18

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnuradhaDewindhi-Dewi
    @AnuradhaDewindhi-Dewi 5 ชั่วโมงที่ผ่านมา +35

    මගේ birthday එකත් ළග ළගම එනෝ නේද කියල මතක් වුණා ම....❤❤❤😊❤😊

  • @Slrokeys72
    @Slrokeys72 4 ชั่วโมงที่ผ่านมา +19

    මේ කතාවනම් කියල වැඩක් නෑ මම ආසම එක ඔයාලගේත් එහෙමද කෝ ඒ අය ❤

  • @dilamusic1
    @dilamusic1 3 ชั่วโมงที่ผ่านมา +11

    හිරිපොද වැස්ස , පාට කුරුල්ලො 😍♥️😍❤️😍❤️😍❤️

  • @SanuviMalshi
    @SanuviMalshi 3 ชั่วโมงที่ผ่านมา +8

    හෙට කොටස නම් ලස්සන වෙයි 🤩❤️

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 3 ชั่วโมงที่ผ่านมา +13

    01:17 ඒක මරු ඇක්ෂන් එක....ඇයි එහෙම කිව්වේ.....😅

  • @SasinthaDilith
    @SasinthaDilith 2 ชั่วโมงที่ผ่านมา +7

    පිලා නම් මොල ගෙනාපු නැවක් ❤

  • @MiurangiThennakoon
    @MiurangiThennakoon 3 ชั่วโมงที่ผ่านมา +7

    මේකනම් පිස්සුවක් වෙලාවක් යනවා දැනෙන්නේම නෑ 😍

  • @Psychology-m7z
    @Psychology-m7z 3 ชั่วโมงที่ผ่านมา +14

    ලංකාවේ හොදම teledrama එක වෙන්න ටිකදවසයි ❤️😁

    • @AdithyaObashi
      @AdithyaObashi 3 ชั่วโมงที่ผ่านมา

      Ane iya🙂

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 3 ชั่วโมงที่ผ่านมา +10

    03:30 මෙවන් යාලුවෝ රටක් වටී...❤

  • @sleducation4911
    @sleducation4911 4 ชั่วโมงที่ผ่านมา +28

    😂කො බලන්න මෙ හැම episode එකක්ම ඇස් දෙකෙන් බලපු අය 😂

  • @Kaveeshamihimal
    @Kaveeshamihimal 2 ชั่วโมงที่ผ่านมา +6

    ගයිස් මොකො කියන්නෙ අත්ම් අක්කව ස්ප්ප්‍රීස් කරමු❤ හෙට

  • @AshiniBandara-y6v
    @AshiniBandara-y6v 2 ชั่วโมงที่ผ่านมา +3

    හරිම ලස්සනයි..🤭🥰❤️

  • @deshanijayasinghe8605
    @deshanijayasinghe8605 4 ชั่วโมงที่ผ่านมา +9

    පෝන් එක තමා මගෙ පිහිට😊😊

  • @ashii7940
    @ashii7940 4 ชั่วโมงที่ผ่านมา +27

    මේ කතාවෙ වටේ නොයන එකම චරිතෙ මෙතූගෙ යලුවා විතරයි😂

    • @Hiron-t2f
      @Hiron-t2f 3 ชั่วโมงที่ผ่านมา +2

      ඇයි ටීචර්❤

    • @Hiron-t2f
      @Hiron-t2f 3 ชั่วโมงที่ผ่านมา +2

      ට්‍රිලීශියා මිස් ❤🎉

    • @RidmiNawodya-md5ll
      @RidmiNawodya-md5ll 3 ชั่วโมงที่ผ่านมา +1

      අභීගෙ අක්කා

  • @RavinduLakshan-zt9ze
    @RavinduLakshan-zt9ze 4 ชั่วโมงที่ผ่านมา +16

    අඩෝ පෝන් එකෙන් බලනකොට තමා පඩ්ට ❤❤

    • @chama-f5r
      @chama-f5r 3 ชั่วโมงที่ผ่านมา

      Aniwa❤️👍🏻

  • @Imantha_bandara1
    @Imantha_bandara1 2 ชั่วโมงที่ผ่านมา +3

    මේක බලන 2000 පස්සේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකට මේ වගෙ තවත් මරු කතාවක් ITN එකේ යනවා " පාරාදීසේ" ඒකත් බලන්න සෙට් වෙන්න යාලුවනේ ඒකත් පට්ට කතාව ඒකත් වෙනම එකක් 🫶❤️❤️

  • @sampathjayasiri-m2g
    @sampathjayasiri-m2g 3 ชั่วโมงที่ผ่านมา +6

    අදත් ලස්සනයි පව් අනේ ආත්මී

  • @KavinduMadhuranga-KM999
    @KavinduMadhuranga-KM999 3 ชั่วโมงที่ผ่านมา +20

    මටසිරිවෙනව පුංචි මැනිකෙ 😩💐🖤 කියන එක දැන් නිකනුත් කියවෙනවා 😁

    • @dhinathuthila8920
      @dhinathuthila8920 2 ชั่วโมงที่ผ่านมา +1

      Sada bodawenavaa bm mata nam☠️☠️☠️

  • @oshoshi-fd2gw
    @oshoshi-fd2gw 3 ชั่วโมงที่ผ่านมา +3

    අතින් අත නෙතින් නෙත පැටලුනාද මොහොතකට ඇය් ගියේ මාඅතෑර මා ලැමැද හිසහොවා සැනසුනත් මොහොතකට මුලු හදින් ආදරේ කෙදිරුවත් හදවට දනිමි මා රැදුනේ මිරිගුවක් අසල බව .....🥰
    මෙ කදුලු බර වැඩිය් විඩාබර නෙත් වලට ඒත් තනි රකිනු ඇත හුදෙකලා මගෙ සිතට🥰......

  • @duvinduprabodhya178
    @duvinduprabodhya178 4 ชั่วโมงที่ผ่านมา +19

    Episode ඔක්කොම ඇස් දෙකෙන් බලපු අය කෝ..😂

  • @maxfay-z9m
    @maxfay-z9m 3 ชั่วโมงที่ผ่านมา +7

    අපිත් පොන් එකෙන් තමයි බලන්නෙ 😇😇🙃😉

  • @thulaproduction
    @thulaproduction 4 ชั่วโมงที่ผ่านมา +26

    සෙනසුරාද ඉරිදත් පෙන්නන්න කියල ඉල්ලන අය මේ පැත්තට 🥺❤

    • @buddhisandharuwan8658
      @buddhisandharuwan8658 3 ชั่วโมงที่ผ่านมา +2

      සෙනසුරාදා ඉරිදා සතියෙ එකතුව දැම්ම නම් 💪👍

    • @chama-f5r
      @chama-f5r 3 ชั่วโมงที่ผ่านมา

      😪👍🏻

  • @AhmedAz-r9q
    @AhmedAz-r9q 3 ชั่วโมงที่ผ่านมา +14

    ෆෝන් එකෙන් තමයි බලන්නෙ ❤🎉😊

  • @tharushirajapaksha2869
    @tharushirajapaksha2869 2 ชั่วโมงที่ผ่านมา +5

    අන්න යාලුකම් , සහෝදරකම් ❤

  • @ThumashiPunsara
    @ThumashiPunsara 4 ชั่วโมงที่ผ่านมา +8

    ඉස්සර මාත් රියා වගේමයි. ලවන්ගෙ 4tos බල බල එයා මගේ crush eka karahena hina mawanava😊

  • @Sachintha-x8x
    @Sachintha-x8x 4 ชั่วโมงที่ผ่านมา +25

    අපිත් ආසයි හිරි පොද ☔ තෙමෙන්න ❤❤❤❤😊

    • @ChathuraPriyankara-t1u
      @ChathuraPriyankara-t1u 4 ชั่วโมงที่ผ่านมา +2

      Themiyanko gihim apita mokada balanna😂

    • @VishwaLakshan-u7o
      @VishwaLakshan-u7o 4 ชั่วโมงที่ผ่านมา

      ​@@ChathuraPriyankara-t1u😂😂

  • @Ceylonsupermoto
    @Ceylonsupermoto 4 ชั่วโมงที่ผ่านมา +7

    දෙවෙනි ඉනිමත් පටන් ගත්තෙ ඉස්කොලෙන්. තව ටික දවසකින් අනුහස්ගෙ ලමයා ප්‍රදාන චරිතෙ 😓 කරයි. මේකත් ඒවගේනම් කරන්න එපා 🙏

  • @Speed_way001
    @Speed_way001 3 ชั่วโมงที่ผ่านมา +9

    කමෙන්ට් එක් දෙපාරක් ටච් කරලා බලහන්කෝ😂😂😂😂

  • @dinukasirimanna2824
    @dinukasirimanna2824 ชั่วโมงที่ผ่านมา +2

    අක්කට අදින්න අදුමක් නෑ කියපු වෙලාවේ මාරම දුකක් දැනුනේ😭😭

  • @ChamikaSathruwan-h8g
    @ChamikaSathruwan-h8g 2 ชั่วโมงที่ผ่านมา +4

    සුපරි පරි ඉතිරෙනවා ඈ...❤😅

  • @IsCoN-vz9um
    @IsCoN-vz9um 3 ชั่วโมงที่ผ่านมา +7

    මෙකෙ හරි යමන් කෙල්ලෙක්ට ටොක් කරන්නෙ කෙවිනුය්,පිලාය් විතරය් අක්කාලට,මිස්ලාට ටොක් කරනඒක මල විකාරයක්

  • @sadarudenuwan396
    @sadarudenuwan396 2 ชั่วโมงที่ผ่านมา +3

    මම නම් කතාව පෝන්එකෙනන්බලන්ංන්කොල්ලොසෙටිඑකනමිනියමයි❤❤❤❤

  • @KreshanManjula
    @KreshanManjula 4 ชั่วโมงที่ผ่านมา +11

    ❤ අබිට ආදරේයි අබි මරැ

  • @ENDOFT2K
    @ENDOFT2K 5 ชั่วโมงที่ผ่านมา +30

    ආත්මි අක්කගෙයි අභීගෙයි කොටස් නැතිව කථාව සෙට් නෑ කියන උං මේ පැත්තට 😫❤️‍🩹

    • @gtavpalyboyy
      @gtavpalyboyy 5 ชั่วโมงที่ผ่านมา +2

      ඇත් බං 🥲😖

    • @gtavpalyboyy
      @gtavpalyboyy 5 ชั่วโมงที่ผ่านมา +2

      Me kotas thunem nh ne 😑

    • @SHAN_YT12
      @SHAN_YT12 5 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්ත ✋

    • @mrrdrboyyy
      @mrrdrboyyy 5 ชั่วโมงที่ผ่านมา +1

      Ow ne

    • @riyalpathuma5454
      @riyalpathuma5454 5 ชั่วโมงที่ผ่านมา +1

      මත්😘

  • @RUSHBOY12
    @RUSHBOY12 4 ชั่วโมงที่ผ่านมา +13

    අදත් ආත්මි අක්ක බලන්න ආව මගේ උන් කෝ❤️❤️

  • @SehaniBuddika
    @SehaniBuddika 4 ชั่วโมงที่ผ่านมา +13

    ක්ලේරා ගෑනිනම් පේන්න බෑ 😑

  • @pradeepasenarath5432
    @pradeepasenarath5432 2 ชั่วโมงที่ผ่านมา +5

    ලක්ශ ගනන් බලලා කතාවෙ රස අත්වින්දට ලයික් එකක්වත් දාන්නෙ නැහ් කතාවට 😪

  • @vijesundarabandara759
    @vijesundarabandara759 3 ชั่วโมงที่ผ่านมา +10

    කතාව මාරම ලස්සනයි ❤🎉..ආත්මි පව්.අර අම්මා කියන ගෑනි එයාට වද දෙනවා 😢😢

    • @ShalaniPramodya
      @ShalaniPramodya 2 ชั่วโมงที่ผ่านมา

      අම්ම නෙවේ කුඩම්ම🫠

  • @mnwlks7nr
    @mnwlks7nr 4 ชั่วโมงที่ผ่านมา +15

    මේ ඩ්‍රාමා එක දිනේෂ් කොළඹගේ ලියපු "සුලග වගේ ඇවිදින්" කියන නව කතාවෙ කොපියක්. එහෙම උනොත් මේ ඩ්‍රාමා එකේ අන්තිමට ආත්මි අක්කා මැරෙනවා🥺. වෙනස් චරිත දාලා කතාවට වඩා ඩ්‍රාමා එක වෙනස් කරලා තියෙන්නේ. ආත්මි අක්ක මැරුනොත් ඩ්‍රාමා එක දුකකින් අවසන් වෙනවා🥺. අපි මේ ඩ්‍රාමා එකට ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන්. අර කතාවෙ විදිහට ඩ්‍රාමා එක කරන්න එපා කියලා ඉල්ලනවා. ඒක අපිට වේදනාකාරී අවසානයක් වේවි🥺.. මේ ඩ්‍රාමා එකට ලස්සන අවසානයක් දෙන්න කියලා අපි හැමෝම ඉල්ලමුද යාලුවනේ..🥺🙏🙏

    • @brokenangel4391
      @brokenangel4391 4 ชั่วโมงที่ผ่านมา +2

      ඇත්තටම පට්ටම දුක හිතෙන end එකක් ඒක නම් 😢

    • @w.gjayathissa52
      @w.gjayathissa52 3 ชั่วโมงที่ผ่านมา +1

      Tiyena hama tele drama ekama satutin iwra unama eketh athl ekk nathiw yanwane sad end ewth tiyenna oni

    • @rickyzayn261
      @rickyzayn261 2 ชั่วโมงที่ผ่านมา

      පුදුම මෝල් කැරියො තමයි ලංකාවෙ ඉන්නෙ 😂😂😂

  • @Mr.shaniya-l9w
    @Mr.shaniya-l9w 2 ชั่วโมงที่ผ่านมา +2

    ආත්මි 👍

  • @CHAMA_2k2
    @CHAMA_2k2 4 ชั่วโมงที่ผ่านมา +11

    මෙකනම් එන්න එන්න සුපිරියක් කියන සෙට් එක කො❤🎉

  • @vimansha932
    @vimansha932 4 ชั่วโมงที่ผ่านมา +11

    කොටස් 17 ම මොකකින් හරි බලපු අය කෝ ❤️❤️❤️

  • @KVN-rs1kg
    @KVN-rs1kg 2 ชั่วโมงที่ผ่านมา +1

    හෙට ටික පට්ට ❤

  • @SusaraChandika
    @SusaraChandika 3 ชั่วโมงที่ผ่านมา +6

    අභීගේ අක්කා ලස්සනයි ඔක්කොටම වඩා ❤

  • @ShalaniPramodya
    @ShalaniPramodya 2 ชั่วโมงที่ผ่านมา +2

    Maru aa❤❤❤

  • @nirmaldidula5703
    @nirmaldidula5703 3 ชั่วโมงที่ผ่านมา +5

    phone එකෙන් බලන්නැතිව අාතල් එකේ අම්මලා ලග tv එක ගාව බලන්න බෑ 😂

  • @Tharu_0707
    @Tharu_0707 3 ชั่วโมงที่ผ่านมา +5

    මන් නම් කියන්නේ මේ drama එක අඩුම පැයක් වත් දාන්න ඕනි අප්පා 😒 මේ හොදටම මදි නේ.... ටිකම ටිකයි 🥺❤️