ความคิดเห็น •

  • @HiruTVOfficial
    @HiruTVOfficial 5 ชั่วโมงที่ผ่านมา +34

    සරස්වතී අක්කා අනුරාධා හැමෝම කතා වෙන්නේ සුදු මැණිකේව මළ ගෙදරට එක්කගෙන යන් විදිහක් කතා වෙයි. මේ අතරේ සුදු මැණ්ඊකේ සහ ශිවා අතරට අළුත් බලාපොරොත්තුවක් සතුටින් ශිවා ළඟට යන සුදු මැණිකේට ශිවාගේ අමුතු මුහුණ දැක සැකයක් ඇති වේ. ශිවා සුදු මැණිකේගේ අම්මා අන්ත්‍රා වෙලා කියනවත් සමග සුදු මැණ්ඊකේ හඬා වැලපෙයි. දුවෙකුට මෙතරම් දුකක් තියෙයි ද? සුදු මැණිකේ අන්තිම පාරටවත් තමන්ගේ අම්මාගේ මරණේට යයි ද? අද කොටසින් කුමක් වෙයි ද? ඔයාලත් රැල්ල වෙරළට බලන්න එකතු වෙන්න.

    • @slboy7662
      @slboy7662 2 ชั่วโมงที่ผ่านมา

      Virawarnage thaththa ko jude ge amma

  • @NadeekaTarangani-n9z
    @NadeekaTarangani-n9z ชั่วโมงที่ผ่านมา +13

    ඉන්න කල් වෙනස් කම් කෙරා මරුනට පස්සෙ මොන සලකිලි 😅😭😭😭😭😭😭😭😭😭😭😭

  • @rasi9280
    @rasi9280 ชั่วโมงที่ผ่านมา +45

    මගේ රත්තරන් අමිමා එයත් නැතිවෙලා අදට මාස හතරක් මම ඉන්නෙ හරිම දුකයි ගොඩාරියක් මට හිටියෙ අමිම විතරයි එයත් මම තනිකරල යන්න ගියා නිවන් සුව ලැබෙි වා අමිමෙි ඔයාට මම පනවගේ අාදරෙයි අමිමෙි

    • @kanthiambawatta6123
      @kanthiambawatta6123 ชั่วโมงที่ผ่านมา +2

      Oyage Ammatath Ape Niwansuwa Pathamu ❤️🙏

    • @AkashCharuka-l7g
      @AkashCharuka-l7g ชั่วโมงที่ผ่านมา +1

      😢

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 ชั่วโมงที่ผ่านมา +3

      මගෙත් අම්මා නෙ 💔💔💔😭😭🇦🇪🇱🇰

    • @chamiyt355
      @chamiyt355 44 นาทีที่ผ่านมา +1

      මරනය අපි හැමෝට පොදු දෙයක් දුක් වෙන්න එපා .ඔයාගේ අම්මාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏❤️

    • @Kaushalya-x3h
      @Kaushalya-x3h 16 นาทีที่ผ่านมา

      Niwan suwa labewa❤

  • @MalakaRuwan-ek7eb
    @MalakaRuwan-ek7eb 2 ชั่วโมงที่ผ่านมา +35

    දැන් බොරුවට අඬනවා. ඉන්නකං ගෑනිට සැලකුවේ නෑ😅😅😅

    • @anulabathi6088
      @anulabathi6088 27 นาทีที่ผ่านมา

      Kibul kadulu weravarna mudalalige 😅😅😅

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 2 ชั่วโมงที่ผ่านมา +35

    විරාවර්ණ තමන්ගේ වයිප්ට සැලකුවේ නැ ගණන් ගත්තේ නැ.. ගැනී මැරුණට පස්සේ බොරුවට රගනවා 😂😂

    • @KumuduKumari-v5r
      @KumuduKumari-v5r ชั่วโมงที่ผ่านมา

      Oya ohoma kiyanna epa oyage kauruhari marunoth oyath ohoma thama akke😢😢😢😢

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv 2 ชั่วโมงที่ผ่านมา +24

    දැන් බොරුවට අඩනව මැනිකෙ මැනිකෙ කියලා බෙහෙත් ටිකක් ගෙනත් දුන්නෙ නැහැ

  • @TeddyT28
    @TeddyT28 5 ชั่วโมงที่ผ่านมา +35

    අම්මා තමයි මගේ ලෝකේ ❤

  • @sapna-g1j
    @sapna-g1j 24 นาทีที่ผ่านมา +2

    අම්මා නැති වුන එකට නෙවෙයි අඩන්නේ ශිවා නැතිවෙයි කියලා 🥴😅. තාත්තත් එකයි දුවත් එකයි. ( කතාවේ )

  • @ThiliniPradeep
    @ThiliniPradeep 7 นาทีที่ผ่านมา +1

    මගේ අම්මාටත් බුදුන්ගේ සරණයි..!!!

  • @prithikaba8230
    @prithikaba8230 2 ชั่วโมงที่ผ่านมา +23

    කොච්චර උනත් ජුට් තමයි මිනියට කර ගැහුවේ 😢😢😢

  • @PriyangiPriya-ll8xs
    @PriyangiPriya-ll8xs ชั่วโมงที่ผ่านมา +13

    බුදු අම්මො විරවර්නලා වගෙ මිනිස්සු ඉන්නකන් සැලකුවේ නැ.බොරැවට දැන් අඩනවා

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika ชั่วโมงที่ผ่านมา +7

    අදනමි මටත් ඇඬුන අනේ. ඒ අමිම කොපමණ දුක් වින්දද

  • @Manikemebal
    @Manikemebal ชั่วโมงที่ผ่านมา +6

    මුදලාලි වටේ හිටපු උන්ට හිනා යනව මුදලාලි අඩනව දැකල සුදු මැණිකේ හරි මැරැන කෙනාට පණ එන්නෙ නෑ ඉන්න අයගෙ ජීවිත ගැන හිතන්න ඕනෑ

  • @RaniFernando55.225
    @RaniFernando55.225 ชั่วโมงที่ผ่านมา +8

    මුදලාලි. බොරුවට. අඩනවා

  • @oshanidurusiri3899
    @oshanidurusiri3899 45 นาทีที่ผ่านมา +2

    විරවර්නයා බොරැවට අඩනවා ගල් මුසලයා

  • @MallikaSubashini
    @MallikaSubashini 47 นาทีที่ผ่านมา +2

    මිනී පෙට්ටියේ නිදන චරිතයට කීයක් ලැබෙනවාද????. 😂

  • @ThilinaThilina-s7n
    @ThilinaThilina-s7n 40 นาทีที่ผ่านมา +1

    නපුරු චරිත රගපාන නිසා ගයන්නම් පේන්න බෑ මම දැකපු දවසේ ඉදල නපුරු චරිත

  • @janukaniloshan3049
    @janukaniloshan3049 ชั่วโมงที่ผ่านมา +5

    හෙහෙ මලගෙදර වෙන්නප්පුව සිරිපුර vip සෙට් එක කියල අදුරගත්ත අය මේ පැත්තට 😅

    • @abhishekafernando4403
      @abhishekafernando4403 ชั่วโมงที่ผ่านมา

      මේක ඒ ගෙදර ෂූට් කරද්දී මම හිතුවේ මළගෙදරක් කියලා ඇත්තටම 🤦

  • @sirisja1095
    @sirisja1095 57 นาทีที่ผ่านมา +1

    Mage Ammata budusaranai❤❤❤❤❤❤

  • @sriyanivithanage1822
    @sriyanivithanage1822 8 นาทีที่ผ่านมา

    Actress 🎉in a coffin 😢what an experience . I love her acting . So real in every way🎉❤

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv 2 ชั่วโมงที่ผ่านมา +12

    ලෙඩවුනම හොස්පිටල් එකට ගෙනිච්චෙ නැහැ මිනියට සෙනගට පෙන්ට මල් තිය හදලා වැඩක්ද

  • @KAManel-td7fd
    @KAManel-td7fd 2 ชั่วโมงที่ผ่านมา +6

    මගෙ අම්මා මතක් උනාහරිම දුකායි

  • @PasinduDevinda-e8n
    @PasinduDevinda-e8n ชั่วโมงที่ผ่านมา +3

    යකො මෙකි අම්මා මැරිලත් යන්නෙ නැ.😂.මෙවා කතා බන්

  • @niroshakl9710
    @niroshakl9710 2 ชั่วโมงที่ผ่านมา +3

    අද.නමි .මගෙ .හදවතට .දැනුනෙ .පුදුම .දුක .මගෙ .අමිමා .නැහැ .සියලුම .අමිමාලාට .බුදු .සරනයි ❤❤❤❤❤❤❤

  • @sethasetha4322
    @sethasetha4322 ชั่วโมงที่ผ่านมา +1

    හෙටබල මුයනවලිය 👍👍👍

  • @KamaniRupasinhe
    @KamaniRupasinhe 23 นาทีที่ผ่านมา

    පෙලක් පිරිමි ඔහොම ඇති...ඉන්නකම් කුහක කම් කරලා මැරුණාම බොරුවට අඩන .... ඉන්න කොට කතා කලාම ලගට ආවේ නැහැ

  • @Kumari160
    @Kumari160 2 ชั่วโมงที่ผ่านมา +4

    මේ දවස් දෙක හරි දුකයි සුදුමැනිකේ ගේ අම්මගෙ මරනෙ නිසා නැත්නම් මෙලෝ රහක් නෑ හැමදාම එක තැන

  • @lalanihannadige3748
    @lalanihannadige3748 2 นาทีที่ผ่านมา

    ගොඩාක් දුවලට අම්මගේ මරණෙට ඇති ගහන්න බැරි වෙනවා මටත් එහෙම උනා

  • @titiit5403
    @titiit5403 2 ชั่วโมงที่ผ่านมา +14

    කතාවක් තමා සුදු මැනිකෙට පුලුවන් පල්ලියට යන්න අමිමව බලන්න

  • @LakmaliDu
    @LakmaliDu 2 ชั่วโมงที่ผ่านมา +4

    හිනා වෙනවා වගේ ලස්සනට අඩනවා

  • @ThePhoneshop-s8f
    @ThePhoneshop-s8f 2 ชั่วโมงที่ผ่านมา +8

    Den මළගෙදර දවස් 7 ක් යනවා

    • @pathmaliyanage
      @pathmaliyanage ชั่วโมงที่ผ่านมา +1

      Boruvata. Alannah. Apart. Mudallaly. Mahathayo. A manussaya. Arakamare. Hethin. Dukvedavada heteye. Svvamiyagen. Ardarayak. Labunenaha. Eating. Den adalapalak naha. Neda. ? Sathutuvenna. Obage. Wife.
      Paukarensha. So. Aya. Hodalokayaka. Epadela. Athi . Dukvenna. Apart. Boruvata. Hodada. Budusaranai.

  • @sriyanivithanage1822
    @sriyanivithanage1822 10 นาทีที่ผ่านมา

    Good characters 🎉so real..🎉

  • @kavindudilshan8295
    @kavindudilshan8295 4 ชั่วโมงที่ผ่านมา +14

    ❤හැමදාම කතාව phone එකෙන් බලන අය කෝ❤
    ✨️💖තමාත් බැලුවේ නැත්තම් ගිහිම් පුලුවන්නම් බලන්න අලුත් song එක👇
    😘සිතවන්ති - sithawanthi
    😘සදසාවියේ මගේ - sadasaviye mage
    බුදු සරනයි 🙏✨️

  • @anulabathi6088
    @anulabathi6088 30 นาทีที่ผ่านมา

    Ada nam dukai godak 😢😢😢😢

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 2 ชั่วโมงที่ผ่านมา +4

    බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻😥😥😥😥😥😥😥

  • @AnomaMalkanthi-c5n
    @AnomaMalkanthi-c5n 27 นาทีที่ผ่านมา

    මරාගෙන ඉවර වෙලා දැන් එනවා මෙතන මැණිකේ ගාන්න 😡

  • @sriyanivithanage1822
    @sriyanivithanage1822 6 นาทีที่ผ่านมา

    Mudalalee..maara acting😂😂

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika ชั่วโมงที่ผ่านมา +1

    වීර වර්ණ හැමදාම බොරුවෙන් ජීවත්වෙන යටි ගුණ්ඩු ගහන මිනිහෙක්. හැමදාම ඒව බෑ. කවදම හරි විඳවන්න වෙනව

  • @titiit5403
    @titiit5403 2 ชั่วโมงที่ผ่านมา +6

    විරවර්න නෝනව ස්පිරිතාලෙ ගෙනෙචිච නැත්තෙ මෙයාව මරා ගන්න ඔිනි නිසා දැන් බොරුවට අඩනව සුදු මැනිකෙ මෙි මිනිහට කවදාවත් සමාව දෙන්න එපා

  • @Kumari160
    @Kumari160 2 ชั่วโมงที่ผ่านมา +3

    බොරුවට අඩනව වීරවර්නය

  • @dineshasrimali-u1c
    @dineshasrimali-u1c ชั่วโมงที่ผ่านมา +1

    සුදු මැණිකෙගෙ සීයා නෑනේ

  • @DeepaChandani-tz2hx
    @DeepaChandani-tz2hx 59 นาทีที่ผ่านมา

    ඉන්නකම් බැලුවේ නෑ .ලෝකෙට පේන්න දැන් අඩනව බොරුවට .මෙහෙම මිනිසුන් ඉන්නව ඕනි තරම් ලංකාවේත්

  • @NirashiKavindya
    @NirashiKavindya 2 ชั่วโมงที่ผ่านมา +2

    Sad..😢

  • @nimashanimasha8420
    @nimashanimasha8420 ชั่วโมงที่ผ่านมา +1

    Ane.manike.oyata.ammata.wada.siwa.lokuda.manika.pissu.

  • @ShanikaSewwandi-ij6zf
    @ShanikaSewwandi-ij6zf 2 ชั่วโมงที่ผ่านมา +2

    Wada karana dennagay ragapam wishittai

  • @KusumPerera-eu6ps
    @KusumPerera-eu6ps ชั่วโมงที่ผ่านมา +1

    maniketh ammata vadiya siva loku vela

  • @peshalapela8136
    @peshalapela8136 ชั่วโมงที่ผ่านมา +1

    😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @Dileeya.
    @Dileeya. 40 นาทีที่ผ่านมา

    Jud aiyage lovely mother nane penna

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig ชั่วโมงที่ผ่านมา

    කවදද බං මේ කතාව ඉවර වෙන්නේ😂😂

  • @swarnakanthi6238
    @swarnakanthi6238 ชั่วโมงที่ผ่านมา +2

    Kohoma unath jood sudu menike dennage kasadaya walangu nowena vidiyatane meril emathi tuma hora rejistar kenekne eda ekka awe itin sudumeniketa puluwan shiwawa kasada bandinna matakada yaluwane❤

  • @Kaushalya-x3h
    @Kaushalya-x3h 15 นาทีที่ผ่านมา

    මෙයා බොරුවක් නේද මේ කරන්නේ 😮

  • @Pathmini-q2v
    @Pathmini-q2v ชั่วโมงที่ผ่านมา

    මගෙ අම්මත් නැතිවෙලා ලබන මාසෙට අව් රුද්දක් වෙනව 😭😭😭

  • @samanpadmasiri2293
    @samanpadmasiri2293 36 นาทีที่ผ่านมา

    Amma wenuwen adapiya palako ammawa balanna duwagena palakoo adapiya walaliyan amma wenuwen

  • @LovelyClothes-if2nw
    @LovelyClothes-if2nw 43 นาทีที่ผ่านมา

    Mata nam me wage dukak den Enna epa mage ammata dawsakata hari kalin mama marenna one

  • @ireshahapuarachchi9019
    @ireshahapuarachchi9019 ชั่วโมงที่ผ่านมา +1

    Balagena giyama kauruth ammata adare Karala na. Menakai, Meri witharai. 😢

  • @ShashikalaShashikala-ib7xt
    @ShashikalaShashikala-ib7xt 2 ชั่วโมงที่ผ่านมา +5

    Mage loke obai amme

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ชั่วโมงที่ผ่านมา

    වීරවර්ණ මුදලාලි බොරුවට අඩනවා 🤣🤣

  • @SampathSadun-h2u
    @SampathSadun-h2u 35 นาทีที่ผ่านมา

    Dawas 5k wath yavi sudu menikei siwai mala gedara yanna 😁

  • @jeevakajayampathi1769
    @jeevakajayampathi1769 2 ชั่วโมงที่ผ่านมา

    අවසන් කටයුතු ලබන සතියෙද?

  • @SalamSalm-m6l
    @SalamSalm-m6l 19 นาทีที่ผ่านมา

    😭😭😭😭😭😭😭

  • @lahirusandaruwan8986
    @lahirusandaruwan8986 ชั่วโมงที่ผ่านมา +1

    ඔය වීරවර්න කියන උන් රගපානවා හොදට😅

  • @MalikaShirangani
    @MalikaShirangani 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤

  • @NimeshikaSandamali-xu9ul
    @NimeshikaSandamali-xu9ul 2 ชั่วโมงที่ผ่านมา +1

    🥺❤️

  • @Dilakshanamaduwantha
    @Dilakshanamaduwantha 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤️

  • @shehanthilina7372
    @shehanthilina7372 นาทีที่ผ่านมา

    Ganiwa maruwe weerawarna kiyala hithenne mata vitharada🤔🤔

  • @lenalana6586
    @lenalana6586 2 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤😮😮😮

  • @Deepikachandani-h5w
    @Deepikachandani-h5w ชั่วโมงที่ผ่านมา

    ඇත්ත ට ම ද හලෝ මම අදහා ගන්න බැ 😔

  • @SubashiKalahewathatha
    @SubashiKalahewathatha 2 ชั่วโมงที่ผ่านมา +5

    සුදු මැණිකෙ පව් බබෙක් හම්බ වෙන්න ඉන්නෙ කියලා මම මුල.ඉදලා කිව්වේ 😂😂❤❤❤ කොහොමද වැඩෙ

    • @KalanaSachinda-rx9dt
      @KalanaSachinda-rx9dt 25 นาทีที่ผ่านมา +1

      Hmmm oya dana gaththa neda ...😂😂😂

    • @SubashiKalahewathatha
      @SubashiKalahewathatha 20 นาทีที่ผ่านมา +1

      @@KalanaSachinda-rx9dt එකනෙ කියන්නේ ඔයාට විතරයි ඒක තේරුම් ගියේ නේද 😁😁😁😁🤣🤣

  • @slboy7662
    @slboy7662 2 ชั่วโมงที่ผ่านมา +2

    Wirawarnage thaththa ko judege amma na

  • @Priuadarsain
    @Priuadarsain ชั่วโมงที่ผ่านมา

    දුස්ට.මාලුමුදලාලිට.වලව්වෙ.අැස්වලට.කදුලු.අාවා.පුදුමයි

  • @Sanju729Liyanaarachchigedon
    @Sanju729Liyanaarachchigedon ชั่วโมงที่ผ่านมา

    Mala gedara me sathiyama adenawa sure 😂😂

  • @KamaniKamani-u1u
    @KamaniKamani-u1u ชั่วโมงที่ผ่านมา +1

    Virawarna mudalali boruwata dan adAnawa .hodin inna kota salakuwe naha dan raganawa

  • @Pathmini-q2v
    @Pathmini-q2v ชั่วโมงที่ผ่านมา

    😭😭😭😭😭😭

  • @SuwarnalathaAlagiyawanna
    @SuwarnalathaAlagiyawanna ชั่วโมงที่ผ่านมา

    wirawarnata nm satutu ati .a karadaret iwarai kiala dan boruwata senagata penna kibul kadulu halanawa😅😅😅😅😅😅😅

  • @Nethu-q2i
    @Nethu-q2i ชั่วโมงที่ผ่านมา

    Innakota agayak ne . Nethi unama thamai hemotama watina kamak denenne .eka thamai eththe 😢😢

  • @JanithaMadushani-q1f
    @JanithaMadushani-q1f 2 ชั่วโมงที่ผ่านมา +1

    19.k

  • @samanpadmasiri2293
    @samanpadmasiri2293 37 นาทีที่ผ่านมา

    Mekita ammawa balanna yanna bari hati meki mona duwekda

  • @ediniroshan5015
    @ediniroshan5015 ชั่วโมงที่ผ่านมา +1

    Judge amma ennedda malagedara

  • @DhanushkaPerera-y6n
    @DhanushkaPerera-y6n 2 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢❤❤

  • @Kasao5sKasao5s
    @Kasao5sKasao5s 2 ชั่วโมงที่ผ่านมา +1

    😢😅

  • @ThissaDarmawardhana
    @ThissaDarmawardhana ชั่วโมงที่ผ่านมา

    sudumanikege Amma leda wela innakota ara pothe liyapuwa mudalalita a liyapu potha labenawa

  • @Malika-u4j
    @Malika-u4j 2 ชั่วโมงที่ผ่านมา +3

    Virawarna adaddi mata hina

  • @niroshadilrukshi4225
    @niroshadilrukshi4225 2 ชั่วโมงที่ผ่านมา +2

    මමත් ලගදිම සුදු මැනිකෙගෙ අම්ම ගියා වගේ සදහටම යනව 😥😥😥😥😥

  • @SampathSampath-dr8cg
    @SampathSampath-dr8cg ชั่วโมงที่ผ่านมา

    𝗘𝗞𝗔𝗧𝗔𝗡𝗔𝗠 𝗺𝗮𝘁𝗮𝘁𝗵 𝗮𝗻𝗱𝘂𝗻𝗮

  • @KusumPerera-eu6ps
    @KusumPerera-eu6ps ชั่วโมงที่ผ่านมา

    Rgapanawa

  • @pushpakuruppuarachchi6290
    @pushpakuruppuarachchi6290 ชั่วโมงที่ผ่านมา

    AnA😮

  • @Deepikachandani-h5w
    @Deepikachandani-h5w ชั่วโมงที่ผ่านมา +2

    මගේ ලෝකේ උනේ අම්මා 😭 අද මෙහෙම දකින්න කොට හරි දුකයි ටෙලි නාට්‍ය උනත් 😭අම්මා එයා නෑ කිසිම කෙනෙක් ට තමන් ආදරේ කරන්න අම්මා නෑ ති වෙන්න එපා

  • @DevindaLakmal-si2zs
    @DevindaLakmal-si2zs ชั่วโมงที่ผ่านมา

    Anivarenma jude thama maranna aththe..borunam balanna

  • @nishacharuni7644
    @nishacharuni7644 ชั่วโมงที่ผ่านมา

    Weerawarnaya thamai ganiwath maruwe. Sudu manike gana hithanna nisa

  • @shanikarasanjali4952
    @shanikarasanjali4952 38 นาทีที่ผ่านมา

    Wireta ona une.thamange nona marunama manike lagatama duwan awith wiregen samawagani kiyala.

  • @sandeshrandunu6385
    @sandeshrandunu6385 2 ชั่วโมงที่ผ่านมา

    😢😢

  • @Reunka-zx9zc
    @Reunka-zx9zc 2 ชั่วโมงที่ผ่านมา +1

    Boruawata.adana.apa.wirawarnna

  • @NiluWazi
    @NiluWazi 2 ชั่วโมงที่ผ่านมา

    Katawa madin dana add rexson add eka shin thanikara pinayek wage

  • @boshba3939
    @boshba3939 2 ชั่วโมงที่ผ่านมา +3

    Kalakanneya. Boruvata

  • @ramyakumari3100
    @ramyakumari3100 ชั่วโมงที่ผ่านมา +1

    Amma sudu manikege gava aye ipadenava

  • @rmsdarmaratnarmsdarmaratna2333
    @rmsdarmaratnarmsdarmaratna2333 ชั่วโมงที่ผ่านมา

    Amma thamai mage loke ❤

  • @achiiachii6183
    @achiiachii6183 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @AmithPriyankara-ch5ig
    @AmithPriyankara-ch5ig 2 ชั่วโมงที่ผ่านมา

    😭😭😭😭😭