Sangeethe (සංගීතේ) | Season 02 | Episode 07 | 08th October 2024

แชร์
ฝัง

ความคิดเห็น • 514

  • @avishkaindurangadilshan2789
    @avishkaindurangadilshan2789 4 ชั่วโมงที่ผ่านมา +821

    කලන උබ නම් සුපිරි දැන් කලනගේ චරිතෙට ⁣කැමති අය කො ❤🤟

    • @DinethGagun
      @DinethGagun 3 ชั่วโมงที่ผ่านมา

      @@avishkaindurangadilshan2789 🤘🤘🤘🤘🤘

    • @Adhi-q3m
      @Adhi-q3m 3 ชั่วโมงที่ผ่านมา +5

      ❤❤❤innoooo

    • @avishkaindurangadilshan2789
      @avishkaindurangadilshan2789 3 ชั่วโมงที่ผ่านมา +4

      @@Adhi-q3m ❤️🙏

    • @upakshakulasooriya4281
      @upakshakulasooriya4281 3 ชั่วโมงที่ผ่านมา +2

      Kalana ❤❤❤❤ paw.. thushith ayema genawa nm hari

    • @Priuadarsain
      @Priuadarsain 2 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤❤

  • @ruvinimadhurika
    @ruvinimadhurika 4 ชั่วโมงที่ผ่านมา +270

    අවුරුදු ගනක් තිස්සේ කියපු දේ අද කරාට එදිරි thank you.

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 4 ชั่วโมงที่ผ่านมา +546

    කල්පනටයි ඇමැති ය ටයි වුන වැඩෙිට සතුටු අය 👍 ඵකක් දාගෙන යමුකො බලන්න 👊👊

  • @ShiwanthiNiroshika
    @ShiwanthiNiroshika 3 ชั่วโมงที่ผ่านมา +196

    ඒ වුනාට අවසානෙට කලන වැටුනු කොටස නම් දුකයි.😥😥😥😥😥 බලපු කතාවම එපා වුනා ඒ ටික නිසා.love you කලන.❤

    • @persysriyalatha5212
      @persysriyalatha5212 3 ชั่วโมงที่ผ่านมา +6

      කලන වටිටනම් එපා ලස්සනට මුහුණ දුන්නා. සහෝදරි නිසා ❤😂❤❤

    • @TiruniKaushalya-e3f
      @TiruniKaushalya-e3f 2 ชั่วโมงที่ผ่านมา +1

      Mgeth papuwa nawathuna wage una❤ pau

    • @DidulaIsara
      @DidulaIsara ชั่วโมงที่ผ่านมา

      Ou aa ekanam atta 😢❤

    • @HasiniGunasekara-qr9od
      @HasiniGunasekara-qr9od ชั่วโมงที่ผ่านมา

      ​Mageth

    • @RenukaHemamali-w6l
      @RenukaHemamali-w6l ชั่วโมงที่ผ่านมา

      Ow ane kalnata moko une😢

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 3 ชั่วโมงที่ผ่านมา +51

    එදිරි නියමයි 👍
    Thanks සාරංග සහ එදිරි.දැන් තමයි නියම තැනට කතාව ගෙනාවෙි.
    එදා මහී.. කළණ..අද කළණ කල්පන.කොහොමද දෛවය කැරකෙන හැටි.අර නයන කොටාටත් දඬුවම් ලැබිය යුතුයි.
    ලවන්ගේ acting super.දැන් තමයි දක්ෂකමින් ප්‍රයෝජන ගන්නේ.අපි බලාපොරොත්තු වුනේ කතාව මෙහෙම.
    ආදරෙයි හැමෝටම ❤️❤️
    අසෙනි ❤️ මහී ❤️ ඒ ආදරය හරිම සුන්දරයි.සැබෑ ජීවිතේ හැමෝටම ලැබෙන්න ඔින එහෙම ආදරයක්.

  • @avishkaindurangadilshan2789
    @avishkaindurangadilshan2789 4 ชั่วโมงที่ผ่านมา +166

    අද දවසේ සීන් එක බලන්න අපි අවුරැදු ගානක් බලන් හිටියා 🥺

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 3 ชั่วโมงที่ผ่านมา +3

      පුරා වසර 6ක්.

    • @avishkaindurangadilshan2789
      @avishkaindurangadilshan2789 3 ชั่วโมงที่ผ่านมา

      @@kanthiwinodahewa5031 සිරාවටම මමත් 🥺

    • @ChamiduPromod-k1b
      @ChamiduPromod-k1b 3 ชั่วโมงที่ผ่านมา

      😊

    • @enuridasuni2913
      @enuridasuni2913 2 ชั่วโมงที่ผ่านมา +2

      Eiya aruta pana ne golayonta kiyala gassola 😂 u viraya wage gahanawa😂

    • @HasiniGunasekara-qr9od
      @HasiniGunasekara-qr9od ชั่วโมงที่ผ่านมา

      😢Ammo ow

  • @RaniFernando55.225
    @RaniFernando55.225 3 ชั่วโมงที่ผ่านมา +43

    දැන් හැමෝම. ආසාවෙන්
    බලනවා 😀😀. කෝ. කළණගෙ කට්ටිය. 😮😮
    ලස්සනයි 🩷🩷🩷🩷
    සංගිතේ. 🍄🍄🍄🍄🍄🍄

  • @lansakararashmi
    @lansakararashmi 3 ชั่วโมงที่ผ่านมา +30

    අද episode එකත් trending තමා ඉතින් ❤
    දැන් නම් සංගීතේ නියමයි ආසාවෙන් බලන්නේ

  • @DulanjaniMadurangi
    @DulanjaniMadurangi 4 ชั่วโมงที่ผ่านมา +82

    අදනම් මරු කතාව. කලන නියමයි. මහීත් හිටිය නම් කලන එක්ක කොච්චර හොඳද කියල හිතුනා. මේ එදිරි දැන් නම් මහීව ලෙඩ කරල තිබ්බ ඇති නේද. ආසාවෙන් ඉන්නව මහී ගෙන් කල්පන ගුටිකන කොටසක් බලන්න අක්කට කරපු දේට.

    • @Np1226o
      @Np1226o ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @user-mg5up3fv1s
    @user-mg5up3fv1s 4 ชั่วโมงที่ผ่านมา +78

    අනෙ දැනහරිම ලස්සනයි ❤❤❤❤ කලන නියමයි දැන් හරිම ආසාවෙන් බලා නෙ ආදරෙයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි

  • @OshadhiNavodya-b2m
    @OshadhiNavodya-b2m 5 ชั่วโมงที่ผ่านมา +217

    කලනෙයා උඹ මගේකා 😌💗 අද කොටස ආසාවෙන්ම බලපු මන් වගේ උන් තව ඉන්නවද 😂❤️😌

  • @avishkaindurangadilshan2789
    @avishkaindurangadilshan2789 4 ชั่วโมงที่ผ่านมา +99

    බල්ලො රංචු පිටින් ආවට සිංහයො එන්නේ තනියම ❤🤟 කලන සුපිරි හොදේ කල්පනගේ කයියයි පඩ ගදයි විතරයි තනියෙන් ගහගන්න බැරි නිසා අනිත් උන්ටත් කියනො ගහපන් කියලා 😂

  • @hasarelthemiya
    @hasarelthemiya 3 ชั่วโมงที่ผ่านมา +23

    බොරු කියන්න ඕනෙ නෑනෙ මන් වැඩිය සන්ගීතේ බලන්නෙ නෑ ඒත් කලනගෙ ඇක්ටින් පට්ට ඒක තියෙන්නෙ වෙනම ලෙවල් එක්ක ❤

  • @ruvinimadhurika
    @ruvinimadhurika 4 ชั่วโมงที่ผ่านมา +64

    අනේ කලන ❤කලනට ගහන වේලේ මහිත් හිටියා නම් කියලා හිතුනා උදව්වට එදිරි ඉතින් මහි ලෙඩා කරානේ..එත් දැන් කාතාව නියමයි එදිරි

    • @PrabodSilva-nc9tp
      @PrabodSilva-nc9tp 3 ชั่วโมงที่ผ่านมา +3

      ඒකත් වෙයි ළගදිම , රැදී සිටින්න අපි සමග 😂😂😂😂

  • @SLWADDA-ou5fo
    @SLWADDA-ou5fo 3 ชั่วโมงที่ผ่านมา +47

    කලන(අපේ චන්ඩි හැන්ඩියා) Bollywood actor කෙනෙක් වගේ .Season 1(මහී) season 2(කලන) මේ මං කැමති විදිහ .❤❤❤❤❤❤❤❤❤❤ සංගීතෙ ආදරෙයි හැමෝටම. 😊

  • @KVN-rs1kg
    @KVN-rs1kg 3 ชั่วโมงที่ผ่านมา +90

    මස්සිනාලා දෙන්න එකතු උනොත් පට්ට ගේමක් දෙන්න පුලුවන් ❤😊

    • @HasiniGunasekara-qr9od
      @HasiniGunasekara-qr9od ชั่วโมงที่ผ่านมา

      Hmm oo

    • @Np1226o
      @Np1226o ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @bandarawanigasekara-tm5uz
    @bandarawanigasekara-tm5uz 4 ชั่วโมงที่ผ่านมา +123

    කල්පනට හොඳම වැඩෙ අසෙනිව ❤මහීගෙන් උදුරගන්න හදපු එකට ❤❤❤❤❤❤❤ඔහොම නෙවෙයි ගහන්න ඕන ❤❤❤❤

  • @SureshMadusanka-d2y
    @SureshMadusanka-d2y 4 ชั่วโมงที่ผ่านมา +68

    සංගීතේ වලියක් නැත්තම් වැඩකුත් නැහැ ඉතිං 😂

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 3 ชั่วโมงที่ผ่านมา +21

    අම්මෝ කොටස්වල සුපිරිම කොටස.🌄😍👀👀👀කලන.ගේ සුපිරි ❤ගේම් අද තමයි සාර්ථක වුණේ😢😊😊

  • @adeesharavihari
    @adeesharavihari 4 ชั่วโมงที่ผ่านมา +58

    කළණ මරු .නංගි වෙනුවෙන් ඒ තියෙන ආදරය🥺❤️ ඒත් අවසානෙදි වලියෙන් එහෙම වෙයි කියලා හිතුවෙ නෑ😕

  • @gimhanirasanjali6165
    @gimhanirasanjali6165 3 ชั่วโมงที่ผ่านมา +28

    අද නම් මරු 😊😊😊 කල්පනට හොද වැඩෙ 😅😅 අසිනි මහී දැන් දෙන්නාගේ ලස්සන ❤❤❤

  • @avishkaindurangadilshan2789
    @avishkaindurangadilshan2789 4 ชั่วโมงที่ผ่านมา +157

    එදිරි මාමා නම් session 2 සුපිරියටම ලියලා ❤️🤟

    • @chinthakajanith6016
      @chinthakajanith6016 3 ชั่วโมงที่ผ่านมา +5

      සන්ගීතෙ කවදාවත් බලන් නැති මමත් දැන් බලනවා සන්ගීතෙට බැන බැන හිටිය මම 😅

    • @avishkaindurangadilshan2789
      @avishkaindurangadilshan2789 3 ชั่วโมงที่ผ่านมา +1

      @@chinthakajanith6016 සිරාවටම අපිටත් එපා උනා ඉතිං කොහොමහරි බැලුවා 😁

    • @Rashini9344
      @Rashini9344 2 ชั่วโมงที่ผ่านมา +1

      Hmmm dennam lassanai 🥰🥰🥰❤❤❤pahu wenakot kohoma weid danne ithim😊😊

  • @Anu19988
    @Anu19988 3 ชั่วโมงที่ผ่านมา +61

    මහී සනීප වෙලා කලන මහී දෙන්නම කල්පනට Return එක දෙන්න ඕනේ

    • @User9us0jd
      @User9us0jd 2 ชั่วโมงที่ผ่านมา

      Ohoma damage ekak thibba vagema Hoda venne na bn .

    • @Np1226o
      @Np1226o ชั่วโมงที่ผ่านมา

      මමත් කිව්වෙ ඒකමයි

  • @kasunmadhu5018
    @kasunmadhu5018 3 ชั่วโมงที่ผ่านมา +33

    අයියලා ඉන්න නංගිලා ලයික් එකක් දාන්න

    • @RasangikaMadumali
      @RasangikaMadumali 2 ชั่วโมงที่ผ่านมา

      ඉන්නො ❤

  • @madusankakurera1218
    @madusankakurera1218 3 ชั่วโมงที่ผ่านมา +13

    කලන මරු අනේ ඔයා ,අන්න එහෙම තමා ඉන්න ඕනා නන්ගිලා වෙනුවෙන් ,💕💕💕💕💕💕💙💙💙💙💙

  • @nimal3672
    @nimal3672 4 ชั่วโมงที่ผ่านมา +61

    මහි අසෙනි ගෙදර නැවතුනම් හොඳයි කියන කට්ටිය කෝ

  • @PabaniMeshaya-qq5hx
    @PabaniMeshaya-qq5hx 3 ชั่วโมงที่ผ่านมา +26

    කතාව දැන් යන විදිහට මටත් අයියා කෙනෙක් හිටියා නම් කියල හිතෙනවා 😥💐💐

  • @chamikasadakalum836
    @chamikasadakalum836 2 ชั่วโมงที่ผ่านมา +7

    අම්මෝ😂😂😂😂 කල්පයා සුරජිත් ට උන දෙයක් ඒ ගැනනම් මාර සතුටුයි

  • @sujathat.s6869
    @sujathat.s6869 3 ชั่วโมงที่ผ่านมา +20

    මම දැන් නම් ආසම කලනගෙ චරිතෙට 👏👏👏👏👌🙏💖

  • @tharushidesilva8104
    @tharushidesilva8104 3 ชั่วโมงที่ผ่านมา +13

    අසෙනි මහී ඇත්තටම ලස්සන ආදරයක් බලන් ඉන්නත් ආසයි♥ඒ onscreen chemistry එකත් මාරම මැචින් වගේම ලස්සනයි❤

  • @Anu19988
    @Anu19988 3 ชั่วโมงที่ผ่านมา +47

    අසෙනි❤මහී දැන් නම් මාර ලස්සනයි😍😍😍

  • @sihinaasapuwa3515
    @sihinaasapuwa3515 2 ชั่วโมงที่ผ่านมา +7

    එකම සීන් එකක් බලන්න දවස් ගානක් ඉදලා තවත් දවසක් ඉන්න උනා. 😊😊

  • @Vennoli
    @Vennoli 2 ชั่วโมงที่ผ่านมา +11

    කලනත් එක්ක ගැම්මට මහී ඉන්නම ඕනේ දැන්. ඉක්මනට මහීව සනීප කරන්නකෝ එදිරි මාමේ..

  • @avishkaindurangadilshan2789
    @avishkaindurangadilshan2789 4 ชั่วโมงที่ผ่านมา +37

    මේ වලියට කොහොමද මහියත් හිටිය නම් වටේටම වනන හැටි 😊

  • @KbNilanthi-bt8sg
    @KbNilanthi-bt8sg 3 ชั่วโมงที่ผ่านมา +26

    සුපිරියක් ඈ...👌

  • @DmSamudra
    @DmSamudra 4 ชั่วโมงที่ผ่านมา +32

    කලන පව් අනේ...😢😢❤❤❤

  • @PrabathLakmal-s7y
    @PrabathLakmal-s7y 2 ชั่วโมงที่ผ่านมา +4

    අන්න නියම අසේල. කාලෙකට පස්සෙ හොද එපිසොඩ් එකක් බැලුවා

  • @Kumaripathirana-h7m
    @Kumaripathirana-h7m 3 ชั่วโมงที่ผ่านมา +18

    කතාවක් උනත් වැටුණු කෙනෙකුට ගහන්නේ නෑ කල්පන අනික ලංකාවේ එක්කෙනෙක්ට ගොඩක් දෙනෙක් වටවෙලා ගහන එක කතාවලත් ඇත්ත ජීවිතේත් අනිවාර්ය හැටියක්????????

  • @NilminiKumari-n4z
    @NilminiKumari-n4z 3 ชั่วโมงที่ผ่านมา +19

    මහීලගෙ උදව්වෙන් කලන චන්දෙ දිනලා කල්පන ගෙදර යැවුවාම මරු

    • @Np1226o
      @Np1226o ชั่วโมงที่ผ่านมา

      ඉදිරියෙදි කලන ගේමට බහිනව. තාත්තා හොඳට වියදම් කරනව. දැන් තමයි කලන ඡන්දෙ ඉල්ලන්න වැඩේට බහින්නෙ

  • @Vennoli
    @Vennoli 2 ชั่วโมงที่ผ่านมา +7

    අසෙනි මහී ආදරෙයි😘😍

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 2 ชั่วโมงที่ผ่านมา +9

    ගහන්න කලන පුතා දැන් ඇමතිලාගේ සෙල්ලම් ෆිනිෂ් brawo

  • @nuwandikaMalshani
    @nuwandikaMalshani 3 ชั่วโมงที่ผ่านมา +14

    කළන❤මහී එකතු උනා එක සතුටුයි

  • @ShiwanthiNiroshika
    @ShiwanthiNiroshika 3 ชั่วโมงที่ผ่านมา +17

    කලන...❤🎉❤

  • @rashmika473
    @rashmika473 4 ชั่วโมงที่ผ่านมา +27

    ඉක්මන්ට දාන්න ❤😂

  • @SeedMh.ඉන්ද්රානීගොඩමූණේ
    @SeedMh.ඉන්ද්රානීගොඩමූණේ 3 ชั่วโมงที่ผ่านมา +7

    අනිවාර්යයෙන්ම .කල්පනටයි...තාත්තටයි පාරට බහින්න වැඩ කරන්න ඕනේ අසේලගේ සල්ලි වලින් නටලා දෑන් එනවා රජකම් කරන්න මට හරිම සතුටු හිතෙන්නේ උන් දෙන්නට හොද පාඩමක් ඉගැන්නුව දවසට. .. කලන... ජයවේවා නියමයි දැන් නම් 👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️💕💕💕💕♥️

  • @RavinduMadushan-h3b
    @RavinduMadushan-h3b 4 ชั่วโมงที่ผ่านมา +16

    කලන😢❤

  • @hussinhassan1280
    @hussinhassan1280 3 ชั่วโมงที่ผ่านมา +5

    දැන් එන්න එන්න කතාවක් බලන්නත් ආසයි දැන් කලනගෙ චරිතෙට මං කැමතියි දැන් කතාව ටිකක් බලන්න පුළුවන්❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ThushariNilmini-u1h
    @ThushariNilmini-u1h 2 ชั่วโมงที่ผ่านมา +4

    අම්මට සිරි වෙනවා පුංචි මැණිකෙට😅 කොහොමද අපේ කලන, සුපිරි, ඒත් පව් අන්තිමට , මොනා වෙයිද මන්දා, 😢 අනේ ඉතින් අපේ ලවත්මා ආදරේ , ලෝභ හිතෙනවා කොච්චර කාලෙකින්ද ❤

  • @KusumRathnayaka-ys7jw
    @KusumRathnayaka-ys7jw 3 ชั่วโมงที่ผ่านมา +6

    කලන වෙල් ඩන් අද තමයි සුපිරි කොටස කල්පනට ඇමතියට හොදම වැඩේ ඔහොම යමු ඉදිරියට තවත් හොද වෙයි

  • @nishanvlogs2399
    @nishanvlogs2399 4 ชั่วโมงที่ผ่านมา +16

    දැන් දේශපාලනය වෙනස් වෙලා.ව්‍යාපාරිකයන්ව ගසාකාපු කාලේ ඉවරයි.ජනතාව හිඋරන් කාලා සැපවින්ද කාපාළු දේශපාලනය ඉවරයි.මගේ හිතට දැනෙන සතුට දැනෙන අය කෝ බලන්න.

  • @RavinduMadushan-h3b
    @RavinduMadushan-h3b 4 ชั่วโมงที่ผ่านมา +18

    අදනම් මරු 😊❤️

  • @NihalWijesiri-vb7cm
    @NihalWijesiri-vb7cm 2 ชั่วโมงที่ผ่านมา +4

    දැන් නියමයි නියම ට්‍රැක්‌ එකට ආවේ දැන් තමයි නියමයි කලන

  • @SubhaniRanga
    @SubhaniRanga 4 ชั่วโมงที่ผ่านมา +28

    කලන කතා වෙන් අයින් කරන්න එපා
    කල්පන අයින් කරන්න
    කලන අයින් කරොත් කතාව වැඩක් නෑ

  • @ruvinimadhurika
    @ruvinimadhurika 4 ชั่วโมงที่ผ่านมา +20

    මහි අසිනි❤❤

  • @Ireshasgamage
    @Ireshasgamage 4 ชั่วโมงที่ผ่านมา +29

    Adare set eka ko kalanata❤❤❤❤❤❤❤❤❤❤

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o 2 ชั่วโมงที่ผ่านมา +2

    එදිරි කතාව නියමයි මේක ඔයාට .😘😘😘😘😘😘😘😘අසේල පලවෙනි වතාවට දරුවන් වෙනුවෙන් කතාකලානේ ඒ ගැන සතුටුයි ❤❤❤❤කලන ඔයා නම් සුපිරි ❤❤❤❤❤අසනි❤ මහි ආදරේයි හැමදාම ❤❤❤

  • @kkgljayawardana5243
    @kkgljayawardana5243 4 ชั่วโมงที่ผ่านมา +9

    ❤ දැන් නං කතාව සුපිරි❤❤

  • @avishkaindurangadilshan2789
    @avishkaindurangadilshan2789 4 ชั่วโมงที่ผ่านมา +26

    අද කොටසේ තමයි ඇමතිලගෙන් කලන ගෙම ඉල්ලලා අසේලයා ඇමතියට බැනලා ගෙදරින් එලවන්නේ 😂🤟

  • @Anjanatharusha7504
    @Anjanatharusha7504 4 ชั่วโมงที่ผ่านมา +27

    මේක නම් සුපිරියක් කියන අය මේ පැත්තට 💝💐❤

  • @sltechnicboy1
    @sltechnicboy1 4 ชั่วโมงที่ผ่านมา +39

    අද මේ කොටස බලන්න ආසාවෙන් ඉන්න මන් වගේ උන් තව ඉන්නවද

  • @kasunmadhu5018
    @kasunmadhu5018 3 ชั่วโมงที่ผ่านมา +12

    අසේල නම් නියමයි

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 4 ชั่วโมงที่ผ่านมา +20

    අසෙනි ❤❤❤මහි ❤❤❤

  • @kavindudilshan8295
    @kavindudilshan8295 5 ชั่วโมงที่ผ่านมา +47

    ❤හැමදාම කතාව phone එකෙන් බලන අය කෝ❤
    ✨️💖තමාත් බැලුවේ නැත්තම් ගිහිම් පුලුවන්නම් බලන්න අලුත් song එක👇
    😘සිතවන්ති - sithawanthi
    😘සදසාවියේ මගේ - sadasaviye mage
    බුදු සරනයි 🙏✨️

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 3 ชั่วโมงที่ผ่านมา +12

    කලන❤ඉක්මනට නැගිටල එන්න කලන❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ThusharaPradeep-u2u
    @ThusharaPradeep-u2u 3 ชั่วโมงที่ผ่านมา +12

    අද කොටස නම් මරැ අසෙනිගෙයි මහිගෙයි කොටස් වැඩියෙන් දාන්නකො please

  • @SandaruPrabhasha-b5j
    @SandaruPrabhasha-b5j 4 ชั่วโมงที่ผ่านมา +60

    වලිවලට ආස අය කෝ බලන්න ❤❤

  • @nandunchamal1176
    @nandunchamal1176 4 ชั่วโมงที่ผ่านมา +23

    වලිය බලන්න ආපු උන්ට ☕ ගෙනාවා

  • @kasunmadhu5018
    @kasunmadhu5018 3 ชั่วโมงที่ผ่านมา +14

    පුන් පුනා බලාසිටි මොහොත .අර කල්පනාව ච්ත්තයක් ඇන්ද නම් හරි එකෙක්ට ගහන්න අච්චර ගොඩක් එක්කන් ආව

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 3 ชั่วโมงที่ผ่านมา

      පුන් පුනා නෙමෙයි පුන පුනා 😄

  • @SasankaHarshajith-o5k
    @SasankaHarshajith-o5k 3 ชั่วโมงที่ผ่านมา +14

    දෙවනි ඉනිමත් මේ විදිහට ලිව්වා නම් හොදයි කියන අය.. කෝ.☺️💞

  • @ShkeshanKashan
    @ShkeshanKashan 4 ชั่วโมงที่ผ่านมา +14

    දැන්නම් කලන හොදයි නේද

  • @WathsalaKumari-e1n
    @WathsalaKumari-e1n 2 ชั่วโมงที่ผ่านมา +3

    Demu neda ape kalana mallita 👍 ekak supiri dn nm aasai balanna sangeethe ohoma yaaan gammak thama kalana kiyanna

  • @ChamoNawanji
    @ChamoNawanji 3 ชั่วโมงที่ผ่านมา +7

    අද තමා දවස .ජයවේවා

  • @ruvinimadhurika
    @ruvinimadhurika 3 ชั่วโมงที่ผ่านมา +10

    ඔක්කොම මරා ගන්නවා මෙච්චර කල් මරා ගත්ත දෙන්නා love කරනවා හොදට එකත් මරු එදිරි😂

  • @wijepg3689
    @wijepg3689 4 ชั่วโมงที่ผ่านมา +21

    සුරන්ජිත් වගේ හොර ඇමතියෝ සල්ලම් ජයවේවා මාලිමාවට

    • @persysriyalatha5212
      @persysriyalatha5212 2 ชั่วโมงที่ผ่านมา +1

      එදිරි මාලිමාව වටේ ගිහිල්ලා හ‍රි දේ හරියට කරා. අසේල කරට පුතා. 🌹❤️🌹🌹

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු ชั่วโมงที่ผ่านมา

      අනුර ජනාදි පති උනාට පස්සෙ විපක්ක්සය පන්න්වා

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 3 ชั่วโมงที่ผ่านมา +4

    කලන නිසා බලන අය කෝ හෙට වෙනකම් ඉවසිල්ලක් නෑ මට නම් දැන් නම් බලන්න පුළුවන් කතාවක්

  • @buddikamaduvanthi4840
    @buddikamaduvanthi4840 2 ชั่วโมงที่ผ่านมา +4

    ටීවී දෙරණට මේ කියන්නෙ. ආයෙ නම් අසෙනිවයි මහීවයි තරහ කරවන්න එපා. මේ හොඳටම ඇති. කීපාරක් නම් ඒ දෙන්නව තරහ කෙරුවද. එහෙම උනහම කතාව බලන්නත් එපාවෙනව. දැන්වත් ඒ දෙන්න බදින විදිහට වැඩ කරන්න. ඒ වෙනකල් තමයි බලං ඉන්නෙ

  • @Neshaweerako
    @Neshaweerako ชั่วโมงที่ผ่านมา +1

    කලණ❤❤

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 3 ชั่วโมงที่ผ่านมา +6

    කලන ඔයා නියමයි.

  • @MallikaDM-e9g
    @MallikaDM-e9g 2 ชั่วโมงที่ผ่านมา +2

    දැන් නම් ලස්සනයි කතාව .❤❤

  • @RamyaDayakanthi
    @RamyaDayakanthi 3 ชั่วโมงที่ผ่านมา +3

    දැන් කතාව ලස්සනයි. කලණ නියමයි.❤❤❤

  • @Neshaweerako
    @Neshaweerako ชั่วโมงที่ผ่านมา +1

    පව් කලණ කලණට හොද කොල්ලො සෙට් එකක් දෙන්න ඕන අර කල්පනයාට නෙලන්න❤❤

  • @Kavindiya-m8p
    @Kavindiya-m8p 4 ชั่วโมงที่ผ่านมา +6

    කලන😢😢😢😢

  • @isurusampath4852
    @isurusampath4852 2 ชั่วโมงที่ผ่านมา +3

    වැඩිය සතුටු වෙන්නෙපා එදිරි මාමා තව අලුත් නලුවෙක් බස්සල ආයේ කතාව ඇදගෙන යයි ඈ 😂😂

    • @TevnakaSilva
      @TevnakaSilva ชั่วโมงที่ผ่านมา

      Ammoh 😂

    • @GimhanKumara-c6x
      @GimhanKumara-c6x ชั่วโมงที่ผ่านมา

      Thawa naluwwk kohomath enawa

  • @Suresh-w5x3p
    @Suresh-w5x3p 3 ชั่วโมงที่ผ่านมา +7

    ❤️❤️❤️මේකෙවක් මහී අසෙනි එකට එකතු උනොත් හොදයි ❤️❤️❤️

  • @MaryMary-ng7ji
    @MaryMary-ng7ji ชั่วโมงที่ผ่านมา +1

    කලනපවු😂😂😂😢❤❤

  • @geethasrilanka3453
    @geethasrilanka3453 3 ชั่วโมงที่ผ่านมา +3

    Ammao kalana nam maru charithe mama patta adarei harima hamsan boy ❤katha karanna aththan eyath ekka hama kathawema harima lassanai harima lassanai adarei ❤

  • @Imtheboss6905
    @Imtheboss6905 2 ชั่วโมงที่ผ่านมา +2

    සංගීතේ ගිනි ගනී😂

  • @ThidasnaErandini
    @ThidasnaErandini 3 ชั่วโมงที่ผ่านมา +5

    Ayyge adare 🥺❤

  • @BANDARADN
    @BANDARADN 3 ชั่วโมงที่ผ่านมา +6

    රාජපක්ෂලා පන්න ගත්තා වගේ සතුටක් දැනෙනවා නේද 😂😂😂😂

    • @ravimarias5523
      @ravimarias5523 2 ชั่วโมงที่ผ่านมา

      Rajapakshalà raja uni hati mathak une meken nam.balaya athata aran gaththu euntai,podi minihatai salakana vidiha.

  • @nilminipriyanka1502
    @nilminipriyanka1502 2 ชั่วโมงที่ผ่านมา +1

    මරු

  • @Me-ss9os
    @Me-ss9os ชั่วโมงที่ผ่านมา +1

    Kalana lassanai 🧡 shirt 1t 😍

  • @komarik4660
    @komarik4660 2 ชั่วโมงที่ผ่านมา +2

    තාත්තයි පුතයි සුපිරි 👍👍♥️♥️♥️♥️

  • @SanjuSanju-rg8si
    @SanjuSanju-rg8si 3 ชั่วโมงที่ผ่านมา +4

    දැන් සොක් අවෙ😂

  • @nilanthi22nila93
    @nilanthi22nila93 2 ชั่วโมงที่ผ่านมา

    කලන නම් සුපිරියි දැන්.... දැන් නම් ලස්සනයි කතාව 💖💖💖

  • @HadiyaNoora
    @HadiyaNoora 2 ชั่วโมงที่ผ่านมา +1

    අනේ.දුකයි.කලනට.එහෙම.දෙයක්.වුනා.එක.කල්පනට.වුනානමි..ගොඩාක්.සතුටුයි

  • @lux-jz4vr
    @lux-jz4vr 2 ชั่วโมงที่ผ่านมา +1

    ලස්සනයි කළණ ඔයා ❤❤❤❤❤

  • @LinskiePerera
    @LinskiePerera ชั่วโมงที่ผ่านมา

    කලණ❤..අදනම් කලණ ගැන හරිම ආඩම්බරයි ...සුපිරිම චරිතයක්

  • @WrmangalikaWrmangalika-bw7vc
    @WrmangalikaWrmangalika-bw7vc 2 ชั่วโมงที่ผ่านมา +1

    කලන නියමයි ❤❤❤❤❤❤❤

  • @SanuArawindi
    @SanuArawindi ชั่วโมงที่ผ่านมา +1

    ❤dannam kathawak supiri❤😊

  • @tharidupathum1958
    @tharidupathum1958 3 ชั่วโมงที่ผ่านมา +2

    හොද වැඩේ කල්පනයටයි සුරන්ජිතයටයි😂👌