ආරණ්‍යය සේනාසනයක පැවිදි උතුමෙකුගේ අත්දැකීම් |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 41

  • @chamarilekamge2301
    @chamarilekamge2301 หลายเดือนก่อน +1

    ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට සත්‍ය අවබෝධය වහවහා ලැබේවා !
    ධර්ම දේශනය ශ්‍රවනය කිරීමෙන් මා ලැබූ කුසලය උන්වහන්සේ ට අනුමෝදන් වේවා !
    වැඩසටහන ට දායකවූ සැමට පිං අනුමෝදන් වේවා !

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 หลายเดือนก่อน +1

    🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට අප්‍රමාන පින්🌸🌸🌸

  • @FamilyTeachings
    @FamilyTeachings 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මහා සංඝරත්නය නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා .ඔබ වහන්සේට උතුම් නිවන අවභෝධ වේවා සාදු සාදු සාදු .

  • @AnulaRanaweera-c9e
    @AnulaRanaweera-c9e 3 หลายเดือนก่อน +4

    සාධු!සාධු! සාධු! ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! බොහෝම වටිනා දේශනාවක්.ශාලිකා දියණිය බොහෝම බුද්ධිමත්ව මුහුකුරා ගිය ධර්ම දැනීමෙන් ගෞරවණීය අයුරින් මෙහෙයවීම අගය කල යුතුය.

  • @anushedikawijetunge8228
    @anushedikawijetunge8228 3 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්සේ සමග නැවත භාවනාව සම්බන්ධයෙන් කතිකා කිරීම ඉතා සුදුසුයි. බොහොම පින් මෙම සාකච්ඡාව අප වෙත ලබා දුන්නාට 🙏🙏🙏

  • @MalkanthiFernando-qf3qk
    @MalkanthiFernando-qf3qk หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @jayanthiwimalasooriya9104
    @jayanthiwimalasooriya9104 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු. මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @kumudumalkanthi8869
    @kumudumalkanthi8869 3 หลายเดือนก่อน

    සාදු.....සාදු....සාදු.....ඔබ වහන්සේට නිවන අවබෝධ වේවා....
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා..නීරෝගි වෙත්වා... සුවපත් වෙත්වා....🙏🙏🙏

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏 Obawahanseta Uthum Amamaha Niwana ikmanin labewa 🙏🙏🙏

  • @yohasashi4768
    @yohasashi4768 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻තේරුවන්සරණයි

  • @nishanava6702
    @nishanava6702 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @manojkalutantiri7097
    @manojkalutantiri7097 2 หลายเดือนก่อน

    අතිව්ශ්ෂිඨ යි
    පැහැදිලි ක්ර්මක්

  • @sanjeewanithotagamuwa9954
    @sanjeewanithotagamuwa9954 3 หลายเดือนก่อน +1

    බොහොම වෙනස් විදිහෙ පැහැදිලි කිරීමක්.ඔබ වහන්සේට බොහොම පිං. මේ කියන්නෙ සතර ඉරියව්ව විදර්ශනා නුවනින් දකින ආකාරය නේද?

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 3 หลายเดือนก่อน

    Obawahanse Niduk Nirogi Wewa !!! 🙏🙏🙏

  • @MIFEDevOps
    @MIFEDevOps 3 หลายเดือนก่อน

    සාධු!සාධු! සාධු! බුද්ධ පුත්රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @Sajith-n8s
    @Sajith-n8s หลายเดือนก่อน

    Oba wahanseta ikmn bhawaykdeema nirvanawabhodaya labeewa.......

  • @malaniekodituwakku2379
    @malaniekodituwakku2379 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @poornimaranasinghe7122
    @poornimaranasinghe7122 3 หลายเดือนก่อน

    🎉🎉🎉 saduu saduu saduu

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @AbewardhanaSriyani
    @AbewardhanaSriyani 2 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 3 หลายเดือนก่อน

    🙏🙏🙏🌼🌼🌼🌼

  • @dulshankavinda5026
    @dulshankavinda5026 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @ChandraKiringoda
    @ChandraKiringoda 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🎉🎉🎉

  • @panda275275
    @panda275275 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalj6428
    @nimalj6428 หลายเดือนก่อน

    niwanata pathwana yam kenek athdda sathwa pudgala drusthiya midunu athaharunu darmatwayata pathwena budun daka niwanin sanasena

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 3 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @sanjewadilrop4565
    @sanjewadilrop4565 14 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewanithotagamuwa9954
    @sanjeewanithotagamuwa9954 3 หลายเดือนก่อน +3

    මම මෙහෙම සදහන් කරන එක ගැන කිසිවෙක් මා සමග උරණ නොවේවා.මා වැරදි නම් ඒ බවත් පවසන්න.ලංකාවේ ධර්ම දේශනා සහ භාවනා පිළිබඳ දේශනා බහුලව ඇතත් භාවනා ප්‍රායෝගිකව වඩන පිරිස අඩු වන අතරම භාවනාව සාර්ථකව වැඩෙන පිරිස ඉතා අල්පයි.බුරුමයේ දේශනා අඩු අතර වඩන පිරිස සහ සාර්ථකව වැඩෙන පිරිස සමාන අගයක් ගනී.මා නම් මේ සදහා සුවිශේෂී හේතුව ලෙස දකින්නේ.බුරුමයේ සතිපට්ටානය වඩා ප්‍රායෝගික අත්දැකීමෙන් දේශනා කිරීමයි.ලංකාවේ ත්‍රිපිටකය කියවා ග්‍රන්ථ දැනුමෙන් දේශනා කිරීම නිසා යෝගාවචරයන්ගේ දියුනුවෙහි වැඩීමක් ඇති නොවේ.ඒ වගේම උපදේශන ලබා දෙන ස්වාමීන් වහන්සේලාගේ කරුණාව සහ අවධානය සහ යෝගාවචරයා ගැන ඇති වැටහීම අල්පයි.ප්‍රතිපල අඩු ඒකයි.

    • @samanthiefonseka8146
      @samanthiefonseka8146 2 หลายเดือนก่อน +2

      භාවනාව තුලින් පමණක් නිවන ලබාගැනීමට නොහැක . ඒ සදහා බුද්දිමත් විය යුතුයි . එවිට එය මේ මොහොතේම ඔබ තුල තියේවි.

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽

  • @anuradhagunarathna9010
    @anuradhagunarathna9010 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @SamanthikaKahandawage
    @SamanthikaKahandawage 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sandiyakumari1648
    @sandiyakumari1648 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nayomimarasingha5810
    @nayomimarasingha5810 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ranminimanarampankajakaluk2404
    @ranminimanarampankajakaluk2404 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @isharaprasadi1
    @isharaprasadi1 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shanaka1534
    @shanaka1534 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nuwansamare3952
    @nuwansamare3952 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nalinihewage4419
    @nalinihewage4419 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chandragamage5669
    @chandragamage5669 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏