Worship you ape hamuduruwane, once you are in Princess of Wales' College, you always mould not only the students even the teachers. You always directed teachers to the correct path. Theruwan saranai! ape hamuduruwanta . Siyaluma prarthana pathana lesin ituwewa!
Oba wahansa Dana gana Hoda phadelekremak Kara maga Amma nathe bala aurudu 2i mama veyadam kararata Dana handak bedanna gedara heteya naha namutha mata hake auren ammata salakuva mata hare sathutui bs
සාසානය වෙනුවෙන්ම දිව්‍ය තලවල ඉදල මෙලොවට ආපු ස්වාමින් වහන්සේලා තමයි මේ.ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි .
ඔබට තෙරුවන් සරණයි...!
Sadu sadu sadu api samata niwaninma sanseema labeews suwamin wahanseta apamana pin raswreewa ,ජීවත්වන වීධිය උසස්ම අවබොධය ලබා දුන්න අපි හරි අසරනයී ඔබ තැමියට බුදු සරණයි ධර්ම ධානයකම වේවා
සුජීව අක්ක සහ සාලිකා මහත්මිය හරිම පින්වන්ත දෙපළක් තුනුරුවන්ගේම පිහිටයි මේ උතුම් ශ්‍රී ශ්‍රද්ධර්මයම අවබෝධ වේවා.🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරයම වේවා! සාදු සාදු සාදු🙏🙏🙏
ඔබට තෙරුවන් සරණයි...!
සාදු සාදු සාදු ශීලවන්තං ගුනවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටිය සද්ධාශීල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං සාදු සාදු සාදු ගෞරවණීය ස්වාමිපාදයානන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය සැලසේවා ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් උතුම් චතුරාර්‍යය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ඝෝර කටුක භයානක සසරින් අතමිදීමට ශක්තිය වාසනාව උදා වේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු තෙරුවන් සරණයිස්වාමීන් වහන්සේ ට නීරෝගී වේවා දීර්ඝායු වේවා දුව ටත් තෙරුවන් සරණයි
ඔබට තෙරුවන් සරණයි...!
සාදු , සාදු, සාදු බුදුන් වහන්සේ වැඩ සිටි කල මෙන් ශ්‍රද්ධාව සිත් තුල මොහොතින් වැඩි දියුණු වේවා.....
ඔබට තෙරුවන් සරණයි...!
🙏🙏🙏
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ආදරණීය සොයුරියටත් බොහෝම පින් .
ඔබට තෙරුවන් සරණයි...!
Sadu sadu sadu theruwan saranai ඔබ වහන්සේ ta girgayu වේවා නිදුක් නිරෝගී වේවා නමස්කාර වේවා 🙏🙏🙏🙏
චාලිකා නෝනා ජීවිතය දිනෙන ප්‍රඥාවන්තියක්ම වේවා වේවා සුවපත් වේවා
ඔබට තෙරුවන් සරණයි...!
Sraddawa වැඩෙන ආකාරයෙන් obawahanse කරුණු අවබෝධ කර දෙමින් ධර්ම කරුණු පැහැදිලි කරනවා ස්වාමීන් වහන්ස . Obawahanseta h ,මෙහෙයවන දියණියත් ,dirgayu labewai පතමි tharuwan saranai .
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
UthumSambuddaDarmayaDesanaKaranaObawahnsetaNirwanayamaLabathwa
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ
ඔබට තෙරුවන් සරණයි...!
🙏🙏🙏අපේ ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබට තෙරුවන් සරණයි...!
බොහොම පිං ස්වාමීන් වහන්ස....
ජීවිතයේ සතුට අත්හැරීමමයි....
සාදු.. සාදු... සාදු..
ඔබට තෙරුවන් සරණයි...!
Worship you ape hamuduruwane,
once you are in Princess of Wales' College, you always mould not only the students even the teachers. You always directed teachers to the correct path.
Theruwan saranai! ape hamuduruwanta .
Siyaluma prarthana pathana lesin ituwewa!
තෙරුවන් සරණයි,
මා අසා දන්නා පමණින් කොසොල් රජතුමා බුද්ධාන්කුරයක්, මතු කලකදී බුදු වන නිසා මාර්ගඵල හෝ නිවන නොලබන බව අසා ඇත.
මේ පිලිබඳ සොයා බලන්න.
සොයා බලා නැවත සඳහන් කරමි.
🙏🙏🙏
ඉක්මන් භවයකදී උතුම් නිවනින් සැනසීමට ලැබේවා ස්වාමින් වහන්සේට හා ශාලිකා මහත්මිය ට
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
Taruwan, saranaei suwamen whnsa dergausa labawa oba whansata 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏☸️🙏🙏🙏🌻🌻🌻
සුවපත් වේවා!!!.... දිර්ග ආයු වේවා!!!.... ඔබ වහන්සේට .🙏🙏🙏
ස්වාමින්වහන්ස ඔබවහන්සේගෙ දේශනා හරිම පැහැදිලියි..පටිච්ච සමුපාදය....නිවනට තියන මාරගයම දේශනා කරන්න..ඔබ වහන්සේට මේ පිං නිවනටම හේතුවේවා.... .ඒ වගේම ශාලිකාටත් පිං....ඔබතුමියත් සසරෙ බොහොම පිං කරපු කෙනෙක් කෙනෙක්
ඔබට යහපත් දවසක් වේවා...!
Sadu Sadu Sadu obawwahanseta theruwansaranay
තෙරුවන් සරනයි පින් වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සාදූ........සාදු........සාදු.......🙏🙏🙏🙏🙏🙏
ඉතා වටිනා දහමක් දෙසූ අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි
ඔබට යහපත් දවසක් වේවා...!
තෙරැවන් සරනයි ස්වාමින්වහන්ස !
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
ඉතාම වටිනා වැඩ සටහනක් .
වසර ගණනක් ශ්‍රවණය කරන .
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
ඉතාම සරලව අපේ යහපත වෙනුවෙන් හදවතටම කරන්නා වු මේ දේශනාව ඔබවහන්සේගේ මග පල අවබොදයට හේතු වෙවා
ඔබට යහපත් දවසක් වේවා...!
සාදු සාදු සාදු. තෙරුවන් සරනයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 නිවන් සුවයම ලැබේවා උන් වහන්සේට 🙏
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
ඉතා වටිනා දහම් දේශනාවක් කළ අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි ..
ඔබට යහපත් දවසක් වේවා...!
Sadu sadu sadu.bohoma pin budu puthuni. Tawa tawath mewani darma desana sidu Kirimata labewa. Teruwan saranai.namo buddhaya 🙏🙏🙏
මෙ දේශනාවහැමෝම ඇසිය යුතැයි
සාදූ.....සාදු....සාදු
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
නමෝබුද්ධාය !සාදු !සාදු !!සාදු !!!
ඔබට යහපත් දවසක් වේවා...!
සාදු සාදු sadu
Pinwath swaminwahanseta niduk, nirogi suwaya labewa. THERUWANSARANAI
ඔබට යහපත් දවසක් වේවා...!
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට .සාදු සාදු සාදු
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
ඉතා වටිනා දහමක් දෙසූ අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි ..
ඔබට යහපත් දවසක් වේවා...!
ම ගේ ගමේ ස්වමෙන් වහන්සේට තෙරුවන් සරණි
ඔබට යහපත් දවසක් වේවා...!
Mewani darmanukulawa darama karunu pahdaha dena suwaminwahaseta mage namaskaraya wewa !🙏🙏🙏
Sadu! Sadu! Sadu ! Wada satahana meheyawana pinwath Shalika nonata mahath pin.
වටිනා ඳහම්කතිකාවකි,🙏🙏🙏
ඔබට යහපත් දවසක් වේවා...!
වටිනා දේශනාවක් බුදුසරනයි
ඔබට යහපත් දවසක් වේවා...!
අපගේ සුපින්වත් ධර්මධර විනයධර යතිවරයන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබීතව තවත් ශාසනික සේවා වේ යෙදෙන්නට ශක්තිය ධෛර්ය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පින්වත් නිවේදක තුමියටත් උතුම් ධර්මාවබෝධයම වේවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
Bohoma Pin Swaminwahanse
🙏🙏🙏
සාදූ සාදූ සාදු.🙏🙏🙏
ඔබට යහපත් දවසක් වේවා...!
බුදු සරණයි
ශාලිකා නෝනත් ගොඩක් දමනය වෙලා කියල භාහිරින් පේනව.ඔබටත් තෙරුවන් සරණයි
ඔබට යහපත් දවසක් වේවා...!
🙏🙏🙏🙏🙏🙏💐💐❤️❤️❤️සාඩු සාධු` සාධු` සාධු` සාධු` තෙරුවන් saranai අපේ ගෞරවනීය සුවමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තව තවත් ධර්ම දානය බෙහෙවින් අවබෝධ වේවා
ඔබට යහපත් දවසක් වේවා...!
අනේ සාදු සාදු,සාදු
🙏🙏🙏💞🙏🙏🙏...පා අභිවන්දනීය නමස්කාරය වේවා..තුන් වරක්🙏🙏🙏..අපි පින්පින්වත් නායක ස්වාමීන් වහන්සේටද..ශාලිකා නෝනටද..වැඩි වැඩියෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා..එය ඇසූ මටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏💞🙏මුළු හදවතින්ම ප්‍රාර්ථනාවක් කරමින්..අප සැම දෙනාටම නිවන්..සැප ලැබේවා🙏💞🙏
🙏මාගේ මව ඇතුළු පවුලේ සැම දෙනාටම ද ඒ පින් හේතුවාසනාවේවා🙏
Bududahame adaraya oka novei hamuduruwane. Den hamuduruwaru gihiyanta wada adaraya gena katha karanawa.
Oka witharamadamada thiyena ekama dahama.
Devi pihitai- adaraya Barak nethi bawa penenawa. Oya mivedikawath ekatama hariyanawa wage.
සාසනයේ ඵල යනු දිව්‍යලෝක නොවෙයි. මාර්ග ඵලමයි. ඔබවහන්සේ සුවපත් වේවා
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
Very important explanation hamuduruwane you may attend to nibbana
PansilMaluwaMeyawanaSalikaPinathNonataUthumSaktiyamaLebewa
අපේ ගමටත් ආඩම්බරයක් 🙏 🙏 🙏
අපේ ස්වාමීන්වහන්ස... සහෝදරිය...ගෞරවය පිළිගන්න...👌💜
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
සාදූ සාදූ සාදූ !!!
මිස් ඔබතුමියටත්.තෙරුවන් සරනයි ❤
ඔබට යහපත් දවසක් වේවා...!
Sadu sadu sadu
Sadu sadu sadu🎉🎉🎉🎉🎉🎉🎉
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ .මගෙ නිවසට වැඩ ම.කරන්න .අවසය.අපෙ හාමුදුරුවනේ කොහොමද ඔබවහන්සේ ට.කාතා කරන්නෙ .මම අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ ගෙ.දෙසනා අහලා දර්මය අවබොද කරගෙන ඉන්නෙ ගොඩක් .අපෙ හාමුදුරුවනේ මම මහියංගනයේ .දර්මය ගැන කිසිම හැගිමක් නැති අසරණ අය.ගොඩ ක්.ඉන්න වා.අපෙ හාමුදුරුවනේ .අපකරේ.අනුකම්පාවෙන්.වැඩම.කරන්න .මම දැන් කුවේට් වැඩ කරන්නෙ .මම ලංකාව ට.අපුවම අපෙ හාමුදුරුවන් වහන්සේ වැඩ මකරන්න.දුරකතන අංක ලාබා.දෙන්න තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
🙏 ❤ 🙏 ❤ 🙏 ❤
Theruwan saranai.
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Godak pin
Ma haha niwan maga awaboda wewa🙏🙏🙏🙏
ඔබට යහපත් දවසක් වේවා...!
🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
Mmewan pinwath swaminwahasela wedama karanna.
🙏🌹🌺🙏🌹🌺🌷🙏🌺🌹
🙏🌼🙏🌼🙏🌼
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. නිවැරදි කිරීමකට අවසරයි.
අම්මා දරුවට තරවටු කරාම පවක් සිදු වෙනවා ස්වාමීන් වහන්ස. කෙලෙස් සහිත සිතකින් කරන ක්‍රියා නිසා පිං පව් රැස් වෙනවානෙ. තරවටු කිරීමේ දී ඉදිරිපත් වන්නේ ද්වේශ සහගත සිතයි. එවිට අකුසල කර්ම රැස් වෙයි.
බුදු රජාණන් වහන්සේ මොනවා කලත් පිං පව් රැස් වෙන්නේ නැහැනේ. උන් වහන්සේ කෙලෙස් නසා අහවරයි.
ledekta antibiotic dena eka pawakda?
කිසිසේත්ම නැහැ.
ඒ ප්‍රශ්නයේ පදනම මොකක්ද ?
💐🙏🏻💐
🙏🙏🙏🌹🙏🙏🙏
සැබැවින්ම සුපේෂල ශික්ෂාකාමී යතිවරයන් වහන්සේ නමක්.
🙏🙏🙏🎉🎉🎉
සාදු!🙏 සාදු!!🙏🙏 සාදු!!!🙏🙏🙏
ඔබට තෙරුවන් සරණයි...!
සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏
Sadu saadu saadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Asthany...a...asal..thebeyyutjtha...nehad..tjawyay..palnhe... warddathamae..
🙏🏵🙏🏵🙏🏵🙏
ගුවන්විදුලියෙන් අසුවා සද් සදු
ඔබට යහපත් දවසක් වේවා...!
Oba wahansa Dana gana Hoda phadelekremak Kara maga Amma nathe bala aurudu 2i mama veyadam kararata Dana handak bedanna gedara heteya naha namutha mata hake auren ammata salakuva mata hare sathutui bs
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
🙏🙏🙏🙏🙏🙏🙏
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
Saththy..e.ruwanwelesay..hariyat..dewalyak..wagae..palnye..werd,da...
Mama beluwa me chandaloka swaminwahansewath Budu Banak deshana karai kiyala .
Balanakota koi Lokath ekai. Kiyannema adaraya karana heti. Pudumai megolla adaraya karana hetimada kale mahana wela.
Hamuruwane oitawediya hondai pasale maluwe hitiyanam. Pansil maluwe oya nivedikawath ekatama gelapena kenek yai sithe.
🙏🙏🙏🌹
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
ස්වාමීන් වහන්ස අද බුදු දහම ආගමක් වෙලා නේද
Sadusadu
සාලිකා නෝනා බොහෝම පිං ඔබතුමිය ගෙනෙන වැඩ සටහන්වලට. අර අන්තිමට වෙන්න අහපු අපිට නිවනට 'පින' ඕනද කියන ප්‍රශ්නයට උත්තරය මම දකින්නෙ අපි යන මේ නිවන් මාර්ගයට 'පින' මග වියදම් වගේ උපකාර වෙනවා ඒවායි විපාක විදියට. අපිට කන්න බොන්න නැත්නම්, ඉන්න තැනක් නැත්නම් කොහොමද? එහෙමත් කෙනෙකුට තමයි ඒවගේ ඉන්න බණකට සවන් දෙන්නවත් පුලුවන් නේද? පිනේ විපාක විදියට ඒ දේවල් ලැබෙනව ඒනිසා පින අවශ්‍යයි, ඉගෙන ගන්නත් අවශ්‍යයි ඒවගේම ගුණ ධර් ම වඩා ගත යුතුයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ දාන සීල භාවනා කියල දේශනා කියල තියෙන්න. ප්‍රඤ්ඤාවෙ වෙනස නිසා නොයෙක් දෙනා නොයෙක් මාර්ගවල යනවා පින තිබුනත්. ඒවා උපේක්ෂාවෙන් බැලීමට අපට ශක්තිය ඇතිනම්/හැකිනම් - හේතු ඵල නියාමයට අනුව කියල හිතුනා . තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
අපේ කිරිඅම්මාත් ඔය විදිහට ම තමයි දානය ඉව්වේ.ලුණු බලලා ගිල්ලේ නැහැ .උයන දානය සේරම ටික පන්සලට අරගෙන යනවා
Theruwansarani
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
Ara Mahindananda Rajapaksata gehuwe adarayatada?
🙏🙏🙏
ඔබට තෙරුවන් සරණයි...!
🙏 🙏 🙏
🙏💐🙏💐🙏💐
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
🙏🙏🙏🎉🎉🎉