නිවන සොයා ගිය විද්‍යා ගුරුවරයා | Pansil Maluwa |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 276

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 4 วันที่ผ่านมา +36

    සිරස පන්සිල් මලුව ඉතාම උසස් ස්වාමින් වහන්සේලා අපට සම්බන්ධ කලාට පින් අනුමෝදන් කරමි.
    හේනේපොල ගුනරත්න ස්වාමින් වහන්සේ
    මඩවල උපාලි ස්වාමින් වහන්සේ
    නිවේදක දියණිය ඉතාම සංවරව ගෞරවණීය ලෙස ස්වාමින් වහන්සේලා අමතනවා. ස්තූතියි දියණියනි. තෙරුවන් සරණයි!!!

  • @suranginirmala-iy5st
    @suranginirmala-iy5st 4 วันที่ผ่านมา +34

    සිරස පංසිල් මලුව මං අරිම ආසාවෙන් බලනේ අද අපේ ස්වාමීන් වහන්සේ දැක්කම ගොඩාක් සතුටුයි.මඩවල උපාලී ස්වාමීන් වහන්සේටත්මේ උතුම් දර්මදානයට දායක වූ සැමට සියලු දෙනාටත් උතුම්වූ නිවනින් නිවීමට සැනසීම ලැබේවා

  • @kumuduweerakoon6871
    @kumuduweerakoon6871 5 วันที่ผ่านมา +48

    මඩවල උපාලි ස්වාමීන් වහන්සේ ගේ.වැඩසටහනක් මම බැලුවේ කලකින්. ස්තුතියි. ශාලිකා හොඳ ට වැඩ සටහන් කරනවා.

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 4 วันที่ผ่านมา

      හමුදුරුව නෙ ඔය බොරු බුද්ධාගමෙන් මිදෙන්න ඔබ වහන්සේලාට වැරදිලා ඔය බුදුදහම නොවේ ඔය හුලංඅදින භාවනාවෙන් කසින භාවනාවෙන් නිබ්බාන වෙන්නබැ ධයාන පමනයි බ්‍රහ්ම ලෝකෙට යන්න නම් පුලුවන් නිබ්බාන වෙන්න බැ අපගෙ සිතුවිලිවල සීයට අනූනවයක් අවයාකත සිත් තියෙන්නෙ ක්‍රියා සිත් සීයට එකයි රාගද්වේශමෝහ සිතක් දවසකට එන්නෙ අන්න එසිත තමයිඅපව සසරෙ ඇවිද්දවන්නෙ ඒ සිත එන මොහොතේම ක්ෂනිකවම ඛයකලයුතියි ගතිපොදියට ගතියක් අනුසයක් එකතුවීමට පෙර එය මෙත්තානුස්සතිය අසුභානුස්සතිය න් සමතකර නිච්ච සුඛ අත්ථ මරාදැමිම මරණානුස්සතිය න් මරාදමා අනිච්ච දුක්ඛ අනත්ත තිලක්කනය මෙනෙහිකරන්න ඕනේඑවිට බුද්ධානුස්සතිය වැඩෙනවා එතනයි සතතිස් බෝධිපාක්ෂික ධර්ම ආර්ය්ෂ්ඨාංගිකමාර්ගය බලගැන්වීමේ න් නිබ්බිදා විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය වීමෙන් නිබ්බාන වෙන්න සිතන්න

  • @sumethracol3331
    @sumethracol3331 4 วันที่ผ่านมา +22

    සාදු සාදු සාදු පිංවත් ස්වාමින් වහන්ස.අහන්න දකින්න ලැබිමත් පිනක්මයි.සිරස පන්සිල් මලුව වෙනුවෙන් ඔබ සියලුදෙනාටම මේ කරන්නා වු මහා අවබෝධ මහා දැනුමි බෙදා දිම වෙනුවෙන් සසර කුසල් දහම්වඩවමින් තමන්ද අනිකාද වෙනුවෙන් දුක නිරුද්කිරිම උදෙසා උතුමි බුද්ධ දේෂන මග ගමන් ගන්නා කල්ය්‍යන මිත්‍රයන් වහනසේලා මුන ගස්සවමින් මේ කරන්නා වු ධර්ම දානයේ අානුභාවයේ සම්මා දිට්ඨියම පහල වෙිවා!!! නිවන් දකිනා ඡාති දක්වා කල්යාන මිත්‍ර සේවන තුලින්ම නිර්වන අවබෝදය ලැබේවා.කිසි කලෙකත් සිහි මුලානොවේවා!!!! සාදු සාදු සාදු.පිංවත් ස්වාමින්වහන්සේට දිර්ඝායු නිදුක් නිරෝගි සුවයම ලැබේවා.!!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandyakumari6189
    @sandyakumari6189 5 วันที่ผ่านมา +39

    අපේ තරුණ කාළයේ සිට ඇසු දුටු උත්තම ස්වාමින් වහන්සේ යලිදු සම්මුඛ වීම පුණ්‍ය භාග්‍ය යක්...!😊

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 4 วันที่ผ่านมา +4

      මෙ ස්වාමින්වහන්සේලා පවු වැරදි මහායාන බුද්ධාගම කසින භාවනාව ආ😢නපාන හුලංඅදින භාවනාව ධයාන භාවනාව ඉගෙන උගන්වා අමාරුවෙ වැටිලා මගඵලයක් ලබන්නබැ ප්‍රායෝගික ජීවත්වීම ඇතුලෙම යි නිබ්බාන යතියෙන්නෙ තම සිතේ රණ බිමෙන් මිදීමෙන් අරණයගතෝවාවියයුතුයි සිත ඒකාග්‍රතාව යෙන් රුක්කමූල ක් වියයුතුයි 1:02:10 රාගද්වේශමෝහ න් ශුන්‍ය වියයුතුයි උච්ච මානය හීන මානය නිසීදති පල්ලංකං පහලම අංකයට ගෙන සතරකම ටහන් චතුරාරක්ඛ වඩන්න ඕනෙ

    • @SamudraKarunanayake
      @SamudraKarunanayake 3 วันที่ผ่านมา

      හරියටම හරි.

    • @nirmalawijerathna2299
      @nirmalawijerathna2299 3 วันที่ผ่านมา +2

      @@ChathuraEpasinghe දහසක් නයින් ප්‍රතිමන්ඩිත සම්මාදිට්ඨිය ගැන සොයා බලන්න ඔබ නිවැරැදි වෙන්න

    • @indiwaridharmasiri2618
      @indiwaridharmasiri2618 2 วันที่ผ่านมา

      ​@@ChathuraEpasingheමෙහෙමත් 🐃

    • @sandyakumari6189
      @sandyakumari6189 2 วันที่ผ่านมา

      ​@@ChathuraEpasinghe😢

  • @dyapattiwila8660
    @dyapattiwila8660 5 วันที่ผ่านมา +21

    පිංවත් ශාලිකා දුව ,ඉතා වටිනා ධර්ම සාකච්ඡා වක් ඉදිරිපත් කළ ඔබට තෙරුවන් සරණයි.සියලු පන්සිල් මලුව වැඩ සටහන් මම බලන්නේ ඉතා ආශාවෙන් .

  • @sanjayahp
    @sanjayahp 4 วันที่ผ่านมา +24

    ඉතාම හොඳ සාකච්ඡාවක්. සංවිධානය කල සැමට බොහෝම පින්. තෙරුවන් සරණයි. 🙏

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe9613 4 วันที่ผ่านมา +20

    කොයිතරම් කාලෙකින් ද ඔබවහන්සේව දකින්න ලැබුනෙ. හරිම සතුටුයි. ඔබවහන්සේට නිර්වාණාවබෝධය ලැබේවා .

  • @GdskJeewamala
    @GdskJeewamala 5 วันที่ผ่านมา +13

    තෙරුවන් සරනයි .ඔබ වහන්සේට දීර්ඝායුශ වේවා .බොහෝ කාලයක් දුකට පත්වූ සත්වයෝ සුවපත් කරන්නට තව තවත් වෙර වීරිය ලැබේවා .ප්‍රාර්ථනා බෝදියකින් උතුම් නිවන වහ වහා සාක්ශාත් වේවා ..සාදු සාදු සාදු .

  • @AmaraRathnayake-b5b
    @AmaraRathnayake-b5b 4 วันที่ผ่านมา +24

    දියණියනි, ධර්මාණුකූල කටයුතුවලදී හැමවිටම showl එක පළඳින්න, අද පරිපූර්ණයි.( උතුරුසලුව පැළඳීම වැනිය. )

  • @jayodyadesilva5932
    @jayodyadesilva5932 4 วันที่ผ่านมา +12

    මම අවුරුදු 30ට විතර පස්සෙ අදයි දැක්කෙ. මේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ සරන අපට අවැසිය.

  • @yamunapullaperuma840
    @yamunapullaperuma840 5 วันที่ผ่านมา +19

    බාවනාව පිලිබදවහොද තොරතුරු ලැබුනා නැවත එ් හාමුදුරුවන් වහන්ඝේගේ වැඩඝටහනක් බලාපොරොත්තුවෙමි පින්

  • @kumudusiriwardana423
    @kumudusiriwardana423 4 วันที่ผ่านมา +21

    සිරස ගුවන් විදුලි ය මගින් ඉදිරිපත් කරන වටිනා වැඩසටහන කි.🎉🎉🎉

  • @IndikaSamanmalie
    @IndikaSamanmalie 4 วันที่ผ่านมา +20

    මෙවන් සඟරුවනක් අපිට ලැබීමම අති දුර්ලභ හමුවීමක් උන් වහන්සේගෙන් ප්‍රොයෝජන ගන්න අපි දක්ෂ වෙන්න ඕනි මහා විශ්ව කෝෂයක් උන්වහන්සේ බහුශ්‍රැත හිමිනක් අපි නම් කවදාවත් දැකලා නෑ මේ වගේ හිමි නමක් බොහොම පින් සිරසෙන් පන්සිල් මළුව කලා ට

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 4 วันที่ผ่านมา

      වරද්දගෙන මගඵල ලබන්න බැ ඔය බුද්ධ ගමෙන්

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 4 วันที่ผ่านมา

      ඔබට අනුකම්පාවෙන් පෙන්වාදෙයි බෝපිටිය සදහම්පාසැල නරඹන්න

    • @indiwaridharmasiri2618
      @indiwaridharmasiri2618 2 วันที่ผ่านมา

      ​​@@ChathuraEpasingheමෙහෙමත් 🐃

    • @indiwaridharmasiri2618
      @indiwaridharmasiri2618 2 วันที่ผ่านมา

      ​@@ChathuraEpasingheබෝපිටියෙන් කීයක් ලැබෙනවාද? තමුන් දැනටම අපායට වල කපාගෙන. මැරෙන්න ඔන්න මෙන්න තියා පෙනෙයි යන තැන

    • @induwijayarathne4117
      @induwijayarathne4117 วันที่ผ่านมา

      ​@@ChathuraEpasingheබුද්දෝත්පාද දේශනා අසා බලන්න

  • @dulaniherathherathmudiyans2687
    @dulaniherathherathmudiyans2687 4 วันที่ผ่านมา +11

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.පතනා බෝධියකින් නිවන් අවබෝධය ලැබේවා 🙏🙏🙏

  • @ayeshajayasinha9082
    @ayeshajayasinha9082 5 วันที่ผ่านมา +10

    බලාපොරොත්තුවෙන් ම සිටි වැඩසටහනක්... සාදු සාදු සාදු...
    ශාලිකා මහත්මිය ඔබට බොහොම පින්...

  • @Supeshalatheri
    @Supeshalatheri 4 วันที่ผ่านมา +15

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @slrupasinghe4906
    @slrupasinghe4906 4 วันที่ผ่านมา +17

    සාධු සාධු සාධු මෙවන් ධර්ම දේශණා අහන්න සැලැස්සිම සිරස පන්සිල් මලුවටත් ඔබ තුමියටත් ගොඩාක් පිං🙏🙏🙏

  • @AnandaBoraluwa
    @AnandaBoraluwa 5 วันที่ผ่านมา +24

    උන් වහන්සේ කොහේ වැඩියා ද අපි සෙව්වා අප තරුණ කාලයේ බණ, භාවනාඇසුරේ රැදුනා දැකීමට ලැබීම වාසනාවක්

  • @S.kRamya
    @S.kRamya 5 วันที่ผ่านมา +12

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ දේශනා කළ ධර්මය අහලා තියනවා බුදුන් දැක නිවන් දකින්න දහම් ඇස මම බලනවා මගෙ ළග පොත තියනවා මම ඉන්නේ කදුබොඩ භාවනා මධ්‍යස්ථානය ටිකක් දුර මීගහවත්ත භාවනා මධ්‍යස්ථානය පැත්තේ අපි දාන දෙන්න ගිහින් හදන්න උදව් කරන වා ඔබ වහන්සේ තරුණයි ඒ කාලෙ සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @mdindu6072
    @mdindu6072 4 ชั่วโมงที่ผ่านมา

    හරිම වටිනා දේශනාවක් උතුම් නිර්වානයම මේ බුද්ධ ශාසනය තුලම ලැබේවා 🙏🙏🙏

  • @tissamaralande8931
    @tissamaralande8931 4 วันที่ผ่านมา +10

    ඔබ වහන්සේ , නිදුක්වෙත්වා, නිරොගි වෙත්වා සුවපත් වෙත්වා!

  • @SarathKalansooriya-c6n
    @SarathKalansooriya-c6n 20 ชั่วโมงที่ผ่านมา +1

    පිං ඇති අයට සසරින් එතෙර වෙන්නට හොඳ මාර්ගයක් විවර කර දීමට මේ වැඩසටහන මෙහෙයවූ දියණියටත් ගෞරවණීය ස්වාමීන් වහන්සේටත් අපමණ තුති..🙏🙏🙏

  • @IndraniMallika-kv7vp
    @IndraniMallika-kv7vp 5 วันที่ผ่านมา +12

    හරිම. වටිනා. දහමි. සාකචිචාවක්. සාදු. සාදු. සාදු. 🎉❤🎉❤🎉

  • @nirmalawijerathna2299
    @nirmalawijerathna2299 4 วันที่ผ่านมา +9

    නමෝබුද්ධාය,නමස්කාරය කරමි ස්වාමීන්වහන්ස ,ඔබවහන්සේට
    දැකීම ත් දේශනාවන් ඇසීමත් සතුටක්,ඔබවහන්සේ ගේ දේශනා සතුටින් ශවණය කල කෙනෙක් , භාවනා පිලිබඳ පොත් කියවු කෙනෙක් මා,ධර්මය ජීවිතය ට ගලපා ගැනීමයි ලද මිනිසත් භවයේ උපකාරීවීම ඉදිරියට ත් ඔබවහන්සේගේ දේශනා බලාපොරොත්තු වෙමි🙏🙏🙏
    ඔබතුමියටත් බොහෝ පින්🙏🙏🙏

  • @Utmostneck_123
    @Utmostneck_123 4 วันที่ผ่านมา +25

    ⁣පොහෝ දින සාකච්ඡාව වැඩසටහන මතක් උනා. මඩවල උපාලි හිමි, පාතේගම සුමනරතන හිමි, රොස්මන්ඩි සේනාරත්න මහතා. මග හරින්නේ නැතුව බලපු වැඩසටහන්. ❤

    • @radikasenadeera3927
      @radikasenadeera3927 4 วันที่ผ่านมา +2

      මමත් හරිම කැමැත්තෙන් බලපු වැඩසටහන ක්🙏

    • @asankaudayakumara3680
      @asankaudayakumara3680 4 วันที่ผ่านมา +2

      ඔව් ඒ දවස් වල අපි කුඩා කල. ආසාවෙන් බැලුව. රොස්මන්ඩ් මහතා ඉතාම හොඳින් ඒක කලා.

    • @SandyaMalkanthi-gq2bk
      @SandyaMalkanthi-gq2bk 3 วันที่ผ่านมา +1

      ඔවී රොස්මන්ඩ් සේනාරත්න මහතා හොඳ දැනුමක් තිබු දක්ෂ නිවේදකයෙක්

  • @KumariHerath-v6s
    @KumariHerath-v6s 5 วันที่ผ่านมา +11

    ශාලිකා නේනාටත් හුගාක් පින් මේ වගේ යතිවරයාණන් වහන්සේලා අපිට සම්මුඛ කරන එක.
    ඔබතුමියට පුලුවන් නම් , බදුල්ලේ සුුර්ය රතන ස්වාමින් වහන්සේ සමග වැඩ සටහනක් කරන්න කෝ.
    ⁣ඉතාම වටිනවා , ඒ ස්වාමින් වහන්සේ ලංකාව පුරාම වගේ දින හතරේ භාවනා වැඩසටහන් කරනවා. අපි නුවර ,පේරාදෙනිය Subodharamaye , වැඩ සටහනට සහභාගි වුනා. ඒ ස්වාමින් වහන්ස⁣ේ මනස ගැන කරන පැහැදිලි කිරිම මෙතෙක් ඇසු හොදම පැහැදිලි කිරිමයි. පන්සිල් මලුවට සුර්ය රතන ස්වාමින් වහන්සේගේ වැඩ සටහනක් කලොත් මුලු ලෝකෙටම අහන්න පුලුවන්.
    ඔබ තුමියට හුගාක් පින්.
    මේ ආත්ම භවයේදී ම ධර්මාවබෝධ ය ලැබෙිවා !
    තෙරැවන් සරනයි!!!

  • @GaminiYapa
    @GaminiYapa 5 วันที่ผ่านมา +94

    රත්මල්කන්ද ආරන්‍ය සේනාසන්ස්‍නයේදී නිවැරදිව භාවනාව වැඩීම සදහා අප ගරු ස්වාමීන්වහන්සේ ගේ අනුශාසකත්වය මත පුහුනුවීම සදහා මාර්ගය පෙන්වාදෙන සිරස පන්සිල් මලුව වැඩසටහනටත් එය මෙහෙයවන ශාලිකා දියනියටත් , නිෂ්පාදනය කල ශාරද නානයක්කාර පුතාටත් කැමරාව මෙහෙයවූ අනූජ පුතාටත් අපගේ පුන්‍ය අනුමෝදනාව හිමිවේවා.

    • @kumuduweerakoon6871
      @kumuduweerakoon6871 5 วันที่ผ่านมา +4

      රත්මල් කන්ද ආර‌්‍යය යන විදිය එවන්න

    • @GaminiYapa
      @GaminiYapa 5 วันที่ผ่านมา +14

      @ බදුල්ල මාර්ගයේ කිතල්ඇල්ල ට දුම්‍ රිය ස්ථානයට පැමින රත්මල්කන්ද ආරන්‍ය සේනාසනයට කි මිටරයක් පමන දුර ඇති . නැත්නම් බන්ඩාරවෙල නගරයේ සිට කිතල් ඇල්ල බස් රථයෙන් ද යන්න පුලුවන්. සෑම සෙනසුරාදා දිනයකම සවස 3 සිට 5 දක්වා භාවනා පන්තියට ගරු ස්වාමීන්වහන්සේ වැඩමකරනවා.

    • @newrecipes3466
      @newrecipes3466 5 วันที่ผ่านมา +7

      මඩවල උපාලි ස්වාමින්වහසේට මාගේ හදපිරි ගෞරවනීය පිරිසිදු නමස්කාරය වේවා!🙏🙏🙏🙏

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 4 วันที่ผ่านมา +6

      හාමුදුරුවරුන්ට ඔය බොරු මහායාන බුද්ධාගම කසින භාවනාව ආනපාන හුලංඅදින භාවනාව අත ඇරලා පරම පවිත්‍ර සිරිසද්ධර්මය බුදුදහම හොයාගන්න ඔබ වහන්සේ පවු මගඵලයක් ලබාගත්ත ද මමනම් කියන්නෙ බැ ආනපාන හුලංඅදින භාවනාව ධයාන භාවනාව ක් බුදුරජුන ප්‍රතික්ෂේප කලා ඕවා බුද්ධත්වයට ත්පෙර තිබුනා මහාරාහුලෝවාද සූත්‍රය බලන්න සමාධි සූත්‍ර බලන්න ආන පාන සති සමාධි භික්ඛවෙ ඒක ධම්මෝ භාවිථෝ බහුලීකතෝ නිබ්බාන ට එකම මග බුද්ධ භාවනාව ප්‍රායෝගිකව එදිනෙදා සතරතර ඉරියව්වෙන්ම සිට රාගද්වේශමෝහ සිතට එනවිට පමණක් ඛය කරන භාවනාව කි රාගක්ඛයෝ නිබ්බාන න් ද්වේ.......... නිබ්බාන න් පරම...රාගද්වේශමෝහ සිතට එන වර්තමාන මොහොතෙම ක්ෂනයක්තුල එයඛය කලයුතුයි ගතිපොදියට අනුසය එකතුවීමට පෙර ක්ෂනයයි තියෙන්නෙ සතරකමටහන්වඩන්න ඕනෙ සමත විපස්සනාව

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 4 วันที่ผ่านมา +3

      බෝපිටිය සදහම්පාසැල නරඹන්න

  • @migidadesilva6104
    @migidadesilva6104 3 วันที่ผ่านมา +4

    1970 අන්තිම දශකයේ මෙතුමා මහණවෙනව.මෙතුමා නුගවෙල මහාවිද්‍යාලයේ පුහුණුලත් ගුරැතුමෙක්.එදා අපි හැමෝම ගියා මෙතුමාගේ මහණදම් පිරීමේ උත්සවයට.🙏🙏💐

  • @leelgunawansha9339
    @leelgunawansha9339 4 วันที่ผ่านมา +4

    තවදුරටත් මඩවල උපාලි හාමුදුරුවන්ගේ වැඩසටහන් කරන්න අප පිටරට සිටන් මේ අහන්නේ ඉතාම ආසාවෙන්

  • @DaneshKumara-h9d
    @DaneshKumara-h9d 4 วันที่ผ่านมา +12

    අක්කෙ මං ඔයා ගැන අහල තියනව දැකලත් තියනව, සුවාමීන් වහන්සේ පුංචි කාලයේ කියපු භාවනා අත්දැකීම් සිදුවීම් සහ නාඋයනේ අරියධම්ම සුවාමීන් වහන්සේ කුඩා කාලයේ භාවනා අත්දැකීම් සහ සිදුවීම් මටත් සිද්ද වෙලා තියනව, දැන් මං තරුණයෙක් සුවාමීන් වහන්සේ භාවනා කරන අතර සිදු උන සියළුම සිදුවීම් සත්‍යයයි මමත් ඒ අත් දකීම් විවිධ අරණ්‍ය තුල භාවනා කරන අතර තුර විඳල තියනව ඒක නිසා මෙ දේවල් පරම සත්‍යයි, තව තවත් මෙවැනි සත්‍යය භාවනා මෙලෝක වාසී මනුෂ්‍ය සත්වන්යන්ට මෙ දහම් භාවනා පණිවිඩය රැගෙන යන්න ශක්තිය ධෛරිය ලැබේවාව, ඒවගේම අක්කගෙ සිතත් ඉක්මනට සමාධි ගතවෙලා සියළුම ධ්‍යාන අවබෝධවී පාර්ථනා කරන බෝධියකින් නිවන් අවබෝධවේවා, වචනයකින් හරි වරදක් උනා නම් සමාවෙන්න, දවසක මුණ ගසේවි යම් භාවනා මධ්‍යස්ථානායකදී, එදාට මම ඇවිත් කථා කරන්නම් 😊තේරුවන් සරණයි අක්කේ.☸️❤️🙏🏻

    • @ChamaraDunnage
      @ChamaraDunnage 2 วันที่ผ่านมา

      මට සමාධිය ට ඇවිල්ල මාස තුනකට විතර පසු එය නැතිව ගිය..දැන් කොච්චර භාවනාව කලත් පස්සද්ධිය එන්නේ නැහැ. කරැණාකර එයට හේතුව කියන්න

    • @DaneshKumara-h9d
      @DaneshKumara-h9d วันที่ผ่านมา

      @nandaniathulathmudali8188 මේ ආකාරයට දුරකථන අංක දාන්න එපා අද සමාජයේ ඉන්න මිනිස්සු හරි අමුතුයි,අනික comments එකක් දැකල මෙහෙම විශ්වාස කරල number දාන්න එපා, ලංකාවෙ ඕන තරම් භාවනා මාධ්‍යස්ථාන තියන, මම නම් මීගමුවෙ මම කතෝලික පොත් බලල tv වලින්, ගෙවල් ළඟ දන්න හාමුදුරුවන් කෙනක් ගෙන් අහල ඉගෙන ගෙන තමයි, ඔයා උපතින්ම බෞද්ධ වෙලත් භාවනා කරන විදිය දාන්නෙ නැද්ද, අපි හරි නම් ඔයාලගෙන් අහන්න ඕන,ආසාවක් තියනව ඒවගේ තැනකට ගිහින් පොඩ්ඩක් ඉගෙන ගන්න.

    • @DaneshKumara-h9d
      @DaneshKumara-h9d วันที่ผ่านมา

      @nandaniathulathmudali8188 සමාවෙන්න මම ඔයා කව්ද කියල නොදන්න නිසා, මේ number එකට cl කරන්න බෑ,අද කාලය හරිම වෙනස්, එක මට වඩා ඔබ දන්නව වැඩිහිටියෙක් විදියට, සමාවෙන්න 🙏🏻

  • @Supeshalatheri
    @Supeshalatheri 4 วันที่ผ่านมา +8

    තෙරුවන් සරණයි සාලිකට මෙවන් දේශනා කරගෙන යන්න ශක්තිය ධෛරිය ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනය ගුණධර්ම දියුණුව චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා නිදුක් නිරෝග සම්පත්ති ලැබේවා දීර්ඝායුෂ ලැබේවා දළදා සමිඳු පිහිටයි තෙරුවන් සරණයි

  • @matildaranjani3946
    @matildaranjani3946 4 วันที่ผ่านมา +3

    Sadu sadu sadu 🙏🙏🙏 .පින්වත් ස්වාමින් වහන්සේ දකින්නට ලැබී ම සතුටු .හුඟාක් කාලය කට පසු wa ස්වාමින් වහන්සේ wa දැක්කා . Shalika mrs.බොහොමයක් ස්තුතිවන්ත වනවා .සිරස ටත් ❤ pinsiduwanawa ...ස්වාමින් වහන්සේ පූර්ණ කරන නිවන් maga පූර්ණ ....theruwan sarani 🙏🙏🙏 .

  • @Rusith707
    @Rusith707 4 วันที่ผ่านมา +5

    මඩවල උපාලි හිමියන් පන්සිල් මලුව වැඩම යුතු ස්වාමීන් වහන්සේ නමක් ලෙස මට හිතුනේ ඉලුකේගම අත්තදස්සි ස්වාමීන් වහන්සේ ගේ වැඩම කරව්මෙන් පසුව යි.පුදුමයක් එය එසේම හරි අපුර්ව විදිහට සිදුවුණා 🙏🙏🙏🙏

  • @hapangesirirathna428
    @hapangesirirathna428 วันที่ผ่านมา +1

    මෙම උතුම් වූ කර්තව්‍ය සඳහා වෙහෙස මහන්සි වූත් සෑම තත්පරයකමද, සෑම සියලු දෙනාටද.උතුම් වූ නිර්වාණය. මෙම උතුම් සම්බුද්ධ ශාසනය තුළදීම ලැබේවා ලැබේවා! ඒකාකල් සසර සැරිසරන්නා වූ ඒ සියලු දෙනාටම කිසිදු කරදරයක් බාධකයක් නොවී සුඛ සහිත ප්‍රතිපදාවෙන්ම ඒ අමාමහහ නිවන සමීප වේවා. ,,සාදු සාදු සාදු

  • @Kulunu01
    @Kulunu01 4 วันที่ผ่านมา +3

    උන්වහ්සේගෙන් තමයි මටත් බාවනා කරන්න ඉගෙන ගන්න හිතුනේ.. ඒ හොයනකොට මුලින්ම පටවි කසින බවනාව අසාවෙන් වැඩුවේ.. අදත් ආසම බවනාවක්.. ඒ ඔස්සේ ගොඩක් අත්දැකීම් මටත් තියනවා.. ඔබවහන්සේ ට නමස්කාර වේවා

    • @induwijayarathne4117
      @induwijayarathne4117 3 วันที่ผ่านมา

      Thawath athdekim laba Ganna "buddothpado " ahanna

    • @ChamapapereraPerera
      @ChamapapereraPerera วันที่ผ่านมา

      හරි උපදේශකයෙක් ගන්න

  • @SujathaEtipola
    @SujathaEtipola 4 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේගේ දහම් පොතක් අදත් මා ලඟ තියෙනවා.සාදු,සාදු,සාදු

  • @nilminigamage4802
    @nilminigamage4802 3 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේව පන්සිල් මළුව තුළින් දැකීම හරිම සතුටුයි ....ඔබ වහන්සේ කරගෙන යන මහා මෙහෙවර කරගෙන යන්න ශක්තිය ධෛර්යය තව තවත් ලැබේවා දීර්ඝායුෂ වේවා ...!!!!ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණයම අවබෝධ වේවා..!!!! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏

  • @infinitygirl1699
    @infinitygirl1699 วันที่ผ่านมา

    මහව ඤාණාලෝක ස්වාමීන් වහන්සේ ද හමුවන මෙන් ඉල්ලා සිටිනවා.
    ශාසනයට ම වටිනා ස්වාමීන් වහන්සේ නමක්. 🙏💯

  • @RamaniKumara
    @RamaniKumara วันที่ผ่านมา

    සාදු සාදු සාදු ශීලවන්තං ගුනවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටිය සද්ධාශීල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං සාදු සාදු සාදු ගෞරවණීය ස්වාමිපාදයානන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය සැලසේවා ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් උතුම් චතුරාර්‍යය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ඝෝර කටුක භයානක සසරින් අතමිදීමට ශක්තිය වාසනාව උදා වේවා සාදු සාදු සාදු

  • @familydotcom1390
    @familydotcom1390 2 ชั่วโมงที่ผ่านมา

    Harima sathutui svamin vahanse dakimata labeema theruwan Saranai

  • @asankaudayakumara3680
    @asankaudayakumara3680 4 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේ ඉස්සර පෝදින සාකච්ඡාව වැඩසටහනට වැඩියා. අපි කුඩා කාලයේ ගොඩක් ආසාවෙන් බැලුව. ආචාර්ය චන්දන ජයරත්න මහත්මයා සමග ගොඩක් සමීපව ඔබ වහන්සේ විවිද වැඩසටහන් ගොඩක් කලා මතකයි. මමත් කඳුබොඩ නේවාසිකව භාවනා වැඩසටහන් වාර දෙකක් කලා. ඉතාම හොඳින් වැඩ කටයුතු සිදුවෙනතැනක්.
    තෙරුවන් සරනයි ඔබ වහන්සේට!

  • @priyanthapremathilaka2213
    @priyanthapremathilaka2213 4 วันที่ผ่านมา +2

    බොහෝ පිං මෙි වැඩසටහන ඉදිරිපත් කලාට.

  • @NandaAmarasiri
    @NandaAmarasiri 5 วันที่ผ่านมา +12

    වැඩසටහ කරන දුවත් පින් වන්තයි❤

    • @infinite_wisdom_sl
      @infinite_wisdom_sl 5 วันที่ผ่านมา

      ඒ අවුරුදු 50ක විතර කෙනෙක්😶‍🌫️

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 4 วันที่ผ่านมา

      බෝපිටිය සදහම්පාසැල නරඹන්න

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 4 วันที่ผ่านมา +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට
    🙏🙏🙏

  • @danushkajayawardene840
    @danushkajayawardene840 3 วันที่ผ่านมา +1

    නිවන් අවබෝධය පිනිසම හේතුවේවා සාදු,සාදු,සාදු

  • @ranjithwijesinhe1418
    @ranjithwijesinhe1418 5 วันที่ผ่านมา +7

    Most intelligent thero i have met in my life ,theruwan saranai

  • @suvizvatennakoon4351
    @suvizvatennakoon4351 4 วันที่ผ่านมา +3

    තෙරුවන්සරණයි ඔබ වහන්සේට අපේ ස්වාමින් වහන්ස 🪷🪷🪷🙏

  • @chathuridasanayake5447
    @chathuridasanayake5447 2 วันที่ผ่านมา

    පිංවත් ස්වාමීන් වහන්සේ ට උතුම් නිවන් මග පසක් කරගන්න ලැබේවා .!

  • @sankhawkulathantille
    @sankhawkulathantille 4 วันที่ผ่านมา +1

    සාදු! සාදු! සාදු! අඩ සියවසකටත් වඩා භාවනා අත්දැකීම් ඇති ලංකාවේ විශිෂ්ටම කමමට්ටානාචාරීන්වහන්සේ නමක්. 🙏🏽🙏🏽🙏🏽

  • @GeethaDesilva-u7s
    @GeethaDesilva-u7s 4 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි.බොහෝ කාලයකට පසුයි ගෞරවණීය ස්වාමින්වහන්සේ දැක ගත් ගත්තේ. 🙏🙏🙏

  • @vimalindiyes2362
    @vimalindiyes2362 4 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට,,,,,,,,, නිදුක් වෙත්වා,,,, නිරෝගී වෙත්වා ,,,,,, සුවපත් වෙත්වා ,,,,,,,, පතන්නාවූ බෝධියකින් උතුම් නිවනින් නිවේවා,,,,,,,,,

  • @dilanideeshani9014
    @dilanideeshani9014 4 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු මාමත් ගිහිල්ලා තියනවා අපේ ආචාරේරිය තැමා ඒක්ක සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandiladulshanmihilijayaw1548
    @chandiladulshanmihilijayaw1548 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි 🙏

  • @chamaniweerasuriya3157
    @chamaniweerasuriya3157 4 วันที่ผ่านมา +3

    Ane me wada satahan laba dunnata sirasatat salika duwatat godak pin

  • @Money12126
    @Money12126 5 ชั่วโมงที่ผ่านมา

    මහා සංඝරත්නයට නමස්කාර වෙිවා ! Dharma Yathra වැඩසටහන නැවත කරනමෙන් කරුණිකව ඉල්ලා සිටිමි

  • @ChandraDissanayaka-yz8nk
    @ChandraDissanayaka-yz8nk 4 วันที่ผ่านมา +10

    අපිට දින කිහිපයක් science උගන්නුවා
    ඉන්පසු මහනවුනා. ගලගෙදර ඊ.ඒ නුගවෙල ම.ම.වි
    ඔබ වහන්සේ කදුබොඩ වැඩවිසු බව දන්නවා.අද දකින්න ලැබීම
    ලොකු වාසනාවක් ලෙස සලකමි

    • @ChandraDissanayaka-yz8nk
      @ChandraDissanayaka-yz8nk 4 วันที่ผ่านมา

      🙏🙏

    • @chithraranjanie3676
      @chithraranjanie3676 4 วันที่ผ่านมา

      සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස . ශාලිකා දියනි අගයකරමි .

  • @kudamagepriyangika1139
    @kudamagepriyangika1139 3 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා. නිරෝගී වේවා. ඉතාමත් වටිනා දහම් කරුනු පැහැදිලි කරදුන් ඔබ වහන්සේට ප්‍රාර්ථනා බෝදියකින් නිවන් අවබෝධය වේවා , සාදු සාදු සාදු

  • @teklaweerasigha8614
    @teklaweerasigha8614 4 วันที่ผ่านมา

    මා ලබාගත් අවබෝධය ඔබ වහන්සේ ට නිවන පිනිසම හේතු වේවා .
    නිදුක් නිරෝගි වේවා .

  • @nilanthasurangika3449
    @nilanthasurangika3449 วันที่ผ่านมา

    ස්වාමින් වහන්සේගෙන් තමයි මම මුලින්ම බණ ඉගෙන ගතේ

  • @tlaksam3763
    @tlaksam3763 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා! දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි! 🙏

  • @NiŕmaleeRohanadeera
    @NiŕmaleeRohanadeera วันที่ผ่านมา

    සුවාමින් වහන්ස ඔය අත්දැකීම් ඔය විදියටම මටත් ලැබුනා

  • @kamanisilva3710
    @kamanisilva3710 5 วันที่ผ่านมา +2

    🙏🙏🙏 තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ආදරණීය නංගියෝ බොහෝම පින්.

  • @anomapriyadarshani6722
    @anomapriyadarshani6722 3 วันที่ผ่านมา

    🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...

  • @NiŕmaleeRohanadeera
    @NiŕmaleeRohanadeera วันที่ผ่านมา

    දැනට අවුරුදු 25 කට පමන පෙර මම ඔබවහන්සේ මුනගැහුනා කදුබොඩ ආරන්‍යේදී.ඒ වෙනකොට මට කිසිදු දර්මාවබෝදයක් තිබුනේ නෑ .මේ වනවිට මම සුදුසු ආරාමයක් සොයමින් සිටිනවා. කදුබොඩ බාවනා මද්‍යස්තානයේ ඔය කාලසටහන ඔය විදියටම තිබෙනවා සුවාමින් වහන්සේ

  • @PathumWeragoda
    @PathumWeragoda 3 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @සතිමාත්රාව
    @සතිමාත්රාව 4 วันที่ผ่านมา +1

    ආර්‍යන් වහන්සේ ට මාගේ නමස්කාර වේවා🙏

  • @induwijayarathne4117
    @induwijayarathne4117 วันที่ผ่านมา

    ශාලිකා බුද්දෝත්පද දේශනා අසා අසරණ සත්ත්වයා නිවැරැදි නිවන් මග දකින්නට මග පෙන්වා දෙන්න

  • @dharshaniothika6813
    @dharshaniothika6813 4 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණ යි!

  • @niroshgreshan7638
    @niroshgreshan7638 4 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏බොහොම පින් ,🙏🙏🙏🙏

  • @AnandaBoraluwa
    @AnandaBoraluwa 5 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @kisasamaranayaka8825
    @kisasamaranayaka8825 4 วันที่ผ่านมา

    Sadu sadu sadu swamin wahanseta nirogi suwaya labewa. Watinama wada satahanak aseemata salasa dun oba thumiyata budu saranai.

  • @anilappuhami
    @anilappuhami 4 วันที่ผ่านมา +2

    Sadu sadu sadu godak pin me wadasatahata rathmalkanda aranyata sambandavanata awasayai

  • @nilukamarasinghe9463
    @nilukamarasinghe9463 2 วันที่ผ่านมา

    Sadu sadu theruvann saranai oba vahanaeta🙏

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 3 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේනමස්කාරය වේවා 🙏🙏🙏

  • @arjukottegoda
    @arjukottegoda 4 วันที่ผ่านมา

    Sadhu sadhu sadhu, much merit for this great discussion.
    Please continue this discussion.

  • @SundaraDahamak
    @SundaraDahamak 15 ชั่วโมงที่ผ่านมา

    අනර්ඝයි❤

  • @dasanthasandaruwan
    @dasanthasandaruwan 4 วันที่ผ่านมา

    සාදු සාදු සාදු පින්වත් ගුරු සමිදූන්ට නමස්කාරයක්ම වේවා.🙏🙏🙏

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 2 วันที่ผ่านมา

    සරණට එළඹෙමි මහා සඝ බලවත්

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 3 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏

  • @LalithaPadmini-nb5et
    @LalithaPadmini-nb5et 4 วันที่ผ่านมา

    කදුබොඩ ඔබ වහන්සේගේ න් කමටහන් ගත්ත පින්

  • @JayanthaSenevirathne
    @JayanthaSenevirathne 3 วันที่ผ่านมา

    Sadu sadu sadu apage pinwath aryayan wahanseta mage namaskaraya wewa

  • @PriyanthiKumanayaka
    @PriyanthiKumanayaka วันที่ผ่านมา

    සාදු..සාදු

  • @SandyaMalkanthi-gq2bk
    @SandyaMalkanthi-gq2bk 3 วันที่ผ่านมา

    ශාලිකා මහත්මිය ත්ඒවගේම හෙ⁣ෙ හොඳ දහමි දැනුමක් තියෙන අවශ්‍ය ලෙසම ප්රස්න ඉදිරිපත් කර දැනුම ලබාගන්නා දක්ෂ නවෙදිකාවක්

  • @MeritaPersi
    @MeritaPersi 4 วันที่ผ่านมา

    Theruwan saranai pinwath suwamin wahansaetath pansil maluwa hamadenatamath

  • @jayanthidesilva3568
    @jayanthidesilva3568 4 วันที่ผ่านมา

    Looking forwrd to more programs like this. Thank you.

  • @Samanthikiriellasamanthikiriel
    @Samanthikiriellasamanthikiriel 3 วันที่ผ่านมา

    මා මෙතෙක් රැස් කලාවු කුසල් සියල්ලම සතුටු සිතින් අනුමෝදන් කරමි පිංවත් කල්‍යාණ මිත්‍ර සංඝරත්නයට !🙏🙏🙏 වැඩසටහනට සහය වූ සියලුම දෙනාට උතුම් චතුරර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට පහසු වේවා !

  • @MallikaNanayakkara-n3b
    @MallikaNanayakkara-n3b 4 วันที่ผ่านมา +2

    සාදු ..සාදු ..සාදු ....🎉🎉🎉

  • @mangalikajay1092
    @mangalikajay1092 5 วันที่ผ่านมา +2

    Sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼

  • @nishanthideepika871
    @nishanthideepika871 3 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ..................

  • @jayasirijems2956
    @jayasirijems2956 2 วันที่ผ่านมา

    Sadu ssdu ssdu oba wahanseta deergayu sampath labewa

  • @npsgalagama
    @npsgalagama 4 วันที่ผ่านมา +2

    Sadu..sadu..sadu .🙏🙏🙏

  • @shanthikaduruwewa7905
    @shanthikaduruwewa7905 วันที่ผ่านมา

    Niwansuwa labewa

  • @viragihemapala1681
    @viragihemapala1681 4 วันที่ผ่านมา +1

    Theruwan sarani obawahanseta 🙏🏻🙏🏻🙏🏻

  • @SampathGamage-r1b
    @SampathGamage-r1b 4 วันที่ผ่านมา

    Nona "niwandakimu" Chanel eke swahimin wahanseth samagath wadasatahanak karanawanam apata mahath upakarayak. obathumiyata godak pin. Teruwan saranai. "chaturarya Sathya" ikmaninma awabodawewaaaaa!❤❤❤❤

  • @swarnahiggoda8166
    @swarnahiggoda8166 วันที่ผ่านมา

    මඩවල උපාලි ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ටිකක් utube එකට එක් කරන්න පුළුවන් නම් බොහොම පිං ..

  • @sanjeewafernando2573
    @sanjeewafernando2573 4 วันที่ผ่านมา +2

    Aurudu 20 kata pasuwai dakka
    Obawahansaw 🙇🙇🙇

  • @mallikasarojini5845
    @mallikasarojini5845 4 วันที่ผ่านมา +2

    Sadu sadu sadu sadu saadu

  • @anurasamarakoon3281
    @anurasamarakoon3281 3 วันที่ผ่านมา +1

    Meya Niwan Dakinna Uthsaha Karana Aya Sadaha Pamanai. Palamuwa "Upali SANGHABEDA Suthraya" kiyawa balanna. Dewanuwa "Amanasikaranasamadi Suthraya" kiyawa balanna. Me kiyana bana monawada kiyala obama therum ganna. Theruwan Saranai.

    • @induwijayarathne4117
      @induwijayarathne4117 วันที่ผ่านมา

      බුද්ධ දහම අවබෝධ කරගන්න බුද්දෝත්පාද දේශනා අහන්න

  • @gunasirisilva
    @gunasirisilva 3 วันที่ผ่านมา +2

    සංවාදයට විවෘත නමි හරි අපුරුයි..