Sadhu sadhu sadhu may the triple gem bless our most venerable Henepola Gunaratne thero for a happy and contended life .I have gained a good knowledge of Dhamma by reading the book MEDITATION ON PERCEPTION . A valuable gift given by this noble Thero.
Sadu Sadu Sadu uthum,poojaneeya yathiwarayanan wahansa,oba wahanse dakaganeemata labeema sasara pinaki oba wahanse niduk nirogi wewa! chiran jayathu! theruwane anantha guna balayen niwaninma sanasewa!Sadu Sadu Sadu
තව බොහෝ කාලයක් අපට ධර්මාවබෝධය ලැබීමට ඔබ වහන්සේගේ දහම් දේශනා ඇසීමට ලැබේවා .දීඝ ආයු ලැබේවා පින්වත් උතුමාණන්ට.ඉක්මන් භවයකදීම නිවනින් සැනසේවා .🙏🙏🙏
නිර්මල බුදු දහම ලොවට බෙදා දෙන අපගේ උතුම් යතිවරයාණන් වහන්සේට නමස්කාරය වේවා !!!
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය චිර ජීවනයම නිරතුරුවම ලැබේවා !!!🙏🙏🙏
බොහොම පින් හාමුදුරුවනේ දිර්ඝායුවේවා
මා බණ ඇසු පින් අකල් මරණට පත් වු මාගේ නැගීනිය වන ප්‍රියන්ගනි සුජාතා වන්සපෙරුමට අනුමොදන් වෙවා කිසිදු භාවයක අකල් මරණයක් සිදු නොවේවා පින්වත් ඔබ වහන්සේ නිදුක් නිරෝගී භාවයට පත් වෙවා උතුම් වු 😂චතුරාර්‍ය් සත්‍ය අවබෝධ කර ගැනීමට ලැබේවා මා හටද උතුම් වු චතුරාර්‍ය් සත්‍ය අවබෝධ කර ගැනීමට ලැබේවා
දැවෙන කතරකට වැටෙන සිහිල් දිය බිදු වගෙයි අප මාහිමිපාණන් වහන්සේගේ දේශනාව. මේ සසර කතරේ නිස්සාරබව, කොයි තරම් හොදින් වැටහෙනවද මේ උතුම් දේශනා තුලින්. අප මාහිමිපාණන් වහන්සේට නිදුක්,නිරෝගී දීර්ඝායුෂ පතමි. සාදු ....සාදු ....සාදු .
සින්හල බසින් අපට තව දේසනා අසන්ට ලබා දෙන සේක්වා! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ පිරිසිදු බුද්ධ වචන පරම්පරාවෙන් පරම්පරාවට awuth අපට දායාද කළ මේ පින්වත් තෙරුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. !!!!සාධු!!!!සාධු!!!! සාධු 🙏🏼🙏🏼🙏🏼🙏🏼 1:46:34
බුද්ධ දේශනාව නොවේ විපස්සනා ධයාන බුදන් පතික්ෂේපකලා අාන පාන සති සමාධි බුද්ධ භාවනා
පින්වත් අපගේ ස්වාමින් වහන්සේ,, පාදාබි වන්දනා වට අවසරයි,, 🙏🙏🙏,, තෙරුවන් සරණින් ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා
Sadu saadu mahimipananwahansa obawhanse dirgakaalayak
Aayulabatwa sadu sadu saadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
❤❤❤සාදු සාදු සාදු
Most venerable Bhanthe May you attain NIBBHANA
May the blessings of the Tripple Gem always be with you Bhanthe
🙏!🙏!🙏!ඔබ වහන්සේට ගොඩාක් පිං 🙏
උතුම් වු චතුරාර්‍ය සත්‍යම අවබෝධ වෙත්වා!! 🙏
පින්වත් ස්වාමීන් වහන්ස!
ඔබවහන්සේ ට ගොඩක් පින් සිදුවේවා!
මෙවැනි ධර්ම දේශනාවක් අප හට සිංහල භාෂාවෙන් දේශනා කොට අහන්න ලැබීම
ඔබ. වහන්සේට. මගේ. නමස්. කාරය.🙏🙏🙏.
I listen this valuable program through internet and i wish longative to ven. Maha thero and all orgerniers .sadu sadu sadu.
Sadu Sadu Sadu oba wahanseta dergausa lebewa.🙏🙏🙏
Sadhu sadhu sadhu may the triple gem bless our most venerable Henepola Gunaratne thero for a happy and contended life .I have gained a good knowledge of Dhamma by reading the book MEDITATION ON PERCEPTION . A valuable gift given by this noble Thero.
නමෝ බුද්ධාය...☸️🙏🏾
අති ගෞරවණීය නායක මාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා...!🙇🏽♂️
Theruwansaranai apeswaminwahansa ...
Nidukwewa nirogiwewa suwapathwewa
දීර්ඝ ආයුෂ ලබත් wa ...saadusaadu ...
🙏🌸🌼🙏🌸🌼🙏🌸🌼🙏🌸🌼
Sadu Sadu Sadu
uthum,poojaneeya yathiwarayanan wahansa,oba wahanse dakaganeemata labeema sasara pinaki oba wahanse niduk nirogi wewa! chiran jayathu! theruwane anantha guna balayen niwaninma sanasewa!Sadu Sadu Sadu
Gratitude for the greatest deliverance of Samma sambuddha Dhamma by most venerable Bhanthe H Gunaratana.
May you attain supreme Nibbana!!!
🙏🙏🙏
මේ පින්වත් බන දෙවියන්ට මෙන්ම මලගිය නෑදැයින්ටද අනුමොදම් වේවා
Theruwan saranai oba wahanse mae karannawu shasanika sewawe aanubhawayen oba wahanse niduk nirogie suwapath jeewithayak gathakireemata lebewa kiya prarthana karami
🙏🙏🙏මෙි බදු පිංවත් යතිවරයාණන් වහන්සේ කෙනෙක් දැකිමට ලැබිමත් පෙර පිනක්.🙏🙏🙏
Mata hituneth ekamai.. 95 years old ❤🙏🌸
මත් 95@@ush7447
Mage seamen wahanseta Neduk neroge cheers gewanaya lebewa
සාදු 🌻සාදු 🌻සාදු 🌻
දෙපා නමස්කාර කරම් .
මට ආස්වාස ප්‍රස්වාස බලනකොට මේ හුස්ම සරීරය තුල ක්‍රියාත්මක වෙන ආකාරය පිලිබද
ප්‍රශ්නය ක් තිබුනා .
මුලින් පෙනහලුවලට
යන හැ ට් , හදවත තුල ක්‍රියාත්මක වෙනහැටි .
ඔබවහන්සේ ඒ ගැන
හොඳින් වටහා දුන්නා.
මුලු කයම කියන්නේ
මේ හුස්ම කය පමනක්
නේද කියා වැ ටහුනා.
මෙහි අනිත්‍ය දකින විට ලබන සුවය වගේම ලෝකයේ විනාශ වෙන සහ
විනාශ කරන හුස්ම ප්‍ර්‍ර්‍ර්‍රාණ වායුව නේද ?
කෝව්ඩ් මගින් සිදුවන දේ මේ ඔක්සිජන් සම්බන්ධ කර සිදුවන
දෙයක් නේද කියා සිතනවා ,ආහාර මගින් , අපිරිසිදු කරන
වායුව මගින් මිනිසුන්ට මේ හුස්ම ගැනීම ,හෙලීම අවහිර කරනවා නේද කියා සිතුනා, බෞතික විද්‍යාව
හදාරන අය මිනිසුන් බේරාගන්න අඩුතරමින්
දර්මය අවබෝධ කරන්න ලෝකය පුරාම හිම්කමක් ඇතිව ඉපදිලා සිට්න
අය වෙනුවෙන් ආශ්වාස කය අවබෝධ කර ප්‍රතිකාර සොයන වා නම් අලුත් යමක් කරන්න පුලුවන් නේද කියා සිතුනා . අපි සැවොම මේ විද්‍යාව නිසා අසරණ රෝගීන්
වෙන එක පැ හැ දිලි යි.
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
මට අපහැදිලිව තිබුනු බොහෝ තැන් මේ දේශනාවෙන් පැහැදිලි වුනා.තව තවත් මෙවැනි දේශනා මේ මාධ්‍ය හරහා අපට සවන් දීමට අවස්ථාව සලසනවා නම් අපට අපහැදිලි බොහෝ තැන් වලට විසදුම් ලබාගැනීමට හැකියාවක් ඇත.තෙරුවන් සරණයි .
SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU!
🙏🙏🙏
🙏🙏🙏 sadu sadu sadu
Sadu sadu
Sadu Sadu. Sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏽🙏🏽🙏🏽
❤❤❤❤
🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌼🌼🌼
Sadu Ssdu Sadu
අපරාදෙ , අර සියදිවි
නසාගෙන තිබෙන
ස්වාමීන් වහන්සේලා
මේ කයේ තිබෙන දේ
දෙස නේ බලන් ඉදලා
තියෙන්නේ .
ස්කන්ධ ටික මුලින්
දැනුවත් වී සිට් යා නම්
නැවත උපතක් ගන්නෙ නැති ව නිවී
යන්න තිබුනා .
අපිත් ප්‍රමාද වෙලා
දුක් විදිනවා .
සතිමත් බව පිලිබඳව ගරු ගුනරතන හිමිගේ පොත බාෂා 32කට පමණ පරිවර්තනය කලබව අසන්නට පුලුවන් ව් ය.ලෝකයේ තත්ත්වය එයයි.ලන්කාවෙ තත්ත්වය නම් ගරු හිමියන්ට බන ටියුෂන් දීමට මිවන මිහරක්ටිකක් ඉදිරිපත් වෙලාය.
මේ වදාරනු ලබන්නේ
අග්ගික්කන්දෝපම
සූත්‍රය ගැන ද?
Potha laba ganne keseda?
POTHA laba ganne keseda?
මහායාන බෞද්ධ ආගම කරගසාගෙන යන ඇත්තො.
නිර්මල බුදු දහම ගැන මීවනපලානේ සිරි ධම්මාලංකාර මාහිමිපණන් , බෝපිටියේ සුමංගල හිමිපාණන් වගේම වීරපුර සිරි අරිය විමුක්ති හිමිපාණන්ගේ නිවැරදි පැහැදිලි කිරීම්ද ඉතා වටිනවා... වරක් අසා දැනගන්න... 🙏
pissu hedei balagena
😂😂😂
ආනාපාන සතී භාවනාව බුද්ධ බාවනාවක් නොවේ බුදුරජානන් වහන්සේ බුදුබවලැබීමටත් පෙර තිබු බාවනාවක් ඔවගෙ සමත භාවනාවලින් තමයි ආලාරකාලාම උද්ධක රාම පුත්‍ර අසිත පස්වග මහණුන් පංච අභිඤ්ඤා අෂ්ඨ අභිඤ්ඤා ලැබුවෙ ධයාන
ධයාන යෙන් ලැබෙන්නෙ බ්‍රහ්ම සැපයි බුදුරජුන් ලෝකයාට ඉදිරිපත් කලේ නිච්ච සුඛ අත්ථ මරාදැමිම යි මරණානුස්සතිය යි විපස්සනාව අනිච්ච දුක්ඛ අනත්ත තිලක්කනය මෙනෙහිකිරීමයි අට්ඨක්කරා තීනිපදා අකුරුඅටයි පද තුනයි සම්බුද්ධෙන පකාසිතා
බුද්ධ භාවනාව වන්නෙ ආනාපාන සති සමාධි භාවනාව මහාරාහුලෝවාද සූත්‍රය බලන්න හලං ඇදල පිටකරලා කසින ධයාන භාවනා ඔකෙන් වෙන්නෙ සිත හිස්වෙන එක ශූන්ය වෙන එක
පිලිකුල් භාවනාව කියලාඑකක් බුද්ධ දේශනාවෙන් මෙ ශරීරය හෙවත් මල්ල ලිහාබලා වත භග කර බැලීමෙන් කොටස්කර යථා භූත ප්‍රජාතන්තී්‍රීය වත අවබෝදකරගැනීමයි අසුභානුස්සතිය පිළිකුලෙන් ඇතිවෙන්නෙ ද්වේශය වෛරය එය වැරදී
දීඝන්වායනු දිග හුස්මවථ් රස්සන්වා යනුකෙටිහුස්ම වත්නොවේ අතීත ගති මතක ෂහ් වර්තමාන මොහොතේම එන සංඛාර ගති මෙවගෙ වැරදි දහමක් තමයි අපි ඉගෙන ගෙන උගන්වන්නෙ පවු මෙ නායක සව්මින්වහන්සේලා බුද්ධාගම බුද්ධ ඝෝෂාව ඉන්දියාවෙන් ආපු බුද්ධාගම ඕක
@@ChathuraEpasinghe ආනා පාන සති නෙමෙයි ආනා පාන සති සමාධි භාවනාවේ සමත සහ විපස්සනා කොටස් දෙකම ප්‍රයෝගිකවත් යුගනද්දවත් වර්තමාන මොහොතේ වැඩිම තමයි , නිවැරදි ක්‍රමය කියලයි මම තේරුම් ගත්තේ...
අතිපුජනීය ස්වාමින් වහන්ස... ඔබ වහන්සේ පැහැදිලි කලේ , ධ්‍යාන ලැබීමට හැකි කසින භාවනාවක් මිස, මග ඵල ලබා නිවන් දැකීමට හැකි, ආනා පාන සති සමාධි භාවනාව නොවෙයි නේද ? බුදුන් දම් දෙසු මාගදී භාෂාවේ අස්ස පස්ස කියා අදහස් කලේ කුසලය වඩන දේවල් ඇතුලට ගෙන, අකුසලය වඩන දේවල් පිටතට දැමීම කියලයි මම දැනුවත් වුනේ...
මට සමාවෙලා , අරිය විමුක්ති ස්වාමින් වහන්සේගේ (පොඩි ස්වාමින් වහන්සේගේ ) සරල පැහැදිලි කිරීමට සවන්දී බලන්න...ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා...
😂😂
අරියව්මුක්ති කිරිපුතාගෙන්ම දී ගටම බන අහන්න.
කරැණා කරල ඔබ ත්‍රිපිටක ආශ්‍රයෙන්ම සද්ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් ගෙන් ධර්මය ඉගෙන ගන්න .
මීවන පලානේ හිමියන්ගේ මාර්ගය සම්පූර්ණ මුලාවකි .
rathnathy rakawaranaya labewa pinwath swamin wahanseta🙏🙏🙏
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
sadu sadu sadu
Sadu sadu sadu
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🌹
🙏🙏🙏🙏🙏