ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබවහන්සේට නිරෝගී සුවය ,මෙන්ම දිගාසිරි සම්පතියම ලැබේවා,! උතුම්නිර්වානාවබෝධය ම වේවා,!!! සාදු!!!
මට දරුවෝ හත් දෙනෙක් ඉන්නවා හතර දෙනෙක්ම ඉන්නේ පිටරටවල් වල ඒ සියලු දෙනාටම මේ බණ අහන්න සැලැස්සුවා තවද මම දන්න දන්න අයට මේ බණ අහන්න සැලැස්සු වා මේ උතුම් බණ දේශනාව මේ මධුර ස්වරය මම සුත ඤාණයෙන් විඳගත්තා මෙවන් ගැඹුරු දේශනාව ක් ඉතාම සරලව ඔබ වහන්සේ දේශනා කළා පින්වත් ස්වාමීන් වහන්සේ කැමති සම්බෝධයකට පැමිණ නිවන් දකින්නට අවශ්‍ය කරන ප්‍රඥාවම පහළ වේවා වහවහාම පහළ වේවා මේ පින් බලයෙන් ඔබ වහන්සේ නිදුක් වේවා! නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායු වේවා සාදු.....!!! සාදු! .....!!! සාදු ...!!!
L🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 කල්‍යාණ මිත්‍ර මවුතුමියක්
සාදු සාදු.අප සියල්ලන්ටම නිවන් සුව .
ා සාදු
සාදු සාදු සාදු දේශකයාණන් වහන්සේටත් දායකත්වය ලබා දුන් සැමටත් ශ්‍රවණය කළ ඔබ අප සියළුදෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා
Sadu Sadu Sadu
🙏🙏🙏@@janakiewijekoon1050
Sadu sadu sadu obavahanse ge ban mama godak Ahnawa. Kelani pansalrthe.senaha musu muhunen.priyaya manapyi.Nivan dakena bana obvahanse desana Karan bana.obavhanseta Itum nivansuvaya patana bodiyakin partanaya karame.
Sadu.sadu.sadu.
Sadu.sadu.
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඉතාමත් පැහැදිලියි ඉතාමත් වටිනවා ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා වක්
ඔබ වහන්සේ ට තව තවත් මෙවැනි දහම් කතා අපට කියා දෙන්න නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේගේ ඉතාම වටිනා මේ උතුම් ධර්ම දේශනාවන් ශුවනය කරමින් ඉතාම වටිනා අන්දමින් සරලවම දේශනාවන් ශුවනය කරන්නට ලැබීමත් අපට මහත් වාසනාවක් කියල මම තේරුම් ගත්තේ ඔබ වහන්සේට නිර්වාණය අවබෝධය කර ගැනීමට ශක්තිය ලැබේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාරම වේවා පින්වත් ඔබවහන්සේටත්, දායකත්වය ලබාදුන් සෑම සියලුම දෙනාටම උතුම් නිවනින් ඉක්මනින්ම සැනසීම ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මේ දේශනා ව මන් save කරලා තියාගෙන හිටියේ...ඊයේ මම මගේ මහත්තයා ගේ අක්කා පිලිකා වක් හැදිලා මහරගම හිටියේ..එයාව බේරගන්න අමාරුයි කියලා dr කිව්වා ...එයාට හොඳ සිහිය තිබුනා..අද දවල් එයාට මන් බොජ්ජංග පිරිත අහන්න දාලා දීලා ඉන් පස්සේ මේ දේශනා ව අහන්න දුන්නා ..එයා ගොඩක් සතුටු උනා.සම්පූර්ණ දේශනා ව ඇහුවා..අනිතිමට ඔබ වහන්සේටත් පින් දුන්නා ..මේ දැන් අපේ අක්කා නැති උනා අපේ හාමුදුරුවනේ .... ...ඔබ වහන්සේට අනේක වාරයක් පින් ..🙏🙏🙏
අපෙ පින්වන්ත හාමුදුරුවනේ ඔබ වහන්සේ ගෙ දර්ම දේශනා මම අහන්නෙ හරිම ආසාවෙන් ඉතාම හොදින් අපි හැමෝටම වටහා ගතහැකි විදියටම දෙසනාවන් කරන ඔබ වහන්සේ ට නිදුක් නිරොගි බාවය ලැබේ වා ආයුබො වේවා🙏 .🙏🙏
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු බෝධිසත්ව ගුණෝපේත අති පූජණිය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවණ් සරණයි !!! නිදුක් නිරෝගි සුකී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා !!!🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු
පින්වත් සාවාම්න්වහන්සෙට තෙරුවන් sarai..mema bana mata sasarata paramitawak වේවා .sadu sadu sadu
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරනයි
අප්‍රමාණ පිං ගෞරවණීය ස්වාමීන් වහන්ස 🙏🌸 උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා උතුම් තෙරුවන් සරණයි
කාලෙකින් ගොඩක් හොද ධර්ම දේශනාවක් ඇවුවා
ත්‍රිලෝකයට වැඩ ඉන්න අපේ බුදුතාත්තා නිසා අපි තුන් ලොවම ආලෝකය දෙමින් මෙලොවට වැඩිය සම්බුදු පියාණෙනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සමිදුනි
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු අනර්ඝ පැහැදිලි දේශනාවක් නිර්වානයම අවභෝධ වේවා පිංවත් ස්වාම්න්වහන්ස 🙏🙏🙏!!!
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu. 🎉🎉🎉🎉🎉🎉🎉
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවය දීර්‍ඝ ආයුෂම ලැබේවා ධර්ම දේශනාව සවන් දුන් අපි හැමෝටමත් සියලු සත්වයන්ටම නීරෝගී සුවය ලැබේවා
උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සමිමා සමිබුදු සරණයි 🌹🌹🌹🌹
Sadu sadu sadu! Ahanna watina uthum dharma deshanawak Pinwath swamin wahansa.oba wahanseta uthum nirwanawabodhaya pinisama me pin salasewa! Theruwan saranai pinwath swamin wahanseta!
සම්මා සම්බුදු සරනයී ඔබ වහන්සේට . මනරම් දේශනය අසා මා මහත් ප්‍රීතියට පත් උනෙමී.
මේ බණ අහන්නට සැලැස්සු ඒ පින්වත් දරුවන්ටත් නිදුක් නිරෝගී සම්පත්තියෙන්ම ලැබේවා ප්‍රඥාවම පහළ වේවා
සාදු සාදු සාදු නමස්කාරා උතුම් බුදු රුවණට සාදු සාදු සාදු නමස්කාර වේවා ධම් සරණට සාදු සාදු සාදු වේවා ඔබ වහන්සේටත් සාදු සදු සදු මේ ලැබු පිං ධර්මය බෙද හැර ඒ සැමටම අත් වෙවා නිවන් මාරගය සදහාම අනුමෝදන්වේවා සාදු සාදු සදු🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏නමස්කාරවෙවා
සත්පුරුෂ කල්‍යාණම්ත්‍රයන්වහන්සෙට අනේකවාරයක් ස්තුති උපහාර පූජාවක්ම වෙවා !!!🙏
ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ ගෞරවනීය නමස්කාරය වේවා ❤
සාදු සාදු සාදු, ඔබ වහන්සේට හදබැතින් ආසිරි පතන්නෙමු. 🙏🙏🙏🙏🙏
සාදූ. සාදූ. සාදූ. ස්වාමීන්. වහන්සේට. නීරෝගී. සම්පත්තිය ලැබේවා. 🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
බොහොමත්ම පින් ස්වාමීනි
ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාදා භී වන්දනීය නමස්කාරය වේවා... ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා ❤ ඉතාමත් වටිනා ධර්ම පැහැදිලි කිරීමක් සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ මාගේ නමස්කාරය වේවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේට පාදාභී වන්දනීය නමස්කාරය වේවා.❤
🙏💐🙏🌺🙏🌸සාධු සාධු සාධු පින්වත් ස්වමින් වහන්සෙට මේපිින් අනුමෝදන් වේවා
පිංවත් ස්වමින්වහන්සේ නිදුක් වෙිවා... නිරෝගී වෙිවා... සුවපත් වෙිවා... දිර්ඝායු සමිපත්තියම ලැබෙිවා... සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු.. 🙏🙏🙏🙏🙏🙏🙏
අති ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය, දීර්ඝායුෂ, අධිෂ්ඨාන කරමි. සාදු. සාදු. සාදු. සියඵ සත්ත්වයෝ සුවපත් වෙත්වා.
තෙරුවන් සරනයි ඔබ වහන්සේට .
🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරැවන් සරනයි අපෙ හාමුදුරැවනේ🙏🙏🙏
වටිනා ධර්ම දේශනාවක්.හාමුදුරුවනේ ,තෙරුවන් සරණයි !!🙏🙏
🌺🌸🌿🪹🙏🙏🙏🪹🌿🌸🌺Pinwat kalani raja maha viharaye atipujaniya suwamin wahanseta niduk nirogi wewa budu saranai!!!🌺🌸🌿🪹🙏🙏🙏🪹🌿🌸🌺
Sadu.sadu.sadu Thunuruwan.saranai Deergau.weva ape.hamuduruwane
සාදු 🙏සාදු 🙏සාදු 🙏.. 🌹🌹🌹
මෙවන් දේශනාවමම පළවෙනි වතාවට ඇහුවේ🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🪷🪷🪷
Pinwath sowamin wahanseta mage namaskaraya wewa. Dayakathwaya dun siyaluma denatah darrmawabodaya lebewa.🙏🙏🙏
Theruwan saranai obawahansetaDeergau wewa
සංඝ රත්නය කියන්නේ ජාතී ගෝත්‍ර නිසා නොව සසරින් එතෙර විම සදහා ගුණ පුරන මැණික් වැලක් මහ සංඝ රත්නය ට මාගේ නමස්කාරය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺
සම්මා සම්බුදු සරණයි
Sadu sadu sadu math anumodam wenawa sathutin hamuduruwane
🙏🙏🙏 බුදුසරණයි.
සාදූ !!!! 🙏 සාදූ !!!! 🙏 සාදූ !!!! 🙏 දේශකයාණන් වහන්සේ ඇතුලු මේ ධර්මදානය ලබා දුන් සියලුදෙනාට උතුම් නිවන් පිනිසම මේ පිං හේතුවාසනා වේවා!!!!🙏 🙏 🙏 🙏
Swaminwahansa oba wahanseta mage namaskaraya...sadu..sadu...sadu...🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු
Sadu Sadu Sadu 🙏🙏🙏 Obawahansata, Tharuwansaranai, Namobudaya,
ඒ තරම් පින් කර එතුමාට එහෙම වුනානම් අන් අයට කෙසේ වෙයිද අකුසල් මිහිරියි කියල හිතාගෙන කරන අයට ඉතාමත් ශ්‍රේෂ්ට දේශනාවක් ජිවිතයට වටිනා දහම් කරුණු ටිකක් අති උතුම් පින්වත් ගුණවත් නැණ වත් ශිල්වත් සත්පුරුශෝත්තාමයන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් ලෝක සත්වයාට පිහිට වෙමින් ඔබ වහන්සේට කිසිදු කරදර බාදක වලින් තොරව අගමික වැඩ කටයුතු කරගන්න ලැබේවා ලැබේවා ලැබේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු
සද්ධර්මය සත්පුරුශයෝම අසත්වා !෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴රත්න පසක්හුගේ පහළවීම ලෝකයෙහි දුර්ලභවේ.අර්හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන් වහන්සේගේ පහළවීම ලෝකයෙහි දුර්ලභවේ.තථාගතයන් වහන්සේ විසින් දේශනා කරණ ලද්දාවූ ධර්ම විනය දේශනා කරන්නාවූ පුද්ගලතෙම ලෝකයෙහි දුර්ලභවේ.තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්‍මවිනය දේශනා කරණ ලද්ද දැගන්නා පුද්ගලතෙම ලෝකයෙහි දුර්ලභවේ.තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්‍මවිනය දේශනා කළ කල්හි දන්නා ලද ධර්‍මානුධර්‍ම ප්‍රතිපදාවට පිළිපන්නාවූ පුද්ගල තෙම ලෝකයෙහි දුර්ලභවේ.කාතඥවූ කළගුණ දන්නාවූ පුද්ගලතෙම ලෝකයෙහි දුර්ලභවේ යන පසයි.මහත් වූ ගෞරවාදරයෙන් මහා සුගතයන් වහන්සේගේ අනුශාසනය පිළිපදින්නා වූ අප්‍රමාදීව ධම්මානුධම්ම ප්‍රතිපදාව වඩන්නාවූ සියළු සත්නට, ත්‍රෛකාලික වූ සියළු දුකින් මිදී ලබන්නාවූ අජර වූ අමර වූ අමා මහා නිවන අවබෝධ වීම පිණිස මෙම මහඟු පුණ්‍ය කර්මය උපනිශ්‍රය වේවා.ආර්‍යයන් වහන්සේලා පහළවීමෙන් සිරිලක බැබලේවා !බුද්ධ ශාසනය දියුණුවී ච්රස්ථික වේවා !ලෝ සත්වයන්ට සෙත් වේවා !ගෞරවණීය ස්වාමීන්වහන්සේට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා. සාදූ, සාදූ, සාදූ, 🙏“චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධසාසනං”🙏
🙏🙏🙏
සාදු !!!🙏🌺🙏🌺🙏🌺සාදු !!!🙏🌺🙏🌺🙏🌺සාදු!!!🙏🌺🙏🌺🙏🌺
Obawahanseta deergayu wewaa.bs
මේ ඉන්ද්‍රියන්ට නොඇලී ඉන්න නොබැදිඉන්න කිවුවා අති පුජනීය වන්දනීය ගෞරවනීය උතුම් සත්පුරුශෝත්තමයන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩේවා උතුම් ඔබ වහන්සේට උතුම් බුද්ධත්වයේ අග්‍ර ඵල ලබන්න සිත් පහළ වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු දෙක නාම රූප ⭕සතර ඵල නිවන
sadu sadu sadu tarowan saranai
😅ස්වාමීන් වහන්සේට නිවන් දකින්න ලැබේවා
සාදු සාදු සාදු මගේ නමාස්කාරය වේවා ස්වම්නි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mamat oba wansege kiyana darma desana tamai desana karanne oba wanseta digayusa lebewa
එක දිගටමමේ දේශනා ශ්‍රවනය කලොත් අනිවාර්යෙන් යෙන් මාර්ග ඵල යක් ලබන්න පුළුවන් කියලා මට හිතුන අපේ ස්වාමින් වහන්ස
සාදු.සාදු.සාදු
Yatewarayanan.wahansege.darma.deshana.ahanna.harima.kamatei.oba.wahsnseta.neduk.neroge.suwaya.labewa
Ape pinata pahala u ape pinwat hamuduruwan
Oba wahanseta budusaranai
පංචන්ද්‍රයට ඇලීම නිසා කෙලෙස් වලින් පිරිලා ඉන්නවා නිසා ෂරිරයට ඇල්ම තියෙන කොට හිත පරිස්සමි කිරීම තමයි අපි හැමෝම කෙරිය යුතුයි කියලා මට හිතෙන්නේ
සාදු සාදු සාදු
Sadu sadu sadu sadu 🙏🌸🌸🌸🌸🙏🌸
සාදු සාදු සාදු 🙏🙏🙏
Saadu saadu saadu 🙏 budu saranai 🙏
🙏🙏🙏සාදු සාදු සාදු
මගේ හාමුදුරුවනේ මගේ ඔලුව පුපුරන්න වගේ හිතෙනවා මගේ මූළු ඇගම දැවිලයි නමුත් මොන තරම් පින් කදක් වුනොත් අවසානේ මැරෙන මොහොතේ හිතයි බලපාන්නේ ඒ නිසා ශිල් රාකගෙන දන් පැන් පුජා කරහිටි අනෙතපින්ඩ්කා සිටු තුමා මේ තරම් කුසල් කරලත් මෙහෙම වුනානම් අපි ගැන මොන කතාද අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස
හොදට හිටියත් නරකට ගියත් යන්නේ පින් පවු අනුව උත්පත්තිය ලබන්නේ චුති සීත හොදනම් සුගතියේ ඉපදේවි
සාදු සාදු
බැදිච්ච මට අකුරු අඩුවෙන් ගැහිලා සමාවෙන්න ස්වාමින් වහන්ස
ඔබ වහන්සේගේ දේශනාව අනුව ඔය සියල්ල සිදුවෙනවා මළ මිනියකට මොකද මළ මිනියට විඤ්ඤාණයක් හට ගන්නේම නෑනේ ඒක නිසා මළමිනියට අතාරින්න දෙයක් නෑ ඔබවහන්සේ කියන දේශනාව තේරුම් ගන්නේ විඤ්ඤාණයක් නොවේද
Sadu sadu 🙏🙏🙏🙏💐💐💐
සාදු 🎉සාදු🎉සාදු🎉
Sadu sadu sadu !!!
සාදූ ...සාදූ ...සාදූ ....🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏💮💮💮
සාධු සාධු සාධු 🙏🙏🙏
Sadu Sadu Sadu Theruwan Saranai pinwath swaminwahansa. 🎉
සාධු සාධු සාධු.🙏🏼🙏🏼🙏🏼
Sadu sadu saadu🎉🎉🎉
Sadu sadu saduuuu
Sadu sadu sadu
Sadu sadu sadu saadu saadu
සාධු..සාධු ...සාධු ....🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺
ඒ කියන කෙනා කොහේ යාවිද
Sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🌹
🙏🏻 🙏🏻 🙏🏻
❤❤❤❤❤❤❤
ඔබවහන්සේට නිරෝගී සුවය ,මෙන්ම දිගාසිරි සම්පතියම ලැබේවා,! උතුම්නිර්වානාවබෝධය ම වේවා,!!! සාදු!!!
මට දරුවෝ හත් දෙනෙක් ඉන්නවා හතර දෙනෙක්ම ඉන්නේ පිටරටවල් වල ඒ සියලු දෙනාටම මේ බණ අහන්න සැලැස්සුවා තවද මම දන්න දන්න අයට මේ බණ අහන්න සැලැස්සු වා මේ උතුම් බණ දේශනාව මේ මධුර ස්වරය මම සුත ඤාණයෙන් විඳගත්තා මෙවන් ගැඹුරු දේශනාව ක් ඉතාම සරලව ඔබ වහන්සේ දේශනා කළා පින්වත් ස්වාමීන් වහන්සේ කැමති සම්බෝධයකට පැමිණ නිවන් දකින්නට අවශ්‍ය කරන ප්‍රඥාවම පහළ වේවා වහවහාම පහළ වේවා මේ පින් බලයෙන් ඔබ වහන්සේ නිදුක් වේවා! නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායු වේවා සාදු.....!!! සාදු! .....!!! සාදු ...!!!
L🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 කල්‍යාණ මිත්‍ර මවුතුමියක්
සාදු සාදු.අප සියල්ලන්ටම නිවන් සුව .
ා සාදු
සාදු සාදු සාදු දේශකයාණන් වහන්සේටත් දායකත්වය ලබා දුන් සැමටත් ශ්‍රවණය කළ ඔබ අප සියළුදෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා
Sadu Sadu Sadu
🙏🙏🙏@@janakiewijekoon1050
Sadu sadu sadu obavahanse ge ban mama godak Ahnawa. Kelani pansalrthe.senaha musu muhunen.priyaya manapyi.Nivan dakena bana obvahanse desana Karan bana.obavhanseta Itum nivansuvaya patana bodiyakin partanaya karame.
Sadu.sadu.sadu.
Sadu.sadu.
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඉතාමත් පැහැදිලියි ඉතාමත් වටිනවා ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා වක්
ඔබ වහන්සේ ට තව තවත් මෙවැනි දහම් කතා අපට කියා දෙන්න නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේගේ ඉතාම වටිනා මේ උතුම් ධර්ම දේශනාවන් ශුවනය කරමින් ඉතාම වටිනා අන්දමින් සරලවම දේශනාවන් ශුවනය කරන්නට ලැබීමත් අපට මහත් වාසනාවක් කියල මම තේරුම් ගත්තේ
ඔබ වහන්සේට නිර්වාණය අවබෝධය කර ගැනීමට ශක්තිය ලැබේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාරම වේවා පින්වත් ඔබවහන්සේටත්, දායකත්වය ලබාදුන් සෑම සියලුම දෙනාටම උතුම් නිවනින් ඉක්මනින්ම සැනසීම ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මේ දේශනා ව මන් save කරලා තියාගෙන හිටියේ...ඊයේ මම මගේ මහත්තයා ගේ අක්කා පිලිකා වක් හැදිලා මහරගම හිටියේ..එයාව බේරගන්න අමාරුයි කියලා dr කිව්වා ...එයාට හොඳ සිහිය තිබුනා..අද දවල් එයාට මන් බොජ්ජංග පිරිත අහන්න දාලා දීලා ඉන් පස්සේ මේ දේශනා ව අහන්න දුන්නා ..එයා ගොඩක් සතුටු උනා.සම්පූර්ණ දේශනා ව ඇහුවා..අනිතිමට ඔබ වහන්සේටත් පින් දුන්නා ..මේ දැන් අපේ අක්කා නැති උනා අපේ හාමුදුරුවනේ .... ...ඔබ වහන්සේට අනේක වාරයක් පින් ..🙏🙏🙏
අපෙ පින්වන්ත හාමුදුරුවනේ ඔබ වහන්සේ ගෙ දර්ම දේශනා මම අහන්නෙ හරිම ආසාවෙන් ඉතාම හොදින් අපි හැමෝටම වටහා ගතහැකි විදියටම දෙසනාවන් කරන ඔබ වහන්සේ ට නිදුක් නිරොගි බාවය ලැබේ වා ආයුබො වේවා🙏 .🙏🙏
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
බෝධිසත්ව ගුණෝපේත අති පූජණිය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවණ් සරණයි !!!
නිදුක් නිරෝගි සුකී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා !!!🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු
පින්වත් සාවාම්න්වහන්සෙට තෙරුවන් sarai..mema bana mata sasarata paramitawak වේවා .sadu sadu sadu
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරනයි
අප්‍රමාණ පිං ගෞරවණීය ස්වාමීන් වහන්ස 🙏🌸
උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා
උතුම් තෙරුවන් සරණයි
කාලෙකින් ගොඩක් හොද ධර්ම දේශනාවක් ඇවුවා
ත්‍රිලෝකයට වැඩ ඉන්න අපේ බුදුතාත්තා නිසා අපි තුන් ලොවම ආලෝකය දෙමින් මෙලොවට වැඩිය සම්බුදු පියාණෙනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සමිදුනි
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු අනර්ඝ පැහැදිලි දේශනාවක් නිර්වානයම අවභෝධ වේවා පිංවත් ස්වාම්න්වහන්ස 🙏🙏🙏!!!
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu. 🎉🎉🎉🎉🎉🎉🎉
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවය දීර්‍ඝ ආයුෂම ලැබේවා ධර්ම දේශනාව සවන් දුන් අපි හැමෝටමත් සියලු සත්වයන්ටම නීරෝගී සුවය ලැබේවා
උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සමිමා සමිබුදු සරණයි 🌹🌹🌹🌹
Sadu sadu sadu! Ahanna watina uthum dharma deshanawak Pinwath swamin wahansa.oba wahanseta uthum nirwanawabodhaya pinisama me pin salasewa! Theruwan saranai pinwath swamin wahanseta!
සම්මා සම්බුදු සරනයී ඔබ වහන්සේට . මනරම් දේශනය අසා මා මහත් ප්‍රීතියට පත් උනෙමී.
මේ බණ අහන්නට සැලැස්සු ඒ පින්වත් දරුවන්ටත් නිදුක් නිරෝගී සම්පත්තියෙන්ම ලැබේවා ප්‍රඥාවම පහළ වේවා
සාදු සාදු සාදු නමස්කාරා උතුම් බුදු රුවණට සාදු සාදු සාදු නමස්කාර වේවා ධම් සරණට සාදු සාදු සාදු වේවා ඔබ වහන්සේටත් සාදු සදු සදු මේ ලැබු පිං ධර්මය බෙද හැර ඒ සැමටම අත් වෙවා නිවන් මාරගය සදහාම අනුමෝදන්වේවා සාදු සාදු සදු🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏නමස්කාරවෙවා
සත්පුරුෂ කල්‍යාණම්ත්‍රයන්වහන්සෙට අනේකවාරයක් ස්තුති උපහාර පූජාවක්ම වෙවා !!!🙏
ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ ගෞරවනීය නමස්කාරය වේවා ❤
සාදු සාදු සාදු, ඔබ වහන්සේට හදබැතින් ආසිරි පතන්නෙමු. 🙏🙏🙏🙏🙏
සාදූ. සාදූ. සාදූ. ස්වාමීන්. වහන්සේට. නීරෝගී. සම්පත්තිය ලැබේවා. 🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
බොහොමත්ම පින් ස්වාමීනි
ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාදා භී වන්දනීය නමස්කාරය වේවා... ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා ❤ ඉතාමත් වටිනා ධර්ම පැහැදිලි කිරීමක් සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ මාගේ නමස්කාරය වේවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේට පාදාභී වන්දනීය නමස්කාරය වේවා.❤
🙏💐🙏🌺🙏🌸සාධු සාධු සාධු පින්වත් ස්වමින් වහන්සෙට මේපිින් අනුමෝදන් වේවා
පිංවත් ස්වමින්වහන්සේ නිදුක් වෙිවා... නිරෝගී වෙිවා... සුවපත් වෙිවා... දිර්ඝායු සමිපත්තියම ලැබෙිවා... සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු.. 🙏🙏🙏🙏🙏🙏🙏
අති ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය, දීර්ඝායුෂ, අධිෂ්ඨාන කරමි. සාදු. සාදු. සාදු. සියඵ සත්ත්වයෝ සුවපත් වෙත්වා.
තෙරුවන් සරනයි ඔබ වහන්සේට .
🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරැවන් සරනයි අපෙ හාමුදුරැවනේ🙏🙏🙏
වටිනා ධර්ම දේශනාවක්.හාමුදුරුවනේ ,තෙරුවන් සරණයි !!🙏🙏
🌺🌸🌿🪹🙏🙏🙏🪹🌿🌸🌺Pinwat kalani raja maha viharaye atipujaniya suwamin wahanseta niduk nirogi wewa budu saranai!!!🌺🌸🌿🪹🙏🙏🙏🪹🌿🌸🌺
Sadu.sadu.sadu Thunuruwan.saranai Deergau.weva ape.hamuduruwane
සාදු 🙏සාදු 🙏සාදු 🙏.. 🌹🌹🌹
මෙවන් දේශනාවමම පළවෙනි වතාවට ඇහුවේ🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🪷🪷🪷
Pinwath sowamin wahanseta mage namaskaraya wewa. Dayakathwaya dun siyaluma denatah darrmawabodaya lebewa.🙏🙏🙏
Theruwan saranai obawahanseta
Deergau wewa
සංඝ රත්නය කියන්නේ ජාතී ගෝත්‍ර නිසා නොව සසරින් එතෙර විම සදහා ගුණ පුරන මැණික් වැලක් මහ සංඝ රත්නය ට මාගේ නමස්කාරය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺
සම්මා සම්බුදු සරණයි
Sadu sadu sadu math anumodam wenawa sathutin hamuduruwane
🙏🙏🙏 බුදුසරණයි.
සාදූ !!!! 🙏 සාදූ !!!! 🙏 සාදූ !!!! 🙏
දේශකයාණන් වහන්සේ ඇතුලු මේ ධර්මදානය ලබා දුන් සියලුදෙනාට උතුම් නිවන් පිනිසම මේ පිං හේතුවාසනා වේවා!!!!
🙏 🙏 🙏 🙏
Swaminwahansa oba wahanseta mage namaskaraya...sadu..sadu...sadu...🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු
Sadu Sadu Sadu 🙏🙏🙏 Obawahansata, Tharuwansaranai, Namobudaya,
ඒ තරම් පින් කර එතුමාට එහෙම වුනානම් අන් අයට කෙසේ වෙයිද අකුසල් මිහිරියි කියල හිතාගෙන කරන අයට ඉතාමත් ශ්‍රේෂ්ට දේශනාවක් ජිවිතයට වටිනා දහම් කරුණු ටිකක් අති උතුම් පින්වත් ගුණවත් නැණ වත් ශිල්වත් සත්පුරුශෝත්තාමයන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් ලෝක සත්වයාට පිහිට වෙමින් ඔබ වහන්සේට කිසිදු කරදර බාදක වලින් තොරව අගමික වැඩ කටයුතු කරගන්න ලැබේවා ලැබේවා ලැබේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු
සද්ධර්මය සත්පුරුශයෝම අසත්වා !
෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴
රත්න පසක්හුගේ පහළවීම ලෝකයෙහි දුර්ලභවේ.
අර්හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන් වහන්සේගේ පහළවීම ලෝකයෙහි දුර්ලභවේ.
තථාගතයන් වහන්සේ විසින් දේශනා කරණ ලද්දාවූ ධර්ම විනය දේශනා කරන්නාවූ පුද්ගලතෙම ලෝකයෙහි දුර්ලභවේ.
තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්‍මවිනය දේශනා කරණ ලද්ද දැගන්නා පුද්ගලතෙම ලෝකයෙහි දුර්ලභවේ.
තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්‍මවිනය දේශනා කළ කල්හි දන්නා ලද ධර්‍මානුධර්‍ම ප්‍රතිපදාවට පිළිපන්නාවූ පුද්ගල තෙම ලෝකයෙහි දුර්ලභවේ.
කාතඥවූ කළගුණ දන්නාවූ පුද්ගලතෙම ලෝකයෙහි දුර්ලභවේ යන පසයි.
මහත් වූ ගෞරවාදරයෙන් මහා සුගතයන් වහන්සේගේ අනුශාසනය පිළිපදින්නා වූ අප්‍රමාදීව ධම්මානුධම්ම ප්‍රතිපදාව වඩන්නාවූ සියළු සත්නට, ත්‍රෛකාලික වූ සියළු දුකින් මිදී ලබන්නාවූ අජර වූ අමර වූ අමා මහා නිවන අවබෝධ වීම පිණිස මෙම මහඟු පුණ්‍ය කර්මය උපනිශ්‍රය වේවා.
ආර්‍යයන් වහන්සේලා පහළවීමෙන් සිරිලක බැබලේවා !
බුද්ධ ශාසනය දියුණුවී ච්රස්ථික වේවා !
ලෝ සත්වයන්ට සෙත් වේවා !
ගෞරවණීය ස්වාමීන්වහන්සේට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා.
සාදූ, සාදූ, සාදූ, 🙏
“චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධසාසනං”🙏
🙏🙏🙏
සාදු !!!🙏🌺🙏🌺🙏🌺
සාදු !!!🙏🌺🙏🌺🙏🌺
සාදු!!!🙏🌺🙏🌺🙏🌺