ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මොකක්ද මේ හැමෝම කතා වෙන Induction Cooker - Anoma's Kitchen Tips #91 - What is an Induction Cooker

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ส.ค. 2021
  • Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde

ความคิดเห็น • 977

  • @HimeshaDilmini
    @HimeshaDilmini ปีที่แล้ว +7

    මාත් බෝඩ් වෙන්න යන්න ඉන්නේ ඉතිම් බොඩිමකට අවශය වෙන්නේ මොන වගේ ලිපක්ද කියල හොයමින් හිටියේ. ඔබතුමිගේ විඩියෝ එකෙන් තමයි මේ හරියටම තෙරුම් ගත්තේ බොඩිමකට මේ ලිප්ක් ගැලපෙනවා කියල ගොඩක් ස්තුති ❤

  • @gamagekularathna6568
    @gamagekularathna6568 3 ปีที่แล้ว +107

    කැම හදනවා වගේම පිරිසිදුකම පිලිවෙල අලුත් දේවල් ගැන නොදන්නා බොහෝ දේ කියලා දෙනවනම් ඒ අනෝමා ඇන්ටිම තමයි එක මේ අවුරැදු පහ පුරාම දැකපු දෙයක් ඒ තැන කාටවත් ගන්න බැ 💐 බුදුසරණයි

  • @chathukkschathurika3194
    @chathukkschathurika3194 2 ปีที่แล้ว +8

    ආන්ටි Oya katha karana widiyata man harima asay... harima කරුණාවන්ත කටහඬක්.. තෙරුවන් සරණයි ....❤👈

  • @naliherath7261
    @naliherath7261 3 ปีที่แล้ว +15

    මම ගොඩාක් කැමතියි මිස්ගෙ වීඩියෝ බලන්න .හරිම නිහතමානී අහිංසක කෙනෙක් වගෙ.ඉතාමත් ම පැහැදිලිව කියා දෙනව

  • @bekyney
    @bekyney 3 ปีที่แล้ว +22

    Aunty I just realized that I have a induction cooker at home. I got it as a wedding gift 6 years ago. Time to start using it. Thanks for the tips Aunty.

    • @kanthicooray2749
      @kanthicooray2749 2 ปีที่แล้ว +1

      How much is thid

    • @bekyney
      @bekyney 2 ปีที่แล้ว

      @@kanthicooray2749 sorry I don't know the price

    • @ccb91ful
      @ccb91ful 2 ปีที่แล้ว

      Lucky you

    • @amaroozz
      @amaroozz 2 ปีที่แล้ว

      😂😂

  • @sagittariusa5642
    @sagittariusa5642 2 ปีที่แล้ว +11

    ගෘහනියකට ඔය උපකරණය පහසුයි වෙන්න පුළුවන් ඒත් electricity පැත්තෙන් බැලුවොත් නම් මේකාලෙ හැටියට ඔය උපකරණය පාවිච්චි කිරීම පාපයක් කිව්වත් වැරැද්දක් නෑ. මොකද කිව්වොත් ගෙවල් 20කට විතර ආලෝකය දෙන්න පුළුවන් තරමේ විදුලියක් ඔය උපකරණයෙන් විනාඩි කිහිපයකින් විනාශ කරනවා.

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 3 ปีที่แล้ว +17

    ස්තුතියි ඔබතුමියට මේ දැනුවත් කිරිම පිලිබදව.🍎🍎

  • @amaramainimalepathiranage5060
    @amaramainimalepathiranage5060 3 ปีที่แล้ว +13

    ඔයා ගේ දැනුවත් කිරීම හැමදාම අපට ඉතාමත් වැදගත්... ඒ වගේම නිරහතමානි කම ඉතාමත් අගය කරනවා...

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +13

    ඔබතුමිය හැම දෙයක්ම හොදට පැහැදිලි කරනවා. ස්තුතියි.
    Cast, douch, nonstic ovens වල වෙනස ගැන vedio එකක් කරනවානම් හොදයි.
    බුදුසරණයි!

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 3 ปีที่แล้ว +82

    Good one Anoma. One of my favourite appliances. Actually induction cookers work through magnetic induction. Therefore when selecting pans you need to get heavy bottom ones which have iron mixed metal. Heavy bottom pans are bit expensive and that is one thing to keep in mind before buying this type of a cooker. Since the electric current directly converts it to magnetic induction, the waste of heat energy is minimised.
    Regards
    Bernard
    (From Solomon Islands)

    • @lakshmimaduwanthi4661
      @lakshmimaduwanthi4661 3 ปีที่แล้ว +1

      Miss electric presure cooker eke curry hadana widiya kiyala denna

    • @susilinnona8890
      @susilinnona8890 3 ปีที่แล้ว

      Thank u

    • @keshara97
      @keshara97 3 ปีที่แล้ว

      how much engergy it will consume? does it effect to electric bill so much?

    • @bernardweerasinghe234
      @bernardweerasinghe234 3 ปีที่แล้ว +2

      @@keshara97 according to my understanding the input wattage in an Induction stove is way higher than majority of the household appliances.
      It ranges between 1500W to 3000W.
      Higher the wattage faster is the heating and less cooking time. I hope Anoma will agree with me.
      Regards
      Bernard

    • @catsfeel8223
      @catsfeel8223 3 ปีที่แล้ว

      I bought an induction cooker recently but I was quite unsure how to select the right pots and pans for this. You simply explained it. Thank you.

  • @deepthithilakarathna1933
    @deepthithilakarathna1933 3 ปีที่แล้ว +11

    ගොඩාක් ස්තූතියි..auntie..මේ දවස් වල ගොඩාක් වටින program එකක්..gas එක ඉවරවුනත් දැන් බය නෑ..

  • @kirthipn
    @kirthipn 2 ปีที่แล้ว +44

    Induction කුකර් එකක් වැඩකරන්න යකඩ බෙස් එකක් තියේන්න ඔනේ.
    බාජනය මොන ලෝහයෙන් සාදා තිබුණත් බේස් එක යකඩ විය යුතුයි.
    ඇලුමිනියම් භාජනයක් නම් යකඩ බේස් එකක් සවි කරන්න බැහැ. ඌෂ්නත්වය වැඩි එනකොට ලෝහ දෙක වෙනස් ආකාරයකට ප්‍රසාරණය/සංකෝචනය වෙන නිසා තමයි යකඩ බේස් (dotted) එක ඇලුමිනියම් වල embedaed
    කරලා තියෙන්නේ.
    අනෝමා නංගි මේගැන, තඃසනික ඥානයක් තියන කෙනෙක්ගෙන් අහලා කියලා දුන්නනම් තමයි ඇගේ.
    එතකොට භාජනයක් induction කුකර් එකක වැඩ කරනවද කියලා දැනගන්නේ කොහොමද?
    1. භාජනයේ යට ගහලා තියනවා. එක්කෝ අකුරු වලින් නැත්නම් ලංජනයකින් (coil එකක්)
    2. ඒහෙම ලාංඡනයක් නැත්නම් කාන්දමක් යට පැත්තට තියලා බලන්න ඇලෙනවද කියලා.

    • @thilinipussella2944
      @thilinipussella2944 2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි. මේ තොරතුරැ තමා මට දැනගන්න ඕන වුනේ

    • @kevinstephen4622
      @kevinstephen4622 2 ปีที่แล้ว

      Thanks..
      Kohenda meka ganna thiyenne, how much?

    • @slartforyou9460
      @slartforyou9460 2 ปีที่แล้ว

      Karant bila kiyada

  • @isharaamaranayake3273
    @isharaamaranayake3273 3 ปีที่แล้ว +53

    ගොඩාක් ස්තූතියි ඔබ තුමියට.. මේකේ විදුලි බිල ගැනත් සදහන් කලා නම් තවත් වටිනවා...

    • @awanthimadubashini8785
      @awanthimadubashini8785 2 ปีที่แล้ว +4

      Ow eka aththa

    • @ransikaushani7421
      @ransikaushani7421 2 ปีที่แล้ว +2

      Yes

    • @m.g.shirani7626
      @m.g.shirani7626 2 ปีที่แล้ว +1

      That's true.

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 2 ปีที่แล้ว +3

      කරන්ට් බිල ආවම ඇටෙත් එක්කම පලා ගන්න තමයි වෙන්නේ. 🥲🥲🥲

    • @danushisachintha4897
      @danushisachintha4897 2 ปีที่แล้ว +2

      දන්න කෙනෙක් කියනවද මේකට ගොඩක් කරන්ට් එක යනවද කියල

  • @ramaniperera4935
    @ramaniperera4935 3 ปีที่แล้ว +18

    How about the current, will it cost a lot to make something, you didn't mention about it , plz let us know about it. Thanks

  • @pushpamunasinghe4397
    @pushpamunasinghe4397 2 ปีที่แล้ว +3

    Thank you so much miss..🙏මේ video එක ගොඩාක් වටිනවා..භාජන තෝරා ගද්දි ගොඩක් උපකාරී වුනා..

  • @nandaniroling355
    @nandaniroling355 3 ปีที่แล้ว +27

    මේ පෑන් එක Induction Cooker එකට හරි යනවද බලන්න පෑන් ඒකේ යටට කාන්දම් කෑල්ලක් තියන්න , ඒ කාන්දම පෑන් ඒකට ඇලවෙනවා නම් ඒක Indaction Cooker ඒකට හරි යන පෑන් එකක්.
    Anoma Akka ඔයාට ආදරෙයි බුදුසරණයි!! පරිස්සමින් ඉන්න. 🙏
    මම 🇩🇪 සිට.

    • @indupatabendige5084
      @indupatabendige5084 3 ปีที่แล้ว +4

      price plz..dr

    • @nilminikumarasinghe2627
      @nilminikumarasinghe2627 3 ปีที่แล้ว +1

      මට දැන් ගන්න ඕන උන දෙයක්...

    • @VindysJourneyKitchen26
      @VindysJourneyKitchen26 3 ปีที่แล้ว +1

      Thnx

    • @nandaniroling355
      @nandaniroling355 3 ปีที่แล้ว +1

      @@indupatabendige5084 මම ඉන්නෙ ජර්මනියේ මම මේක ජර්මන් මුදලින්
      60€ කට ගත්තේ.
      SriLanka මුදලින් කීයද කියන්න මම දන්නෙ නෑ.

  • @heshanfernando201
    @heshanfernando201 3 ปีที่แล้ว +21

    You can also use cast Iron pans on induction cookers

  • @amilafernando4907
    @amilafernando4907 3 ปีที่แล้ว +12

    How about the current usage.

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 3 ปีที่แล้ว +11

    අනෝමා ඔයාට ගොඩක් ස්තුතියි .මගේ ලගත් තියනවා ඒත් තවම හරියට පාවිච්චි කරන්න දන්නෙ නැතුවයි හිටියේ .සමහර වෙලාවට ඉබේම වැඩිවෙලා උයන ඒවා පිච්චිලත් තියනවා . ගොඩක් වටිනවා මේ ගැන කියලා දුන්නට . පරිස්සමින් ඉන්න බුදුසරණයි .

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 3 ปีที่แล้ว +1

      Lankawe keeyak wenawada..meka

    • @heshansandun5464
      @heshansandun5464 3 ปีที่แล้ว +1

      @@gunathilakapradeepa2555
      9950/=

    • @shaleenasfamily5903
      @shaleenasfamily5903 3 ปีที่แล้ว

      @@heshansandun5464 ro

    • @Shirley-Fdo
      @Shirley-Fdo 3 ปีที่แล้ว

      @@heshansandun5464 විදිලි වියදම කොහොමද?

    • @senanidassanayake9902
      @senanidassanayake9902 3 ปีที่แล้ว

      I have the same induction cooker but it burnt everything I cooked.😕

  • @sithummaliththa9801
    @sithummaliththa9801 2 ปีที่แล้ว +3

    හරිම වැදගත් සියලුම දේ පැහැදිලිව තේරුම් කරා..ස්තුතියි ඔබ තුමියට....

  • @malathiefernando5358
    @malathiefernando5358 3 ปีที่แล้ว +6

    I used this in 2000 dubai. I HAVE 2 But very rear used because concium a lot electricity.
    Need a steel bottom pan to work. Pure ss will not work as she said. This ss pan has a thick steel bottom.
    Principle of working is transformer without laminated core...
    The lasly shown pans are steel embedded
    The dots are steel. Without steal it won't work...

  • @thamarajayasiri416
    @thamarajayasiri416 3 ปีที่แล้ว +5

    ඔබතුමියට ගොඩක් ස්තූතියි.ගෑස් නැති මේ කාලයේදී ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි.

  • @malathiwarnakulasooria3301
    @malathiwarnakulasooria3301 2 ปีที่แล้ว +1

    Anaoma ඔබ හරි ලස්සනට හැමදේම පැහැදිලි කරනවා
    ඔබට ජය වේවා. Thankyou

  • @kamalaperera7458
    @kamalaperera7458 2 ปีที่แล้ว +1

    සුන්දර හිනාවකින් යුතුව දැනුවත් කිරීම ගැන ඔබට ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @priyanganimalkanthi5496
    @priyanganimalkanthi5496 2 ปีที่แล้ว +9

    මම ඊයේ ගත්තා lnduction Cooker එකක් අනෝමා ඔයා මේ ගැන හොඳ දැනුවත් කිරීමක් කලා ගොඩක් ස්තූතියි ඔයාට බුදුසරණයි !

  • @ashaniameresekere1685
    @ashaniameresekere1685 3 ปีที่แล้ว +8

    I was always wondering what this induction cooker was & how to use it. Must buy one. Thank you.

    • @mdrquintus9272
      @mdrquintus9272 2 ปีที่แล้ว

      මිස් මේක ලොකු ගානක්‌ වෙනවා ඇති නේද

  • @mudithmanu
    @mudithmanu 3 ปีที่แล้ว +9

    අඩියට magnet එකක් තියල බලන්නත් පුළුවන්. ඇලෙනවා කියන්නේ වැඩ.

  • @l.priyankamalkanthil.pmalk1533
    @l.priyankamalkanthil.pmalk1533 2 ปีที่แล้ว

    ගොඩක් නිහතමානීව අලුත් අලුත් දේ කියා දෙනවා. ගොඩක් ස්තුතියි !!

  • @prabodhaelangasinha9523
    @prabodhaelangasinha9523 2 ปีที่แล้ว +12

    Induction cooker works by using magnetism, to find out if your cookware will work with it before using it on the cooker, use a magnet and see it it sticks to the cookware, if it does it will work with the induction cooker.

  • @user-re1ng3sx9m
    @user-re1ng3sx9m 3 ปีที่แล้ว +3

    ස්තූතියි මිස්.. ලස්සනට හැම දේම පැහැදිලි කරලා දුන්නට පිං..

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 3 ปีที่แล้ว +16

    ස්තුතියි ඔබ තුමියට .හොඳ වැදගත් වැඩසටහනක් ..

  • @swarnageeth6172
    @swarnageeth6172 3 ปีที่แล้ว +3

    ස්තූතියි අප දැනුවත් කලාට. ඔබගේ වැඩපිළිවෙල ඉතා හොදයි. මීට පෙර ප්‍රෙෂර් කුකර්, අවන් , නොන්ස්ටික් පෑන් හා තවත් බොහෝ දේ ගැන ඔබ අප දැනුවත් කලා මතකයි. කාන්තා අපට එසේ දැනුවත් කිරීම ඉතා ප්‍රයෝජනවත්. වටිනවා. ඔබට ගොඩාක් ස්තූතියි .පිං. ජයවේවා.

  • @shanthathilakarathna2639
    @shanthathilakarathna2639 2 ปีที่แล้ว +4

    Thank ,s මිස් දැනුවත් කළාට විදුලි බිලත් සිහිපත් කලානමි වැදගත්

    • @nilanthedias4148
      @nilanthedias4148 2 ปีที่แล้ว

      විදුලිය කොහොමද මෙයට වැයවෙන්නෙ.

    • @utharabope3891
      @utharabope3891 2 ปีที่แล้ว

      නේ මන් උයන්නේ .

    • @utharabope3891
      @utharabope3891 2 ปีที่แล้ว +1

      මන් උයන්නේ TAiko එකකින් මට යන්නේ මාසෙට 500

    • @mazeeramisbah3528
      @mazeeramisbah3528 2 ปีที่แล้ว

      @@utharabope3891 taiko kiyanne mokadda dr

  • @dayadaridevendra8336
    @dayadaridevendra8336 3 ปีที่แล้ว +3

    Thank you Anoma I did not know how it worked.

  • @manelalawatte6954
    @manelalawatte6954 2 ปีที่แล้ว +2

    Thanks Anoma.... Matath ekak thiyenawa...hareeeeema leasie... Keama hadanna. Ada meaken thawa godak deawal igena gaththa.. Thank you Anoma once again. Stay blessed and stay safe... Love you uuuuuu uuuuuuuuuu........

  • @dayadaridevendra8336
    @dayadaridevendra8336 2 ปีที่แล้ว +1

    Thank you for this explanation. I was on two minds of purchasing one . Now I know. Tnx again

  • @asankahemanthi2582
    @asankahemanthi2582 3 ปีที่แล้ว +18

    I bought one without knowing about the pan/pots limitations when using the induction cooker. I have only one pan that is fitting, so am not using that much. But, if you have the right metal saucepan this is so quick.

  • @piumikumari3059
    @piumikumari3059 3 ปีที่แล้ว +6

    අනේ ආන්ටී මම අයිස්ක්‍රීම් හදන මැශින් එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ....ඒ ගැන විස්තර කරලා වීඩියෝ එකක් කරන්නකෝ. අයික්‍රීම් හැදෙන්න කොච්චර වෙලා යනවද කියලා

  • @ramalbeenu
    @ramalbeenu 2 ปีที่แล้ว +2

    What about the current usage.
    What is gonna be the current bill if we use induction cooker for prepare all the three meals?
    Or this is just suitable for light weight works only? (ex..for boil a kettle of water)

  • @namaliegunawardena967
    @namaliegunawardena967 2 ปีที่แล้ว +6

    Thanks a lot. Everything is explained nicely, clearly

  • @shobhaweeraratneweeraratne71
    @shobhaweeraratneweeraratne71 2 ปีที่แล้ว +3

    Very useful demonstration. During this gas shortage, was trying to purchase but all sold out...Looking forward to buy this cooker..💐

  • @Hirovlog
    @Hirovlog 3 ปีที่แล้ว +5

    Thank you so much 🥰 stay safe all😇

  • @nimalthambavita1839
    @nimalthambavita1839 2 ปีที่แล้ว +1

    මෙි Induction cooker'වල අහිතකර රශායනික බලපෑම් තිබෙනවා ද? කරැණාකර දැන ගන්න කැමතියි

  • @samanstanly7866
    @samanstanly7866 2 ปีที่แล้ว +1

    අනෝමා මැඩම් මම අවුරුදු 12 කුවෙට් රටේ ඉන්නේ නමුත් මම අද තමා දැන ගත්තේ මෙම උදුනේ සියලු විස්තරය ස්තූතියි මැඩම්

  • @malanikumari5773
    @malanikumari5773 3 ปีที่แล้ว +6

    වටිනා දැනුවත් කිරීමක් . ස්තුතියි ඔබතුමියට . ගෑස් අවන් එක ගැනත් කියලා දෙන්න ..

  • @thilakzoysa1492
    @thilakzoysa1492 2 ปีที่แล้ว +4

    මොන වර්ගයේ pressure cooker ද මේකට පාවිච්චි කරන්න පුලුවන්? ලංකාවේ ගොඩක්ම තියෙන්නේ ඇලුමිනියම් pressure cooker නේද? Induction cooker වලින් උයන්න පුලුවන් pressure cooker තියනවද?

  • @susilinnona8890
    @susilinnona8890 3 ปีที่แล้ว

    Heta weddi mee ekak shop wala hoya ganna bari wei..Harima kaalina viedio ekak..Thank u very much..❤️❤️

  • @kithsiriwl7657
    @kithsiriwl7657 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි අනෝම දැනුවත් කලාට පිටරට නම් ලාභ යි දැන් නම් ගන්නම එකක් ඔයාගේ ස්තුතියි

  • @madhudganegoda3123
    @madhudganegoda3123 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි 🙏🙏🙏🙏🙏
    මම අරගෙන ගොඩ දවසක් .අවුරුදු 4විතර.තේ හදන්න ,වතුර රත් කරනව ඇරෙන්න වෙන කිසිම දෙයක් දන්නේ නැතුව හිටියේ.

    • @mallikakumari4989
      @mallikakumari4989 2 ปีที่แล้ว +1

      Karant bila maseta kiyak withara yanawada? Cooker mila kiyada?

    • @tharutharu7703
      @tharutharu7703 2 ปีที่แล้ว

      Kiyada eka

    • @danushisachintha4897
      @danushisachintha4897 2 ปีที่แล้ว

      ලොකු කරන්ට් එකක් යනවද

  • @sobikaweerasooriya8381
    @sobikaweerasooriya8381 3 ปีที่แล้ว +23

    Anoma aunty
    induction cooker එකේ බත් එකකුයි කරීස් කීපයකුයි හදන හැටි කියලා දෙන්නකෝ..🙂

    • @sanjudunukara2096
      @sanjudunukara2096 2 ปีที่แล้ว +1

      Meke bath nm hariyt uyanna ba

    • @mazeeramisbah3528
      @mazeeramisbah3528 2 ปีที่แล้ว

      @@sanjudunukara2096 AI Dr a

    • @sanjudunukara2096
      @sanjudunukara2096 2 ปีที่แล้ว +1

      @@mazeeramisbah3528 bath amuwenwa..adiya pichchenwa..wathura gdk dammath awashya widihata rice coker ake wage nm komath na..curry unath badum warga hadaddi rasata badumk hadanna tikk amarui..gash ake wagenm.. තෙම්පරාදු karal wathurin thambala wathura tika hindaganna one..mt nm rasa na ake kama hadala..marh dnt uss karanwa..dara lipa eta wada hodai..👍

  • @leltaindraniperera8549
    @leltaindraniperera8549 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි හැමදේම පැහැදිලිව කියලා දුන්නාට .❤

  • @srimathieperera5842
    @srimathieperera5842 2 ปีที่แล้ว +1

    මට තියෙන්නෙ beco 4 burner cooker එකක්. ඒකෙ tempreture එකට වෙනම button එකක් නැති නිසා cake එකක් හදන්න බයයි.pl Anoma miss මට ඒකෙන් cake එකක් හදන්න Tempreture කොහෙමද පාලනය කරන්නෙ කියල කියන්න පුළුවන්ද? ස්තුතියි. මම හරිම ආසාවෙන් මිස්ගෙ programme බලනවා.

  • @nilminiseneviratne9665
    @nilminiseneviratne9665 2 ปีที่แล้ว +9

    ඇනෝමා, අපට කියා දෙන්න තරු හෝටලයක මගුල් ගෙදරක ගියාම කෑම බෙදා ගන්න හැටි, හැදි ගෑරෙප්පු පවිච්චි කරන හැටි . සමහරු මේව නොදැන ගිහින් අනිත් අයටත් කරදර කරනවා. මම ගිය මගුල් ගෙදරක මම කෑම බෙදන් යනකොට වෙන කෙනෙක් මගේ cutlaries use කරනවා. කරුණාකර තරුණ අයට මේ ගැන කියා දෙන්න . etiquette ගැන. Thanks

  • @nirmaliefonseka5583
    @nirmaliefonseka5583 2 ปีที่แล้ว +3

    Very good post.
    It really helps
    everyone
    especially at this time when people are undergoing through a gas crisis .
    Thank you very much

  • @sandrawijesuriya
    @sandrawijesuriya 2 ปีที่แล้ว

    Very useful Information. Thank you so much!! Do you think we can use the pans that is called ever silver.? Which are normally available in wellawatte and patah area?

  • @kapilsds7
    @kapilsds7 3 ปีที่แล้ว +26

    ලංකාවේදී නම් උයනකොට ලයිට් ගියොත් කන්න වෙන්නේ ඊලග වේලට නැත්නම් හෙට තමයි.ස්ටෑන්ඩ්බයි ජෙනරේටර් තියෙන තැන් වලට හොදයි.

  • @ashanichathurika5249
    @ashanichathurika5249 3 ปีที่แล้ว +3

    Induction cooker eke bath ekak ehema apita hadaganna puluwanda miss?

  • @wimalasaputhanthri96
    @wimalasaputhanthri96 2 ปีที่แล้ว

    Thank you so much . Mage laga thibuna cooker eka pawichchi karanna nodanai hitiye. Danuwath une oba nisai . Godak godak thanks.

  • @anuradhiadikari9625
    @anuradhiadikari9625 3 ปีที่แล้ว +2

    Thanks so much Anoma aunty, this is really useful since I had a confusion regarding selecting utensils in Induction cooker . Thanks so much

  • @sriyanicorea
    @sriyanicorea 2 ปีที่แล้ว +7

    Thanks for the detailed explanation.I would like to know about the electricity consumption when you use this cooker.I would be grateful if you put a vedio explaining about this too as the bills go up everyday.Thank you.

  • @chandramalkanthi571
    @chandramalkanthi571 3 ปีที่แล้ว +5

    Thanks .වැදගත් පාඩමක් .

    • @dineshaweerasinghe5329
      @dineshaweerasinghe5329 3 ปีที่แล้ว

      රෙදි පින්තාරු නොමිලේ ඉගෙන ගන්න, මේ පාඩම් මාලාව බලන්න . Learn Fabric Painting free th-cam.com/video/Zpqi6JriOUU/w-d-xo.html

  • @chandranis2228
    @chandranis2228 2 ปีที่แล้ว +1

    Very useful information. Thank you.

  • @anulasd3731
    @anulasd3731 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබට.පැහැදිලි කිරීම හරි විසිස්ටයි.සුබ දවසක්

  • @treshanfernando279
    @treshanfernando279 3 ปีที่แล้ว +12

    Aunty මෙකේ current එක කොහොමද යන්නේ.

    • @aselaabeykoonwithana
      @aselaabeykoonwithana 2 ปีที่แล้ว +2

      මීටර් එක දුවනව පිස්සා වගේ 😂

    • @treshanfernando279
      @treshanfernando279 2 ปีที่แล้ว

      @@aselaabeykoonwithana ou ekanm atta math gatta den ain kra bro

  • @georgemilton4637
    @georgemilton4637 2 ปีที่แล้ว +3

    Do you need a remote controller to work with this?

  • @antonfernando3366
    @antonfernando3366 2 ปีที่แล้ว

    Excellent explain .attractive voice .thank you so much

  • @desithamahendirarajah7620
    @desithamahendirarajah7620 2 ปีที่แล้ว

    Very useful video.. I have learnt alot & going to use an induction cooker

  • @shashikawalakuluarachchi1090
    @shashikawalakuluarachchi1090 2 ปีที่แล้ว +3

    Can enamel cookware used in this induction cooker?

  • @TheCrystalsss
    @TheCrystalsss 3 ปีที่แล้ว +3

    You read my mind. Valuable video suitable for the gas crisis in the country👏👏
    Gas finished and went on hunting gas pretty much all over, couldn't find anywhere. Instead ended up buying an induction cooker and came home yesterday.
    Used it soon after buying but got to know more about it from this video, uploaded on time.👏👏
    Valuable content.👏
    I am a big fan of your cooking channel where I learnt basics of cooking to everything to serve quality meal to the family after the marriage.🌷
    Keep up the good work and all the very best with your future endeavours 🙏
    Stay safe aunty

  • @ruvinibandara4482
    @ruvinibandara4482 2 ปีที่แล้ว +2

    Thank you... I had a induction cooker for about a year... But I didn't use since I didn't know how to use well... But in this moment your program was very useful to me... Thank you so much

  • @palithadias7081
    @palithadias7081 2 ปีที่แล้ว +1

    Wow!! U have very nicely presented this Induction cooker

  • @surekarajapaksha1930
    @surekarajapaksha1930 3 ปีที่แล้ว +19

    ගොඩක් ඉස්තුතියි ඔබ තුමියට 🌹❤🌹

    • @dineshaweerasinghe5329
      @dineshaweerasinghe5329 3 ปีที่แล้ว

      රෙදි පින්තාරු නොමිලේ ඉගෙන ගන්න, මේ පාඩම් මාලාව බලන්න . Learn Fabric Painting free th-cam.com/video/Zpqi6JriOUU/w-d-xo.html

    • @delaniepullenayegam4510
      @delaniepullenayegam4510 3 ปีที่แล้ว +2

      @@dineshaweerasinghe5329 Thanks a lot for your valuable advice on the Induction Cooker.

  • @sujeewadilrukshi8901
    @sujeewadilrukshi8901 2 ปีที่แล้ว +37

    ගොඩක් ස්තුතියි. මිස්. මේ cooker එකේ මිල කීයද.

    • @Foodfrolicss
      @Foodfrolicss 2 ปีที่แล้ว +5

      9500

    • @sdfernando2412
      @sdfernando2412 2 ปีที่แล้ว +3

      දැන් දවස් කීපයකට කලින් ඒක තිබ්බ singer එකේ රු 12500 නමුත් ඔක්කොම ඒවා දැන් ඉවර වෙලා stocks අද බලන කොට

    • @fawziafuard1956
      @fawziafuard1956 2 ปีที่แล้ว +1

      6y6777777777777777777777777777777777777777777 the 77house and your wife will have to be a 76667

  • @sarathdayarathna4490
    @sarathdayarathna4490 2 ปีที่แล้ว

    Thank you so much. This is good explanation.

  • @user-pi6pc7hz3b
    @user-pi6pc7hz3b 2 ปีที่แล้ว

    ඔබ තුමියට ගොඩාක් ස්තූතියි.මම Philips induction cooker එකක් ගත්තා.ඔබතුමියගෙ වටහා දීම ගොඩාක් ප්‍රයොජනවත් වුණා.tnx you so much dear.

    • @ravindurashmika5797
      @ravindurashmika5797 2 ปีที่แล้ว

      විදුලි බිලේ වැඩිවීම සාපෙක්ශව කීයක් වගේද

    • @anuradhadilrukshi350
      @anuradhadilrukshi350 2 ปีที่แล้ว

      Eiduli bila kohomada

    • @user-pi6pc7hz3b
      @user-pi6pc7hz3b 2 ปีที่แล้ว

      නිතර පාවිච්චි කරන්නැති නිසා ප්‍රශ්නයක් නැහැ.

  • @vimukthibatta4837
    @vimukthibatta4837 3 ปีที่แล้ว +3

    Great job ,thank you .

  • @deepthasenanayake3864
    @deepthasenanayake3864 2 ปีที่แล้ว +5

    Thank you so much Mrs.Anoma for the guidance and instructions.
    I started using mine which was in the cupboard for years and cooked different curries and even a fried rice. In the prevailing situation it is very useful. Thanks again.

  • @jenik5876
    @jenik5876 2 ปีที่แล้ว +1

    Very informative. Thank you

  • @chandrikamanel6706
    @chandrikamanel6706 2 ปีที่แล้ว

    Hoda .පැහැදිලි කිරීමක් .thank you .budu sarnai

  • @dinukshi6344
    @dinukshi6344 3 ปีที่แล้ว +5

    මගෙ ලිපේ නම් වොයිස් කරනවා. ඒත් දැන් ඒක වැඩ කරන්නෙ නෑ. මට දැනගන්න ඕනේ මේවා හදන්න පුලුවන්ද කියලා.

  • @inspiringkey3360
    @inspiringkey3360 3 ปีที่แล้ว +35

    ආන්ටි අනෙ ඒ සුප් එක හදන්න කියල දෙන්නකෝ.... ❤

  • @elomafrancis2941
    @elomafrancis2941 2 ปีที่แล้ว

    Thank u so much for coming n teaching us god bless u

  • @HollywoodHappyLife
    @HollywoodHappyLife 3 ปีที่แล้ว +1

    Thanks a lot aunty... Very important video...

  • @meepawalagechandrviggrha4829
    @meepawalagechandrviggrha4829 3 ปีที่แล้ว +9

    ගොඩක් ස්තුතියි ඔබතුමියට 🙏අපිවදනුවත් කලාට

  • @thushaniperera
    @thushaniperera 3 ปีที่แล้ว +9

    Clearly explaining all very well💕

  • @ushalushal8140
    @ushalushal8140 2 ปีที่แล้ว

    Anoma Anty oyata godak thanks apita pehedilwa hemadeyakma kiyala denawata.jesu pihitai oyata

  • @upalidecosta9406
    @upalidecosta9406 2 ปีที่แล้ว +2

    We can use enamel pots with Induction cooker

  • @varunisandunika8177
    @varunisandunika8177 2 ปีที่แล้ว +5

    අනෝමා ආන්ටි,මේකෙ තෙල් දාන ඒවා,තෙම්පරාදු කරන ඒවා හදන්න පුලුවන්ද බැරිද අනේ ඒක පොඩ්ඩක් කියන්නකො🙂

  • @izzardahamad
    @izzardahamad 3 ปีที่แล้ว +4

    Thx. මේකට 15Amp කරන්ට් එක අනිවාර්ය නේද? 13amp එකට ගැහුවොත් වයර් පිච්චෙන වා නේද?

  • @lgliyangilg1140
    @lgliyangilg1140 2 ปีที่แล้ว +1

    ස්තුතියි නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 ปีที่แล้ว +1

    Hemadema lassanata therum kala🙂.Bohoma sthuthi Miss Anoma 💐😍🙂

  • @ayesh.3308
    @ayesh.3308 3 ปีที่แล้ว +9

    ඇත්තටම හොඳයි..ස්තූතියි
    මේක ඉස්සර තිබුණ හොට් ප්ලේට් එක වගේ එකක් නේද.
    විදුලි බිල කොහොම වෙයිද.. ඒ ගැනත් පොඩ්ඩක් දැණුවත් කලා නම් හොඳයි.

    • @madhawadissanayaks9477
      @madhawadissanayaks9477 3 ปีที่แล้ว +1

      Loku bilak yan na

    • @madhawadissanayaks9477
      @madhawadissanayaks9477 3 ปีที่แล้ว +2

      Uyanna pahasui.badum hadadi tikak amarui

    • @sriyanicooray1449
      @sriyanicooray1449 3 ปีที่แล้ว

      @@madhawadissanayaks9477 කීයක් වගේ වෙනවද me single coker eka

    • @isurugh2
      @isurugh2 3 ปีที่แล้ว +1

      @@sriyanicooray1449 8999

  • @NDSCookBook
    @NDSCookBook 3 ปีที่แล้ว +4

    Thank you anoma aunty

  • @thejanidayananda6691
    @thejanidayananda6691 2 ปีที่แล้ว

    Thanx.
    Please tell me how do you clean this cooker?

  • @sunethradayas2097
    @sunethradayas2097 2 ปีที่แล้ว

    මගේගාව මෙකක් තියනවා ඔයාගෙ උපදේශය ගොඩාක් වැදගත් ස්තුතියි

  • @raneluis2440
    @raneluis2440 3 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩාක් වටිනවා

  • @Sagzor
    @Sagzor 3 ปีที่แล้ว +20

    දැන් ගෑසුත් නැති එකේ මේක වටිනවා

    • @user-hv6qs7hy9w
      @user-hv6qs7hy9w 3 ปีที่แล้ว

      ඔයා තමයි හොදටම කරේ 😂✋

    • @crazymmofficial2421
      @crazymmofficial2421 3 ปีที่แล้ว

      හොදටම කරේ ඔයා 😐😂

    • @asankaupul1541
      @asankaupul1541 3 ปีที่แล้ว +2

      Gas hodai oke uyanna giyoth karant bila deguna thungune wenawa

    • @Sagzor
      @Sagzor 3 ปีที่แล้ว

      @@asankaupul1541 🤣 රට ගැන දෙවියන්ට බාරයි

  • @antonyperera4890
    @antonyperera4890 2 ปีที่แล้ว

    දැනුවත්.කලාට බොහොම ස්තූතියි ❤❤❤

  • @hasihimahasihima2008
    @hasihimahasihima2008 2 ปีที่แล้ว +1

    Anuradhapura koheda ganna thiyenne? Kohomada price eka?

  • @bhagyahalgolla4146
    @bhagyahalgolla4146 3 ปีที่แล้ว +5

    Thanks for the video Auntie. මම ඉන්න අපර්ට්මන්ට් එකෙත් ගෑස් පාවිච්චි කරන්න බෑ. එත් එයාලා ෆිට් කරලා තියන කුකර් එකේ ඔය තරම් ඔප්ශන්ස් නෑ.