ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හුගාක් වටිනවා .දැනුවත් කළාට ස්තුතියි.
නියමයි අනේ. ගෑස්.ප්‍රශ්ණෙට.තාවකාලික විස දුමක්
Nice yummy recipe 😋I did not know rice cooker can do these jobs too🤔thankyou! Enjoy the food, from London
Thank you so much පලා වර්ග හදන්න අවශ්‍ය ද්‍රව්‍ය භාජනයකට දමා,බත් උයන අතර steem කරගන්න පුලුවන් වැඩිය තැබීමට අවශ්‍ය ත් නෑ රසයි ගුණයි
Thank .you so much
@@chitranissankanissanka110 uj
අනේ මමත් මේ විදිහට උයනවා෴ ඇත්තටම ඒක ත් හරිම පහසු ක්‍රමයක් 👍🙏🌼💗
ව්‍යංජන හදනකොට කුකර් එක ඉක්මනින් පිච්චෙනවා කියන්නේ ඇත්ත ද.බත් උයන්න පාවිච්චි කරන තරම් කාලයක් තියෙන්නැ කියලා මතයක් තියෙනවා ,ඇත්ත ද ඒක
පහසු උනාට රස නැහැ නේ..
@@sugandikajayawardhene2484 ඒක ඇත්ත ,ගෑස් ලිපේ෴ රයිස් කුකර් එකේ ලේසියෙන් ඉව්වට රස නෑ දර ලිපේ උයන ආහාර තරම්,
Very useful for bording lifeThank you
වටිනා දෙයක් දැනුවත් කරාට ස්තූතියි
ගොඩාක් ස්තුති පුදුම අපහසුවට පත්වෙලා හිටියේ
ගොඩාක් වටිනව
Thank u f introducing.very helpful to us.In the same time when mixingt stuff f long time will t springof cooker is safe?
ස්තුති oyata.me widiyata hadathdi rice Cooker ekata haniyak wennethda denaganna puluwan da den ewa gannath be hena ganan ne.
Thank you It helps a lot especially at this time. At least we can make one or two dishes and save the gas and kerosene
Mevage video digatama Danna Api balan innava thank you so much 👍👍❤️❤️😍🌞
Budusaranai obatumiyata jayen jaya wewa
මමත් දැන් ගෑස් ප්‍රශ්නය නිසා මේ ක්‍රමයට තමයි උයන්නෙ.හරිම පහසුයි..
godak sthuthi ❤
what's your electricity bill monthly?
Well done.good cooking for nowadays.thanks so much.
Thank you so much for those yummy recipes 😀😀😀😀😀😀😀
Eka nam hari watinawa. Thank you
👍👍👍🍲🍜🍛rise cooker receipy good idia .........
නියමයි
As long as there are no power cuts this method is great!
Niyamahi ohyahr ge tipp ekka.Thanks.Harith,Germany
නියමයි ඔයවගෙ දෙවල් දැනගෙන ඉන්නඑක 👍
What about the curant bill.Recipe is good
Loku curant ekak yonne na
Good. Thanks 😊
යූනිවල්සෙල් කියන ප්‍රෙස් කුකර් එකේ මම එලවලු .මස් ,කොල මැල්ලුමක් ,කැද,කිරිහොදි හදා ගන්නවා .
Niyamai 👍 Maru
How much you are stirring it.
Use a wooden spoon when you cook in rice cookers and nonstic pans. L
Thank you ♥️♥️
Godak hoda kiya deemak budu saranai
Thanks 😀
Oyata kalin API dannawa
මැල්ලුමක් හදා ගන්නත් පුලුවන් ද
Puluwan
ගොඩාක් ස්තුතියි
❤❤❤
Very good idea .tks!
කරන්ට් බිල මරුවට නගියි?
Rice cookr ekata aulk wennedda
Thava Thiyenawa aluth video channel aka gihin balanna
th-cam.com/video/QklcJJZ0A1Q/w-d-xo.html
oil heat Wenda godak wela gannawadha. my problem is what is better heater or rice cooker? is it cheaper than gas?
Naha piyana wahala thiyanna ikmanata rath wenawa .
Gas is the cheapest. Rice cooker is cheaper than the heater.
ස්තුතියි ඔබට
wow,, tha❤️nk u
Apith okkoma uyaganne rice cooker eke thamai govt ekata pinsiddawenna
Thank that’s great
සවුත්තු වෙන් නැද්ද rice cooker එක
Naha
ඉවරයි
Singer eken ganna අවුරුදු තුනක් garanty
අපොයි හරිම කම්මැලියි ඔයාගේ වැඩ බලන්න
ඔව් කියවන්නෙ නිදිමතෙන් වගෙයි එපා වෙන්වා
Playback speed වැඩි කරල අහන්න
විඩියො එකේ හරය විතරක් ගමු අපි නේ්
ඔයාගේ වැඩ දාන්න කම්මැලි කම යන්නත් එක්ක 😅
🤗🤗🤗🤗😍😍 Thank you
voice එක මදි සුදු ,,,,,,
Yeah that's good. Easy. But not good for the body .
Thanks
Mitikiri tikak anthimata daganna.rasai lesie
Thank's
Bodimvala uyannema ohoma thama et dara lipe gas eke uyanwa wage rasa na😑😑😑rice cooker eke piyana wahalath cook button ekat dammaki allan inna ona na
Thank you
ලයිටි බිල තමයි පුශ්නෙ
Usful video
🥰❤
Super
Thawa rice cooker receipy ona
Ok 👍
👍👍👍
👍👍👍👍👍
Current එක වැදෙන්නේ නැද්ද switch එක දාල කලවම් කරද්දි,, කිරි එකතු කරද්දි
😆😅😂
👍
Thanks.👍
This is how I cook these days too
Good
singer ඒවා on උනාට අනික් ඒවා off වෙනවා ........
Ettha kathawa
ඔව්නේ මුකුත් තෙල් දාගන්න බෑ..
👏👏👏👏👏👏👏👏
ඕක ඕනිම කෙනෙක් දන්නවා නි නමුත් අනිත් අය දැනුවත් උනා නි එක ලොකුදෙයක් ❤❤
MataOna kurakan keda hadanna
ඔව් මන් අම්මට පොඩි එකක් අරන් දුන්න ව්‍යංජන හදන්න...
Podi ekak kiwe baby rice cooker ekakda.eka aulak nedda❤️
👍🏿
Hi
💖🙏🖐️👩🏭
Too much saffron.
BOHOMA HODIN KIYA DUNNA..STUTI OBATUMIYATA..JESU PIHITAI..
U
Udin barak thiyala mama kema hadanne.mola hatananta wada oyata mole thiyenawa.gluck
👍👏👏👏
වඩිකල් පාවිච්චි කරන්න අමාරුයි
ඒ ඇයි . කරන්ට් බිල නිසාද. නැතිනම් rice cooker එක අප්සෙට් වෙයිද
Singer eken ganna අවුරුදු තුනක් garanty...
👍👏👏
විදුලි අර්බුද තියෙන කාලේ මේවා පෙන්නන්න එපා හලෝ
😅 ගෑස් අර්බුදය තියෙන කාලේ
@@sindupotha18 එයාට ව්දුලි අර්බුදය විතරයි ,අපිට ගෑස් අර්බුදය ත් තියේ,😋
Thank you 👍👍👍
Mamanam fried rice hadanawa rice cooker ake
Ane ape rice k eka off wenawa ne. Ohoma Uganda bane
හුගාක් වටිනවා .දැනුවත් කළාට ස්තුතියි.
නියමයි අනේ. ගෑස්.ප්‍රශ්ණෙට.තාවකාලික විස දුමක්
Nice yummy recipe 😋I did not know rice cooker can do these jobs too🤔thankyou! Enjoy the food, from London
Thank you so much පලා වර්ග හදන්න අවශ්‍ය ද්‍රව්‍ය භාජනයකට දමා,බත් උයන අතර steem කරගන්න පුලුවන් වැඩිය තැබීමට අවශ්‍ය ත් නෑ රසයි ගුණයි
Thank .you so much
@@chitranissankanissanka110 uj
අනේ මමත් මේ විදිහට උයනවා෴ ඇත්තටම ඒක ත් හරිම පහසු ක්‍රමයක් 👍🙏🌼💗
ව්‍යංජන හදනකොට කුකර් එක ඉක්මනින් පිච්චෙනවා කියන්නේ ඇත්ත ද.බත් උයන්න පාවිච්චි කරන තරම් කාලයක් තියෙන්නැ කියලා මතයක් තියෙනවා ,ඇත්ත ද ඒක
පහසු උනාට රස නැහැ නේ..
@@sugandikajayawardhene2484 ඒක ඇත්ත ,ගෑස් ලිපේ෴ රයිස් කුකර් එකේ ලේසියෙන් ඉව්වට රස නෑ දර ලිපේ උයන ආහාර තරම්,
Very useful for bording life
Thank you
වටිනා දෙයක් දැනුවත් කරාට ස්තූතියි
ගොඩාක් ස්තුති පුදුම අපහසුවට පත්වෙලා හිටියේ
ගොඩාක් වටිනව
Thank u f introducing.
very helpful to us.
In the same time when mixing
t stuff f long time will t spring
of cooker is safe?
ස්තුති oyata.me widiyata hadathdi rice Cooker ekata haniyak wennethda denaganna puluwan da den ewa gannath be hena ganan ne.
Thank you It helps a lot especially at this time. At least we can make one or two dishes and save the gas and kerosene
Mevage video digatama Danna Api balan innava thank you so much 👍👍❤️❤️😍🌞
Budusaranai obatumiyata jayen jaya wewa
මමත් දැන් ගෑස් ප්‍රශ්නය නිසා මේ ක්‍රමයට තමයි උයන්නෙ.හරිම පහසුයි..
godak sthuthi ❤
what's your electricity bill monthly?
Well done.good cooking for nowadays.thanks so much.
Thank you so much for those yummy recipes 😀😀😀😀😀😀😀
Eka nam hari watinawa. Thank you
👍👍👍🍲🍜🍛rise cooker receipy good idia .........
නියමයි
As long as there are no power cuts this method is great!
Niyamahi ohyahr ge tipp ekka.Thanks.Harith,Germany
නියමයි ඔයවගෙ දෙවල් දැනගෙන ඉන්නඑක 👍
What about the curant bill.
Recipe is good