ඔබේ හදවතේ රැඳුණු, මේ වගේ නිතර නොඇසෙන සින්දු හැමදාම අහන්න! M Entertainments TH-cam චැනල් එක subscribe කරලා තියාගන්න!🎶🎶 Subscribe Now: bit.ly/MEntertainmentsYT Subscribe to our channel & keep listening to the songs in your heart which are not heard often! Stay tuned! VIBE UP! 🎵 🎵
Very nice song! Both lyrics & music.. Specially the piano parts.. Superb voice. ideal for children & elders too. I love it. watched 3 times. But never enough.
One of the beautiful movie made for kids.the story is sooo heart touching.every single part of this movie teaches usgreat lessons.thnks for everyone including the director as well, for making such a wonderful movie.
Colombo wala hoo gana pokunata wadeya-monaragalata thiyana hogana .pokuna lassani,-techata love karanna.Colombo walata .enna ona Naha.-oyawage ekkenek.adawaswala math akka jungale ake love.kara-colombo*5 hotel wala fun ganna.aya.teacher oyage acting Nam lassanai-
ඔබේ හදවතේ රැඳුණු, මේ වගේ නිතර නොඇසෙන සින්දු හැමදාම අහන්න!
M Entertainments TH-cam චැනල් එක subscribe කරලා තියාගන්න!🎶🎶
Subscribe Now: bit.ly/MEntertainmentsYT
Subscribe to our channel & keep listening to the songs in your heart which are not heard often! Stay tuned! VIBE UP! 🎵 🎵
X😮fffffdowwwwe3ui😊😮
❤❤❤
2
❤❤
Ldllyrsmhkfaa❤lsuur lrorglap uwoitt rewphotiregipeooppysa
මගේ ජීවිතේම වෙනස් කරපු සිංදුව දැනට වාර සියයකට වඩා අහන්න ඇති පුදුම ස්නායු උද්දීපනය කරන ධනාත්මක ගතියක් මේ සිංදුවේ තිබෙනවා.අදටත් මේ සිංදුවට මං ආදරෙයි.මගේ අතීත දුෂ්කර සුන්දර ගුරු ජීවිතය මේ ගීතය මගින් මා හට මතක් කරනවා..........
11¹1111à
මරු. අනෙක්
බොහොම ස්තූතියි! දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL
👍 yes
John 6❤k❤😂l❤0p
😊❤ ආසම Film ekak .❤❤ adatath බලන්න asai .. 😻♥️
හිටපු ගමන් මතක් වෙලා search කරගෙන ඇවිත් අහන සින්දු මේවා.
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
ow eka thamai
Sirawatama Ayye එක පාර මතක් වෙලා ඇවිල්ලා අහලා යනවා😁❤️
Sirawatama bn❤
[Lyrics ]
රෑට පේන කිරි හාවා
හඳේ ඉන්නව ද සොයන්න
මිනිස්සු එකොමත් කාලෙක හඳට ගියාලූ
ලොකු රොකට්ටුවක් හදාන හඳට ගියාලූ
හඳට ගියාලූ..හඳට ගියාලූ..
මුහුද උඩින් අහස මැදින් හඳට ගියාලූ...
ඇහැට පේන දේට වඩා
නොපෙනෙන දේවල් හුඟයි ලු
ඒ දේවල් දැකල එන්න
හීන දකින එක හොඳයි ලු
ඒ දේවල් දැකල එන්න
හීන දකින එක හොඳයි ලු
බොහොම හොඳයි ලූ
බොහොම හොඳයි ලූ
නින්දේ දී දකින හීන
නින්දෙම අමතක නොවේ ලු
ඒ වගෙ හීනයක් එක්ක
අලුත් දිනක අවදි වන්න
ඒ වගෙ හීනයක් එක්ක
අලුත් ඉරට ඇහැ අරින්න
කැමතිද යාලූ
කැමතිද යාලු..
රෑට පේන කිරි හාවා..
(sorry for the typing mistakes💙)
බොහොම ස්තූතියි! දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL
🥰
Thank you
😂❤❤❤❤❤❤❤❤❤❤
😅thank your
නින්දේදී දකින හීන
නින්දෙම අමතක නොවේ ලු
ඒ වගෙ හීනයක් එක්ක
අලුත් දිනට අවදි වන්න
ඒ වගේ හීනයක් එක්ක
අලුත් ඉරට අහ අරින්න
කෙමතිද යාලු...😚😙😙
අවුරුදු ගාණක් ගියත් තවම මේ සිංදුව අහන මම😍😍
හරි ආදරණීය ගුරුවරියක්🌹
හරි අාදනිය ගුරුවරියක්
2024 අහන අය මේ පැත්තට ❤
තාමත් ආසම සිංදුවක් ❤️ ආසම ෆිල්ම් එකක්❤️
බොහොම ස්තූතියි! දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL
කොච්චර ඇහුවත් එපාවෙන්නැ.2023 අහනවා❤
Atta😊❤
මම ඔය සිංදුව නැතුව ඉන්නම නැතුවම බෑ😊😊😊😊😊❤❤❤❤
ආසම සිංහල ෆිල්ම් එක❤ ඉන්දික ෆර්ඩිනැන්ඩු 🙇♀️
ලන්කාවෙ මේ වගේ සුන්දර තැන් තියෙනව ඒ ගැන සතුටුයි .✌🌻🌻🌻🌟
මේ චිත්‍රපටය හා රංගනයේ යෙදෙන සියලුම දෙනා,අධ්‍යක්ෂක තුමා ඇතුලු සියලුම දෙනා අතිදක්ෂයි❤🙏🏾ටිචර්🔥🙏🏾
Sthuthi Nishantha...
මේ සින්දුව මන් ඉස්සෙල්ලාම ඇහුවේ 2 වසරෙදී මම දැන් 9 වසරෙ ඉන්නේ. නමුත් මේ සින්දුවට එදා තිබ්බ ආදරය අද තවත් වැඩිවුනා
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰
දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
bit.ly/MEntertainmentsYT
Film එකේ හිටිය ටිචර්ගේ නම මොකක්ද ? එයා කෝ දැන් හරි ලස්සනයි ටිචර් 💖💖💖💖
අනසූයා සුබසිංහ
@@nipunanuwantha thank you oyata 💖💖
💖💖💖💖💖💖
අනුසුයා සුබසිංහ දැන් සෞන්දර්ය විශ්ව විද්‍යාලෙ උසස් නිලයක් දරනව
@@sandyajayasundara9527 thank you oyata godak 💖💖💖💖💖💖💖
මේක නම් සුපිරි ආ
Oyala thawath mewage dawal karanna budu saranai😇❤️❤️
හදවතටම දැනෙනවා...😍😍
Love this movie .., Enjoyed every second of it.. It highly deserved to be the best children’s movie as it has won already. ❤️
' unmdmdd
Podod
Iioo .,*(;&¥, £,
3+44+-
their 37
Thank you! Stay Tune With Us bit.ly/SUBSCRIBE-MEntertainmentsPL
@@Nishanthbawan iii ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.aa bh
0:54 is My Favorite Part 🥰❤
නිහතමානී ආඩම්බරයක් දැනෙන්නේ මේ වගේ ආදරනීය , ලස්සන කතාවක් ගැන ..වෙනස්ම හැඟීම් දැනෙනවා.මන් A/L ..මන් ආසම ක්ෂේත්‍රය සිනමාව.❤ ස්තූතියි මේ වගේ සුන්දර ගීතමය නිර්මාණයන්ට...2024>❤
චූටි කාලෙ අහල නිකන්ම කියෙව්වට,දැන් තමා මේකෙ තියෙන ගැඹුරු තේරුම තේරෙන්නෙ 🥹❤
Great Movie. ❤ A must see film !
Thank you so much for this love. Please subscribe and enjoy more great music.
Very nice song! Both lyrics & music.. Specially the piano parts.. Superb voice. ideal for children & elders too. I love it. watched 3 times. But never enough.
Watched millions time
@@anomaakmeemana2215 ිිිහඑඑටඑබහඑයබහඑඑඑඑඑඑඑාිිිිිිි
රොකට් 1ක් හදාගෙන හදට ගියා වගේ තමයි මේ ලමයිනුත් මුහුද බලන්න ගිය එක.රොකට් 1ක නැගලා හදෙ ඉන්න කිරි හාවා හොයනවට වඩා අමාරු වුනානෙ මෙ ටීචර් ට මේ ලමයින්ට මුහුද පෙන්නන්න.
ඇත්තටම මේ සින්දුව හරිම අර්තවත් ලස්සන 1ක්.
Meaning music singing are at its best
Film එකේ සම්පූර්ණ කතාවම මෙම ගීතයේ ඇතුලත්
ඇත්තටම ❤
@@nocaptions7127 ow eka nm aththa
පට්ටම මියුසික් ❤️
This song very good and nice😍😍😍😍💙💜❤️❤️♥️
හරිමලස්සනයි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අන්ජලි🔥❤
තාමත් fav ❤
අනේ ලස්සනයි 💚
Very nice track.
Very nice lyrics.
Very nice video.
Very nice song.
Exsallant.
(G+ )(A.H.rashru)
Samantha Kumara s
Best teacher ever
The Best children's movie in Sri Lankan history of Cinema. ❤️
Navodya ayya 😃💝
හරිම ලස්සන ගීතයක්
Ok💃💃💃💃💃💃💃
Ok🐇🐇🐇🐇🐇🐇🐇🐇
🙂
The best children movie I have seen so far. Hats off to everyone. Congratulations
Dayal Wijeratne surathalsinapenila
This song very good and nice Ilike it😍😍💙💜♥️😍🤩
මරු film eka,❤️❤️❤️❤️❤️
Lassanai ahan innakota hitata nidahasak danenawa
හෝගනා පොකුණේ song එකට පස්සේ ඒ film එකෙන් දෙවෙනි තැන මේ song එකට... කිරි හාවෝ... 💯💜🙂🙂💜💯
Best teacher in this world
Sweet song 😍😍
Ou hari lassanai mee song tika❤❤❤❤❤❤❤❤❤❤
හරිමලස්සනසංදුවක්💚💙💜💛💞💝🖤🧡
Next level
Thank you for being with us.
Stay Tuned and Do subscribe our channel :)
bit.ly/MEntertainmentsYT
ඊ ලොවෙ තිස් ස❤❤❤
The children who went to the moon without a rocket 🥰🥰😇 lovely 😊
athathatama harima laassanai
Nice song, I love hogana pokuna too❤️❤️❤️
One of the beautiful movie made for kids.the story is sooo heart touching.every single part of this movie teaches usgreat lessons.thnks for everyone including the director as well, for making such a wonderful movie.
Thank you! Stay Tune With Us bit.ly/SUBSCRIBE-MEntertainmentsPL
Sooooo soothing ❤❤❤
Ok
🛀🛀🛀🛀
Mage asama film song eka. 😍
සුබසිංහ sir ජය වේවා!!!
චිත්‍රපටයේ ගීත අතුරින් හොඳම ගීතය මෙම ගීතයයි. එය මගේ තේරීමක් පමණයි. අනිකුත් ගීත සියල්ලත් අපූරු නිර්මාණ බව කිවයුතුයි, " හෝ ගානා පොකුණ " මසුරන් චිත්‍රපටියකි.
doni teledrama
i
Luvis Kumara VHS up
amilawa.I
@@Anuhasandsas 01eerrt¹ĺppp0
MOKADA KIYANNE hogana pokuna2
Awoth hodai kiyana set eka blamuda
මම හරිම අසායි එ ටිචට
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰
දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
bit.ly/MEntertainmentsYT
Very nice song! Both lyrics & music.. Specially the piano parts.. (Y)
super...everything perfect.
2024 Api Thama ahano ❤❤
Very beautiful song and bery nice film 😘"kiri hava"🤣😘🤣
See
One of my favourite songs 🔊🎵🎶🎙️🎹🔌
This movie teached me an unexplainable lesson......i love this movie
Move ekaka dakka Asaa teacher ❤❤❤
මේ ආදරයට බොහොම ස්තූතියි..
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
bit.ly/MEntertainmentsYT
It is super nice and I like it I don't have no words😍😊
👍😀❤🤗😍🥳😘😊😁🙂
Godak Iassanai.
Kochchra bluwath apa wenne ne😊😊😘
❤❤ best song
🤗❤️This song is beautiful ❤️🤗
Thank you! Stay Tune With Us bit.ly/SUBSCRIBE-MEntertainmentsPL
Harima lassanai teacher
2021 Balana ayath innawada 👍
The best way to attract kids to learn new things! Beautiful movie n songs
This song not for kids
One of the best movies that I have ever watched 💓
මේවගේ ෆිල්ම් කරන්න පුළුවන් නම් කොච්චර හොදද.. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
ලස්සනයි 😘😘
I watched it 8 years ago the song s a re still butifil I am having a covert on it and now I'm 12 ❤❤heads up to them sinc3 I am loving it in 2024🎉
හරිම ලස්සනයි
I love this song I think I watch this video song more than 20 times 💫❤😇
Umariya da sing krnne..superb music & voice love it
දෙව්මිණි ප්‍රනාන්දු
Thanks 😊
Lovely song💜
මමනම්හැමදාමබලනවාමරැ
රැසක්
හරි ලස්සනයි
The best children movie that I ever watched ..
This song is beautiful
🎉❤❤❤
නියමෛ
Still listening to this wonderful song 🎧
🤟🏻🤟🏻🤟🏻🤟🏻
Lassani 🤗😍😀😁😆😀😍🤗
Wow lassanyi
2024 ත් අහනවා..❤️
Hari hoda teacher kenek
Super
lasanai anak avata vadiya 🌷🌷🌷🌷🌷
මේ ෆිල්ම් එක බලල මම ගුරුවරයෙක් වෙන්න හීන මවාගත්තා.මේ ෆිල්ම් එක කියන්නෙ මෝටිවේට් එකක්...අද මම මේ ෆිල්ම් එක හින්දා අධ්‍යාපනවේදී උපාධියක් හදාරමින් ඉන්නව රාජ්‍ය විශ්වවිද්‍යාලයක..
2024/11/11❤
lassenai ,beautiful, superrrrrrrrrrr
Super 😊😊😊😊😊😃
Colombo wala hoo gana pokunata wadeya-monaragalata thiyana hogana .pokuna lassani,-techata love karanna.Colombo walata .enna ona Naha.-oyawage ekkenek.adawaswala math akka jungale ake love.kara-colombo*5 hotel wala fun ganna.aya.teacher oyage acting Nam lassanai-
godak lassanai