Meka Sonduru Lokayak (මේක සොඳුරු ලෝකයක්) - Harshana Dissanayake [Official Audio]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มี.ค. 2020
  • මේක සොඳුරු ලෝකයක් Original Version
    Subscribe Here : bit.ly/RohanaWeerasingheMusic
    Soon Be Available on All Streaming Platforms
    Meka Sonduru Lokayak (මේක සොඳුරු ලෝකයක්)
    Performed By: Harshana Dissanayake
    Lyrics: Somarathna Dissanayake
    Music: Rohana Weerasinghe
    © Rohana Weerasinghe Music, 2020
    Lyrics
    මේක සොඳුරු ලෝකයක්
    සතුටු සිනා පිරුණු සාදයක්...//
    මහතුනේ...... රැගෙන යන්න ඉන් බිඳක්
    රැගෙන යන්න ඉන් බිඳක්
    ඇසට කදුළු එපා සොදුරු දසුන් බොඳවී යාවී
    ලයට සුසුම් එපා සෙනෙහේ පැතුම් පිටවී යාවී
    මහතුනේ අපි නටමු ගයමු වයමු හිනාවී
    අපි නටමු ගයමු වයමු හිනාවී
    අපි නටමු ගයමු වයමු හිනාවී
    මේක සොඳුරු ලෝකයක්
    සතුටු සිනා පිරුණු සාදයක්
    මහතුනේ...... රැගෙන යන්න ඉන් බිඳක්
    රැගෙන යන්න ඉන් බිඳක්
    සුරලෝකෙන් ඇදී සුර සැප අස නිබද හමාවී
    පෙර පිනකින් අපේ මෙහෙම ලොවක උපත ලබාවී
    මහතුනේ...... අපි නටමු ගයමු වයමු හිනාවී
    අපි නටමු ගයමු වයමු හිනාවී
    මේක සොඳුරු ලෝකයක්
    සතුටු සිනා පිරුණු සාදයක්...//
    මහතුනේ...... රැගෙන යන්න ඉන් බිඳක්
    රැගෙන යන්න ඉන් බිඳක්
  • บันเทิง

ความคิดเห็น • 220

  • @Oliviya.dissanayake
    @Oliviya.dissanayake 4 หลายเดือนก่อน +82

    Who is in 2024?🥺❤

  • @samadhyvideeshyajayanetti3204
    @samadhyvideeshyajayanetti3204 ปีที่แล้ว +48

    මම 9 වසරෙදි මේක ස්ටේජ් එකේ කිවුවා. දැන් මට වයස 31ක් .
    මම වයසට ගියාට සිංදුව වයසට ගිහින් නැහැ❤️
    මගෙ පුතා නිදි කරන්නෙත් හර්ශණගෙ සිංදු දාලා 💖

  • @Chamika-ou8tt
    @Chamika-ou8tt 4 หลายเดือนก่อน +14

    මේකට සම කරන්න ලමා කට හඩක් තාම බිහිවෙලා නෑ......එන්නෙත් නෑ❤😢

  • @chamu96
    @chamu96 4 ปีที่แล้ว +257

    අපි වයසට ගියාට මෙව්වා කවදාවත් වයසට යන්නෑ..❤️❤️

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 10 หลายเดือนก่อน +63

    අපේ ලමා කාලේ පිනට පහල වුණ කටහඬ❤❤❤❤ අදටත් අහන්නේ මේ ගීත❤❤❤ ඒ කාලේ හර්ශන දිසානායක කියන ලමා ගායකයාගෙන් උපරිම ප්‍රයෝජන අරගෙන අද කාලේ ලමයින්ටත් මේ ගීත අහන්න පුලුවන් වීම ගැන ඇත්තටම සතුටුයි❤❤😊

  • @janethvidharsha2231
    @janethvidharsha2231 ปีที่แล้ว +52

    කොච්චර ලස්සන වචන ටිකක්ද, මොන වගේ අවස්තාවක හිටියත් අපේ සිතුවිලි වෙනම තැනකට අරන් යනවා මේ සින්දුව 😍. ආදරෙයි ඒ කාලෙට ❤❤

  • @kavindubandara8663
    @kavindubandara8663 3 ปีที่แล้ว +84

    අවුරුදු 20 ක් උනත් තාම අහන සිංදුවක් ❤️❤️❤️

  • @shehanchathushka9108
    @shehanchathushka9108 4 ปีที่แล้ว +52

    පෙර පිනකින් අපේ
    මෙහෙම ලොවක උපත ලබාවි....💛

  • @kshanaka10
    @kshanaka10 4 ปีที่แล้ว +43

    මට මගෙ පොඩි කාලෙ කටහඬ මතක් උනා ❤️ ඉස්සර හර්ෂණගෙ සින්දුමයි කටේ තිබ්බෙ. ආයෙ පොඩි කාලෙ ට යන්න හිතෙනව ❤️❤️

  • @sheranyodasingha
    @sheranyodasingha 4 ปีที่แล้ว +67

    පොඩි කාලෙ මතක් වෙනව මේව ඇහෙනකොට.. ගොඩක් ආසයි. ඉස්සර හැමවෙලේමෙ කටා මිමිනුණ සිංදු....❤❤❤❤🙏🙏🙏🙏🎸🎸🎹🎹🎵🎵💐🎶🎶
    ස්තූතීයි අපේ ළමා කාලෙ ඒ තරං සුන්දර කලාට..🙏🙏❤❤❤🎧🎧
    ඉහත සඳහන් unlike 1 වෙනුවෙන් විනාඩියක නිහැඩියාවක්.
    මේ ලංකාවෙ මේ වගේ නිර්මානයකට unlike එකක් දාන්න තරං හිතක් තියන මනුස්සයෙක් කියන්නෙ, ඌ මේ රටට පිලිලයක්.. 😡😡

  • @zainsouthkorea
    @zainsouthkorea ปีที่แล้ว +38

    හරියට ඇහුවොත් අඩන්න පුලුවන් ඕනේ තරමක් 🥺
    පිට රටක තනි උනු කෙනෙක් නම් අහන්න එපා 💔

  • @wishwathotupala5707
    @wishwathotupala5707 2 ปีที่แล้ว +23

    අද කාලෙ පොඩි ලමයි මේවා අහන්නෑ මෙලෝ රහක් නැති සිංදු අහනවා මමත් ලමයෙක් ඒත් මන් මේ සිංදුවට ආසයි මන් මේ සිංදුව කියන්න හරිම ආසයි ❤❤❤

  • @shenuovindi5770
    @shenuovindi5770 ปีที่แล้ว +16

    කොච්චර try කළත් මෙච්චර ලස්සනට කියන්න බෑ 😔❤️😊mara lassana song ekk me ena concert ekkth api thora gththe mekh thama😶‍🌫️❤️😜😍

  • @madhuranga8441
    @madhuranga8441 4 ปีที่แล้ว +65

    ආදරේයි ඒ අපේ ලාමා කාලයට ❤️😎🙏

  • @ss-lb3eh
    @ss-lb3eh 4 ปีที่แล้ว +22

    මේවා අහද්දි ඇඬෙන්නේ ඇය් බන්😍😓

  • @Prageethhansaka
    @Prageethhansaka 2 ปีที่แล้ว +16

    මේ වගේ ලස්සන සිංදු අහන්න අපි පුංචි කාලේ පිං කරලා තිබුනා.

  • @muthukalumjayathilaka9366
    @muthukalumjayathilaka9366 2 ปีที่แล้ว +9

    අපේ ළමා කාලය කොච්චර සුන්දර කරපු දේවල්ද මේ..💙💙සමනල තටු...💙💙ආදරෙයි ඒ ලස්සන අතීතෙට.. කොච්චර සතුටින් හිටපු කාලයක්ද ඒ💙💙හර්ශණ දිසානායක සැබෑම දක්ශයෙක්.ගීතයේ තනු නිර්මාණය කල,පද ගලපපු ඒ මිනිසුන්ට මාගේ හද පිරි ප්‍රණාමය💙💙💙💙💙2022

  • @chathurimadushani168
    @chathurimadushani168 ปีที่แล้ว +74

    දැන් ඉන්න ළමයින්ට වඩා අපි ගොඩාක් වාසනාවන්තයි, අපේ ළමා කාලේ අහන්න ලැබුනු ලස්සන හැඟීම්බර ගීත මේවා, දැන් ළමයි තාක්ෂණය එක්ක පරිහානියට තමයි වැඩියෙන් බර

  • @monkeyman4614
    @monkeyman4614 หลายเดือนก่อน +6

    2024 anyone?

  • @nidesx
    @nidesx 4 ปีที่แล้ว +44

    අම්මෝ ආයේ පොඩි කාලෙට ගියා 😍😍😍😍👌

  • @user-of3eh3xm4z
    @user-of3eh3xm4z หลายเดือนก่อน +2

    2024 adatath me sindu ahnn mara asai marm lassanai ❤

  • @dineshchathuranga6631
    @dineshchathuranga6631 18 วันที่ผ่านมา +1

    මම ස්කෝලෙ යන කාලේ උදේ රැස්වීමේදී මේ සිංදුව කියනවා මං , දැන් මට 30ක්,කොච්චර කල් ගියත් මේ සිංදුව අහද්දි මං ස්කෝලෙ කාලෙට යනවා,මගෙ චූටි පැටියටත් නිතරම මේ සිංදුව අහන්න දෙනවා.❤❤

  • @officialjehan
    @officialjehan 22 วันที่ผ่านมา +1

    I was around 13 years old when Samanala Thatu was released. Today, almost after 19 years, I am a father to a son and this song and the movie hits me harder. Sri Lanka back then was amazing.

  • @Ferri12abd
    @Ferri12abd 4 ปีที่แล้ว +45

    After Sirasa Voice teens, I am from Saudi Arabia 🇸🇦 👌🏼

    • @RavinduBandaranayake
      @RavinduBandaranayake 4 ปีที่แล้ว +5

      We love your music too brother ❤️

    • @rxndxm_mf861
      @rxndxm_mf861 3 ปีที่แล้ว +2

      Ya, we listen to Arabic songs too❤🇱🇰🤘

  • @raveendraweralavithana1454
    @raveendraweralavithana1454 11 หลายเดือนก่อน +11

    හරිම ලස්සන සිංදුවක් හර්ශන පූතා ඉතාමත් දක්ෂ ලෙස ගායනා කරනව අහන්න අහන්න ආසයි

  • @NiwanthaNilukaXYz
    @NiwanthaNilukaXYz หลายเดือนก่อน +3

    අනේ ඒ සින්දු කොච්චර මතක ඇවිස්සනවද❤️🥺2024

  • @janudapannila5234
    @janudapannila5234 4 ปีที่แล้ว +42

    හර්ෂණ එකෙන්ම වැඩ්ඩෙක් 😍

  • @achiniachini3481
    @achiniachini3481 3 ปีที่แล้ว +7

    (පෙර පිනකින් මෙහෙම ලොවක උපත ලබාදී ) ඒකනම් ඇත්ත

  • @ceylontravelers69
    @ceylontravelers69 4 ปีที่แล้ว +16

    ආයෙත් අතීතෙට අරන් යනවා මේක ඇහුවම..

  • @shehanchathushka9108
    @shehanchathushka9108 4 ปีที่แล้ว +27

    ඇඩුනා බන් එකට නම්😢

  • @user-lf9jv3uh5o
    @user-lf9jv3uh5o 4 หลายเดือนก่อน +3

    පිටරට ඉදන් අඩඅඩ අහනවා😢😢

  • @electriclokka3944
    @electriclokka3944 ปีที่แล้ว +11

    පොඩ් කාලෙ කොච්චර සුන්දරද අපිට දැන් තමයි එක තෙරෙන්නෙ මෙ සින්දු එ මතකයන් පාරනවා 🥺❤️

  • @taysonotsi8438
    @taysonotsi8438 4 ปีที่แล้ว +11

    කටහඬ සුපිරි 😘

  • @someshsilva232
    @someshsilva232 ปีที่แล้ว +4

    මිනිසත්කම රජ කෙරූ අපේ සුන්දර ළමා කාලය ❤️

  • @MadeeshNisanga
    @MadeeshNisanga 19 วันที่ผ่านมา +1

    අපේ ලමාකාලෙ ලස්සනකරපු සිංදු 😇🥲

  • @ashanithakshila7215
    @ashanithakshila7215 5 วันที่ผ่านมา

    මං ආසම සින්දුවක් ❤.කොච්චර ඇහුවත් එපා වෙන් නෑ

  • @SGLEADS
    @SGLEADS 2 ปีที่แล้ว +4

    ජීවිතේ මුලින්ම බැලුව චිත්‍රපටය සමනල තටු

  • @driftkings1469
    @driftkings1469 3 ปีที่แล้ว +5

    මගේ ජීවිතෙ අහපු ලස්සනම සින්දුව😁

  • @slview5696
    @slview5696 4 ปีที่แล้ว +10

    අම්මෝ අතීතය මතක් කරන අපුර්ව ❤❤❤❤❤❤❤❤

  • @AmalHemachandra-ks9jk
    @AmalHemachandra-ks9jk 19 วันที่ผ่านมา +1

    Ane lassanai.... 🥰🥰

  • @nimashanathmei5708
    @nimashanathmei5708 ปีที่แล้ว +7

    මෙක සොදුරැ ලොකයක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manukadalpadadu3920
    @manukadalpadadu3920 4 ปีที่แล้ว +11

    පුදුම ලස්සනක් තියෙන්නේ..♥️

  • @ChanukDharshana
    @ChanukDharshana หลายเดือนก่อน +1

    Marama lassana sinduwak

  • @ChanukDharshana
    @ChanukDharshana หลายเดือนก่อน +3

    Very nice song

  • @IshaniSandanayake
    @IshaniSandanayake 4 ปีที่แล้ว +10

    This song inspires the all time younger generations

  • @NadeejaMatharaarachchi
    @NadeejaMatharaarachchi 4 ปีที่แล้ว +8

    🤘පොඩිකාලෙ කියපු ඒවා 🙈

  • @kgperera2003
    @kgperera2003 2 ปีที่แล้ว +6

    Heart touching song....🌷💖😎

  • @charlie-jaysl663
    @charlie-jaysl663 ปีที่แล้ว +7

    Beautiful song 🙂❤️

  • @wasanthiwasanthi6043
    @wasanthiwasanthi6043 4 หลายเดือนก่อน +2

    සුපිරි තරු❤😂🎉😢😮😅😊

  • @rishithasachindhu2087
    @rishithasachindhu2087 ปีที่แล้ว +4

    හර්ෂණ දිසානායක = ලෙජන්ඩ්‍රි තරුණයා

  • @azamizmy5817
    @azamizmy5817 ปีที่แล้ว +3

    ඒ සින්දුවේ ලස්සන ඕයි 😭💯♥️

  • @neharasamadi2016
    @neharasamadi2016 10 หลายเดือนก่อน +7

    ඒ කටහඩ නම් මාර ලස්සනයි❤️

  • @lenorashalini1344
    @lenorashalini1344 2 ปีที่แล้ว +1

    Awurudu 5di ahawe.....tamat lassanai.....kawadawath amataka nowena geetha❤️

  • @DamayanthiKumari-im5dj
    @DamayanthiKumari-im5dj 3 หลายเดือนก่อน +1

    Godak hodai... Meshshara hodata dikatama kiyagea yonno

  • @buddhikaruwan3294
    @buddhikaruwan3294 2 ปีที่แล้ว +3

    #2022 This song is for everybody who's struggling to make a difference in the world.. You're welcome..

  • @darshavishvanath9852
    @darshavishvanath9852 2 ปีที่แล้ว +1

    mata salli nathuwa sellan badu gannabaruwa kadawal pahu karan giya ewa mathak una. ada mata ewa kochchara ganna puluwan unath e wedanawa thama hithe thiyenawa. harima lassana film ekak. adarei thamath e dawaswalata.

  • @isurulakshitha2777
    @isurulakshitha2777 หลายเดือนก่อน +1

    අතීහෙ ❤

  • @supunperera-su_per_era
    @supunperera-su_per_era 4 ปีที่แล้ว +7

    Soul soothing.

  • @virajyashodara8342
    @virajyashodara8342 ปีที่แล้ว +2

    මගෙ ආසම සින්දුව

  • @krishanthaudagedara2719
    @krishanthaudagedara2719 2 หลายเดือนก่อน +1

    ai danne naha guliyak kaapuhaama lama sindumai ahanne... Dn mee sawan dena gaman 🤭🎧❤️2024/05/22

  • @nirendragihan2227
    @nirendragihan2227 2 ปีที่แล้ว +2

    Lassanai❤️❤️❤️❤️❤️

  • @SadhguruSir
    @SadhguruSir 4 ปีที่แล้ว +4

    The song is so sweet.

  • @thilankajanith8940
    @thilankajanith8940 4 ปีที่แล้ว +3

    Harshana is one of best best artist in srilanka

  • @videoworld4397
    @videoworld4397 4 ปีที่แล้ว +2

    Man aasama voice eka.Harshana

  • @yasaschamara1781
    @yasaschamara1781 4 ปีที่แล้ว +3

    I love this

  • @isharamaduwanthi2655
    @isharamaduwanthi2655 ปีที่แล้ว +1

    ලස්සනට කියනවා අනේ .❤️🥺

  • @jeromjeru3036
    @jeromjeru3036 3 ปีที่แล้ว +1

    Maru thamth ahanna asai mn hari asai.thama blnwa owa

  • @samanthasubasinghe873
    @samanthasubasinghe873 2 วันที่ผ่านมา

    Meka pin bimak yanekota deyak aran yanne

  • @gamagesandaru5992
    @gamagesandaru5992 ปีที่แล้ว +2

    Super ❤️

  • @ashokagamage6050
    @ashokagamage6050 4 ปีที่แล้ว

    Niyamai

  • @surajdilhan4314
    @surajdilhan4314 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @ChanakaHasitha-id6of
    @ChanakaHasitha-id6of 11 วันที่ผ่านมา +1

    ❤❤

  • @paramikaushalya2241
    @paramikaushalya2241 ปีที่แล้ว +7

    ලස්සන voice එකක්😍❤️

  • @hirushanchamindu6470
    @hirushanchamindu6470 2 ปีที่แล้ว +2

    Puthuma lassanak thiyenne
    Buthu saranai

  • @a.dhammadhajaya7793
    @a.dhammadhajaya7793 4 ปีที่แล้ว +2

    පුංචි කාලෙට ගියා...😍

  • @doranepolashehan.2522
    @doranepolashehan.2522 ปีที่แล้ว +1

    Patta❤️❤️❤️❤️❤️❤️👈👈👈👈👈👈👈👈

  • @dileekaeranjani6752
    @dileekaeranjani6752 26 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @thisariweragala1527
    @thisariweragala1527 4 ปีที่แล้ว +6

    🤩

  • @wickramabandara
    @wickramabandara หลายเดือนก่อน +1

    ❤❤😊

  • @sadamaalisadamaali696
    @sadamaalisadamaali696 3 ปีที่แล้ว

    Harshana aiya oya ape ratata watina sampathak

  • @nipunamadushanka8371
    @nipunamadushanka8371 3 ปีที่แล้ว

    Thnkz aiyee

  • @vidda4487
    @vidda4487 10 หลายเดือนก่อน +3

    Cha mama asama sinduwa ❤❤

  • @kurtmartinstiyen650
    @kurtmartinstiyen650 4 หลายเดือนก่อน

    Mata age 29i a unaata thawama ahanawa laassana kaalayak bn . Kisi jaathi bedhayak nethi lassana kaalayak 2024.03.27

  • @sudarshanifernando4914
    @sudarshanifernando4914 ปีที่แล้ว

    👌 wow

  • @janidupahasara1074
    @janidupahasara1074 ปีที่แล้ว +1

    ඉස්සර අපි අහන ආදරෙ කරන සිංදු ,

  • @rashmisanjana7674
    @rashmisanjana7674 3 หลายเดือนก่อน

    ලස්සනයි ❤

  • @luckyweerasinghe4498
    @luckyweerasinghe4498 ปีที่แล้ว +1

    Sada nomiyana ගීත

  • @pkbproduction579
    @pkbproduction579 ปีที่แล้ว +2

    2023❤️

  • @142samantha
    @142samantha ปีที่แล้ว +1

    😍😍😍👏👏👏

  • @supuntharuka9915
    @supuntharuka9915 2 ปีที่แล้ว +1

    ❤ ❤❤❤🙌🙌🙌

  • @madushansulakshana2066
    @madushansulakshana2066 2 ปีที่แล้ว +1

    Mn film hall ekh blpu 1 st elh🥺❤️❤️

  • @slstats7948
    @slstats7948 2 ปีที่แล้ว +1

    නි ය ම යි 💎 😃

  • @wasanthiwasanthi6043
    @wasanthiwasanthi6043 4 หลายเดือนก่อน +1

    මගෙකට හඩ මතක්වෙනවා😢😢😢😢😢😢😢

    • @wasanthiwasanthi6043
      @wasanthiwasanthi6043 4 หลายเดือนก่อน +1

      උණ😢😢😢😢😢😢මට😢😢😢😢

  • @malixdrumcovers3311
    @malixdrumcovers3311 ปีที่แล้ว +1

    Apit podi kale hamwelema ahuna voice ekak ❤

  • @legenddevilyt8058
    @legenddevilyt8058 วันที่ผ่านมา

    2024 🥺

  • @yakkutv8694
    @yakkutv8694 4 ปีที่แล้ว +2

    ❤️

  • @janithasadun8445
    @janithasadun8445 2 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @sachingimhana5411
    @sachingimhana5411 3 ปีที่แล้ว +1

    2021❤️❤️

  • @JaniduChanuka-dz5pj
    @JaniduChanuka-dz5pj หลายเดือนก่อน +1

    👤😊

  • @senarathchandresiri9254
    @senarathchandresiri9254 หลายเดือนก่อน +1

    ☺👫💖💖