Dangakarai Hedakarai Samanalain Wage (දඟකාරයි හැඩකාරයි සමනලයින් වගේ) - Ruwanie Kaushalya | Kids Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 236

  • @shanukakumara
    @shanukakumara 10 หลายเดือนก่อน +282

    එ කාලේ අහපු සිංදු.දැන් ඉන්න ලමයින්ට ඔවා වහ වගේ 🥺❤️

    • @hansishehanonline7541
      @hansishehanonline7541 9 หลายเดือนก่อน +26

      ඒක අපේ වැරැදි අපි තමයි මේවා දරැවන්ට පෙන්නලා දෙන්න ඕන

    • @shanukakumara
      @shanukakumara 8 หลายเดือนก่อน +8

      @@hansishehanonline7541 ඇත්ත 🥺

    • @AruniRasnayaka-xm1pt
      @AruniRasnayaka-xm1pt 5 หลายเดือนก่อน +3

      @@shanukakumara ppl

    • @DuleekaPriyadharshani
      @DuleekaPriyadharshani 4 หลายเดือนก่อน +1

      අතව් 🌹🌹🌹🌹🌹🌹🌹🌹ටය්ර්නං 👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍

    • @wajiradilrukshi-x3z
      @wajiradilrukshi-x3z 4 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත

  • @Newman_22-l4e
    @Newman_22-l4e 8 หลายเดือนก่อน +122

    පුංචි පැංචි උදෙම නැගිටලා සෙනසුරාදා ඉරිදා බලපු අතීතය ❤😢

    • @Jendeuk_Rizz
      @Jendeuk_Rizz 8 หลายเดือนก่อน +6

      Dwasak mama dahampasal cut karalath baluwa Punchi Panchi 😂

    • @asankaniroshan.5828
      @asankaniroshan.5828 6 หลายเดือนก่อน +1

      ​@@Jendeuk_Rizz❤😂

    • @Jendeuk_Rizz
      @Jendeuk_Rizz 6 หลายเดือนก่อน

      @@asankaniroshan.5828 Na ithin eda mage yaluwekuth hitiya eke dance ekakata. Ekai😄

  • @AmithaChandani-k5j
    @AmithaChandani-k5j 10 หลายเดือนก่อน +52

    පුන්චි පැංචි ❤️😍 ඒ කාලේ අපිට සින්දු අහන්න තිබ්බ හොදම වැඩසටහන 😘 දැන් මේවා කනට ඇහෙද්දිත් ආසයි .. පුන්චි කාලෙට යනවා 🦄❤️

  • @wasanthaahelapitiya2848
    @wasanthaahelapitiya2848 2 หลายเดือนก่อน +4

    Wow lassanay ❤😊

  • @SANDEEPANI781
    @SANDEEPANI781 10 หลายเดือนก่อน +5

    Harima lassanai ❤🎉

  • @KK-sv8pu
    @KK-sv8pu 10 หลายเดือนก่อน +174

    මම මොන්ටිසෝ්රී එකේදී නටපු සින්දුව 😭😭😭 දැන් මට 20 යි 🤩🤩 ඒ කාලෙට ආයි ඇදිලා යනවා 😍😍

  • @sithakamadushan5444
    @sithakamadushan5444 10 หลายเดือนก่อน +31

    ඉස්සර මම මේ ගීතය විඩියෝක එක බැලුවේ පුංචි පැංචි එකෙන් හරිම සුන්දර අතීතයක් 90 දශකයේ අපිට තියෙන්නේ මේ හැමදේම වින්ද අන්තිම පරම්පරාවත් අපි ඒ තරම් මේ ගීතත් එක්ක බැදිලා තියෙන්නේ

    • @Deepthi-ro5no
      @Deepthi-ro5no หลายเดือนก่อน

      ❤😂❤❤🎉

    • @sithakamadushan5444
      @sithakamadushan5444 หลายเดือนก่อน

      @Deepthi-ro5no ඇයි දැන් හා හා 🤔

  • @indikapadmakumara8754
    @indikapadmakumara8754 3 หลายเดือนก่อน +3

    ලස්සනයි ❤❤❤👍👍

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @Ayodyasithumini-o6z
    @Ayodyasithumini-o6z 2 หลายเดือนก่อน +2

    Old is gold😔

  • @imashasewmini3650
    @imashasewmini3650 10 หลายเดือนก่อน +61

    2004 දි මේකටත් මොන්ටිසෝරියේ දි නැටුව කියලා මත්ක් වෙද්දි😅😊❤

    • @ChanushaSp
      @ChanushaSp 3 หลายเดือนก่อน

      😢😢😢😢😢😢

    • @uvinduoshada2005
      @uvinduoshada2005 26 วันที่ผ่านมา +1

      Api natanna purudu une henama gemak dila 😂❤. Oya ehema lassanata natanna athi neda 🤭.

  • @KalyaniKalyani-tg4bb
    @KalyaniKalyani-tg4bb หลายเดือนก่อน +2

    ලස්සනයි ලස්සනයි ❤❤❤❤

  • @IsinduFernando
    @IsinduFernando 3 หลายเดือนก่อน +3

    Nice song ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @madeedmadeena6317
    @madeedmadeena6317 10 หลายเดือนก่อน +82

    මේවගේ සුන්දර දේවල් වලින් වින්ද අන්තිම පරම්පරාව අපි 💔

  • @janakajanaka6911
    @janakajanaka6911 2 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ❤❤❤

  • @AruniAththanayake
    @AruniAththanayake 2 หลายเดือนก่อน +1

    Hmmm lassani song eka nesari kale mathak venava ❤❤❤❤❤❤

  • @tharushanawodhya7875
    @tharushanawodhya7875 2 หลายเดือนก่อน +2

    E klet ayeth giy wgee❤️

  • @AjanthaBandara-pm6vs
    @AjanthaBandara-pm6vs 3 หลายเดือนก่อน +3

    ලස්සන සිංදු වක් 🌹🌹🌹🌹

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම. කමෙන්ට් කලාට බොහෝම ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.

  • @Himardesilva
    @Himardesilva 5 หลายเดือนก่อน +5

    Api podi kale api ekka music class Awa yaluwek me sinduwa kiyanne.dan mage babat ahanawa meka.❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  5 หลายเดือนก่อน

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අතීතයේ සුන්දර මතකයන් අලුත් කරගත්ත එක ගැන අපට සතුටුයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

    • @chamalive2784
      @chamalive2784 3 หลายเดือนก่อน +1

      Ruwani akka yaluwekda oyaage

  • @dsgamage7514
    @dsgamage7514 6 หลายเดือนก่อน +13

    මං ආසම සින්දුවක්❤❤❤

  • @DiliniChandima-e8x
    @DiliniChandima-e8x 5 หลายเดือนก่อน +8

    Issara sindu marama lassanai. Dan thiyana sinduwage nemei.mewage sindu dan kale lamai ahanawa adui❤😊

  • @AsankaRashmi
    @AsankaRashmi 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි මම මොකට නටලා තියෙනවා❤😊

  • @bad-325
    @bad-325 2 หลายเดือนก่อน +4

    ඒ කාලේ මොන්ටිසෝරි නැටුම් වල අනිවාර්යයෙන්ම තියෙන සිංදුව ❤❤❤

  • @enusenu3672
    @enusenu3672 7 หลายเดือนก่อน +10

    Punchi kale❤️😘😘 aye ynn ethnm😢

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 10 หลายเดือนก่อน +8

    Harima lassanai ❤❤❤❤ godak adarei 💗💗💗💗💗🦋🦋🦋🦋🦋🦋hamotama 💋💋💋💋💋💋💋💋💋💋🌷🌷🌷🌷🌷💗💗💗❤❤❤❤kuwait 👄👄👄👄👄👄👄⚘⚘⚘⚘⚘⚘budu saranai 💗💗💗💋💋💋💋💋🦋🦋🦋🦋👌👌👌parisami inna ❤❤❤❤♥ 👑

  • @Hansanirathnasooriya
    @Hansanirathnasooriya 3 หลายเดือนก่อน +2

    Ane e kaleta ynn thibbnam 🥺❤️❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 หลายเดือนก่อน

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @lasantharuwan7696
    @lasantharuwan7696 6 หลายเดือนก่อน +17

    මන් ආසම සිංදුව මේක

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි Lasantha. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @DineeshaRajapaksha-f1q
    @DineeshaRajapaksha-f1q 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සන යි

  • @HappyBuoy-it7nb
    @HappyBuoy-it7nb 3 หลายเดือนก่อน +4

    ලස්සනියයි

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම. මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @rajithajayasingha1400
    @rajithajayasingha1400 7 หลายเดือนก่อน +19

    පොඩි කාලේට හියා ආයෙත්💖

    • @MiniZoos
      @MiniZoos 3 หลายเดือนก่อน

      ❤❤❤

  • @induwarathennakoon81
    @induwarathennakoon81 3 หลายเดือนก่อน +3

    සුපිරියට practice කරලා තියෙනවා🎉👍✨

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @NalikaHasinthika-pg2xl
    @NalikaHasinthika-pg2xl หลายเดือนก่อน

    ලස්සනයි ❤

  • @LovelyHibiscus-si3wp
    @LovelyHibiscus-si3wp 2 หลายเดือนก่อน +2

    බුදු සරණයි ❤❤❤❤❤

  • @ChampaChampapriyangani
    @ChampaChampapriyangani 19 วันที่ผ่านมา

    ලස්සනයි 🎉😢😮

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 5 หลายเดือนก่อน +1

    very nice sinhala videosong thanks youall god luk

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  4 หลายเดือนก่อน

      Thank you so much for joining us. Please subscribe and enjoy more great music.

  • @MathishaDhewmithofficial
    @MathishaDhewmithofficial 10 วันที่ผ่านมา +2

    Tik tok එකේ පොඩි වීඩියෝ ඒකක මේ සින්දුව ඇහිලා ඉබේම ඒ කාලෙට ගියා ... ඒ වෙලාවෙම සින්දුව යු ටියුබ් එකට ඇවිත් බැලුවා ❤️❤️❤️ කී පාරක් ඇහුවත් එපා වෙන්නේ නෑ මේ වගේ සින්දු 😢❤️

  • @HarshaneThushara
    @HarshaneThushara 3 หลายเดือนก่อน +13

    💝💝💝💖❣❤❤❤‍🩹💌💘💖💗💞එ කාලේ අහපු සිංදු.දැන් ඉන්න ලමයින් ඕක අහන්න ආසයි. මරු නියමයි😍😍😍🥰🥰👏👏👏

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 หลายเดือนก่อน

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @Deepthi-ro5no
    @Deepthi-ro5no หลายเดือนก่อน

    ලස්සනම සින්දුව තමා එ්ක

  • @kumarwijesingha
    @kumarwijesingha 6 หลายเดือนก่อน +2

    Harima lassanai akke mama 4 wasere dan inne mama ape samitiyata natuwe oya sinduwata oyata harima lassana hadak tiyanava akke ❤❤❤❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 หลายเดือนก่อน

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි Kumar. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

    • @kumarwijesingha
      @kumarwijesingha 6 หลายเดือนก่อน

      Athetama akke kumara mama natiuna😢😢 me phone eka aithi kumara mamage malita mage tathtata❤❤

  • @vihangaransara7407
    @vihangaransara7407 6 หลายเดือนก่อน +6

    පුංචි කාලෙට ඇදිලා ගියා.සුන්දර මතකයක්.❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 หลายเดือนก่อน +1

      අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @ChanushaSp
    @ChanushaSp 3 หลายเดือนก่อน +7

    😊 පුන්චී කාලේ මතක් වෙනවා යකො😢😢😢😢😢

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම. කමෙන්ට් කලාට බොහෝම ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.

  • @WathsalaSadamali-mw1nc
    @WathsalaSadamali-mw1nc หลายเดือนก่อน +1

    Hi hi ❤❤❤❤

  • @vishakavijesingha1410
    @vishakavijesingha1410 4 หลายเดือนก่อน +23

    ආයි පුංචි කාලේ මතක් වෙනවා අනේ ෂෝයි❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  4 หลายเดือนก่อน +1

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. පුංචි කාලේ සුන්දර මතකයන් අලුත් කරගත්ත එක ගැන අපට සතුටුයි.අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @GayanSenavirathna-x2x
    @GayanSenavirathna-x2x หลายเดือนก่อน +11

    ඔකේ නිල් පාට එක අදගෙන ඉන්නෙ මම❤🎉

  • @himethmahettiarachchi6014
    @himethmahettiarachchi6014 9 หลายเดือนก่อน +6

    chuty kale fv song ❤

  • @ChithraKumari-ir8rr
    @ChithraKumari-ir8rr 7 หลายเดือนก่อน +4

    Lassanai

  • @WathsalaSadamali-mw1nc
    @WathsalaSadamali-mw1nc หลายเดือนก่อน +2

    😂❤❤❤❤

  • @dilanyapa6304
    @dilanyapa6304 5 หลายเดือนก่อน +8

    ❤❤❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  5 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @AjithRanasinghe-r3u
    @AjithRanasinghe-r3u 6 หลายเดือนก่อน +11

    මරැ අක්කලාටික❤❤❤❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @anurabandara9167
    @anurabandara9167 3 หลายเดือนก่อน +8

    hd ඒ සින්දුව සින්දුවම නම් හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩😘😘😗☺️😚😚🫠😆😃🫠😂🙃😉🙂😄😉😘😉😂😃🫠😂😃😉🙂🙃😊😉🫢🤥🤪🫢🤒😉😚😉😘🤑

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 หลายเดือนก่อน

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @embalfernando2771
    @embalfernando2771 2 หลายเดือนก่อน +1

    Man ahapu lasnams siduwa

  • @Kukuwait-k9y
    @Kukuwait-k9y 7 หลายเดือนก่อน +5

    Ape nanagi mekamai balanne🥰😍😘😘❤❤❤❤❤

  • @iamchamindu
    @iamchamindu 2 หลายเดือนก่อน

    Fav 😊💞

  • @Heshan.Manika2006
    @Heshan.Manika2006 6 หลายเดือนก่อน +27

    මොන්ඩිසෝරි කාලෙ මතක් උනා ❤❤ අනේ ශෝයි..........

  • @NilanthaGamage-y7p
    @NilanthaGamage-y7p 17 วันที่ผ่านมา

    ලස්සන සින්දුවක්

  • @ashiniamanda7865
    @ashiniamanda7865 4 หลายเดือนก่อน +2

    Montisooriye antima natuma 20y klim❤❤

  • @nayomidilhani4138
    @nayomidilhani4138 2 หลายเดือนก่อน +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.

  • @samanw4639
    @samanw4639 3 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි දක්ෂ ලමයි පිරිසක් ලස්සනම ඉදිරිපත්කිරිම කුිකටි ගැන ඉදිරිපත්කිරිම

  • @NimeshaDilhari-uw3ll
    @NimeshaDilhari-uw3ll 6 หลายเดือนก่อน +11

    Punchi kale asama sinduwak ❤️🥺

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 หลายเดือนก่อน

      අපිත් ආස සිංදුවක් Nimesha. මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @salidusadunlakshan
    @salidusadunlakshan 2 หลายเดือนก่อน +1

    ඉස්සර TV එකේ ගියා ඔය සින්දුව ඒ කාලේ අහලා තියනවා😃

  • @Sv__vihagi
    @Sv__vihagi 8 หลายเดือนก่อน +15

    මම එක වසරේදි මේ සින්දුවට නැටුවා අපේ නැටුම් පංතියේ කොන්සට් එකට. රතු පාට සුදු පාට බෝල බෝල ගවුමක් ඇදලා කොන්ඩ දෙකක් බැදලා රතුයි සුදුයි බේබි රිබන් වලින් ගැට ගහලා. අනේ ඒ කාලේ 🥺🖤🤍 දැන් මට අවුරුදු 20ක්

  • @PrasadDilhan
    @PrasadDilhan 4 หลายเดือนก่อน +16

    ඇත්තටම ඒ කාලේ නම් සුන්දරයි.

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  4 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම. කමෙන්ට් කලාට බොහෝම ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.

  • @HarshaniHarshani-q9q
    @HarshaniHarshani-q9q 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @DulanjaleeKalhari
    @DulanjaleeKalhari 3 หลายเดือนก่อน +2

    Lassana sinduwak ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 หลายเดือนก่อน

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @GayaniMaheshika-y3v
    @GayaniMaheshika-y3v หลายเดือนก่อน

    ලස්සනයි

  • @dulanabuddhila5298
    @dulanabuddhila5298 5 หลายเดือนก่อน +8

    සුන්දර මතකයන් 😢 ආයි ඒ නිදහස් ජිවිතේට යන්න තිබ්බනම්

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  5 หลายเดือนก่อน

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අතීතයේ සුන්දර මතකයන් අලුත් කරගත්ත එක ගැන අපට සතුටුයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @Sarathkumara-w3n
    @Sarathkumara-w3n 22 วันที่ผ่านมา

    Lassanay 🎉❤😂

  • @ManojaKariyawasam
    @ManojaKariyawasam 9 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @amilakumarawijesena5002
    @amilakumarawijesena5002 2 หลายเดือนก่อน +2

    ❤ අදටත් ආසාවෙන් අහන්න පුළුවන් සිංදු

  • @uddikailangakoon1442
    @uddikailangakoon1442 2 วันที่ผ่านมา

    මම මේ සිංදු වලට ආසයි

  • @anurabandara9167
    @anurabandara9167 3 หลายเดือนก่อน +4

    මේක ලස්සනම ලස්සනයි ඔයි❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂🎉🎉🎉🌺🌺🌺🌺🌺

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම. මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @priyankaraajith-u5r
    @priyankaraajith-u5r 2 หลายเดือนก่อน +1

    ලස්සන ම ළමාගීතයක්❤❤❤😂😂❤❤❤❤❤❤❤ දළ

  • @SanjuSanjiwani
    @SanjuSanjiwani 4 หลายเดือนก่อน +3

    😊😊

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  4 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @LeelaLeelarathna
    @LeelaLeelarathna 19 วันที่ผ่านมา

    Api 2020 montisoriye natuwe❤😊

  • @VishmithaDirghanu-ip7kf
    @VishmithaDirghanu-ip7kf 3 หลายเดือนก่อน +1

    ❤❤❤🥰🥰🥰

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @GayanthiGunarathna
    @GayanthiGunarathna 5 หลายเดือนก่อน +10

    මම ආසයි 😊😊😊🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋😘😘😘😘😘😘😘😘😘😘👩‍🦰😢😢😻😻😻😻😻😻😻😻😻😻😻😻😻😻😻😻🤭🤭🤭🤭😙😙😙😙😘😘😘😍😍😍🥰😍🤗🤗🤗🤗🤗🤗🤗😁😁😁😁🤩🤩🤩🤩🤩🤩👩‍🦰👧👧👧👧🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  5 หลายเดือนก่อน +1

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

    • @chandradamayanthi8099
      @chandradamayanthi8099 5 หลายเดือนก่อน

      😢dayusnopak

  • @maheshi-n6x
    @maheshi-n6x 4 หลายเดือนก่อน +3

    Mara lassanayi

    • @maheshi-n6x
      @maheshi-n6x 4 หลายเดือนก่อน

      Mage dahampasale natuma oaka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  4 หลายเดือนก่อน

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @oldfm1818
    @oldfm1818 วันที่ผ่านมา

    Mw sinsuwa mama podi kale idnma asa sinduwak danuth ahanawa mta dn 29i. ❤

  • @NisalBandara-dg7cn
    @NisalBandara-dg7cn 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SachinthaLakshan-nf6vz
    @SachinthaLakshan-nf6vz หลายเดือนก่อน +1

    issara kale mathak una😑

  • @ManojaKariyawasam
    @ManojaKariyawasam 9 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @Anyaremebernood000
    @Anyaremebernood000 3 หลายเดือนก่อน +4

    na බෙරවට්ස් 👇

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @ZhEHARA-t4v
    @ZhEHARA-t4v 3 หลายเดือนก่อน +2

    මට අවුරුදු හතරයි මේක අහද්දී ❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 หลายเดือนก่อน

      ඔයාට දැන් වයස කීයද? අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

    • @ZhEHARA-t4v
      @ZhEHARA-t4v 3 หลายเดือนก่อน

      @@MEntertainmentsPL දහතුනයි. අනිවාර්යෙන් ඔයාලගේ චැනල් එකත් එක්ක ඉන්නවා 😍🤩🤩

  • @ireshajayasinghe7359
    @ireshajayasinghe7359 2 หลายเดือนก่อน

    🎉

  • @SamadiKavee
    @SamadiKavee 4 หลายเดือนก่อน +3

    මාත් තාම බලනවා

    • @UmeshaSewwandi-d1p
      @UmeshaSewwandi-d1p 3 หลายเดือนก่อน

      මේ කතාවෙ නම කියන්න කො

  • @wkgjayantha8474
    @wkgjayantha8474 หลายเดือนก่อน

    star තරගයක් tv එකේ ගියා ඒක season 12 ...එතකොට අවුරුදු 10ට ඉස්සර කියපු මේ සිංදුව ඇත්ත වෙලා....

  • @rahalanuhas8546
    @rahalanuhas8546 2 วันที่ผ่านมา

    2011 දි මොන්ටිසොරි යද්දී මෙකට නැටුවා 🥺💛"

  • @maleeshadilki8103
    @maleeshadilki8103 2 หลายเดือนก่อน +2

    Meka film ekak neda...mata mathaka vidiyata

  • @UdayaBandara-f9f
    @UdayaBandara-f9f 3 หลายเดือนก่อน +1

    උනාට පුරුදුම ලස්සනයි අනේ

  • @HPTechnologies
    @HPTechnologies 9 หลายเดือนก่อน +1

    Trthgeth❤🎉

  • @SohanSampath
    @SohanSampath หลายเดือนก่อน

    Lassani
    Am

  • @DineeshaRajapaksha-f1q
    @DineeshaRajapaksha-f1q 3 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉

  • @erandiumasha120
    @erandiumasha120 3 หลายเดือนก่อน +1

    😢❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @Pipi45678
    @Pipi45678 3 หลายเดือนก่อน +2

    2024 🔻❤️

  • @ICUxVILLAIN.
    @ICUxVILLAIN. 3 หลายเดือนก่อน +1

    😊

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @nishanikuruppu6012
    @nishanikuruppu6012 8 หลายเดือนก่อน +3

    🦋🦋🦋🎼🎼🎼🎼❤❤

  • @KumuduniTehara
    @KumuduniTehara 4 วันที่ผ่านมา

    Mta aurudu 25k adatath asama sinduwa 😌

  • @PrasadPrasad-ul4od
    @PrasadPrasad-ul4od 2 หลายเดือนก่อน

    Mama asma siduwa

  • @KumariNawarathna-l4d
    @KumariNawarathna-l4d 2 หลายเดือนก่อน +2

    මෙ දුව ඉන්නෙ කොහෙද මොකද්ද ඉස්කොලෙ

  • @isaac20_
    @isaac20_ 5 หลายเดือนก่อน +5

    අවුරුදු 20 ට කලින් තිබ්බ ඩිසයින් එක දැන් ට්‍රෙන්ඩ් එක 😂

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  5 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @namadinidureksha8894
    @namadinidureksha8894 7 หลายเดือนก่อน +1

    🙂💙