කරපිංචා වලින් කොන්ඩේ වවන සුපිරිම ක්‍රම 3ක් | Amazing Tips for Hair Regrowth with Curry Leaves

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • කරපිංචා වලින් කොන්ඩේ වවන සුපිරිම ක්‍රම 3ක් | Amazing Tips for Hair Regrowth with Curry Leaves
    Hi everyone!
    Hope you all are doing well....
    Curry leaves are rich in antioxidants that moisturize the scalp while getting rid of dead hair follicles.Curry leaves are high in protein, which is also the essential ingredient for hair. They help prevent thinning of hair with the protein and beta-carotene. The antioxidants in the curry leaves can get rid of the dead follicles from the scalp.The leaves are also rich in amino acids that help strengthen follicles and keep them healthy.Curry leaves help is speeding up hair growth by restoring the health of your scalp. Curry leaves, when used correctly, can open up clogged hair follicles on the scalp. Homemade Curry Leaves Oil to Grow Long Thick Hair fast. Curry leaves Herbal Hair mask for long, thick hair. curry leaves tea
    ................LET’S BECOME FRIENDS.................
    Instagram - / yuhanthika
    කෝපි ගාලා සුදු වෙන අපුරු රහසක් - • කෝපි ගාලා සුදු වෙන අපු...
    කෙට්ටු වෙලා ලෙඩ රෝග රැසකින් බේරිලා ඉන්න ගොරකා වතුර පානය - • කෙට්ටු වෙලා ලෙඩ රෝග රැ...
    විටමින් E වලින් සුදු වෙලා ලස්සන වෙන හරිම ක්‍රමය - • විටමින් E වලින් සුදු ව...
    කෝමාරිකා වලින් සුදු වෙන හරිම ක්‍රමය - • කෝමාරිකා වලින් සුදු වෙ...
    තක්කාලි වලින් ලස්සන වෙන්න ක්‍රම 3ක් - • තක්කාලි වලින් ලස්සන වෙ...
    කොණ්ඩේ යන එක නතර කරලා හිසකෙස් වවන ස්වභාවික ෂැම්පු එක - • කොණ්ඩේ යන එක නතර කරලා ...
    බ්ලීචින් ක්‍රීම් වලට අභියෝග කරන සුදු වෙන්න පුළුවන් රහසක් - • බ්ලීචින් ක්‍රීම් වලට අ...
    ඉඟුරු වලින් මෙන්න මෙහෙම බර අඩු කරගන්න පුළුවන් - • ඉඟුරු වලින් මෙන්න මෙහෙ...
    වැස්ලින් වලටමේ මේ දේවල් එකතු කරලා ගාන්න - • වැස්ලින් වලටමේ මේ දේව...
    ළූනු වලින් කොණ්ඩය වවන හරිම ක්‍රමය - • ළූනු වලින් කොණ්ඩය වවන ...
    😍📧 For Collaborations, Product Reviews & any Content Related Inquiries Email to r.yuhanthika@gmail.com
    Like Us - / slvikimedia1
    Follow us at Instagram - / slvikimedia
    Thank you so much for watching.
    Make sure you share the video with your friends and don't forget to subscribe.
    Disclaimer: The materials and the information contained on this Slviki Media channel are provided for general and educational purposes only and do not constitute any legal, medical or other professional advice on any subject matter. These statements have not been evaluated by the FDA and are not intended to diagnose, treat or cure any disease. Always seek the advice of your physician or other qualified health provider prior to starting any new diet or treatment and with any questions you may have regarding a medical condition. If you have or suspect that you have a medical problem, promptly contact your health care provider.
    #hairgrowthfast #hairgrowthoil #karapinchaoil #srilankanyoutuber #beautychannel #socialinfluencer #sinhalabeautytips #sinhalabeautychannels #slvikimediakarapinchaoil #hairgoals #hairfall #hairgrowth #sinhalayoutuber #sinhalabeautytips #sinhalahairgrowthtips #howto #hairgrowth #naturalbeautytips #diyhairoil

ความคิดเห็น • 4.4K

  • @ranjithpeiris8991
    @ranjithpeiris8991 4 ปีที่แล้ว +1488

    නියමයි දුව මට දවස් දෙක්න් ප්‍රතිපල ලැබුනා.කොන්ඩෙ යන එක නතරවුනා.මගෙ නම වජිරා ඔයාට ගොඩක් ගොඩක් පිං

    • @ranjithpeiris8991
      @ranjithpeiris8991 4 ปีที่แล้ว +43

      ඔයා ගොඩක් පින්

    • @slvikimedia
      @slvikimedia  4 ปีที่แล้ว +92

      බොහොම ස්තුතියි මට ප්‍රතිඵල කිව්වට ආදරෙයි 🥰😘😍

    • @thanujathanuja5718
      @thanujathanuja5718 4 ปีที่แล้ว +13

      Me krama 3ma hemadama karanna onada

    • @surajsandeepa4319
      @surajsandeepa4319 4 ปีที่แล้ว +18

      ඕ කොන්ඩෙ වැවුනද කොන්ඩෙ ගිය තැන් වලත් එයි දන්නෙ නැ නෙද🤔🤔🤔🤔

    • @darsanipuspakumari7658
      @darsanipuspakumari7658 4 ปีที่แล้ว +10

      Tharushi

  • @kaviii02
    @kaviii02 2 ปีที่แล้ว +617

    උපදින හැම ආත්ම භාවයකම ලස්සන පින්වන්ත රූප සම්පත්තියක් ලබන්නට මේ පින හේතු වෙනවා අක්කියෝ ඔයාට බුදු සරණයි

    • @shashinibhagya2899
      @shashinibhagya2899 2 ปีที่แล้ว +4

      Ow akke oy loku pink krgnnw oy thw thwth lssn wenn oni 😘❤😍🌸

    • @dinithiyasara8650
      @dinithiyasara8650 2 ปีที่แล้ว +2

      Poltel wenuwata oliw oil gatthata kamak nadda

    • @madushanfre1196
      @madushanfre1196 2 ปีที่แล้ว +1

      Wwenwad

    • @lahirulakshan7320
      @lahirulakshan7320 ปีที่แล้ว

      Kollantath meka hari yaida konde yanwa alladdith 😏

    • @OshadheeDassanayake
      @OshadheeDassanayake 11 หลายเดือนก่อน

      ​@@shashinibhagya28990d😊😊0

  • @upekshachathurangi4859
    @upekshachathurangi4859 2 ปีที่แล้ว +92

    මට සතියකින් ප්රතිපල ලැබුනා ඔයාට ගොඩාක් තැන්කියු අක්කියෝ ❤ඉදිරි වැඩ කටයුතු සාර්තක වේව ඔයාගේ 😄

  • @shanibandara226
    @shanibandara226 2 ปีที่แล้ว +65

    තාම පාවිච්චි කරේ කරපිංචා තෙල් එක විතරයි . ඇත්තටම කොන්ඩේ වැවෙනවා. Thankyou ඔයාට

    • @hirunimaleesha8829
      @hirunimaleesha8829 2 ปีที่แล้ว +4

      අනේ අක්කේ ඇත්තටම vaunada කොන්ඩේ

    • @Nethu_xx_
      @Nethu_xx_ ปีที่แล้ว

      @@hirunimaleesha8829 dawas kiyak wage giyda🥺

  • @dasinidevappriya4633
    @dasinidevappriya4633 3 หลายเดือนก่อน +11

    2024රේ මන් මේක බලන්නේ ඇත්තටම මේක නම් මාරම වැඩක් අනේ.. ඇත්තටම ලොකු ප්‍රතිපලයක් තියනවා akki ගොඩක් ඉස්තුති akke.. හැමෝටම කියන්නේ මේක බලන්න අනිවාර්යෙන් කරන්න ❤️🥺🫶මන් මේක සහතික කරනවා.. God bless you ❤️🥺

    • @daminikawshalya9646
      @daminikawshalya9646 3 หลายเดือนก่อน

    • @DilrukshiPiyadarsanhi
      @DilrukshiPiyadarsanhi หลายเดือนก่อน +1

      තෙල් වලට කරපිංචා දැම්මහම කරපිංච ටික කරවෙනවාලගේ කර උන්නැද්ද

    • @dasinidevappriya4633
      @dasinidevappriya4633 หลายเดือนก่อน

      @@DilrukshiPiyadarsanhi ou කොළ tika කර wrnawa

  • @d.liyanage6630
    @d.liyanage6630 ปีที่แล้ว +85

    මම මේ 3ම පලවෙනි දවසෙම කරා... කොන්ඩෙ යන එක 95%ක් විතර ඊලඟ දවසෙම අඩු උනා 😍 thankz akka

    • @chamaravishwajith5966
      @chamaravishwajith5966 ปีที่แล้ว +2

      Karapincha vedi unata kamak nedda oil ekata. Plz kiyannako

    • @sinhalaiskole12-13
      @sinhalaiskole12-13 9 หลายเดือนก่อน

      කොහොමද oil එකයි mask එකයි එක දවසෙ කරේ කියන්නකො

  • @devakidevsenadevaki8854
    @devakidevsenadevaki8854 4 ปีที่แล้ว +532

    අක්කාගෙ වීඩියෝ වල ඔක්කොම කරුනු පිලිවෙලින් මන් පොතක ලියාගන්නවා මට එතකොට හරි ලේසියි...කවදා හරි මන් ඒක මගෙ කියලා දුවක් ලැබුන දාක මේක පොත එයාට දෙනවා...ඔයාට ගොඩාආආආආආආආආආආආආආආආආආක් පිංඅක්කෙ මන් ගොඩාආආආආආආආආආආආආආආආආආක් ගොඩාආආආආආආආආආආආආආආආආආක් ආදරෙයි ඔයාට.....ඒ ගමන්ම පුංචි ප්‍රාර්ථනා වක් කරන්නම්...උපදින හැම භවයකම ඔයාට උතුම්ම රූප සම්පත්තියක් හිමිවෙන්න ඕන...🌹🙏☸️🌎!!!!

    • @slvikimedia
      @slvikimedia  3 ปีที่แล้ว +38

      බොහොම ස්තුතියි මට ප්‍රතිඵල කිව්වට ආදරෙයි 🥰😘😍

    • @shashiniadeesha8773
      @shashiniadeesha8773 3 ปีที่แล้ว +8

      ekanam aththa

    • @kantikp253
      @kantikp253 2 ปีที่แล้ว

      Veregood

    • @nelumirathnayaka6645
      @nelumirathnayaka6645 2 ปีที่แล้ว

      ane me..😆😆😆😆

    • @menikedissanayakedissa818
      @menikedissanayakedissa818 2 ปีที่แล้ว

      ගොඩක් පින් ඔයාට

  • @anandapathmasiri2267
    @anandapathmasiri2267 3 ปีที่แล้ว +8

    අක්කෙ මෙ වීඩියො එක බලලා මමත් කරලා බැලුවා ඇත්තටම ඒක හොද්‍යි කොන්ඩෙ කලු වෙලා පැලෙන එක අඩු වෙනවා සතියක් ඇතුලත තිබ්බට වඩා ටිකක් වවාගත්තා දැං දෙවෙනි පාරටත් හදාගත්තා thank you oyata 🤗

  • @dilanilakshika1469
    @dilanilakshika1469 3 ปีที่แล้ว +21

    මං අක්කිව follow කරනව දැන් ගොඩාක් කාලෙක ඉදන්. මට ගොඩාක් රිසාල්ට් තියෙනවා අක්කියෝ.. ගොඩක් දෙනෙක් මගෙන් ඇහුව මොනාද මං කරන ට්‍රීට්මන්ට් කියල. මං ඔයාව ඒ හැමෝටම අදුන්නල දුන්න. සමහරුන්ට යූ ටියුබ් බලන්න වෙන්නෙ නෑ කිව්වා. ඒ නිසාම මං fb page එකක් පටන් ගත්ත.ඒකෙ ඔයා කරන හැම දෙයක්ම මං පෙරේදා ඉදන් අතින් type කරල දැම්ම.. ඔයාට ඇත්තටම පින්.. කියන්න වචන ඇත්තෙම නෑ.. තෙරුවන් සරණයි .. පරිස්සමින් ඉන්න. ලස්සන වෙන්න ඔයා දවසින් දවස කියල මං ප්‍රාර්ථනා කරන්ව.. ❤❤❤❤❤❤❤❤🌹🥰😘😘😘😘😘😘😘😘😘😘😘

  • @නිල්නෙතු-ව9ව
    @නිල්නෙතු-ව9ව 3 ปีที่แล้ว +26

    මට හිතා ගන්නත් බෑ මගෙ කොන්ඩෙ යන එක නතර උනා. දවස් 3න් කොන්ඩෙත් දික් වෙලා. ඔයාට ගොඩක් පිං අක්කියෝ

    • @dhanuthamara4458
      @dhanuthamara4458 3 ปีที่แล้ว

      Ane akke aththamada mage konde gata gahila galawannat amarui mata karaganna deyak na akka danaawada widihak

    • @piumihansika4036
      @piumihansika4036 3 ปีที่แล้ว +1

      Oya oil ekada gewe

    • @නිල්නෙතු-ව9ව
      @නිල්නෙතු-ව9ව 3 ปีที่แล้ว

      @@piumihansika4036 ow mn oil eka gala karapincha tea eka biuwa.

    • @isharahansani3835
      @isharahansani3835 2 ปีที่แล้ว

      @@නිල්නෙතු-ව9ව karapincha tea ekata kettu wenne nadda ane

  • @lilanigamage9159
    @lilanigamage9159 3 ปีที่แล้ว +38

    මාත් මේ සත්කාරය කරා හොදම ප්‍රතිපල හම්බ උනා අක්කි ඔයාට ගොඩක් පිං. ඔයා තව තවත් ලස්සන වෙලා. ඔයාගේ සත්කාර ගොඩක් ම්න් කරනවා ඇත්තටම කඩෙන් ගන්න ක්‍රිම් කිසි දෙයක් දැන් පවිච්චි කරන්නේ නෑ. ගොඩක්ම පිං අක්කි 😍❤❤

  • @nethmihimasha8698
    @nethmihimasha8698 2 ปีที่แล้ว +28

    මේක ඇත්තක් මට ප්‍රතිඵල තියනවා. මං තෙල් එකට විටමින් e කරල් 2කුත් දැම්මා. ඔයාලාත් කරලා බලන්න මේ දේනම් 💯 ඇත්ත. අක්කී ඔයාට තෑන්ක්ස්

  • @gemminingnew1tv893
    @gemminingnew1tv893 3 ปีที่แล้ว +60

    ඔයා ලස්සනට පැහැදිලි කරලා දෙනවා මෙවැනි විඩියෝ තව වැඩියෙන් දැමිමට ශක්තිය ධෛර්ය ලැබේවා. බුදු සරණයි ..

  • @ayodyasathsarani5167
    @ayodyasathsarani5167 2 ปีที่แล้ว +22

    මාත් කරලා බැලුවා අක්කේ .ඇත්තටම හොද ප්‍රතිපල තියෙනවා ...ගොඩාක් thank u akkiyooo.... මෙහෙම video එක කරාට..❤️😍

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 3 ปีที่แล้ว +19

    බොහොම ස්තුතියි ඔබතුමියට දැනුමක් කිරීම වෙනුවෙන් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි . ස්තූතියි

  • @ruvidisadishna1434
    @ruvidisadishna1434 2 ปีที่แล้ว +72

    මං මේ ක්‍රම තුනම කලා කියපු විදියටම.ඔයිල් එක පාවිච්චි කරපු පලවෙනි දවසෙම කොන්ඩෙ යන එක අඩු උනා ඇත්තටම.ඔයාට ගොඩක් පිං අක්කේ❤️‍

  • @Smartgirl109
    @Smartgirl109 ปีที่แล้ว +25

    මේක නම් මාරයි අක්කි . ඉස්සර මගෙ ගොඩක් කොන්ඩෙ තිබුනා , ගොඩක් ඉක්මනින් කොන්ඩෙ දික්වුනා . ඒත් පස්සෙ කොන්ඩෙ ගොඩක් යන්න ගත්තා . මට එපා වෙලා හිටියෙ . ඒත් මේ treatments කරාට පස්සෙ දැන් කොන්ඩෙ යන එක ගොඩක් අඩුයි . කොන්ඩෙ ඉක්මනටම දික් වෙනවා . ඔයාට ගොඩක් පින් අක්කි . මගෙ අම්මත් මේ treatments කරා . එයාගෙත් කොන්ඩෙ යන එක නතර උනා දැන් . Thank you so much akki ❤🙏 ඔයා තවත් ලස්සන වෙන්න ඕනෙ . ආදරෙයි ගොඩා.....................ක් 💖

  • @priyakelum9599
    @priyakelum9599 3 ปีที่แล้ว +9

    ඔන්න අද මම wede පටන් ගත්ත කරපිංචා තෙල් එක මාසයක් විතර ඉදල ගානවා සාර්ථක ප්‍රතිපල තිබෙනවා අද මාක්ස් එක gewa ඔයාට මේවගේ වීඩියෝ දානවට ගොඩක් ස්තුතියි

    • @vvcc8339
      @vvcc8339 3 ปีที่แล้ว

      konde thick unada hlo

  • @kavindyaekanayaka8786
    @kavindyaekanayaka8786 3 ปีที่แล้ว +12

    ඔයාට ගොඩක් පින් අක්කේ. මගේ කොන්ඩේ ප්‍රශ්න ගොඩක් විසදුනා මේකෙන්.. දැන් දික් වෙන්නත් පටන් අරන්.. ඔයාට බුදු සරණයි අක්කේ පරිස්සමෙන් ඉන්න

    • @slvikimedia
      @slvikimedia  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මට ප්‍රතිඵල කිව්වට ආදරෙයි 🥰😘😍

    • @shashiveerasighe243
      @shashiveerasighe243 3 ปีที่แล้ว

      මොන පොල්තෙල් ද ගත්තේ. අනෙ කියන්න??

    • @manjarisasanka393
      @manjarisasanka393 3 ปีที่แล้ว +1

      akki mama girl කෙනෙක්
      6වසරේ අයට මේ සත්කාර3 හොදද

    • @sewwandichathu2953
      @sewwandichathu2953 ปีที่แล้ว

      Sathiyak withrada ganne oni.. ethnin ehata use karnn epada

  • @nayanidilrukshi4195
    @nayanidilrukshi4195 2 ปีที่แล้ว +14

    Akki මම කරපිංචා තේ එක දවස් 7 ක් එක දිගට බිවුවා අද තමා අන්තිම දවස.තෙල් එකත් ගෑවා.akki කියපු විදියට තමා කරේ. Hari මාක්ස් එකත් අද කරා.⁣ godaki hodai.❤️❤️❤️❤️❤️😘😘😘😘😘😍😍😍😍😍😍🌹🌹🌹🌹🌹🌹🌹🌹 Thanks akki

  • @SaralaSamuchith-zv9rb
    @SaralaSamuchith-zv9rb ปีที่แล้ว +7

    ගොඩක් පින් අක්කියො.ඔයානම් සුරන්ගනාවියක් වගෙ.ආදරෙ අක්කි හැමදාමත් .අපෙ ලස්සන වැඩිවෙන තරමට ඔයාගෙ ලස්සනත් වැඩිවෙනවා අක්කෙ.❤❤❤

  • @seminitharushika5682
    @seminitharushika5682 ปีที่แล้ว +8

    අක්කෙ මේ ඔයිල් එකනම් නියමයි. මගේ කොන්ඩෙ ගොඩාක් ගියා දැන් කොන්ඩෙ යන්නෙම නැති තරම්. මට හම්බුන හොදම ඔයිල් එක මේක. 💖

    • @Chris-re1rc
      @Chris-re1rc ปีที่แล้ว

      සුදු පොල්තෙල්ද ගන්නේ නැත්තං නිකං අපි කන්න ගන්න oil ද

  • @peshalaimanthi6888
    @peshalaimanthi6888 3 ปีที่แล้ว +37

    කරපිංචා තෙල් එක හදලා ගාන වෙලාවට ඒකට එඬරු තෙල් මිශ්‍ර කරලා කොන්ඩේට ගෑවට කමක් නැද්ද අක්කි.

  • @hirunitharupraba8316
    @hirunitharupraba8316 2 ปีที่แล้ว +49

    අදම කරලා අනිවාර්යයෙන් සතියකින් ප්‍රතිඵල කියන්නම් අක්කේ...ගොඩක් ස්තුතිය ❤️

  • @kanchanaabeysinghe6374
    @kanchanaabeysinghe6374 4 ปีที่แล้ว +65

    අනේ කොන්ඩේ හොදට වැවිල තිබුනා ඒ සී එකට ගියාම ඔක්කොම යන්න ගන්නවනේ මේ ටික කරනව අද.. ස්තූතී..❤️❤️❤️

    • @anushafernando813
      @anushafernando813 3 ปีที่แล้ว +1

      Thank you ❤️🌼🌸❤️❤️❤️

  • @itweerasekarathanuja2826
    @itweerasekarathanuja2826 4 ปีที่แล้ว +18

    ගොඩක් හොඳයි .....වටින vidio එකක් ........thanx 🌹 බුදු සරණයි !

  • @shenu8512
    @shenu8512 3 ปีที่แล้ว +14

    මමත් මේ විදිහට සතියක් කරල ප්‍රතිඵල ඔයාට කියනම් අක්කි ගොඩක් ස්තූතිය ❤️❤️

    • @Akarsha010
      @Akarsha010 3 ปีที่แล้ว +1

      Mokadda wune

    • @jananisp9284
      @jananisp9284 2 ปีที่แล้ว

      අවුරුදක් උනානේ කොහොමද දැන්

  • @heshi8238
    @heshi8238 2 ปีที่แล้ว +9

    ගොඩක් හොඳ ප්‍රතිඵල තියනවා...ගොඩක් ස්තූතියි අක්කේ..❤️👌

  • @piumimediwake4647
    @piumimediwake4647 4 ปีที่แล้ว +67

    මේක නම් magic එකක් 😍 මගේ නළලේ වම් පැත්තේ කොන්ඩේ ගිහිල්ලා තිබ්බේ. දැන් එ් තැන්වල baby hairs අැවිල්ලා. තාම දවස් 3 යි මේ treatment එක පටන්ගෙනත්. බොහොම ස්තූතියි මේ magic එකට. ❤

  • @r.dpremalatha343
    @r.dpremalatha343 11 หลายเดือนก่อน +8

    කරපිංචා තෙල් එකෙන් ඇත්තටම result තියෙනවා 🥺❤️

  • @sachinitharika361
    @sachinitharika361 2 ปีที่แล้ว +17

    මම ඇත්තටම මෙ ක්‍රමේ කලා මාරයි.ඇත්තටම ප්‍රතිපල ලැබුනා.අපේ අම්මත් නිතරම වගේ මට මෙ ක්‍රමේට තෙල් එක හදල දෙන්න කිය කිය කෑ ගහනෝ ඒ තරම්ම අම්මත් ආසයි.මම ටික කාලයක් කරල නැවැත්තුවා.අද මම 😭😭😭 කොන්ඩේ ලේයර් කලා දිගට ට්ජිබ්බ කොන්ඩෙ කොට උනා පට්ටම දුකයි ඒකයි අක්කිගෙ මේ විඩියෝ එක ආයිමත් හොයලා ගත්තේ 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @hirunidissanayaka5061
      @hirunidissanayaka5061 ปีที่แล้ว +1

      අනේ අක්කේ අනිවාර්යයෙන් කරනවාමයි

  • @ImiiMadanayake
    @ImiiMadanayake 9 หลายเดือนก่อน +2

    ඔයාට ගොඩක් ස්තූති අක්කෙ
    මට මානසික වදයක් වෙලා තිබුන කොන්ඩෙ යන එක මේ oil එක use krala තමයි නැවතුනෙ ඔයාට ගොඩාක් පින් ❤ 🙏🙏🙏

  • @amishanisansala3320
    @amishanisansala3320 3 ปีที่แล้ว +16

    අක්කි ගොඩක් හොද විඩියෝ එකක් ගොඩක් ස්තුතිය මෙවගෙ දෙවල් ලබා දෙනවට ❤️❤️❤️😘😘 කොන්ඩෙ ඉදෙනවට බෙහෙත් කියා දෙන්නකො 😊😊

    • @thilinichathurika8876
      @thilinichathurika8876 2 ปีที่แล้ว

      අනේ ඔව් මගෙත් කොන්ඩෙ ඉදෙනො පොඩ්ඩක් 😔

  • @chamilasubhashini5888
    @chamilasubhashini5888 2 ปีที่แล้ว +7

    Thank you 💕හරිම පැහැදිළියි ඒ වගේම කොන්ඩේ වැවෙනවා...

  • @dilusharavishan9784
    @dilusharavishan9784 2 ปีที่แล้ว +9

    අත්තටම අක්කෙ මෙකෙන් මට හොද ප්‍රතිඵල ලබුනා ගොඩාක් ස්තූතියි 💖💖

  • @sha_973
    @sha_973 3 หลายเดือนก่อน +2

    මරු අක්කෙ මේක නම්...මගේ කොන්ඩේ කොටටma තිබ්බේ මන් මෙතනින් දෙකයි කරේ දවස් තුනෙන් මාර result එකක් ආවේ වැවෙන්නෙම නැතුව තිබිලා දැන් වැවෙනවා...සුපිරි අක්කෙ ආදරෙයි ❤

  • @आशाक्रिषाणी
    @आशाक्रिषाणी 2 ปีที่แล้ว +11

    නියමයි අක්කි.කරපින්චා oil එක නිසා මගෙ කොන්ඩෙ යන එක නතර උනා😍

    • @sathsarani1159
      @sathsarani1159 8 หลายเดือนก่อน

      ඇත්තමද

  • @parindivithanage2582
    @parindivithanage2582 2 ปีที่แล้ว +3

    Thankyou මං එක දවසට ඔයාගෙ ගොඩක් වීඩියෝ බැලුව. බොහොම ස්තූතියි... ඔයා තවත් ලස්ස්න වෙන්න ඕනේ...❤️🌍

  • @tabshsks3658
    @tabshsks3658 4 ปีที่แล้ว +33

    මන් තෙල් එක විතරයි තාම use කරේ ,ඒකත් ගොඩාක් හොදයි මගෙ කොන්ඩෙ තිබ්බ ගොරෝසු ගතිය නැති වෙලා හරිම smooth ,thick and straight කොන්ඩයක් උනා ,ඔයාට ගොඩාක් ස්තූති,හැමෝම කරලා බලන්න ඔයාලටත් හොඳ ප්‍රතිඵල ලැබෙයි කියලා විශ්වාසයි...

    • @indraniveerakon81
      @indraniveerakon81 4 ปีที่แล้ว

      Maka hodaida kondawawanawada

    • @kaveeflynn3402
      @kaveeflynn3402 4 ปีที่แล้ว

      @@indraniveerakon81 thel eka witharak use karahama kochchara kalekata passeda results enne

  • @spremathilaka3836
    @spremathilaka3836 2 ปีที่แล้ว +10

    අද මන් මේ ට්‍රීට්මන්ට් එක කරන හතරවෙනි දවස. ඇත්තටම ගොඩක් හොද ප්‍රතිපල තියනවා. දෙවෙනි දවස වෙද්දිම දැනුනා. ගොඩක් ස්තූතියි. 😍😍

    • @amamaheshi9106
      @amamaheshi9106 2 ปีที่แล้ว

      Oya 3ma krnwd oya?hamadama thel eka ganawd?

    • @learnwithus4620
      @learnwithus4620 2 ปีที่แล้ว

      අනේ අද මගේ 2වෙනි දවස මගෙ කොන්ඩෙ ගස් හයක් විතර ගියානේ🥺

    • @sadunimalsha377
      @sadunimalsha377 2 ปีที่แล้ว

      Udeta witharada bonne

  • @waruninisansala7777
    @waruninisansala7777 3 ปีที่แล้ว +45

    ඇත්තටම මාර වෙනසක් තියනවා❤️

  • @sachindilusanka98
    @sachindilusanka98 3 ปีที่แล้ว +120

    මාරම හොදයි අක්කි.වෙන අය ඔය විදිහට කරලා පෙන්නන්නේ නෑ විශ්වාස කරන්න අමාරුයි.ඒත් අක්කිව නම් ශුවර්.තෑන්ක්ස් අක්කි.ගොඩක් පින්

    • @slvikimedia
      @slvikimedia  2 ปีที่แล้ว +2

      😍😍😘😘

    • @chamaravishwajith5966
      @chamaravishwajith5966 ปีที่แล้ว

      @@slvikimedia ane akki man girl kenek. Plz mata kiyannako me carapincha tea eka eka digata davas 7k biuvoth kettu venne nedda

    • @chamaravishwajith5966
      @chamaravishwajith5966 ปีที่แล้ว

      @@slvikimedia seeni mattama adu venavada ඇගේ

  • @BeautifulLife382
    @BeautifulLife382 2 ปีที่แล้ว +24

    Thank you so much dear. This is amazing. It reduced my hair fall and gave me a very shiny, black thick hair.

  • @AngelHub443
    @AngelHub443 ปีที่แล้ว +21

    මගේ කොන්ඩෙ ගොඩක් damage වෙච්ච එකක් නෙවේ..ඒ උනාට කොන්ඩෙ කොටයි..අක්කි කියල දුන්න විදිහට මං කරේ කරපිංචා oil එක ගාපු එක ..දැං හැමෝම අහනවා කොන්ඩේ දික් උනෙ කොහොමද කියලා..අක්කිට ලබන හැම ආත්මෙම ලස්සන මූනක් ලස්සන කොන්ඩයක් ලැබෙන්න ඕනේ ගොඩක් පිං අක්කිට බුදුසරණයි !

    • @tharuniru9845
      @tharuniru9845 ปีที่แล้ว

      Kochchara klyk gyd konde dik wenna

    • @AngelHub443
      @AngelHub443 ปีที่แล้ว

      @@tharuniru9845 month ekk

    • @sathsarani1159
      @sathsarani1159 3 หลายเดือนก่อน

      අනේ මාසෙට කොච්චරක් දික් උනාද ඔයාගේ

    • @AngelHub443
      @AngelHub443 3 หลายเดือนก่อน

      @@sathsarani1159 masayak sathiyt dws 4k gann one

  • @janithakodithuwaku3810
    @janithakodithuwaku3810 3 ปีที่แล้ว +19

    ඉස්තුතියි ඔබට ගොඩක් වටිනව

  • @thimadhaanjali6670
    @thimadhaanjali6670 3 ปีที่แล้ว +20

    මේ තෙල් එක නම් ගොඩක් හොඳයි 👍😍

  • @රුපිකාපියදර්ශනී
    @රුපිකාපියදර්ශනී 4 ปีที่แล้ว +12

    අක්කී තෙරුවන් සරනයී ඔයාට ගොඩක් හොදයී කොන්ඩේ යන එක නතර උනා සිලිදු උනා 🙏🙏🙏🙏

  • @geethakumari1782
    @geethakumari1782 2 ปีที่แล้ว +15

    හරිම පැහැදිලියි.ගොඩක් ස්තුතියි ඔබට.

  • @MMm-bk5xv
    @MMm-bk5xv 4 ปีที่แล้ว +53

    ඔයාට ගොඩක් ස්තුයි.මම දැන් තෙල් එක හදල ගානවා.මට දැනේනවා පේතිපල තියේනව කියලා ඔයාට සියලු දෙව් පිහිටයි පැට්‍යෝ

    • @hansi9633
      @hansi9633 4 ปีที่แล้ว

      තේ එක දවසට එක පාරක් ඇතිද බිවුවොත්

    • @shammisilva5073
      @shammisilva5073 4 ปีที่แล้ว

      Mekata oya gaththe sudu polthelda? Plz rip🙄

    • @dilkimadushika8822
      @dilkimadushika8822 4 ปีที่แล้ว +1

      Thel eka vitharaid oya ganne ane kiyannako

  • @chalaniprasadika1512
    @chalaniprasadika1512 2 ปีที่แล้ว +8

    අනේ ඇත්තට ම දමගේ කොන්ඩෙත් යනවා ඒ වගේම කොන්ඩේ කොටට තිබුනේ දැන් කොන්ඩේ යන එකත් අඩුයි කොන්ඩේත් දික් වෙලා ඔයාට ස්තුතියි ❤❤❤

    • @kithminuwanthika3484
      @kithminuwanthika3484 2 ปีที่แล้ว

      උදේටද ඩියර් මේක බොන්න ඕන..

    • @chalaniprasadika1512
      @chalaniprasadika1512 2 ปีที่แล้ว +1

      @@kithminuwanthika3484 මන් oil 1 විතරයි පාවිච්චි කලේ ❤

    • @isharamadubashi4383
      @isharamadubashi4383 2 ปีที่แล้ว

      Oya dawas kiyak meka karada.

  • @kumaekanayaka2463
    @kumaekanayaka2463 2 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩාක් හොඳ ප්‍රතිඵල තියෙනවා.හෙයාර් ඔයිල් 1 හදාගෙන මම ගාන අතරෙ හෙයාර් මාක්ස් 1 සතියකට දවසක් කරා.මගේ දුවට අවුරුදු 6ක් වෙන්නෙ. එයාගෙ කොණ්ඩය තුනියට තිබුණේ. මම එයාගෙත් කොණ්ඩයටත් දැම්මා.ගොඩාක් හොඳ ප්‍රතිඵල තියෙනවා බොහොම ස්තූතියි 🙏 බොහොම පිං👩‍👧

    • @indima2776
      @indima2776 6 หลายเดือนก่อน

      Oyge duwge konde gankam unda

  • @shiromasubasinha4626
    @shiromasubasinha4626 2 ปีที่แล้ว +4

    අක්කේ ඔයා පහසු ක්‍රම කියලා දෙනවා
    ඔයාට පින්
    මටත් ප්‍රතිඵල ලැබුණා

  • @nonimenapahana1040
    @nonimenapahana1040 4 ปีที่แล้ว +36

    ඔබට බොහොම පින් අපට මේ සත්කාරය හදන විදිය පෙන්නුවට.

    • @dinushagayan2824
      @dinushagayan2824 3 ปีที่แล้ว

      EDUCATION 2020 u tube channel eke hair treatment balanna

  • @ashinihimanshika6222
    @ashinihimanshika6222 4 ปีที่แล้ว +34

    අක්කියා ගොඩාක් ස්තූතියි..ආදරෙයි..ආයෙත් මේ වගේ වටිනා වීඩියෝ එකක් කරන්න...

    • @dinushagayan2824
      @dinushagayan2824 3 ปีที่แล้ว

      EDUCATION 2020 u tube channel eke hair treatment balanna. Supiri

  • @achiniindurangi5321
    @achiniindurangi5321 2 ปีที่แล้ว +31

    අක්කෙ මම මේක ගැවා අනෙ මගෙ කොන්ඩෙ හුගක් වැවුනා . ඔයාට පිං 😊❤️

    • @dinukaliyanage9486
      @dinukaliyanage9486 2 ปีที่แล้ว

      Aththamada ?

    • @achiniindurangi5321
      @achiniindurangi5321 2 ปีที่แล้ว +1

      @@dinukaliyanage9486 ඔව්

    • @dinukaliyanage9486
      @dinukaliyanage9486 2 ปีที่แล้ว

      @@achiniindurangi5321 thank you dear..❤️🌼

    • @chathurika2060
      @chathurika2060 2 ปีที่แล้ว

      Oya karapincha thel ek withrd gawe...
      The eka biwda.?

    • @T7620Tharu
      @T7620Tharu ปีที่แล้ว

      ඇත්තටම වැවුනද

  • @sitharasadamali3272
    @sitharasadamali3272 2 ปีที่แล้ว +4

    ඔයාට ගොඩාක් පිං අක්කියෝ.මේ වගේ රහස් අපිට කියලා දෙනවට.ආදරෙයි අක්කියෝ💝💝💝

  • @vishakasiriwardana8370
    @vishakasiriwardana8370 4 ปีที่แล้ว +5

    ඇත්තටම මේ ට්‍ර්ට්මන්ට් වලින් හොද ප්‍රතිඵල ලැබුන මට ,ඔයාට ගොඩක් ස්තූතියි අක්කී

  • @ranudikasundi4825
    @ranudikasundi4825 2 ปีที่แล้ว +33

    👍👍 මටත් හොද ප්‍රතිපල ලැබුනා 🙂කොන්ඩේ වෙනදට වඩා දික් වෙලා තියෙනවා ❤️❤️❤️

    • @imeshaharshani4635
      @imeshaharshani4635 2 ปีที่แล้ว

      කොන්ඩේ යන එකත් අඩු උනාද...

  • @ashawijethunga9752
    @ashawijethunga9752 3 ปีที่แล้ว +16

    මේක Best අක්කී ❤️❤️❤️ මම කරා ඇත්තටම හොදයී 😘❤️

    • @pasindudoni3366
      @pasindudoni3366 3 ปีที่แล้ว +1

      Thel aka rata gala udeta heduwata aulk nadda

  • @ayishalk2857
    @ayishalk2857 2 ปีที่แล้ว +3

    ගොඩාක් හොද ප්‍රතිපල තියනවා,,thanx👍

  • @myclicks1234
    @myclicks1234 3 ปีที่แล้ว +34

    ඇත්තටම කොණ්ඩේ දික්වුණා මගෙත්.බොහෝම ස්තූතියි❤️

    • @isharahansani3835
      @isharahansani3835 2 ปีที่แล้ว +1

      Oyata cochchara kalayak giyada dik wenna ane

    • @bethmasijani3485
      @bethmasijani3485 2 ปีที่แล้ว +1

      ඔයා ක්‍රම 3නම කරාද

  • @karunadissanayake4995
    @karunadissanayake4995 3 ปีที่แล้ว +6

    අක්කි ගොඩාක් පින් ඔයාට....මගෙ කොන්ඩේ ගොඩාක් ගියා.......සැහෙන්න දුකෙන් හිටියෙ මම....කොන්ඩෙ යන්න පුලුවන් උපරිම ගියා....ඇත්තටම අන්තිමේ දී මම කොන්ඩේ කොටට කැපුවා....වවන්නේ නැතුව ඉන්න තීරණය කලා...එත් මේ විඩියෝ එක දැක්කාහම මම එක කලා......ඇත්තටම කියන්න සතුටුයි..මගෙ කොන්ඩේ වැවෙන්න ගත්තා ..............thank you so mmuch akkiii.....dannam kondeta godak adareiiii............mage konde yana ekath nathara una.......thank you soooooo much......

    • @sathsarani1159
      @sathsarani1159 3 หลายเดือนก่อน

      අනේ ඇත්තමද

  • @warunikanchana6908
    @warunikanchana6908 2 ปีที่แล้ว +19

    ගොඩක් ස්තූතියි අක්කේ.
    අනේ අක්කේ, කොණ්ඩය යන්නේ නැති, හිස් කබල වියලි කමට හොඳ, ඉස්හොරි වලටත් හොඳ ෂැම්පු එකක් කියන්නකෝ.

  • @ShenuShenu441
    @ShenuShenu441 2 ปีที่แล้ว +2

    අනෙ අක්කියා මට කියන්න වචන නැ කරපිංචා ඔයිල් එකත් මම හැදුවා . හෙයා මාස්ක් එකත් කරා අක්කි .මට ගොඩක් හොද ප්‍රතිඵල ලැබුනා . මෙි දෙවල් කියලා දුන්නට ඔයාට ගොඩක් පිං . මන් හැමදාම ඔයාගෙ විඩි⁣යො බලනවා . ඔයා තන්හාවක් නැතිව හැමදේම කියලා දෙනවා .අපිත් එක්ක බෙදා ගන්නවා . ඔයාට ගොඩක් තැනක්ස් . 👍👍

  • @purnimajayani8308
    @purnimajayani8308 4 ปีที่แล้ว +6

    මමත් මේක කලා. ඇත්තටම හොද දෙයක්. මගේ කොන්ඩේ straight කරලා තියෙන්නේ. ඒක හින්දා එක්මනටම වැවෙනවා කියලා තේරෙනවා... Thanks darling...

  • @harshanirupasingha4049
    @harshanirupasingha4049 4 ปีที่แล้ว +9

    අක්කි කරපිංච තේ එක දවසට එක පාරයිද බොන්න ඕනි. උදේට ද රෑට ද හොඳ. අනේ plz කියන්නකෝ

  • @sanduvish8686
    @sanduvish8686 4 ปีที่แล้ว +4

    අක්කියෝ ඔයගෙ විඩියෝ නම් මරු හැමදේම හරියටම හරියනවා.හැමදාමත් ඔයාගේ විඩියෝ තමයි බලන්නේ.thank you ඔයාට.ගොඩාක් පිං.🙂🙂

  • @madhumibhagya9302
    @madhumibhagya9302 3 ปีที่แล้ว +2

    අනේ අක්කි ගොඩාක් thanks මම මේක කරා . මගෙ කොන්ඩෙ ඉස්සර ගොඩාක් ගියා මාර දුකින් හිටියෙ දැන් නම් කොන්ඩෙ යන එක ගොඩාක් අඩුයි යන්නේම නැති තරම් . Good luck oyata 💝💝💝😘

    • @vvcc8339
      @vvcc8339 3 ปีที่แล้ว +1

      konde mahath wenwd mekt

  • @deminitharushi6515
    @deminitharushi6515 3 ปีที่แล้ว +76

    ලෝබ නැතුව කියල දෙනවට මෙන්න මගෙන් අක්කෙ ඔයාට 👍👏👏👏

  • @චූටිදොණි-ඟ1ඡ
    @චූටිදොණි-ඟ1ඡ 3 ปีที่แล้ว +22

    අක්කි ඔය තුනම අනිවාර්යයෙන්ම කරන්න ඕනද එකක් දෙකක් විතරක් කලොත් ප්‍රතිඵල නැති වෙයිද

    • @sandunfernando7478
      @sandunfernando7478 2 ปีที่แล้ว

      තෙල් එකෙන් තමා බෙස්ට්ම රිසල්ට් එන්නේ

  • @damekadam4774
    @damekadam4774 4 ปีที่แล้ว +41

    ගොඩක් ස්තූතියි මට තිබුන ලොකු ප්‍රශ්නයක් මේක කරලා බලන්නම් බුදු සරණයි

    • @rashminayodya2780
      @rashminayodya2780 4 ปีที่แล้ว +1

      Akk mage konde godak yanawa meka hodai neda

    • @rashmiisududonii1306
      @rashmiisududonii1306 3 ปีที่แล้ว

      💔💝💖💖💖💖💝💝💝💔🌹🌹🌹🌹

  • @sandalisamaraweera-lm7vy
    @sandalisamaraweera-lm7vy 4 หลายเดือนก่อน +1

    Aniearen me dewal 3 adama karanawa ekarala akmita results kiynnam .....ඔයාට ගොඩාක් පිං අක්කි මෙවැනි දේවල් අපිට කියලා දෙනවට...ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏❤️😘🥰🥰

  • @gihansa405
    @gihansa405 3 ปีที่แล้ว +7

    මේක රෑට ගාලා උදේට සේදුවට කමක් නැද්ද අක්කේ...

  • @sanjaniamandika3365
    @sanjaniamandika3365 3 ปีที่แล้ว +4

    අක්කේ මාත් මේක කලා ඔයාගෙ වීඩියෝ එක බලලා..මගෙ කොණ්ඩේ වැවුනා දවස් තුනෙන්..මං ගොඩක් අයට share කලා..thnk you akke..ඔයා තව තවත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..thnk you so much..❤️😘

  • @nishanthiherath5422
    @nishanthiherath5422 3 ปีที่แล้ว +32

    ගොඩක් ස්තූතියි නංගී ..කරපිංචා හොයා ගන්න කම් ඉන්න වෙනවා.පිටරට නිසා ෆ්‍රෙෂ් එක හොයාගන්න නිතරම නෑ

  • @ashanidilrukshi9001
    @ashanidilrukshi9001 2 ปีที่แล้ว

    අක්කියෝ ,ගොඩාක් ගොඩාක් Thanks ,ඇත්තටම මම කරපිංචා තෙල් එක ගාන්න අරන් දැන් දවස් දෙකයි ,මගෙ කොන්ඩෙ ගොඩාක් ගියා, ඔයාට ගොඩාක් පිං ,දවස් දෙකට මගෙ කොන්ඩෙ යන එක නතර උනා,

  • @shavishkagamage6257
    @shavishkagamage6257 4 ปีที่แล้ว +31

    😍😘 ඔයාට ගොඩක් thanks අක්කියෝ අපිට හැමදාම මේ වගේ වැදගත් video අරන් එනවට.. ඔයාගේ හැම video එකක්ම මං බලනවා.. අක්කියෝ oil එකට E විටමින් කරල් දැම්මට කමක් නැද්ද ????

    • @thamararanasinge7933
      @thamararanasinge7933 3 ปีที่แล้ว +3

      Kamak na.habai niwnata passe hode.nathnam vitamin winasha wenawane👍

    • @shavishkagamage6257
      @shavishkagamage6257 3 ปีที่แล้ว +3

      @@thamararanasinge7933 thanks 😋💓

    • @theresadasy5971
      @theresadasy5971 2 ปีที่แล้ว

      @@shavishkagamage6257 .

  • @dilshamaduwanthi4388
    @dilshamaduwanthi4388 3 ปีที่แล้ว +25

    Akke mm cancer ekk nisa konde yanna gaththu knk... dn konde yanne nha godaaaaak adui.. ane godaaak pin akke.man wage ayata me oil eka godaaak watinawa. Parissamin inna theruwan saranai❤

    • @lovingtiktok4299
      @lovingtiktok4299 3 ปีที่แล้ว +1

      ❤️

    • @sanduniahinsa6093
      @sanduniahinsa6093 3 ปีที่แล้ว +7

      ඉක්මනින් සනීප වෙයි ඔයාට බුදු සරනයි ❤️

    • @roshanipriyangika4682
      @roshanipriyangika4682 3 ปีที่แล้ว +1

      Oyata budu saranai parissamin enna

    • @Erandisamarasinghe145
      @Erandisamarasinghe145 3 ปีที่แล้ว +1

      Ikmnin sneep wenna. බුදු සරණයි

    • @shanu2116
      @shanu2116 3 ปีที่แล้ว +1

      ඉක්මනින් සනීප වෙයි බුදු සරණයි ඝන දෙවියන්ගෙ පිහිටයි ❤️❤️🌸

  • @sampathkulathunga4707
    @sampathkulathunga4707 3 ปีที่แล้ว +13

    අක්කි මම දේදුණු.. කරපිංචා තෙල් එක විතරක් ගෑවට කමක් නැද්ද?..මමත් කොණ්ඩේ කැපුවා.දික් කර ගන්න ඕනේ.😥

    • @sandunfernando7478
      @sandunfernando7478 2 ปีที่แล้ว

      තෙල් එක තමා හොදම එක ❤

  • @kantyk3888
    @kantyk3888 ปีที่แล้ว +1

    බුදුසරණයි ගොඩක් පින් ඒ වගේම ස්තුතියි 💓❤💓

  • @leltaindraniperera8549
    @leltaindraniperera8549 3 ปีที่แล้ว +19

    මමත් මේ සත්කාරය අත්විඳලාම ඔයාට කියන්නම්.ස්තුතියි ඔයාට .❤

    • @sihanfranando4586
      @sihanfranando4586 2 ปีที่แล้ว +1

      පටන් අරන් දවස් කීයකින්ද නතර උනේ කියන්න පුලුවන්ද මන් දවස් 5ක් treat කරලත් අඩු වුණේ නෑ ඒකයි

  • @surakshisiriwardena296
    @surakshisiriwardena296 3 ปีที่แล้ว +22

    Much less hair fall after this karapincha tea and hair spray. Excellent remedy. Thank you

  • @kaushi2039
    @kaushi2039 4 ปีที่แล้ว +4

    අක්කි මේ video එක බලලා මමත් කොන්ඩෙට මේ සත්කාරය කරා සතියක් යද්දි මට හොද ප්‍රතිඵල ලැබුනා 😊
    ගොඩක් වටිනවා අක්කි ඔයාට ස්තුතියි 🙏

    • @shanudil9221
      @shanudil9221 4 ปีที่แล้ว

      ඔයා කරපිංචා තේ එක හැමදාම බිවුවාද

    • @kaushi2039
      @kaushi2039 4 ปีที่แล้ว

      @@shanudil9221 නැහැ අක්කි දවසක් ඇර දවසක් බීවෙ 😊

    • @shanudil9221
      @shanudil9221 4 ปีที่แล้ว

      @@kaushi2039 ehema biuwama prathipala thiyenwda

    • @kaushi2039
      @kaushi2039 4 ปีที่แล้ว

      @@shanudil9221 ඔව්

    • @shanudil9221
      @shanudil9221 4 ปีที่แล้ว

      @@kaushi2039 tnq 😘

  • @dinalidesoysa4069
    @dinalidesoysa4069 ปีที่แล้ว

    අද මට මේකට comment එකක් දෙන්න ආවේ...මගේ කොන්ඩෙ ගොඩාක් තිබ්බා straight කරාට පස්සේ ගොඩාක් කොන්ඩෙ ගැලවිලා යනවා...ඒ නිසාමයි මේක බැලුවේ.දැන් සති තුනක විතර ඉදලා මම මේක කරනවා..ඇත්තටම කොන්ඩෙ එනවා..ඒ වගේම යන එකත් ගොඩාක් දුරට අඩුයි..thank you අක්කේ ❤🙏

  • @nirmanisandeepani1315
    @nirmanisandeepani1315 4 ปีที่แล้ว +21

    මටත් ප්‍රතිපල ලැබුනා ඇත්තටම මෙක ගොඩක් හොඳයි , thankyou akki❤❤

    • @nirmanisandeepani1315
      @nirmanisandeepani1315 4 ปีที่แล้ว

      @@sanduniupeksha5679 ow

    • @himidiriwickramasinghe7125
      @himidiriwickramasinghe7125 3 ปีที่แล้ว +1

      Aththatama dawas 7n result labunada? Godak dik unada.nattam poddaida

    • @AngelHub443
      @AngelHub443 3 ปีที่แล้ว

      Kochchrak dik unada oayge

    • @dinushamuthumala6144
      @dinushamuthumala6144 ปีที่แล้ว

      Ane konde yna eka nathara unada 🥺 konde mara wediyata ynawa dn thunihi mara wediyata 🥺

  • @lakshikadilani1562
    @lakshikadilani1562 3 ปีที่แล้ว +8

    Pehedili කිරීම අතිවිශිෂ්ඨයි.

  • @isharamaduranga9736
    @isharamaduranga9736 3 ปีที่แล้ว +9

    මම අද ඉදන් කරනවා ඔයාට ගොඩක් පින් අක්කෙ ❤️❤️❤️❤️😇😇

    • @sihanfranando4586
      @sihanfranando4586 2 ปีที่แล้ว +1

      පටන් අරන් දවස් කීයකින්ද නතර උනේ කියන්න පුලුවන්ද මන් දවස් 5ක් treat කරලත් අඩු වුණේ නෑ ඒකයි

    • @sumindashanuka161
      @sumindashanuka161 2 ปีที่แล้ว

      Thank you akke

    • @isharamaduranga9736
      @isharamaduranga9736 2 ปีที่แล้ว +1

      @@sihanfranando4586 ow ane mage konde thibba tikath giya 😥

  • @udenipriyadarshaniudeni4791
    @udenipriyadarshaniudeni4791 2 ปีที่แล้ว +1

    ඇත්තටම godak හොඳයි akki. Man konde කපලා godak kal. Dik une ne. Ath den me oil eka gaanna patan ගත්තට passe mage konde ඇදෙන්නwa කියලා mata therenwa. ඇත්තටම oyata godak pin akki me wage sarala krama walin ඉක්මනින් prathipala ganna පුළුවන් දේවල් අපිට කියලා දෙනවta.

  • @sandeepaniarunodika6594
    @sandeepaniarunodika6594 4 ปีที่แล้ว +7

    අක්කියෝ අදට දවස් 7යි මේ ක්‍රම 3ම කරලා මගෙ කොන්ඩේ 3cmක් දික් වෙලා..දිගටම මේක කරනවා අක්කියෝ..ඔයාට ගොඩම ගොඩම ගොඩාක් පිං...මං ඔයාගෙ අනිත් වීඩීයෝත් බලලා එවා කරනවා අක්කියෝ..ඒවගෙන් ගොඩක් හොද ප්‍රතිපල තියෙනවා.මං කඩෙන් ගත්ත ක්‍රීම් ඔක්කොම නැවත්තුවා අක්කියෝ එවා නවත්තුවම මගෙ මූනේ බිබිලි දැම්මා දැන් මං ඒ කිසිම ක්‍රීම් එකක් ගාන් නෑ..අක්කි කියල දුන්න දෙවල් කරනවා..කිසිම ප්‍රශ්නයක් නෑ මූන්ට..ඔයාට tnx akkiyoo....දිගටම මේ වගේ වීඩියෝ දෙන්න ගොඩක් වටිනවා..

  • @SunilSunil-vu9ji
    @SunilSunil-vu9ji 3 ปีที่แล้ว +11

    ගොඩක් ස්තුතියි
    👍👍👍👍

  • @wafaaalmutairi6860
    @wafaaalmutairi6860 4 ปีที่แล้ว +27

    ඔන්න මන් අද පටන් ගත්තා සුද්දි ...ඔය නිස මගෙ මූන බේරුනා ..ඔන්න අද කොන්ඩෙට සත් කාර කරන්න හදන්නෙ .🌹ඔයාට ගොඩක් පින් පැට්ට්ටෝ 😀🌹🌹😘😘😘🏆🏆

  • @Imaya-vh6dq
    @Imaya-vh6dq 2 วันที่ผ่านมา

    හරිම පැහැදිලි thank you 😊 අක්කේ 😊

  • @damindasumanasekara7909
    @damindasumanasekara7909 3 ปีที่แล้ว +24

    ප්‍රතිපල තියෙනෙවා අක්කේ.මට තිබ්බ ඔලුව කැක්කුමත් හොද උනා ගොඩාක් ස්තුතියි.👍❤

    • @vishminisansala3150
      @vishminisansala3150 3 ปีที่แล้ว

      මටත් . කොන්ඩේ දික් වෙනවට වැඩිය තිබ්බ ඔලුව කැක්කුම අඩු උනා අක්කියෝ. ගොඩාක් පින් ♥✨

    • @t.m.t977
      @t.m.t977 3 ปีที่แล้ว

      @@vishminisansala3150 meka rata gala udata heduvoth kamak nadda😶

  • @rani..4118
    @rani..4118 3 ปีที่แล้ว +7

    අක්කේ මේ සත්කාර ඔක්කොම එකම දවසෙද කරන්න ඔනේ

  • @tharu3393
    @tharu3393 2 ปีที่แล้ว +3

    Akkge videos godak wishwasawanthawa ath hada balanawa thank you akki hemadema hariyatama piliwelata kiyla denawata ❤️😍

  • @vikramasinga3602
    @vikramasinga3602 หลายเดือนก่อน +2

    අනේ අක්කි පුළුවන් නම් කේෂ වර්ධනි hair oil එක ගැන තවවීඩියෝ එකක් කරන්න කෝ සමහර අයකි යනවා ඒකට කොණ්ඩෙ යනවා කියලා ඒකයි😢😢😢

  • @sonali9592
    @sonali9592 3 ปีที่แล้ว +33

    ඇත්තටම ගොඩක් හොදයි...ප්‍රතිඵල තියෙනවා ...❤️😊😍

    • @priyadarshanipriya8245
      @priyadarshanipriya8245 3 ปีที่แล้ว

      G-

    • @sihanfranando4586
      @sihanfranando4586 2 ปีที่แล้ว

      පටන් අරන් දවස් කීයකින්ද නතර උනේ කියන්න පුලුවන්ද මන් දවස් 5ක් treat කරලත් අඩු වුණේ නෑ ඒකයි

  • @hiranthijayasuriya7571
    @hiranthijayasuriya7571 3 ปีที่แล้ว +3

    ඔයාට ගොඩක් පින්

  • @pamarakoon7203
    @pamarakoon7203 5 ปีที่แล้ว +8

    මගෙ කොන්ඩෙ කොහොමත් දිගයි.ඔයාගෙ 1,2 treatments වල ප්‍රතිඵල 100% හොඳයි.කෙස් හැලෙන එක හොඳටම අඩුයි.Thanks.👍3 එකට මම ටිකක් අකමැතියි .

    • @slvikimedia
      @slvikimedia  5 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ප්‍රතිඵල කිව්වට 🥰 3 වෙනි එක හොදයි කොන්ඩේට 😍 ටිකක් කරදරයි ගානකොට

    • @chandrarathnayaka2906
      @chandrarathnayaka2906 5 ปีที่แล้ว +1

      @@slvikimedia m u

    • @kangulugaha2222
      @kangulugaha2222 4 ปีที่แล้ว

      Ai karapincha tea ekata dehi bindu daanne..mokakda hethuwa??

  • @jmcsankalpa9088
    @jmcsankalpa9088 2 ปีที่แล้ว +2

    Mama konde dan දුන්නා . Man hithanawa හරියයි කියලා akki🙏❤️‍🔥👍😘