කැතම කැත වුණු දුවගෙ මූණ ජාති 2න් ලේසියෙන්ම මං ලස්සන කළ විදිය Pimple Treatment Kusala Simple Life ❤❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 594

  • @jaya8850
    @jaya8850 2 หลายเดือนก่อน +134

    මගෙත් කාලයක් ඔහොම තිබ්බා මූණ.අපේ අම්මනම් මට මොකුත් හදල දීල නැහැ .ස්කෝලෙ යන කාලේ නිසා මටත් තේරුමක් නැහැ .ගානක් උනේ නැහැ .ලොකු වෙද්දි මූණ කැතට පේද්දි තමයි මටම එපා උනේ.සැලෝන් එකට අයිබ්‍රෝස් හදන්න ගියාම ඒ අක්කා තමයි උපදෙස් දුන්නේ නංගි හරිම කැතයි.ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල බෙහෙත් ගන්න කියල .ඊට පස්සේ මම බෙහෙත් ගත්තා.40% වගේ අඩු උනා.ඒත් ආයෙම එනවා බෙහෙත් ඉවර උන ගමන්.ඊට පස්සේ එපාම වෙලා ආයුර්වේද බෙහෙත් කරා.ඒකෙන් තමයි අඩු උනේ.ඒත් වලවල් ගතිය තාම තියෙනවා .
    සුදු හදුන්
    වෙනිවැල් කුඩු
    මී පැණි
    කලාදුරු අලපිටි
    කෝමාරිකා සමව අරන් පැක් හදල දැම්මා මම .කැමති අය කරන්න .හතුරෙකුගෙවත් මූණට මෙහෙම වෙන්න එපා.මම දන්නවා මම මානසිකව වැටුන හැටි.ඔයා හරිම හොද අම්මා කෙනෙක්❤

    • @JanakaAlwis-z7g
      @JanakaAlwis-z7g 2 หลายเดือนก่อน

      Akke matath dn godak mune Mn dn manasikawa watuna enne meka akka kiww widiyata karoth hoda wenn kochchara kal yaid

  • @LakshithaRuwan-i3t
    @LakshithaRuwan-i3t 2 หลายเดือนก่อน +109

    තමන්ට හරි ගිය දේ තව කෙනෙක්ට කියා දෙන පිනෙන් දුව තව ගොඩක් ලස්සන වෙන්න ඔනී ඔයාටත් ගොඩක් පින්

    • @PathumMaleesha-kk4et
      @PathumMaleesha-kk4et หลายเดือนก่อน +1

      මේක ගාල කොච්චර වෙලා ඉන්න ඕනිද අයින් කරන්න please දන්න කෙනෙක් කියන්න

    • @DhanukaVishwajith-mo8rj
      @DhanukaVishwajith-mo8rj หลายเดือนก่อน

      payai ​@PathumMaleesha-kk4et

    • @DhanukaVishwajith-mo8rj
      @DhanukaVishwajith-mo8rj หลายเดือนก่อน

      ​@PathumMaleesha-kk4etpayakin sodanna

  • @sudu6841
    @sudu6841 6 หลายเดือนก่อน +148

    හරිම වටිනව මිස්.ඔයාට ගොඩාක් පිං.මෙහෙම කුරුලෑ ආවම ගැහැණු ළමයි මොනතරමි දුකින් ඇද්ද.ඔබ තුමිය එයට විසදුම සත පහක් අය නොකර කියල දුන්න.ස්තූතියි.❤❤❤

    • @sehanavi
      @sehanavi 5 หลายเดือนก่อน +5

      Oyata hari giyada

    • @asankashyamali6177
      @asankashyamali6177 2 หลายเดือนก่อน

      ❤❤Q

  • @nimashashehani4190
    @nimashashehani4190 หลายเดือนก่อน +20

    කැරටොන් cream eka use krla black heads ,white heads ,pimples dalaaaa muna winsa unaaa.මාර මානසික පීඩනයකින් හිටියේ.බේත් ගත්තා.සිංහල බේත් ගත්තා.අඩු උනේ නෑ.එලියට ගියහම කට්ටිය අහන හින්දා ගෙදරින් එලියට ගියේම නෑ.මේක බලලත් කාලයක් ගිහින් තමයි කලේ බය හින්දා තවත් අවුල් යයි කියලා.මේක ඇත්තටම ගොඩක් හොදයි.කුරුලෑ ගොඩක් අඩු උනා.ස්තූතියි නැන්දේ.ගොඩක් පිං ❤

    • @Dulmi_wii
      @Dulmi_wii 20 วันที่ผ่านมา +1

      Matath e cream gala thamai. Acne ave.

    • @nimashashehani4190
      @nimashashehani4190 12 วันที่ผ่านมา +1

      @Dulmi_wii jarawak ekanm

    • @HiruniTharushika-v5h
      @HiruniTharushika-v5h 2 ชั่วโมงที่ผ่านมา

      කුරුදු කුඩු,කුරුදු පිටි කියන්නේ වර්ග දෙකක්ද..කුරුදු පිටි කිව්වාම බෙහෙත් බඩු කඩවල් වල තියනවද

  • @sanjulacooray
    @sanjulacooray 29 วันที่ผ่านมา +7

    ඇත්තටම මේක ගොඩක් හොද pack එකක් මගෙත් pimples අඩුවුණේ මේ face pack එක නිසා. කොච්චර බෙහෙත් කලත් අඩුවුණේ නැති pimples මේකට තමා අඩු උනේ. මං දෙහි බිංදු කිහිපෙකුත් එකතු කලා තව හොද reaults ලැබුනා

  • @LiyanagePerera-l9k
    @LiyanagePerera-l9k 5 หลายเดือนก่อน +79

    නැන්දේ මේ වීඩියෝ එක බලලා මමත් මේ විදිහටම කලා.. දැන් කුරුලෑ, ලප, ගොඩක්ම අඩුයි.. බොහොම ස්තුතියි නැන්දට මේ වීඩියෝ එක කලාට

    • @indikahms4057
      @indikahms4057 4 หลายเดือนก่อน +1

      Ice na

    • @NiwarthanaYapa
      @NiwarthanaYapa 2 หลายเดือนก่อน

      Oya ice gawada

    • @lakshikamadushani3107
      @lakshikamadushani3107 หลายเดือนก่อน

      කොච්චර kalyk giyd

    • @gayankaveesha4145
      @gayankaveesha4145 24 วันที่ผ่านมา

      කොච්චර කල් ගියාද හොදවෙන්න කුරුලෑ ටික 😊

  • @dilkiemanshadezoysa5563
    @dilkiemanshadezoysa5563 4 หลายเดือนก่อน +324

    මේක කරන්න අරන් මං සතියයි මගේ මුණ තෙල් සහිත සමක් මුලු මුණෙම කුරුලෑ මං ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගත්තා අඩු වුනේ නෑ ඒත් මේක හරියටම හරි මගේ කුරුලෑ නැති වුනා ගොඩාක් පිං

    • @nethminiranawaka3775
      @nethminiranawaka3775 3 หลายเดือนก่อน +2

      මුළු මූණෙම ගෑවද ඔයා...

    • @sandunims5774
      @sandunims5774 3 หลายเดือนก่อน +4

      මූනෙ වලවල් වලට හොදයිද

    • @HasiniKavindya-y7o
      @HasiniKavindya-y7o 2 หลายเดือนก่อน

      මේක කරලා ඉවර උනාම මූන කසන්නෙ නැද්ද ඒක අව්ලක් නැද්ද

    • @SupunLakshitha-u7h
      @SupunLakshitha-u7h 2 หลายเดือนก่อน

      @@nethminiranawaka3775 shhshhhhhdhhhhhhhjhjjhdjsd

    • @Techzone-pl7ir
      @Techzone-pl7ir 2 หลายเดือนก่อน

      එහෙම අවුලක් නැ​@@HasiniKavindya-y7o

  • @SmilingCookingApron-jk7vv
    @SmilingCookingApron-jk7vv 5 หลายเดือนก่อน +17

    ගොඩක් ස්තුති මගේ දුවගේ මූණෙත් kurula මේක මට ගොඩක් වටිනවා .මමත් දුවගේ මුහුණ ලස්සන කරනවා මේක ගාලා ගොඩක් පින්❤❤❤

  • @surenipeiris527
    @surenipeiris527 หลายเดือนก่อน +9

    මං දැක්ක ගමන් පටන් ගත්තා බොහොම පින්

  • @anojakumuduni1695
    @anojakumuduni1695 2 หลายเดือนก่อน +18

    මං කුරුඳු කුඩු ගැන දැනගෙන හිටියෙ නෑ.මං දුවට හදලා දුන්නෙ මී පැණි එක්ක සුදු හඳුන් කුඩු මිශ්‍ර කරලා . ගොඩක් ස්තුතියි දැනුවත් කළාට

    • @JanakaAlwis-z7g
      @JanakaAlwis-z7g 2 หลายเดือนก่อน

      Adu unada mageth mune godak thinawa

  • @Savii510
    @Savii510 6 หลายเดือนก่อน +119

    මගෙත් මූණේ pimples තියනවා. ගොඩාක්මත් නෙවෙයි ටිකක්. මං දැන් අවුරුදු දෙකක වගේ ඉඳන් Salon එකේ pimple treatment කරා. ඒත් ළඟදිනම් කරේ නෑ.. ඒකත් හොඳයි. හැබැයි ආයේ pimples එනවා ඉතින්... මං මේ ළඟකදි ඉඳන් හොඳට වතුර බොනවා. කෝමාරිකයි මී පැණි එකට දාලා ගානවා. මේ video එකේ තියන treatement එකත් කරන්න ගත්තා. මටත් දැනෙනවා ඒකෙ ගුණයක් තියෙනවා කියලා...
    ගොඩක් ස්තූතියි❤

    • @bhagya734
      @bhagya734 5 หลายเดือนก่อน

      Dn oyge pimple adui da

    • @Savii510
      @Savii510 4 หลายเดือนก่อน

      @@bhagya734
      Mn eka digata gewe ne🥲

  • @ChandrikaGamage-wj4xm
    @ChandrikaGamage-wj4xm 5 หลายเดือนก่อน +25

    ඔයා ගෙදුව හරිම ලස්සනයි

  • @Shashyy07
    @Shashyy07 6 หลายเดือนก่อน +66

    මේක ඇත්තටම හොඳ ප්‍රතිකාරයක් ❤

    • @DaneeshaSathsarani-p9h
      @DaneeshaSathsarani-p9h 6 หลายเดือนก่อน

      𝐩𝐢𝐦𝐩𝐥𝐞𝐬 𝐦𝐞𝐤𝐞𝐧𝐰𝐝 𝐚𝐧𝐞 🤔

  • @vihangasathsarani-m9h
    @vihangasathsarani-m9h 4 หลายเดือนก่อน +29

    අනේ aunty පුලුවන් නම් blackheads වලට හොඳ බෙහෙතක් කියන්නකෝ😢

    • @hirunijayarathna9063
      @hirunijayarathna9063 หลายเดือนก่อน +2

      Sensitive skin 1k newei nam Charcoal powder & gelatin mix krla tharamak uku paste ekk hdla ganna. hodata welunama himin udu athata galawann.eyebrows wla gewenn dennepaa.. Ridenwa hebei 🙃😊.itapasse ice cubes ganna.

  • @khushiamarasinghe9377
    @khushiamarasinghe9377 6 หลายเดือนก่อน +113

    මගෙ මූණත් නාස්ති උනා...එකම දෙයයි කරන්න තියෙන්නෙ..මූනෙ තියන සිදුරු ඇරෙන හැම අවස්ථාවකම toner එහෙකින් ඒව වහගන්න...එහෙම වහල තමා හැම ක්‍රීම් එකක්ම use කරන්න ඕන...එතකොට පිම්ප්ල් ඇත්තටම අඩු වෙනව.....සිදුරු ඇරුන වෙලාවට එලියටවත් යන්න එපා...එහෙම උනොත් ඇරුණු සිදුරු වලට දුහුවිලි කුනු ඇතුලත් වෙනව...එතකොටයි පිම්පල් එන්න තියන ප්‍රතිශතය වැඩි වෙන්නෙ.....

    • @AchiniDilakshi
      @AchiniDilakshi 4 หลายเดือนก่อน +1

      කොහොමද කරන්නේ කියලා කියන්න

    • @sindumee1615
      @sindumee1615 4 หลายเดือนก่อน +4

      ​@@AchiniDilakshi අයිස් වතුරෙන් හරි අයිස් කැටයක් මූණේ ගෑවම සිදුරු තද වෙලා වැහෙනවා. රස්නෙට තමයි රෝමකූප විවුර්ත වෙන්නේ.

    • @PDayawathi
      @PDayawathi 4 หลายเดือนก่อน

      ​@@sindumee1615ඉතා වැදගත්ම වන වැඩසටහනක්

    • @Dilen-f6o
      @Dilen-f6o 4 หลายเดือนก่อน +2

      ​@@sindumee1615 මට නම් අවුලක් නෑ මම කොල්ලෙක් හින්දා 😊

    • @NimeshMadushan-qu9up
      @NimeshMadushan-qu9up 4 หลายเดือนก่อน

      😊😊😊

  • @DewniImodya
    @DewniImodya 6 หลายเดือนก่อน +63

    ගොඩාක් පින් කුරුලෑ හෛන්දා මාරම ප්‍රශ්නයක හිටියේ ❤❤

    • @අලි
      @අලි 6 หลายเดือนก่อน +2

      Mata nam dermatologist kenek dunna acne x pert kiyala ekak.ekata Sathi deken adu una.masayak withara yaddi okkoma nethi una.teatree oil face wash ekak.

    • @HansaniUpamenaka
      @HansaniUpamenaka 5 หลายเดือนก่อน +1

      මේක මූනේ ගාලා කොච්චර වෙලාවකින්ද සෝදන්න ඔනේ....

    • @Dilen-f6o
      @Dilen-f6o 4 หลายเดือนก่อน +2

      ​@@HansaniUpamenakaමට නම් අවුලක් නෑ මම කොල්ලෙක් හින්දා 😊

    • @gunasekara27_89
      @gunasekara27_89 4 หลายเดือนก่อน +1

      ​@@Dilen-f6ouba oka hamatanama kiylne bn😅mokd kollek kiyala agawanawada uba anik unta😂

  • @NelumNelum-ud3od
    @NelumNelum-ud3od 6 หลายเดือนก่อน +21

    අක්කියෝ ගොඩාක් ස්තූතියි බුදු සරණයි අක්කියෝ ඔයාට ❤❤❤❤❤

  • @kavidialawatta8181
    @kavidialawatta8181 7 วันที่ผ่านมา +1

    මාත් මේක කරා අනෙ හොද රිසාල්ට් තිබ්බා 😊❤ ගොඩාක් ස්තූතියි ඔයාට

  • @esalapriyabashana2968
    @esalapriyabashana2968 3 หลายเดือนก่อน +38

    API hamogema kurula nathi wenna ona 😊

  • @RTKRanasinghe
    @RTKRanasinghe หลายเดือนก่อน +4

    කුරුදු වලට හම පිලිස්සීමක් ඇති වෙන්න පුලුවන්. අවසන තද පැල්ලම් ඇති විය හැක. මීපැණි නිසා තත්ත්වය සමනය වියහැකි වුවත් මීපැණි හොදම තත්වයේ ඒවා වෙන්න ඕන. ඒ නිසා ප්‍රවේශමෙන්.

  • @a.g.skumari937
    @a.g.skumari937 6 หลายเดือนก่อน +20

    ගොඩාක් පින් ඔයාට

  • @vidurangidulakshika7380
    @vidurangidulakshika7380 5 หลายเดือนก่อน +4

    අනෙ මාත් ගොඩක් ලොකු ප්‍රශ්නයක් කරගෙන විදවන දෙයක් උනා කුරුලෑ...ගොඩක් පින් ❤

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara9830 6 หลายเดือนก่อน +10

    ගොඩක් පින් හරිම වටිනව ❤️💐

  • @Chamodi.tharuka-liyanage_
    @Chamodi.tharuka-liyanage_ 5 หลายเดือนก่อน +31

    ඇත්තටම මේක හොදයි මාත් කරා සති දෙකකින් විතර මගේ කුරුලැ අඩූ උනා ගොඩාක් පින් මොනා කරත් අඩූ උනේ නෑ

  • @dinu5942
    @dinu5942 5 หลายเดือนก่อน +50

    මගේ මූණේ කුරුලෑ අවෘදු 6 ක් විතර තිබ්බා,වෙලාවකට වැඩි වෙනවා ,එම උනාම ගෙදර අයටවත් මූණ පෙන්න වත් න් අකමැති උනා,බෙහෙත් ගත්තා ,ක්ලීනි ගියා,තෙල් මතිරුවා හරි ගියේම නෑ,පස්සේ මන් නිකම් අයිස් කැට තුනක් ගානේ උදේ හවස ගෑවා,ක්‍රීම් මොනවත් යූස් කරන්නැ දැන් මූනේ එක් කුරුලෑවක් නෑ,😊

  • @gamingzomby7265
    @gamingzomby7265 หลายเดือนก่อน +2

    Sensitive skin තියෙන අය ඕක කරන්න එපා මන් කරලා මූනෙ හම ගැලවුනා සුදු සුදු ආවා මාර සැරයි පරිස්සමෙන්

  • @DinuthmiSiyansa-hg6ks
    @DinuthmiSiyansa-hg6ks 5 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතිය auntie ඔයාට..මගෙත් වයස 17k..හරියට pimples එනවා..ගොඩක් thankyou ඔයාට..මාත් මේක කරලා බලනවා❤😊

  • @suraniprabodhika2756
    @suraniprabodhika2756 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති මගෙ මූනෙත් ඔය වගෙ පිම්පල්ස් ගොඩක් තියනවා බෙහෙත් ගත්තට අඩු වෙන්නෙත් නෑ ගොඩක් පින් ඔයාට මේ වගෙ වීඩියෝ එකක් දැම්මට 🙏🙏

  • @vihangitiktok
    @vihangitiktok 2 หลายเดือนก่อน +2

    Thank you , මමත් ගොඩක් දේවල් කරා මූණ ට. මේක කරල මං ආයෙමත් comment එකක් දාන්නම්ම්..❤❤

  • @anun6827
    @anun6827 6 หลายเดือนก่อน +44

    මේක හරියටම හරි අත්දැකීමෙන් කියන්නෙ
    කිව්ව විදියට කෝමාරිකත් ගෑවොත් තවත් හොඳයි

  • @HarshaMihiranga-u9p
    @HarshaMihiranga-u9p 4 หลายเดือนก่อน +11

    දුව ලස්සනයි 😒❤️

    • @DhanaaYT
      @DhanaaYT 3 หลายเดือนก่อน +1

      Hehe pakaya😂

  • @Eshuu-f9d
    @Eshuu-f9d 2 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි ආන්ටී.මමත් ඔයගේ දුවගෙ වයසෙම ගෑනුලමයෙක්.මේක ගොඩාක් ප්‍රයෝජනවත් මට..❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 6 หลายเดือนก่อน +95

    මට පික්මන්ටේෂන් වලට ගාන දෙයක් කියන්න මොන දේ කලත් අඩුවක් නෑ දුව හරිම ලස්සනයි දෙවියන්ගේ පිහිටයි ❤❤❤

    • @charmlife8785
      @charmlife8785  6 หลายเดือนก่อน +13

      මේක බලන්න th-cam.com/video/yxHB45CrQ0U/w-d-xo.html

    • @Shalika-r7y
      @Shalika-r7y 6 หลายเดือนก่อน +3

      Lacto lotion ek gnn 🥰

    • @damayanthijayasingha2826
      @damayanthijayasingha2826 6 หลายเดือนก่อน +3

      Colombo dr nuwan hodai.ut balanna💯.💯 hodai math giya dan hodai mata

    • @harshanikokila5698
      @harshanikokila5698 6 หลายเดือนก่อน +1

      Kurule nm hody dn eth kalu lapa thiyenwa meka hodayda ewata

    • @maheshikasubashani
      @maheshikasubashani 5 หลายเดือนก่อน +1

      Melosma

  • @nelumsathsarani7825
    @nelumsathsarani7825 6 หลายเดือนก่อน +2

    ගොඩක් පින් ඔයාට ♥️

  • @loginisrivel
    @loginisrivel 3 หลายเดือนก่อน

    Thank you so much sister.. very useful remedy 👌❤

  • @hirunisadamali4375
    @hirunisadamali4375 5 หลายเดือนก่อน +5

    ඔය
    පිම්පල්

    මිස් ඔච්චර ,මම දැකලා තියෙනවා ඔහොම ඔය
    විදියට වැඩිවෙන්නෙ
    කොහොමද ක්‍රිම්
    නිසාද ,මගෙ කවදාවත් පිම්පල්
    ඇවිල්ලා නැ ❤❤❤මට 21යි

  • @Chathu-ZV
    @Chathu-ZV 5 หลายเดือนก่อน +2

    බොහොම පින්❤❤

  • @anjanaanjana-om7ml
    @anjanaanjana-om7ml หลายเดือนก่อน +2

    Thank you anty 🥰 mt beheth ek hari giya oyt godak thank you 🌹

  • @PrabhashwariKaushalya
    @PrabhashwariKaushalya 3 หลายเดือนก่อน +1

    Godak pin Madam oyata,mage munath godaak adu una,thawath me wage videos karanna shakthiya obata labewa❤❤❤

  • @Shirojayasingha
    @Shirojayasingha 2 หลายเดือนก่อน +3

    අනේ මිස් ඔයාට ගොඩාක් පින් මේ video එක දැම්මට....මගේ මූනත් ඔය වගේම පිම්පල් ගොඩාක් ආවා එක පාරම...කර ගන්න දෙයක් නැතුව ඉන්නකොට තමා මේ වීඩියෝ එක දැක්කේ....මම මාසයක් විතර එක දිගටම මෙ විදියට කරා...දැන් මගේ මූනේ පිම්පල් නෑ....ඇත්තමයි ගොඩක් වටින වීඩියෝ එකක්....❤❤

  • @ThiliniWasana-x2o
    @ThiliniWasana-x2o 3 หลายเดือนก่อน

    මගෙ මුන පුරාම කුරුලැ දාලා බලන්නවත් බැ හරිම කැතයි..මන් කරා ඔක අනෙ ගොඩක් පින් කුරුලැ අඩු වෙලා ගියා♥

  • @priyanganiKumari-f2t
    @priyanganiKumari-f2t 6 หลายเดือนก่อน +17

    ගොඩක් ස්තුතියි අක්කේ. මට ඕනිම වෙලාවට තමයි මේ වීඩියෝ ඒක දැක්කේ ♥️♥️❤️❤️

  • @kalpaniwimalarthna6601
    @kalpaniwimalarthna6601 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔබතුමියට❤❤

  • @lakeshalakesha3763
    @lakeshalakesha3763 6 หลายเดือนก่อน +6

    ගොඩක් පිං

  • @thusharithushari1773
    @thusharithushari1773 6 หลายเดือนก่อน +10

    බොහොම පින්..ගොඩාක් දූලට තියෙන ප්‍රශ්නයක්නේ මේක...❤❤❤❤❤

  • @DineshaDissanayake-we1qd
    @DineshaDissanayake-we1qd 6 หลายเดือนก่อน +69

    නියමයි මටත් ලොකු ප්‍රශ්නයක් කුරුලෑ ගොඩක් පින්

    • @charmlife8785
      @charmlife8785  6 หลายเดือนก่อน +3

      ❤❤❤❤

    • @nimalles1111
      @nimalles1111 6 หลายเดือนก่อน +1

      ඔහොම අතුල්ලන්නෙ නෑ කුරුලෑ තියන මූණු.

    • @Dilen-f6o
      @Dilen-f6o 4 หลายเดือนก่อน

      ​@@charmlife8785මට නම් අවුලක් නෑ මම කොල්ලෙක් හින්දා 😊

  • @SamadhiVimansa
    @SamadhiVimansa วันที่ผ่านมา

    Deyyne.mamath meka kala.dn hodtama hodai.nonawathwa masa 2k vithra karala blnn.hoda wenwa.godak thanks mge anty❤

  • @UshaniFernendo
    @UshaniFernendo 17 วันที่ผ่านมา +1

    anti meka ekadigata masayak ganna onada naththam sathiyata eka sarayak wage ganna onada

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 4 หลายเดือนก่อน

    Thank U so much for ur great video 🙏👌👍🤩💝😘🤗

  • @DilmiMaleesha-j8c
    @DilmiMaleesha-j8c 2 หลายเดือนก่อน +1

    අනේ මට මේකට හරි ගියේ නැනේ 😢😢😢😢😢 මන් කරා.නවත්තපු ගමන් ආයෙ කුරුලැ එතනම හැදෙනවා 😢😢😢😢😢

  • @ShenuDeesha
    @ShenuDeesha 6 หลายเดือนก่อน +6

    මේක හරියටම හරි ❤

  • @madumaliDasanayaka-m9w
    @madumaliDasanayaka-m9w 17 วันที่ผ่านมา

    මගෙත් ගොඩක් තියනව බොහොම ස්තූතියි ..

  • @IsharaIsha-w7z
    @IsharaIsha-w7z 16 วันที่ผ่านมา

    Watina video ekak thnkyou ♥️😊

  • @DulariMadushani-io8op
    @DulariMadushani-io8op 8 วันที่ผ่านมา

    Thank youu oyata❤

  • @GsghsJshshs
    @GsghsJshshs 2 หลายเดือนก่อน

    ස්තුතියි ඔයාට ❤❤❤❤❤

  • @GayathriKaushalya-bj3gn
    @GayathriKaushalya-bj3gn 5 หลายเดือนก่อน +9

    නළලෙ ගෙඩි දානවට බෙහෙතක් කියන්නකො කොන්ඩේ ඉස්සොරිත් නෑ එත් නළලෙ ගෙඩි දානවා හොද වෙන්නෑ😢පිලිස් 🙏🙏

    • @SanjuSathsarani
      @SanjuSathsarani 5 หลายเดือนก่อน +1

      මගෙත් නළලෙ ගොඩක් චූටි චූටි පිම්පල්ස් තිබ්බා. මට හොඳටම හොඳ උනා nature secret එකේ aloe vera jel එකට. ඒක ගෑවම දැවිල්ලක් එනවා. ඒත් එක ටියුබ් එකක් ඉවර වෙද්දි ගොඩක්ම අඩු උනා...

    • @Dinu...123
      @Dinu...123 4 หลายเดือนก่อน

      ​@@SanjuSathsarani man use karanneth eka

    • @kaushadi5384
      @kaushadi5384 3 หลายเดือนก่อน

      ඇග උෂ්ණ නිසාද දන්නැහැ

    • @TasheelaMilhan
      @TasheelaMilhan 3 หลายเดือนก่อน +3

      නලල වැලි කඩදාසියක් අරන් මදින්න ❤

    • @LOVEFORNATURE73
      @LOVEFORNATURE73 3 หลายเดือนก่อน

      Mageth ehema thama.nalale witharai thibbe.nanakota kondeta shampoo danakota nalalata enna denna epa.eken adu wenawa.

  • @shanishani1977
    @shanishani1977 4 หลายเดือนก่อน +1

    Godak pin medam❤😊 mgeth muune pimpls thiyenw Mn Anivaren meka try krl blnw ❤😊godak wish wasai mt meken adu wei kiyl

  • @damienemy7244
    @damienemy7244 6 หลายเดือนก่อน +12

    අනේ ඇත්තටම ගොඩාක් ස්තුතියි ඔයාට මගේ දුවත් මේ කුරුලෑ වදේ හින්ද පුදුම මානසික පීඩනයකින් ඉන්නෙ මේක මමත් අදම එයාට දෙනවා ඔයාට ගොඩාක් පින් ❤🙏

  • @Hasini-Bhagya
    @Hasini-Bhagya หลายเดือนก่อน +1

    මමත් මේක කරලා බැලුවා ඒත් කුරුලෑ අඩු වුණේ නෑ තව වැඩි වුනානේ

  • @SilvaK.P.-ii5im
    @SilvaK.P.-ii5im 3 หลายเดือนก่อน +1

    අනේ මේක නං ගොඩක් වටිනවා ❤ මගෙත් ඇක්නි තීනවා මූණෙ.මුකුත්ම පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි මම ඒත් ඇක්නි ආවා.මාස ගානක් හොඳ උනේ නෑ.මම ආයුර්වේදෙන් පවා බෙහෙත් ගත්තා හරි ගියෙ නෑ. අනේ මේක ගාලා දවසක් දෙකක් යද්දී නිකම්ම හොඳ උනා..❤ ගාලා ටිකක් තියද්දි චූටි දැවිල්ලක් එනවා.ඒත් ප්‍රශ්නයක් නෑ.හරිම අවුලෙන් මම හිටියෙ මූණෙ තිබුන චූටි බිබිලි නිසා. ඔයාට ගොඩක් පින් මෙහෙම දේවල් කියලා දෙනවට❤

    • @MadushikaSandamali-r2u
      @MadushikaSandamali-r2u 3 หลายเดือนก่อน

      oyge mune bibili tbbe beching crem gpu nisda? mget dn masa 8k wge edn tye bibili kisim aduwk ne 😢

    • @SilvaK.P.-ii5im
      @SilvaK.P.-ii5im 3 หลายเดือนก่อน

      @@MadushikaSandamali-r2u නෑ නෑ මම මුකුත්ම පාවිච්චි කරන්නෑ ක්‍රීම් වර්ග.එලියට යනකොට ඇලෝජෙල් එකක් විතරයි යූස් කරේ. ඇගේ උෂ්ණෙ නිසා ආව බිබිලි මට තීන්නෙ

  • @BisandiYapa
    @BisandiYapa 5 หลายเดือนก่อน

    Math karanw mek . Krt psse loku wensk therenw . Mgeth ohm thibb . Dennm adui . ❤Thank you mek kiyl dunnt . ❤❤❤

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 3 หลายเดือนก่อน

    ආදරෙයි ❤❤ දැනුවත් කරනවට. ❤❤

  • @DhanushiKumarasiri
    @DhanushiKumarasiri 5 หลายเดือนก่อน +1

    Thank you ❤❤❤

  • @RavidiLakshika
    @RavidiLakshika 2 หลายเดือนก่อน

    Rete pavichchi keranne puluwande akke

  • @Akarsharajapaksha-o2b
    @Akarsharajapaksha-o2b 2 หลายเดือนก่อน

    Ai miss kurudukudu walata muna danne mata oka use krnna ba muna danawane

  • @RasikaLakpriya-f2f
    @RasikaLakpriya-f2f 3 หลายเดือนก่อน +1

    Godak pin.mageth pinapale thiyenawa.godak ewa kala adu une na.man me tretmaent eka karala balannam .godak pin🙏

  • @ThushanNimsara-yh8li
    @ThushanNimsara-yh8li 4 หลายเดือนก่อน

    ස්තුති නැන්දා❤

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 5 หลายเดือนก่อน

    Watinnnooooo akkoooo.......😮
    Niyamaiiiiiiiiiiiii.!!🎉❤❤❤

  • @uakskumara6877
    @uakskumara6877 4 หลายเดือนก่อน

    Mageth oya wagemaii muna math adama oka karala balanawa godak pin nande🥺🙏

  • @dishanimaleesha3100
    @dishanimaleesha3100 25 วันที่ผ่านมา

    Meka gewama muna dawilla ena ekau rathu wena ekai normal da?

  • @SankalpanaRanasinghe
    @SankalpanaRanasinghe 5 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි

  • @SriyaniSriyanimolligoda
    @SriyaniSriyanimolligoda 2 หลายเดือนก่อน

    බුදුසරණ යි

  • @shanuvedios
    @shanuvedios 4 หลายเดือนก่อน +5

    එතකොට කැලැල් නැති කර ගත්තෙ කොහොමද අනේ plz කියන්නකෝ😢

  • @nalinkumara7149
    @nalinkumara7149 5 หลายเดือนก่อน +13

    කුරුලෑ නිසා ආව ලප සහ වලවල් වලට මොකද කරන්නේ

    • @TasheelaMilhan
      @TasheelaMilhan 3 หลายเดือนก่อน +2

      lapanam tiken tika adu veyi වළවල් වලටනම් පොටි ටිකක් ගාන්න වෙනව ❤

  • @shehaniDissanayke
    @shehaniDissanayke 6 หลายเดือนก่อน +11

    අනේ මේ ඉන්නේ අපේ සදා අක්කනේ..මන් එයාව අදුරනවා..

  • @inandi50
    @inandi50 5 หลายเดือนก่อน

    Thank you❤️

  • @amalilakshmi2052
    @amalilakshmi2052 4 หลายเดือนก่อน

    Blackheads වලට කරන්න පුලුවන් දෙයක් කියන්නකෝ...

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය 6 หลายเดือนก่อน +2

    Thank you so much ♥️

  • @MinisungeAdawiya
    @MinisungeAdawiya 6 หลายเดือนก่อน +1

    සුපිරි විඩියෝව 👍

  • @roshanthiindika9514
    @roshanthiindika9514 หลายเดือนก่อน

    monada nangi papaya karot sope aka hadanna gaththu li aka kiyanne mta pahadili madi kohenda awa ganne nama hariyatama kiyanawada

  • @Shirani-ns1uz
    @Shirani-ns1uz 4 หลายเดือนก่อน

    Thank you math try karannam❤

  • @DaneeshaSathsarani-p9h
    @DaneeshaSathsarani-p9h 6 หลายเดือนก่อน +1

    𝐓𝐡𝐚𝐧𝐤 𝐲𝐨𝐮 𝐬𝐨 𝐦𝐮𝐜𝐡 𝐚𝐤𝐤𝐢 🥺💗

  • @rohanagamage3157
    @rohanagamage3157 4 หลายเดือนก่อน

    Thank youu❤

  • @rkkumari7716
    @rkkumari7716 3 หลายเดือนก่อน

    Reta gala peyak thiyala hodanawada nathinam ude wenakl thiyanawada

  • @UthsariLindapitiya1224
    @UthsariLindapitiya1224 5 หลายเดือนก่อน

    Thanks oyata ❤

  • @kumareg534
    @kumareg534 3 หลายเดือนก่อน

    මගේ දුවගෙ.පුතාගෙ.මුහුණෙ.කුරුලැ.තියෙනවා එ.දෙදෙනාටම මම මෙය.හදලා.බලමු

  • @SriyaniEdirippuli-ck4et
    @SriyaniEdirippuli-ck4et 6 หลายเดือนก่อน +4

    නියමඊ 👍🏿❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nadeeshadevindi9852
    @nadeeshadevindi9852 4 หลายเดือนก่อน

    Harima watina video ekk...mageth pimples & pimple marks godaak thiynawa...mn meka karala oyata comment ekk dannam...💕💕💕💕

  • @ShainiAnuththara
    @ShainiAnuththara 8 วันที่ผ่านมา

    කුරුලෙ ලප තියෙනවාඅ මගේ එවා නැති කරගන්නෙ කොහොමද අනේ plzz කියන්නකෝ බෙත් ගත්තට අඩු නෑ දැන් අවුරුදු 3ක් විතර

  • @AlekshinimalpereraPerera
    @AlekshinimalpereraPerera หลายเดือนก่อน

    Meka sithakaranaye thiyan gawa hakida.dawas kiyak withara thibba hakida hadala

  • @isharaishara4987
    @isharaishara4987 2 หลายเดือนก่อน

    Nande mune Thiyana weelichcha gathiya yanna behethak kiyannako
    Anivaryenma kiyanna nande. Godak pin

  • @KarunarathnaKarunarathna-m3d
    @KarunarathnaKarunarathna-m3d หลายเดือนก่อน

    Mis pite thiyena kurula walata meka use krnn brid aneh mt replay ekak dennko❤

  • @KasunSadaruwan-st6lx
    @KasunSadaruwan-st6lx 5 หลายเดือนก่อน +2

    Bleaching use karapu kenekt hoda da

    • @heyhogiss3721
      @heyhogiss3721 5 หลายเดือนก่อน

      Epa eka nusudusui

  • @nushipremathilake4285
    @nushipremathilake4285 5 หลายเดือนก่อน

    Ane akkata mechchara loku duwek innawada... 💗💗💗💗

  • @chamodibhagya-u4l
    @chamodibhagya-u4l 4 หลายเดือนก่อน +2

    Ane miss back acne (pite kurula )wlatath behet ekak kiynnako plz😢😢😢godak dukin inne e nisa 😢

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 6 หลายเดือนก่อน +102

    දුව හොරෙන් හරි බ්ලීචින් ක්‍රීම් එකක් use කරල ඇති අම්මා.පොඩ්ඩක් හොයල බලන්න.මොකද මේ bleaching effect එකක්.හෝර්මෝන ප්‍රශ්නෙකට මේ තරම් skin එක damage වෙන් නැහැ.❤

    • @MethniChamodya
      @MethniChamodya 6 หลายเดือนก่อน +8

      Bleaching ගෑවම මෙහෙම වෙනවා කියන්න බැහැ ,එහෙම වෙන්නෙ නැහැ ,

    • @gayanianuruddhika6459
      @gayanianuruddhika6459 6 หลายเดือนก่อน

      @@MethniChamodya කොහොමද වෙන්නෙ නැත්තෙ🙂 වයස අවුරුදු 15,16,17,18කියන වයස් සීමාවන්වල අයගෙ හෝර්මෝන අසමතුලිත වීම සහ හෝර්මෝන විපර්යාස නිසා එන කුරුළෑ ආසාදන සාමාන්‍ය ආකාරයට තියෙන්නෙ.සහ මේ තරම් ස්කින් එකක් ඩැමේජ් වෙන්න විදිහක් නැහැ.ඒ වගේම මොනයම් හෝ අහිතකර අමුද්‍රව්‍ය නිසා සම ඩැමේජ් වුනු ස්කින් එකක තමයි මේ වගේ ලක්ෂණ තියෙන්නෙ.අපිගාවට treatmentsවලට එන 90%කගෙම තියෙන්නෙ මේ වගේ රසදිය වලින් ස්කින් එක පුච්චගත්තු අය.ඉතින් ඒ වගේ ස්කින් එකක් අදුරගන්න පුළුවන්.සමහරවිට එයාවත් නොදන භාවිතා කරපු ක්‍රීම් එකක ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන් ..ඒකයි මම කියල තියෙන්නෙ

    • @gayanianuruddhika6459
      @gayanianuruddhika6459 6 หลายเดือนก่อน +17

      @@MethniChamodya වෙන්නෙ නැහැ කියල ඔයාට කියන්න පුළුවන් කොහොමද🙂 වයස 14,15,16,17වගේ ageවල අයගෙ හෝර්මෝන විපර්‍යාස හෝ හෝර්මෝන අසමතුලිතා නිසා කුරුළෑ එන එක සාමාන්‍ය දෙයක්.සහ ඒව හිමින් හිමින් වර්ධනය වෙලා සුව වෙනවා සහ කාලයක් පවතින්න පුළුවන් .නමුත් මෙතන මුහුණ සම්පූර්ණයෙන්ම ඩැමේජ්වීමක් වෙලා තියෙන්නෙ.දැන හෝ නොදන මොනයම් හෝ රසදිය අඩංගු ආලේපනයක් හෝ අමුද්‍රව්‍යයකින් සමට හානිවීමක් වගේ දෙයක්.මොකද අපි ලගට treatmentsවලට එන 90%ක්ම මේ වගේ ස්කින් ඩැමේජ් කරගෙන.සාමාන්‍ය කුරුලෑ සහ ස්කින් ඩැමේජ් එකකින් එන pimplesගෙන ස්කින් එක දකිද්දි කියන්න පුළුවන් .ඒක මම අත්දැකීමෙන් කියන්නෙ.

    • @DRP-w2h
      @DRP-w2h 6 หลายเดือนก่อน +5

      Hormones walata ohoma wenawa.oya kohomada a lamaya haren hari gala athy kiyanne.

    • @gayanianuruddhika6459
      @gayanianuruddhika6459 6 หลายเดือนก่อน

      @@DRP-w2h මට ඔයාල වගේ අය එක්ක තර්ක කරන්න අවශ්‍ය නැහැ.මොකද මම තර්ක කරන්න දෙයක් කියල නැහැ මෙතන.මම කියල තියෙන්නෙ හෝර්මෝන ප්‍රශ්නෙකට මේ වගේ ස්කින් එක ඩැමේජ් වෙන් නැහැ කියල.ඒක ඔයාට තේරෙන් නැතිවෙන්න පුළුවන් .මොකද ඔයා මේ සම්බන්ධ දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයිනෙ.අනිත් එක මේ වයසෙ ගොඩක් ලමයි නොදනුවත්කමට bleaching products use කරනවා.සමහරවිට ඒක bleaching product එකක් කියලා එයාලවත් දන්නෙ නෑ.මෙතන මේ දරුවට වරදක් කියල නෑ මං.මට වැඩකුත් නෑ අහම්බෙන් වගේ vedio එක දැක්කෙ.මගේ වෘත්තීයයත් එක්ක මේ වගේ skin තියෙන ගොඩක් අය මං දකිනවා.treatments කරනවා.ඉතින් මේක bleaching effect එකක්ද hormone ප්‍රශ්නයක් නිසා එන එකක්ද කියල අඳුරගන්න මට කා එක්කවත් තර්ක කරන්න ඕනි නෑ🙂මම දැකපු දේ මං කිවුවෙ.

  • @apsarakumudini799
    @apsarakumudini799 5 หลายเดือนก่อน +2

    Me pack eka rata gala udet wash krth kmk ndd

  • @iduruiduru2168
    @iduruiduru2168 2 หลายเดือนก่อน

    Hishori walata option ekak nadd

  • @kasuntharaka-uz5lm
    @kasuntharaka-uz5lm 4 หลายเดือนก่อน

    😇💗ගොඩක් ස්තූතී

  • @helaniperera3219
    @helaniperera3219 5 หลายเดือนก่อน +1

    Bohoma isthui Anuty
    Math Kara godaka hondai.
    Blackheads And whiteheads treatment kiyana pulluwana da ?godaka dewala kara hari Giya Naha.