පේර කොලෙන් අවුරුද්දකින් මෙච්චර කොන්ඩේ වැවුනා |Guava Leaf Hair Tonic |pera kola sathkaraya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 1.7K

  • @ramanijayakody2263
    @ramanijayakody2263 ปีที่แล้ว +477

    මගෙ කොන්ඩෙ කැපුව නිසා කොන්ඩෙ ගැට ගහන්න බැරුව තිබුනෙ.පේර කොල ටොනික් ගෑවා.දැන් වැවිලා ගැට ගහන්න පුලුවන් .සතියයි ගියේ

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +61

      අනේ ශෝක්නේ ❤️❤️😍😍😍😍දිගටම කරන්න.... අනිවාරෙන් වැවෙනවා

    • @ramanijayakody2263
      @ramanijayakody2263 ปีที่แล้ว +36

      මට 63 යි වයස

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +12

      @@ramanijayakody2263ehenm hodaine❤❤❤❤❤❤❤❤wayasa prashnayak ne mekata

    • @Udeni-rv4sm
      @Udeni-rv4sm ปีที่แล้ว

      ​@@mydiary8283h

    • @Udeni-rv4sm
      @Udeni-rv4sm ปีที่แล้ว

      ​@@mydiary8283h

  • @rashi6438
    @rashi6438 10 หลายเดือนก่อน +87

    ඇත්තටම මේක ගොඩක් හෙදෙයි. මගෙත් කොන්ඩේ ඉක්මනින් වර්ධනය වුනා.. ඉස්සරහටත් මේක මම try කරනව​ෙ

    • @NilushaJayani
      @NilushaJayani 8 หลายเดือนก่อน +1

      Anauathatharyakavannkp

    • @chutiy_2
      @chutiy_2 5 หลายเดือนก่อน +1

      ඇත්තටම දික් වෙනවද🥺💗

  • @shenalisandu
    @shenalisandu 11 หลายเดือนก่อน +50

    අක්කෙ මේක දවස් කීයකට සැරයක්ද මේක කරන්න ඕනේ ..මේක හොඳ සත්කාරයක් කියලා හිතෙනෝ.ගොඩක් තැන්ක් යූ අක්කෙ❤

  • @hikkkies
    @hikkkies ปีที่แล้ว +129

    හැමදේම ලස්සනයි .. ඉන්න පලාතත් සුරපුරයක් වගේ. තව තවත් සාර්ථකත්වයට පත් වේවා🎉 ආදරෙයි හැමෝටම

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      ආදරෙයි ❤❤❤❤❤

    • @NirmalChinthana-rz2pd
      @NirmalChinthana-rz2pd 10 หลายเดือนก่อน +2

      Ane mage konde😆😆

    • @D.S.Gamage
      @D.S.Gamage 7 หลายเดือนก่อน

      Spray bottle එකේ මොනවද තියෙන්නේ

  • @Kawya_5
    @Kawya_5 4 หลายเดือนก่อน +78

    අනෙ මන් මේ විඩීයො එක දැක්කෙ දැන් මාස 4කට කලින් වගෙ.. මන් මේක දැක්ක දවසෙ ඉදන් මේ පේර කොල සත්කාරය කරන්න පටන් ගත්තා.
    මගෙ කොන්ඩෙ ඉන ලගට ටිකක් උඩින් තිබුනෙ. දැන් මගෙ කොන්ඩෙ පස්ස ලගට වැවෙන්න තව පොඩ්ඩම පොඩ්ඩයි තියෙන්නෙ🥺.. මන් මෙ පේර කොල සත්කාරය කියලා search කරලා මේ video එක හොය හොය හිටියෙ මගෙ results කියන්න... මට මෙ දැන් මෙක හම්බුනෙ🥺💓 අනෙ ඔයාට ගොඩක් පින්.. අම්මත් කියනවා කොන්ඩෙ වැවිලා කියලා ගෙදර අය කියනවා.. thank you so much 🥺❤❤❤❤❤❤❤

    • @RineshSasinka
      @RineshSasinka 3 หลายเดือนก่อน

      Eththad konde yna ekath adu unad ulu hal dannama oned

    • @kularathnesl
      @kularathnesl 3 หลายเดือนก่อน

      මේක හදාගෙන අයිස් පෙට්ටියේ ද තියාගන්න ඕන.කොපමන කලක් තියාගන්න පුලුවන් ද? නැත්නම් හැම දාම හදන්න ඕනද? කරුණාකරලා ඒ විස්තරත් ලබා දෙනවද? ස්තූතියි.

    • @RoshenNimantha-z2q
      @RoshenNimantha-z2q 3 หลายเดือนก่อน

      ​❤🎉

    • @Kawya_5
      @Kawya_5 2 หลายเดือนก่อน

      @@kularathnesl අයිස් පෙට්ටි වල දාන්නෙ නෑ.. එවෙලට හදනව නිවෙන්න තියලා හිස් කබලෙ සහ කෙස් ගස් වල හොදින් ස්ප්‍රේ කරා.. පේර කොල 10ක් විතර කඩල අරන් තමබන්න මුට්ටියක දාලා.. ඊට පස්සෙ රස්නි නැති වෙන්න තියලා හොදටම නිවෙන්න තියන්න ඕනෙ. ඊට ප්ස්සෙ කොන්ඩෙ ගාන්න එච්චරයි

    • @Kawya_5
      @Kawya_5 2 หลายเดือนก่อน

      @@RineshSasinka කොන්ඩෙ යන එක ටිකක් නතර වෙනවා ගොඩක් එහෙම නෑ.. කොන්ඩෙ යන එක නතර කරන්න ඉදල හිටල පොල්තෙල් ගාන්න..
      මන් උලුහාල් දැම්මෙ මට යාලුවෙක්ගෙ පනාවකින් ඔලුව පීරලා හිස්සොරි ඇවිල්ලා තිබ්බා ඒව නැති වෙන්න..දැන්නම් ඒව පොඩ්ඩක්වත් නැ ඔලුවෙ😊

  • @Onis-357
    @Onis-357 5 หลายเดือนก่อน +16

    ඇස්වහක් කටවහක් වදින්නෙපා හරිම ලස්සන කොණ්ඩයක් දෝණිගේ..වටින වීඩියෝ එකක්.ඔයාගේ ගමත් ලස්සනයි.

  • @daphnesilva7345
    @daphnesilva7345 ปีที่แล้ว +48

    අනේ ඔයා ගේ දර ලිප නම් හරිම ලස්සනයි සත් කාරය වගේම දර කුස්සියට හිත ගියා ස්තුතියි ඔබට ජේසු පිහිටයි ❤❤❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි ඔයාට 😘පරිස්සමින් ඉන්න

    • @aishaariyawansha4100
      @aishaariyawansha4100 ปีที่แล้ว

      J I😅no

    • @aishaariyawansha4100
      @aishaariyawansha4100 ปีที่แล้ว

      J I😅no 😅

    • @aishaariyawansha4100
      @aishaariyawansha4100 ปีที่แล้ว

      J I😅no 😅

    • @ShaliChathu
      @ShaliChathu 7 หลายเดือนก่อน

      අක්කි, මේක දවස් කීයකට සැරයක් ද ගාන්න ඕනී

  • @sanduhansika65
    @sanduhansika65 ปีที่แล้ว +36

    හැමදාමත් ලස්සන වටිනා වීඩියෝ අරන් එනවට ගොඩාක් ස්තූතී අක්කි.❤️❤️❤️😘

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      ආදරෙයි නංගා❤

  • @apegedara1332
    @apegedara1332 8 หลายเดือนก่อน +34

    Thank s akkiyo
    මේක ගොඩාක් හොඳයි මමත් කරල බැලුවා ❤😊100/100සාර්තකයි😊

  • @LifewithNishi1990
    @LifewithNishi1990 ปีที่แล้ว +6

    Thank u so much nangi. Pera kola pulp eka issra math kondeta gawa. Me kramaya harima watinawa mata. Ape doni tama chuti. eya loku unama aniwaryenma karanna ona.. Harima lassana kondayak..

  • @englishisoxygen287
    @englishisoxygen287 10 หลายเดือนก่อน +16

    ලස්සන පැහැදිලි කිරීමක් ..අගයමි හදවතින්ම

    • @mydiary8283
      @mydiary8283  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි ❤️

  • @Smartgirl109
    @Smartgirl109 หลายเดือนก่อน +4

    මාත් කරා මේක .. කොන්ඩෙ සිනිදු උනා .. දැන් කලින් තරම් යන්නෙත් නැහැ කොන්ඩෙ
    Thank You Manika ❤❤

  • @chathurajapaksha3439
    @chathurajapaksha3439 ปีที่แล้ว +8

    මේ සත්කාරය කරල හෝදන්න ඕන ෂැම්පු ගාලද නැතුවද?මගෙත් කොණ්ඩෙ ගොඩක් යන නිසා කරල බලන්නම්🤗ස්තූතියි ඔයාට

  • @s.t.karunathilaka2381
    @s.t.karunathilaka2381 ปีที่แล้ว +12

    මේක spray කරලා සෝදද්දී shmpoo කරන්න ඕනේද අක්කේ

  • @lifestylewithino
    @lifestylewithino ปีที่แล้ว +21

    හැමදාමත් වගේ වැදගත් video එකක් ...ගොඩක් ස්තුතියි

  • @LokubalasuriyaSandhya
    @LokubalasuriyaSandhya 8 หลายเดือนก่อน +28

    ඔක්කොම පිළිවෙලට කිව මාත් මේක කලා කොන්ඩේ කපල උන්නේ දැන් දිගයි නාන තැන නම් සුපිරි ♥️

    • @mydiary8283
      @mydiary8283  8 หลายเดือนก่อน +3

      Thank you soooo much 🥰

    • @imesha275
      @imesha275 7 หลายเดือนก่อน +1

      Oyage konde wawnada dr

    • @hashikakavindi9231
      @hashikakavindi9231 5 หลายเดือนก่อน

      Ara deweniyata gana eka thiyaganma barida oka adana dawase vitharada avichchi karanna ouluwan

    • @hashikakavindi9231
      @hashikakavindi9231 5 หลายเดือนก่อน

      Hadana dawasata vithara pacvichchi karanna puluwan

  • @senuboy987
    @senuboy987 11 หลายเดือนก่อน +3

    Akke පේර කොල එක බ්‍රෙන්ඩර් කරන්නේ නැතුව වංගෙඩියක වගේ කොටාගන්න පුලුවන්ද..

  • @SlBTSLovers
    @SlBTSLovers ปีที่แล้ว +24

    Thanks. මගේ කොණ්ඩෙත් අවු.8 දී දනිසෙන් පල්ලෙහාට තිබ්බා.

  • @Maleegirl3
    @Maleegirl3 8 หลายเดือนก่อน +1

    අක්කෙ ස්ප්‍රේ බෝතලේම තියෙන ඔක්කම වතුර ටික කොන්ඩෙට දන්න ඕනද ?🙃

  • @thakshilakusalani5652
    @thakshilakusalani5652 25 วันที่ผ่านมา +1

    Nangi newata passeda api hair oil ekak ganna ona..godak aya kiyanawane nanna peya dekakata kalin oil ganna kiyala...meka ahanna hodama kena oya kiyala hithuna nisai ahanne...plz reply ekak danna ❤❤❤❤

  • @danushiabeythunge245
    @danushiabeythunge245 ปีที่แล้ว +8

    ගොඩක් ස්තූතියි දැනුවත් කලාට ❤🙏

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @udeshwari
    @udeshwari หลายเดือนก่อน

    Awasane nm as dekata kaduluth awa. Kathawe wiwida then wala ape as walata kadulu awa. E tharamma hithata denenna me hema kenama hari lassanata act kara.❤❤❤❤❤❤ Hemotama adarei.

  • @jkppriyantha1990
    @jkppriyantha1990 ปีที่แล้ว +13

    Thank you.. Oyage duwage kondeta es wahak katawahak wadinna epa. Godak lassanai tawa tawat diga wenna kyl prartana karanawa.!! ❤

  • @AyeshaSadaruwani-o5p
    @AyeshaSadaruwani-o5p ปีที่แล้ว +277

    ඒ පේරගෙඩිය කන්න හිතුන මං වගෙ තවත් අය ස්ටීව😢

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +29

      අයියෝ 🥲😘😘😘😘 එන්න අපේ දිහා..පේර ගස් ගොඩක් තියෙනවා

    • @AyeshaSadaruwani-o5p
      @AyeshaSadaruwani-o5p ปีที่แล้ว +7

      😘අනේ තෑම්ස්

    • @ishara8829
      @ishara8829 ปีที่แล้ว +4

      ඔවිවා කියන්න නෙවෙයි තියෙන්නේ කොන්ඩෙි දික් උනාද කියන්න

    • @olibaba-e6c
      @olibaba-e6c ปีที่แล้ว +5

      මටත් හිතුනා

    • @nisansalawarnamali3050
      @nisansalawarnamali3050 ปีที่แล้ว +2

      Vinadi 5 k thibbama athida

  • @himalkadubaicar1810
    @himalkadubaicar1810 ปีที่แล้ว +8

    ඒ හදා ගත්ත එක තියගන්න පුලුවන්ද ? මේක ඔයිල් කරපු කොන්ඩයකට ගෑවොත් හරියන්නේ නැද්ද

  • @WishYasho
    @WishYasho 3 หลายเดือนก่อน +1

    ala nam marama lassanai nanna hithenawa 😮 cute nangi kenek ❤ akke mona warge pera kolada ganna ona

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน +1

      Wargayak ne nangi ara podi pera gedi thiyenne

  • @amaahinsa
    @amaahinsa 8 หลายเดือนก่อน +12

    දනිස්ස ගාවට තිබ්බ කොණ්ඩෙ කැපුවා.හිතුවට වඩා කොට වෙලා.දුකින් ඉද්දි මේ වීඩියෝ එක දැක්කේ.Thank you so much❤

    • @Sarawanabhawa
      @Sarawanabhawa 8 หลายเดือนก่อน +1

      Same to me

    • @nayomiasangika8434
      @nayomiasangika8434 6 หลายเดือนก่อน +1

      Meke gala hodala shampoo ganna onida.monawada hoda shampoo

  • @somalathaamadoruge6519
    @somalathaamadoruge6519 ปีที่แล้ว +3

    නාපු තැන දැක්කම හරි ආසයි .කොහෙද මේ.

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      අපේ ගේ ඉස්සරහ ඇල ❤️❤️😍පොලොන්නරුව

  • @yashikasamanmalie8544
    @yashikasamanmalie8544 ปีที่แล้ว +3

    Oyala jiwith wenne koi palatheda.
    .. wathure tuks dakkama asa hithuna...harima lassana palathakane

  • @harshajeewanthi575
    @harshajeewanthi575 5 หลายเดือนก่อน +1

    Akka meka fridge eke thiyala use karanna puluwanda?

  • @Nishuතිස්සමහාරාමය
    @Nishuතිස්සමහාරාමය ปีที่แล้ว +5

    අක්කේ ප්ලීස් දාපු ඒව පිලිවෙලට දාන්නකෝ ප්ලීස් අක්කි ❤😊

  • @KushaniWasthasala-wr1qs
    @KushaniWasthasala-wr1qs 11 หลายเดือนก่อน +1

    Akke hoda shampoo ekak kiyannako

    • @mydiary8283
      @mydiary8283  11 หลายเดือนก่อน

      Dreamron eke ewa nangi mn use krnne

  • @wishmisandeepa4375
    @wishmisandeepa4375 ปีที่แล้ว +5

    මේ tonic එක දාලා shampoo ⁣දාලා සෝදන්න ඕනිද අක්කෙ ❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      කමක් නෑ❤❤❤❤❤ නංගා

  • @sandalisamaraweera-lm7vy
    @sandalisamaraweera-lm7vy 8 หลายเดือนก่อน

    ඔයාට බොහොම පිං අක්කෙ මේ වගේ වීඩියෝ එකක් අරන් ආවට...මගෙ කොන්ඩේ ඉස්සර ගොඩාක් දිගට ඝනකමට තිබ්බා...🥺 ඒත් දැන් කොන්ඩේ නිකන් ඇල්ලුවත් කෙස් ගස් ගැලවිල යනවා.... 😪අනේ පේර කොල සත්කාරෙට ඉක්මනින් හොඳ ප්‍රතිඵලයක් තියෙයි නේද🥺

  • @humairamalik9770
    @humairamalik9770 11 หลายเดือนก่อน +6

    thank u sister danuvath kalata devi pehetai ❤

  • @kavishnaashanmunasingha4451
    @kavishnaashanmunasingha4451 ปีที่แล้ว +2

    Thank you nangi.meka hadala kal thiya gnna puluwanda.gala hodanna shampo karat kmk nadd.❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Godak kal nm be akka.ek digata ganna epa.....kamak nee ❤️

  • @Tharangasampath-z7x
    @Tharangasampath-z7x ปีที่แล้ว +4

    shampo karnna hoda nadda .oka karala .
    Dawas kiyak thiyaganna puluwand spray ek

  • @nethmiliyanage.kandy5755
    @nethmiliyanage.kandy5755 10 หลายเดือนก่อน +1

    Ane අක්කි මේක කරන කාලේ ඇතුලත සැම්පු ගන්න බැරිද

  • @KusumaD-w7m
    @KusumaD-w7m 9 หลายเดือนก่อน +7

    Mama konde kapuwa kotatama.ada thamai me video eka dakke .mamama hithanawa mage konde wawei kiyala.bohoma sthuthii video eka dammata

  • @tharukaudayanga7681
    @tharukaudayanga7681 ปีที่แล้ว +1

    Reply krnno pirimi apitath hody neda නාලා ඉවර වෙලා තම්බා ගත්ත වතුරෙන් සේදුවොත් හොද නැද්ද 😊

  • @lalaniupendra9381
    @lalaniupendra9381 ปีที่แล้ว +9

    Nangi mewa gala shempo krnna onida.epada.ලස්සනයි adath vedio eka.sub 15k🎉 සුබපැතුම් ❤❤

  • @UpaliMadushadi
    @UpaliMadushadi 19 วันที่ผ่านมา +1

    Thank you mage konde godak vavna ❤❤❤😊🎉

  • @nipunisamadhini4756
    @nipunisamadhini4756 ปีที่แล้ว +5

    Wash kraddi shampoo use karanna onada?

  • @InspirationalPoppyFlower-yf2mp
    @InspirationalPoppyFlower-yf2mp 8 หลายเดือนก่อน

    මේක ගාලා ඉදලා shampoo දාලා කොන්ඩේ සේදුවට කමක් නැද්ද ?
    මගේ කොන්ඩේ rebonding කරලා තියෙන්නේ.එහෙම කොන්ඩ වලට මේ tonic එක ගෑවට කමක් නැද්ද ?

  • @srimathifernando5424
    @srimathifernando5424 ปีที่แล้ว +4

    Duwa me sathkaraya mamath karanawa aththatama hondai thel aka hadana hati ikmanata kiyanna duwa theruwansaranai

  • @ayosquilling4353
    @ayosquilling4353 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සන කොන්ඩයක් එයාට තියෙන්නෙ ❤
    මාරම ලස්සනයි ඔයාගෙ videos ❤

  • @chamisenanayake4361
    @chamisenanayake4361 ปีที่แล้ว +4

    Thank you for this advice. That small water canal looks wonderful. Where is this place? But, doesn't the nearby people turn their dirty water into this canal? Thats what all our area people does. They turn all the dirty water from their homes into the road..

  • @theju_dananji
    @theju_dananji 11 หลายเดือนก่อน +1

    අක්කෙ මගෙ දිග ගොඩාක් ගණකම කොන්ඩයක් තිබ්බෙ ඒත් පාඩම් වැඩත් එක්ක ස්ට්‍රෙස් එක්කයි ස්පෝට් කරනකොට අවුවයි දාඩියයි රෑට නාන එකයි එක්ක කොන්ඩෙ ගොඩක් ඩැමේජ් උනා 😪 කොන්ඩේ යනවාත් සෑහෙන්න ,දැන් කොන්ඩෙ දිග විතරයි තියෙන්නෙ වොලියුම් එක නැ මේක ඒ වොලියුම් එකත් රිකවර් වේවි නේද අක්කෙ

  • @AshikaMathasinghe
    @AshikaMathasinghe ปีที่แล้ว +13

    Thank you very much ❤i ll try this for my daughter ..

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Most welcome darling 😘 try it

  • @SriyaniKumari-c4l
    @SriyaniKumari-c4l 2 หลายเดือนก่อน

    thaks akkiyo mama 11 wasare mul dawas tike konde ina gawata thibbe dana 11 wasaredith dana hisatath pallehain thiyenawa ❤❤

  • @jasinthafernando5861
    @jasinthafernando5861 ปีที่แล้ว +5

    කියල දුන්නාට ස්තූතියි.ජේසු පිහිටයි.💕🌹💕🌹💕🙏🙏🙏

  • @maleeshapiyumini2080
    @maleeshapiyumini2080 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සන දෝණි බබෙක්❤අනේ.

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Thank youuu 😍😘😘😘

  • @diiiiiiiiiii514
    @diiiiiiiiiii514 4 หลายเดือนก่อน +1

    Konde wawanna sarthakama hair mask eka thama moringa mask eka.mage konde masen agalakta wada wawuna. Murunga kola,pokuru wada mal,bittarayak aragena me tika karabu nati thambapu wathuren karabu natith ekkama blend karala paste ekak wage hadagena ganna.balan iddi konde wawei😊

    • @mydiary8283
      @mydiary8283  4 หลายเดือนก่อน

      Math try krnnm ehema...man karala nee.thank you ..mn try karala video rkak aran enm ❤️thank you soo much❤

    • @diiiiiiiiiii514
      @diiiiiiiiiii514 4 หลายเดือนก่อน

      @@mydiary8283 💗🤗

    • @thakshilakusalani5652
      @thakshilakusalani5652 25 วันที่ผ่านมา

      Thanks oyata...biththara sudu madayada danna ona

  • @ruparanjani4068
    @ruparanjani4068 ปีที่แล้ว +31

    Congratulations akki 15k🎉 .oya hodata kiyala denawa parissamen inna❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +4

      Thank you sooo much ❤️❤️good night .parissmin innaa 😍😘

  • @damiraranjith3591
    @damiraranjith3591 6 หลายเดือนก่อน

    Ane akki maka hariyata kaloth resalt akak ganna puluvande😢 mama digata thiba konda kapuva nisa dan vava ganna oni akki .plz.reply akek avanako 😊

  • @rohinikodagoda1483
    @rohinikodagoda1483 ปีที่แล้ว +10

    අපේ දේවල් අගය කරමු.ඔයාට ස්තුතියි . 🙏

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +2

      පරිස්සමෙන් ඉන්න ❤️තේරුවන් සරණයි

    • @rohinikodagoda1483
      @rohinikodagoda1483 ปีที่แล้ว

      @@mydiary8283 ඔයාටයි පවුලේ හැමෝටමත් තෙරුවණ්සරනයි ....! 🙏♥️

  • @kasunsanda6700
    @kasunsanda6700 ปีที่แล้ว

    Goda....k sthuthi nangi .
    Mage duwage kondaya godak adui .me sathkaraya Nana hamadawasakama ganna onada ?

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Sathiyata 2 parak thun parak wage krnnaa

  • @shashikalashashi3447
    @shashikalashashi3447 ปีที่แล้ว +4

    මේ සත්කාරය කරලා කොච්චර වෙලාවක් තියන්න ඕනද කොන්ඩේ හොදන්න ඕනේ shampoo දාලද.

  • @hashinimadushika9437
    @hashinimadushika9437 ปีที่แล้ว +1

    Akke වෙන තෙල් වර්ග ගාලා ඔක ගෑවට කමක් නැද්ද කියන්නකෝ පුලුවන්නම් ❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      අහ් ඒක කමන් නෑ නංගා❤

  • @heshanjayamantha
    @heshanjayamantha ปีที่แล้ว +3

    Oya oil aka haduwata passe kochchara kalayak thiya ganna puluwanda❤❤

  • @Maleegirl3
    @Maleegirl3 8 หลายเดือนก่อน

    අපිට ඕක ඕන වෙලා වක හදලා ඉවර වෙලා ස්ප්‍රේ බෝතලේටම දාල අනිත් දවසෙ උනත් අපිට ගාන්න පුලුවන්ද ? එහෙම තියන්න පුලුවන්නම් ෆ්‍රිජ් එකෙ තියන්න පුලුවන්ද අක්කි

  • @ck4032
    @ck4032 ปีที่แล้ว +6

    Meka thiyagena nawatha nawatha bavitha kalata kamak nadda.Hamadama aluthin hadanna oneda❤❤

  • @Dasu...
    @Dasu... 2 หลายเดือนก่อน

    මේ හදාගන්න දියරය එක දවසින්ම කොන්ඩෙට දාලා ඉවර කරන්න ඕනද? එහෙම නැත්නම් කල් තියාගන්න පුළුවන්ද

  • @gihanindika737
    @gihanindika737 ปีที่แล้ว +7

    පේර කොළ ගාලා කොණ්ඩේ wash කරද්දී සබන් ගෑවට කමක් නැද්ද

    • @عبداللهعبدالله-ك5ص6ر
      @عبداللهعبدالله-ك5ص6ر 11 หลายเดือนก่อน +2

      ශැම්පූ ගාන්න ස්වාභාවික හොදයි...ගොඩපර ශැම්පූ ගෑවොත් වඩාත් හොදයි ❤

  • @madushahansani4842
    @madushahansani4842 หลายเดือนก่อน

    Meka godak hodai...konde yanne naha..mage kondeth ina gawata thibba inpasse gya....dan konde yana eka nathara una ❤❤❤konde wawenawa mekata..mea සත්කාරය 100%hodai

  • @nalinidissanayake7231
    @nalinidissanayake7231 11 หลายเดือนก่อน +7

    ගොඩක් ස්තුති නංගී ❤

  • @DhineshaMadhushani
    @DhineshaMadhushani 6 วันที่ผ่านมา

    Meka awashya oramanayata use karala ithuru tika passe ayeth use karanna fridge ake danna berida

  • @buddikaperera280
    @buddikaperera280 ปีที่แล้ว +10

    මිශ්‍රනය ගෑවට පස්සේ ශැම්පු කන්ඩිෂනර් ගානවද?

  • @reshanikarunarathna6057
    @reshanikarunarathna6057 ปีที่แล้ว +1

    මේක කොච්චර කල් තියා ගන්න පුලුවන්ද ? ෆ්‍රීජ් එකේ දාන්න ඕනද

  • @sadushasadusha8384
    @sadushasadusha8384 11 หลายเดือนก่อน +3

    Thank you. මාත් හදලා බලන්න ඕනේ

  • @AyeshaChamini
    @AyeshaChamini 2 หลายเดือนก่อน

    Thank s❤ akki man thawa 11 wasareinne mage konde godak giya man dhen karanna aran tikakalayak wenawa dhen mage konde thibunata wediya godak dhigayi godak pin akki❤❤❤😊

  • @mayurilakmali1168
    @mayurilakmali1168 ปีที่แล้ว +9

    ලස්සනයි විඩියෝ එක .පරිස්සමෙන් ඉන්න නංගි බුදු සරණයි ඔයාට ❤❤❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අක්කේ ❤️❤️ඔයත් පරිස්සමෙන් ඉන්න...තෙරුවන් සරණයි

  • @BananaX69
    @BananaX69 8 วันที่ผ่านมา

    Ane meka godak hodai math krnwa godak hod resalt thiyenw ane akkiyo meka sathiyt ki parak krnn onida

  • @gaminkawee4768
    @gaminkawee4768 ปีที่แล้ว +5

    ගොඩක් වටින දෙයක් කියලා දුන්නේ ස්තුතියි

  • @SitharaDilni-bs6pm
    @SitharaDilni-bs6pm 4 หลายเดือนก่อน

    අක්කි ගම කොහෙද ඔයලා ඉන්න දිහාව මාර නිස්කලන්ක ලස්සන පරිසරයක් තියෙන්නෙ

  • @mashaupekshani711
    @mashaupekshani711 11 หลายเดือนก่อน +8

    ලොකු අයටත් සතියට එක පාරක් ද මේ සත්කාරේ කරන්න ඕන

  • @ඉෂූජයසිංහ-ළ2ඨ
    @ඉෂූජයසිංහ-ළ2ඨ 8 หลายเดือนก่อน

    අක්කේ...මේක සතියකට කී පාරක් දාන්න ඕනිද? නානකොට ෂැම්පු දැම්මට කමක් නැද්ද ?

  • @PiyumiIdusha-tm5qq
    @PiyumiIdusha-tm5qq ปีที่แล้ว +11

    Sathiyakata dawas kiyak karanna onada.wash karanakota shmapo use karanna epada

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      Dawas 3-4 k ..kamak ne shampoo karanna

  • @hansiperera241
    @hansiperera241 6 หลายเดือนก่อน +1

    Meka hamadama gawata kamak nadda naththan dawasak ara dawasak gannada

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 ปีที่แล้ว +47

    15k congratulations 🎉❤️ duwa

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Thank you so much aunty 😍

  • @IduwaXboy-di8kj
    @IduwaXboy-di8kj ปีที่แล้ว

    අනේ අක්කේ ඔයාට ගොඩක් thanks මගේ කොන්ඩේ ගොඩක් ගියා තැනින් තැනින් කැඩිලා තිබ්බේ ඒත් දැන් කොන්ඩේ යන්නේ නැහැ හොද ශයින් එකක් තියෙනවා කොන්ඩේ වැවුනා ඉක්මනටම මගෙ කොන්ඩේ කලින් ගැට හැදුනා ගොඩක් දැන් එහෙම නෑ ගොඩක් ස්තූතියි අක්කියෝ❤❤❤

  • @nilushkadissanayaka5834
    @nilushkadissanayaka5834 ปีที่แล้ว +6

    congratulations nangi මගෙ නම් මොනවා කරත් කොන්ඩෙ aden ne .මන් hitanne konde adenne ආරෙට

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      Ehemama kiyannth be akka....ape pawle nam konde ehema kagewth diga ne...podi balapemak thibbath sathkara karnwanm konde wewenawaa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @JayanandaRathubaduge
      @JayanandaRathubaduge 6 หลายเดือนก่อน

      ❤​@@mydiary8283

  • @taramadu5250
    @taramadu5250 10 หลายเดือนก่อน

    Nikan wathurenda sodanna one.....shampo conditioner pawichchi karnna puluwanda e wistharath kiyala denna akki

  • @rashmiramesha887
    @rashmiramesha887 ปีที่แล้ว +10

    First comment eka akki.
    Oyta godk ස්තුති apita mewage tips kiya denawata ❤🌼

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      Adarei nangaaa 😘😘parissamta inna patiyo

  • @Naduninavodya-qt6gg
    @Naduninavodya-qt6gg หลายเดือนก่อน

    Akke mata den wayasa awurudu 15 .me pera kola tonic eka gawoth konde aniwaren waweyi neda ❤

  • @chamildarshana-xv8jz
    @chamildarshana-xv8jz ปีที่แล้ว +26

    ඉතුරු වෙච්ච ටික එළිය තියලා ඊට පස්සේ දවසේ ගැවට කමක් නැද්ද

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      පුලුවන් හැබැයි එක දිගට ගාන්න එපා❤

  • @VindyaShelani
    @VindyaShelani 8 หลายเดือนก่อน

    ආයේ අරන් තියලා ගාන්න පුළුවන් ද ? එහෙම අරන් තියෙනවා නම් කොහොම ද තියන්න ඔනේ

  • @Hiro-k4h7y
    @Hiro-k4h7y ปีที่แล้ว +7

    Aniwaryen karanawaa..❤❤❤❤love you akki

  • @Mfiyona
    @Mfiyona 6 หลายเดือนก่อน

    කොන්ඩෙ මහත් කරගන්නත් ක්‍රමයක් කියන්නකො අක්කා..තැන්ක් යූ❤වීඩියෝ එකට

  • @IduwaXboy-di8kj
    @IduwaXboy-di8kj ปีที่แล้ว +5

    අක්කි මේක නම් මාරයි මගේ කොන්ඩේ සෑබෑම වෙනසක් තොයෙනව Tnx අක්කි❤❤❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      Thank you patiyo ❤️ oyage result ek kiwwata....digatama use karanna... ❤️

    • @6tfd450
      @6tfd450 ปีที่แล้ว

      ඇත්තටම හොදයිද කියන්නකො

    • @rashmifrdo9957
      @rashmifrdo9957 ปีที่แล้ว

      Meka gala shampoo, conditioner kalata kamak nadda dr

    • @Diduu_Sha_88
      @Diduu_Sha_88 ปีที่แล้ว

      මේ සත්කාරය කරලා සබන් ගැවද ඔයා

    • @IduwaXboy-di8kj
      @IduwaXboy-di8kj ปีที่แล้ว +1

      මේක ගොඩාක් හොදයි මගේ කොන්ඩේ ගැට ගැහෙන ස්බාවයත් නැති උනා දැන් කොන්ඩෙ පෝශනීයයි❤❤

  • @NethuYasir
    @NethuYasir 6 หลายเดือนก่อน +1

    Akki prij eke dala wage thiya gnna berid apita mewa kola hoya gnna amarui akke 🥺

  • @SurangiWathsala-xj1cx
    @SurangiWathsala-xj1cx ปีที่แล้ว +9

    බෝතලේට දාපු ටික කොච්චර කල් තියා ගන්න පුලුවන් ද

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      දවස් 5 ක් වගේ

  • @nadeeshanimatharage2935
    @nadeeshanimatharage2935 ปีที่แล้ว

    8year wage duwekta ganna hoda shampoo ekak kiyannako nangi thankyou ❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Dreamron eke amla extract ek hodai akka....ape duwata ganneth eka..eka sera ne wediya..thwa one nm aurudwedic ekk balannth puluwn

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu ปีที่แล้ว +10

    Congratulations akka පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤

  • @priyanthafernando9210
    @priyanthafernando9210 11 หลายเดือนก่อน

    Akki mama lagakadi thamai oyage videos balanna patan gatthe . Dan Mama oyage videos enakan maga balan innwa . E tharam oyage videos walata Mama asai . Good luck thawath hodata channel eka karagena yanna . Budu saranai parissamin inna oya akki ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mayuucraft5831
    @mayuucraft5831 ปีที่แล้ว +11


    අක්කේ මගේ කොන්ඩෙ ගොඩක් යනවා.. ගැටගැහෙනව .. තුනී.. දනහිස දිහාටම දිගයි.. ඒත් පොඩ්ඩයි කෙස්..
    අනේ ටිප්ස් 1 කියන්නකෝ ඒකට...

  • @padmalathapodimanike7536
    @padmalathapodimanike7536 ปีที่แล้ว +1

    Mewa use karanna puluwan eka dawasaida? Kal tiyaganna puluwanda?

  • @sumududharmarathna9834
    @sumududharmarathna9834 ปีที่แล้ว +9

    වීඩියෝ එක වැදගත්.ස්තූතියි

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @IduwaXboy-di8kj
    @IduwaXboy-di8kj 10 หลายเดือนก่อน

    අක්කි මං මේක සතියට දවස් හතරක් විතර ගෑවා දැන් හෙයා එක ටිකක් ඩ්‍රයි වෙලා ඒම සතියට දවස් හතරක් විතර ගාන්න හොද නැද්ද

  • @freeeducation3587
    @freeeducation3587 ปีที่แล้ว +14

    ගොඩක් ස්තුතියි 💐❤️

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Theruwn sarani ❤️❤️