කළු ලප,තුවාල කැලැල් නැති කරන මැජික් තෙල් එක | සමේ රත්තරන් ගෑවා වගේ Golden Body Oil for Skin Glowing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 259

  • @shellybsooriya
    @shellybsooriya 2 หลายเดือนก่อน +150

    ඔයා කව්ද කියන්නම් දන්නේ නෑ හැබැයි වොයිස් එකනම් සුපිරි FM චැනල් එකකට නම් නියෙමෙට ගැලපෙනවා❤

    • @slvikimedia
      @slvikimedia  2 หลายเดือนก่อน +7

      🌹❤️🙈

    • @dilipahettige51
      @dilipahettige51 2 หลายเดือนก่อน +3

      Yes definitely

    • @ChamindaBandara-k7f
      @ChamindaBandara-k7f 2 หลายเดือนก่อน +2

      Aniwarenma

    • @nizhdonline
      @nizhdonline หลายเดือนก่อน +1

      ටික්ටොක් එකේ තියනවා 🥰

    • @NimeshMadushan-qu9up
      @NimeshMadushan-qu9up หลายเดือนก่อน +1

      😘☺️☺️☺️😘😘😘😘☺️☺️

  • @suwarnakumari4194
    @suwarnakumari4194 28 วันที่ผ่านมา +10

    මේ සියලු බඩු දාලා තෙල් එක හදලා හොඳ මැටි මුට්ටියක දාලා හොඳින් කඩවැස්ම බැඳලා තවත් පොලිතින් බෑග් එක දාලා වතුරට අසූවෙන්නේ නැති තැනක පොළොව යට වලක් හාරලා මාසයක් විතර තියන්න එය හොඳින් කැකෑරුණට පසු හොඳට රෙදි කැබැල්ලකින් පෙරා හොඳ වීදුරු බෝතලකදා තමාට පුළුවන් දවසට එක් සැරයක් මෙය ඇඟ පොතේ ගා පැයකට පසු සෝදාහරින්න ඒ වාගේම පානයක් මේ සමග තියෙනවා එයට එක් කර ගන්න අවශ්‍යයි කුරුදු පොතු ඉඟුරු කැබැල්ලක් අමු කහ කැබැල්ලක් සාධික්ක වසා වාසි කරාබ් නැති පහක් අමු කහ තේ හැඳි බාගයක් මේ සියල්ල එකට වතුර අඩුකෝප්ප දෙකක්ද එක අඩු කෝප් එකට සිඳවන්න අඩු ගින්දරේ පසුව එයට එළිකරි කෝප්ප දෙකක් දා මිශ්‍ර කර උදේ හවස පානය කරන්න හොඳින් නිවුනට පසු හොඳ මී පැණි තේ හැඳි තුනක් මෙයට එක් කර ගන්න සතියට දින තුනක් නොකඩවා මාසයක් ගන්න ඇඟ ලස්සනවී සම තරුණ වී නිරෝගිභාය වැඩිවී අනවශ්‍ය තෙල් තුරන් වී හරිම සැහැල්ලු සැනසීම් ශරීර මනසක් ඔබට ලබා ගත හැක

  • @AchiKavshalya
    @AchiKavshalya หลายเดือนก่อน +1

    අක්කේ body එක color up කරගන්න body oil වලට අමතරව අපිට මොනවද කරන්න පුළුවන් ඔයාගේ body color එක ගොඩක් ලස්සනයි 🖤✨ tnk u

  • @Amzta1234
    @Amzta1234 2 หลายเดือนก่อน +29

    කහ වලට සුදු වෙනවා. ඒත් පාවිච්චි කරන්න ගියාම හරිම කරදරයි. ඇඳුම් වල ගෑවෙනවා. 😢

  • @smallbusinessqueeen
    @smallbusinessqueeen 2 หลายเดือนก่อน +15

    බොහොම පින් නංගි! පුලුවන් නම් අත්ලෙ සහ යටි පතුලෙ ගොරෝසු බව නැති කරගන්න/ අඩු කරගන්න ප්‍රතිකාරයක් කියන්න්න්කෝ... අපහසුයි ඒ තත්වය එදිනෙදා ජිවීතයට

  • @Dil-SV4
    @Dil-SV4 2 หลายเดือนก่อน +5

    වීඩියෝ එක වටිනවා.thank you.❤️ මේ voice එකනම් මාරම ලස්සනයි🥰🥰🥰

  • @ParDeepthi
    @ParDeepthi หลายเดือนก่อน +2

    ඔයාගෙ hamanam හරිම ලස්සනයි ඕව ගන්න oneth na 😊😊😊😊

  • @kasunchanaka-sg5ol
    @kasunchanaka-sg5ol 2 วันที่ผ่านมา +1

    Onema body akakata mach wenawada😊

  • @isuli79
    @isuli79 2 หลายเดือนก่อน +4

    carrot soap eka superb akke result supri ❤🌻 thank u 😘🤗

  • @NishaniGeethika-n9z
    @NishaniGeethika-n9z หลายเดือนก่อน +1

    Dakama kanna hithanawa😊hari lassanai hadala balanna ona❤❤❤❤

  • @KalaniSadamali-jl1dc
    @KalaniSadamali-jl1dc หลายเดือนก่อน +3

    Mekata rathhadum kudu denmoth hoda nedda🤔

  • @SaduniLakmali-o8d
    @SaduniLakmali-o8d หลายเดือนก่อน +2

    Katahadanam marama ලස්සනයි .oyath lassana athi.karala balala kiyannam

  • @chaturimaheshika8568
    @chaturimaheshika8568 26 วันที่ผ่านมา +3

    පොල්තේල් වෙනුවට ආමන් ඔයිල් එකතු කරන්න පුලුවන්ද

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 2 หลายเดือนก่อน +2

    Ithamath watina body oil 1k
    Hadala gaannama ooni
    Thank you so much ❤❤

  • @SiraniMarasinha
    @SiraniMarasinha 2 หลายเดือนก่อน +7

    මගේ අතරැලි වැටලා එකට මෙක හෙදද දුවෙ

  • @thamalinadeera4067
    @thamalinadeera4067 2 หลายเดือนก่อน +9

    Mm meh oil eka haduwa dn sathiyakata wadi apply krnna aragena hoda results thyenwa mage tibunata wada colour up wela Thank you so much slviki media apita hamadama hodama de kiyala denawata ❤❤

    • @indikachathumali1598
      @indikachathumali1598 6 วันที่ผ่านมา

      mage eka poddak kara una ane.results en ndda ehema unama

  • @nimalikawikkramanayake1239
    @nimalikawikkramanayake1239 2 หลายเดือนก่อน +2

    Thnx aneee❤❤❤ mek face ekata use krnn puluwandaaaa.

  • @chamaramadusanka681
    @chamaramadusanka681 27 วันที่ผ่านมา +1

    Agata bonna gdk deval tiyanvane Eva hodaida

  • @shiranifrances915
    @shiranifrances915 หลายเดือนก่อน +1

    Your hands are v nice u are a jenuvin person thank u for sharing.also nice voice.❤

  • @PHMnisansaladasanayaka
    @PHMnisansaladasanayaka 2 หลายเดือนก่อน +2

    මාත් ට්‍රයි කරලා බලනවාමයි අක්කි ❤🥺😘

  • @s-h-a-n-u
    @s-h-a-n-u หลายเดือนก่อน +2

    Use karanna time ekak thiyanawd kiyannako akki.

  • @hiruniweerakoon1408
    @hiruniweerakoon1408 2 หลายเดือนก่อน +11

    අක්කි ගොඩාක් වැඩ කරලා රලු වෙලා පිරිමි අතක් වගේ අත් වලට විසදුමක් දෙන්න අක්කි

    • @kavishkajayasekara375
      @kavishkajayasekara375 2 หลายเดือนก่อน +1

      Scrub krnna. Pack ekak use krnn. Cream ekak gaanna nitharama. Me channel eke manicure video ekak thibba eka try krl blnn

    • @deepikamalkanthi1655
      @deepikamalkanthi1655 2 หลายเดือนก่อน

      @@kavishkajayasekara375

    • @hansi96
      @hansi96 2 หลายเดือนก่อน

      වෙස්ලින් පෙට්‍රෝලියම් ජෙලි ගාන්න 💝

  • @niroshadisanayake2484
    @niroshadisanayake2484 หลายเดือนก่อน +1

    Aniwaryenm try kral prathipala kiynnam akki

  • @M.P.Kumari.A-fo7vc
    @M.P.Kumari.A-fo7vc หลายเดือนก่อน +2

    Aththatama oya hiru f m Ake hitiyada lassana katahanda

  • @RanBba
    @RanBba 2 หลายเดือนก่อน +1

    Akka apit mee dewal kiyala denwt godak thankyou❤

  • @thamarawerake
    @thamarawerake 24 วันที่ผ่านมา

    MY GREATFUL THANKS.
    I NEED TO LISTEN TOMORROW ALSO PLEASE.

  • @ShamilkaNishadhi
    @ShamilkaNishadhi หลายเดือนก่อน +2

    රෑට ගලා උදේට වොශ් කරාට කමක් නැද්ද අක්කේ කමෙන්ට් එකක් ඔනී😚

  • @nimashasewwandi5511
    @nimashasewwandi5511 18 วันที่ผ่านมา

    Meka gala auwe yanna puluwamda.ethakota dawasata kee parak ganna oneda

  • @ChathurikaDasanayaka-lg9rc
    @ChathurikaDasanayaka-lg9rc 2 หลายเดือนก่อน +4

    Resalt thiyena hoda night cream ekak kiyanawada

    • @s-h-a-n-u
      @s-h-a-n-u หลายเดือนก่อน

      ඔලිෆෙයා 😊

  • @NethmiHansika-q6c
    @NethmiHansika-q6c 9 วันที่ผ่านมา +1

    අනේ කාගේ hari ගෙදරක කෝමාරිකා තියෙනවද තියෙනවනම් මට කියන්නකෝ ප්ලීස් 🥺

  • @NimeshaTharangani-ng6xu
    @NimeshaTharangani-ng6xu 2 หลายเดือนก่อน +5

    Hoda video ekak.lassana wena thawa dewal kiyala denna.adareyi❤.wish your all the best

  • @dilinijayasinghe3090
    @dilinijayasinghe3090 2 หลายเดือนก่อน +35

    මම මේක හැදුවා..ගාපූ පලවෙනි පාරම වෙනසක් තියෙනවා..මමනම් මූනෙත් ගානවා..❤

    • @PS-fn1bc
      @PS-fn1bc 2 หลายเดือนก่อน +2

      Gala awwe yanna ba neda dear

    • @Himaru-t3y
      @Himaru-t3y 2 หลายเดือนก่อน +1

      Koi weleda gewe..gaala කොච්චර wela ඉඳලා wash karanawada

    • @dilinijayasinghe3090
      @dilinijayasinghe3090 หลายเดือนก่อน +3

      @@Himaru-t3yPayak wage inne.eeta amatharawa mama mage body lotion ekata dala ganawa

    • @dilinijayasinghe3090
      @dilinijayasinghe3090 หลายเดือนก่อน +2

      @@PS-fn1bcow awwe ynna epa

    • @madurangimadurangi8152
      @madurangimadurangi8152 หลายเดือนก่อน +1

      Mmath meka haduwa….aththtama result ekak thiyenawa❤

  • @Wish761
    @Wish761 2 หลายเดือนก่อน +8

    Me u tube chanel ek attm superb , bcz me akka kyl gdk dewl results tynw . Natural treatments krn eken attmy skin ek light venw . Eken white clr ekk enw kynw nm eka boru . Mokd mm grade 9idl mew krnw . Mm sudu knk neme . Eth mm tnikara kaha babek vge . Mw dkin hmom ahnw kaha galad kyl .mge face wkt vada hands , legs clr up vel . Itin oylt use krnna . 😊🧡..

  • @Dinithi-x9w
    @Dinithi-x9w หลายเดือนก่อน +5

    Akke Tikak thalu ayata gawat kamak naddq

  • @h.mpriyantha5936
    @h.mpriyantha5936 2 หลายเดือนก่อน +7

    Hoya hoya hitapu video ekk ❤

    • @slvikimedia
      @slvikimedia  2 หลายเดือนก่อน

      🌹❤️

  • @vindyasewwandi4730
    @vindyasewwandi4730 2 หลายเดือนก่อน +1

    Akke sudu polthel gaththata kamak na neda

  • @EnokaSandaya-xy9ho
    @EnokaSandaya-xy9ho หลายเดือนก่อน +4

    Thx sweet voice

  • @ushaniperera5733
    @ushaniperera5733 2 หลายเดือนก่อน +1

    Akki meka mune ganna puluwanda plz 🥺❤️

  • @nilminiperera1120
    @nilminiperera1120 2 หลายเดือนก่อน +4

    Budusaranai ...thankyou ....🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏

    • @slvikimedia
      @slvikimedia  2 หลายเดือนก่อน

      🌹❤️❤️

  • @Shelinda100
    @Shelinda100 24 วันที่ผ่านมา

    Kaha powder yellow powder nathuwa oil eka hadanna puluwanda ? Meka ganna ona night da? Night gala tiyagena morning wash karanna puluwanda?

  • @kavigamage5764
    @kavigamage5764 2 หลายเดือนก่อน +7

    ඕකට කැරට් කොහොඹ කෝමාරිකා වගේ දේවල් දාන්නත් පුලුවන්ද අක්කා

  • @ThiLi....-ms4vf
    @ThiLi....-ms4vf 2 หลายเดือนก่อน +3

    Akke kumarika shampo walat hoda condishanar eksk kiynnk

  • @piumimadushika8387
    @piumimadushika8387 2 หลายเดือนก่อน +4

    Akke sathiyata dawas kiyak wage meka us karanna oneda neththam dawasa ganema ganna oneda 😊

    • @VinoliHarshika
      @VinoliHarshika 2 หลายเดือนก่อน

      අනේ අක්කෙ කකුල් වල කලු පැල්ලම් නැති කරන්න ට්‍රීට්මන්ට් එකක් කියන්නකො❤

    • @harsh3623
      @harsh3623 หลายเดือนก่อน +1

      සතියට දෙපාරක් ගානවනම් හොදයි.වෙලාව තියේ නම් හැමදම ගාලා පැයක් ඉදල ඇග සෝදන්න.ප්‍රතිඵල ඉක්මන්.

  • @GeethiJayathilaka
    @GeethiJayathilaka 2 หลายเดือนก่อน +4

    Akke ara warga 6 ganna.kochchr withra wiyadamak yaida

    • @Dnadee
      @Dnadee 2 หลายเดือนก่อน +1

      ඕනම ප්‍රශ්නේට උත්තර නෑ 😂😂😂

    • @ilonkakalansooriya5253
      @ilonkakalansooriya5253 2 หลายเดือนก่อน

      රුපියල් 500 ක් වගේ යයි.පොල් තෙල් වලට නැතුව

    • @candy599min
      @candy599min 2 หลายเดือนก่อน

      Kudu warga tikt mtnm 300/= giye

  • @Vishu-998
    @Vishu-998 2 หลายเดือนก่อน +3

    Thank you very much akke..meka nm aniw try krnwa ❤

  • @panawalagesampath4352
    @panawalagesampath4352 หลายเดือนก่อน +1

    Olive oil danna puluvan da ? Please reply karanna .. thank you

  • @NishadiHarshani-jt7bf
    @NishadiHarshani-jt7bf หลายเดือนก่อน +1

    අක්කේ reply කරන්න please ❤❤❤❤ මේක රෑට ගෑවට කමක් නැද්ද

  • @SubaGasun
    @SubaGasun หลายเดือนก่อน

    අද තමයි මේක හැදුවෙ ❤ thank you ❤ results comment එකක් දාන්නම් 😍

  • @gayanibandara9700
    @gayanibandara9700 23 วันที่ผ่านมา

    Auwe giyama meka gala kaluwenawda? Try karapu kenek kiyannako

  • @Vinuri.2006
    @Vinuri.2006 2 หลายเดือนก่อน +3

    ස්තුතියි 🙏🏻❤️

  • @ama2002nawodi-ne4cq
    @ama2002nawodi-ne4cq 2 หลายเดือนก่อน +2

    Akki meka hadla frige eked tiynna oneh

    • @ama2002nawodi-ne4cq
      @ama2002nawodi-ne4cq 2 หลายเดือนก่อน

      Nttnm room temperature eked tiynna oneh

  • @nishadikaushalya6237
    @nishadikaushalya6237 หลายเดือนก่อน

    Mn me olil eka use karanawa dn sathi 2 k vithara wenawa Aththatama godak hodai

    • @Shehan-j1p
      @Shehan-j1p หลายเดือนก่อน

      කොහෙමද ඔයා මෙක පාවිච්චි කලේ

    • @nishadikaushalya6237
      @nishadikaushalya6237 หลายเดือนก่อน

      @ udeta gala peyak dekak idala wash karanawa

  • @StrengthMiracles
    @StrengthMiracles 2 หลายเดือนก่อน +3

    Please find a better solution for dry eyes, under eye area it becomes so dry and wrinkly, so if can do a video for that too ❤

  • @AjithKumara-ck7gi
    @AjithKumara-ck7gi 2 หลายเดือนก่อน

    Hi akki mama oyage vlog okkoma balanava mam mahanuvara geethika maduvanthi godaaak lassanai. Mata kiyannako magekakul deke korala godak thiyanava harima kathai akki mata visadumak kiyannako

  • @ruwani5961
    @ruwani5961 2 หลายเดือนก่อน

    Ane verging oil hodaida akke hairoil ekk hdnna sudu pol thel walata wada

  • @jayanichandima2690
    @jayanichandima2690 2 หลายเดือนก่อน +5

    මගේ දුවගේ ඇගේ කසලා කුඩා බිබිලි ඇවිත් තුවාල වෙලා හොද වුණා එත් එයාගේ ඇගේ හරියට පැපොල ලප වගේ තියෙනවා.. ඒවට හොදයිද

    • @Dinu....198
      @Dinu....198 หลายเดือนก่อน

      Mgeth ehemai😢

  • @JananiDahanayaka
    @JananiDahanayaka 2 หลายเดือนก่อน

    Voice eka lassanai..❤

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 หลายเดือนก่อน

    Marai ane❤❤❤❤

  • @plantoaesthetica
    @plantoaesthetica 2 หลายเดือนก่อน +2

    Godak vatina video ekak☺️❤... Apith akkita godak aadarei.. Thank you so much akki ☺️❤️... Devi pihitaii akkiita☺️❤️...

  • @ThathsaraniChamo
    @ThathsaraniChamo 2 หลายเดือนก่อน

    Thuwala marks ehemth ain weid akka ekt treatment ekk kiynnko plz❤

  • @Itxme___Nawoo
    @Itxme___Nawoo 2 หลายเดือนก่อน +3

    ෆ්‍රිජ් එකෙ තියන්න ඔනිද අක්කෙ

  • @kavishkajayasekara375
    @kavishkajayasekara375 2 หลายเดือนก่อน

    Akke meka use krddi skin eka sudu wenwd naththam golden color ekak skin ekt enwd

  • @princeperera7942
    @princeperera7942 2 หลายเดือนก่อน

    ගොඩක් ඉස්තූතියි 🙏❤🙏❤

  • @uTharudil
    @uTharudil 2 หลายเดือนก่อน

    Akke oya oya colur ek gtte swabawika sathkra karalmad ane kiynnko akki🥺

  • @ShereneWijerathne
    @ShereneWijerathne หลายเดือนก่อน +1

    Vitamin e ccapsuls danath puluwanda

  • @sweety123-p6h
    @sweety123-p6h 2 หลายเดือนก่อน +1

    Akkige gama koheda ❤❤

  • @nihalgunawardena5472
    @nihalgunawardena5472 2 หลายเดือนก่อน

    I am someone living in overseas. Can I please know the English names of these ingredients, so that I can fine them in Indian shops. Thank you.

  • @chandanikumari9604
    @chandanikumari9604 2 หลายเดือนก่อน +1

    Math hadal balanawa thank you ❤

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 2 หลายเดือนก่อน +2

    Thank you dear friend ❤❤

  • @kasunchanaka-sg5ol
    @kasunchanaka-sg5ol 2 วันที่ผ่านมา

    Ane puluwannam discription box ake oya kudu warga tika dannako😂😂🎉❤

  • @thushaninadeesha809
    @thushaninadeesha809 2 หลายเดือนก่อน +4

    Akke ane plz reply karanna mekata sudu wenawada awwata kalu wela tiyenne

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 หลายเดือนก่อน +2

    මිස් ඕක ගාල පැයක් විතර ඉඳලා ඕනෑවට කමක් නැද්ද? නැත්තම් ඕවා ඕනෑවට පස්සෙ ගාන්නෙ?

  • @charinilakshika439
    @charinilakshika439 2 หลายเดือนก่อน

    Oyage godaak treatments mn karanawa..mekath sure 1tama karanawa...❤😊Thnx akka...

    • @slvikimedia
      @slvikimedia  2 หลายเดือนก่อน +1

      🌹❤️

  • @DimaSewwandi-de7zo
    @DimaSewwandi-de7zo 2 หลายเดือนก่อน

    Akke mekta onm pol thel ekak kmk nedda

  • @yAsHaMa2222.
    @yAsHaMa2222. หลายเดือนก่อน

    Oya cake hadnwda kalin fm channel ekaka hiyiyd e oyda me 💙

  • @Skdisha05
    @Skdisha05 2 หลายเดือนก่อน

    Oil add karana hinda hame roma wawena eka wdi wenne nthi weida akka

  • @SwarnaGamagee
    @SwarnaGamagee หลายเดือนก่อน

    Mama me misranaya dala saban hadanna oana hodai wage

  • @kkww4218
    @kkww4218 หลายเดือนก่อน

    මේ කුවේට් වල ඕවා ගන්නෙ කොහෙන්ද

  • @චතූපතිරණ
    @චතූපතිරණ 2 หลายเดือนก่อน +1

    මේකට වේලපු ඔරේන්ජ් පොතු ටිකක් එකතු කරගන්න

  • @DiliniSubhashini-z4s
    @DiliniSubhashini-z4s 2 หลายเดือนก่อน

    Me gaththu hemadeyakma nam daannako

  • @senurisubodhika4046
    @senurisubodhika4046 2 หลายเดือนก่อน +4

    Akke oily face akakata gevta kamk nedd plz reply krnnko

  • @LishniWickramasinghe-y6f
    @LishniWickramasinghe-y6f 2 หลายเดือนก่อน +1

    Baby oil use krt kmk nedda

  • @SwethaGuruluthuduwage
    @SwethaGuruluthuduwage 2 หลายเดือนก่อน

    Kochchr kal thiy gn puluwn d

  • @wasanthidissanayake6067
    @wasanthidissanayake6067 2 หลายเดือนก่อน +3

    තොල් වර්ග දාන්නෙ නැතුව අනිත් දේවල් දාලා සබන් හදාගන්න පුලුවන්ද

  • @shalinirameesha3725
    @shalinirameesha3725 2 หลายเดือนก่อน

    Meka superb 🌝❤️

  • @amarafrancis811
    @amarafrancis811 2 หลายเดือนก่อน

    Oliv wlt kalu wendd akki

  • @nimalimaheshika4999
    @nimalimaheshika4999 2 หลายเดือนก่อน

    akke me oil eka ganier bodyloation ekt tikk dla use krnn berida

  • @Navodyanethminis9v
    @Navodyanethminis9v 2 หลายเดือนก่อน +36

    Aneee akki godaaaaaaaariyk watin video ekk..mge kakul deketh පැල්ලම් තියනවා අප්පා කොරල ගතිය චුට්ටක් තියනවා ඉක්මනට වේලේනවා කොච්චර bodylotion පාවිච්චි karath. අක්කිගේ treatment gn kth karla wedk nee සුපිරි ..mm පුළුවන් hemawelem try krnooo..💜️💜️💜️🤗🤗🤗🤗🤗🤗😘😘😘😘😘😘😘😘😘😘😘😘

    • @slvikimedia
      @slvikimedia  2 หลายเดือนก่อน +7

      Mama video ekak dannam 🌹❤️

    • @sharindinawodya
      @sharindinawodya 2 หลายเดือนก่อน +3

      @@slvikimediaමගෙත් එහෙමය් අක්කෙ සම ගොඩක් වේලෙනවා සුදු වෙන්න ඔනෙ නැහැ ලප කැලැල්. නැති පැහැපත් සමක් ලැබුනොත් ඇති ❤

    • @inupama.
      @inupama. 2 หลายเดือนก่อน

      මගෙත්😢

    • @Hirushi_s0
      @Hirushi_s0 2 หลายเดือนก่อน

      @@inupama.maget ehemaii podi kaalemaduruwo kala apu kelel kakul deka puraama

    • @Nikigirl11.11
      @Nikigirl11.11 2 หลายเดือนก่อน +1

      මගෙත් අනේ..... 😫💗...
      අක්කට පින්.... ❤

  • @theresemallikafernandomuth8391
    @theresemallikafernandomuth8391 2 หลายเดือนก่อน

    බලාගේන සුදු ඇග කලුවායි

  • @nimashakavindi
    @nimashakavindi 2 หลายเดือนก่อน

    Kasthuri kaha wenuwata wena deyak daganna berid akke

  • @padmipriyadarshani-7778
    @padmipriyadarshani-7778 หลายเดือนก่อน +2

    Can apply to face?

    • @harsh3623
      @harsh3623 หลายเดือนก่อน +1

      ඔයාගෙ මුහුනේ සම තෙල් නැති වියලි හරි සාමාන්‍ය සමක් නම් මුහුනේ ගාන්න පුලුවන්

  • @DinuriSenara-fh4hl
    @DinuriSenara-fh4hl หลายเดือนก่อน

    me deval okkoma oneda akke

  • @KumudumadushikaJayathissa
    @KumudumadushikaJayathissa 2 หลายเดือนก่อน

    E voice eka ❤

  • @Sanchanasathsarani11
    @Sanchanasathsarani11 2 หลายเดือนก่อน

    Akke strech marks vltth hodaida?

  • @dilkiweerasekara1218
    @dilkiweerasekara1218 2 หลายเดือนก่อน

    Oya aththatama sudu une owa galada

  • @Wish761
    @Wish761 2 หลายเดือนก่อน

    Akkiyo mt podi help ekk one . Aniwren reply krnn
    Mge mllige face ek shave krt passe tiny bumps enw . Ey issr glass skin ekk tibbe . Podi ance vge awith
    Ew nti krgnn solution ekk kynnq😮😊

  • @sewwandielpitiyage1296
    @sewwandielpitiyage1296 2 หลายเดือนก่อน

    Olive oil walata body hair growing ikman wenawa neda

  • @MeliNicola-vc4ky
    @MeliNicola-vc4ky 2 หลายเดือนก่อน +3

    Mama akkiwa live dakka marama lassama skin ekak tyenne ❤❤❤

    • @slvikimedia
      @slvikimedia  2 หลายเดือนก่อน +1

      Adareii godak 🌹❤️

  • @shiromifazran
    @shiromifazran 2 หลายเดือนก่อน

    Babies la ta apply karanna puluwan da

  • @dhanushkabandara9428
    @dhanushkabandara9428 2 หลายเดือนก่อน +2

    අක්කි අක්කි කියා දුන්න කහවලින් හදන ඔයිල් එක මම හදලා පාවිච්චි කරා හොද රිසිල්ට් එකක් තියෙනවා.. Thank you sudu akkiyo..❤😊

    • @Chutimetti
      @Chutimetti 2 หลายเดือนก่อน

      Munata ganna berida😢

    • @dhanushkabandara9428
      @dhanushkabandara9428 หลายเดือนก่อน

      @Chutimetti කුරුලෑ දානවා තෙල් නිසා අවුලක් නැතිව ඇති නේද