මොනවද මේ හොඳ කොලෙස්ට්‍රෝල් නරක කොලෙස්ට්‍රෝල් ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • මෙම වැඩසටහන මගින් ඔබට අප ශරීරයට කොලෙස්ට්‍රෝල් වල වැදගත්කම , කොලෙස්ට්‍රෝල් නිශ්පාදනය සහ පරිවෘතීය
    හොඳ කොලෙස්ට්‍රෝල් සහ නරක කොලෙස්ට්‍රෝල් අතර වෙනස හොඳ කොලෙස්ට්‍රෝල් වැඩිකරන නරක කොලෙස්ට්‍රෝල් අඩු කරන ආහාර වර්ග පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගත හැක.මෙම වැඩ සටහන සඳහා භාවිතා කල පර්යේෂණ වාර්තා පහත දැක් වේ
    Reference
    #goodcholesterol #badcholesterol #cholesterol #cholesterolmanagement #cholestroltreatments #howtoreduceweight #howtoreducebellyfatfast #bellyfatloss #fatloss #bestfoodforever #howtoreducefat #howtoreducebellyfat #fatlosstips #fatlossjourney #nursehesh #intermittentfasting #ketodiet #sinhalahealth #healthylifestyle #healthyhabits #weightlosstips #fattyliver #fattyliverdisease #healthyliving #nursehesh #fattyliversymptoms #fitnessgoals #fitnesstips ‪@NurseHesh‬

ความคิดเห็น • 73

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd 12 ชั่วโมงที่ผ่านมา +7

    බොහෝම ස්තුතියි ඔබතුමාට වෛද්‍යතුවරයෙකුටත් වඩා හොඳින් හැමදේම පැහැදිලිව නිරාකරණය කරදෙන ඔබතුමාට නිදුක් නිරෝගී දීඝායු වේවා !🙏

    • @NurseHesh
      @NurseHesh  11 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තූති 💪🏿❤️

    • @kanthipussella3276
      @kanthipussella3276 11 ชั่วโมงที่ผ่านมา

      Total cholesterol 222
      Triglyceride . 82
      HDL 57
      Non HDl 165
      LDL.149
      VLDL 16.4
      TotaeChol/HDLRatio..3.9
      මගේ වයස අවුරුදු 67 යි..මේ ගැන විස්තර ටිකක් ලියන්න .
      තෙරුවන් සරනයි ....

  • @sobasiri07
    @sobasiri07 7 ชั่วโมงที่ผ่านมา +2

    ඔබතුමා ඩොක්ටර් කෙනෙක් නොවුනේ ඇයී. ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @MadhuriSithara
    @MadhuriSithara 7 ชั่วโมงที่ผ่านมา +1

    Fish oil ගැන වැඩසටහනක් අවශ්‍යයි..❤

  • @sujathasriyakanthi6010
    @sujathasriyakanthi6010 12 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි ඔබතුමාට ,මේ වගේ පැහැදිලි දේශනයක් අහපූ පලවෙනි වතාව ,ඔබතුමාට කොහොම ස්තුතියි කලත් මදි ,මොකද ගොඩක් මිනිස්සු නොදනුවත් කමින් බෙහෙත් බීලා තව රෝග ගොඩකට අත්තිවාරම දැනටමත් දාගෙන ඉවරයි ,බොහොම පින් නොමිලේ අපිව දැනුවත් කලාට🙏🙏🙏❤️

    • @NurseHesh
      @NurseHesh  11 ชั่วโมงที่ผ่านมา

      🙏🏿❤️

  • @samudraheenatigala6052
    @samudraheenatigala6052 7 ชั่วโมงที่ผ่านมา +3

    Fish oil ගැන වැඩසටහනක් කරන්න ..
    Thank you !

    • @anjuanju3707
      @anjuanju3707 3 ชั่วโมงที่ผ่านมา

      Aiyooo dear sirge videos oya balala nahane

  • @duleekajeewani7632
    @duleekajeewani7632 7 ชั่วโมงที่ผ่านมา +1

    Thank you so much god bless you

  • @senarathndsss5323
    @senarathndsss5323 5 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි සර්. ගොඩක් හොද පැහැදිලි කිරීමක්. 👍👍👍

  • @sujeewajayasinghe591
    @sujeewajayasinghe591 6 ชั่วโมงที่ผ่านมา

    බොහොම ස්තුති 🙏

  • @anjuanju3707
    @anjuanju3707 3 ชั่วโมงที่ผ่านมา

    Doctor kenekgen wath api danaganne
    Nathi dewal dana ganne ape sirgen thamai ithin.❤ theruwansaranai sir🙏🙏🙏

  • @charnipriyangika9028
    @charnipriyangika9028 10 ชั่วโมงที่ผ่านมา

    මේකනම් මට හරිම වැදගත් ස්තුතී 🌷💜️🥰🙏

    • @NurseHesh
      @NurseHesh  9 ชั่วโมงที่ผ่านมา

      👍❤️

  • @kumarry
    @kumarry 10 ชั่วโมงที่ผ่านมา +1

    Niyamai. Wannaku. Mathad. Paradai. Dirgau. Wawa. Oba. Thumata❤

    • @NurseHesh
      @NurseHesh  9 ชั่วโมงที่ผ่านมา

      🙏🏿❤️👨🏾‍🦱

  • @sandhyakumari5881
    @sandhyakumari5881 11 ชั่วโมงที่ผ่านมา

    Thanks obathumata

    • @NurseHesh
      @NurseHesh  9 ชั่วโมงที่ผ่านมา

      👍❤️

  • @SamanThilak
    @SamanThilak 3 ชั่วโมงที่ผ่านมา

    Tharuwan saranai 🙏🙏🙏

  • @AnnettepadmaAnthony
    @AnnettepadmaAnthony 5 ชั่วโมงที่ผ่านมา

    සර් කරුනාකර විලුබ හා යටිපත්ල බිම තියන්න බැරි වේදනාව සදහා වේදනා නාශක වලට අමතරව ගතහැකි ව්ටමින්ස් ගැන පැහැදිලි කිරීමක් කරන්න.
    බොහෝ පිං.

  • @VajiraPerera-t1b
    @VajiraPerera-t1b 6 ชั่วโมงที่ผ่านมา +1

    Fish oil gana nawatha mathak karala dunnoth hondayi kiyala hithenawa

  • @lalithaperera107
    @lalithaperera107 8 ชั่วโมงที่ผ่านมา

    Thank you so much 🙏❤

    • @NurseHesh
      @NurseHesh  8 ชั่วโมงที่ผ่านมา

      🙏🏿❤️

  • @thilinaprasadi7339
    @thilinaprasadi7339 2 ชั่วโมงที่ผ่านมา

    Ane godak stutii

  • @lakmalinandani9234
    @lakmalinandani9234 9 ชั่วโมงที่ผ่านมา

    Thank you ❤❤❤❤🎉🎉🎉

    • @NurseHesh
      @NurseHesh  9 ชั่วโมงที่ผ่านมา

      🙏🏿❤️

  • @THARUu2l
    @THARUu2l 11 ชั่วโมงที่ผ่านมา

    Thank you very much sir ❤

    • @NurseHesh
      @NurseHesh  9 ชั่วโมงที่ผ่านมา

      🙏🏿❤️

  • @sunildewa5046
    @sunildewa5046 11 ชั่วโมงที่ผ่านมา

    Excellent explain .Tnz

    • @NurseHesh
      @NurseHesh  11 ชั่วโมงที่ผ่านมา

      Thank you 🙏🏿❤️

  • @hareldhareld2784
    @hareldhareld2784 4 ชั่วโมงที่ผ่านมา

    Adat super

  • @ADGamage-o7s
    @ADGamage-o7s 12 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි දැනුවත් කරනවට ❤️❤️

    • @NurseHesh
      @NurseHesh  12 ชั่วโมงที่ผ่านมา

      🙏🏿❤️

    • @NurseHesh
      @NurseHesh  12 ชั่วโมงที่ผ่านมา

      🙏🏿❤️

  • @samanthijayawardana4849
    @samanthijayawardana4849 11 ชั่วโมงที่ผ่านมา

    Oba thumata godak me pahadili kirim walata.. Mama hama wadasatahakma wage balana.. Bohoma ithuthi oba thumata🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  9 ชั่วโมงที่ผ่านมา

      👍❤️

  • @vitharanachami4001
    @vitharanachami4001 12 ชั่วโมงที่ผ่านมา

    Thank you

    • @NurseHesh
      @NurseHesh  11 ชั่วโมงที่ผ่านมา

      🙏🏿❤️

  • @user-pw4bm9qm3t
    @user-pw4bm9qm3t 7 ชั่วโมงที่ผ่านมา

    Sir
    Colesterol total 123
    Trigliceridi 200
    Hdl 29
    Ldl 54
    මේක හොද report එකක්ද?

  • @thilakshimenusha742
    @thilakshimenusha742 5 ชั่วโมงที่ผ่านมา

    සර් සුදුළූණු ..කරපිංචා .හොඳයි ද..හොයා ගන්න පුළුවන් තව අහාර.කියල දෙන්න පුළුවන් නම්..ගෙදර අවටින් හොයන්න පුළුවන් දෙවල්

  • @wasanajayamaha5103
    @wasanajayamaha5103 3 ชั่วโมงที่ผ่านมา

    Mama ithaly inne.wayasa 50.hoda omega 3 best brand akak kiyanna puluwanda ithaly walin ganna. Bohoma pin

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 8 ชั่วโมงที่ผ่านมา

    Triglisaride 600-700 Level එකට තිබේ.එහෙත් ගත්තත් අඩුවක් නැත.
    මෙය අඩුකරගත හැකි ආහාරවත් කරූණාකර කියා දෙන මෙන් ඉල්ල සීටිමි.

  • @janakanilu6619
    @janakanilu6619 8 ชั่วโมงที่ผ่านมา

    Sirමී තෙල් ආහාරය ට ගැනීම ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද

  • @THARUu2l
    @THARUu2l 11 ชั่วโมงที่ผ่านมา

    Fish oil gena thawath wadasatahanak karanan hodai sir

    • @NurseHesh
      @NurseHesh  9 ชั่วโมงที่ผ่านมา

      Hari man karannam

  • @shamilapremakanthi6311
    @shamilapremakanthi6311 6 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @hareldhareld2784
    @hareldhareld2784 4 ชั่วโมงที่ผ่านมา

    Amu ratakaju 100gram vitara mama kanawa dinapata.mata sugar tiyanawa. Awulak nadda sir.

  • @SamanaliTharaka
    @SamanaliTharaka 12 ชั่วโมงที่ผ่านมา

    Sir mage donita මහත් වෙන්න monada දෙන්න onee..අවුරුදු 4 bara chart.හොඳ i

  • @nirmalajayasena8536
    @nirmalajayasena8536 6 ชั่วโมงที่ผ่านมา

    💜💜💜💜💜💜💜💜

  • @isharaakalanka7293
    @isharaakalanka7293 12 ชั่วโมงที่ผ่านมา

    Oats wala effectiveness eka kohomada HDL wadi karaganna godak video wala thiyenawa Oats and garlic hodai kiyla

    • @NurseHesh
      @NurseHesh  12 ชั่วโมงที่ผ่านมา

      Garlic ldl adu karaganna hondai. Oats walin Hal wedi wenne ne

    • @SamanaliTharaka
      @SamanaliTharaka 12 ชั่วโมงที่ผ่านมา

      Sir mage donita හොඳ monada මහත් වෙන්න ..eya කෙට්ටු වෙනවා ..bara nam.hari..අවුරුදු 4

    • @NurseHesh
      @NurseHesh  12 ชั่วโมงที่ผ่านมา

      @SamanaliTharaka බර හරිනම් මුකුත් වැඩිපුර දෙන්න ඕන නෑ සාමාන්‍ය විදියට දිගටම දෙන්න

    • @isharaakalanka7293
      @isharaakalanka7293 11 ชั่วโมงที่ผ่านมา

      @@NurseHesh 1).OTAs walin body ekata thiyena pros and cons gena session ekak denna puluwan da. ..
      2). Oats walin cholesterol walata balapemak nedda.? Control wenna hodai kiyala video wala thiyenawa ekai
      3). LDL adu karaganna hoda kema monawada ?

  • @samanthijayawardana4849
    @samanthijayawardana4849 11 ชั่วโมงที่ผ่านมา

    Mama pita ratakabinna kenek mehe ripotwala thiyenne 200 ganan walin newi dokta 5.6 wage ankawalin eka kohomada balaganne kiyala kiyanna puluwanda place.... 🙏🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  11 ชั่วโมงที่ผ่านมา

      Hari ilanga wedasatahan wala mn e ganan kiyannam

  • @RVJanith
    @RVJanith 8 ชั่วโมงที่ผ่านมา

    256 total. head pain ekak enne ai dawas 3k 4k wenawa doctor please help

    • @NurseHesh
      @NurseHesh  8 ชั่วโมงที่ผ่านมา

      Mama doctor kenek nemei
      Head ache eka enna Pressure eka balapanawa tikak balanna eka digatama loku headache ekak thiyenawa nam doctor kenek hambenna wenawa

    • @RVJanith
      @RVJanith 8 ชั่วโมงที่ผ่านมา

      @@NurseHesh pressure normal

  • @SamanaliTharaka
    @SamanaliTharaka 12 ชั่วโมงที่ผ่านมา

    Plz replay

  • @sendicom3771
    @sendicom3771 11 ชั่วโมงที่ผ่านมา

    මම මාස දෙකක බබෙක් ඉන්න කෙනෙක් .මට කොලොස්ට්‍රෝල් 305ට තියෙනවා.එය අඩු කර ගන්න පුලුවන්ද

    • @NurseHesh
      @NurseHesh  11 ชั่วโมงที่ผ่านมา

      පුළුවන් Hdl බහුල ආහාර සහ ව්‍යායාම වලින් පුලුවන්

  • @c.p.61
    @c.p.61 8 ชั่วโมงที่ผ่านมา

    කොලෙස්ටෙරෝල් වලට ගන්න ස්ටැටින් වල යහපත් හා අයහපත් ප්‍රතිඵල ගැන වැඩසටහනක් කරන්න කියල කලින් ඉල්ලා සිටියා . නමුත් කලේ නැහැ නේ. කරන්න පුළුවන් ද?

    • @NurseHesh
      @NurseHesh  8 ชั่วโมงที่ผ่านมา

      කරන්න පුලුවන් නමුත් මේ වැඩසටහන කලොත් වෛද්‍යවරු නිර්දේශ කරපු අය පවා බෙහෙත් ගන්න එක නතර කරන්න පුලුවන් ඒ නිසා මන් ඖෂධ පිළිබඳ වැඩසටහන් කරන්නේ නෑ විටමින් වර්ග පාරම්පරික බෙහෙත් වල විද්‍යාත්මක පසුබිම කනිජ ලවන පිළිබඳ වැඩසටහන් කරනව.

    • @c.p.61
      @c.p.61 7 ชั่วโมงที่ผ่านมา

      @@NurseHesh ස්තුතියි .

  • @amaliEkanayake-y5z
    @amaliEkanayake-y5z 11 ชั่วโมงที่ผ่านมา +1

    බිත්තර කන්න හොඳ නැද්ද නරක කොලෙස්ට්‍රොල් තියෙන අයට?

    • @NurseHesh
      @NurseHesh  11 ชั่วโมงที่ผ่านมา +1

      බිත්තර ගැටලුවක් නෑ

    • @amaliEkanayake-y5z
      @amaliEkanayake-y5z 8 ชั่วโมงที่ผ่านมา

      LDL 166
      Total 249
      Sir, Schedule ekak denna puluwanda kema ganna? Loku deyak mata eka.

  • @amaliEkanayake-y5z
    @amaliEkanayake-y5z 11 ชั่วโมงที่ผ่านมา +1

    සීනි වෙනුවට ආදේශකයක් ඒ කියන්නේ කිතුල් පැණි වගේ දෙයක් ගත්තට කමක් නැද්ද?

    • @NurseHesh
      @NurseHesh  9 ชั่วโมงที่ผ่านมา +1

      Epa hariyanne ne

  • @harischandrahemakumara
    @harischandrahemakumara 14 ชั่วโมงที่ผ่านมา

    Thanks❤❤

    • @NurseHesh
      @NurseHesh  13 ชั่วโมงที่ผ่านมา +1

      🙏🏿