බෝන්චි වගාව කරල් විදින පනුවාගෙන් වගාව බේරා ගනිමු./බෝන්චි වගාව//bonchi wagawa//

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 68

  • @oldmiusic3917
    @oldmiusic3917 8 หลายเดือนก่อน +3

    සම්පුර්නෙන් මුල ඉදල පොහොර මුර බෙහෙත් මුර ගැන මුල ඉදලා බොන්චි ගැන විඩියෝ එකක් දානවකෝ අයියා

    • @MyLankappc
      @MyLankappc  8 หลายเดือนก่อน +1

      බෝංචි වගාව සම්බන්ධව බිම් සැකසීම සහ අස්වැන්න නිලනකම්ම සම්පූර්ණ වීඩියෝ එකක් දාන්නම් ජය වේවා!!!🙏💖👍

  • @dishanbandara
    @dishanbandara 4 วันที่ผ่านมา +1

    Wel kaha wenawata බෙහෙතක් කියන්න

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 9 หลายเดือนก่อน +2

    Obawage tharuna lamai meawa karanna ath hada balanna egana ganna apita puluwan hamadeyakma👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇨🇾🇨🇾

    • @MyLankappc
      @MyLankappc  9 หลายเดือนก่อน +1

      දිරි නැන්වීම ගැන හදවතින්ම ස්තූතියි👍💖🙏 තෙරුවන් සරණයි👍💖🙏

  • @oldmiusic3917
    @oldmiusic3917 8 หลายเดือนก่อน +3

    පණුවට හොදම බෙහෙත් දෙකක් වගේ කියන්නකෝ

    • @MyLankappc
      @MyLankappc  8 หลายเดือนก่อน +5

      මම පාවිච්චි කරන්නේ අවාන්ටට් සහ රේඩියම් මල් පොහොට්ටු හටගන්නා අවස්ථාවේදී මුලින්ම අවාන්ට් දින 5 කට වතාවක් දෙවරක් පාවිච්චි කරලා 3වෙනි වතාවේ රේඩියම් ගහනවා සුපිරි ස්තුතියි තෙරුවන් සරණයි👍💖🙏

  • @dewnirod
    @dewnirod 8 หลายเดือนก่อน +3

    බීජ හිටවන තැන ඉදන් සියල්ල සම්පූර්ණ වීඩියෝවක් තිබ්බනම් හොඳයි බ්‍රදර්

    • @MyLankappc
      @MyLankappc  8 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් වගාවන් සම්බන්ධව මා දන්නා සියලු දේ කියාදෙනව👍👍👍දළදා සමිඳු පිහිටයි👍💖🙏👍💖🙏

    • @AnandaMadahinnegedara
      @AnandaMadahinnegedara 5 หลายเดือนก่อน

      🎉

  • @ifashanfashan7317
    @ifashanfashan7317 9 หลายเดือนก่อน +2

    Thank you

    • @MyLankappc
      @MyLankappc  9 หลายเดือนก่อน +1

      Wellcome👍💖🙏

  • @dinushikathathsarani1706
    @dinushikathathsarani1706 5 หลายเดือนก่อน

    Kokkata bahath gahanna onida.

  • @VithanageChathu
    @VithanageChathu 11 วันที่ผ่านมา +1

    ඔයා හිටවපු බෝංචි වර්ගය මොකද්ද ?

    • @MyLankappc
      @MyLankappc  10 วันที่ผ่านมา +1

      බවර් black chroa බින්ස් . කොළ පැහැති දිග කරල් 👍👍👍

    • @MyLankappc
      @MyLankappc  10 วันที่ผ่านมา +1

      බවර් black clora බින්ස්(කොළ පැහැති දිග කර්ල් සුපිරි👍💖🙏

  • @MenakaSriyakanthi
    @MenakaSriyakanthi หลายเดือนก่อน +1

    Malli panuwata hodama behetha kiuannakp

    • @MyLankappc
      @MyLankappc  29 วันที่ผ่านมา +1

      අවාන්ට් ml 16 ටැංකියකට අවාන්ට් කෘමිනාශකය ml 8 මිශ්‍ර කර යොදන්න .👍👍👍

  • @AselaAsela-m1v
    @AselaAsela-m1v หลายเดือนก่อน +1

    වියලි කලාපයෙ හදන්න පුළුවන්ද

    • @MyLankappc
      @MyLankappc  หลายเดือนก่อน +1

      දිනපතා වතුර දාන්න පුලුවන්නම් කිසිම අවුලක් නෑ හදන්න පුළුවන් . බීජ සිටුවන්න දිනම මූලික පොහොර නිල් කැට සහ මඩ පොහොර TSP දාලාම සිටුවන්න.ජය වේවා 👍👍👍තෙරුවන් සරණයි 👍💖🙏

    • @AselaAsela-m1v
      @AselaAsela-m1v หลายเดือนก่อน

      හොඳ වර්ගයක් කියනවද

  • @dinushikathathsarani1706
    @dinushikathathsarani1706 5 หลายเดือนก่อน +1

    Aiya palawila kokkata monada gahanna oni.
    Aktara hodaida

    • @MyLankappc
      @MyLankappc  5 หลายเดือนก่อน +1

      මැස් සන්ටයි පනුවන්ටයි වෙන වෙනම ගහන්න ඕනි. වගාවට දින ගනන කියල බෙහෙත් ලබා ගන්න. මල් හටගන්නා අවදියේදි කෘමිනාශක පාවිච්චි කිරීමේදී සමහර කෘමිනාශක සහ දිලීර දිලීර දිලීර නාසක වලට හටගත් මල් වැටීම සිදුවෙනවා එම නිසා තමයි වගාවට දින ගණන අනුවබෙහෙත් යොදන්න ඕනේ.

  • @chamod.sl.acadami9805
    @chamod.sl.acadami9805 27 วันที่ผ่านมา +1

    Panuwata Hoda beheth monada

    • @MyLankappc
      @MyLankappc  22 วันที่ผ่านมา

      අවාන්ට් කෘමි නාශකය ml 8 ක් ජලය L 16 ට මිශ්‍ර කර යොදන්න. දෙවැනි පාර රේඩියන්ට කෘමිනාශකය යොදන්න. 👍💖🙏

  • @MenakaSriyakanthi
    @MenakaSriyakanthi 3 หลายเดือนก่อน

    Mama aluthin patanganna yanne bronchi wagawa updates tikak ganna Katha karanne puluwanida

    • @MyLankappc
      @MyLankappc  3 หลายเดือนก่อน

      0760209890

  • @AnushaWD
    @AnushaWD 4 วันที่ผ่านมา +1

    Tanks ❤❤❤❤

    • @MyLankappc
      @MyLankappc  3 วันที่ผ่านมา +1

      👍💖🙏

  • @nuwanpradeep1103
    @nuwanpradeep1103 8 หลายเดือนก่อน +1

    Godak watinawa❤❤❤

    • @MyLankappc
      @MyLankappc  8 หลายเดือนก่อน +1

      ස්තුතියි 🙏ජය වේවා 👍තෙරුවන් සරණයි👍💖🙏

  • @sumithathapaththu3122
    @sumithathapaththu3122 9 หลายเดือนก่อน +2

    මොකක්ද බීජ කම්පැනි එක???

    • @MyLankappc
      @MyLankappc  9 หลายเดือนก่อน +1

      Baurs Black cora (Beans) කොළ පැහැති දිග කරල්(black කොරා ආනයනික)

  • @tharangadarshanarathnayake1834
    @tharangadarshanarathnayake1834 4 หลายเดือนก่อน +2

    මල් කරල් හදෙද්දි දන්න හොද කරල් පොහොරක් කිය්න්න

    • @MyLankappc
      @MyLankappc  4 หลายเดือนก่อน +1

      බණ්ඩි පොහොර(TDM)(රතු කුඩු සහ යුරියා)වලට යාර් මිලා ටාග⁣ට් කලවම් කරලා දාන්න.නිල් කැට පොඩි ප්‍රමාණයක් කලවම් කරන්න.👍💖🙏

  • @sasirurandika582
    @sasirurandika582 9 หลายเดือนก่อน +1

    Mahathaya gahapu panu thel ganne wisthera keranneko

    • @MyLankappc
      @MyLankappc  9 หลายเดือนก่อน +2

      පළවෙනි තෙල් මුරය අවන් මි.ලී .10 ක් වතුර ලීටර් 16 කට දියකර ස්ප්‍රේ කරන්න.
      දින 5 කට පසු රේඩියම් පැකට් 1ක් වතුර ලීටර් 16 කට දියකර ස්ප්‍රේ කරන්න.
      මේ කෘමිනාසක දෙක මාරුවෙන් මාරුවට යොදන්න. සාර්ථකයි .ඔබ දන්නා දේත් අප හා බෙදා ගන්න. ජය වේවා ස්තුතියි!!!තෙරුවන් සරණයි👍💖🙏

    • @sasirurandika582
      @sasirurandika582 9 หลายเดือนก่อน +1

      @@MyLankappc math waga keranne, pora katte ehema kohomade gahawe, mage ewate kaha lede awa, kaha ledeta behethak dannewa mahathaya

    • @MyLankappc
      @MyLankappc  9 หลายเดือนก่อน +1

      බීජ සිටවන දින කැට පොහොර යොදන්න. දිනපහත් හතත් අතර නිල් කැට සහ යූරියා යොදන්න. මේත් එක්කම කුකුල් පොහොර යොදා වගාව පාසලනවානම් හොඳයි. ඒ අතරතුර දිලීර නාශක මැංකොසෙප් සහ කැප්ටන් මාරුවෙන් මාරුවට යොදන්න. දින හතක් දහයක් අතර කෘමිනාසක සෝරෝ යොදන්න. ඒ අතරතුර ඩැකොනිල් යොදන්න. දින 15ත් විස්සත් අතර දියර පොහොර යෙදිය යුතුය. දින 10 ත් 25 ත් අතර වගාවේ කහ ලෙඩේ හඳුනාගෙන පැළ ගලවා ඉවත් කරන්න. ඉන්පසු කහලෙඩේ එන පැලවල පත්‍ර කඩා ඉවත් කර රිකිල්ල අඩක්දොරින් කඩා ඉවත් කරන්න. සොරෝ, ෆිප්රොනිල්, ඩෝසර්, කැල්කෝන්, වැනි කෘමිනාශක දින දහයකට වතාවක්වත් යොදනවා නම් හොඳයි. දෙවැනි පොහොර මුරය නිල් කැට සහ බේසල් පොහොර යොදන්න. ජය වේවා ස්තුතියි!!!

    • @sasirurandika582
      @sasirurandika582 9 หลายเดือนก่อน +1

      @@MyLankappc bohoma isthuthi mahathaya🙏🏼

    • @MyLankappc
      @MyLankappc  9 หลายเดือนก่อน +1

      👍💖🙏👍💖🙏

  • @krishanthakumara6282
    @krishanthakumara6282 4 หลายเดือนก่อน

    Koheda me wagawa tiyenne

    • @MyLankappc
      @MyLankappc  4 หลายเดือนก่อน +1

      බලන්ගොඩ👍💖🙏

    • @SandeshDulshan-i2t
      @SandeshDulshan-i2t หลายเดือนก่อน

      බළංගොඩ කොහෙද අයියෙ අපි කල්තොට​@@MyLankappc

  • @kapilakumara-yb7wf
    @kapilakumara-yb7wf 8 หลายเดือนก่อน

    කොල කනින්නට බෙහෙතක් කියන්නකො

    • @MyLankappc
      @MyLankappc  8 หลายเดือนก่อน +2

      වගාවට දින කීයද මොකක්ද ප්‍රශ්නය? මා දන්නා දේ කියා දෙන්නම්👍👍👍

  • @DSD394
    @DSD394 9 หลายเดือนก่อน +3

    විනාකිරි හා වතුර ඉසින්න දවසක් ඇර දවසක් හෝ සතියකට 2-3 සැරයක් කෘමි නාශක ඔනේ නෑ.වස විස නැති වගාවකට.හැම වගාවකටම හොදයි

    • @MyLankappc
      @MyLankappc  9 หลายเดือนก่อน +1

      ඔබගේ දැනුම ලබා දුන්නට හදවතින්ම ස්තුතියි👍💖🙏ඔබගේ වැඩ කටයුතු සාර්ථක වේවා!!!ජයෙන් ජයම ලැබේවා!!!තෙරුවන් සරණයි👍💖🙏

    • @SurangaWijerathna-s6h
      @SurangaWijerathna-s6h 8 หลายเดือนก่อน

      Kopamana pramanayak danawada ea dekaen

    • @DSD394
      @DSD394 8 หลายเดือนก่อน

      @@SurangaWijerathna-s6h 1.4 ( විනාකිරි :වතුර) අනුපාතය ගන්න.ගසේ මුලට දාන්න එපා.ph අගය වෙනස් වෙලා ගහ මැරෙයි.ඕනේ නම් සබන් පොල්තෙල් ටිකකුත් කලවම් කරන්න.හොදින් මතක තබාගන්න.ගහේ මුලට වැටෙන්න දාන්න එපා

  • @sujathachandraseeli4247
    @sujathachandraseeli4247 3 หลายเดือนก่อน

    Monawada me. Wadagathwena deyak ko. Baluwatath nayai. Pohora wargayak beheth wargayak waga upades ko ape kale kanna epa.

    • @MyLankappc
      @MyLankappc  3 หลายเดือนก่อน

      පණුවන්ට මම නම් යොදන්නේ රේඩියන්ට් හෝ අවාන්ට් කෘමිනාශකය සාර්ථකයි .👍🙏💖

  • @chamindadesilva5979
    @chamindadesilva5979 2 หลายเดือนก่อน

    ❤❤❤

    • @MyLankappc
      @MyLankappc  2 หลายเดือนก่อน

      👍💖🙏

  • @tharangadarshanarathnayake1834
    @tharangadarshanarathnayake1834 5 หลายเดือนก่อน

    Hoda bonchi ata wargayak kiyanko

    • @MyLankappc
      @MyLankappc  4 หลายเดือนก่อน +1

      බවර් සමාගමෙන් ගහන බීන්ස් සුපිරි 👍👍👍

    • @MyLankappc
      @MyLankappc  4 หลายเดือนก่อน +2

      whatsapp photo එකක් පැකට් එකේ දාන්නද ?

    • @tharangadarshanarathnayake1834
      @tharangadarshanarathnayake1834 4 หลายเดือนก่อน +1

      ස්තුතියි

  • @dewikadamayanti
    @dewikadamayanti 10 วันที่ผ่านมา +1

    Bahathanam.mokadd❤

    • @MyLankappc
      @MyLankappc  10 วันที่ผ่านมา +1

      අවාන්ට් , රේඩියන්ට් ,කෘමිනාශක දෙකම පාවිච්චි කළා සුපිරි👍💖🙏

    • @MyLankappc
      @MyLankappc  10 วันที่ผ่านมา +1

      අවාන්ට් ,රේඩියන්ට් , පාවිච්චි කළා සුපිරි👍💖🙏

  • @nishanthasenarathna9220
    @nishanthasenarathna9220 3 หลายเดือนก่อน

    Panuawa behetha mokadda

    • @MyLankappc
      @MyLankappc  3 หลายเดือนก่อน

      මල් හටගන්නා අවධියේදී රේඩියන්ට් හෝ අවාට් යොදන්න .

  • @nuwanpradeep1103
    @nuwanpradeep1103 8 หลายเดือนก่อน +1

    Whatsupp number ekk dannako oyage..

    • @MyLankappc
      @MyLankappc  8 หลายเดือนก่อน +1

      0760209890