දුටුගැමුණු රජුට අවසානය ගෙනා නා ලිය | Unlimited History Sri lanka Episode 42 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2021
  • #UnlimitedHistory, #Dutugamunu #NU1sVlog,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    ****
    මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් සංස්කරණය කරණ ලද ශ්‍රී ලාංකාවේ රාජ අනුක්‍රමාවලිය
    මෙමෙ ලින්කුව click කරන්න
    / 2101492769985096
    -------------
    ඔබේ අදහස් සහ ගැටලු මේ email ලිපිනයන්ට යොමුකල හැක
    / nu1liyanage
    prof;Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com

ความคิดเห็น • 284

  • @ajithpushpakumara3487
    @ajithpushpakumara3487 9 วันที่ผ่านมา +1

    දිගින් දිගටම ඇහුවත් රසයේ අඩුවක් නැහැ .ස්තූතියි සර් දෙන්නටම

  • @nethmidinusha6420
    @nethmidinusha6420 2 หลายเดือนก่อน +4

    ස්තූතියි සර්❤. අහන් ඉන්න ගොඩක් ආස හිතෙන වැඩසටහනක් වගේම ගොඩක් වැදගත්

  • @contactlakmal
    @contactlakmal 2 ปีที่แล้ว +20

    මටනම් යූටියුබ් එකේ තියෙන වටිනාම වැඩසටහන. රාජ්සෝමදේව මහත්මයා ගැන වැරදි මතයක් තිබුනා. ඒකත් දැන් හරි. බොහෝ පින් මේ වැඩසටහන අපිට ගේන හැමෝටම පින්

    • @samgam7864
      @samgam7864 7 หลายเดือนก่อน

      ඔබට වැරදලා

  • @chamindamendis8674
    @chamindamendis8674 3 ปีที่แล้ว +19

    බොහොමත්ම ස්තූතියි සර්..!! ඉතිහාසය සවිස්තරාත්මකව විස්තර කරදීම සම්බන්ධයෙන් .....

  • @hulangamuwag.d3060
    @hulangamuwag.d3060 ปีที่แล้ว +15

    මෙම කතිකාවතේ වටිනාම දෙයක් අන්තවාදී නොවී, මැදිහත් සිතින් සාකච්ඡව කරගෙන යෑම කියලා මට හිතෙනවා.❤️👍

    • @BogalaSawundiris
      @BogalaSawundiris 10 หลายเดือนก่อน +1

      බම්බුව තමයි මැදිහත් ... මේ පොරගේ අම්ම දෙමල නිසා ශේප් එකේ පලවෙනි විනාඩි 5 ඇතුලෙදි දකුණු ඉන්දියාව සුද්ද කරා (ඔක්කොටම සොලී කිව්වාම හරිද ? දකුණු ඉන්දියාවේ හිටිය හැමෝම සොලිද ?) ... හොඳින් මේක කියවගන්න , ඒ කාලේ සිංහලයෝ දකුණු ඉන්දියාවේ හැමෝටම සොලී කිව්වේ දකුණු ඉන්දියාවේ හැමෝම කතා කරේ පැරණි ද්‍රවිඩ බස නිසා. ඒ කාලේ දෙමල, මලයාලි, කන්නඩ, තෙලුඟු කියලා වෙන වෙනම හැදිලා ඉවර වෙච්චි ද්‍රවිඩ භාෂා කීපයක් තිබ්බේ නැහැ. ඒකට සොලිද නැතිද අදාළ නැහැ. සොලියෝ කතා කරෙත් පැරණි ද්‍රවිඩ බස, පාන්ඩ්වයෝ කතා කරෙත් පැරණි ද්‍රවිඩ බස, අනික් දකුණු ඉන්දීය කණ්ඩායමුත් කතා කරේ පැරණි ද්‍රවිඩ බස. සිංහලුන්ට වැඩියෙන් මුණගැහුණු චෝලයන් කතා කරපු ද්‍රවිඩ බස සිංහලුන් කණට අසා හඳුනන නිසාත්, දකුණු ඉන්දියාවේ අනෙක් කණ්ඩායම් කතා කරෙත් එම ද්‍රවිඩ බස නිසාත් එම පැරණි ද්‍රවිඩ බස කතා කරපු හැමෝටම සොලී කිව්වා. නැතුව රාජ්කුමාර් සෝමදේව කියනවා වගේ සෑහෙන බය වෙලා හැමෝටම සොලී කිව්වේ නැහැ. ඒ බස කතා කරන මුලින් හමුවුන කණ්ඩායම සොලී නිසාත් , එයින් පසුව හමුවූ එම බස කතා කරන්න අනෙක් දකුණු ඉන්දියානුවන්ටද සොලීන් කීමේ වරදක් නැත.

  • @fai3379
    @fai3379 ปีที่แล้ว +4

    බොහොම හොද කතිකාවක් .මන් කෙනෙක් දාපු comment ගැන කියන්න කැමති කෙනෙක් වියලි කලාපයෙ කියලා පියකරැ නොවි ඉන් නැ ⁣නෙ,ඒ පැති වල උනත් පැහැපත් අය ඉන්නවා,මගෙ යාලුවො හිටියා,
    ඒ,වගෙම සද්ධර්මාලාංකාරය ලිවෙ ගම්පොල යුගයෙ ඉතින් ලියදදි එහි කාන්තාව ස්වරැපය ගන් ඇති හැබැයි වියලි කියලා පියකරැ නොවෙන්නෙ නැ අනික සද්ධර්මාලාංකාරය යෙ asoka mala hama dry,olily da kiyala nane
    Ewata deshagun balapanne,
    Hame pata kiyala nane habai konde diga,
    Usatw sarilana mahatha athi
    Genu aya innawa adayj,

  • @hectorperera1080
    @hectorperera1080 ปีที่แล้ว +43

    රජ කුමාරයෙකුට අවශ්‍ය නම් රාජ්‍ය තුළ ඕනෑම කෙල්ලක් යහනට ගන්න පුළුවන්. නමුත් අශෝක මාලාව සාලියට ඕනෑ කළේ යහනට නොවේ. ජීවිතයටයි.

  • @sarathgamage8535
    @sarathgamage8535 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි මහාචාර්ය තුමනි

  • @ddandrews6472
    @ddandrews6472 3 ปีที่แล้ว +4

    Great program. There is no better way to learn the true history of this island than listening to Prof. Somadeva. The education the young children has never been getting from the public education system on their own history can actually be received from this program.

  • @lakshmanrajapaksha907
    @lakshmanrajapaksha907 8 หลายเดือนก่อน +5

    අදත් මේ වගේම දුටුගැමුනු වගේ රජවරුන්ගේ පුත්තු ඉතිහාසයෙන් වියැකිලා යනවා

  • @rasikaudawaththa4533
    @rasikaudawaththa4533 ปีที่แล้ว +3

    Lagadi hambuna godak watina channel ekak..

  • @vindyajeewanthivindyajeewa169
    @vindyajeewanthivindyajeewa169 ปีที่แล้ว +8

    රාජ් සෝමදේවයන් කියන්නෙ රැක ගන්න ඕන සම්පතක්

  • @kanthikariyawasammanage8854
    @kanthikariyawasammanage8854 ปีที่แล้ว +3

    Harima asai me wisthara ahanakota

  • @anomaliyanage4234
    @anomaliyanage4234 3 ปีที่แล้ว +13

    ඉතාමත් අශාවෙන් බලන වැඩ සටහනක්. ඔබලාට දැයේ අශීර්වාදය හිමි වෙනව. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දුටුගැමුනු රජුට නයෙක් දෂ්ට කලා නම් ඔබ කියන අයුරු නාග යනු ජන කොටසක් නම් ඔවුනට වෙස් මාරු කර ගත හැ කි බව පෙනේ. නාගයින් ජීවත් වූයේ ලන්කාවේම කදුකරයේම බවත් ඔබ එක වැඩ සටහනක් අවසානයේ ලාවට කිව්වා මතකයි. මේ ගැන තව පොඩි පැහැදිලි කිරීමක් කලොත් බොහෝම ස්තුතියි.

    • @MrAlpitiya
      @MrAlpitiya ปีที่แล้ว

      නාග කුලයේ අය නාවික කටයුතු කරේ, කඳුකර ප්‍රදේශවල ජීවත්වූවේ යක්ඛ කුලය, යකඩ කර්මාන්තය ඔවුන් කරේ ඔවුන් හෙලයන්🙂

    • @sankappamahasen4079
      @sankappamahasen4079 3 หลายเดือนก่อน

      පුරාවිද්‍යාවත් එක්ක ගැටීම කෙබදුද කියන්න මම දන්නෙ නැහැ.නමුත් බුදු දහමේ නාග ගෝත්‍රිකයන් හා වෙස් මාරු කර හැකි නාගයන් ඇතුලත් වෙනම නාග ලොවක් ගැනත් කියලා තිබෙනවා.

    • @jandeve7221
      @jandeve7221 3 หลายเดือนก่อน +2

      නාගයෝ කොටස් 4ක් ඉන්නවා.
      1.දේව නාග-මෙයාලා දේව කොටසක්. ඒත මාර්ග ඵල ලබන්න බෑ. පිං විතරයි කරන්න පුලුවන්. පිනට හරී ලැදී.
      2.නාග නාග-මෙයාලා තමා මිනිස් වෙස් ගන්නේ. දෙකෙන්ම ඉන්න පුලුවන්, වෙස් ගත්තත් කනකොට නිදියනකොට සන්සර්ගගේ යෙදෙනකොට නයි වෙනවා. මෙයාලට තමා
      මහන වෙන්න එපා කියලා බුදුන් දේශනා කලේ.මනුස්සයෙක් පැවෙදි වෙනකොට අහනවා"ඔබ නාගයෙක්ද" කියලා, නෑ කිව්වොත් තමා පැවදි කරන්නේ.
      3.ගෝත්ත්‍රික නාග-( මෙයාලා අදහන්නේ නයිනව- අතීත ලන්කාවේ සිටී ගෝත්ත්‍රය.)
      4.උරග නාග.-සාමාන්‍ය නයි.

  • @dhammikakote2429
    @dhammikakote2429 ปีที่แล้ว +1

    Harima wadagath deyak

  • @Lakshan_Active
    @Lakshan_Active 3 ปีที่แล้ว +12

    This program is like a drug for me. These genius combined the stories and facts in very interesting method. Thank you sir and nuwan jude my friend. Warm Regards!

    • @vl6719
      @vl6719 3 ปีที่แล้ว +1

      කන්‍යාවියෝ විවාහකද

    • @sitharagamage9355
      @sitharagamage9355 3 ปีที่แล้ว

      9

  • @sunethraaponsu4672
    @sunethraaponsu4672 3 ปีที่แล้ว +10

    I have heard from a school teacher who used to work in a remote area in Anuradhapura somewhere in 1930s or 1940s that the descendants from Saliya Ashokamala were living in that remote area. The stories have been passed down from generations to generations by word of mouth. However, it was a news to me when I heard it but now I feel it could have some truth.

  • @chulithpalihakkara5528
    @chulithpalihakkara5528 3 ปีที่แล้ว +13

    කාවන්තිස්ස රජතුමාගේ දියණිය නේත්‍රාංජලී

  • @kelumpriyanath7915
    @kelumpriyanath7915 3 ปีที่แล้ว +3

    Thank you sir....

  • @KavinduPahan-ss5jc
    @KavinduPahan-ss5jc 3 หลายเดือนก่อน +2

    අපේ ගමෙත් තියනවා මාලිගාකැලය කියලා තැනක්.මම අහලා තියෙන්නෙ ඒ තැන විහාරමහාදේවියගේ මාලිගයක් තිබ්බා කියලා.ඒක පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කරලා තියෙන්නෙ.ඒත් මම කිසිම දවසක දැකලා නෑ ඒක ගැන වැඩිදුර හොයන්න කිසිම බලදාරියෙක් උනන්දු වෙනවා.ඒ කතාව තාමත් කටකතාවක් විතරයි.ඒක සනාථ කරගන්න බැරිවෙයි කවදාවත්.🥺(අනුරාදපුර,එප්පාවල,කටියාව.)ඔබතුමා මේ ගැන යම් දෙයක් දන්නවා නම් දැනගන්න කැමතියි❤

  • @dsksp
    @dsksp 2 ปีที่แล้ว +4

    මම රාජ් සෝමදේව මහතාට ඉතාම ගරැැ කරනවා..මට හිතෙනවා සාලිය ගැන කියපු එකේ එයිට එහා යමක් කියන්න..සාලිය ගෙ කේන්දරේ එයා ක්ෂුද්‍ර වංශිකයෙක් කියල තියෙනවා..කේන්දරේ අනුව බ්‍රාහ්මණ ,ක්ෂත්‍රිය ,වෛශ ,ක්ෂුද්‍ර කියන බෙදිම් හරි කියල හිතෙනවා..චෛතශිකය අනුව..අර සමාජිය බෙදීම නම් අනුමත කරන්නෙ නැ ..මම කිසිසේත්ම ..චෛතශිකයේ උස් පහත් බව කේන්දරේ තියෙනවා ..ඒක නිසා ඒක හරි කියල හිතෙනවා..කොහොමත් කේන්දරේ ක්ෂුද්‍ර අය පහත් අදහස් දරන මන්දෝත්සාහී එකබ අදහසක් නොදරන ආදි බොහෝදේ කියන්න පුලුවන් ,සමාජයේ පහත් යයි සම්මත දේට පහසුවෙන් නැඹුරු වෙන ගතියක් ගරැැකලයුත්තන්ට ගරැැ නොකිරිමත් සිත්සේ කටයුතු කරන්නන්ටත් ආදිය ඇතුලත්..එනිසාම සාලිය බියගුල්ලෙක් වන්නටද පුලුවන්.ලොකු අදහස් ⁣ඇත්තෙක් නොවු නිසාම රාජ්‍යත්වයට ඇලුම් නොකලා වෙන්න පුලුවන් ..දුටුගැමුණු ගේ බිසව ගෙවිලියක් නිසා ඒ පරම්පරාවේ ජාන සාලියට ගියා වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා . එනිසාම පසුගාමි අදහස් දැරැැවා වෙන්න පුලුවන් දුටුගැමුණුගේ ජාන ආවානම් තාත්ත කල දේ නොකර ඉන්නෙ නැ..සමහර විට සද්දාතිස්සලා මේ ක්ෂුද්‍රයා බියට පත්කරාල තිබුනා වෙන්නත් පුලුවන් ,..අනික තිස්සට සද්දාතිස්ස කියල කියල කියන්නත් ඇත්තෙ දුටු ගැමුණු ගේ දුෂ්ට ගති නිසා වෙන්න පුලුවන් දහමට ආවෙනික නොවුන නිසා සංඝරත්නය තිස්සට ඇලුම් කලා වෙන්න පුලුවන්,අනික නයෙක් පර දිල රජු මලා කියන කතාව ඇත්ත වෙන්න පුලුවන් නයා කියන්නෙ නාග ගෝත්‍රිකයෙක් විය යුතුයි..පිටුපසින් පහර දිල වෙන්න පුලුවන් මෙතන බඩගාන නයෙක් යන්න හුවා දක්වනේනේ රණ ශුරයෙක් සාමාන්‍ය මිනිහෙක් අතින් මලා කියන්න බැරි සත්‍ය යතාර්ථය නිසා වෙන්න බැරිද

  • @priyadarshaniperera8074
    @priyadarshaniperera8074 3 ปีที่แล้ว +1

    Great work

  • @wiresculpturesrilankan9879
    @wiresculpturesrilankan9879 3 ปีที่แล้ว +3

    Sir ට ධීර්ඝායු

  • @dimuthublp
    @dimuthublp ปีที่แล้ว +7

    මාමා නෙවෙයි බාප්පා. තාත්තගෙ මල්ලි

  • @rachelperera4168
    @rachelperera4168 หลายเดือนก่อน +2

    අනේ, සාලිය වගේ කුමාරවරු අදත් හිටියා නම් ..බලයට ලෝභ නැති....🤔🤔

  • @MadushankaDulanjana
    @MadushankaDulanjana 4 หลายเดือนก่อน +1

    දවසෙම උනත් අහන් ඉන්න පුලුවන්❤

  • @srgamage9176
    @srgamage9176 2 ปีที่แล้ว +1

    ස්තුතිය sar

  • @chandrajayawardhana7136
    @chandrajayawardhana7136 2 หลายเดือนก่อน

    රාජ් සෝමදේව මැතිතුමනි ඔබතුමාගේ ඉතිහාස දැනුම හා මතක ශක්තිය හා ඒ පිළිබඳ කරුණු විග්‍රහ කිරීම අතිශයින්ම විශිෂ්ටයි.
    මෙතුමා මේ රටට ජාතික සම්පතක්.

  • @HippopotamusMr
    @HippopotamusMr 3 ปีที่แล้ว +3

    Throughly enjoyed this episode. Kataragama kshatriyas being redressed as Haldummulla kshatriyas is fine if that is recorded in the grave inscription in addition to the DNA evidence. Otherwise, it is like claiming in some future era that Europeans had populated SL because we started to use coffins & tombstones in the past few centuries. Technology travels quicker than people and vast changes in population requires an explanation of the previous population. For the mountain-folk to populate the rest of SL requires either a population displacement or an extinction of the previous population of the planes and coasts.

  • @jayanthiperara6051
    @jayanthiperara6051 หลายเดือนก่อน

    Thank you sir

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 ปีที่แล้ว +14

    රාජ් සෝමදේව සර්ගේ දැනුම සහ කියවීම නම් පිස්සු හැදෙනවා. ඉතිහාසයේ මෙතුම ගේ නමත් රන් අකුරින් ලියවෙයි.

    • @samgam7864
      @samgam7864 7 หลายเดือนก่อน

      මෙයා ගැනු පිරිමියෙකු කරලා පොතක ලියලා

  • @sampathsagarawanniarachchi2771
    @sampathsagarawanniarachchi2771 3 ปีที่แล้ว +9

    එච්චර තේජවන්ත රජකෙනෙක්, මහාකාල ට බයවෙයි කියල හිතන්න පුලුවන්ද අර වගේ සීන් එකකට? අනික බුද්ධ ශාසනේ තිරස්ථිතිය වෙනුවෙන් ඔච්චර දේවල් කරපු රජකෙනෙක් කාන්තාවක් පස්සෙ ඒ විදිහට යයි කියල හිතන්න පුලුවන්ද? අපිවත් ඔච්චර සිරාවට ගෑණු පස්සෙ යන්නෙ නෑනේ...
    .
    ඒ වගේම ධාතූන් වහන්සේ ගෙන්නගත්ත එකේ ඇරියස් එක පිරිමහගන්න, නාග පාර්ශවයෙන් දීපු රිටන් එකක් වෙන්න බැරිද මේක. කාන්තාවන් උපායශීලීව යෙදවීම හරහා? ඒ සිද්ධිය සත්‍ය වීම හෝ නොවීම කෙසේ වෙතත්, මෙවැනි ප්‍රවාදයක් ගොඩනැංවීම හරි ඒ විදිහෙ ඇරියස් පිරිමසාගැනීමක් වෙන්න පුලුවන් නේද?... මම ඉන්දියානු ඉතිහාස කතා වල අහල තියනවා.. නාග කියන්නෙ ඉන්දියාවෙත් වාසය කරපු මුහුදු ගමන් වල යෙදුනු ජනකොටසක් කියලා. . ඒ අන්තිමට කියපු කතාව නං හුඟක් දුරට ඇරියස් පිරිමසාගැනීම වෙනුවෙන් කරපු සෙටප් එකකට ගැමුණු රජතුමා හසුවීම හෝ එහෙම නැතිනං සම්පූර්ණ කතාවම එතුමාගැන රටවැසියා තුල අහිතකර චිත්‍රයක් ගොඩනගන්න ඒ කාලෙ ම හදපු කතාවක් වෙන්නත් බැරි නෑ.
    .
    ඒ වගේම පහල කමෙන්ට් එකක කෝලිත කියල තියන විදිහට... ගැමුණු කුමාරයාව යම් කිසි උප්පරවැට්ටියකින් ඝාතනය කරල, චරිතයත් ඝාතනය කරල ඒ රජ පවුලම විනාෂ කරන පසු ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙන්නත් පුලුවන්නේ. එලාර මැරුවට අනිත් කණ්ඩායම් එහෙමම හිටියනේ... (මෑතකදි ඉවරවුන යුද්ධයට සමගාමීවත් මේ වගේ ක්‍රියාකාරකම් එමට අපිට දක්නට ලැබෙන පසුබිමක... ඒක නොසලකා හරින්න බෑ අපට)

    • @dulshandesilva9649
      @dulshandesilva9649 ปีที่แล้ว

      දුටුගැමුනු රජතුමා පන්සිල් රැක්ක කෙනෙක් කියල අහල තියෙනව. එවැනින්කෙනෙක් බලහත්කාරකමක් කරයි කිය්
      ල හිතන්න අමරුයි. ඔය කතාව මඩක් වෙන්න පුලුවන්.

  • @rangadipathiyalageeamithan5987
    @rangadipathiyalageeamithan5987 ปีที่แล้ว

    මම හැම දාම හවසට දුටුගැමුණු කල සවසට රැගෙන යන සර් ඔබට පින්

  • @sunilkumarapperuma3274
    @sunilkumarapperuma3274 22 วันที่ผ่านมา

    දුටුගැමුනු රජුට නාග විෂ දශ්ඨනයක් පිලිබද වන ජනසෘති කතාව මැදිහත්ව ගතහොත්, මෙවන් දැනුමැති රජකෙනෙකු ඒ සා අනුවන ක්‍රියාවක නිමග්නවීද යන්න අදහාගත නොහැකි කරුනක්.

  • @manojey3501
    @manojey3501 ปีที่แล้ว +4

    මා අසා ඇති පරිදි අද කාලයේ සමහරුන් උපහාසයෙන් කතා කරන "හාලි" හෙවත් "සලාගම" කුලයේ ජනයා තමන් සාලිය කුමරුන්ගේ පරපුරෙන් පැවත එන බව විශ්වාස කරති. සමහර හිටපු දේශපාලකයන් තමන් දුටුගැමුණුගේ පරපුරෙන් එන බව පවසන්නේ මේ නිසා බව පෙනීයයි. මේ ගැන යමක් කියන්නට ඔබට හැකිද?

  • @sunethraaponsu4672
    @sunethraaponsu4672 3 ปีที่แล้ว +3

    Further to my previous comment What I heard was that they were a very small group and a separate cast. Unfortunately I can't remember the csat. But I it is not a common cast. Apparently they had some special customs belonged to that cast too.

  • @rienzieweeratunge
    @rienzieweeratunge ปีที่แล้ว +2

    There are so many temples (Daham paasal) in Australia that teach Buddhism . If they sent children at their young age to these schools they will defiantly have a faith in Buddhism.

  • @CeylonNatureTV
    @CeylonNatureTV ปีที่แล้ว +6

    විවාහක කෙනෙක් නම් නාග කන්‍යාවක් වෙන්නේ කොහොමද?

  • @jasonratnayake740
    @jasonratnayake740 3 ปีที่แล้ว +4

    Sir we don't need to look back too far the king Edward viii of United Kingdom abdicated the throne in 1936 to marry Wallis Simpson. Further, the archbishop of Canterbury played the central role in entire scandal which lead to eventual abdication of king.

  • @muthukumaragamage4728
    @muthukumaragamage4728 3 ปีที่แล้ว +2

    ස්තැතියි...සර්

  • @dinukamuthukumarana3886
    @dinukamuthukumarana3886 3 ปีที่แล้ว +1

    GOOD

  • @pradipalenora6283
    @pradipalenora6283 3 ปีที่แล้ว +1

    lately you mentioned Naga gothrika. Some people said Naga gothrika is salesman did sales through the rivers too. She asked Dutugamun king not to go to Thissawave because sales people are there
    and her husband is near the TISSAWAVE. Dutugamun is so powerful so this King of the salesman couldn't approach the
    King Dutugamun. But waited the correct moment to kill because insulting him having his wife.
    Naga gothrika maybe stayed other side of the river.
    Theruwansarani!🙏

  • @proudofsrilanka8709
    @proudofsrilanka8709 3 ปีที่แล้ว

    thanks sir

  • @susanthasirimanna8901
    @susanthasirimanna8901 3 ปีที่แล้ว +7

    සාලිය අසෝක මාලා ගල්කිරියාගම කන්ද ,විල්පත්තු, ආශ්‍රිත ඔවුන් ජිවත් වුනා කියලා ජානප්‍රවාදයේ තියෙනවා

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika 10 วันที่ผ่านมา

    බුදු සරණයි ගුරුතුමා

  • @champkarun7136
    @champkarun7136 2 ปีที่แล้ว +6

    මං හිතන්නෙ සද්දාතිස්සගෙ කුමන්ත්‍රනය නිසා තමයි සාලිය අසෝකමාලා එක්ක පැටලුනේ. රාජකීය උද්‍යානයට කොහොමද රටේ අඩුම කුලේ ස්ත්‍රියක් ආවෙ, විශේශයෙන් රාජ කුමාරයා පැමිනෙනෙ වෙලාවට. වියලි කලාපෙ බාල කුලයක ස්ත්‍රියක් ඉතා පියකරු ස්ත්‍රියක් වීමට හැකියාවක් තිබේද? ,
    සාලිය ගොවි කුලයේ ස්ත්‍රියකගේ දරුවෙක් නිසා කොහොමත් යම් discrimination තියෙන්න ඇති රාජකීය පවුල් පරිසරයක. මේ හේතුවෙන් සමහරවිට සාලිය depression ගතියකින් පෙලුනු නිසා අසෝකමාලා ව දාල කොල්ලව නොමගට යොමු කරවන්න ඇති.
    ආනෙක් සාක්ශිය තමයි, අච්චර යුද්ධ කරන්න යෝධ බල තිබුනු දුටුගැමුනු එකපාරටම ඔත්පල වෙලා කාලක්‍රියා කල එක. සමහරවිට සාලියට රාජ්‍ය දෙයි කියල, යම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුනා වෙන්ට පුලුවන්. සද්ධාතිස්සත් වරක් රාජ්‍ය බලය වෙනුවෙන් තන්හාවෙන් අය්යා එක්ක යුද්ධ කල කෙනෙක් නේ..
    සාලියව හිර කලා හිරයක, දුටුගැමුනුට දුන්න වැඩේ. තිස්සට , සද්ධාතිස්ස කියල පටබැදි අයම මේකටත් මූලික වෙන්න ඇති..

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      එහෙම වෙන්න පුලුවන්.හැබැයි ඉතින් අනුරාධපුරයෙ පැති වල ලස්සන කාන්තාවන් ඉන්න පුලුවන් ප්රියකරු na kiyanna bane,
      Ehema nattan sadarakalankare liwe kiyanbe gampola yugene ,liyapu hamduruwo ehe kathawan asurin liyana athi,habi ehema kiyals ehe ays okkoma kathana na mage cousun kenek ge wige thalawa lassanai sudu

    • @mayuradissanayake3326
      @mayuradissanayake3326 ปีที่แล้ว +1

      අඩුකුලේ කාන්තාවන් දැනටත් බොහොම ලස්සනයි . හොයල බලන්න අහල පහල අඩුකුල ගම්මානවල. වියලි පැතිවලත් ඉතා රූමත් කාන්තාවන් සිටිනවා. කතාවෙ ඉතිරි ටිකනම් ඉතා සාදාරනයි වගේ

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      @@mayuradissanayake3326 ඒක හරි

  • @user-nr1bp7bs9i
    @user-nr1bp7bs9i 2 ปีที่แล้ว +1

    And I wish and expect you will debate with Mr Kandegama about Rawana's history..do you?

  • @jagathperera4309
    @jagathperera4309 ปีที่แล้ว +2

    A similar incident had happened in UK. Queen Elizabeth's father had to take over the throne because, his brother gave up throne due to his getting married to a divorced woman.

  • @Archaeolover
    @Archaeolover 2 ปีที่แล้ว +2

    ❤❤

  • @marycolombage3026
    @marycolombage3026 3 ปีที่แล้ว +1

    👍👍

  • @nadeemadusankavithanage3964
    @nadeemadusankavithanage3964 3 ปีที่แล้ว +2

    ❤️

  • @kasinatha1
    @kasinatha1 3 หลายเดือนก่อน

    Can you do a discussion on Sri Lankan war strategies, especially on Valagamba and Vijayabahu 01 who led remarkable campaigns being under-dogs.

  • @uthpalaOnline158
    @uthpalaOnline158 3 ปีที่แล้ว +2

    👍👍👍

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว +2

    👍

  • @pinsith
    @pinsith 3 ปีที่แล้ว +3

    thank you.. To Both..

  • @jeewasenash111
    @jeewasenash111 3 ปีที่แล้ว +2

    Suba Dawasak.Dena ganna kemati idiriyedi me weda satahana Tula Raavana raju,meganada kumaru,kumbakarana,helaye maha nirmana karu mayadhaba tuma gena katakaranawada kiyala???

  • @jinithkithalawaarachchi443
    @jinithkithalawaarachchi443 3 ปีที่แล้ว +3

    Sir, Can you please kindly mention the references for the storey about the King and the Naga kanya. Asking on behalf of many others who may have the same question.
    Thank you!

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 3 ปีที่แล้ว +15

    දුටුගැමුණු රජතුමා මියගියේ විසක් ශරීර ගත වීමෙන් නොහොත් තිස්ස සහ භික්ෂූන් සැළසුම් කර වහ දුන්නා කොටින්ම. හේතුව සාලිය කුමාරයට රජකම දෙන්න දුටුගැමුණු රජතුමා තීරණය කළ නිසා.
    නාගකන්‍යා කතාව ඒක වහන්න ගෙතුව කතාවක් කියලයි අපේ අත්තම්මා කීවෙ

    • @srinathnuwan5800
      @srinathnuwan5800 9 หลายเดือนก่อน

      නෑ කියන්න බෑ

    • @NandanaDayalal
      @NandanaDayalal 2 หลายเดือนก่อน

      ඔයාගේ අත්තම්මා ඒ කාලයේ එහේ හිටියද...එයා අමරනීය කෙනෙක් ද

  • @dilupaniranga2669
    @dilupaniranga2669 3 ปีที่แล้ว +2

    බාදාහේන ගල්ලෙන-කූපිකා දර්ශකය පිළිබඳ නවතම තත්වය කුමක්ද ? කාල නිර්ණය කිරීම්වල ප්‍රතිඵල මොනවාද ?

  • @NimalJayathilake-zv7gg
    @NimalJayathilake-zv7gg หลายเดือนก่อน

    සොමදෙව.මහනයා ඔබ.අදහස්.කරන්නේ .අපේරජවර්න්ට.බ්සෝවර්ට.න්ගාවන.අන්දමෙකසල.ඇව්ස්ව්මෙන්.ඔබටත් වැඩක්.නැත .අපේ.සමාජය ටද.ඇත්තේ මනෑ...අපේ සමාජය ටවැදගඨ්.,කරැන්‍ර.සොයායන්න..ඔබට ව්ස්ව.සක්ඨ්‍ය.යෙ..ආසර්වදය...ලැබේ වා...ලැබේ වා...ලැබේ වා...

  • @sameerabogahagoda8161
    @sameerabogahagoda8161 10 หลายเดือนก่อน +11

    මාගේ සීයා මට කියා ඇති කතාවක් කියන්නට සිතුවා මාගේ සීයාට මේ කතාව මගේ සීයගේ සීයා පැවසූ බවත් පැවසුවාලූ දුටුගැමුනු රජුගේ ප්‍රිය බිසවුන් වහන්සේ කතී බිසවලු ඇය නාග කුල කුමාරිකාවක්ලු කතී බිසව සමගින් ඇගේ නැගනිය සහ පිරිවර සමග රුවන්වැලිමහා සෑය වදින්න ආවාලු එවිට රජතුමා දැක ඇගේ අත ගන්න කැමති උනාලු ඇගේ රූ සිරිය සින්දු ගගේ ජාම්බෝනද කියන මැනික් පාශානය හා සමයිලු ඒ වන විට රජු හා ස්වර්නපාලී බිසවත් විවාහවී සිටියාලූ නාගකුල බිසවගේ අතිශය රූමත්කම නිසා ස්වර්නපාලී බිසව තැතිගෙන සිටියාලූ ඇගේ යෝජනාවකට අනුව නාග කුල කුමාරිකාවන් දෙදෙනෙකු රජතුමා විසින් බිසෝ අංතප්පුරයට ගත්තාලු එදිනට ඔවුන්ගේ සේවයට 21 යුත් නාග කුල ජනතාවක් මෙහේ පැමිනියාලු සේවය කිරීමට රජු කතී බිසවට ස්වර්නපාලි බිසවහා සම තැන දී වෙනම මාලිගාවක් කරවා ඇය තැබුවාලූ පසුව දුටු ගැමුනු මහ රජතුමා කතී බිසව හා අභිශේකයට සූදානම් වුන විට ස්වර්නපාලී බිසව කුමන්ත්‍ර්නයක් කරාලු නාග කුමාරියන් හසුවීමට ස්වර්නපාලී බිසව රහසේ විශක් ගෙන්වා කතී කුමරියගේ නැගනියට දී තම සහෝදරියගේ වෙසින් ගොස් රජුට දෙන ලෙසත් පැවසා දුන්නාලු. කවටකමක් ලෙස සිතූ කතී බිසවගේ නැගනිය ස්වර්නපාලී බිසව කියූ ආකාරයටම කතී බිසවගේ වෙස් ගෙන ගොස් රජුට එම පානය දුන්නාලු රජු එය බොන විටම වැටහුනාලූ මේ ආගන්තුක විශක් බව මහ රජුට මහත් දුකක් ඇතිවුනාලූ රජුගේ ප්‍රිය බිසව තමාට වස දුන් එක ගැන මේ කිසිත් නොදත් කතී බිසවගේ සහෝදර නාග කුමරිය. රජුගේ සිරියහනෙන් පිටවීමට පෙර තම ස්වරූපයට පැමිනියාලූ එවිට රජු මෙය කතී බිසව වෙනුවෙන් කරන ලද කුමන්ත්‍රනයක් බව දැන ගත්තාලූ මෙයින් නිසැකවම රජු මිය යන බව දැනුනු විගස සිත ධර්මයේ පිහිටුවාගත් රජු වහාම තමා රුවන්වැලිසෑය අසලට ගෙන යන ලෙස පවසා එහි ගියාලු එසේ ගොස් එහි රජු මියගියාලූ නාග කන්‍යාවක් වසදුන් බව පවසමින් ස්වර්නපාලී බිසව කතී බිසව කුමන්ත්‍රනයට හසුකිරීමට සැරසුන විගස ජයසේන නාරජු පැමින ඇත්ත විමසුවාලු නාගයන් කිසිදා බොරු නොකියන ජනතාවක් නිසා කතී බිසවගේ නැගනිය සිදුවූ සෑම දෙයක්ම පැවසුවාලූ වස අරන්ගියේ තමන් බවත් එය දුන්නේ ස්වර්නපාලී බවත් පවසා තම පියා වූ නා රජුන්ට හා පරපුරට වුන අපහාසයට ඇය තමන්ටම දශ්‍ට කරගෙන් මියගියාලු නාරජු එදින ලක් රජ පරපුරට සාප කරාලු බොරුවක් කියා එයට නාගලෝකය පටලවපු නිසා ලක් රජ පෙලපත සැමදා කුමන්ත්‍රන වලින්ම විනාශ විය යුතු බවට නාගයන්ට තමා තමාට දශ්ට කරගැනීමෙන් තමාටම මරනයට පත්වීමට එදාසිට හැකිවුනාලු තවද නාගයන් නාගයන් දශ්ඨ කරගැමීමෙන් ඔවුන්ද මරනයට පත්වනවාලු ඉන් පසුව වෙස් මාරු කරන නාගයන්ට එම වේශමාරු කිරීමෙන් ලක්දිවට එන්න තහංචි දැම්මාලු නාගයෙක් කිසිම දවසක මිනිසුන්ට යටත් නොවේවා කියා ප්‍රාර්තනා කරාලු අදත් අපි මෙහෙ කියනවා රජු මැරුවේ නාග කන්‍යාවක් කීවම නාගලෝකයේ තම සනුහරේටම වන කැලැල නිසා ඔවුන් සාප කරනවාලු. අවසානයට මා හට සීයා කියා දුන්නා ඔවුන් එම අපවාදයෙන් මුදවන්න ඕනි විදිහ මම ඒවිදිහටම කීවා මනුශ්‍ය කුල කාන්‍තාවක් උන ස්වර්නපාලී බිසවගේ කුමන්ත්‍රනය නිසා මහ රජු මියගියත් ඇගේ කුමන්ත්‍රනයේ ප්‍රතිපල ලෙසට නාගලෝකේ රජුන්ටත් ඔහුගේ සනුහරේ සියලුම නෑයන්ටත් මුලු නාගලෝකයටත් ඇසීමට සිදුවූ මුසා අවලාදය අපහාසය මනුශ්‍ය අම්මෙක්ට තාත්තෙක්ට දාව දරුවකු ලෙසට ඉපදුන මා විසින් අද සිට ඉවත් කර දුටුගැමුනු රජු මැරුනේ නාගකන්‍යාවක් දශ්ට කර නිසා කියන අපහාසයෙන්. මුලු නාගලෝකයම අද මොහොතේ සිට එම අපහාසයෙන් මා විසින් මුදවනවා මා මේ සිතූ දෙය නාගලෝකයේ සිටින සියලුම නාගයන්ට ඇසේවා දැනේවා.
    රජු මියගිය පසුව තිස්ස රජු හා ස්වර්නපාලී බිසව නැවත විවාහ වුනාලූ මව් බිසව වූ විහාර මහා දේවීන් වහන්සේ කලකිරී පැවිදිවුනාලූ.
    සැ.යු මා හට මාගේ සීය පැවසූ දෙයක් නිසා එය එලෙසම මා පැවසීය දුටුගැමුනු රජ වැනි පුන්‍යවන්ත මහා රජ කෙනෙකු අල්ලා බොරු ගෙතීමට මා කිසිවිටෙකත් සූදානම් නොවන අතර මන්ද උන් වහන්සේ මතු බුදු සසුනේ අගසව් වන නිසා එය මහත් පාපයක් වන නිසාය මෙය මාහට. පොඩිකාලේ ( වසර 10). පමන කියාදුන් කතාවකි මෙය විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුය. මෙය අපේ පරපුරේ මුක වහරෙන් පැවත එන්නකි.

    • @ranjithkumara6026
      @ranjithkumara6026 8 หลายเดือนก่อน

    • @ishannalinda8342
      @ishannalinda8342 3 หลายเดือนก่อน

      පොඩි එවුන්ට නින්ද යන්න කියන්න හොදයි

    • @gidswa6990
      @gidswa6990 3 หลายเดือนก่อน

    • @githafernando9217
      @githafernando9217 2 หลายเดือนก่อน

      Its goodto hear

    • @user-ot2dq5rh4i
      @user-ot2dq5rh4i 2 หลายเดือนก่อน

      ඉදිරියටත් ඔය කතාව ගෙනියන්න දුවේ...

  • @user-tg2gm7dr3d
    @user-tg2gm7dr3d 4 หลายเดือนก่อน +2

    මට සමාවෙන්න මේ වීඩියෝ එක දකිනකොට අවුරුදු තුනක් ගිහින්.. 33:18 රුවන්වැලි සෑයේ එක දොරටුවක් වැසීමට හේතුව උනෙත් මේකද ?

  • @mashisanjana244
    @mashisanjana244 ปีที่แล้ว +2

    😮😮

  • @sobaspecial.
    @sobaspecial. 3 หลายเดือนก่อน

    සාළිය කියන්නෙ සරළ සහ බුද්ධිමත් කෙනෙක්. ඒ වගේ ම සාළිය කුමාරයා බුද්ධිමත් ව ජීවිතේ වින්දා. ❤

  • @user-zz3zf1fm1v
    @user-zz3zf1fm1v 4 หลายเดือนก่อน +1

    math issara asawen hitiye purawidyawa igena ganna.

  • @kapilawickramasinghe7639
    @kapilawickramasinghe7639 3 ปีที่แล้ว +13

    සාලිය කුමාරයගෙ මාමා වෙන්නේ කොහොමද තිස්ස බාප්පා?නැත්නම් අතීතයේ පියාගෙ බාල සහෝදරයා හැඳින්වූයේ මාමා යන ඥාතීත්වයෙන්ද?

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      බාප්පා කියන්නෙ මැතක ආපඅ එකක නෙ සුලුපියා කියලා කිවෙ ඒ කාලෙ,මාමා ති අලුත් මයිලනුවන,මාමාන්ඩි

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 3 ปีที่แล้ว +3

    Was it a case like that of Cleopatra; he had died peacefully. Perhaps same thing happened to Konappu Bandara just after a year or so after teaching a lesson to Portuguese. Perhaps palace coups.

    • @kusumdias5070
      @kusumdias5070 3 ปีที่แล้ว

      මම හිතනවා භික්ෂූන් වහන්සේලා අද ඉන්න භික්ෂූන් රට වඩා උසස් යයි කියාමොකද අද සල්ලි වලට වොයිස් කට් දෙන සිවුරක් පොරවගත්තු තට්ට මාමාලා තමයි වැඩිපුර ඉන්න නිසා.

  • @anuslttcom9157
    @anuslttcom9157 ปีที่แล้ว +4

    නාගයින් තිසාවැව ඇසුරු කරගෙන ද ඉදලා තියෙන්නේ? එසේ නැත්නම් නාග ලෝකයට යන දොරටුව තිසා වැවේ තිබෙනවාද? නාග කන්‍යාවිය තිසා වැවට පමනක්ම යන්න එපා කිවුව නිසා ඇති වුනු ගැටලුවක්..

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou 11 หลายเดือนก่อน +2

    🎉

  • @maddagedonroshan970
    @maddagedonroshan970 3 ปีที่แล้ว +4

    I have read in books of Ellawala Medhananda Thero that King Dutu Gamunu also had a daughter by his Chief Queen Abi Rajithe. She was named after Queen's mother as Princess Abi Tissa (Rajite's mother was another Princess Abi Tissa). If I'm correct she was married to Captain Velusumana's son and they also had a son. This information has been discovered from the inscriptions of Ampara. Can you please clarify?

    • @ranjithanura520
      @ranjithanura520 2 ปีที่แล้ว +1

      Not velusumana, she got married to Nandimithra’s son .

    • @maddagedonroshan970
      @maddagedonroshan970 2 ปีที่แล้ว +1

      @@ranjithanura520 Yes, my mistake. I think Nandimitra's son was Duthasumana. Am I correct?

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      I first time heard of it new information .
      It means rajithe was his chief queen ,from where we can find information about her

    • @maddagedonroshan970
      @maddagedonroshan970 ปีที่แล้ว

      @@fai3379 That is all we know, only two insctiptions have been doscovered

  • @buddharakkithahimibuddhara3615
    @buddharakkithahimibuddhara3615 ปีที่แล้ว +3

    කාවන්තිස්ස රජුගේ දියනිය මහිලා

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 2 ปีที่แล้ว +3

    ඉන්දීය චතුර්වර්ණ තිබිල නෑ. චණ්ඩාල මුල ඉඳලම මෙහේ තියෙන්නෙ. එකපාර අවුරුදු සීයක් ඇතුලත් මෙහේ ඇවිල්ල කුල ක්‍රමය ස්ථාපිත වුණා කියන්නෙ අභව්‍ය අවිද්‍යාත්මක දෙයක්. පණ්ඩුකාභය කාලෙ අමුතුවෙන් ආව ඒව නෙමෙයි. ඇත්තටම පණ්ඩුකාභය රජ කරන්නෙ ඉතාම කුඩා කොටසක.

  • @Vidu-Gamage-our-loving-history
    @Vidu-Gamage-our-loving-history 4 หลายเดือนก่อน +1

    එතකොට අපි දන්නේ දුටුගැමුණු තමන්ගේ පුතාව පිටුවහල් කරනවා කියලා ....ඉතින් මේකේ කියන විදිටට රජු එහෙම අකමැත්තක් දක්වලා නෑනේ .

  • @ridmakalubowila8273
    @ridmakalubowila8273 9 หลายเดือนก่อน +1

    සාලි 😉❤

  • @NimalGunarathna-yw9vy
    @NimalGunarathna-yw9vy 4 หลายเดือนก่อน +3

    මොකක් හැදුවත් බුදුදහම තිබිල නැහැ

  • @krishansampath4128
    @krishansampath4128 ปีที่แล้ว +3

    එලාර දුටුගැමුණු යුද්ධ කාලෙයේදී ඔවුන් දෙදෙනාට වයස කොපමණ ඇත්ද?

    • @bertramdesilva7500
      @bertramdesilva7500 ปีที่แล้ว +3

      දුටුගැමුණු රජු මෙන් දෙගුණයක් වයසයි එළර.

  • @chinthakar2324
    @chinthakar2324 3 ปีที่แล้ว +3

    That mafia which decides the leadership of the country

  • @videocollage5715
    @videocollage5715 3 ปีที่แล้ว +1

    💪💪💪💪💪💪💪

  • @angelonugara3125
    @angelonugara3125 3 ปีที่แล้ว +5

    සාලියගේ අම්මා උභයකුල පාරිශුද්දද?. ඒක විස්තර කලොත් පාණ්ඩුකාභය යක්ක කියපු තර්කය බිද වැටෙනවා නේද?.

  • @mututhanthrigecooray6534
    @mututhanthrigecooray6534 3 หลายเดือนก่อน +2

    AI ACHAARYA DUTUGAMUNU

  • @charithnirmala6109
    @charithnirmala6109 4 หลายเดือนก่อน +1

    Naga kanyawa maha kaala nagayange duwek kiyala newida tiyenne?? 2 parak beheth karala 3 weni paara neda bera ganna bari una kiyala tiyenne??

  • @Harindra000
    @Harindra000 4 หลายเดือนก่อน +2

    රජාගේ බඩු සීන් මහාවන්ශයේ ලියන්න බෑනෙ!

  • @shashediri544
    @shashediri544 3 ปีที่แล้ว +9

    කාන්තාවන් සදහා පැවිද්ද දුන්නේ නැත්තේ ඒ කාලේ බාරතීය සමාජයේ පිළිගැනීමක් නොතිබුන නිසා .පැවිදි බික්ෂුනීන්ලගෙන් මිනිස්සු දර්මය විමසන්නේ නැති නිසාත් බික්ෂුනේ වහන්සේලාට දාන මාන ,විහාර ආරාම පුජා කලත් බික්ෂුනීන්වහන්සේලට එහෙම කරනවා අඩු නිසා බික්ෂුනී ශෂණයේ පැවැත්ම බොහෝදුරට අස්ථීර නිසා.අනික අනික් කිසිම ආගමක ශාෂ්ඨ්රුවරු කාන්තාවන්ට කිසිම පැවිද්දක් දීල නෑ .බුදුන් වහන්සේ විතරය් ඔහොමවත් කාන්තා නිදහස වෙනුවෙන් පෙනීසිටියේ.ඕව දැන් ඉන්න මානවහිමිකන් දොඩවන කාන්තා විමුක්තිය කියවන නව පරපුරේ අම්බරුඅන්ට තේරෙන්නේ නැ .උන්ගේ වීරයෝ Malala Yousafzai
    වගේ ඊනියා වියාජ සමාජ ක්‍රියාකාරීන් තමය් .

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      Habai malata e rate aya asa na.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඔවි අනිවාර්යයෙන් ,හැබැයි ඉතින් අනික්,ආගම්,වල ශාසනයක් නැ issra thibba bhramana ආගම හො හින්දු වල බමුනු කුලෙ කෙනෙක් ඒ ඉගැන්වීම් ,ආගම්ක කටයුතු කරාට,මුස්ලිම් එහෙමයි,sister la හරි ඉන්නෙ chiristian ආගමෙ ehema kenek jesus kale hitiya magdalena,
      Meka harids dan na asoka rajuge kale godak pirmi,genu pawidi unama
      Eka kauthiya prashayajk unalu,
      Eka ehe samajeya aulak wei kiyala
      Eyata ona unalu kantha pawidda walakwanna,

  • @ceylonlee3967
    @ceylonlee3967 3 ปีที่แล้ว +2

    Aniwaryenma..saliya hoda palakayek.
    හාමුදුරුවෝ කොටසක් තමයිලු ,සාලිය රජතුමා ඉදිරියට ඉතිහාසයේ ලියවෙන එක වැලක් වූයේ!

  • @darshanabuddika470
    @darshanabuddika470 3 ปีที่แล้ว +1

    Sir සාලිය කුමාරයා දුටුගැමුනු රජුගේ කාර්යයන් වලට සම්බන්ද වීමක් දායකත්වයක් ලබාදුන්නාද. ( සර් සමාවෙලා උත්තරයක් ලබාදෙන්න.)

  • @dhammikajayawardane8989
    @dhammikajayawardane8989 3 ปีที่แล้ว +2

    This is unbelievable for such religious great king looks like a fabrication

    • @nashdapistolshrimp8641
      @nashdapistolshrimp8641 3 ปีที่แล้ว

      Well, King Dutugamunu had other consorts beside Queen Ranmanika. Those were different times. Polygamy was socially accepted, especially when it came to royalties.

  • @sampathgamage6686
    @sampathgamage6686 4 หลายเดือนก่อน +1

    Professor ,ඇයි තිසා වැවට යන්න එපා කිවුවෙ,එකේ රහස් පනිවිඩය හා නයෙක් දෂ්ඨ කලා කියන්නේ නාඝ වරයෙකුගේ පහර් දීමක්ද?

  • @kasinatha1
    @kasinatha1 3 หลายเดือนก่อน

    our Mahavamsa will disregard the great civil servant and statesmen N.Q Dias and right heavy on Rohana Janarajana

  • @janakarathnayaka6378
    @janakarathnayaka6378 ปีที่แล้ว +1

    Sir keyakeya boru keyanrhawa ennawa oha

  • @thilanbalasuriya6188
    @thilanbalasuriya6188 3 ปีที่แล้ว +4

    ලන්කාවෙදි රජකම වැඩිමහල් සහොදරයාට පසුව රජකම බාල සොයුරාට ලැබෙන සම්ප්‍රදායක් තිබුණා නෙද? පියාගෙන් පුතාට රජකම ලැබිම බටහිර සම්ප්‍රදාය නෙද

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      නැ ඒ දෙකම තිබ්බා.පන්ඩුකාබයගෙ පස්සෙ මුටසිව ඒ එයාගෙ පුතානෙ පස්සෙ ⁣දේවානම්පියතිසිස ඒ ගොඩක් විට සොයුරෙක් හිටියානම් එයාට,හැබැයි ,දෙකම ක්රිත්මාක උනා

  • @kasunmadurasinghe8456
    @kasunmadurasinghe8456 3 ปีที่แล้ว +1

    මහාකාල නාගයා ලංකාවේ සිටියද? ඉන්දියාවේද

  • @malikahhm6326
    @malikahhm6326 ปีที่แล้ว +1

    Isthuthi danuwath kerima theruwan sarenai

  • @prabathekanayake3986
    @prabathekanayake3986 2 ปีที่แล้ว +1

    කාවන්තිස්ස ගේ දුව සෝමා දේවී

    • @indikadharmarathna267
      @indikadharmarathna267 ปีที่แล้ว

      කාවන්තිස්ස රජුගේ නැගනිය සෝමා දේවිය ,

  • @chathuralasantha4986
    @chathuralasantha4986 4 หลายเดือนก่อน +3

    ඔච්චර මැරෙන්ඩ ඉන්න වයසේත් නාග කන්‍යාවියකට සිතක් පහල වෙනවා කියන්නේ දහමින් කිසිම වැඩක් නොගත්ත මනුස්සයෙක් වෙන්ඩ එපැයි. හරියට කවරේ විතරක් බුද්ධ අපේ අද පාලකයෝ වගේ..මහින්දට ප්‍රශස්ති ලිවුව අපේ හාමුදුරුවෝ සෙට් එක ඉන්නේ.. සමාජ මාද්‍ය නැතිනම් ඔවුන් පොතක් ලිවුවා කියමුකෝ අනාගතයේ දවසක ඒක කොහොම දකීද මහින්ද මාර පොරක් නොකියා ඉදීද. ඕකමයි එදා FB නැති කාලේ උනේ..ජනතාවට අපමන ආදරේ කරපු දේවත්වයෙන් සලකපු මහසෙන් රජුට වඩා ගැමුනු රජු මතුබුදු කරා අදකලේ V8 එකට කරනවා වගේ. ඉතිහාසේම උනේ ඕක. බොරු ප්‍රෞඩත්වය පැත්තකින් තියන දවක තමා අපි දියුනු ජාතියක් වෙන්ඩ පටන් ගන්නේ.

    • @dammikahettiarachchi5467
      @dammikahettiarachchi5467 3 หลายเดือนก่อน +2

      එතකොට ඉන්දියාව අපිට වඩා,,මිත්තියාව විශ්වාස කරනව,, සංස්කෘතිය ට සලකනවා,, නමුත් උන් අදටත් ගිහින් නෙ.. ලොකයම දිනපු රටක්

    • @dammikahettiarachchi5467
      @dammikahettiarachchi5467 3 หลายเดือนก่อน

      හදට ගියා,ලොකෙටම නෙට්වර්ක් දීලා,,, එතකොට ඉතිහාසය , සංස්කෘතිය බාධාවක් වුණාද,,,නෑ බන් අපේ උන් පට්ටම සො කාරයො,,කාම්මැලි මිනිසුන්,, අපේ අතීතයේ මුතුන් මිත්තන්ගේ වැඩ තමයි තවමත් තියෙන්නේ,,,, ඉතිහාසය ට ඇරලා අපිට ගමනක් යන්න බෑ,ගොනො

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940 ปีที่แล้ว +6

    දැන් ඔබතුමාගෙ කතාවේ හැටියට මහාවිහාරයේ භික්ෂූන් සාලියගේ විවාහය ගැන අසතුටු උන කියල කියන්වන්ම සැබැ බුදු දහම එතකොට ලංකාවේ තිබිලා නෑනේ.මොකද සභා බුදු දහමේ ජාති ආගම් කුල බේද නෑනෙ....එතන ලොකු තර්කයක් ගොඩ නැගෙනවා නේද.මොකද ලංකාවේ ථේරවාදී බුදු දහම තිබුණ කියලානේ කියන්නේ ඒ කාලේ.ඉතින් දන් ඔබතුමාගෙ තරකයත් එක්ක ලංකාවේ ථේරවාදී තිබිලා නෑනේ .වීසේසෙන් මහාවිහාර වීරයෙක් උන දුටුගැමුණුගේ කළේ වත්

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      මෙහෙමනේ බුදුහාමුදුරුවො කාලෙ උන්වහන්සේ කුල ක්රමය එපා කිවට සාසනෙ ඇතුලෙති ඒකට අකමැති අය ඉන්න ඇති,කෙලෙස් සහිත භික්ශුන් අතර,මෙ කාලෙ ශාසනෙ තුල bududhahamr watinakama nodanna
      Gihi kale tjbibbe usas kula garve genapu ayatha athi.

    • @nuwanmaduranga5940
      @nuwanmaduranga5940 ปีที่แล้ว +1

      ​@@fai3379 එහෙම වෙන්න බෑනේ.මොකද කුල ක්‍රමෙට කැමැති අය පව්දී වෙන්නේ නෑනේ.මොකද තවා ආගම් තිබුණනේ..ඒ නිසා බුදුන්ගේ කාලෙදි කුල ක්‍රමේට කැමැති අය පවදි උන කියල හිතන්න බැහැ නේද

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      @@nuwanmaduranga5940 මේ හලෝ එලියෙන් නොපෙන්වුනාට ඇතුලෛන් එහෙම අය නොරිස්සු අය ඉන්න ඇති,දැන් බුදුහාමුදුරුවො කුල හීනඅය පැවිදි කරා,පස්සෙ කාන්තා පැවිද්ද ස්තාපිත කරා,ඉතින් එලියෙන් විරැද්ද නොවුනට තමන්ගෙ මානය නිසා ඒ මොකට ද හිතන
      භික්ශුන් ඉන්න ඇති නේද,
      අපිට නැ කියන්නෙ බැනෙ,ඉතින් එහෙයි එකෙ ලංකාවෙ තියන්න බැරිද,නැත්නම් ඒ මොකක්ද

    • @sudeshkiriella-sc4wq
      @sudeshkiriella-sc4wq 3 หลายเดือนก่อน

      You should read Mahawansha written by Mahanama thero who lived in Mahavihara. Then you will see how much corrupted Buddhism at those days. When politics mixed with religion it's a tragedy

  • @rasikanilanthiranasingha1801
    @rasikanilanthiranasingha1801 10 หลายเดือนก่อน +2

    සාලිය අශෝකමාලා දෙපලට දාව දරුවන් නොසිටියා වෙන්න බැරිද?

  • @senarathkarunaratne8529
    @senarathkarunaratne8529 8 หลายเดือนก่อน +1

    නාග කන්‍යාවට පෙර කොත්මලේ රංමැණිකාට කුමක් වීද? ඇය දුටුගැමුණු පසුපස යුදබිමට ආවාද. රංමැණිකා කිසියම් හේතුවකින් මියගොස් ස්වර්ණමාලි(රංමලී) දෙවඟන සේ සලකා රංතෙලඹු නම්වූ රූස්ස ගහ අශ්‍රිතව ස්මාරක දේවාලයක් කරතිබී ඇය නමින් මහාසෑය නම්වූවා කියා මූලාශ්‍රයක් හමු උනේ නැතිද මහාචාර්‍යතුමනි

  • @nilanwettasinghe343
    @nilanwettasinghe343 2 ปีที่แล้ว +44

    සාලිය අශෝකමාලා කතාව ඇත්තක් උනාට ආදර අන්දරයක් නෙවෙයි. අවුරුදු 2500ක සිංහල ඉතිහාසයේ වීරයා වු දුටුගැමුණුගේ ගොවි කුලයේ බිරිඳගේ දරුවා තමයි සාලිය. සමස්ත සිංහල ජාතිය ගොඩනැගිලා තිබුනේ කුල ක්‍රමය උඩ. ගැමුණු ගෙන් පසුව සාලිය රජ වුනා නම්, ඔහුගේ මව්ගේ සියලු ඥාතින් රාජකීයයන් වෙනවා. සම්පූර්ණ සිංහල කුල පද්ධතියම කඩා වැටෙනවා. මේ නිසා ලංකාවේ රජෙක් වෙන්න උභයකුල පාරිශුද්ධ වෙන්ඩ ඕනේ. මේ නිසා භික්ෂූන් වහන්සේලා මැදිහත් වී සැම විටම දුටුගැමුණු ගෙන් සද්ධාතිස්ස මුදා ගන්නේ. දුටුගැමුණු, සද්ධාතිස්සව මරන්න හදන කොට ඔහුව කරේ තියාගෙන ගෙන ගිය බව සඳහන් වෙනවා. භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය වුනේ, තමන්ට පක්ෂපාති, දුර්වලයකු වන සද්ධාතිස්සව රජ කරන්න. මේ මගින් කාරණා දෙකක් ඉෂ්ට වෙනවා. එකක්, රටේ සමස්ත ජනතාවගේ ආදරය සහ ගෞරවය ලබාගත් දුටුගැමුණු ගෙන් පැවත එන පරම්පරාවකට රාජ්‍යත්වය අහිමි වීම. දෙක, රටේ ජනතාව සහ රජු අතර දුරස්ථ බවක් ඇති වී සද්ධාතිස්ස වැනි දුර්වලයකු රජ වුනොත් ඔහු ජනතාව ගෙන් දුරස් වීම නිසා තමන්ගේ පැවැත්ම සඳහා භික්ෂූන් වහන්සේලාගේ ආධාර උපකාර අවශ්‍ය වීම. නමුත් දුටුගැමුණු වැනි ජනතාවගේ ආදරය ගෞරවය දිනාගත් කෙනෙකුගේ පුතෙකුට රාජ්‍යත්වය අහිමි කිරීම සහ ඔහු ගොවි කුලයේ විම් නිසා ලෙහෙසි දෙයක් නෙවෙයි. සාලියට අශෝකමාලා විවාහ කර දිමෙන් සැඩොල් කුලයේ කාන්තාවක් මව් බිසව වී ඇගේ දරුවන් අනාගත රජ වීම කිසිවෙකු අනුමත කරන්නේ නැහැ. මම හිතන්නේ භික්ෂුන් වහන්සේලා සහ සද්ධාතිස්සගේ බලපෑමට සාලිය, සැඩොලියක් සමග විවාහ වුණා, රටේ අරාජික තත්ත්වයක ඇති නොවීමට. එසේ නොවන්නට කිසි දිනක රටේ ජනතාව සද්ධාතිස්ස, රජු ලෙස පිළිගන්නේ නැහැ. සාලිය රජු වුනා නම් රජකම දිගටම ගොවි කුලයට හිමි වෙනවා. එහෙම නම් සිංහල රාජාණ්ඩුව හැදිලා තිබුන කුලය පදනම් කර ගත්ත රාජකාරි සහ රැකියා, විවාහ, ඇතුළු සියලු දේ නැති වෙනවා. රටේ උසස්ම කුලයයැයි සම්මත ගොවි කුලය, මුල සිටම රාජ්‍යත්වයට අභියෝග කරපු ආකාරය, "මඩ සොදා ගත් කල ගොවියා රජකමට සුදුසුයි" කියු වදන් වලින් සහ රජවරුන් ගලේ කෙටු සෙල් ලිපි වලින් ගොවි කුලයට රජකම ප්‍රතික්ෂේප කිරිම, වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු තම අන්තඃපුර බිසවගේ පුතාට රජකම නොදි ඉන්දීය අගබිසවගේ සොහොයුරා රජ කිරිම "ගොවි කුලය හා රාජකීයයන් අතර තිබුන ගැටුමට" හොඳම උදාහරණ. සාලියට රජකම අහිමි කිරීමට සද්ධාතිස්ස සහ භික්ෂූන් වහන්සේලා එකතු වී ක්‍රියා කල එක් හේතුවක් තමයි සමස්ත ජාතියම කුලවලට බෙදා පාලනය කිරිමෙන්, රජු කෙතරම් දූෂිත දූර්දාන්ත අයෙකු වුනත් රජුට විරුද්ධව කැරලි ගැසීමට ජනතාව එකතු නොවීම. කුල ක්‍රමය නොතිබුන යුරෝපයේ ජනතාව එකතු වෙලා රජුව මරා පාර්ලිමේන්තු ක්‍රමයන් ඇති කරන කොට, අපේ රටේ අත දරුවෝ වංගෙඩියක දාලා කොටවපු දුර්දාන්ත රජවරුන්ට විරුද්ධව රටේ ජනතාව නැගී නොහිටියේ සහ භික්ෂූන් වහන්සේලා එවැනි රජුන්ට විරුද්ධව ජනතාවට නායකත්වය නොදුන්නේ. ඒ වගේම කුල ක්‍රමය අහෝසි විමෙන් තමුන්ට එතෙක් පැවති තත්වය නැති වීම ප්‍රධාන හේතුවක් වුනා සුදු ආණ්ඩුවට විරුද්ධව කැරලි ගැසීමට. ඒක තමයි කිව්වේ, "සුද්දට රට ගියාම, පද්දා උඩ ගියා" කියලා. ඒ වගේම, සාලිය කුමරුට කිරුළ අහිමි වීමට විරුද්ධව දැවැන්ත ජනතා නැගිටීමක් සිදු වෙන්නට ඉඩ තිබුණා. ඒ වගේම තමයි, රාජ්‍යත්වය හිමි කමක් නැති මහලු කොනොප්පු බණ්ඩාර බලහත්කාරයෙන්, ලංකාවේ රාජ්‍යත්වයේ නිල උරුමකරු වු ලමා වයසේ සිටි දෝන කතරිනාව විවාහ කර ගන්ට ඉඩ දී ඉන් ලැබුණු දරුවාව මරා, ඉන්පසුව සිවුරු හැර රජ වීමට සෙනරත්ට ඉඩ දී ඔහුගේ රාජ්‍යත්වය පිලි ගැනීම. ඒ වගේම පිළිමතලාවේ මහ අදිකාරම් සහ භික්ෂූන් වහන්සේලා අතර ඇති වු එකඟතාවක් මත ඔටුන්න හිමි මුත්තුසාමිට රජකම නොදී කන්නසාමි, ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජ කිරිම.

    • @chamarama9349
      @chamarama9349 ปีที่แล้ว +4

      ඔය කුල ක්‍රමය අනුරාධපුර යුගයේ මුල් කාලයේ තිබුනා කියලා හිතන්න අමාරුයී

    • @nuwanmaduranga5940
      @nuwanmaduranga5940 ปีที่แล้ว +3

      ඔය කියපු කතාවේ අත්ත ක් තියෙනවා කියලා කියන්න බෑ.මොකද සද්ධාතිස්ස රජ කළමට ලොබෙන් හිටියේ.ඒ නිසා දුටුගැමුණුගේ පස්සේ රජ කම ගන්න ලෝබෙන් හිටියේ.ඒ නිසා සාලිය කෙරෙහි ජනත්ව ප්‍රකෝප කළ.මොකද ගැමුණු කුමරු කාලේ ඉඳන් රජ කමට සද්ධාතිස්ස තරග කරපු නිසා.ලංකා ඉතිහාසය කොහොම කිව්වොත් සද්ධාතිස්ස කියන්නේ නීච පාලකයෙක්

    • @champikakumari549
      @champikakumari549 ปีที่แล้ว +1

      @@nuwanmaduranga5940 ehema kiynna bh sahodaraya onima kenek rajakama gnna uthasakaranw mokada oya ehema unath karnne oyth ekamai

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      එහෙම වෙන්න පුලුවන් .ගොවි කුලය උසස් උනාට එකෙ උප කුල තියෙන්නෙ පුලුවන්නෙ ,ඉතින් රාජ්‍යත්වය ලබා ගන්න ඊට වඩා උසස් කුලයක වෙන් ඕන ඇති,දැන් නුවර යුගෙ ගොයිගම වලට රදල අය අදාල ඔවුන් නිලමෙලා උනාට ගොවියන් ,පටිටඅ අය රජ උන් නැන,අනික අනුරාධපුරයෙ කුල ක්මයෙ ඉන්දියාවෙ කුල ක්‍රමයෙ ආබාසයත් ආවානම් ඒකට අනුව ගොවියේ වෛශ්ංෂවන කුලෙ,මොකො විවිධ යුගවල විවිධ කුල තිබ්බා,

    • @nuwanmaduranga5940
      @nuwanmaduranga5940 ปีที่แล้ว

      @@champikakumari549 🤣🤣🤣

  • @jayarathnevijekoon1075
    @jayarathnevijekoon1075 3 ปีที่แล้ว +13

    සද්දාතිස්ස සාලියගේ මාමා නොවේ, බාප්පා නොවෙයිද ?

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      බාප්පා

  • @jayanathjayanath5350
    @jayanathjayanath5350 ปีที่แล้ว +2

    Api nodanna ithihase gane katha karanawa. Eth Putha te Thatha ge Malli Bappa da ? Mama da ? Esenam Saliya kumarayaa te Saddatissa Mama hari da ? Bappa no we da ? Ithin Api no danna ithihaseth meheme me kiyana dewal wenne bari da ?