ධාතුසේන රජු ඝාතනය| King Dhathusena and Kashapa |Neth fm Unlimited History Sri Lanka 82 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • #King_Dhatusena,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 136

  • @Beautifulthings638
    @Beautifulthings638 ปีที่แล้ว +12

    මටත් ඉතිහාසය එපා වෙලා හිටියේ. ස්වර්ණවාහිනියේ ගිය සී රජ බැලුවාම මට අාසා හිතුනා. එ් වගේම කාශ්‍යප , මිගාර ගැන තරහකුත් අැති උනා. ඊට පස්සේ මං හෙව්ව මේ කතාවේ අැත්ත නැත්ත.මට හරි අාසා හිතුනා ඔබතුමාගේ කතා වලට.

  • @shineisle2263
    @shineisle2263 2 ปีที่แล้ว +27

    අපේ ඉතිහාසයට පණ දෙන රාජ් සෝමදේව මහතාට හා කවදත් එයට සහය වන නුවන් මහතාටත් ප්‍රණාමය..🙏🌹❤️

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 2 ปีที่แล้ว +17

    අපිට අද මෙ රටෙ බන කියන අනුසාසනා කරන, උගන්වන රට පාලනය කරන පිරිස් ගැන කිසිම පැහැදිමක් ගරැත්වයක් නැ.එහෙවු කාලයක ඔබදෙපල හරිම නිහතමානී ගුනෙන් යුතුව අහින්සක දුප්පත් අපිට මෙ කියලා දෙන කරැනු ජිවිතෙ ඉතුරැ කාලය හිතෙ සතුටින් මැරෙන්න පිටුවහාලක් වෙයි.මොකද ගුනයක් නැති මිනිසෙක් කියන දෙවල් හරියට මුනින් හරවපු කලෙට වතුර පිරෙවුවා වගෙයි.නමුත් මෙ රටෙ අනුගත් යැයි සලකන බුද්දිමත් සරල මිනිසුන්ට මෙ වැඩ සටහාන මහා මෙරක්.ස්තුතියි ඔබ දෙපලට 🙏

  • @shashediri544
    @shashediri544 2 ปีที่แล้ว +20

    නුවන් මහත්මාණනි.මහාවංශය මෙන්ම වැදගත් කෘතියක් වන උත්තර විහාර වංශ කතාව සොයාගැනීමට වැඩපිළිවලක් සකස්කරොත් ඉතා හොද දෙයක්.

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +8

      හොයමු

    • @udayangasasanga8719
      @udayangasasanga8719 2 ปีที่แล้ว

      අනිවාර්යෙන් එක නම් වටිනා දෙයක් ❤️

    • @siriwardanasiriwardana695
      @siriwardanasiriwardana695 2 ปีที่แล้ว

      @@sunchare wansaththappakaasiniye තිබෙනවා උත්තර විහාර වංසයෙහි සඳහන් කරුණු කිහිපයක් උපුටා ගත්ත බව

  • @nireshprabashana8572
    @nireshprabashana8572 2 ปีที่แล้ว +5

    මෙම වැඩසටහන් සඳහා සෑම ආකාරයෙන් දායකත්වය ලබා දුන් සියලුම දෙනාට ගොඩක් පින්... good luck

  • @subodhasenarathna9497
    @subodhasenarathna9497 2 ปีที่แล้ว +4

    ඉතා හරවත් රසවත් වැඩසටහනක්.ඔබ දෙපළට බෙහෙවින් ස්තුතියි.

  • @nuwanbandara9582
    @nuwanbandara9582 2 ปีที่แล้ว +7

    This is a very insightful program. Thank you both for educating us.

  • @devanjanagunasena4157
    @devanjanagunasena4157 ปีที่แล้ว +1

    I've been enjoying unlimited history for more than one month now..... Started from the beginning and now in the 82nd episode..... Love this unbiased explanation of our history.....

  • @gunarathnagm5546
    @gunarathnagm5546 ปีที่แล้ว +3

    අපේ ඉතිහාසය පිලිබදව. වත්මන් පරපුරට ඉගෙන ගැනීමට බොහෝ කරුණු විචාරශීලිව ඉගැන්වීම් ගැන ප්‍රශංසනීයයි.

  • @angelonugara3125
    @angelonugara3125 2 ปีที่แล้ว +10

    වර්ථමානයේ සීගිරිය අපට විශිෂ්ඨ නිර්මාණයක් උනත් ඒ කාලේ ඒක බෞද්ධ සමාජයට ගෝචර නොවෙන්න ඇති. රටේ දියුණුවට ඇති ධනය මෙයට වැය කිරිමට ධාතුසේන රජු ප්‍රතික්ෂේප කරන්න ඇති. ක්‍යෂප දැනගත්තා තමන්ට උරුම නැති රජකම ලබා නොගත්තොත් මෙය සම්පුර්ණ කරන්න බැරි බව. මා වෙනත් සාකච්චාවක අසා තිබෙනවා, මිගාර සමග එකතු වී මේ කල ක්‍රියාව කරන කාලේ මහනාම හිමි මහසෙන් පරිච්ජේදය ආරම්භ කරලා ලියමින් සිටිය බව උපකල්පනය කල හැකි බවත් මොකද සෑම පරිච්ජේදයක් අවසානේ ලියන වැකිය හුදී ජනයාගේ පහන් සංවේගය.............. ලියන්නේ නැතිව මහසෙන් පරිච්චේදය කලබලයෙන් භාගෙට නවත්වා අවසන් කරලා තියෙන්නේ සිද්ධි රස්තූ කියලා .

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      එහෙම වෙන්න ඇති.

    • @rajabamunuvitharana9775
      @rajabamunuvitharana9775 ปีที่แล้ว

      Dhathusena kedavachakaya mahavansaye liyavi kiyana bayata Mahanama hamuduruvo bhaya karanna athi. Nathnam maranna athi. Lalith Gamini marevve e vage.

  • @nimmisara1572
    @nimmisara1572 11 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබ දෙපළට..

  • @sxmx593
    @sxmx593 2 ปีที่แล้ว +1

    Thankyou for this conversation ❤️🙏

  • @nilupaponweeralatussek4579
    @nilupaponweeralatussek4579 2 ปีที่แล้ว +1

    Thank you Nuwan. Your channel deserves one million subscribers. Simply amazing. 😍😘❤️ Keep up the good work. Greeting from Germany 🇩🇪

  • @SwarnalathaDamayanthi
    @SwarnalathaDamayanthi 3 หลายเดือนก่อน

    මම ආසම වැඩ සටහන

  • @waves545
    @waves545 ปีที่แล้ว +6

    නුවන් සහෝදරයා දැන් නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ මේ වැඩසටහනට ❤

  • @kidstube9156
    @kidstube9156 2 ปีที่แล้ว +4

    ඉන්දියානු ඉතිහාසය තුල රචිතයි මෙය පිලිබදව. කිසිකලක කාශ්‍යප විසින් මෙවැන්නක් නොකල බවත්, මහාවංස කතුවරයා තමයි ධාතුසේන රජු මරනයට පත් කොට කාශ්‍යප දරුනු චරිතයක් බවට උලුප්පන්නේ... කවදාවත් මේ රටේ ඉතිහාසය මේ රට ඇතුලෙන් හොයන්න එපා... අමූලික බොරු ගොඩයි... තාක්ෂණය නොමැති කාලේක තමාට කැමති විදියට නටන්න පුලුවන් . ලංකාවේ අවුරුදු 2500කට කලිනුත් රාජ්‍ය පාලනයක් තිබී තියෙන්වා. ඒ ගැන ල්ංකාවේ මොකුත්ම සදහන් නෑ. නමුත් විදෙස් ඉතිහාස ග්‍රන්ථ වල බොහෝ දේ සදහන්. පර්සියාව, කානාන්,ඉන්දියානු ,බුරුම ,චීන පොත පතේ බලන්න.. ඔබ හරියට හෙව්වොත් ලංකාවේ ඉතිහාසය උඩු යටිකුරු වෙනවා. බොරු ඉතිහාසයෙන් වාසි අරන් ජීවත් වෙන බහුතරයකට යන එන මං නැතිවෙන්වා. හොයන්න කැමති අය.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      🥰🥰ඔවි හැබැයි මන් කියන්නෙ අපි oya mona lekanyakatama adikawa pakshapathi wenna honda na,moko induia we adath eka eka arumunu ati aya inne e aya sihala weerodi wenna puluwan neda,

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 2 ปีที่แล้ว +5

    මම තනියම මේ ස්ථානය බලන්න ගියා. පර්වතය මත සිතියම් පොත හා මාලිමාව රැගෙන අවට කදු අධ්‍යායනය කලා වගේම උද්‍යානයත් සෑහෙන බැලුවා

  • @dayasrisakalasuriya7554
    @dayasrisakalasuriya7554 2 ปีที่แล้ว +1

    Thank You for revealing these facts.

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +7

    අවංකවම නොතේරෙන නිසා අහන්නේ...
    අවුරුදු 18කින් සීගිරිය හදන්න හැකි නම් සිතක් වෙනස් කරගන්න බැරිද ටික කාලෙකින්...?
    ඇත්තටම ඇයි සීගිරිය හැදුවේ?

    • @ranasingheranasinghe1422
      @ranasingheranasinghe1422 2 ปีที่แล้ว +3

      සීගිරිය හැදුවෙත් නෑ. පියා මැරුවෙත් නෑ. ඕවත් බොරුම තමා.

  • @kavinduf2
    @kavinduf2 5 หลายเดือนก่อน +1

    විශිෂ්ට විචාරශීලී විග්‍රහයක් !

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od 7 หลายเดือนก่อน

    මං A/l වලට ඉතිහාසය කරන්නෙ හරි වටිනවා මට මේ තොරතුරු😌❤️

  • @dpfhewagamage3906
    @dpfhewagamage3906 2 ปีที่แล้ว +1

    ඔබ්තුමාලට මගේ ප්‍රනාමය!

  • @ranjithsilva878
    @ranjithsilva878 2 ปีที่แล้ว +2

    Amazing

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว

      Thank you! Cheers!

  • @jinendarisaram1838
    @jinendarisaram1838 7 หลายเดือนก่อน

    Ane mama bana ahanWatA wada aasawen ..methumalaga weda satahana balanne budusaranai 🙏🙏🙏🙏🙏❤️❤❤❤❤

  • @jinendarisaram1838
    @jinendarisaram1838 7 หลายเดือนก่อน

    Ane harima sathutui 🙏❤❤❤❤️❤️

  • @titusjoygoonewickreme4201
    @titusjoygoonewickreme4201 2 ปีที่แล้ว

    Have we been able to locate the place where King Dathusena's body lies plastered onto the ground? If so, where?

  • @sandalidahanayaka4453
    @sandalidahanayaka4453 2 ปีที่แล้ว +1

    මං කියෙව්ව් නිල්කට්රොල් පොතෙත් තියෙන්නෙ සර් කියන විදිහට
    එතකොට උසස්පෙල අපිට තියෙන එක වැරදිද ?

  • @KumaM-th1mh
    @KumaM-th1mh ปีที่แล้ว

    Well, respect, sir.

  • @Thenuka_Northwest
    @Thenuka_Northwest 2 ปีที่แล้ว +1

    ස්වතිකය ගැන පැහැදිලි කරන්නකෝ.

  • @aanandhajayalath5313
    @aanandhajayalath5313 ปีที่แล้ว +1

    සර් .අපි රජරට ..මිනිස්සු ..දැනටත් ..අපේ ගමිවල ..ගිතනාටක කන්ඩායමි තියනවා ...ඔය පැරනි රජ කතා ගිත නාට්‍ය අනුසාරයෙන් පෙන්වනවා....රැ...එලිවෙනකමි .පංසල් වල..සමිති වලට..ආධාර ..සදහා ...ඔය සිගිරි කාස්සප ..නාට්‍ය සුපිරිම සුපිරි ..සර් යු ටියුබි ගහන්න ගිතනාටක කියලා ...බලන්න කොහොමද ..ගමෙි කොල්ලෝනේ දස්කම් ...

  • @ashaniroshini8014
    @ashaniroshini8014 3 หลายเดือนก่อน

    👍👍👍

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว +1

    🙏❤️👍

  • @Thenuka_Northwest
    @Thenuka_Northwest 2 ปีที่แล้ว

    ස්වස්තිකය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ

  • @Falcon24atl
    @Falcon24atl 2 ปีที่แล้ว +2

    ✌️😘

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +1

    බංකරයක් වගේ කියලා රුවන්වැලිසෑයට අද මට අනුරාධපුරයේ මහේස්ත්‍රාත් උසාවියේ නඩු

  • @GANGULALSAMARAKOON
    @GANGULALSAMARAKOON 2 ปีที่แล้ว +2

    sir ravana aththakda?

  • @ericajitj5714
    @ericajitj5714 2 ปีที่แล้ว +5

    ඔබගේ මතයම විතරක් හරි කියලා පිලිගන්න පුළුවන් ද අපට..
    ඔබ වැනි තවත් විදිවතුන් වෙනත් මත පල කරනවනෙ

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +5

      විද්වතුන් කියන්නේ මත නිශ්පාදනය කරන්නන්. මාහාචාර්‍ය වරුන්ට රටේ ජනතාව පඩි ගෙවන්නෙ ඒකට නේ..

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      එහෙම තමා ඉතිහාසය ඇතුලු ඕනැ ම ,සමාජිය විද්‍යා වල විෂයන් වල ස්වාභාවය eka eka matha thiyenna puluwan,

  • @damayanthidias5518
    @damayanthidias5518 2 ปีที่แล้ว +2

    Ithihasaya mage priyathama vishayai.sir ge tharka itha kalochithai

    • @dilrukshiperera1787
      @dilrukshiperera1787 2 ปีที่แล้ว

      අජාසත රජතුමාත් පීතෘ ඝාතකයෙක් නමුත් බුදුරජාණන්වහන්සේ ගේ හොඳම දායකයා ඒවගේ කර්මානුකූලව පීතෘ ඝාතකයෙක් උනත් කාශ්‍යප රජතුමාත් පසුකාලීනව දැහැම් කලාකාමී රජකෙනෙක් විය හැකියි නේද ?

  • @jeewanivijesooriya5257
    @jeewanivijesooriya5257 2 ปีที่แล้ว +2

    Mahanama hamuduruwo mahawanse liuwe indiyawata ona vidihata...putha tatthawa marapu jatiyak vijaya wage sallalayekgen pawatha ena jatiyak kiyala apiwa durwala karanna...ekale idan kare ape jatiya kumantrna walin vinasa una

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +1

    ❤️👍🌹

  • @dineshsampath6390
    @dineshsampath6390 2 ปีที่แล้ว +1

    🔥❤️🤟

  • @chalalochanisanketha2746
    @chalalochanisanketha2746 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 2 ปีที่แล้ว

    do you believe all rulers were very spiritual as they were very close to the temple or church,

  • @immadusan
    @immadusan ปีที่แล้ว

    🙏🙏🙏

  • @sampathsurenkumar8972
    @sampathsurenkumar8972 ปีที่แล้ว +2

    Tharaha wenna epa mahaththya,,, oba thumage adhhas nathiwa parani ithihasenma wisthara kalansm thamai hodha, ai kiwwoth parani hanppawadha sathya nisai adhatath oba thuma oya wisthara apita sapayanne, oba thumage adhahas nisa perani raja ithihasayata haniyak wewidho,,,

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว

    වෙන රජවාසලක ට යමු ❤️

  • @lakmalihaputhanthri5842
    @lakmalihaputhanthri5842 3 หลายเดือนก่อน

    මුගලන් රජතුමාගෙ මාම මහාවංසය ලියපු මහානාම හිමි කියන්නෙ ඇත්තද සර්

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @SumanasaraKokawawe
    @SumanasaraKokawawe 3 หลายเดือนก่อน

    යුගයේ මහා විද්වතානෝ. චිරන් ජයතු....

  • @rajeevherath807
    @rajeevherath807 ปีที่แล้ว

    👍

  • @nayomisudarshani6081
    @nayomisudarshani6081 ปีที่แล้ว

    දැන් කොහෙද ඉතිහාසෙ පාඩම්..?

  • @rishanthiwanka8951
    @rishanthiwanka8951 ปีที่แล้ว

    Ethakota dathusena rajuge maranaya kohomada sidda une

  • @NimaDil-qj5uo
    @NimaDil-qj5uo ปีที่แล้ว +1

    C raja beluwa math eka harima duk bara kathawak ,mata hari asawak athi una me ධාතුසේන රජතුමාගේ visthara thawa hoyanna,eth maha අමානුෂික ඉතිහාසය k apta thiyenne e kale me kale kiya wenasak ne අවිගත්තෝ raja uwo ema අවියෙන්ම ඝාතනය wela thiyenne ,

  • @rishanthiwanka8951
    @rishanthiwanka8951 ปีที่แล้ว

    Ethakota ithihasaye unu hema dema ehema une ne kiyala kiyanna puluwanne.asin dekke nene kisi deyak

  • @indunilmunasinghe9538
    @indunilmunasinghe9538 2 ปีที่แล้ว

    Good program

  • @sachinnelkan9516
    @sachinnelkan9516 ปีที่แล้ว +1

    දියණියත් දෙවන බිසවගේ නේද

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      Diyaniya kageda kiyala loku sadahahak na.

  • @neomalfernando3658
    @neomalfernando3658 ปีที่แล้ว

    Good work Jude

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      Thanks 👍

  • @channachandrasekera8319
    @channachandrasekera8319 ปีที่แล้ว

    Dhathusena gathanaya hoyamin sitinawata wada shafter mathitumage gathanaya soya janathaw danuwath kaloth kalochithai neda.

  • @denzilrodrigo176
    @denzilrodrigo176 11 หลายเดือนก่อน +1

    ධාතුසේන raja තුමාගේ මව සහ පියා කවුද කියන්න ඔබ තුමා දන්නේ ම නැද්ද ,ධාතුසේන කුමරු ge පියා දකුණු ඉන්දියාවේ pundra nam rajyayehi රජතුමා වන damstranam වන අතර මව වන්නේ එවකට ලක්දිව රජ කළ lambakarna gotrika maha nama රජතුමා ge දියණිය වන sangha කුමරිය නොවේද

  • @mihirangammm
    @mihirangammm 2 ปีที่แล้ว

    ඉතිහාසය හා පුරාවිද්‍යාව දෙකක් හරියට ඉතිහාසය දන්නෑ.

  • @rajabamunuvitharana9775
    @rajabamunuvitharana9775 ปีที่แล้ว

    Aththa katha nohoth attakatha valath visala vadagathkamak tiyenava.

  • @Klgroupsrilanka
    @Klgroupsrilanka 11 หลายเดือนก่อน +1

    ඔය සීගිරිය කාශ්‍යප රජුගෙ වැඩක් නෙමෙයි

  • @harisaraharisara7828
    @harisaraharisara7828 4 หลายเดือนก่อน

    King Datusena wanted to prevent
    Antarya Papa Katmaya occure to
    his son
    &
    so
    he went under-water and got hold of 23:37
    a stone or root ,of a tree
    😢and
    got suicided himself !!!
    It was owing to thar action
    Kashshyapa seing Mugalan's very big army
    took the sword and cut his own head
    and
    put the sword BACK in the sheilth

  • @jinendarisaram1838
    @jinendarisaram1838 7 หลายเดือนก่อน

    Ape rate age dannathi minissu

  • @madhuramallika9828
    @madhuramallika9828 ปีที่แล้ว

    මේ කාල කන්නි දාතු සේනය අව්කන බුදු පිලිමය හඩපු..බරන කියන වටිනා පුඩ්ගලයාව 7ට කප්පල......marewa...එකෛ...මේකට..පව් පල ඩුන්නෙ...මේක...මේ වගේ ඔය ඇම්මටත්..ඔය වඩෙ කරන්නම Athi.. fakkane premadasaya...mahindaya...Ranilaya..athulu pawkaara set Eka karawana weda..

  • @thediamondmind825
    @thediamondmind825 2 ปีที่แล้ว +9

    සර් මහාවංශය ලියවුනේ ධාතුසේන රජතුමාගෙ කාලෙම නිසා ඒ සමකාලීන තොරතුරු බොහෝ දුරට ඇත්ත වෙන්න ලොකු ඉඩක් තියෙනවා නේද??

    • @Historychap53391
      @Historychap53391 2 ปีที่แล้ว +7

      ධාතුසේන රජුගේ කාලේ උනාට ධාතුසේන රජුගේ කාලය තුළ රචනා උන මහාවංස පලමුවෙනි කොටස මහසෙන් රජුගේ කාලෙන් අවසන් වෙලා තියනවා ඒක නිසා ධාතුසේන රජුගේ සමකාලීන විස්‍තර ඒ කොටසේ දක්නට ලැබෙන්නේ නෑ. ඉන් අනතුරුව 13වන සියවසේ දෙවෙනි පරාක්‍රමබාහු රජුගේ කාලය තුලදී ලියවුණු මහාවංස දෙවෙනි කොටස හෙවත් චූලවංශයේ තමා ධාතුසේන රජුගේ විස්‍තර සදහන් වෙන්නේ. ඒක ලිව්වේ දකුණු ඉන්දීය සම්භවයක් තිබුණු ධර්මකීර්ති තෙර නම... ඒක නිසා ධාතුසේන රජු මහාවංස පලමු කොටසේ නැත

    • @siriwardanasiriwardana695
      @siriwardanasiriwardana695 2 ปีที่แล้ว +1

      @@Historychap53391 චූල වංසය ලිව්වෙ 13 සියවසේ නම් 10 සියවසේ ලිව්ව wansaththappakaasiniye ධාතුසේන රජුගේ විස්තර තිබෙන්නෙ කොහොමද? ඔය කියන කතාව සෝමදේවයන්ගෙ keppa. කැමති නමි wansaththappakaasiniya කියවලා බලන්න.

    • @Historychap53391
      @Historychap53391 2 ปีที่แล้ว +1

      @@siriwardanasiriwardana695 Mr.Wansattappakasini is connotation made for mahawamsa not a real historical record. Wansattappakasini contains not only the reign of king Dhatusena but also about king kashyapa n furthermore... So dont misunderstand a historical record for its connotation. Wansattappakasini was written in 9thC... first define whats a connotation or an annotation is...

    • @siriwardanasiriwardana695
      @siriwardanasiriwardana695 2 ปีที่แล้ว

      @@Historychap53391 wansaththappakaasiniya ලිව්වෙ අභය ගිරියේ උත්තර විහාර වංසකථා , දීප වංසය ,එහි අටුවාව ,හෙළ අටුවා ,පාලි අටුවා වගෙ ගොඩාක් පොත්වල උපකාර ඇතිව බව එහි උදාහරණ සහිතව තිබෙනවා. එහි 7 වන සියවසේ කරුණු පවා ඇතුළත් වෙනවා. ඉතින් එහි කරුණු අපි සැක කළ යුත්තේ ඇයි ?

    • @thediamondmind825
      @thediamondmind825 2 ปีที่แล้ว +2

      සමකාලීන තොරතුරු නොලියා අවුරුදු සිය ගානක අතීතයෙන් මහාවංසය ඉවර කරල දැම්මෙ ඇයි??? ධාතුසේන රජතුමාව රජ කරවල රට ස්තාවර කරන්න මහාවිහාරය කරපු කාර්‍යභාර්‍ය හරිනම් මහාවංශය කියන්න ඕනෙ.

  • @rajabamunuvitharana9775
    @rajabamunuvitharana9775 ปีที่แล้ว

    Mayadunne piya rajathuma marapu seethawaka rajasingha rajathumatath pavathmak tibuna.

  • @rajabamunuvitharana9775
    @rajabamunuvitharana9775 ปีที่แล้ว

    Dathusena rajathuma kalavavata hungak aadare nisa kala vav ismatte pas valata yata karanna athi.

  • @tihsaerasamanthi5419
    @tihsaerasamanthi5419 2 ปีที่แล้ว

    Somadawa metitumata tawa tawath saktiya dayriya lebaewa nuwan Aetulu karyamandalayatah Eshtuti

  • @SumithAmarasinha-oz7tz
    @SumithAmarasinha-oz7tz ปีที่แล้ว +1

    Kumanthrnayak Vienna puluvan

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +1

    එහෙම තමා මිනිස්සුන්ගේ හැටි? ස්ණික කෝපේ?

  • @rajabamunuvitharana9775
    @rajabamunuvitharana9775 ปีที่แล้ว

    Dhatusena rajathuma marunarata passe kalavava ismatthe bumadana keruvada danne naha. Kasyapage vada nisa hithvedanaven marunada danne naha.

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว

    කොහොමත් ඔහොම කියනකොට මැවිල පේ්නව

  • @nimanthamaduranga186
    @nimanthamaduranga186 ปีที่แล้ว +1

    Ethakota obe kiyana vidihata wansa kathawa boru wenna onne.hamadema wenasa karanawa athithema athite mt hithenne 😁😁😁😁🤣

  • @rajabamunuvitharana9775
    @rajabamunuvitharana9775 ปีที่แล้ว

    Kasyapa nam tiyana aya adatath India north india vala innava .

  • @manikwejasenha698
    @manikwejasenha698 ปีที่แล้ว

    සිතාවක ටිකිරිකුමරැ සීට්ටු ඝාතකයක් කියනවා එක ඇත්තක්ද

    • @manikwejasenha698
      @manikwejasenha698 ปีที่แล้ว

      ඒ ගැන විස්තර ටිකක් කරන්න

  • @rajapaksharajapaksha9134
    @rajapaksharajapaksha9134 5 หลายเดือนก่อน

  • @Thenuka_Northwest
    @Thenuka_Northwest 2 ปีที่แล้ว

    ස්වතිකය ගැන පැහැදිලි කරන්නකෝ.

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 ปีที่แล้ว

    🙏

  • @PkdLaxman
    @PkdLaxman 6 หลายเดือนก่อน

    Gathakayanta balaya laba gaimata janatha kamartha avassada

  • @Thenuka_Northwest
    @Thenuka_Northwest 2 ปีที่แล้ว

    ස්වතිකය ගැන පැහැදිලි කරන්නකෝ.

  • @Thenuka_Northwest
    @Thenuka_Northwest 2 ปีที่แล้ว

    ස්වතිකය ගැන පැහැදිලි කරන්නකෝ.

  • @Thenuka_Northwest
    @Thenuka_Northwest 2 ปีที่แล้ว

    ස්වතිකය ගැන පැහැදිලි කරන්නකෝ.

  • @Thenuka_Northwest
    @Thenuka_Northwest 2 ปีที่แล้ว

    ස්වතිකය ගැන පැහැදිලි කරන්නකෝ.

  • @Thenuka_Northwest
    @Thenuka_Northwest 2 ปีที่แล้ว

    ස්වතිකය ගැන පැහැදිලි කරන්නකෝ.

  • @Thenuka_Northwest
    @Thenuka_Northwest 2 ปีที่แล้ว

    ස්වතිකය ගැන පැහැදිලි කරන්නකෝ.

  • @Thenuka_Northwest
    @Thenuka_Northwest 2 ปีที่แล้ว

    ස්වතිකය ගැන පැහැදිලි කරන්නකෝ.

  • @dilshankumarage6462
    @dilshankumarage6462 2 ปีที่แล้ว +1

  • @nadeeshamadubhasini5381
    @nadeeshamadubhasini5381 2 ปีที่แล้ว