Subscribe to "Lineone" TH-cam for More Videos / line_one_ Follow Us Facebook : lineoneband/ Insta : line_one_ Sanwedana Mahade Dara - Shane Zing (Official Music Video)
Sri Lankan public illiterate about Music Rights are falling for the Fake News by Channels like MTV etc..but as people who expect to know the truth should be ever grateful for the bold step taken by you ,Shane
Any one in 2024?
❤
@@user-jf6wz2og1y 🥺♥️
@@user-jf6wz2og1y😅
😊
❤❤❤
අදටත් ඒ සිංදව පට්ට..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..❤️❤️😍😍
sirawatama
2021 අය මෙ කොනට
සංවේදනා මහදේ දරා
මං ඉන්නෙ මුලු රෑම නොනිදා නිදා
පෙම් චේතනා ඇවිලී ගියා
දුක් ගින්න මට දීල ඔබ ගිය නිසා
පවනේ පවා මුසුවීගියා
මං ගැයුව දුක් ගායනා
ආකාසෙ දෙදරා ගියා
සඳ අහසෙ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා
ඔබෙ රුවම ඕනෑ නිසා
සංසාර නිම්නේ පවා
හමුවන්නෙ ඔබමයි සදා
ඒ මොහොත ලං වෙයි කියා
මං ඉන්නෙ නොමැරී තමා
ගංගා පවා සිඳිලා ගියා
මං හෙලුව සුසුමින්ම වියලී තලා
සයුරෙන් ගෙනා දිය රැල් පවා
මහ දියඹෙ මං නොදැන ගොලුවී සිනා
සයනේ වෙලී තනිවී මෙමා
ඔබ ගැනම සිතුවා එදා
ආකාසෙ දෙදරා ගියා
සඳ අහසෙ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා
ඔබෙ රුවම ඕනෑ නිසා
සංසාර නිම්නේ පවා
හමුවන්නෙ ඔබමයි සදා
ඒ මොහොත ලං වෙයි කියා
මං ඉන්නෙ නොමැරී තමා
ආකාසෙ දෙදරා ගියා
සඳ අහසෙ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා
ඔබෙ රුවම ඕනෑ නිසා
සංසාර නිම්නේ පවා
හමුවන්නෙ ඔබමයි සදා
ඒ මොහොත ලං වෙයි කියා
මං ඉන්නෙ නොමැරී තමා
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ ඇති ඇහුවට ඇති වෙන්නෙ නැති ආසම සිංදුවක් කොච්චර පරණ උනත් සින්දුවට ඇති කැමැත්ත එ වගෙමයි.මෙ සිංදුවට set වෙන්නෙ ශේන් අයියාගෙ voice එක පමණි 🔥
2024 verona 🇮🇹❤
2024 Anyone
2024 anyone❤
පට්ටම සින්දුවක් ... මම අවුරුදු ගානකට කලින් මේක පට්ට ගැහුව තවත් එපාවෙන්නෙ නැ....
2022 තාමත් ඉන්නවනෙ bro තද තද 🇱🇰😎🤗🤟👉👍👈
ou ou
innavaaa
❤
He's my favorite singer in sri lanka,,,im from philipppines,,,,and i can sing hes song,,,,one of my lankawi fren thought me
Salaamath 🙏
Thanks for loving our singers
Witch country r u working?
Hope this comment ain't a scam.
Puthanenaa
අඩෝ ෆට්ට ආ 2021 ත් අහනවා 🤩🤩🤩
Sissaththa kale ahapuwa thama ahanwa 😍❤
වොයිස්ටීන් පැතුම් මල්ලි කිව්ව එක අහල අහල මේකත් ඇහුවෙ❤️
ජ්ක්ක්මින්හ්බ් ව් බ් බ් බ්ව් බ් බ්බ් බ් ව්ම්න්ජ්ම්ම්න්ම්ජ්
ආපු කලෙ ඉඳන්ම තමා අහන්නෙ😌😌😌❤️
තාමත් අහනවා😪🥵 2024
Legendary music ❤️
2024 ???? ahnoo
Me voice eka katawath na lankawe....👍👍👍🎉🎊🌹
What an energetic song
ගංගා පවා සිඳිලා ගියා
මං හෙලුව සුසුමින්ම වියලී තලා... ❤️🩹
2023 ආහන අය කො❤❤
Lovely song....Aakase dedara giya....sansare nimne pawa...hamuwanne obamai sadaa...❤ 🎶 🥁❤🥁🎶RSN
ඒ කාලෙ ඉදන් අහනවා 😍❤️
2024 තමත් මෙ සිංදුවලට ලව් කරන සෙට් එක මෙ කොනට😍
2023 ahana set 1 koo❤
♥️
2024 කෝ 😌❤️🩹
අදටත් ආදරෙ කරන ගීත ❤
Guitar 🎸 parts ...wow 👍😍
Hmm
2023.10.15..❤ තාම ඒ රසේ ඒ වගේමයි
Voice teen ennth kalin api me sinduw panthi kamara dedaranakan kiypu sinduwk thama mek...... thamth adrei...🖤💪
2020 ❤️
Sri Lankan public illiterate about Music Rights are falling for the Fake News by Channels like MTV etc..but as people who expect to know the truth should be ever grateful for the bold step taken by you ,Shane
Best sl songs I ve ever heard xx
2022 අහන අය මෙ කොනට💕
3.06 - 3.20 SEC wala audio mute ??
ශේනා...තාමත් අහනාවා ❤️
I love ur songs Shane!! Pls sing much as u can!!
23 rd March 2019 ..10.40am 🎧🎧 anyone ???🙊
Shanu Fonseka 2019.06.21. 2.24am
YES 2019 December
2020
Shanu Fonseka March 2020 16th 10:25 pm I am 😌😎
23rd March 2020 haha
Akase dedaragiya sada ahase giluna kiyaa.. 😍😍
Superb song & voice...Shane💖🤙
Voice teen program eken song ekh patta popular una dawas 2 ta
ලබ්බ තමයි 😂✋ විහිලු කරන්න එපා කොම්ලො
Mn Asama song eka.. Ela aiye good luk
After voice teen 😍
Love this 🥂🥂🤠🤠congrats from australia
End of 2020, still love dis ❤️
what a fantastic voice!
2022 anyone 😍♥️✨
All Time Favourite 😛♥️🔥
Fav since childhood 🥺❤️💯
😀niyamai Shane yaluwa
Fabulous voice 🔥😍🔥❤️
22 අහන අය කෝ..❤️❤️💪
Maa desa nopenei sadaa...obe ruwama
Onaa nisa....
2023❤
This song having a nice melody
very beautiful song, nice lyrics, choreography also perfect and actress so charming. voice heart touching.
fatta song ekak. i like it. Shen aiya my favorite singer oya...
මේ ලගදි හරියට රසවින්දෙ අම්මෝ ඕයි පට්ට 😏💪
🤟
ම්ම් ඒක මරු 😁
ලන්කාවෙ පොන්නයො කියනවා මේක අහුවෙ වොයිස් එකෙන්ලු අන්න උන් කොරොනා හදාගෙන මරියල්ලා අපිනම් පොඩිකාලෙ ඉදලා මෙක අහුවෙ
අනිවා
what language is this i want to lear that
ස්කොලේ යනකාලේ ඩෙස් පලපු සින්දුවක් තමයි
Fav ma Trip song ekak e kaleth💕
Aniwa❤️
2023🖤🎧
2023🎉😊
Love from 2022👀❤️
Wow! What song I love this song❤❤❤
Still..my favorite 😍
i love this song super
waiting for another. gud song
2022 👌❣️
Still alive songs2023
Hemadamath asa,song ekak.. eth goda kalekin ayemath ahanna hithune සිරස voice nisa...❤️❤️❤️❤️❤️❤️
Love it..15th september 2019
2024 🇱🇰❤️
2023 ahana set eka ko...
Beautiful🎶 song🎶
Lagadi tamai ahanna patan gatte hariyata marama lassanai wow
My favorite song 💪💪💪
2019 🎧❤️
me song Ake part 2 awoth hodai that is nice song best of luck.
ආකාසෙ දෙදරාගියා👌.
super voice
2023 ❤
All time FAV ❤
2022❤️🔥
2023 .7.14
2023.06.14 day 10.56pm anyone
අදටත් ආස song එකක්
1:53
2023❤❤❤❤
Sri Lankan song එකක අහපු පට්ටම solo එකක්
My fav❤🌸
i love this song 😍
2❤2❤ ANYONE ?
2021 ahanava ah 😍😍❤️
ලස්සනයි ගොඩක්. සමහර තැන් සුරෙන්ද්‍ර පෙරේරාගේ voice එක වාගේ.
nice bro I like it.
kawadawath apa wen nathi sinduwak..❤
❤❤❤❤😢 love it
Oka eddi 6 wasare💕
Adatah ahana super song ekakk ❤
thama ahana aya innv