කොරියන් ජිවිතයෙන් එක දවසක් / A Day in my life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • මේ විඩියො එක තුලින් ඔයාලට කොරියාවේ දී සතුටින් ඉන්න මම කරන දෙවල් වගේම මාහායාන පන්සලක ලස්සන බලාගන්න පුළුවන් සහ කොරියන් ආහාර වර්ග කොරියාවේ ලස්සන ගොඩක් ස්තාන බලාගන්න පුළුවන් 🥰
    #southkorea
    #temple

ความคิดเห็น • 2.1K

  • @dushan5871
    @dushan5871 8 หลายเดือนก่อน +318

    ඔය වයසෙ වෙන තරුණයෙක් එක්ක බලනකොට හාත්පසින්ම වෙනස් ගතිගුණ ඔයාට තියෙන්නෙ, හැමදාම ඔය විදියටම ඉන්න, කවදාවත් වෙනස් වෙන්න එපා. ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයෙන් සාර්ථකත්වයටම පත්වේවා....!!! ❤️😍 16:54

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน +18

      ගොඩක් ස්තුති පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

    • @TechBook_1
      @TechBook_1 8 หลายเดือนก่อน +1

      ow aththa

    • @Tiktikdlm
      @Tiktikdlm 8 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්.. මාර හොඳ කෙනෙක්.. ආගමත් එක්ක ජීවත් වෙන එක තවත් සුපිරි

    • @sandaliimasha4681
      @sandaliimasha4681 6 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත අනිත් පිරිමි ලමයි එක්ක බලනකොට කොච්චර හොද කෙනෙක්ද ඔයා කිව්ව වගේ අද සමාජේ ජීවත්වෙනකොට හොද ගතිගුණ එක්ක ජීවත් වෙන එක හරි අමාරුයි

    • @user-rb5ip4eu3s
      @user-rb5ip4eu3s 6 หลายเดือนก่อน +2

      Oya mage malli wage. ❤❤❤ eyata thiyenneth oyage wage hithak

  • @sashendilshan7491
    @sashendilshan7491 8 หลายเดือนก่อน +180

    බුදුන් වහන්සේ ගැන මොනයම් හෝ දෙයක් කතා කරන විට හිතට දැනෙන සැනසීම නම් වචන වලට පෙරලන්න බැහැ..❤ ඒ වගේම ඔයාත් හරිම නිහතමානී චරිතයක් අයියේ.. ළගදීම කොරියාවට එනවා එදාට අනිවාර්යෙන්ම ඔයාව හමුවෙනවා ❤🙂🇰🇷...

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน +13

      සුබ පතනවා ඔයාට හොදට පාඩම් කරලා EXAM ලියන්න ..පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි 🥰🙏

    • @Kanchanakanchana777
      @Kanchanakanchana777 7 หลายเดือนก่อน

      අයියේ විභාගෙට අමතරව ඉන්ටවිව් එකකුත් තියෙනවද❤

    • @artlife2007
      @artlife2007 7 หลายเดือนก่อน +1

      Ane maha Tama budu daham kiyanne mokadda ❤

  • @malindajayalanka1777
    @malindajayalanka1777 8 หลายเดือนก่อน +373

    නියමයි අයියෙ කිසිම දෙයක් හංගන්නෙ නැතුව අපිට කොරියන් වල විස්තර දෙනවට මම ත් 2024 කොරියන් එන්න ඉන්නෙ

    • @susanthapradeep9784
      @susanthapradeep9784 8 หลายเดือนก่อน +13

      Good luck boza 👍

    • @Gawesha999
      @Gawesha999 8 หลายเดือนก่อน +9

      👍

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน +75

      සුබ පතනවා ඔයාට හොදට පාඩම් කරලා EXAM ලියන්න මල්ලියා 🥰🥰

    • @gayanmadhuranga4136
      @gayanmadhuranga4136 8 หลายเดือนก่อน +10

      සුවපත් වේවා නිර්වාන අවබෝද වේවා

    • @shakilamalki8510
      @shakilamalki8510 8 หลายเดือนก่อน +11

      ​@@serisarannaමල්ලිගේ වයස කීයද? මේ පොඩි වයසට ඔයා ගොඩක් පරිනතයි ❤

  • @lakmal8948
    @lakmal8948 8 หลายเดือนก่อน +71

    ඇස් දෙකට කඳුළු ආව අන්තිමට කියපු දේට.දුර රටක හිටියත් අම්ම තාත්තගෙ හැඟීම් තේරුම් ගත්ත රත්තරං පුතෙක්.තෙරුවන් සරණයි!❤

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน +4

      🥰🤗...පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි ඔයාට

    • @achalaruwan3361
      @achalaruwan3361 8 หลายเดือนก่อน +1

      ❤❤

    • @kusumpriyangika2997
      @kusumpriyangika2997 6 หลายเดือนก่อน +1

      ​@seල්ස්සනයි😊risaranna

    • @funnysl8695
      @funnysl8695 27 วันที่ผ่านมา

      හැමෝගෙම අම්මලා thathala hoda නෑ 😔

  • @ThusharaIlankoon
    @ThusharaIlankoon 2 หลายเดือนก่อน +4

    අනේ මන්දා අයියේ ඔයා වගේ හිතන කෙනෙක්. හැම දේයක් ගැනම හොදින් හිතලා හොයලා බලන එක. තරුන පිරිමි කෙනෙක් විදිහට ඔයා ඔච්චරට පිනට දහමට ලැදි බව නිසාම ඔයාගේ ජිවිතේ නිතිපතා අශිර්වාදවලින් පිරෙවී ඔයා වගේ පින්වන්ත් ගුනදර්ම වලින් පිරිච්ච මිනිස්සු මේ ලොකේ නෑ කියලා මන් විශ්වාස කරේ ඔච්චර ලස්සන අදහස් ගතිගුන තියන ඔයා මගේ හොද යාලුවෙක් වෙනවනම්... ගොඩක් ස්තුතී ඔයාගේ වටින අදහස් මාත් එක්ක බේදා ගත්තට ඔයාගේ සරල නිහතමානි දිවියට මම ආශිර්වාද කරනවා බුදුසරනයී
    මම තුෂාර........
    Agin THANK YOU SO MUCH❤

  • @Musicnew-n
    @Musicnew-n 8 หลายเดือนก่อน +187

    පිස්සු වට්ටපු චරිතයක් ඒකට පට්ට ආදරෙයි කවදහරි එනෝ කොරියාවට ❤❤❤❤🇰🇷🇰🇷

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน +12

      සුබ පතනවා ඔයාට හොදට පාඩම් කරලා EXAM ලියන්න 🥰🙏

    • @Musicnew-n
      @Musicnew-n 8 หลายเดือนก่อน +3

      @@serisaranna 🇰🇷❤️❤️

  • @santhadammathero7529
    @santhadammathero7529 8 หลายเดือนก่อน +58

    ඔය නම් මල්ලි හරිම පින්වන්ත මල්ලි කෙනෙක් .... අපි සරණ යන ලෝවිතුරා බුදුරජාණන් වහන්සේ දෙශානා කරන්න හරි මග යන්න උස්සාවන්ත වෙන සද්ධාවනත මල්ලි කෙනෙක් ... පින්වත් කල්යණ මිතුු මල්ලිට ඉක්මනින්ම සසර ගමන කොටි වෙිවා මෛත්‍රී සිතින් පර්ථනා කරනවා ..... තෙරැවන් සරනයි මල්ලි ....🙏🙇🙏

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @SameeraniMadushani
    @SameeraniMadushani 8 หลายเดือนก่อน +75

    ලස්සනම හදවතක් තියන කෙනෙක් ඔයා අය්යේ.. ඔයාගේ කතා වෙන් තේරෙනවා ඔයාගේ අම්මා ඔයාට කොච්චර හොදට හදලද කියලා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම ❤❤❤

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      🥰🥰🥰🥰

  • @lasanthamendis1752
    @lasanthamendis1752 7 หลายเดือนก่อน +12

    මට අවුරුදු 16 යි... හිතං ඉන්නේ කොහොම හරි o/l කරලා,, korean ඉගෙනගෙන korea එන්න තමයි... ❤✌️🇰🇷 මෙ Video එක නම් මරු... God Bless You 🙏✨

  • @ashalucky1776
    @ashalucky1776 8 หลายเดือนก่อน +26

    හරිම සතුටුයි අයියේ පිට රටක ඉදගෙනත් බුදු දහම අමතක කරන්නෙ නැතුව ඉන්නවට.පිට රටක ඉදන් දර්මානුකූලව හිතන එක ගැන, ජීවත් වෙන එක ගැන තියෙන්නෙ පුදුම ආඩම්බරයක්.ඔයාට කොහේ ඉදියත් හැමදාම බුදුරජාණන් වහන්සේගේ පිහිට ලැබෙයි අයියේ.තෙරුවන් සරණයි ❤

    • @serisaranna
      @serisaranna  7 หลายเดือนก่อน

      පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි ඔයාට 🥰🙏

  • @HIRUWAOfficial-iv2zx
    @HIRUWAOfficial-iv2zx 7 หลายเดือนก่อน +24

    අයියා දෙන මේ උපදෙස් වලින් අපෙ ජිවිතෙ ගොඩක් දෙවල් අපි හදා ගන්නවා අයියේ ❤ අයියට තෙරුවන් සරණයි ❤❤

    • @serisaranna
      @serisaranna  7 หลายเดือนก่อน

      🥰🙏

  • @SLGAMINGBOYYTLIVEBUSSID
    @SLGAMINGBOYYTLIVEBUSSID 8 หลายเดือนก่อน +60

    නිහතමානී චරිතයක් සුපිරියට දියුණූ වෙන්න ඔනේ කොල්ලෙක් Good Luck Aiye නිරෝගීව ඉන්න ආයූෂ වැඩී වේවා ! 🙂❤

  • @imalshagayanthi1015
    @imalshagayanthi1015 8 หลายเดือนก่อน +36

    මාර හිතක් තියෙන kollek..... කතාවටත් හිත නිවෙව...bawwa පැංචා දැක්කේ ගොඩ දවසකින් 😍හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน +2

      🥰🥰..ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි

  • @keytokorea_withyash
    @keytokorea_withyash 8 หลายเดือนก่อน +83

    වෙනස්ම දැක්මක් තියන කොල්ලෙක්...ඇත්තටම ආදර්ශමත් චරිතයක්...දවසක අනිවාරෙන්ම කොරියාවෙදි හම්බ වෙමු ❤🇰🇷 බුදු සරණයි අයියේ , පරිස්සමට වැඩ ටික කරගෙන ඉන්න...ජය වේවා ! ❤

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน +12

      හොදට පාඩම් කරලා EXAM ලියන්න සුබ පතනවා ඔයාට

    • @madumadu8340
      @madumadu8340 2 หลายเดือนก่อน

  • @Anjana.284
    @Anjana.284 5 หลายเดือนก่อน +4

    ලෝකෙ කොහේ කොතන හිටියත් බුදු දහමට අනුව ජීවත් වෙන්න ඕනි කියන එක මන් ඉගන්ගත්තෙ අයියගෙන්...අයියට ගොඩක් ස්තූතියි..❤ඇත්තටම මේ වගේ හිත හොද අය ගොඩක් අඩුයි.😊බුදු සරනයි..❤

  • @dammikaindrani7100
    @dammikaindrani7100 8 หลายเดือนก่อน +42

    ජිවිතේ තේරුම් අරගෙන අනිත් අයත් නිවැරදි මාර්ගයට යොමු කරන එකට ගොඩක් ස්තුති 💜 පරිස්සමෙන් ඉන්න❤️🥰 තෙරුවන් සරණයි 💜

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      🥰🥰🥰

  • @niroshanjagoda
    @niroshanjagoda 8 หลายเดือนก่อน +27

    හොදම කොරියන් channel eka.....❤

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      🥰🥰🥰🥰

  • @anojidhammika9857
    @anojidhammika9857 8 หลายเดือนก่อน +13

    නමෝ බුද්ධාය🙏 සැරිසන්නා ! පුතා ඇතුලු යුටියුබ් නාලිකා පවුලේ හැමටම .
    අපි හැමෝම ආයමත් මුණ ගැහුනා.
    ලස්සනයි .

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน +3

      ගොඩක් ස්තුති 🥰 පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @sachinthanimsara8581
    @sachinthanimsara8581 8 หลายเดือนก่อน +8

    ඔයා උතුම් ගුණ තියන කෙනෙක් මාර ආසයි ඔයාගේ වචන ඇහෙද්දි බුදුසරණයි අයියේ❤❤ පරිස්සමෙන්

    • @serisaranna
      @serisaranna  7 หลายเดือนก่อน

      🥰🙏

  • @ajanthakumarasingha1912
    @ajanthakumarasingha1912 6 หลายเดือนก่อน +2

    ඔයා යන ගමන හරි අයියේ හැමදේම බුදු දහම එක්ක ජීවිතේම තවත් ලස්සන වෙයි ඔයාගේ.. බුදුසරණයි🥰

    • @serisaranna
      @serisaranna  5 หลายเดือนก่อน

      🥰🙏..පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි ඔයාට

  • @danushishashikala9936
    @danushishashikala9936 8 หลายเดือนก่อน +30

    අනේ පන්සල තින වට පිටාව හරිම ලස්සනයි ....පන්සලේ තිබුන චිත්‍ර දිහයි කැටයම් දිහායි ආසවෙන් බලන් ඉදියා...අයියට ගොඩක් පින් තවත් රටක දේවල් මේ විදියට පෙන්නනවට..

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      🥰🥰🥰

  • @Madushanbandara
    @Madushanbandara 8 หลายเดือนก่อน +25

    ආදර්ශයමත් චරිතයක් , බුදුසරනය් අය්යා 🤝🇰🇷👋🥰

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      🥰🥰

  • @sajanichandrasekara7211
    @sajanichandrasekara7211 8 หลายเดือนก่อน +16

    හරිම සතුටුයි මල්ලි ❤ තිසරණය ගැන තියෙන හැගීම ගැන ඔයා කියද්දි හිතෙන්නේම අහන්න කොහමද උදේ හවස හරිම ලස්සන සිතුවිලි වලින් පටන්ගන්නේ කියලා ඔයා වගේ තරැණ ලමයෙක් ඒක කියලා දෙනවා නම් ගොඩක් අයට එක සිතුවිල්ලක් හරි වෙනස් කරගන්න පුලුවන් කියලා තේරුම් ගනී. පුලුවන් නම් ඊළඟ වීඩියෝ එකෙන් ගේනන ❤ බුදුසරණයි

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน +3

      මම මේ විදියට විඩියො කරන්න ආස නැ අක්කා අපිට සාමාන්‍ය සමාජයෙ ජිවත් වෙන්න ගියාම එක හරි කරදරයක් ..නමුත් දැන් ඉන්න ගොඩක් අය හොදටම පිරිහිලා දැක්කම අහක බලාගන ඉන්න බැ වටිනා ජිවිත අපරාදෙ නිසා.. එකයි නිකන්ම විඩියො එකක් නොදා පුළුවන් තරම් දෙවල් එකතු කරන්නේ. කොහොමත් පින තියන කෙනාට පොඩි තැනක් ඇති අක්කා අල්ලගන්නවා ..ඉට පස්සේ දිගටම හොයනවා .මම මගේ මට්ටමින් උපරිම උත්සාහයක් දරනවා ..ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

    • @sajanichandrasekara7211
      @sajanichandrasekara7211 8 หลายเดือนก่อน +1

      @@serisaranna තෙරුවන් සරණයි මල්ලි 🙏❤

  • @user-me7vy7sr3s
    @user-me7vy7sr3s 7 หลายเดือนก่อน +6

    අයියටත් අයියගෙ අම්මටත් තාත්තටත් නිදුක් නීරෝගි සුවය ලැබෙවා!!දීර්ඝ ආයු ලැබේවා!

    • @serisaranna
      @serisaranna  7 หลายเดือนก่อน

      🥰🙏

  • @madushikasamaraweera745
    @madushikasamaraweera745 8 หลายเดือนก่อน +8

    ඇත්තටම අයිය දිහා බලද්දි අපට ගොඩාක් දේවල් ඉගනගන්න තියෙනව අයිය ලොකූ ආදර්ශයක් මටනම් පරෙස්සමින් ඉන්න අයියේ බුදුසරණයි ඔයාට 😍🇰🇷❤️🙏

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      🥰...පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි ඔයාට

  • @MadushiOfficial30
    @MadushiOfficial30 8 หลายเดือนก่อน +6

    මල්ලි ගැන ලියන්න වචන එන්නෙ නැහැ ඇත්තටම...හරිම හොද ,ආදර්ශයට ගන්න පුලුවන් කෙනෙක්,,මං හරිම ආසාවෙන් මල්ලිගෙ වීඩියෝ බලනවා..මං හැම වීඩියෝ එකකින්ම මගේ ජීවිතේට හොද දෙයක් ගන්නවාමයි.💪🙏 මල්ලිගෙ හැම බලාපොරොත්තුවක්ම ⁣ඉටුවෙන්න කියලා හදවතින්ම පාර්ථනා කරනවා..🙏🙏🙏 මල්ලිට හැමදාමත් සතුටින්ම ⁣ඉන්න ලැබේවා..දෙමව්පියන්ටත් නිදුක්,නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි .🙏🙏🙏 මල්ලියාට නත්තලට තෑගි..🎁🎁🎁

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ඔයාට අක්කා පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @user-vq1ny6gy8g
    @user-vq1ny6gy8g 8 หลายเดือนก่อน +11

    ජීවිතේ ඇත්ත තේරුම් අරන් ජීවත් වෙන කෙනෙක් ඔයා . සුභ අනාගතයක් මල්ලි . අද කාලේ ගොඩ දෙනෙක්ට අමතක වෙන දේවල් ඔයා මේ වීඩියෝ එකෙන් මතක් කරලා දුන්නා .ස්තුතියි .ආයෙ වීඩියෝ එකක් එනකන් බලාගෙන ඉන්නවා .සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි මල්ලි . ❤️❤️

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      🥰...පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි ඔයාට

  • @Thrishula.1948
    @Thrishula.1948 8 หลายเดือนก่อน +22

    කවි ටික කියන විදිය හරිම ලස්සනයි ❤️❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน +10

      එක හාමුදුරු කෙනෙක් කියන එකක් මම දැම්මා අපි පොඩිකාලේ ඉගන ගත්තා එ කවි🥰

    • @Thrishula.1948
      @Thrishula.1948 8 หลายเดือนก่อน

      @@serisaranna ❤️❤️

  • @shashini7364
    @shashini7364 8 หลายเดือนก่อน +11

    මාස 4කට පස්සෙ...සුපිරි අවංක චරියක්...හැමදාමත් පරිස්සමින් ඉන්න අයියේ...😊

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน +1

      🥰🥰.පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි

  • @BhagyaMadhuwanthi-cm2vp
    @BhagyaMadhuwanthi-cm2vp 7 หลายเดือนก่อน +2

    මාරයී.මෙහෙම අයත් ඉන්නවද දෙයියනේ😮.පරිස්සමට ඉන්න❤.හරිම පුදුමයි මට නම්.ගොඩක් හොද හිතක්

    • @serisaranna
      @serisaranna  7 หลายเดือนก่อน

      🥰🙏

  • @ladeeGangamini
    @ladeeGangamini 7 หลายเดือนก่อน +3

    අනේ මන්දා මෙහෙම හිතන පිරිමි ලමයි ඉන්නවද කියලා මට තෙරෙන්නෑ මොනව උනත් අය්යගේ අම්මා පව්ලේ අය හුගක් වාසනාවන්තයි හැමදාම ඔහොම ලස්සනට ජිවිතේ ගෙවන්න ❤❤ සතුටින් 😊

  • @santhadammathero7529
    @santhadammathero7529 8 หลายเดือนก่อน +27

    අනන්ත බුදුගුණ බලයෙන් තුනුරැවන්ගෙ සරනින් නිදුක් නිරේගි සුවපත් භවය ලැබේවා මෛත්‍රී සිතින් පර්ථනා කරනවා ....පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න මල්ලි ...උතුම් දලදා සමිදු පිහිටයි මල්ලි ....🙏🥰🙏

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @yun_shy
    @yun_shy 8 หลายเดือนก่อน +67

    බව්වා නම් ෂෝයි ❤මගෙත් ලොකුම බලාපොරොත්තුව කොරියන් යන එක❤❤🌸🇰🇷

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน +6

      සුබ පතනවා ඔයාට හොදට පාඩම් කරලා EXAM ලියන්න 🥰🙏

    • @yun_shy
      @yun_shy 8 หลายเดือนก่อน +1

      @@serisaranna Thank you ❤️

  • @nethmitharushika1517
    @nethmitharushika1517 15 วันที่ผ่านมา

    අයියා වගේ හුරතල් පිනවන්ත කොල්ලෙක් දැක්කමයි ❤ අයියගෙ සාර්ථකත්වයට හේතු වෙන්නෙත් ඒකයි ❤ බුදු සරණයි අයියේ ❤

  • @ruvindikaushalya2004
    @ruvindikaushalya2004 5 วันที่ผ่านมา

    අයියේ මාත් ඔයා වගේ තමා හිතන්නේ,මාත් බුදු දහමට ගොඩක් ගරු කරන කෙනෙක් ... ඔයා හරී නිහතමානී කෙනෙක් ,ඇත්තටම මම ඔයා වගේ හැගීම් තියෙන කෙනෙක් මීට කලින් හම්බෙලා නැහැ.ඔයාට බුදු සරනයී ....❤❤❤

  • @t.p.g.roshankumara3340
    @t.p.g.roshankumara3340 8 หลายเดือนก่อน +5

    ගොඩක් දවසකින්...ඔයා හරි නිර්ව්‍යාජයි මල්ලි...බොහොම ස්තුති මේ දේවල් අවංකවම කියල දෙනවට..ලස්සනයි වීඩියෝ එක...හිත නිවෙනව ඔයාගෙ කටහඩට..❤❤❤❤😊😊😊😊

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති ඔයාට අයියා පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි ඔයාට 🥰🥰

  • @shehanjayakantha1958
    @shehanjayakantha1958 8 หลายเดือนก่อน +6

    අයියා පරිස්සමෙන් ඉන්නවා නෙද අයියා ගොඩක් කාලෙකින් නෙද අයියා දැන් සීත කාලෙ නෙද අයියා ..අයියා දකින් නැතුව පාලුවෙන් හිටියේ අයියා ..අයියා දැන් ගොඩක් ලස්සන වෙලා අයියා පරිස්සමෙන් ඉන්ඩ අයියා බුදු සරණයි අයියාට ❤❤❤❤❤,😘😘😘😘😘😘😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰💖💖💖💕💕💕💕💕

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ඔයාට මල්ලියා පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි ඔයාට 🥰🥰

  • @dilmi_28
    @dilmi_28 8 หลายเดือนก่อน +15

    ගොඩක් දවසක් බලන් ඉදියා අයියගේ vlog එකක් දානකම්...♡හරිම සතුටුයී ....ඔයාගේ දෙමාපියන්ට ගොඩක් පිං අයියේ ඔයා වගේ ගුන යහපත් පුතෙක් මේ ලෝකෙට බිහි කලාට.....හැමදේම සාර්තක වෙයී.....බුදුසරනයී❤️♡හදවතින්ම ආදරෙයී..........ඒ වගේම කොරියාවට යන්න හීන දකින,සහ යන්න ඉන්න සියලුම දෙනාගේ පැතුම් සාර්තක වේවා කියල මුලු හදවතින්ම පාර්තනා කරනවා🫀🦋🙏

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน +1

      🥰🥰🥰...පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි ඔයාට

  • @SadaraniSakunthala-hs7yw
    @SadaraniSakunthala-hs7yw 8 หลายเดือนก่อน +20

    ඔයාගේ වීඩියෝ බලලා තමයි මට කොරියන් එන්න ආස හිතුනේ. ඒ ආසාව කොහොම හරි ඉටු කරගන්නවා. මේ පාර exam එකෙන්. බුදුසරණයි අයියේ පරිස්සමෙන් ඉන්න 💖💖

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      හොදට පාඩම් කරලා EXAM ලියන්න අනිවාර්යයෙන් පුළුවන් ඔයාට 🥰🥰

  • @tcfdesilva1761
    @tcfdesilva1761 8 หลายเดือนก่อน +5

    නැවතත් ටික කලකට පසු අපව හමුවීමට පැමිණීම ගැන බොහොම ස්තුතියි.
    අද වීඩියෝ එකටත් ස්තුතියි.
    ජයවේවා 💐 ❤
    දෙවි පිහිටයි 💚💚

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි

  • @AVEESH_OFFICIAL
    @AVEESH_OFFICIAL 8 หลายเดือนก่อน +7

    අදත් පටන්ගැන්මේ ඉදල ඉවර වෙනකම්ම හරි ආසාවෙන් බැලුවා මනෝ අයියා...හැමදාම ඔයාගෙන් මොකක්ම හරි දෙයක් ඉගන ගන්න තියෙනවා අලුත් දෙයක්😍පරිස්සමින් සතුටින් ඉන්න.ආදරෙයි මනො අයියා❤

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน +1

      🥰...පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි ඔයාට

  • @AnojaParanavithana-zc1gi
    @AnojaParanavithana-zc1gi 8 หลายเดือนก่อน +10

    සුපිරි අවන්ක චරිතයක්....♥️ආදරෙයි අයියෙ හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න තෙරුවන් සරණයි.....😘♥️

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      🥰🥰🥰🥰🥰🥰

  • @sudarmadilhani162
    @sudarmadilhani162 8 หลายเดือนก่อน +7

    ඔයාගේ vedios බලද්දි මාර විදියට හිත නිවෙනවා මල්ලි❤️

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      🥰🥰🥰🥰🥰

  • @pasinduranasinghe_pasibaby
    @pasinduranasinghe_pasibaby 7 หลายเดือนก่อน +3

    ලෝකෙ මේ වගේ මිනිස්සු තාමත් ඉන්නව කියල කල්පනා කරල බලනකොට මාර සතුටුයි ❤😊 ආයු බොහෝවේවා....! තෙරුවන් සරණයි අයියෙ ❤🥰

    • @serisaranna
      @serisaranna  7 หลายเดือนก่อน +1

      🥰🙏

  • @LovelyHikingWaterfall-sh4bp
    @LovelyHikingWaterfall-sh4bp หลายเดือนก่อน

    අයියෙ ඔයා නම් මාරම සුපිරි ගතිගුණ තියන කෙනෙක්.........ඔයාගෙ ආකල්ප ඔයා හිතන විදිය හරිම positive........අහම්බෙන් හම්බුන වීඩියෝ එකක් බැලුවෙ ඔයාගෙ......බලන්න ආස හිතෙනව........may your all dreams come true and good luck for your future......god bless you......😌💪❤️

  • @Sanasaravlogs865
    @Sanasaravlogs865 8 หลายเดือนก่อน +7

    කිසිම ලෝබකමක් නැතුව මේ දෙන හැම දේටම ගොඩක් ස්තූතියි අයියේ.. බුදුසරණයි 🎉🎉

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน +1

      🥰...පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි ඔයාට

  • @gaminimadurage
    @gaminimadurage 8 หลายเดือนก่อน +17

    හැමෝගෙම හීන හැබෑවෙන්න කියල සුබපතනව❤❤

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน +3

      🥰🥰

  • @dilrukshimahindarathna5073
    @dilrukshimahindarathna5073 8 หลายเดือนก่อน +3

    මම නම් කවදාවත් කොරියාවේ එන එකක් නෑ. ඒත් මම මේ විඩියෝ බලන්නේ ඔයා නිසා වෙන්න ඇති මල්ලි. ඔයා හරිම පින්වන්ත දරුවෙක්. ඉන්න තැනක පරිස්සමෙන් සතුටින් ඉන්න. බුදුසරණයි .

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ඔයාට අක්කා පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි

  • @gevindimanudula9767
    @gevindimanudula9767 8 หลายเดือนก่อน +4

    අයියෙ ඔයාගෙ වීඩියෝ බලද්දී මාව වෙනමම ලෝකයකට යනවා 😩 ඔයාගෙ වීඩියෝස් ඒ තරමටම හිතට වදිනවා ඔයාට තවත් මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා 😊😍❤

    • @serisaranna
      @serisaranna  7 หลายเดือนก่อน +1

      🥰🤗

  • @akkaakka9210
    @akkaakka9210 7 หลายเดือนก่อน +1

    තෙරැවන් .සරණයි පුතා සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා

  • @ii-mv4bd
    @ii-mv4bd 8 หลายเดือนก่อน +7

    අම්මෝ ඇතියන්තම් video එකක් දාලා...video එකක් එනකම් ගොඩක් කල් බලන් හිටියා....❤❤❤❤ සරන්ග්හේ ඔප්පා...❤❤😍🥰🥰🥰

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      🥰🥰🥰🥰🥰

  • @ThiliniChaturika
    @ThiliniChaturika 8 หลายเดือนก่อน +14

    ඒ දවස්වල අපිත් එක්ක ස්කෝලේ ගිය මනෝජ් මල්ලිද මේ කියල හිතෙනවා.ගොඩක් වෙනස් වෙලා මල්ලි .එහෙම තමා කොල්ලෝ ජීවිතේ තේරුම් අරන් ජීවත් වෙන්න ඕනි.ඔයාගේ වීඩියෝ අපේ පුතා බලනවා.පරිස්සමෙන් මල්ලි .

    • @serisaranna
      @serisaranna  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ඔයාට අක්කා පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි ඔයාට 🥰🙏

    • @user-rn6jm7vi1t
      @user-rn6jm7vi1t 3 หลายเดือนก่อน

      Meyage aththama nama mkkd

  • @Diaryofcoocking
    @Diaryofcoocking 8 หลายเดือนก่อน +6

    ඒ හීනෙට තව ටික කාලයයි..හමුවෙමු මිත්‍රයා දවසක එකම රටකදි💐🇰🇷🇰🇷🇰🇷

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน +1

      සුබ පතනවා ඔයාට හොදට පාඩම් කරලා EXAM ලියන්න ..පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි 🥰🙏

    • @Diaryofcoocking
      @Diaryofcoocking 7 หลายเดือนก่อน

      @@serisaranna exam ලියල වෙබ් එකේ ඉන්නෙ අයියා..200/200යි 🥰

  • @user-ev9yx7lm8e
    @user-ev9yx7lm8e 7 หลายเดือนก่อน +1

    පුතේ ඔයා හිතන විදිහ ඔයාගේ අදහස් හරිම මිහිරියී ඔයා ගෙන් මමත් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා .ජිවිතේ අපි කොහොමද විදින්නේ ,මොනවාද අපිට කරන්න පුලුවන් දේවල්,පොඩි දෙයක් උනත් ඒ දේ කොහොමද කරලා සිත සනසවාගන්නේ මේ හැම දේයක්ම ඔයාට මම සුබ පතනවා නිරෝගීමත් ජිවිතයකට හා ප්‍රීතිමත් ජිවිතයකට හැමදාම සතුටින් ජීවත් වෙන්න .

    • @serisaranna
      @serisaranna  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @DenethWow
    @DenethWow 8 หลายเดือนก่อน +1

    අයියේ ඔයා මාර පිංවන්තයෙක් බුදුන් වහන්සේ ගැන කතා කරද්දි.මාරම හැගීමක් හිතට ආවේ....❤️🙏

  • @akashsenaka
    @akashsenaka 8 หลายเดือนก่อน +6

    ගොඩක් කාලෙකින් දැක්කේ ❤.ඔයාගේ හඩ භාවනාවක් වගේ.අහන් ඉන්නකොට සැනසීමක් දැනෙනවා පුතේ ❤ වාසනාවක් ඔයාව ලද සියලු දෙනා.....

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      🥰🥰🥰..පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි

  • @Podi_dimanka-qs2vp
    @Podi_dimanka-qs2vp 8 หลายเดือนก่อน +8

    අම්මෝ වීඩියෝ එකක් එනකන් බලන් ඉදපු තරමක් අනේ අයියේ වීඩියෝ දිගටම දාන්නකෝ ඊලගට හිම වීඩියෝ එකක් ඕනෙ අද වීඩියෝ එක ලස්සනයි ❤️🌼🌝

    • @ireshalakshani9171
      @ireshalakshani9171 8 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน +4

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @user-mw7ip8hj1h
    @user-mw7ip8hj1h 8 หลายเดือนก่อน +10

    තෙරුවන් සරනයි අය්යෙ , ධාර්මිකව ජිවත් වෙන ඔයාට කවදාවත් වරදින්නෙ නෑ. ඔයාගේ හොද ගතිගුන හැමදාමත් ඔය විදියටම තියා ගන්න.
    සසරෙන් එතෙර වීමට අයියට ශක්තිය ලැබේවා.
    පරිස්සමින් ඉන්න.
    ඔයාව දෙවියොත් රකිනවා
    💕😊

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @tinkabel2981
    @tinkabel2981 8 หลายเดือนก่อน +1

    බෞද්ධ දර්ශනය කියන්නෙ හරිම ප්‍රායෝගික දෙයක්.අපෙ හිත සන්සුන් කරන්න stess නැති කරන්න motivation සදහාත් පට්ට method තියෙනව.තරැන අය නම් බුදු දහම ගැන කිසිම අවබෝදයක් නැ.එ අතින් අයිය වගෙ කෙනෙක් මන් මෙ දැක්කමයි🌹

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰

  • @nishaniamarasingha6875
    @nishaniamarasingha6875 8 หลายเดือนก่อน +6

    හුඟක් අාසාවෙන් හිටියෙ ඔයාගෙ video එකක් බලන්න. හරිම ලස්සනයි අදත් video එක👌 ඔයා අාගම දහමට අනුව ජීවත් වෙන ගොඩක් හොඳ අාදර්ශමත් තරුණයෙක්. හරිම වටිනවා ඔයාගෙ ගතිගුන. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න මල්ලි.
    තෙරුවන් සරණයි ඔයාට!🙏

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      🥰...පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි ඔයාට

  • @seminisachinika
    @seminisachinika 8 หลายเดือนก่อน +19

    හායි අයියේ.. ගොඩක් කාලෙකින්.. පරිස්සමින් ඉන්නව නේද?.😊බව්වත් හොඳින් ඉන්නෝ නෙහ්🥰🥰පන්සලත් ගොඩක් ලස්සනයි..ලංකාවේ පන්සල්වලට වඩා ටිකක් වෙනස්.

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน +8

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @2005Chthuuuuuuuuuu
    @2005Chthuuuuuuuuuu 8 หลายเดือนก่อน +6

    බුදු අම්මෝ මෙන්න මෙයාට අපිව මතක් වෙලා.........සෑහෙන කාලෙකින් නේ අයියේ........අයියයි අයියගේ යාලුවෝ ටිකයිත් පරිස්සටම ඉන්නෝ.....පරිස්සමට වැඩ ටික කරගන්නෝ❤😊......ලස්සනයි වීඩියෝ එ්ක.......

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      🥰🥰🥰🥰🥰

  • @Dili_Ran
    @Dili_Ran 8 หลายเดือนก่อน +2

    ❤ හරිම ලස්සන විඩියෝ එකක්. ජීවිතයට පාඩම් ගොඩක් ගන්න පුලුවන් ඔයාගෙන්. තෙරුවන් සරණයි

  • @shashidinidu5803
    @shashidinidu5803 4 หลายเดือนก่อน

    ඔයා මාර කොල්ලෙක් අයියේ..මාරම මෝටිවේශන් එකක් තියෙන්නෙ ඔයාගේ වීඩියෝ බැලුවම. මේ අවුරුද්දේ විභාගය ලියන්නේ.. ආසා හිතෙනවා කොරියන් එන්න. මන් ඉස්සල්ලාම බැලුවේ ඔයාලා ගෙදර එලවලු වගා කරන එක.ඉතිං හැම දේම සාර්ථක වෙන්න ඕනේ ඔයාලගෙ... ඔයා වගේ දරුවෙක් ලබන්න ඒ දෙමාපියන් පින් කරලා ඇති.ඒ වගේම ඔයාගේ බිරිඳත් හරිම වාසනාවන්තයි...තෙරුවන් සරණයි අයියේ. තව වීඩියෝ දාන්න..

  • @buddhininilakshi2644
    @buddhininilakshi2644 8 หลายเดือนก่อน +11

    OMG! It’s been a long time Aiya. Today I was able to watch the video as soon as I got the notification cause I’m spending my vacation these days. It’s pleasant to hear and see you Aiya. Hope you are doing well. But I’m still watching the video. I’ll definitely watch till the end. Your mindset of life which is built upon Buddhist teaching is amazing. As a devoted Buddhist I’m very glad that people like you exists. Keep it up Aiya. Thank you so much for the video. Wishing you all the happiness 😊. Stay safe and be healthy Aiya.❤

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      Thank you very much..be careful and be happy always 💙 theruwan saranai oyata 🥰🙏

  • @dilanjanamadhusanka3534
    @dilanjanamadhusanka3534 8 หลายเดือนก่อน +4

    Adha විඩියෝ එක නම් මරු මරම ලසනයි අයියේ මගෙත් ලොකු හිනයක් 한국 වලට යන්න ඉන්න සහා හින දකින හැමෝටම තමන්ගේ හිනෙට යන්න උනන්දුව කැපකිරිම ශක්තිය ලබේවා කියල පාර්තනා කරනවා හැමෝටම තෙරුවන් සරනයි අයියේ ඔයත් පරිසමෙන් ඉන්න තව තවත් මේ වගේ ලසන විඩියෝ කරන්න තෙරුවන් සරනයි ආදරෙයි ✨️❤️

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ඔයාට .හොදට පාඩම් කරලා EXAM ලියන්න සුබ පතනවා ඔයාට

  • @ma_ya_11
    @ma_ya_11 8 หลายเดือนก่อน +10

    මගේ ජිවිතේට මම මෙහෙම කොල්ලෙක් දැක්කමයි ❤ඒකමයි අයියට අපි හරි ආදරේ. ඇත්තටම දවසට මොනවම හරි දෙයක් අපිටත් නොදැනිම තේරුම් කරවනවා❤❤.මගේ තාත්තා බෞද්ධ අම්ම් christian ඉතින් මම මේ ආගම් දෙකම වදිනවා. ❤ 🤍

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @pavithrapyumi534
    @pavithrapyumi534 8 หลายเดือนก่อน +1

    ගොඩක් දවසකින් වීඩියෝ එකක් ගෙනාවේ ඔයාගේ වීඩියෝ මාරම විදිහට හිතට දැනෙන්නේ තැන්ක්ස් ලස්සන වීඩියෝ එකක් ගෙනාවට.

  • @ShanukaAriyarathna-rp1us
    @ShanukaAriyarathna-rp1us 7 หลายเดือนก่อน +1

    ඇත්තටම හොද අයියා කෙනෙක් ❤ බුදු සරනයි ඔයාට ❤🇰🇷

    • @serisaranna
      @serisaranna  7 หลายเดือนก่อน

      🥰🤗..🙏

  • @rash_2917
    @rash_2917 8 หลายเดือนก่อน +5

    ගොඩකාලෙකින් අයියා හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා 😊❤ පරිස්සමින් ඉන්න අයියා , තෙරුවන් සරණයි ❤

    • @serisaranna
      @serisaranna  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @Korean_Life18
    @Korean_Life18 8 หลายเดือนก่อน +5

    අදනම් අමුතුම විදිහෙ වීඩියෝ එකක් අයියේ..ලස්සනයි 💖 පරිස්සමෙන් බුදු සරනයි..මගෙත් ලොකුම හීනෙ කොරියාවට එන එක 🇰🇷😍

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      හොදට පාඩම් කරලා EXAM ලියන්න සුබ පතනවා ඔයාට 🥰

  • @yakadaheenashehara23329
    @yakadaheenashehara23329 8 หลายเดือนก่อน +3

    ලස්සනම දේවල් හැම කෙනෙක් එක්කම බෙදාගන්න, හොඳ දේවල් සමාජයටත් පෙන්නලා දෙන ආදරණීය මනුස්සයෙක්. තව ලස්සන වීඩියෝ අරන් එන්න. 😍 ඔයත් පරිස්සමෙන් ඉන්න අයියේ.. තෙරුවන් සරණයි! 🇰🇷❤

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @jananiwijesooriya5752
    @jananiwijesooriya5752 8 หลายเดือนก่อน +1

    අයියගෙ videos හරිම ආසාවෙන් බලන්නෙ ..video එක පුරාම කියපු බුදු දහමෙ ලස්සන කරුනු ටික ඇහුවත් හිත සැනසෙනව කියන විදියෙන්❤️ගොඩක් ස්තූතී..

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      🥰🙏..පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි

  • @niroshapriyangani6345
    @niroshapriyangani6345 8 หลายเดือนก่อน +1

    මල්ලී ඔයාගේ වීඩියෝ මමයි දුවල දෙන්නයි හරිම ආසාවෙන් බලනවා.බුදු සරණයි ඔයාට.

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති ඔයාට අක්කා පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි ඔයාලට 🥰🙏

  • @ishanimaheshika8342
    @ishanimaheshika8342 8 หลายเดือนก่อน +4

    අනේහ් අයියේ ඔයානම් මාරම හොද, ගතිගුණ තියෙන කෙනෙක්..😀💙.ඔයා වගේ අය අඩුයි දැන්...හැමදාම සතුටින් ඉන්න...💛සියලු වැඩ කටයුතු සාර්තක වේවා...😇

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน +1

      🥰🥰..පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි

    • @ishanimaheshika8342
      @ishanimaheshika8342 8 หลายเดือนก่อน

      @@serisaranna 🙂💛

  • @a.ahamed5738
    @a.ahamed5738 8 หลายเดือนก่อน +5

    ගොඩක් කාලෙකට පස්සේ අයියව දැකීම මාර සතුටක්🤩... හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න!!! ඔයාටත් සුභම සුභ නත්තලක් වේවා අය්යේ 🎄!!!

    • @serisaranna
      @serisaranna  7 หลายเดือนก่อน

      🥰🥰🥰🥰

  • @hiru3646
    @hiru3646 8 หลายเดือนก่อน +3

    මාර අදහස් නෙ අයියට තියෙන්නෙ ... හරිම ලස්සනයි වීඩියෝ එකයි බව්වයි දෙන්නම පරිස්සමින් වැඩ ටික කරන් ඉන්න ❤😇

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน +1

      🥰🥰🥰

  • @maheshthilakarathna1996
    @maheshthilakarathna1996 7 หลายเดือนก่อน +2

    අයියේ ඔයගේ වීඩියෝ බලන්නේ මම මාර විදිහට අසවෙන් ,, හරිම ලස්සයි, ඒ විඩියෝ වලින් කොරියවට එන්න තියන උනන්දුව තවත් වැඩි වෙනවා අයියේ . හොදට විභාගේ පාස් වෙලා ඉකමනට කොරියාවට එන්න බලන් ඉන්නවා අයියා...❤🇰🇷

  • @dineshagunawardena5932
    @dineshagunawardena5932 7 หลายเดือนก่อน +1

    ලෝකෝත්තර සිතුවිලි වලින් සිත පෝෂණය වීම ඉතාමත් වැදගත් වේ. .. මෙලොව සහ පරලොව දෙකම සමතුලිතව තියා ගැනීම අතිශයින්ම වැදගත් වේ. ...

  • @xpancha
    @xpancha 8 หลายเดือนก่อน +5

    අයියා කොරියාවෙ ඉන්න හැටි දැක්කම මටත් ආස හිතනවා අයියා කොරියාවට එන්න මුල ඉදලා මොනවදකලෙ 😍

    • @hirushanjayathunga3618
      @hirushanjayathunga3618 8 หลายเดือนก่อน +1

      හොද ක්ලාස් එකකට ගිහින් e.p.s topik exam එක කරන්න ඕන මචන්

  • @koreandiary_with_ishu.
    @koreandiary_with_ishu. 8 หลายเดือนก่อน +6

    කාලේකින් අයියා.. ❤ nice video❤❤❤

    • @Podi_dimanka-qs2vp
      @Podi_dimanka-qs2vp 8 หลายเดือนก่อน +1

      අක්කි 🌝❤️

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @nadeekahemali2397
    @nadeekahemali2397 8 หลายเดือนก่อน +5

    අනේ ගොඩාක් කාලෙකින් නේද මල්ලි.හිතුවෙ ලන්කාවට ඇවිල්ලා ඇති කියලා.හොදින් ඉන්නවා නේද මල්ලි.පරිස්සමින් ඉන්න.. බුදු සරනයි ❤❤

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ඔයාට අක්කා පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @hiru1813
    @hiru1813 7 หลายเดือนก่อน +1

    ගොඩක් දවසකින් ඔයාගේ වීඩියො එකක් බැලුවේ අයියා❤ ඉස්සර වගේමයි ලස්සනයි වීඩියො එක . තෙරුවන් සරණයි අයියේ . පරිස්සමින් සතුටින් ඉන්න ❤

    • @serisaranna
      @serisaranna  7 หลายเดือนก่อน +1

      🥰🙏

  • @user-rz9cb7io3v
    @user-rz9cb7io3v 8 หลายเดือนก่อน +1

    (දහම මොකක් උනත් එහි ඇති අන්තර් ගතය අපගේ ඉලක්ක වලට යන්න උදව් කරනවනම් එයයි ඔබ තෝරා ගත යුත්තේ )මාගේ මතය එයයි.අයියට තව තවත් හරියන්න ඕන 🙂💖

  • @bhashithapinsara7269
    @bhashithapinsara7269 8 หลายเดือนก่อน +4

    Ammo godak kalekin brother ❤❤

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน +1

      🥰🤗..පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි

  • @S.K_BOY_
    @S.K_BOY_ 8 หลายเดือนก่อน +4

    ආසම චරිතයක් 😎❤️‍🩹

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน +1

      🥰🥰🥰🥰🥰

  • @kpopblinkks
    @kpopblinkks 8 หลายเดือนก่อน +15

    අපි film එකක season 02 එනකන් පිස්සුවෙන් බලාගෙන ඉන්නව වගේ අයියගේ video එනකනුත් බලන් ඉන්නේ. ❤❤❤❤❤❤

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰

  • @user-qs7ub7oz7i
    @user-qs7ub7oz7i 7 หลายเดือนก่อน +1

    Ayye oyage katahadanm marama lassani ❤ oyage kavi tiken mn haduna oyata bohoma pin!🙏🙏 ❤anivarayen kohoma hari koriyan enava oyata බුදු සරනයි !!!parissamin innna ayye

  • @deuminideumini6431
    @deuminideumini6431 6 หลายเดือนก่อน

    ඔයාගෙ වීඩියෝ බලන්න පටන් ගත්තෙ අද ඉදම්. ඇත්තටම අපි නොදන්න ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙයි අයියේ.. ගොඩක් ස්තූතීයි.. හරිම ලස්සනයි 🥺❤

    • @serisaranna
      @serisaranna  6 หลายเดือนก่อน

      🥰🙏

  • @travelwithjanith
    @travelwithjanith 8 หลายเดือนก่อน +27

    ඇති යාන්තම් අපිව මතක් වෙලා ❤❤❤❤

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน +4

      මල්ලියා 🥰

  • @Ampara_live
    @Ampara_live 8 หลายเดือนก่อน +4

    අනේ ඔන්න video එකක් දැම්මො 🎉🎉🎉🎉🎉🎉😍😍😍😍😍😍😍😍😍😍🍃🍃🍃🍃

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน +1

      🥰🤗

  • @ChamodiDewmini-wz6dk
    @ChamodiDewmini-wz6dk 8 หลายเดือนก่อน +6

    My dream land❤️🇰🇷🇰🇷

    • @ino789
      @ino789 8 หลายเดือนก่อน +2

      Me too❤❤ 🇰🇷🇰🇷🥰🥰

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      🥰🥰

  • @ashakumari-vu6cb
    @ashakumari-vu6cb 7 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි ..ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී...❤ බුදුසරණයි ..

  • @dilinikankanama9400
    @dilinikankanama9400 8 หลายเดือนก่อน +1

    දෙතුන් පාර එකම video එක බලනවා හරිම ලස්සනයි බලන් ඉන්න ආසයි අයියේ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 🙏🥰

  • @sugandi2
    @sugandi2 8 หลายเดือนก่อน +4

    වීඩියෝ එකක් දානකම් බලාගන හිටපු අය මේ කොනට👊

  • @tharakasandaru-qm2fr
    @tharakasandaru-qm2fr 7 หลายเดือนก่อน

    කොරියාව ගැන තියෙන ආසව ම්මරම විදියට වැඩිවෙනව මේ වීඩියෝ බලනකොට...පාඩම්කරන්න උනත් ගැම්මක් එනව යන්න ආසාවත් එක්ක...තෑන්ක්ස් ගොඩක්

  • @chamathkasanjulee4436
    @chamathkasanjulee4436 8 หลายเดือนก่อน +1

    ඔයා ගොඩාක් හොද කෙනෙක් හැමදාම සතුටින් පරිස්සමෙන් නිරෝගිව ඉන්න ලැබේවා..තෙරුවන් සරණින් කරන කියන හැමදෙයක්ම සාර්ථක වේවා.❤🎉

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @wickramanayaka3311
    @wickramanayaka3311 8 หลายเดือนก่อน +2

    අයියත් පරිස්සමෙන් ඉන්න video එක ගොඩාක් ලස්සනයි. අයියටත් බුදුසරණයි.

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      🥰🤗..පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි

  • @dpthboy
    @dpthboy 8 หลายเดือนก่อน +2

    ගොඩකාලෙකින් අයියේ මෙවැනි වීඩියෝ අපට බැලීමට සැලැස්වීම ඔබට මහත් පිනක්.තෙරැවන් සරණයි අයියේ.

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      🥰🙏..පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි ඔයාට

  • @roshankumara6760
    @roshankumara6760 8 หลายเดือนก่อน +1

    ඔයා නමි මාර චරිතයක් හරිම වෙනස් විදියට හිතන පතන කෙනේක්....ආසාවෙන් ඉන්නවා කොරියාවට එන්න ලබන අවුරැද්දේ එන්න ලැබෙන්න කියලා මං මටම ප්‍රාර්ථනා කරනවා...ඔයාට සුභ අලුත් අවුරැද්දක් වෙිවා🙏

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      හොදට පාඩම් කරලා exam ලියන්න මල්ලියා ..සුබ පතනවා ඔයාට 🥰