ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වැස්ස එක්ක camping කියන්නේ ආයෙ වෙනම vibe එකක් 😁 චීස් කොත්තුවත් එකතු වුනාම සුපිරියක් 😍🌿
Hoya Hoya indapu place ekak
චීස් කොත්තු කාල දවසම බඩ ගියාම තවත් රසවත්😂
@@see-rufufow. Anikaa cheese ekt wda chicken devil ek rasai
🎉🎉🎉
@@Photo_doctorබඩ යද්දිද 😂
මන්සරන්නගේ video බලලා camping කරන්න හිත්න මම වගේ තවත් අය ඉන්නවද..😍❤️😇
මාත් ආසයි ඒත් කෙල්ලෙක් නිසා ඕවා ඔක්කොම සීමා වෙලානෙ🫠
මාත් කෙල්ලෙක් හැබැයි Al ඉවර උනාම මාත් යනවා travel කරන්න . ඒ අතින් මට මගෙ ජීවිතේ සීමා නැතුව විදින්න පුළුවන් පවුලක් ලැබිලා තිනවා❤😇
@@Nishadhichamathka ❤
මත් ඉන්නවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රූපය, හදවත වගේම වැඩත් ලස්සන කොල්ලෙක්. සුබ පතනවා මල්ලී. 👌😍
Ewagema talented !
බලංගොඩ කියලා වීඩියෝ එකකින් දැක්කත් හිතට සතුටක් දැනෙනවා❤
මචන් උබලා යනකොට කෑම ටිකක් වැඩියෙන් අරන් යන්න අමතක කරන්න එපා. මොකද ගියපු හැම ගමනකම අහින්සක බව්වෙක් ලගින් හිටියා. කන්න දෙන්න මාර පිනක්. ගමනටත් ලොකු ආශිර්වාදයක්. ❤ ආදරෙයි
Ane hukhn bn gihin ballata
@@sloki1089oyt hoda anagathayk thiye😢😢 pw bn uba
@@lukeyuren8239 mn paw na hutto Uba paw
@@sloki1089 pissek uba🤣🤣
Uba ponnayek😂😂@@sloki1089
අයියේ Baker's Bend එක උඩදි කතා කරපු මල්ලිලා ටික මතකද වීඩියෝ එකේ පොඩියට ඉන්නේ 😁❤️ උඩදි අපි කට්ටියගේ අයියා අරන් දුන්නේ Group pic මරු පට්ට ලස්සනයි ආයේ දවසක අපි හම්බෙමූ 🫂❤️
අහ්හ් මල්ලී❤
Travel+cooking= මංසරන්නා😌❤️
බලු යාලුවෙක් හිටියේ නැත්නම් ගතියකුත් නෑනේ 😂වෙච්ච කරදර එක්ක ඔහොම හිනාවෙලා ඉන්න එකම වටිනවා ❤ "හැමදාම ඔය වගේ හිනාවෙලා ඉන්න පුතේ" මීට අපේ අම්මා 😊
❤️❤️
Oyage aiyada
😅😅😊😊
😮😮😮😮😮
දැන් සිංදුත් කියනවා නේහ් 😅.. දවසින් දවස ඔයාගේ vlogs වල quality එක වැඩි වෙනවා❤ ඉතිං ජීවිතෙත් දිය ඇලි පාරාදීසයක් වගේ ලස්සනට ගලාගෙන යන්න ඔයාට සුභ පැතුම් 💐🌟
❤❤
ස්වභාදහමට ඇත්තටම ආදරය කරන මිනිස්සුන්ව මේ ස්වභාදහම රකිනවා...!ස්වභාදහමේ ලස්සන තැන් මෙහෙම විදින්න දෙනවට අයියට පින්...පුදුම ආසාවකින් මේ වීඩියෝස් බලනවා මඟනොහැරම...🌻☘️🍃✨️🌏✨️
අයියව university එකේදි දැකලා තියෙනවා. අයියගේ vlogs බලන්න පටන් ගත්තේ ළඟකදි ඉඳලා හැබැයි. නිහතමානී සතුටක් තියෙනවා අයියා ඇවිත් තියෙන ගමන ගැන. ඉස්සරහට තියෙන වැඩ සාර්ථක කරගන්න හදවතින්ම සුබ පතනවා අයියේ.
අයියට ආසයි ද 😮
😅😅😅
ඉස්තූති බුදු නන්ගියේ
😂
වෙන රටක camping video එකක් වගේ quality එක නම් මරු ❤
දැන් නම් Content එකේ සුපිරිම quality එකක් තියෙනවා 🥹💗අයියටත් Drone එකක් අනිවාර්යයෙන් ඕනේ 🥹💗
සොභාව සෞන්දර්ය විදින්න හැකි ලස්සනම වීඩියෝ එකක්. අනාගත පරපුර වෙනුවෙන් මේවා සුරකිමු. දිරියෙන් තවත් ඉදිරියටම යමු . ජය හා සතුට නිරතුරුවම ඔබ ලග තනි රකීවි.
කොහේ ගියත් අයියට බල්ලන්ගෙන් නම් අඩුවක් නෑ නේ😂😂 .අනිවාරෙන් බලුකුක්කෙක් නම් හම්බ වෙනවා🦮 කාලෙකින් camping video එකක් දාන නිසා 5 වෙනකන් ඉදියේ ඉවසිල්ලක් නැතුව .දැම්ම ගමන් බැලුව . අදත් සුපිරියක් තමයි👌
Adrei ❤️
@@mansaranna ❤💚
👌👌👌👌
මෙයාගේ ලස්සන 😩 Video quality and editing superbb!!! 🔥
ඒක සුපිරියක් බොසා ❤🌝
ලංකාවේ තැන් දකිද්දි මාර සතුටුයි.අනේ මේ මගේ රටනේ කියලා හිතෙනවා ,ලස්සන හිත නිදහස් වෙනවා මොහොතකට හරි.❤❤❤තැන්ක්ස් ඔයාට
අදත් සුපිරි විඩියෝ එකක් 🎉❤😊
ලස්සන තැනක් මල්ලී, ආසාවෙන් බැලුවා. ඔයාට පිං මේවගේ ලස්සන Locatios ගේනවට..මම ආසම පාට මල්ලි ඇඳන් ඉන්නේ..තෙරුවන් සරණයි ඔයාලා දෙන්නාටම!💕👌
වීඩියෝ එකක් දානකල්මයි හිටියේ.. ❤️ඔයාගේ විඩියෝස් බලන්න මන් ඇබ්බැහි වෙලා වගේ.. ❤️ඔයාගේ පින ගෙන නම් කියන්න වචන නැහැ ❤️...ගොඩාක් thank uuu අපිටත් මේවා මෙහෙම හරි ලස්සන බලන්න සලස්වනවට ❤️ආදරෙයි හැමදාම අයියේ... ❤️
හැපී බර්ඩේ සදරු මන් සරන්නා තවත් ලස්සන වෙලා දෙන්නාටම බුදුසරණයි
Thank you so much 😍✨️
Happy birthday 🎉 sudaru aiye dennama parissamen bay
😊😊
තෑම්ස් ඇන්ටි යෝ වෙල්කම් කිව්වා
අයියා ආපු ගමන ඇස් දෙකෙන් දැකපු නිසා නිහතමානී සතුටක් තියේ....😇💯අදත් ඔයාගේ videos බලනවා...හෙටත් එහෙමයි...එක ඉස්සරහටත් එහෙමයි..... 💯ඒ videos දෙතුන්පාර බලනවා....ඒ හැම පාරම බලන්නේ පළවෙනි පාරට බලනවා වගේ...😌💯😌🤩🥳Good luck චූටි අයියේ....😚♥️ආදරෙයි බං හැමදාමත් 😎💪❤️
Traveling, cooking, camping wowww nice😊
දැකපු ලස්සනම වීඩියෝ එකක්.. කොත්තු රෙසිපි එකට තෑන්ක්ස් මුලින්ම 😅 හිතත් ලස්සනයි, හිනාවත් ලස්සනයි, වැඩෙත් ලස්සනයි.. හැබැයි පරිස්සමෙන් ❤
ඔතන මුලින්ම පෙන්නනකොට මතක් උනේ solo.එයා ටිකට ගන්නකොට ඔතන රු.1000තිබුනේ බයිසිකල් වලට..පාර දුශ්කරයි ගොඩක් .ටිකක් ගත්තට..අදත් වීඩියෝ එක සුපිරි .හැබැයි ව්පරම පරෙස්සමෙන්❤❤❤
මාරම ආසාවෙන් බැලුවා ඔතනට මමත් ගියා වගේ දැනුනා සුන්දරයි❤
මේක කොච්චර බැලුවත් එපා වෙන් නෑ❤ ඒ තරම්ම මේක සුපිරි
video quality ekanm supiri❤
Today i saw this video....before an hour ago ithink...i watched it untill end. Now,im excited to go on hikes and do camping....This channel became a favourite channel one from my list❤
Hope you enjoy it!
..❤ video එක පටන් ගත්තු තැනට මන් ගොඩාක් කැමති Japura University ..My Dream ..🎓 හැමදාම වගේ video එක නියමයි ❤
Its awesome bro. The way that you are presenting it is perfect
කාලෙකින් ලස්සනම ලස්සන වීඩියෝ එකක් අයියේ..කෑම්පින් වීඩියෝ වලට තමයි ගොඩක්ම ආස..හැමදාම ලස්සනම ලස්සන තැනක් තෝරා ගන්නවා කෑම්ප් කරන්න අයියලා❤️❤️😍😚🌼
Happy birth day sadaru aiya...adath video eka lassanai...
Lassanayi ayiye...... patta...rathnpure kenek vidiyat patta adambarai....❤❤❤
Sabaragamuwa palatha thma best ❤️
හැමදාම ඔය වගේ වීඩියෝ දාන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා.වීඩියෝ එක ලස්සනයි අයියේ.❤❤❤❤❤
අදත් සුපිරි වීඩියෝ එක්ක් 🤍🤍
Favorite vloger ❤අයියාගෙ නිහතමානීකමට තමා ආසම. ❤🥰
සෑහෙන කාලෙකින් මාර ලස්සන camping video එකක්❤
වෙනද වගේම සුපිරියක් තමා💗💯
Amazing view. video wala quality niyamai❤😍
අහම්බෙන් හම්බුනේ විඩියො එක නම් සුපිරි ❤🎉
ඔන්න අපිත් අවා.. අදත් සුපිරියක් තමයි ❤️🥰
Thank you so much for sharing you experiences and natural beauty....❤ It is very interesting one🎉🎉 KEEP IT UP🎉❤
ඒ බයික් එකට බුදු සරණයි පුලුවන් විදිහ්ට හැම තැනම ගෙනියනවා නේ
වෙනදා වගේම අදත් සුපිරියක් හැම දාම මේ වගේ විඩියෝ බලාපොරොත්තු වෙනවො😊😊❤
😌🌳🌿හිත් නිවෙන තැන්
සුපිරි වැඩක් බන් බලන්න ආස හිතෙනවා දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා බුදු සරණයි
ලන්කාවේ හදවතේ හිලක්=ලෝකාන්තය 😂❤
කාලෙකින් camping video ekk 😍💚 Beautiful as always☘️පරිස්සමෙන් බුදු සරණයි අයියා ❤️
Sashiyath innw😂❤ video eka mru😗❤
වැස්ස එක්ක camping කියන්නේ ,ආයෙ වෙනම එකක් ❤
ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි. මමත් ආසාවෙන් බලනවා. ඉදිරියටත් මෙවැනි ලස්සන දේවල් බලන්න ලැබේවා. තවත් ලස්සන වීඩියෝ ඉදිරිපත් කිරීමට වාසනාව උදාවේවා. තෙරුවන් සරණයි.
Kiyanna wachana nh vdo nm patta aiyage.. Supiri.. ❤️🔥
අයියේ ඔයාගේ videos වල මාලිත අයියයි සඳරු අයියයි නැත්තම් වැඩක් නැහැ ❤❤❤ Good luck bros 😼😼 Never give up
Man sarannanam pissuvak bn ❤ abbahi vela❤ 😍😍digatama video danna adareyi❤
සුපිරියක් වස්තූ ❤ ජය වේවා
ජිවිතේ විදින සුපිරි කොල්ලෙක් ජයවේවා 💕
Video eka supiri adath 😍 parissamata yanna yana then wala aiye budu saranai ♥️
You are the best traveller ✨️🍃 good luck brother ❤
Superb ❤
Solo hiker th othanama para aine camp kra ned,lassanai,good luck ayye ❤❤
අදත් සුපිරියක් තමයි
Perfect as Always!!. Keep it Up Brother ❤🫶
Superb aiya 💕
Your attitude well charming. Very good video. Love from Dubai ❤
සුන්දර ගමනක්...❤
Ane shook aiya🥰💚supiri place ekk
Happy birthday 🎂සදරැ අයියා
Superb ayye❤️travelling kiyanne aasama deyak 🤗🤗
වරද්දන්නැතුව අයියාගෙ වීඩියෝ හැමදාම බලනවා ලස්සනයි ජය වේවා 🥺❤️❤️
Usual mansaranna is back very happy and curious before the video starts... nice ayye be happy everytime that makes ourday ❤️🩹
Thank you so much 🥰
❤
Wooooow අයියේ මරු Place එක මටත් යන්න ආසා හිතුණා 😃😍❤️👌
අද නම් පට්ට අයියේ 😁👍 මරු චීස් කොත්තු රෙසිපි එකක් 🌝 සදරු අයියට HBD 🎂❤️
තනිකමෙන් පාලුවෙන් ඉන්න වෙලාවට ගොඩාක් වෙලාවට මන් හිත හදාගන්නෙ ඔයාලාගේ විඩියෝ බලලා ඔයාලාට ගොඩාක් පිං ❤❤🎉🎉
Ane supiri travel ekak aiye🎉
Beautiful ❤
අම්මෝ පුතා හරිම ලස්සනයි ...අපිට බලාගන්න අමාරු මදෙයක්..ලස්සනයි ලස්සනයි ඔයාල මොනතරම් අමාරුවෙන්ද ගියේ නේද ඒත් එතන දකිනකොට ආපු සතුට🎉🎉🎉🎉
බයික් එකේ යනව වේගෙ වැඩී හොදේ .....🙄පරිස්සමෙන් යනෝ❤
Love to that freedom Good luck boys 🍀
Fantastic❤
අපි වෙනුවෙන් මෙච්චර වියදම් කරනවට තැන්ක්ස් bro ❤❤❤❤
කෝලම් වැඩියි දැන් කොල්ලගෙ 🥰 සෝයි අනේ 😍
Your comments are lovely Man and your cooking comments, stuff that you carry is important to this Vlog. Cheers
Ol ඉවර වෙල බලන්න ගොඩක් විඩියො තියනව වගෙ ❤😊🌱
Ate😂
පුතෙ මට පොඩ් කරදරයක් උනා ඒ නිසයී පුතාගෙ විඩියෝ බලන්න බැරිඋනා පුතෙ ඔයගෙ විඩියෝ හරිම ලස්සනයී තෙරුවන් සරණයී පුතෙ ❤❤
අදත් සුපිරියක් 💗
Congratulations 200k ayye 😁❤️
සදරුවගේ උපන්දින සෙට්වෙන්නේ හැමදාම camping වලදී 😂😂❤❤❤
කෑම්පින් යන්න අවසර නැති අහිංසක අපේ හිත් සතුටු කරනවට ගොඩක් පිං ඔයාට ❤️❤️❤️
චීස් කොත්තු වට චිකන් දැන්මෙ කොයිවෙලෙද කියල හොයාගන්න බැරි උන මන් වගෙ තව අය සිටීද 🥲🥲
සිටී😂
මමත් බැලුවා 10 පරක් විතර. මට හම්බුනෙත් නැ 😞🤔🤔🤔
බලංගොඩ ❤️❤️ සුපිරියක් තමා බොසා 🖤 ආදරෙයී
නියමයි පුතා ලස්සනයි ....අද තමයි ඉස්සෙල්ලාම ඔයාගෙ යූටියුබ් වීඩියෝ එකක් බැලුවේ ...ඔන්න subcribed කලා ....
මහ වැස්සක කූඩාරමක් ඇතුලේ ඉද ගෙන රසම රස චීස් කොත්තුවක රස බලන ගමන් එ feeling එක කොහොම ඇත්ද දෙවියනේ ❤
ඔව් නේද කොහොම ඇද්ද නේද ඇන්ටි
Vedeo eka lassanai aiye ... ❤😊
oi yako oya alla bili gannawa danata 12denek biliaran😢😢😢😢
දැන්වත් දූපත් මානසිකත්වෙන් මිදියන් බන් 😂
වතුර නම් දනිහ ගානට 😌
Hapala kanawada
@@mansarannaකන්ද උඩින් එන්නේ කොහෙන්ද අයියා
Krumiyod
ජීවිතේ විඳින්න පරිස්සමෙන් budu saranai ❤❤
අය්යෙ අපේ අම්මා උයාගේ video බලන්න හැමවෙලාවෙම අහනවා මං සරන්නා video දලදකියලා අම්මා එදා අරදෙ දැකලා අපේ අම්මාට අඩුනා අපේ අම්මා කියන්නෙ අපේ අම්මාගේ ගිය අත්මේ පුතෙක් කියලා❤
වැස්ස එක්ක camping කියන්නේ ආයෙ වෙනම vibe එකක් 😁 චීස් කොත්තුවත් එකතු වුනාම සුපිරියක් 😍🌿
Hoya Hoya indapu place ekak
චීස් කොත්තු කාල දවසම බඩ ගියාම තවත් රසවත්😂
@@see-rufufow. Anikaa cheese ekt wda chicken devil ek rasai
🎉🎉🎉
@@Photo_doctorබඩ යද්දිද 😂
මන්සරන්නගේ video බලලා camping කරන්න හිත්න මම වගේ තවත් අය ඉන්නවද..😍❤️😇
මාත් ආසයි ඒත් කෙල්ලෙක් නිසා ඕවා ඔක්කොම සීමා වෙලානෙ🫠
මාත් කෙල්ලෙක් හැබැයි Al ඉවර උනාම මාත් යනවා travel කරන්න . ඒ අතින් මට මගෙ ජීවිතේ සීමා නැතුව විදින්න පුළුවන් පවුලක් ලැබිලා තිනවා❤😇
@@Nishadhichamathka ❤
මත් ඉන්නවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රූපය, හදවත වගේම වැඩත් ලස්සන කොල්ලෙක්. සුබ පතනවා මල්ලී. 👌😍
Ewagema talented !
බලංගොඩ කියලා වීඩියෝ එකකින් දැක්කත් හිතට සතුටක් දැනෙනවා❤
මචන් උබලා යනකොට කෑම ටිකක් වැඩියෙන් අරන් යන්න අමතක කරන්න එපා. මොකද ගියපු හැම ගමනකම අහින්සක බව්වෙක් ලගින් හිටියා. කන්න දෙන්න මාර පිනක්. ගමනටත් ලොකු ආශිර්වාදයක්. ❤ ආදරෙයි
Ane hukhn bn gihin ballata
@@sloki1089oyt hoda anagathayk thiye😢😢 pw bn uba
@@lukeyuren8239 mn paw na hutto Uba paw
@@sloki1089 pissek uba🤣🤣
Uba ponnayek😂😂@@sloki1089
අයියේ Baker's Bend එක උඩදි කතා කරපු මල්ලිලා ටික මතකද වීඩියෝ එකේ පොඩියට ඉන්නේ 😁❤️ උඩදි අපි කට්ටියගේ අයියා අරන් දුන්නේ Group pic මරු පට්ට ලස්සනයි ආයේ දවසක අපි හම්බෙමූ 🫂❤️
අහ්හ් මල්ලී❤
Travel+cooking= මංසරන්නා😌❤️
බලු යාලුවෙක් හිටියේ නැත්නම් ගතියකුත් නෑනේ 😂
වෙච්ච කරදර එක්ක ඔහොම හිනාවෙලා ඉන්න එකම වටිනවා ❤ "හැමදාම ඔය වගේ හිනාවෙලා ඉන්න පුතේ" මීට අපේ අම්මා 😊
❤️❤️
Oyage aiyada
😅😅😊😊
😮😮😮😮😮
දැන් සිංදුත් කියනවා නේහ් 😅.. දවසින් දවස ඔයාගේ vlogs වල quality එක වැඩි වෙනවා❤ ඉතිං ජීවිතෙත් දිය ඇලි පාරාදීසයක් වගේ ලස්සනට ගලාගෙන යන්න ඔයාට සුභ පැතුම් 💐🌟
❤❤
ස්වභාදහමට ඇත්තටම ආදරය කරන මිනිස්සුන්ව මේ ස්වභාදහම රකිනවා...!ස්වභාදහමේ ලස්සන තැන් මෙහෙම විදින්න දෙනවට අයියට පින්...පුදුම ආසාවකින් මේ වීඩියෝස් බලනවා මඟනොහැරම...🌻☘️🍃✨️🌏✨️
අයියව university එකේදි දැකලා තියෙනවා. අයියගේ vlogs බලන්න පටන් ගත්තේ ළඟකදි ඉඳලා හැබැයි. නිහතමානී සතුටක් තියෙනවා අයියා ඇවිත් තියෙන ගමන ගැන. ඉස්සරහට තියෙන වැඩ සාර්ථක කරගන්න හදවතින්ම සුබ පතනවා අයියේ.
අයියට ආසයි ද 😮
😅😅😅
ඉස්තූති බුදු නන්ගියේ
😂
😂
වෙන රටක camping video එකක් වගේ quality එක නම් මරු ❤
දැන් නම් Content එකේ සුපිරිම quality එකක් තියෙනවා 🥹💗
අයියටත් Drone එකක් අනිවාර්යයෙන් ඕනේ 🥹💗
සොභාව සෞන්දර්ය විදින්න හැකි ලස්සනම වීඩියෝ එකක්. අනාගත පරපුර වෙනුවෙන් මේවා සුරකිමු. දිරියෙන් තවත් ඉදිරියටම යමු . ජය හා සතුට නිරතුරුවම ඔබ ලග තනි රකීවි.
කොහේ ගියත් අයියට බල්ලන්ගෙන් නම් අඩුවක් නෑ නේ😂😂 .අනිවාරෙන් බලුකුක්කෙක් නම් හම්බ වෙනවා🦮
කාලෙකින් camping video එකක් දාන නිසා 5 වෙනකන් ඉදියේ ඉවසිල්ලක් නැතුව .දැම්ම ගමන් බැලුව . අදත් සුපිරියක් තමයි👌
Adrei ❤️
Adrei ❤️
@@mansaranna ❤💚
👌👌👌👌
මෙයාගේ ලස්සන 😩
Video quality and editing superbb!!! 🔥
ඒක සුපිරියක් බොසා ❤🌝
ලංකාවේ තැන් දකිද්දි මාර සතුටුයි.අනේ මේ මගේ රටනේ කියලා හිතෙනවා ,ලස්සන හිත නිදහස් වෙනවා මොහොතකට හරි.❤❤❤තැන්ක්ස් ඔයාට
අදත් සුපිරි විඩියෝ එකක් 🎉❤😊
ලස්සන තැනක් මල්ලී, ආසාවෙන් බැලුවා. ඔයාට පිං මේවගේ ලස්සන Locatios ගේනවට..
මම ආසම පාට මල්ලි ඇඳන් ඉන්නේ..
තෙරුවන් සරණයි ඔයාලා දෙන්නාටම!
💕👌
වීඩියෝ එකක් දානකල්මයි හිටියේ.. ❤️ඔයාගේ විඩියෝස් බලන්න මන් ඇබ්බැහි වෙලා වගේ.. ❤️ඔයාගේ පින ගෙන නම් කියන්න වචන නැහැ ❤️...ගොඩාක් thank uuu අපිටත් මේවා මෙහෙම හරි ලස්සන බලන්න සලස්වනවට ❤️ආදරෙයි හැමදාම අයියේ... ❤️
හැපී බර්ඩේ සදරු මන් සරන්නා තවත් ලස්සන වෙලා දෙන්නාටම බුදුසරණයි
Thank you so much 😍✨️
Happy birthday 🎉 sudaru aiye dennama parissamen bay
😊😊
තෑම්ස් ඇන්ටි යෝ වෙල්කම් කිව්වා
අයියා ආපු ගමන ඇස් දෙකෙන් දැකපු නිසා නිහතමානී සතුටක් තියේ....😇💯අදත් ඔයාගේ videos බලනවා...හෙටත් එහෙමයි...එක ඉස්සරහටත් එහෙමයි..... 💯
ඒ videos දෙතුන්පාර බලනවා....ඒ හැම පාරම බලන්නේ පළවෙනි පාරට බලනවා වගේ...😌💯
😌🤩🥳Good luck චූටි අයියේ....😚♥️
ආදරෙයි බං හැමදාමත් 😎💪❤️
Traveling, cooking, camping wowww nice😊
දැකපු ලස්සනම වීඩියෝ එකක්.. කොත්තු රෙසිපි එකට තෑන්ක්ස් මුලින්ම 😅 හිතත් ලස්සනයි, හිනාවත් ලස්සනයි, වැඩෙත් ලස්සනයි.. හැබැයි පරිස්සමෙන් ❤
ඔතන මුලින්ම පෙන්නනකොට මතක් උනේ solo.එයා ටිකට ගන්නකොට ඔතන රු.1000තිබුනේ බයිසිකල් වලට..පාර දුශ්කරයි ගොඩක් .ටිකක් ගත්තට..අදත් වීඩියෝ එක සුපිරි .හැබැයි ව්පරම පරෙස්සමෙන්❤❤❤
මාරම ආසාවෙන් බැලුවා ඔතනට මමත් ගියා වගේ දැනුනා සුන්දරයි❤
මේක කොච්චර බැලුවත් එපා වෙන් නෑ❤ ඒ තරම්ම මේක සුපිරි
video quality ekanm supiri❤
Today i saw this video....before an hour ago ithink...i watched it untill end. Now,im excited to go on hikes and do camping....This channel became a favourite channel one from my list❤
Hope you enjoy it!
..❤ video එක පටන් ගත්තු තැනට මන් ගොඩාක් කැමති Japura University ..My Dream ..🎓 හැමදාම වගේ video එක නියමයි ❤
Its awesome bro. The way that you are presenting it is perfect
කාලෙකින් ලස්සනම ලස්සන වීඩියෝ එකක් අයියේ..කෑම්පින් වීඩියෝ වලට තමයි ගොඩක්ම ආස..හැමදාම ලස්සනම ලස්සන තැනක් තෝරා ගන්නවා කෑම්ප් කරන්න අයියලා❤️❤️😍😚🌼
Happy birth day sadaru aiya...adath video eka lassanai...
Lassanayi ayiye...... patta...rathnpure kenek vidiyat patta adambarai....❤❤❤
Sabaragamuwa palatha thma best ❤️
හැමදාම ඔය වගේ වීඩියෝ දාන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා.වීඩියෝ එක ලස්සනයි අයියේ.❤❤❤❤❤
අදත් සුපිරි වීඩියෝ එක්ක් 🤍🤍
Favorite vloger ❤අයියාගෙ නිහතමානීකමට තමා ආසම. ❤🥰
සෑහෙන කාලෙකින් මාර ලස්සන camping video එකක්❤
වෙනද වගේම සුපිරියක් තමා💗💯
Amazing view. video wala quality niyamai❤😍
අහම්බෙන් හම්බුනේ විඩියො එක නම් සුපිරි ❤🎉
ඔන්න අපිත් අවා.. අදත් සුපිරියක් තමයි ❤️🥰
Thank you so much for sharing you experiences and natural beauty....❤ It is very interesting one🎉🎉 KEEP IT UP🎉❤
ඒ බයික් එකට බුදු සරණයි පුලුවන් විදිහ්ට හැම තැනම ගෙනියනවා නේ
වෙනදා වගේම අදත් සුපිරියක් හැම දාම මේ වගේ විඩියෝ බලාපොරොත්තු වෙනවො😊😊❤
😌🌳🌿හිත් නිවෙන තැන්
සුපිරි වැඩක් බන් බලන්න ආස හිතෙනවා දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා බුදු සරණයි
ලන්කාවේ හදවතේ හිලක්=ලෝකාන්තය 😂❤
කාලෙකින් camping video ekk 😍💚 Beautiful as always☘️
පරිස්සමෙන් බුදු සරණයි අයියා ❤️
Sashiyath innw😂❤ video eka mru😗❤
වැස්ස එක්ක camping කියන්නේ ,ආයෙ වෙනම එකක් ❤
ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි. මමත් ආසාවෙන් බලනවා. ඉදිරියටත් මෙවැනි ලස්සන දේවල් බලන්න ලැබේවා. තවත් ලස්සන වීඩියෝ ඉදිරිපත් කිරීමට වාසනාව උදාවේවා. තෙරුවන් සරණයි.
Kiyanna wachana nh vdo nm patta aiyage.. Supiri.. ❤️🔥
අයියේ ඔයාගේ videos වල මාලිත අයියයි සඳරු අයියයි නැත්තම් වැඩක් නැහැ ❤❤❤ Good luck bros 😼😼 Never give up
Man sarannanam pissuvak bn ❤ abbahi vela❤ 😍😍digatama video danna adareyi❤
සුපිරියක් වස්තූ ❤ ජය වේවා
ජිවිතේ විදින සුපිරි කොල්ලෙක් ජයවේවා 💕
Video eka supiri adath 😍 parissamata yanna yana then wala aiye budu saranai ♥️
You are the best traveller ✨️🍃 good luck brother ❤
Superb ❤
Solo hiker th othanama para aine camp kra ned,lassanai,good luck ayye ❤❤
අදත් සුපිරියක් තමයි
Perfect as Always!!. Keep it Up Brother ❤🫶
Superb aiya 💕
Your attitude well charming. Very good video. Love from Dubai ❤
සුන්දර ගමනක්...❤
Ane shook aiya🥰💚supiri place ekk
Happy birthday 🎂සදරැ අයියා
Thank you so much 😍✨️
Superb ayye❤️travelling kiyanne aasama deyak 🤗🤗
වරද්දන්නැතුව අයියාගෙ වීඩියෝ හැමදාම බලනවා ලස්සනයි ජය වේවා 🥺❤️❤️
Usual mansaranna is back very happy and curious before the video starts... nice ayye be happy everytime that makes ourday ❤️🩹
Thank you so much 🥰
❤
Wooooow අයියේ මරු Place එක මටත් යන්න ආසා හිතුණා 😃😍❤️👌
අද නම් පට්ට අයියේ 😁👍 මරු චීස් කොත්තු රෙසිපි එකක් 🌝 සදරු අයියට HBD 🎂❤️
තනිකමෙන් පාලුවෙන් ඉන්න වෙලාවට ගොඩාක් වෙලාවට මන් හිත හදාගන්නෙ ඔයාලාගේ විඩියෝ බලලා ඔයාලාට ගොඩාක් පිං ❤❤🎉🎉
Ane supiri travel ekak aiye🎉
Beautiful ❤
අම්මෝ පුතා හරිම ලස්සනයි ...අපිට බලාගන්න අමාරු මදෙයක්..ලස්සනයි ලස්සනයි ඔයාල මොනතරම් අමාරුවෙන්ද ගියේ නේද ඒත් එතන දකිනකොට ආපු සතුට🎉🎉🎉🎉
බයික් එකේ යනව වේගෙ වැඩී හොදේ .....🙄පරිස්සමෙන් යනෝ❤
Love to that freedom
Good luck boys 🍀