රුපියල් ලක්ෂ තුනකට කොරියාවේ කොච්චර බඩු ගන්න පුළුවන්ද බලමු 😊 / Korea Supermarket Tour .🛒🛒🛒

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 3.3K

  • @serisaranna
    @serisaranna  2 ปีที่แล้ว +421

    50k වලට සුබපැතුම් එකතු කල යාළුවො හැමොටම ගොඩක් ස්තුතියි🥰 ඉතින් යාළුවනේ මට කියන්න අමතක උනා අපි හයදෙනාගේ මාසික වියදම රුපියල් වලින් නම් තුන්ලක්ෂ විසිදහක් වගේ වෙනවා එක කියන්න උනේ නැ විඩියො එකේ 😊😊 පරිස්සමින් ඉන්න ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ඔයාලා හැමොටම 🥰💕

    • @ILOVEKOREA-vq6vn
      @ILOVEKOREA-vq6vn 2 ปีที่แล้ว +5

      ❤️😍🥳🥳🥳🥳

    • @anilthushara6964
      @anilthushara6964 2 ปีที่แล้ว +2

      🥰🥰🥰

    • @hansivlogs1
      @hansivlogs1 2 ปีที่แล้ว +3

      oyalata ewa company eken gewanawada ayye

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 2 ปีที่แล้ว +4

      මෙහෙත් එලවලු ඔය ගනන්මනෙ. අනිත් කැම මෙහෙට වඩා සෑහෙන්න ගනන්නෙ.

    • @mishelaarya2431
      @mishelaarya2431 2 ปีที่แล้ว +1

      Congratulations ayye 💜

  • @navodinissanka6050
    @navodinissanka6050 2 ปีที่แล้ว +17

    ඔයාලා කොරියන් කතා කරද්දී ආස හිතෙනවා.අය්යලාත් අපි වගේම පොඩ්ඩ පොඩ්ඩ ඉගෙනගෙන වෙන්න ඇති එහෙම කතා කරන්නේ දැන් හොඳට. පාඩම් කරලා ඉවර වෙලා වීඩියෝ එකක් බලනවා අයියා ගේ. එතකොට තවත් මෝටිවේට් වෙනවා. තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න

  • @SL-771
    @SL-771 ปีที่แล้ว +10

    මමනම් ඉතින් කොරියාවෙන්ම ඔය baduwalin බාගයක්ම කාල ඉවරයි මගෙ තාත්තත් korean නිසා මගෙ තාත්ත korea ගියෙ මන් 4 ර වසරේදී එතකොට 2014 dan හිතන්නකො මන් dan 13 වසරෙ ඉන්නෙ 2023 dan එතකොට මගෙ තාත්ත ගිහින් ayurudu 9 ක් වෙනව 😊😊❤❤

  • @prasadikaharshani2003
    @prasadikaharshani2003 2 ปีที่แล้ว +181

    අයියා කතා කරන විදිය හරිම ශෝයි..🥰 අහන් ඉන්න ආස හිතෙනවා.. අද වීඩියෝ එකත් වෙනදා වගේම හරිම ලස්සනයි අයියේ.. ✨💜

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +18

      😊 ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @Sexy_AMDA_
      @Sexy_AMDA_ 2 ปีที่แล้ว +2

      ❤️

    • @chaminigunasekarachaminigu3943
      @chaminigunasekarachaminigu3943 2 ปีที่แล้ว +2

      @@serisaranna yyy

    • @jsjana8918
      @jsjana8918 ปีที่แล้ว +2

      Songguk university eka gena විස්තරයක් දන්නවද අයියේ,

    • @damayanthigamage8344
      @damayanthigamage8344 ปีที่แล้ว +2

      Balan gihama කොරියාව හොඳයි හොඳට කාල inna පුළුවන් . ගොඩාක් pin පුතේ ඔයා ta ratak ගැන හඳුන්වා දෙනවා ta බුදු saranai පරිස්සමෙන් inna ❤❤🙏💟😊

  • @buddhikaabeyrathne5788
    @buddhikaabeyrathne5788 2 ปีที่แล้ว +21

    ෆිල්ම් 1ක් බලනවා වගේ ආසාවෙන් බලනවා. ලස්සනයි අයියේ..😘💪

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි ඔයාට එහෙම කියද්දි හිතට සතුටුයි 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 😊💕

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 ปีที่แล้ว +28

    අපේ ලන්කාව වගේ කුනුවිච්ච එළවළු ,පරණ බඩු ,කල් ඉකුත් විච්ච බඩු පාරිභෝගිකයන්ට දෙන මහා කැත නෙමෙයි කොරියාව හාත්පසින්ම වෙනස්🥰❤️🔥✌️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      💙

    • @princess8884
      @princess8884 2 ปีที่แล้ว +2

      Supermarket වල කුණු වෙච්ච ඒවා දෙන්නේ නැ ලංකාවෙත්

    • @realgamingadventure8822
      @realgamingadventure8822 ปีที่แล้ว

      ​@@princess8884ammo😂

  • @kolithawanigasekara5967
    @kolithawanigasekara5967 2 ปีที่แล้ว +18

    මට පස්සේ ඔයාගේ චැනල් එක සෙට් වුනේ ඇත්තටම මරු මචන් බොරු සෝබන නෑ හැම වීඩියෝ එකක්ම බලන ගමන් ඉන්නේ දිගටම වීඩියෝ කරගන යන්න මචං අපි දිගටම ඉන්නවා ඔයත් එක්ක ජය,බුදුසරනයි...!!!👍👍👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි💙🥰

  • @조화-t1y
    @조화-t1y 2 ปีที่แล้ว +28

    කිරි පිටි නැති එකම තමයි හොඳ
    ගිම්හාන කාලයෙත් ලස්සනයි කොරියාව 👍😊💐

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      හැම කාලෙම එක එක ලස්සනයි ඉස්සරහට සරත් සමය එක වෙනම ලස්සනයි 😊

    • @sandika7434
      @sandika7434 2 ปีที่แล้ว +4

      ඔව් නෙ අනෙ කිරිපිටි නැති කරල දුප්පත් ම අයටත් ගන්න පුලුවන් විදියට fresh milk තියනව නම්,කොච්චර හොදද🙂☸️🙏තෙරුවන් සරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      @@sandika7434 එකනම් ඇත්ත 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @vishwapathum37
    @vishwapathum37 2 ปีที่แล้ว +30

    මෙච්චර කාලයක් යූටියුබ් ව්ලොග්ස් බැලුවා ඒ හැම youtubers ලා හැමෝම අතරින් හිතට දැනෙන්නම කතා කෙරුව කෙනා මේ අයියා තමයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +4

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea 2 ปีที่แล้ว +59

    මල්ලි වීඩියෝ ඒක නියමයි, බලන්න බැරි වුණා ඒත් ඉවර වෙනකම් ඇහුවා..පට්ට වොයිස් ඒක,,දිගටම යමු දවසක හමුවෙමු...
    Congratulations 50k...🇰🇷🥰

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +15

      ගොඩක් ස්තුතියි ඔයාට අයියා ලොකු සතුටක් ඔයාගේ comment එක දැකිම 😊 පරිස්සමින් වැඩ කරන්න තෙරුවන් සරණයි 💕🥰

  • @achinisaubagiya1686
    @achinisaubagiya1686 2 ปีที่แล้ว +63

    ගොඩක් පිරිසිදු රටක්...හැමදාම වගේ පරිස්සමෙන් සතුට්න් ඉන්න ප්‍රාර්ථනා කරනවා ඔයාට....🥰 කොරියන් හිටියට හිත මෙහේ නේද අයියේ...

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +9

      එකනම් ඇත්ත අපේ රටනේ 🥺💕 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @r.harshani5429
    @r.harshani5429 ปีที่แล้ว +2

    අනේ මන්දා අපේ අවුරුදු නවයක පුතා දවස ගානෙ එකම වීඩියෝ එක කී පාරක් බලනවද මන්ද.. මම බනිනවත් එක්ක. වෙලාවකට අහගෙන ඉන්නව...සැරිසරන්නා හරිම ආකර්ෂණීය වීඩියෝ ටික හරිම ලස්සනයි....

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි ..පුතා මතක් කලා කියන්න 🥰🙏

    • @r.harshani5429
      @r.harshani5429 ปีที่แล้ว +1

      අන්‍යොන්හසේයෝ අයියෙ.මම අම්මගෙන් ඉල්ලන්නෙ දැන් ලාමියොන්.. කිම්පප්.. තොබ්බොග්ගි. මමත් ලොකු වෙලා කොරියන් එනව. ඇප් එකක් දාගෙන කොරියන් ඉගෙන ගන්න හදන්නෙ❤️❤️

    • @r.harshani5429
      @r.harshani5429 ปีที่แล้ว

      ඔයා වගේ ෂොපින් කරන්න ආසයි කවදා හරි

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 2 ปีที่แล้ว +69

    පොඩ්ඩක්වත් skip නොකර හරි ආසාවෙන් බැලුවේ අයියේ☺️❤..ශ්‍රී ලංකාව වගේ රටක් දාලා එන්න හිතෙන්නේ නෑ මට....බයයි වෙන රටවල්වලට.....ඒක නිසා මන් පාර්තනා කරනවා ශ්‍රී ලංකාවත් දවසක මේ වගේ දියුනු වෙන්න කියලා.....😘😘🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      මමත් එහෙම හිතන්නේ 🥺 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @RS20223
      @RS20223 2 ปีที่แล้ว +1

      මටත් යන්න ආසව තිබ්බට බයයි 🥺 ඒ නිසා මාත් ප්‍රාර්ථනා කරන්නෙ ලංකාව මේ වගේ දියුණු වෙන්න කියල 🙏

    • @chamalkanchana
      @chamalkanchana ปีที่แล้ว +2

      ​@@RS20223දියුනු රටකට යන්න නෙමේ ලන්කාවෙ ඉන්න තමා බය වෙන්න ඔන කුහක මිනිස්සු එක්ක

    • @RS20223
      @RS20223 ปีที่แล้ว

      @@chamalkanchana ඒකනම් සහතික ඇත්ත අපි කොච්චර ප්‍රාර්ථනා කරත් මේක හැදෙන රටකුත් නෙවෙයි හදන රටකුත් නෙවෙයි 😪

  • @sandunidilrukshi6185
    @sandunidilrukshi6185 2 ปีที่แล้ว +30

    Job එක කරන ගමන් බැලුවේ...හරිම මහන්සි අප්පා මේ ජිවිතේ...දවසකට හරි කොරියාවට ඇවිත් ජිවත් වෙන්න ලොකු ආසාවක් තියේ.ඒ අතින් අයියා මාර lucky.....වැඩ ටික හොදින් කරගෙන ඉන්න🤗🤗🤗

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +5

      Exam ලියන්න එන්න පුළුවන් නේ 😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @wohanchamara
    @wohanchamara 3 หลายเดือนก่อน

    චැනල් එකේ වීඩියෝ බලනගමන් මේ වීඩියෝ එකෙන් විශේෂ දෙයක් දැක්කා. කොරියන් වචන එක්ක ඒවගෙ සිංහල තේරුම කියන එක නම් ගොඩක් වටිනවා. (තැපෑල, ආපනශාලාව වගේ) නිකම්ම පාඩම් කරනවට වඩා මේ දෙයක් දකිනගමන් ඉගෙනගන්න තියෙන එක කොරියන් ඉගෙන ගන්න කෙනෙකුට ගොඩක් වටිනවා.

  • @ireshaherath5635
    @ireshaherath5635 2 ปีที่แล้ว +7

    Meka මාරකම පිස්සුවක් මල්ලිලා...ආසවෙන් බලනවා...මන් ආසම කෑම බලන්ඩ😋😋😥😥 තව මෙහෙ මිලයි ඔහෙ මිලයි දැනගන්ඩ...පරිස්සමෙන් ඉන්න බුදුසරණයි...ඩොලර් එවන්ඩෝ

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 2 ปีที่แล้ว +79

    දාපු ගමන් අදත් බලන්න ආවා ❤️🇰🇷😘
    Clz යන ගමන් ඉන්නේ කොහොම හරි එනවා කට්ට කාලා කොරියාවට ❤️🇰🇷

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +15

      අනිවාර්යයෙන්ම පුළුවන් හොදට පාඩම් කරන්න සුබ පතනවා 💕 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @hasithaatapattu1255
      @hasithaatapattu1255 2 ปีที่แล้ว +3

      South Korea is the first country to be bombarded when war broke out with north Korea so I think Sri Lanka is better to live in

    • @kshanthaadegunathilaka5356
      @kshanthaadegunathilaka5356 6 หลายเดือนก่อน +1

      Mama lankawe mama harima duppath ath mama oyage vdio balanawa

  • @N.SamathBandara
    @N.SamathBandara หลายเดือนก่อน +1

    අයියෙ මාත් කොරියන් එසැම් එක ලියන්න ඉන්නෙ 2025 නත්බසයි ඔය හිනෙ හැබැ හර් ගන්න මෙ විඩියො එක දකිද්දි තවත් උනන්දුව අසව්වැඩි වෙනො අයියෙ තැන්ක්ස්❤️ පරිස්සමෙන් අයියෙ❤️

  • @hansa2001
    @hansa2001 2 ปีที่แล้ว +63

    කොරියාවෙ බඩු වල මිල ලංකාවේ සල්ලි වලින් බැලුවම ලංකාවේ තාමත් ලාබයි බඩු ඒත් කොරියාවෙ ආදායම් වැඩි නිසා බඩු මිල සාමාන්‍ය වෙන්න ඇති කොරියන් අයට.💯🙂💪👍 තව video ඔනෙ..💯💯💯😍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +6

      එකනම් ඇත්ත 😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 2 ปีที่แล้ว

      ම්හ්

  • @සන්කුට්ටා-ෆ8බ
    @සන්කුට්ටා-ෆ8බ 2 ปีที่แล้ว +13

    ඔයාගෙ වීඩියෝ එක්ක නොටිෆිකේශන් එකක් දකිද්දි මාර සතුටුයි.මට තාම වයස 16යි මම දැන්ම කොරියන් ඉගෙනගන්නවා.ඇන් අකුරු ඔක්කොම පුලුවන් අනේ දිගටම ලස්සන වීඩියෝ දාන්න එතකොට ඉගෙනගන ආසා හිතෙනවා 👍😀

    • @Chinthakawijesooriya18
      @Chinthakawijesooriya18 2 ปีที่แล้ว +2

      Matath 16

    • @ddeducation9098
      @ddeducation9098 2 ปีที่แล้ว +3

      Math

    • @nuwanmalli908
      @nuwanmalli908 2 ปีที่แล้ว +2

      ම්ටත් 16 මාත් දැන් කොරියන් learning කරනවා

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +4

      ගොඩක් ස්තුතියි මල්ලියා ..හැමොම පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @Chinthakawijesooriya18
      @Chinthakawijesooriya18 2 ปีที่แล้ว

      @@nuwanmalli908 මාත් ඉගෙනගන්නවා

  • @HildaDeepani
    @HildaDeepani ปีที่แล้ว +60

    අප රටේ කූඨ වෙළදාමට වඩා කොරියාවේ තත්වයෙන් උසස් , භාණ්ඩ වල මිල ගණන් සාධාරණයි කියලා හිතෙනවා.😍

    • @HelashaRashmi
      @HelashaRashmi 9 หลายเดือนก่อน +2

      Aniiwaremma❤❤❤

  • @chamathsadaru.9560
    @chamathsadaru.9560 2 ปีที่แล้ว +21

    අම්මො...ඒ කෑම ටික නම් මරු.ලංකාව වගෙ නෙවෙයි මෙ රටවල්. මාර්කට් එකෙන් ගත්ත බඩුත් නියමයි.මම දන්න විදිහට නම් ලංකාවෙ හදන තේ කොල වලත් අන්තිමෙට ඉතුරු වෙන ටික තමයි අපිට පැකට් කරලා දෙන්නෙ.කොරියාවෙ නම් ඔක්කොම අලුත් බඩු. ආදරෙයි හැමදාමත් දකුණූ කොරියාවට.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕😊

  • @iroshadilrukshi5463
    @iroshadilrukshi5463 2 ปีที่แล้ว +4

    හරිම ආසාවෙන් බැලූ වීඩියෝව. දුක් විදලා හම්බකර මුදලින් මසකට සරිලන කෑම, බීම වර්ග තෝරා ගැනීමට දැනගෙන තිබීම දැක්කම හරිම සතුටුයි. ඒ වගේම තමයි පැහැදිලි කිරීම. අහන් ඉන්න ආස හිතෙන විදිහට තමයි වචන ටික. මගේ දරැවන් දෙන්නා හැම වීඩියෝ එකකටම ආසයි. කොරියාව තමයි ඒ දෙන්නා ආස රට අපි ආසාවෙන් තමයි වීඩියෝ බලන්නේ. ඇත්තටම අපේ රට ගැන දුකයි තමයි. මොනවා කරන්නද අපේ දරුවන් පව්. බුදු සරණයි ඔබ ඇතුළු යහලුවන් හැමෝටම. දියුණුව කරා යන ගමනට ශක්තිය ලැබේවා.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි 😊 අපේ රටට හොද නායකත්වයක් ලැබුනොත් මිට වඩා දියුණුවට පත් වෙනනවා ඉක්මනින් එහෙම පාලනයක් ලැබෙවා කියලා හිතමු 🥺පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි හැමොටම 💕💙

  • @IshanAththanayake
    @IshanAththanayake ปีที่แล้ว

    ඔයා ලා හරි වාසනාවන්ත යි ,මෙහේ තරුණ පරම්පරාවට මසුත් මාලුත් නෑ , බිස්කටුත් නෑ කන්න ,වැඩිදෙනෙක් ඉන්නේ බඩගින්නේ , ආසා දේවල් එකක් වත් එයාලාට කන්න නෑ ,ඔක්කොම හොදයි ❤❤❤❤

  • @LifeWithMerits
    @LifeWithMerits 2 ปีที่แล้ว +4

    මම මේක නං ගොඩ පාරක් බැලුවා. හරිම ෂෝක්. කොරියාවට එන්න ගොඩක් ආසයි. මේවා දකිද්දි ආසාව ගොඩක් වැඩි වෙනවා 😍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @hiru3646
    @hiru3646 2 ปีที่แล้ว +23

    හැබැයි දැන් නම් ලන්කාවෙ ඉන්න බැ වගෙ කොරියන් හීනෙට යන්න තවත් අව්ස්සනවා වගෙ අය්යා 🙃🤗❤️

    • @ddeducation9098
      @ddeducation9098 2 ปีที่แล้ว +3

      Aka aththa anivaryen dawasaka kohomahari yanawa😊😊😊👍👍👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      @@ddeducation9098 💙

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම පුළුවන් හොදට පාඩම් කරලා exam ලියන්න 🥰 තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න

    • @ddeducation9098
      @ddeducation9098 2 ปีที่แล้ว

      @@serisaranna ඔයත් පරිස්සමින් ඉන්න අයියේ🙂🙂🙂

    • @ddeducation9098
      @ddeducation9098 2 ปีที่แล้ว +1

      @@hiru3646 aka thama🤔🤔🤔

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 ปีที่แล้ว +8

    කොරියාවේ food city මාරම ලස්සනයී පිලිවෙලයී හැමදේම තියනවා🥰❤️🔥✌️

  • @slyt3806
    @slyt3806 2 ปีที่แล้ว +89

    ලංකාවේ දකින්න බැරි දේවල් මේහේම හරි දකින්න ලැබේන් එක වාසනාවක් Good Luck අයියේ පරිස්සමේන් ඉන්න 🙂♥️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +7

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰💕

    • @SamanthikaChandra
      @SamanthikaChandra 5 หลายเดือนก่อน

      සොපින් කරනවා බලන් හිටියා , හොඩක් ලස්සනයි , පිලිවෙළයි තෙරැවන් සරණයි !!!!!👍👍👍👍

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 2 ปีที่แล้ว +264

    අපේ රටේ රාක්ක හිස් ලොකු කඩවල්වලත්.....🙁.....ඉක්මන්ට අපේ රටත් දියුනු වේවා🙏 .....වීඩියෝ එක ලස්සනයි අයියේ...පරිස්සමෙන් ඉන්න...බුදුසරනයි😘😘

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +23

      💕💕🥰 තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න

    • @lakmalnanayakkara2704
      @lakmalnanayakkara2704 2 ปีที่แล้ว +3

      ape rata diyunu wenne ne. diyunu ratakata yanna thama thiyenne

    • @madushikamadu6319
      @madushikamadu6319 2 ปีที่แล้ว

      TDAu@@lakmalnanayakkara2704 wears the wfd4yteu

    • @sinuradinsara
      @sinuradinsara ปีที่แล้ว

      ​@@lakmalnanayakkara2704 me ape rata diyunu wenawa ubata onnam yanawa wena ratakata

  • @imeshdinupa9474
    @imeshdinupa9474 2 ปีที่แล้ว +5

    මේ වගේ තව වීඩියො දාන්නකො🥺පැයක් උනත් එක දිගටම බලන් ඉන්න පුලුවන්🥺
    තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @nethmal2732
    @nethmal2732 2 ปีที่แล้ว +6

    එනවා එනවා එනවාමයි.මම කොරියා යන්න ඕනෙ කියලා අම්මට කියද්දි අම්මා මුලින්ම කිව්වෙ යන්න දෙන්නෑ කියලා.මම පස්සෙ අම්මට ඔයාගෙ වීඩියෝ ගොඩක් පෙන්නුවා.අම්මා දැන් මට අවසර දීලා තියෙන්නෙ.ඉතින් thank you very much අයියේ.stay safe and always be happy.❤️😚
    අයියේ නවාතැන් ගද්දි තනියම ඉන්න බැයිද.එයාලා දෙන එකේද ඉන්න් ඔන්නෙ?❤️අනෙ ප්ලීස් මට ඒක කියන්න❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +4

      මෙයාලා දෙන තැනක ඉන්නවානම් හොදයි මල්ලියා පඩිය ඉතුරු කරන්න පුළුවන් එලියේ ඉදියොත් වියදම් නේ ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @surangasalika3369
    @surangasalika3369 2 ปีที่แล้ว +6

    සුද්දා ටිකක් පරක්කු වුනා ඉතින් විඩියෝ එක බලන්න.. ගතපු කැම කන්න හිතෙනවා... පරිස්සමින් කොල්ලො බුදු සරනයි 🙏 ❤️❤️❤️ 🤟

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      තව ටික කාලෙකින් කන්න පුළුවන් exam ලියනවා කිවා නේ දවසක් මොකො උනේ 🥰 ගොඩක් ස්තුතියි වස්තු පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @surangasalika3369
      @surangasalika3369 2 ปีที่แล้ว

      @@serisaranna ජනවාරි මාසෙ තියෙන්නෙ....හොදින් ඉන්නවා අපි..

  • @nilukapriyadarshani8454
    @nilukapriyadarshani8454 2 ปีที่แล้ว +64

    ඇත්තටම ඔයා එක්ක ඇවිදිනවා කියලා හිතෙනවා මල්ලි ....අපිට ඉතින් කවදාවත් යන්න ලැබෙන්නෙ නැති තැනක්නෙ..ඔයා අපිට පෙන්න්නවා..ඔයාට ස්තුතියි මල්ලි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +7

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @nuwanrajapakshaonline310
      @nuwanrajapakshaonline310 2 ปีที่แล้ว +2

      සහතික ඇත්ත කතාව හරිම මිහිරියි මම අයියගේ වීඩියෝ බලන්නේ සම්පූර්ණයෙන්ම කොලිටි වැඩි කරලා

  • @d4sunyt638
    @d4sunyt638 2 ปีที่แล้ว +3

    කට්ටිය වීඩියෝ එක බලල විතරක් යන්න එපා මේ තොරතුරු ගේනවට මේ අයියව සබ් කරමු🥺❤️🇱🇰

  • @sachinyashoda6344
    @sachinyashoda6344 2 ปีที่แล้ว +24

    13:17 මේ කෝමරිකා බීම එක නම් සුපිරි😍🤤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      😊... ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @dulindanavod8038
    @dulindanavod8038 2 ปีที่แล้ว +1

    ආසම චැනල් එකක් තමා ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙන චැනල් එකක්❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      🥰🥰🥰🥰🥰

  • @ILOVEKOREA-vq6vn
    @ILOVEKOREA-vq6vn 2 ปีที่แล้ว +170

    කොච්චර දියුනුද නෙද අය්යෙ කොරියාව හැමදෙම වගෙ හොදයි 🥳🥳ගිම්හාන කාලෙට නම් කොරියාවෙ රස්නෙ වැඩියි නෙද අය්යෙ අද විඩියො එකත් හරිම ලස්සනයි අය්යෙ ගොඩාක් තැන්ක්ස් අය්යා 🥀🥀😍❤️❤️❤️ බුදු සරනයි අය්යා පරිස්සමෙන් ඉන්න 🤗💛💛

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +35

      ඔව් මල්ලියා හරිම රස්නේයි මෙ දවස්වල ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰💙

    • @CartoonWorld-mh6dx
      @CartoonWorld-mh6dx 2 ปีที่แล้ว +2

      @@serisaranna laksha 3 k kiyanne 😱 oyage padiya kiyada etakota 🤔

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว

      Devunu penai north korea keliyama 😂

    • @SL-771
      @SL-771 ปีที่แล้ว +1

      ​@@CartoonWorld-mh6dx lakshan 10 15 wage wenawa 😊😊❤❤

  • @sanjeewanigunarathne6231
    @sanjeewanigunarathne6231 2 ปีที่แล้ว +4

    හරිම ආසාවෙන් බැලුවෙ වීඩියෝ එක.. thankyou so much අපිට මෙහෙම හරි ඔය රටේ දේවල් බලන්න අවස්ථාව දෙනවට..❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @devdiakarsha447
    @devdiakarsha447 2 ปีที่แล้ว

    කොරියාවේ කොච්චර බඩු වලට මිල වැඩි උනාට ඒ රටේ ඉන්න මිනිස්සුන්ට එක චූටි ගානක් විතරයි මොකද මාසෙකට ලක්ශ ගානක් අතට ගත්තාම ඒවාගෙ මිල වැඩක්ම නෑ මගෙත් එකම හීනේ කොරියන් යන්න කොරියන් ඉගෙන ගන්න ගමන් තමයි ඉන්නේ කොහොම හරින් කොරියන් යන එක තමයි ඉතින් මගෙ හීනේ 😘😘

  • @dishannirmal5309
    @dishannirmal5309 2 ปีที่แล้ว +4

    වීඩීයෝ 👍 එක නම් සුපිරි ආයියේ කොරියාව ලස්සනයි 👍👍👍👍

  • @weto9043
    @weto9043 2 ปีที่แล้ว +10

    කොරියාව වගේ දියුණු වෙන්න සෑහෙන කාලයක් ඒකත් ෂුවර් නෑ කොහොම වුණත් මල්ලිලා ටික පරිස්සමෙන් බුදු සරණයි

  • @sewwandiperera2811
    @sewwandiperera2811 ปีที่แล้ว

    ඊය තමා මේ චැනල් එක අහම්බෙන් බලන්න හම්බුනේ. ඇත්තටම ආස හිතෙනවා අය්ය ඒක ඉදිරිපත් කරන ව්දියට . ලස්සනට චැනල් එක ඉස්සරහට කරන් යන්න සුභ පතනවා අය්යේ.

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 2 ปีที่แล้ว +7

    මරු මචං මේ video එක. ලංකාවේ අපේ මිනිස්සූ ගැන දුක හිතුනා. පරිස්සමෙන් ඉන්න , බුදුසරණයී සහෝදරයා ❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @nisansalasewwandi9291
    @nisansalasewwandi9291 2 ปีที่แล้ว +5

    අපි අය්යත් මාට් ය්ද්දි මාව එක්ක යනවා හැබැයි විඩියො කෝල් එකකින් හරිම ශොක් හැමදෙයක්ම තියෙනවා 🌸🇰🇷 අය්යා ඉන්නෙත් කවාන්ජු නේද🙂 අපෙ අය්යත් ඉන්නෙ කාවාන්ජු වල...exam එක ලග නිසා පාඩම් කර කර හිටියේ හරිම සතුටුයි තවත් පාඩම් කරන්න හිතෙනවා ඉක්මනින් එන්න බුදුසරණයි අය්යේ ,🙂🌎🇰🇷🌸✈❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      😊.. ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න හොදට පාඩම් කරන්න තෙරුවන් සරණයි 💕

  • @sunethranilangani2682
    @sunethranilangani2682 ปีที่แล้ว +4

    මගේ ආසම රටත් කොරියාව ❤️
    😍✨️ හරිම ශෝක් අනේ 🌼

  • @gayathrishani1970
    @gayathrishani1970 2 ปีที่แล้ว +9

    අනේ ගොඩක් ආසාවෙන් බැලුව . වීදියේ තියෙන කෑම කඩ ගැනත් එකක් කරනවද. ජොබ් එකත් කරන ගමන් අපේ ඉල්ලීම් ගැන බලන්නත් අමාරු ඇති.😉😉😉😉 සලකා බලන්න මල්ලියෝ.😛 බුදු සරණයි සතුටින් ඉන්න . දෙවි පිහිටයි ..🧡🧡

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      මම විඩියො එකක් දැමීමා අක්කා යටට ගිහින් ඇති තව දවසක යන් ඉතිම්😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @sandika7434
    @sandika7434 2 ปีที่แล้ว +5

    😪ආසයි අප්ප මෙහෙම දේවල් වලට.😪දුකයි ඉතිම් පුංචි හිතට 🙂

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      🥺🥺 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @chathuridinu2274
    @chathuridinu2274 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි වීඩියෝ .අද තමයි චැනල් එක දැක්කෙ.good luck මල්ලි.. ආසාවෙන් බලන්න පුලුවන්..

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @bhagya7914
    @bhagya7914 2 ปีที่แล้ว +247

    අපිටත් ආසයි අපේ රටත් ඔය වගේ පිලිවෙලට ලස්සනට තියෙනවා දකින්න.ඉක්මනට අපේ රටෙත් ඔය වගේ ලස්සනක් දකින්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා .😊අයියට තෙරැවන් සරනයි .🙏♥️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +27

      අනිවාර්යයෙන්ම මමත් එහෙම හිතනවා 🥺 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @indushalika7985
      @indushalika7985 2 ปีที่แล้ว +6

      Oyalatakohomda budusarani

    • @foodyhadesha1750
      @foodyhadesha1750 2 ปีที่แล้ว +5

      අරක අස්සේ රිංගන් ඉන්න නාකි මළ කාලෙක එහෙම ලස්සන රටක් යම් තරමින් හෝ පිළිවෙලට ලස්සනට තියේවි.... මොකද උන් එකෙක්ටවත් තමන්ගේ රට කියලා හැඟීමක් නැහැ... 😢🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @bhagya7914
      @bhagya7914 2 ปีที่แล้ว +1

      @@foodyhadesha1750 hmm

    • @bhagya7914
      @bhagya7914 2 ปีที่แล้ว +1

      @Vihanga ai bagaya kiyala damme

  • @sachinipiyumika29
    @sachinipiyumika29 2 ปีที่แล้ว +8

    හරිම ආසාවෙන් බැලුවෙ. Thank you ඔයාට! 😊😊😊

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕💙

  • @pavanikaushalya1605
    @pavanikaushalya1605 2 ปีที่แล้ว +1

    අද දැක්කේ චැනල් එක.. 😍 කතා කරන විදිහ හරිම ලස්සනයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @srimalisasandara9781
    @srimalisasandara9781 2 ปีที่แล้ว +17

    මම ආසම රටක් තමා කොරියාව.අපිට නම් එපා වුනේ නෑ අයියා එක්ක ෂොපින් ගිහිල්ලා.ආසාවෙන් තමා වීඩියෝ එක බැලුවෙ.අර බිස්කට් ටික දැක්කාම යෝගට් එහෙම දැක්කාම කන්නම හිතුනා 😊💜️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      😊😊 ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕😊

    • @chandanisubasinna203
      @chandanisubasinna203 2 ปีที่แล้ว

      Theruwan saranai puthe.🙏🙏

  • @ajanthaajantha8018
    @ajanthaajantha8018 2 ปีที่แล้ว +7

    ආස හිතෙනව අයිය කොරියන් කතා කරන විදිහට ☺️ ආසයි දවසක ලංකාවත් ඔය විදිහට දකින්න 💖 පරිස්සමෙන් ඉන්න

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      එකනම් ඇත්ත අපේ රටමෙහෙම උනානම් 🥺 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @pesandikithmini4668
    @pesandikithmini4668 2 ปีที่แล้ว +4

    ආසාවෙන් බලන අයට බලන් ඉන්න පුලුවන් ❤️ හොද පැහැදිලි කිරීමක් ..ඒත් තිරය පිටුපස නම් ලොකු කැපකිරීමක් , මහන්සියක් තියෙනවා❤️❤️ පිටරට වැඩ කරන හැමෝම ලොකු මහන්සියක් වෙනවා....♥️ තෙරුවන් සරණයි.. අයියේ.. 🙏💜

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @nelinkaadikari4955
    @nelinkaadikari4955 2 ปีที่แล้ว +6

    හරි ම ලස්සනයි අයියේ video ඔක්කොම බැලුව 😊පරිස්සමින් ඉන්න, ආසයි ඔය නිහතමානී කමට බුදුසරණයි 😊❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕💙

  • @gimeshisansala961
    @gimeshisansala961 2 ปีที่แล้ว +6

    මගෙත් ආසම හීනයක් දකුණු කොරියා කියන්නේ..අනිවාරෙන් එනවාමයි😍😍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      Exam ලියන්න එන්න පුළුවන් 🥰

    • @dulanjalisadareka3943
      @dulanjalisadareka3943 2 ปีที่แล้ว

      කොරියන් ක්ලාස් කරනවා. ඔන්ලයින් කැමති නම් සම්බන්ද වෙන්න

  • @TheDarkKing369
    @TheDarkKing369 ปีที่แล้ว +3

    අයියගේ කටහඬ ලස්සනයි වීඩියෝ එකත් වෙනදා වගේම ලස්සනයි බුදුසරණයි පරිස්සමින් ඉන්න අයියේ😊❤😊❤😊😊❤😊❤

  • @sanduniasangika8525
    @sanduniasangika8525 2 ปีที่แล้ว +7

    අද තමා අයියව දැක්කෙ..subscribe කරා 😍 දැන්නම් ලංකාවෙත් බඩුමිල ඔය වගේ තමා පඩිය විතරයි වෙනස් 😁😁

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      එකනම් ඇත්ත😢..ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි😊💙

  • @rushinimanodya5600
    @rushinimanodya5600 2 ปีที่แล้ว +4

    අදමයි අයියගෙ වීඩියෝ එකක් බැලුවේ. නියමයි ✌️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕😊

  • @solomonperera9479
    @solomonperera9479 2 ปีที่แล้ว +1

    ඔයාගෙ කටහඩ බොහොම අපූරුයි .ඇත්තටම ලංකාවට ගොඩක් ආදරයෙන් ඉන්න දරුවන් නිසා ගොඩක් ආදරය කරන්නෙ අපි .

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @nimharabro2221
    @nimharabro2221 2 ปีที่แล้ว +11

    ආසාවෙන බලන් හිටියා 😁 අයියාගෙ voice එකටත් ආසයි මොකද ඒ නිසා අපිට ආසාවෙන් බලන් ඉන්න පුලුවන් ❤️‍🔥

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

    • @ileeshasandamini2960
      @ileeshasandamini2960 2 ปีที่แล้ว

      @@serisaranna මාත් අයියගේ වොයිස් එකටනම් හරිම ආසයි.😜💜 අයියගේ වොයිස් එක හරි ලස්සනයි අනේ... ❤️‍😇

  • @AranaLanka
    @AranaLanka 2 ปีที่แล้ว +7

    තවත් කොරියාව ගැන සුන්දර වීඩියෝවක් බලන්න ආවා ..සුභ දවසක් වේවා මල්ලී..❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @shashi_Jayasundara
    @shashi_Jayasundara 2 ปีที่แล้ว +3

    Theruwan saranai oyatath🦄❤️
    Mehema videos digatama karanna😇
    Oyalage videos beluwata hitha maara vidiyata cool wenawa♥️ aththatama ehemai

  • @saumya4820
    @saumya4820 2 ปีที่แล้ว +174

    ඇසුරුම්කරනය හරි ලස්සනයි 😍😍😍අපේ රටත් මේ වගේම වෙනවනම්

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +20

      එකනම් ඇත්ත 😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි..( රටක් හැදෙන්න එකේ ඉන්න මිනිසු හැදෙන්න ඔනේ මිනිසුන් ගේ ආකල්ප වෙනස් නොවි රටක් ගොඩ යන්නේ නැ අපේ මිනිසු හැදෙන්න කාලයක් යාවි 😥 ..

    • @saumya4820
      @saumya4820 2 ปีที่แล้ว +6

      @@serisaranna සමාවෙන්න මල්ලි 😥🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +10

      @@saumya4820ඔයා නෙවේ මමනේ සමාව ගන්න ඔනේ අක්කා ඔයා මගේ විඩියො එකට දාපු comment එකට වෙන කවුරුදොනේ මොනාද දැමීමේ නේද ගනන් ගන්න එපා මිනිසු එහෙම තමා කියලා අතැරලා දාන්න ඔවා ඔලුවේ තියාගන ඉන්න අපිට වැඩ නැතුවද අක්කා 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @saumya4820
      @saumya4820 2 ปีที่แล้ว +6

      @@serisaranna කකුලෙන් අදින්න මිනිස්සු ඕනෙතරම් මල්ලි...අපි අපේ ගමන ලස්සනට යමු 💪💪💪💪💪

    • @antonjeewantha9689
      @antonjeewantha9689 2 ปีที่แล้ว +1

      ඔය ගානට බඩු ගන්න දෛනික ආදයම කීයද

  • @Nethyamanthika
    @Nethyamanthika ปีที่แล้ว +5

    අයිය නිස තමයි කොරියන් හීනෙට තවත් ආස හිතුනෙ ❤ අනිවාරෙන්ම එනව සිහින දේශයට ❤️✨😊

  • @vjvvhavec9089
    @vjvvhavec9089 2 ปีที่แล้ว

    මමඉන්න.රටෙිහැම.දෙයකම.තියනවා.ඔනම.දෙයක්.තිියනවා...සුපර්.
    මාකටිි.වල...ඔයලට..ජය.වෙිිවා..

  • @eveningtechshorts938
    @eveningtechshorts938 2 ปีที่แล้ว +8

    අදත් නියම video එකක්🤘🤘
    තවත් video එකක් ඉක්මනට ඕන 😇😇🇱🇰🇱🇰🇰🇷🇰🇷

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @anuradhasandamali441
    @anuradhasandamali441 2 ปีที่แล้ว +7

    50k වලට සුභ පතනවා අයියට තවත් ඉදිරියට යන්න 👍😍
    . වීඩියෝ ලස්සනයි
    පරිස්සමින් සතුටින් ඉන්න 😍😍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි💙🥰

  • @gihanhirantha4828
    @gihanhirantha4828 8 หลายเดือนก่อน

    ඔයගේ විඩියො බලනවා .හරිම ලස්සන රටක් .අපේ ලමයි හරි කැමති ඔය.පෙන්න කැම වලට .විශේෂයෙන්ම රාමෙන්වලට .

  • @threesquadff5432
    @threesquadff5432 2 ปีที่แล้ว +4

    Me video eka kochchara beluvath ethi venne🥰😍😘

  • @ABC-bl2ye
    @ABC-bl2ye 2 ปีที่แล้ว +6

    ඒ සර්පයෙක් නෙමෙයි කොරියන් බ්ලඩ් සොසේජස්. අයියත් කාලා බලන්න රහ ඇති😊 පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම.🥰

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +5

      එමද හුරු නැති කැම කනවා අඩුයි පෙනුම හරිනැ එකේ 😊 මෙහෙ තියනවා එක එක සත්තු එකයි ..පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @ABC-bl2ye
      @ABC-bl2ye 2 ปีที่แล้ว +1

      @@serisaranna අපි හැමදාම අයියගේ වීඩියෝ බලනවා. හරිම ලස්සනයි 😁 6 දෙනාම පරිස්සමෙන් සතුටින් ඉන්න😊 Good luck 🌸

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      @@ABC-bl2ye 💕😊

  • @disnabulathge1477
    @disnabulathge1477 ปีที่แล้ว

    මම කොරියාවෙ ඉගෙනගන්න ආවෙ අවුරුදු 12 කට කලින්.එතකොට මන් වොන් එකක් ලන්කාවෙ සල්ලි වලින් 1000 .යි,ගනන් හදන්න ලේසි.මේ fresh milk ජාති.රමියොන්.එතකොටත් මේ වගෙම තිවුන .මගෙ ආසම drink එකක් කෝමාරික drink එක.vedio දැක්කම ආසයි.පුදුම රටක්.නියමයි

  • @manojprasad8182
    @manojprasad8182 2 ปีที่แล้ว +6

    කොරියාවෙයි ජපන් වලයි බඩු එක වගේ නේද…පරිස්සමින් සහෝ වැඩ කරන්න•••මම ඉන්නේ ජපන්,කොරියාවට travel පාරක් දාලා බලන්න ආසයි…වීඩියෝ එක සුපිරි…ජය වේවා👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      මගේත් යාලුවො ඉන්නවා ජපන් මෙහෙට වඩා ෆට්ට කියනවා උන් නම් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @lakmal8948
    @lakmal8948 2 ปีที่แล้ว +7

    ලංකාවත් මේ වගේ දියුණු රටක් වේවා!ඔබට සුබ පැතුම් සහෝ.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      🥰..තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න

    • @lakmal8948
      @lakmal8948 2 ปีที่แล้ว

      තෙරැවන් සරණයි ඔයාලත් පරිස්සමින් ඉන්න.

  • @sancharakayah
    @sancharakayah 2 ปีที่แล้ว +1

    අහම්බෙන් දැක්කෙ චුට්ටක් වත් skip කරෙ නැ වැඩෙ ලස්සනයි අයියා all tha best😇❤

  • @chenuliAhasna
    @chenuliAhasna 2 ปีที่แล้ว +7

    안녕하세요 🙏 고마워요 මේ විඩියෝ එකට.. මාත් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ..❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      සුබ පතනවා 😊 හොදට පාඩම් කරලා exam ලියන්න

    • @chenuliAhasna
      @chenuliAhasna 2 ปีที่แล้ว +1

      @@serisaranna Thank you Ayya❤

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 2 ปีที่แล้ว +17

    🙏🙏♥️♥️♥️♥️
    තව ටික දවසකින් ඔහේ ගනන්ම මෙහෙත් වෙනවා😂
    වියදම් සමාන වෙයි
    ආදායම් ඇරෙන්න 🤐
    First comment

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +6

      🥺🥺 එකනම් ඇත්ත පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

    • @vishwatharaka7910
      @vishwatharaka7910 2 ปีที่แล้ว +2

      @@serisaranna 👍🤞💝😍🤙🏡👤📳🤙❓

  • @NilukaHimali-e2h
    @NilukaHimali-e2h 2 หลายเดือนก่อน

    අපිත් මොහොතකට ඒ රටේ කඩේගියා වගේ ඔයාට ස්තූතියි

  • @hirushadanuja5889
    @hirushadanuja5889 2 ปีที่แล้ว +4

    ඉටු උනත් නැතත් හැමදාම බලාපොරොත්තුවෙන් ඉන්න රට කොරියාව 🥺🥺🥺😍 බුදු සරණයි අයියේ පරිස්සමින් ඉන්න❤️ විඩියෝ මරු😍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      උත්සාහ කරන්න බැ කියා දෙයක් නැ පුළුවන් ඔයාට 💕 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @hirushadanuja5889
      @hirushadanuja5889 2 ปีที่แล้ว +1

      Thank you aiye❤️😍

  • @tharindu_
    @tharindu_ 2 ปีที่แล้ว +26

    කොරියාව දකිද්දි ලංකාවත් රටක්ද හිතෙනවා අයියෙ🤟♡... සිස්ටම් වෙනස් වෙද්දි අපි මැරිලා.මොකද මෙවා ඉතින් වෙනස් වෙන් නැ... විසදුම කට්ට කාලා දියුනු රටකට පැනගන්න එක තමයි ඉතින්👍...

  • @sandunisanduni1280
    @sandunisanduni1280 2 ปีที่แล้ว +1

    කොරියාව ගැන ගොඩාක් දෙවල දැන ගත්තා අයියෙ මේ විඩියො බලලා...😊😊😊

  • @achinthadilshan4118
    @achinthadilshan4118 2 ปีที่แล้ว +5

    ආදරෙයි අයියා දිගටම ඉස්සරහට යමු ❤️🥰

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙💕

  • @savindukavishan6267
    @savindukavishan6267 2 ปีที่แล้ว +6

    අයියත් පරිස්සමෙන් වැඩ ටික කරගෙන ලංකාවට එන්න... බුදුසරණයි අයියේ... ✌️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕💙

  • @akalankaakz6945
    @akalankaakz6945 2 ปีที่แล้ว +2

    ඇත්තටම අයියේ ඔයාට නම් ආදරේ හිතෙනවා...😘😘😘❤❤❤

  • @ps3075
    @ps3075 2 ปีที่แล้ว +27

    අද නම් වීඩියෝ එක හරිම හරිම ලස්සනයි😍😍😍සමහර කෑම වල ගනන් බලද්දි ලංකාවේ දේවල්වලට වඩා ලාබයි කියලා හිතෙනවා.ලංකාවෙ තියෙන බඩු වලට වඩා ප්‍රමිතිය අතින් ඉහළ හින්ද ගණන් වැඩි උනත් ප්‍රශ්නයක් නෑ .අපි කොතැනද ඉන්නෙ කියලා මේක බැලුවම තේරෙනවා .හරිම ලස්සනයි වීඩියෝ එක .මටත් දැනුනේ කොරියාවෙ ග්‍රොසරි එකට ගියා වගේ .ස්තූතියි ඔයාට මල්ලි 💙💙💙💙

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +5

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

    • @vishwatharaka7910
      @vishwatharaka7910 2 ปีที่แล้ว

      🤙

  • @Chathu8972
    @Chathu8972 2 ปีที่แล้ว +5

    අයියා මාර ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ❤️
    ආදරෙයි ජයවේවා 50k සුබපැතුම් මගෙන් ඉක්මනටම 100k ගහමු❤️🙏
    බුදුසරණයි පරිස්සමෙන් ඉන්න අයියා❤🇰🇷

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      😊 ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @ManelSamanmali-p7q
    @ManelSamanmali-p7q 3 หลายเดือนก่อน

    අනෙ පුතේ මම රෙදි මල් හදන්න මැසිමක් හෝ මල් හදන්න අචිචූ වක් හරි ලබා දෙන්න ඔබට ගොඩක් පීං අසරණ අමිම කෙනෙක් මම

  • @gayathri1037
    @gayathri1037 2 ปีที่แล้ว +12

    හැමදාම වගේ අදත් හරිම රසවත් වීඩියෝ එකක් ගෙනාව හිතවත් මල්ලි ට ගොඩක් ස්තූතියි ෴ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ෴💖💕🙏🎖️️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      😊 ගොඩක් ස්තුතියි ඔයාට අක්කා හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @KAVI391
    @KAVI391 2 ปีที่แล้ว +5

    පුළුවන් හැම වෙලාවේම විඩියෝ එකක් දන්න අයියේ ❤️🤗

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 😊💕

  • @ShanuPerera-v3q
    @ShanuPerera-v3q ปีที่แล้ว

    ඉක්මනින්ම එනවා මගෙ සිහින දේශයට 🥺❤️

  • @imalisadunika4556
    @imalisadunika4556 2 ปีที่แล้ว +8

    අද video එකත් හරිම ලස්සනයි. 😊
    පරිස්සමින් ඉන්න අයියේ...
    තෙරුවන් සරණයි.....!

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕💙

  • @sldimuwa2638
    @sldimuwa2638 2 ปีที่แล้ว +27

    Notification එක ආපු ගමන් ආව 😍❤️ අදත් වෙනද වගේම ලස්සන වීඩියෝ එකක්😍දවසක අනිවාරෙන් එනව දකුණු කොරියාවට🇰🇷❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰💕

  • @jeonhansika
    @jeonhansika 2 ปีที่แล้ว +2

    මමත් අනිවාරෙන් දවසක කොරියාවට එනවමයි 🥺❤️ බුදුසරණයි අයියේ

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      සුබ පැතුම් 💙 අනිවාර්යයෙන්ම පුළුවන් ..💕 තෙරුවන් සරණයි

    • @jeonhansika
      @jeonhansika 2 ปีที่แล้ว +1

      @@serisaranna 🥺💖

  • @jananichathurangani2662
    @jananichathurangani2662 2 ปีที่แล้ว +19

    මගේ අයියත් කොරියාවේ.මාත් ගොඩක් ආසාවෙන් ඉන්නවා කොරියාවේ සංචාරය කරන්න.😍❤️‍🔥

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      උත්සාහ කරන්න එන්න පුළුවන් 😊 සුබ පතනවා 💕

  • @lilyrodrego5545
    @lilyrodrego5545 2 ปีที่แล้ว +4

    ආසාවෙන් හිටියෙ shopping vlog එකක් ගේනකං.... thnk u අයියේ.... ❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕😊

  • @janakamalwattamalwatta2384
    @janakamalwattamalwatta2384 ปีที่แล้ว

    මල්ලි කොරියව ගැන මම දැකපු හොදම ව්ඩියෝ ටික කරල තියේන්නේ ඔයා මම ඔක්කෝම බැලුවා.👍

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුති ඔයාට අයියා පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි

  • @prasannakumara6159
    @prasannakumara6159 2 ปีที่แล้ว +4

    අද 2022 sap 03 බැලුවෙ..video එක අරගලයෙන් රට හරිදිසාවට යනවා කීව ගමං ම මුල ඉදං ලස්සනට බලං ආපු video එකට හිනා ගියා...😂😂 😭😭

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      මටනම් ඇඩෙනවා 😢

    • @prasannakumara6159
      @prasannakumara6159 2 ปีที่แล้ว

      @@serisaranna ඔව්ඒකනෙ අන්තිමට අඩන imoji දැම්මෙ..මමත්..😔 ඔයා ⁣කව්රු බලයට නටන්නෙ එකම විදිහට 😭

  • @w.m.p.lrajapaksha8313
    @w.m.p.lrajapaksha8313 2 ปีที่แล้ว +4

    ඔයාගේ video බැලුවම korean එන්න පට්ට ආසාවක් එනව මචන්.මාත් කොහොම එන්න try කරනව.බුදු සරනයී මචන්.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන් පුළුවන් 🥰

  • @sahelipahansa1956
    @sahelipahansa1956 2 ปีที่แล้ว

    ඔයා ශෝක් තෙරෙන විදිහට හැමදේම කියලා දෙනවා 🙂🙂💗

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @chamodlakshan50
    @chamodlakshan50 2 ปีที่แล้ว +463

    භාණ්ඩ වල මිල අනුව අපේ රටත් දැන් කොරියාව වගේ තමයි. එත් මිනිසුන්ගේ ආදායම නම් ජීවත් වෙන්න හොඳටම මදි. 😔😔😢😢

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +42

      🥺😢

    • @slgameplay61
      @slgameplay61 2 ปีที่แล้ว +5

      higa noka gigakanna wela thiyenne

    • @SLBusBoy5545
      @SLBusBoy5545 2 ปีที่แล้ว +4

      @@slgameplay61 ow pinata kanakan mehema thama kattiya

    • @sandyyy4842
      @sandyyy4842 2 ปีที่แล้ว +2

      Nikam hambena takaramata, cement kottekata, bath packet eakata arakku bothaleta chande dena minissu inna ratak lankawa kiyanne. Ane apita mokada kauru rata palanaya karath kanna bonna tika hambenawa nam athi kiyala kiyana ratak meka. ☹

    • @SLBusBoy5545
      @SLBusBoy5545 2 ปีที่แล้ว +1

      @@sandyyy4842 anduwa mokak unath pinata kana eka pinala kanawa higa kana eka higa kanawa anduwata banina eka anduwata baninawa eka wenas wenne na