කොරියන් විදී වල තියන රසම රස කෑම කාකා ඇවිදිමුද🍝️🥰 /Korean Street Food in Hanok Village 🍟️🍢🍤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • දකුණු කොරියාවට ආදරේ කරන ඔනේ කෙනෙක් කොරියන් වල තියෙන රසම රස විදී කැම වලට වහ වැටෙන එකනම් සාමාන්‍ය දෙයක් ..එක එකැම එක පාරක් කැවොත් අයේ අයේ කන්න හිතේන තරමටම රස කෑම වලින් මෙ විදී පිරිලා තියනවා ඉතින් මම කොරියාවෙ හනොක් විලා කියන ගම්මානේ විදී කැම රස බලන්න ගියපු අත්දැකිම ඔයලා එක්ක මේ විදියට බේදාගන්නවා🥰 #southkorea #teokbokki #streetfood

ความคิดเห็น • 2.9K

  • @serisaranna
    @serisaranna  2 ปีที่แล้ว +335

    ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට 😊..ගොඩක් කාර්‍යය බහුල කාලයක් නිසා විඩියෝ දාන්න ගොඩක් පරක්කු වෙනවා ඉතිම් එ වගේම ඔයාලගේ comment වලට පුළුවන් හැම වෙලාවකම උත්තර දෙන්න මම උත්සාහ කරනවා
    වෙලාව හරිම අඩුයි අපිට වැඩ නිසා නමුත් කල් ගියත් හැමොගේම comments sms,වලට උත්තර දෙනවා 💙 දිගටම මගේත් එක්ක රැදි ඉන්නවට ඔයාලට ගොඩක් ස්තුතියි. නිවාඩු තියන වෙලාවක ඔයාලා මගෙ fb page එකටත් එකතුවෙන්න පහල ලින්ක් එකෙන්. කොරියාවේ අපි සංචාරය කරන ලස්සන තැන්වල photos තව විඩියෝ බලන්න පුලුවන් ඔයාලට එතනින්😊 හැමොම පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤😊Fb page👉facebook.com/profile.php?id=100040895511174

    • @anilthushara6964
      @anilthushara6964 2 ปีที่แล้ว +3

      🥰

    • @nadun2513
      @nadun2513 2 ปีที่แล้ว +4

      🤝💞

    • @nadun2513
      @nadun2513 2 ปีที่แล้ว +9

      අයියෙ ඉලග විඩියෝ එකෙන් ඔයා වැඩ කරන තැන බ්ලොක් එකක් ගෙන්න පුලුවන්ද.☺️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +16

      @@nadun2513 අපේ තැන මල්ලියා විඩියො කරන්න තියා පොන් එක අරන් යන්න බැ කැ ගහනවා මම බලන්නම් හොදේ

    • @nadun2513
      @nadun2513 2 ปีที่แล้ว +5

      hari ayiye.🥰

  • @_o_e6619
    @_o_e6619 2 ปีที่แล้ว +146

    දකුණු කොරියන් මිනිස්සු හරිම ආචාරශීලී ලෝකෙට කොච්චර ලොකු ආදර්ශයක් දෙනවද එයාල ඒ වගේම අයියේ ඔයාලත් කොරියාවට ගිහින් ලංකාවේ මිනිස්සු කියලා ලස්සන නමක් තියලා ඉන්නවා හැමෝටම ගොඩක් ස්තූති ❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +22

      🥰🥰🥰

    • @kladayanipatmalata9268
      @kladayanipatmalata9268 2 ปีที่แล้ว

      ,👌👌👃👌👌👌❤️🌹🌹🌹❤️🔧❤️🌹😅😄😀😀😀❤️

    • @razakahamath8241
      @razakahamath8241 2 ปีที่แล้ว +3

      Hi Good Ela ela Ela

  • @dilanimarasingha3392
    @dilanimarasingha3392 2 ปีที่แล้ว +5

    බලන්න හරි ආස රටක් තමයි කොරියාව .මං කොරියන් ලේඩිල දෙන්නෙක්ගෙ යූටියුබ් චැනල් බලනව.ඒ අතර තමයි මල්ලි ඔයාගෙ චැනල් එක හම්බුනේ.ගොඩාක් ස්තූතියි මේ ලස්සන වීඩියෝ ගේනවට ඔයාට❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @hasidukumudumal6526
    @hasidukumudumal6526 2 ปีที่แล้ว +226

    කෑම එක දීලත් ආචාර කරනවා...❤
    මාත් ආසම රටක් කොරියන්.
    සල්ලිම නෙවෙයි කොරියන් කියන්නෙ..❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +21

      අනිවාර්යයෙන්ම 🥰

    • @sajithchamara7593
      @sajithchamara7593 2 ปีที่แล้ว +13

      Korea wala No.1 aacharadarma ( 인사말)

    • @Luneruhi
      @Luneruhi 2 ปีที่แล้ว +4

      @@sajithchamara7593 👍😍

    • @nilukarajitha137
      @nilukarajitha137 2 ปีที่แล้ว

      Mehemahari dakina1 loku deyak malli teruwan saranai

    • @sewwandisewwandi5975
      @sewwandisewwandi5975 2 ปีที่แล้ว

      සුදු අයියේ ඔයාගේ වැඩසටහන් ලස්සනයි ගොඩක් 💖💖💖💖💖

  • @VITHA60000
    @VITHA60000 2 ปีที่แล้ว +114

    ලංකාවත් කොරියාවක් කරන්න බැරි නෑ අපේ මිනිස්සු හැදෙන්න ඕන.විනය,නීතිය නිසා අද කොරියාවේ මිනිස්සුන්ට ඡීවිතේ විදින්න පුලුවන්.තෙරුවන් සරණයි අයියා❤

  • @chamlieperera5196
    @chamlieperera5196 2 ปีที่แล้ว +94

    මිනිස්සු හරිම කරුනාවන්තයි . තව කෙනෙක් අගය කරන්න දෙපාරක් හිතන්නෙ නෑ . ඒකයි විය යුතුම දේ ♥️😍

  • @ss5807
    @ss5807 2 ปีที่แล้ว +3

    මේව බලනකොට ඇඩෙනවත් එක්කල. ඔයා හරි ලස්සනට channel එක කරනව අයියේ. කියන්න වචන නෑ . හරිම අහිංසකයි . හොද පුරුදු ගොඩාක් ඔයාගෙනුත් ඉගෙන ගත්ත මන් . බොහොම ස්තූති ඔයාට . හැමදාම මේ වගේ ලස්සනට පරිස්සමට ඉන්න . බුදුසරණයි. ♥️♥️♥️♥️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @Nopziii
    @Nopziii 2 ปีที่แล้ว +45

    ගොඩක් ආසාවෙන් බලන්නේ අය්යගේ මේ වගේ වීඩියෝ.... මටත් තියන හීනයක් තමයි කොරියාවෙ එන එක... මාත් අනිවාර්යයෙන්ම එනවා..... අයිය මේ දාන වීඩියෝ වලින් තවත් ආස හිතෙනවා.... ගොඩක් ස්තූතියි මෙහෙම වීඩියෝ දානවට... ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලාපොරොත්තු වෙනවා.... පරිස්සමෙන් සතුටින් නීරෝගීව ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...❤️☺️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +5

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @kawirash3151
    @kawirash3151 2 ปีที่แล้ว +2

    අයියේ ඒ රැහැයියොන්ගෙ සද්ද එක්ක කඩ පේලී දැක්කම හිතෙන්නෙ වන්දනා ගමනක් ආව වගේ. ඒ නගරය නම් හරිම ලස්සනයි. කොරියන් අය නගර නිර්මාණය ට හරීම දක්ෂයි වගේ. අතීතයේ ඉදන්ම ඒ වගේ ඇති කියල හිතෙනවා රජ කතා බැලුවමත්. බොහොම ස්තූතියි අපිට මේ දේවල් පෙන්නුවට

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙

  • @nethminimsara8570
    @nethminimsara8570 2 ปีที่แล้ว +7

    ඔයා ගොඩක් හොද කෙනෙක් අපිට ඔය රටට එන්න බැරි උනට ඒ දේවල් මහෙම හරි බලාගන්න පුළුවන් 😊ගොඩාක් සතුටුයි මේ වගේ වීඩියෝ ඉස්සරහටත් අපිට බලන්න පුළුවන් ඔයා හන්දා ඔය නිහතමානිකමට ගොඩාක් කැමති පරිස්සමෙන් සතුටින් වැඩ ටික කරගන්න අයියේ බුදුසරණයි ඔයාලට ❤️🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 2 ปีที่แล้ว +261

    ආදරේ හිතෙනවා කොරියාව දැක්කා ම පාරවල් කොච්චර පිරිසිදු ද...? පරිස්සමෙන් ඉන්න අයියේ බුදු සරණයි ❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +23

      🥰🥰 තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න

    • @lakshanivinodani3512
      @lakshanivinodani3512 2 ปีที่แล้ว +6

      Riply karata thank you
      ඔයාගේ වීඩියෝ හැම එකක්ම වගේ බලනව ඇත්තටම හරිම ලස්සනයි ඒ ඔක්කොම, පොඩ්ඩක්වත් කම්මැලි හිතෙන්නෙ නැ අපි හරි ආසාවෙන් බලනව🤗
      දිගටම අපිට ලස්සන වීඩියෝ ගේන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව

    • @anilthushara6964
      @anilthushara6964 2 ปีที่แล้ว +2

      🥰

    • @freefirecharith1051
      @freefirecharith1051 2 ปีที่แล้ว +5

      @@serisaranna මට ඇපල් 13 PROඑකක් එවන්න පුළුවන් ද

    • @warunadilshan7963
      @warunadilshan7963 2 ปีที่แล้ว +2

      @@serisaranna aa

  • @rash_2917
    @rash_2917 2 ปีที่แล้ว +56

    පළවෙනියා !!!
    අද වීඩියෝ එකත් මරු අයියේ ! හරිම රසවත් වීඩියෝ එකක් 🙈 . අයියා පරිස්සමින් , හොදින් ඇති කියලා හිතනවා .ආදරෙයී අයියේ , බුදු සරණයි , පරිස්සමින් ඉන්න 🥰❤️✨️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +5

      🥰🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @thusithanandani2772
    @thusithanandani2772 2 ปีที่แล้ว +39

    පුතේ කොරියාවේ මාර්ග හරිම ලස්සනයි පිරිසිදුව තියෙනවා නේද ඔයා අපිට කොරියාවේ ලස්සන පෙන්නුවාට ගොඩක් ස්තුතිය ඔබට පරිස්සම්න් ඉන්න බුදු සරණයි පුතා ,❤🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @chameeshamathangaweera979
    @chameeshamathangaweera979 2 ปีที่แล้ว

    ඔයා කථා කරන විදිහ හරිම අවංකයි… දවසක ගොඩක් හොඳට දියුණු වෙන්න සුබ පතනවා. අහම්බෙන් හම්බුණු ලස්සන චැනල් එකක් ❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @emishenu
    @emishenu 2 ปีที่แล้ว +1

    ඇයි මන් මේ වගේ රටක ඉපදුන්නැත්තෙ.අනේ මන් එහෙම කිව්වෙ මගේ රටට ආදරේ නැතුව නෙවෙයි.අපේ ජීවිතේ විදින කාලේ වෙලත් ගෙවල් අස්සෙමයි.A/l results එන්න අව්රුද්දක් විතර යනවා.ලන්කාවේ හැමදේම හරිම දුර්වලයි අනේ.මේ රටවල් දකිද්දි නම් හරිම ආසයි.මාත් higer education වලට යන්න ඉන්නෙ england වගේ.අනී thank you අයියා ඔයාගේ experience අපි එක්ක බෙදාගන්නවට.i wish your all work become success god bless you. ♥️🔥🥺

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @chamarasrilanka2070
    @chamarasrilanka2070 2 ปีที่แล้ว +4

    ඇත්තටම හරිම නිහතමානියි,හරිම ආදරණීය විදියට කතා කරනවා නියම කොල්ලෙක්

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @ashasewwandi2638
    @ashasewwandi2638 2 ปีที่แล้ว +6

    අයියා හොදට විනෝද වෙන්න ඇති කියලා හිතනවා.....ඒ වගේම මේ video එක බලලා මාත් සතුටු උණා.....වෙනද වගේම අයියා අදත් ලස්සන video එකක් ගෙනාවට ඔයාට ගොඩක් thank you ......ඒනම් අයියේ යාලුවො හැමෝමත් එක්ක පරිස්සමෙන් සතුටින් වැඩ ටික හොදට කරගෙන ඉම්න......බුදුසරණයි 🤗😊😍😘💕🐼

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @lakmal8948
    @lakmal8948 2 ปีที่แล้ว +6

    videos හරිම පැහැදිලී ලස්සනය.දෙන උපදෙස් හරිම වටිනව.හරිම වැදගත් සහ ආචාරශීලී විදිහට කතා කරනව.පරිස්සමෙන් ඉන්න සහෝ.බුදු සරණයි!

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙

  • @BDJK9597
    @BDJK9597 2 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩීයෝ ගොඩක් බලලා තියෙනවා ඔයා කතා කරන විදියට ආසා හිතෙනවා මේ වීඩීයෝ බලන්න .....මේ විදියට තවත් වීඩියෝ කරන්න අපි ඉන්නවා බලාගෙන.....පරිස්සමෙන් වැඩ ටික කරගෙන පරිස්සමෙන් ඉන්න බුදු සරනයි🙏💗

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @nime8146
    @nime8146 2 ปีที่แล้ว +1

    මං ඔයාගේ videos බලන්න පටන් ගත්තෙම ඔයා ලස්සනට කතා කරන නිසා.අද වීඩියෝ එකත් හරිම හරිම ලස්සනයි අයියා.පරිස්සමෙන් ඉන්න බුදුසරණයි .

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙

  • @tharindudilshan2195
    @tharindudilshan2195 2 ปีที่แล้ว +51

    ඇත්තටම ඔයාගේ වීඩීයෝ ගොඩක් වටිනව Bro 😊🇱🇰❤️‍🔥

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +6

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

    • @KalaniApsara-xp1dv
      @KalaniApsara-xp1dv 5 หลายเดือนก่อน

      ​@s❤❤❤erisaranna

  • @rai2.020
    @rai2.020 2 ปีที่แล้ว +11

    හොද අයට කොහොමත් හම්බෙන්නෙ හොද මිනිස්සු තමා අය්යේ 🥰❤️❤️

  • @maheshdananjaya7869
    @maheshdananjaya7869 2 ปีที่แล้ว +5

    අප්පේ කොහේද අනේ හිටියේ..එනවලු කැඩුවට පස්සේ එනකම් බලනම් හිටියේ ❤️😊අද විඩිඔ එකත් ගොඩක් ලස්සනයි .මාත් පාඩම් කරනවා මේදවස් ටිකේ විබගේ නිසා බුදුසරණයී පරිස්සමින් අයියා.🙏🙂

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා හොදට පාඩම් කරන්න හොදේ පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @mangaladilrukshi8358
    @mangaladilrukshi8358 2 ปีที่แล้ว +1

    අනේ මොකක්දෝ හේතුවක් හින්දා මේ වීඩියෝස් බලන්න ඇබ්බැහි වෙලා මගේ මනස විකල් වී ගෙන එනවද මන්දා අයියෝ😊👀❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      😊..ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @mangaladilrukshi8358
      @mangaladilrukshi8358 2 ปีที่แล้ว +1

      @@serisaranna oyath parissamin inna aiye❤❤

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +1

    ඊයෙ වීඩියෝව ආපු ගමන් බැලුවා.. අද ආයෙමත් බලනවා.. කොහොමත් මල්ලි ගෙ ලස්සන වීඩියෝ දෙතුන් පාරක් බලනවා අපි.. සෙල්ලම් බඩු ටික නම් හරිම ෂෝක් නේ.. ඉතින් මල්ලිත් පරිස්සමින් ඉන්න.. තෙරුවන් සරණයි 🙏❤❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @mishelaarya2431
    @mishelaarya2431 2 ปีที่แล้ว +13

    එන්න තියෙන ආසාව තවත් වැඩි වෙනවා අයියෙ 💜 විශේෂම දේ ඔයාගෙ මූන හරි පියකරුයි අනේ හැමදාම එහෙමයි
    අයියව දැක්කම මටත් අයියෙක් ඉන්නවනං කියලා හිතුනා💚💜
    පරිස්සමින් ඉන්න අයියෙ❤️💜

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි

    • @dinnavlogs67
      @dinnavlogs67 2 ปีที่แล้ว

      Mishel mawath sub ekak dagena yanna

  • @gayathrishani1970
    @gayathrishani1970 2 ปีที่แล้ว +5

    අනේ මං ආසාවෙන් හිටපු වීඩියෝ එකක් . ස්තූති මල්ලි ..😋😋😋😋😉😉😉😉😉😉😉💛💛💛💛💛 බුදු සරණයි 💐💐💐සතුටින් ඉන්න ..දෙවි පිහිටයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙

  • @paboda1462
    @paboda1462 2 ปีที่แล้ว +33

    කොච්චර ලස්සන රටක්ද ලබන ආත්මේවත් මේ රටේ ඉපදෙන්න පින ලැබේවා😓❤

  • @kumageekiyanage489
    @kumageekiyanage489 2 ปีที่แล้ว +1

    ඔයා ලස්සනට කරනවා. ඔයාගේ කට හඩත් අහන් ඉන්න පුලුවන් ඕන තරම් වෙලාවක්. ඒ තරමට ඔයයි , ඔයාගේ කට හඩයි ප්‍රියමනාපයි. ❤❤❤ ලංකාව කවදා මේවගේ තැනකට එයිද කියලා හිතාගන්න බැහැ. බස් ස්ටෑන්ඩ් එකක ඇවිදින්න බැහැ ලංකාවේ හැම තැනම බුලත් කෙල දාලා විනාශ කරලා. ඔක්කොම කරන්නේ එදිනෙදා පොදු ස්ථාන පාවිච්චි කරන මිනිස්සු, බස් ඩ්‍රයිවර්ලා, කොන්දොස්තරලා, ත්‍රීවීල් පදවන අය. ලංකාවේ මිනිස්සුන්ගේ හැදියාව වෙනස් නොවන තාක් කල් හැමදාම අපිරිසිදු නොදියුණු රටක් විදිහට ලංකාව ලෝක සිතියමේ තියෙයි.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට ..ඔයාගේ කතාව සම්පුර්ණ ඇත්ත 🥺 හැමොම හිතන්න ඔනේ එහෙම එහෙම උනොත් නම් පුළුවන් නෙද ..පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @kumageekiyanage489
      @kumageekiyanage489 2 ปีที่แล้ว

      @@serisaranna විඩියෝ දාන්න පරක්කුවට මම බලනවා. දිගටම කරගෙන යන්න Bro. ගොඩක් අය ඔය වගේ දේවල් කරනවා. ඒත් ඔයා කරනවා වගේ ලස්සනක් නැහැ ඒවයේ bro.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      @@kumageekiyanage489 🥰🥰

  • @manojthilakshana9879
    @manojthilakshana9879 2 ปีที่แล้ว +1

    ඇතත්ටම ඔයා හිතන විදිහ පට්ට අයියා එළවළු පත්තිය තමා ඉස්සෙල්ලාම බැලුවේ එදාම සබ් කරා ඔයා මාර වැදගත් වීඩියෝ හදන්නේ ඔයා ඔහේ ඉඳන් අපේ රට ඇත්තටම ගොඩ ගන්නේ කොහොමද කියලා හිතන්නේ ඔයාගේ කතාවෙන් තේරෙනවා අපි කොහොම හරි අපේ රටේ මිනිස්සු හිතන විදිහ වෙනස් කරලා අපේ රටත් දියුණු තත්වෙට ගෙමු අයියා ඔයාගේ වීඩියෝත් මාර කොලිටියි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @ssewwandi
    @ssewwandi 2 ปีที่แล้ว +7

    අයියගෙ වීඩියෝස් ගොඩක් ලස්සනයි වගේම ගොඩක් වටිනවා..කොරියන් වටපිටාව, සංස්කෘතිය , කෑම බීම , ඒ පරිසරය...මේ හැමදේම හැමෝටම දකින්න සලස්වන එකෙන් කොරියන් යන්න බලන් ඉන්න අයගෙ ආසාව තව වැඩි වෙනවා...superb ❤️
    අයියෙ සෝල් වලට ගංවතුර නේද ...ඔයාලා පරිස්සමෙන් නේහ් ..
    පරිස්සමෙන් ඉන්න 😷 බුදු සරණයි 😌

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි ඔයාට අපි හොදින් ඉන්නවා 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

    • @SLLEDER
      @SLLEDER ปีที่แล้ว

      Ekane manika ❤️

    • @onilsk1151
      @onilsk1151 ปีที่แล้ว

      Oyage NOMBAR aka avannko❤❤❤❤❤❤❤❤❤

  • @damithmusicandvideo754
    @damithmusicandvideo754 2 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් ලස්සනයි..මාත් ආසාවෙන් ඉන්නෙ කොරියාවට එන්න...මෙහෙ පාරවල් එහෙම පිරිසිදුවට තියෙනවා......පරිස්සමෙන් ඉන්න අයියේ..❤️ඔයාගෙ චැනල් එකට දාන videos මම එකක්වත් skip නොකර බලනවා.......

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි

  • @matheesha3786
    @matheesha3786 2 ปีที่แล้ว +17

    අලුත් වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ 💪❤️ කොරියාවට එන්න ආසා හිතුනේ ඔයාගේ video බලලා..... තව කොච්චර කාලයක් ඔහෙ ඉන්න පුලුවන්ද ඔයාට

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰 ...තව 1.10ක් පුළුවන් මල්ලියා

  • @malikshanika1558
    @malikshanika1558 2 ปีที่แล้ว +1

    අදත් video එක සුපිරි,හැමදේම හොඳට තේරුම් කරල කියනව,
    ආයෙ video එකක් කරමුද එක එක ක්ශේස්ත්‍ර වල ඉන්නලංකාවෙ අපෙ අය එක්ක එයාලගෙ ජොබ් එක,එන්න ඉන්න අයට වටින විස්තර එහෙම එයාලට කියන්න කියල,නිශ්පාදන,ධීවර,ඉදිකිරීම් වගෙ හැම ක්ශේස්ත්‍රයේම අය එක්ක,
    බුදුසරණයි ❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා ඉස්සරහට බලමු හොදේ පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @malikshanika1558
      @malikshanika1558 2 ปีที่แล้ว +1

      @@serisaranna ඔයාලත් පරිස්සමට ඉන්න බුදුසරණයි❤️

  • @dasuthisara1814
    @dasuthisara1814 2 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි වීඩියෝ එක කොරියාවට ගොඩක් ආස හිතෙනවා.❤️❤️❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      🥰

    • @dasuthisara1814
      @dasuthisara1814 2 ปีที่แล้ว

      @@serisaranna මම මේ අවුරුද්දේ exam ලියනවා.වාසනාව තිබ්බොත් එන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා.අයියා දාන වීඩියෝ බලද්දී ඒ ආසව ගොඩාක් වැඩි වෙනවා.තැන්ක්‍යු ඔයාට 😊

  • @dewkookie04
    @dewkookie04 2 ปีที่แล้ว +71

    ගිනිතියපු කෑම එක රස පාටයි 😆😋 බුදු සරණයි අයියේ 💜️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +9

      ඔක්කොම රසයි අනේ 🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @sankalparathsara6871
    @sankalparathsara6871 2 ปีที่แล้ว +15

    කොරියාවෙ විතරක් නෙවෙ අනිත් හැම දියුනු රටකම නගරෙ උනත් ගමක උනත් තියන පිරිසිදුකම❤️ පරිස්සමට වැඩ කරන්න අයියේ🤗

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      එකනම් ඇත්ත ..පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @surangasalika3369
    @surangasalika3369 2 ปีที่แล้ว +4

    කැම වල රස නොබැලුවට.. විදියේ අපිත් ඔයා එක්ක ගියා වගේ දැනුනා... අදත් ඉතින් ලස්සනයි විඩියෝ එක.. අර අජුම්මා කියපු වගේ පරිස්සමින් යන්න,ඉන්න.... අදරෙයි එකේන්ම ❤️❤️❤️🤟

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      එත් මම බැලුවා කො මෙයාගේ comment එක කියලා 🥰 ගොඩක් ස්තුතියි වස්තු පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @surangasalika3369
      @surangasalika3369 2 ปีที่แล้ว

      @@serisaranna ඉයේ මේහෙ පොයනේ ඉතිම් පන්සල් ගියා.. එනකොට රැ වුනා.... බුදු සරනයි 🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      @@surangasalika3369 හොද ළමයා 😊

  • @pubudunamal4625
    @pubudunamal4625 2 ปีที่แล้ว +2

    සුපිරි video ekak ayiye . කොරියාවට enna thiyana asawa thawa wadi una 🔥🔥❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා සුබ පතනවා 💕 හොදට පාඩම් කරලා exam ලියන්න

    • @pubudunamal4625
      @pubudunamal4625 2 ปีที่แล้ว

      @@serisaranna thank you ayiya ❤️

  • @dinethkaveesha456
    @dinethkaveesha456 6 หลายเดือนก่อน +1

    10 පාරකට වඩා ඔයාගෙ විඩියො බලනෝ කොච්චර බැලුවත් එපා වෙන්නෑ 💖

    • @serisaranna
      @serisaranna  6 หลายเดือนก่อน +1

      🥰🥰🥰🥰🥰🥰

  • @dilankumara705
    @dilankumara705 2 ปีที่แล้ว +5

    සුපිරිම සුපිරි. ❤️ මම ගිය සතියේ මේ Street food video එක ඉල්ලුවේ ඔයා මේ සතියේ දැම්මා. ඔයාගෙ video එකක් එනකන් බලන් ඉන්නවා හැමදාම Brother. දවසක අනිවා එනවා korea වලට 😍 අවොත් ඔයාව හම්බෙන්න එනවා. ඔයාගෙ බ්ලොග් එක මට නම් සුපිරි motivation එකක්. Adarei Brother 😁 තව ගොඩක් video කරන්න අපිට බලන්න 😇

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @NIMA_484
    @NIMA_484 2 ปีที่แล้ว +4

    දවසක අනිවාරෙන් එනවා කොරියාවට❤️😁මම ආසම රට🖤පට්ට ලස්සනයි කොරියාව🥰ඉහෙන ගෙන ඉවර වෙලා දවසක අනිවාරෙන් එනවා❤️මගෙ dream එක කොරියාවට ඇවිල්ලා හැමතැනම travel කරන එක😁ඒ තරමට කොරියාවට ආසයි❤️අයියා මේ වගෙ විඩියො දාන එකෙම් මම කොරියාව ගැන හොඩක් දේවල් ඉගෙන ගත්තා❤️තව ඒ රටෙ මිනිස්සු කොච්චර හොදද වගේම තව ඒ රටෙ මිනිස්සු ඒ රට පිරිසිදුව තියා ගන්න එක ගැන .අපිටත් අපෙ රට එහෙම ලස්සන කර ගන්න පුලුවන් ගැමෝම ඒ ගැන හිතුවානම්❤️ඒ රටෙ මිනිස්සුත් ගොඩක් හොය අය අනිත් අය ගැනත් හිතන🥰අයියත් පරිස්සමින් ඉන්න බුදු සරනයි❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සුබ පතනවා ඔයාට 🥰පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @gamingmanoj312
    @gamingmanoj312 2 ปีที่แล้ว +123

    කෙල වුනපු අය කෝ බලන්න.

  • @iroshadilrukshi5463
    @iroshadilrukshi5463 2 ปีที่แล้ว +1

    හැමදාම වගේ ආසාවෙන් බැලූ වීඩියෝව. අනේ මන්දා ඔය කෑම ඔක්කොම කෑවෙ එකම දවසෙද. කිම්චි කියන්නේ මොන වගේ කෑමක් ද. හරිම රසවත් වීඩියෝව. තෙරුවන් සරණයි ඔයාටත්.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 ඔව් නේ ඔක්කොම කැවා 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @kasunmadusanka1837
    @kasunmadusanka1837 2 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝ ගොඩක් හොඳයි හරිම ලස්සනයි .. මං ඔයාගේ වීඩියෝ ඔක්කොම බැලුවා ගොඩක් ලස්සනයි ..අයියා ඔයා වැඩ කරන තැන වීඩියෝ එකක් දාන්න පුලුවන්ද . ඔයාලා කී දෙනෙක් ඉන්නවාද . පරිස්සමෙන් අයියා තෙරුවන් සරණයි ඉක්මනට අලුත් එකක් දාන්න...🤘👋👋👋👋👋👋

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා ඉස්සරහට බලමු හොදේ පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @nethushinethu9978
    @nethushinethu9978 ปีที่แล้ว +7

    අදරේ හිතෙනවා කොරියාව දැක්කම ඒ මිනිස්සුත් මාරම හොදයි❤️❤️

  • @shiranindrajith6329
    @shiranindrajith6329 2 ปีที่แล้ว +7

    හැමදේකටම වඩා අයියා මේ වීඩියෝ කරද්දී කතා කරන විදියට ආස හිතෙනවා . හරිම නිහතමානී සහෝදරයෙක්❤
    අයියගෙ ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි සියලු දෙවි රැකවරණයි 💕💕💕❤❤❤❤❤😊😊😊😊🔥🔥🔥🔥💪💪💪💪💪💪💪

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @chamaraudagedara3486
    @chamaraudagedara3486 2 ปีที่แล้ว +4

    අදත් ලස්සනයි වීඩියෝ එක පරිස්සමෙන් ඉන්න ...බීච් වීඩියො එක්කුත් ඕන❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ලගදිම යමු හොදේ 😊

    • @chamaraudagedara3486
      @chamaraudagedara3486 2 ปีที่แล้ว +1

      @@serisaranna අනිවාර්යයෙන් ❤️❤️

  • @nimmidilhani4713
    @nimmidilhani4713 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක දැක්ක ගමන් බැලුවා.හරිම ලස්සනයි.බුදුසරණයි !

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @THE.FUTURE25-s
    @THE.FUTURE25-s 2 ปีที่แล้ว +2

    අම්මෝ වීඩියෝ එකක් දාන කං හිටියෙ මරු අයියෙ බුදු සරණයි 😊

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 2 ปีที่แล้ว +4

    නියමයි ..........නේ.......දැක්කාම කන්න හිතෙනවා........සුභ දවසක්

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @hiruni6494
    @hiruni6494 2 ปีที่แล้ว +8

    හැමදාම වගේ අදත් ලස්සන
    වීඩියෝ එකක් ගෙනාවට
    ස්තුතියි අයියේ😁😎🇰🇷
    පරිස්සමින් වැඩ කරගෙන ඉන්න
    තෙරුවන් සරණයි...!

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @Bakkulasiriwardana
    @Bakkulasiriwardana 2 ปีที่แล้ว +3

    හරි ලස්සනයි අය්යෙ .... ඒ වගේ කෑම දකදකිනකොට හරි ආසයි .... තවත් මේ වගේ වීඩියෝ ටිකක් දෙන්න අය්යෙ ...

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      හොදයි මල්ලියා ඔයාලා සැපේ කියන්නෙ නැතිවම නාන්න ගියානේ නේද 😢

  • @uththaramadushani9870
    @uththaramadushani9870 2 ปีที่แล้ว +1

    Woww ayye maru video eka adath. Ahe minissu nam godak hodayi wage. 😍❤ Parissanata inna ayye. Budu Saranayi...!!!

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @widmal1475
    @widmal1475 2 ปีที่แล้ว +1

    Godak hodayi ayiye oyage weda katayuthu thawath sarthaka karagena oyagehema bala poroththuwakma ista karaganna puluwan wenna kiyala parthana karanawa ❤️ mewage vidio baladdi thawath asa hithenawa ohe enna ❤️ ippanata thawath vidiyo ekak danna kiyala illanawa ❤️ budhusaranayi parissamin weda කටයුතු කරන්න ❤️

  • @nilukadulmini7244
    @nilukadulmini7244 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුති කොරියාව ලස්සනයි ලංකාවත් ඒ වගේම ලස්සන කරමු ....

  • @anushkavihangi6677
    @anushkavihangi6677 2 ปีที่แล้ว +6

    ගොඩාක් පිරිසිදුයි ඒ රට ඒකට ලොකුම හේතුව එයාලගෙ එකමුතු කමයි රටට තියෙන ආදරෙයි ......❤ අයිය ඔයත් වැඩ කරල හම්බ වෙන පුංචි වෙලාවෙ දීත් ලංකාවේ ඉන්න අපි වෙනුවෙන් මෙහෙම වීඩියෝ ගේනවට ගොඩාක් thanks ... පරිස්සමෙන් ඉන්න බුදුසරණයි .....

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @pavithrasandamali8758
    @pavithrasandamali8758 2 ปีที่แล้ว +17

    අම්මෝ රස කෑම ගොඩයි..🤤🤤සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම ..බුදු සරනයි අයියේ ...🙏🙏🙏🙏🥰🥰🥰

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @nilushic7239
    @nilushic7239 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි විඩීයෝ එක.. ආසයි දවසක කොරියාවේ ගිහින් එන්න...තවත් ලස්සන වීඩීයෝ ගේනකල් අපි බලන් ඉන්නවා...

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙

  • @slgragan7059
    @slgragan7059 2 ปีที่แล้ว +1

    කරන දෙයක් parissamen aiye බුදු saranaiii 🥺❤️math kawada හරි yanawa mage hineta 🥺🌏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න 🥰

  • @gisarachathumina8615
    @gisarachathumina8615 2 ปีที่แล้ว +21

    රස පාටයි 😋 හරිම ලස්සනයි . සතුටින් පරිස්සමින් ඉන්න අයියේ 😊👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @korean267
    @korean267 2 ปีที่แล้ว +8

    සුපිරි අයියේ මේවා බලද්දී කොරියාවට ඉක්මනින් එන්න තියනවනම් කියලා හිතෙනවා 🇰🇷❤️

  • @chamathsadaru.9560
    @chamathsadaru.9560 2 ปีที่แล้ว +7

    අම්මො සුපිරි කෑම ටිකක් තිබ්බෙ..කොරියාවට ඇවිල්ලම තමා ඉතින් මෙ වගෙ රස බලන්න වෙන්නෙ.මෙ කඩවල් වල හිටපු කොරියන් ජාතිකයො ගොඩක් හොදයි.ඒ අය හොදට කතා බහා කරනවා.ගොඩක් ස්තූතියි අයියෙ මෙ වගෙ වීඩියොවක් ගෙනාවට.කොරියන් යන්න ඉන්න හැම කෙනෙක්ටම ජයම වෙවා.බුදු සරණයි.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @darshanasrimal9146
    @darshanasrimal9146 2 ปีที่แล้ว +1

    ලස්සනට පැහැදිලි කරලා දෙනවා.. ජයවේවා....👊👊

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @rashmimalsha8271
    @rashmimalsha8271 2 ปีที่แล้ว +1

    ගොඩක් ආස හිතුන ස්තූති අපිට මේව ගේනවට පරිස්සමෙන් ඉන්න බුදුසරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @shiraniindika2143
    @shiraniindika2143 2 ปีที่แล้ว +3

    කෑම ගොඩයි 🤤හරිම ලස්සනයි විඩියෝ එක🥰පරිස්සමෙන් ඉන්න 😊

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @madushikalakmali9342
    @madushikalakmali9342 2 ปีที่แล้ว +6

    ඔයා කරන හැම වීඩියෝ එකම ආසාවෙන් බලනවා ❤❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @සන්කුට්ටා-ෆ8බ
    @සන්කුට්ටා-ෆ8බ 2 ปีที่แล้ว +4

    මාර සතුටුයි වීඩියෝ එකක් දැක්කම👍❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @damithjayarathne7217
    @damithjayarathne7217 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි. හරිම වටිනවා. මේවා දානවට ඔයාට ගොඩක් ස්තුතියි.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @evokecraftribbon6230
    @evokecraftribbon6230 2 ปีที่แล้ว +2

    ඇත්තටම ඔයාගෙ වීඩියෝ බලනව වගේම ගන්න ගොඩක් දෙවල් තියනව අයියෙ අපේ ජීවිත වලට.ස්තුතියි❤️🇰🇷🇱🇰

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @minozforever1327
    @minozforever1327 2 ปีที่แล้ว +6

    අම්මෝ Mr. queen නම් masterpiece🖤💫හැබැයි හිනායනවා.😂💔 ttobokki, corn dog ඒම කන්න හරි ආසයි මම.අර sticks වල ගහලා තියෙන පලතුරු tangulu නෙ😍

  • @slyt3806
    @slyt3806 2 ปีที่แล้ว +5

    හැමදාමත් වාගේ සුපිරි ❤️‍🔥❤️‍🔥

  • @sheenu6988
    @sheenu6988 2 ปีที่แล้ว +3

    අනේ මාවත් ඒ කඩයක් ගාවට ගිහින් දාන්නකෝ අයියෝ 🙈🙈🙈 අදත් මරු වීඩියෝ එක අයියෙ 🤩🤩👍👍

  • @darshaniwigerathna9129
    @darshaniwigerathna9129 2 ปีที่แล้ว +1

    Me video ekath lassanai aiye. Dakkama enna hithenawa කොරියාවට. Lagadima video ekak ei kiyala hithanawa.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ලගදිම බලමු හොදේ පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @wasanthirathnayaka3092
    @wasanthirathnayaka3092 2 ปีที่แล้ว +2

    තවත් ලස්සන video එකක් .....පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි,,,..

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @dhananjanikokila103
    @dhananjanikokila103 2 ปีที่แล้ว +4

    මම නම් ආස ඔයා අර හායි යාලුවනේ කියල පටන් ගන්න කෑල්ලට .අදත් වීඩියෝ එක මාරම ලස්සනයි අයියේ බුදු සරනයි පරිස්සමට ඉන්න ❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @dhananjanikokila103
      @dhananjanikokila103 2 ปีที่แล้ว

      @@serisaranna 😁😁

  • @ramanayakahewabelpagechand8401
    @ramanayakahewabelpagechand8401 2 ปีที่แล้ว +14

    අයියේ ඔයාට පුලුවන් නම් කොරියන් වචන උගන්වන්න කෝ.විභාග ලියන අයටත් ගොඩක් වැදගත් වෙයි.එ වගේම ඔයාගේ විඩියෝ හැමදාමත් මම බලනවා .ඔයාගේ විඩියෝ හරිම ලස්සනයි .තෙරුවන් සරණයි .

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +6

      උගන්වන්න තරම් අපිට වෙලාවක් නැ මල්ලියා ඔයාලට වැදගත් වෙයි කියලා තමා කතා කරලා තෙරුම එක්ක දාන්නේ 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @k.thilankaarachchige8737
      @k.thilankaarachchige8737 2 ปีที่แล้ว

      @@serisarannaඑ්ක අැත්ත. එ්ත් පුංචි try එකක් දීල බලන්න.

    • @KalaniApsara-xp1dv
      @KalaniApsara-xp1dv 5 หลายเดือนก่อน

      ​@@serisaranna❤❤❤

  • @pravi321
    @pravi321 2 ปีที่แล้ว +3

    Aththatama bro oyata lassanata korean katha karanna puluwan ✌🏻💙
    Love your videos😀 hope you will upload another video soon 😊

  • @maleedesilva6061
    @maleedesilva6061 2 ปีที่แล้ว +1

    ගොඩක්ම ලස්සනයි ස්තුතියි අපිත් දැක්කා නගරයේ ලස්සන.රස කෑම වර්ග.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @shana_28
    @shana_28 2 ปีที่แล้ว +2

    කොහොම හරි එනවමයි කියල හිතා ගත්තා...❤️ වීඩියෝ එකනම් පට්ට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      🥰🥰🥰🥰

    • @shana_28
      @shana_28 2 ปีที่แล้ว

      @@serisaranna ❤️

  • @nethuanoj8003
    @nethuanoj8003 2 ปีที่แล้ว +15

    අපේ කෙනෙක් එයාල එක්ක හොඳට korean කතා කරන කොට හරිම සතුටුයි. පරිස්සමින් ඉන්න 🙏

  • @LiveShowFantasy
    @LiveShowFantasy 2 ปีที่แล้ว +18

    *මචං ඔයාගෙ Vlog කම්මැලියි කමක් නැතුව බලන්න පුළුවන්.❤️🇰🇷*

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @sadeepamadusanka9844
    @sadeepamadusanka9844 2 ปีที่แล้ว +5

    අයියා ඔයාගෙ video නම් සුපිරි 😍😍

  • @AnojYasarathne
    @AnojYasarathne 2 ปีที่แล้ว +1

    මරුනේ 💕💕💕💕💕💕

  • @kumarisandhya8460
    @kumarisandhya8460 2 ปีที่แล้ว

    Aththatma rasaida 🥰... Kiyana vidihata matath harma interesting ayye 🥰🤗.....

  • @kisanka4275
    @kisanka4275 2 ปีที่แล้ว +14

    අයියේ මම දැන් පන්ති යන්වා.ඒක හිනයක් තමයි කොරියාව.මම ඉගෙන ගෙන නැති නිසා කොරියාව මට උදවිවක් වෙයි කියලා හිතෙනවා.අයියේ අපි දවසක කොරියාවෙදි හමිබවෙමු.ඔිෂද මල්ලි❤💪

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

    • @nadeerakarunarathne571
      @nadeerakarunarathne571 2 ปีที่แล้ว +1

      Patta.... Lassanai....... Asai....... Bs

  • @lilyrodrego5545
    @lilyrodrego5545 2 ปีที่แล้ว +4

    ලස්සනයි අදත් වීඩියෝ එක.. පරිස්සමෙන් ඉන්න අයියේ.. ❤🥺

  • @disnabulathge1477
    @disnabulathge1477 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි .අවුරුදු 13කට කලින් මතකයන් ආයෙම අලුත් වෙනව මේව දකිද්දි .නිහතමානී මිනිස්සු ඉන්න ගස්කොලන් වලින් පිරුන සුන්දර රටවල්

  • @hk138pasindu7
    @hk138pasindu7 2 ปีที่แล้ว +2

    me video ekath godak lassanai ayye ...
    budu saranai pariisamin inna ....😍🌺

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @ddeducation9098
    @ddeducation9098 2 ปีที่แล้ว +2

    මන් ඉවසිල්ලක් නැතිව හිටියේ අයියෙ අලුත් විඩියො එකක් දානකන් කොරියාව හරිම ලස්සනයි පරිස්සමෙන් ඉන්න අය්යේ හොදේ😊😊😊👍👍👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @ddeducation9098
      @ddeducation9098 2 ปีที่แล้ว +3

      @@serisaranna ඔයාට මාව මතකයි නේද අයියෙ මන් තාම දහය වසරේ o/lඉවර වෙච්ච ගමන්ම මන් කොරියන් ඉගෙන ගන්නවා ඔයාට බුදු සරනයි අය්යෙ පරිස්සමෙන් ඉන්න😊😊😊😎👍👍👍

  • @sujithhettiarachchi5077
    @sujithhettiarachchi5077 2 ปีที่แล้ว +5

    මටත් හරි ආසයි මල්ලි , කොරියාවේ ඇවිත් ඔය විදියට ඇවිදලා සතුටු වෙන්න ..❤️🍃❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      වයස 18 -40 අතර අයට exam ලියන්න පුළුවන් අයියා මම කොරියන් ආවේ කොහොමද කියලා විඩියො එකක් දැමීමා බලන්න අදහසක් ගන්න පුළුවන් ඔයාට 🥰

    • @sajithchamara7593
      @sajithchamara7593 2 ปีที่แล้ว

      Korean exam liyamu ayya 2023

    • @chathuni2281
      @chathuni2281 2 ปีที่แล้ว

      2023 Exam තියෙන දවස් මොනවද..?.. exam කියලා කොච්චර කල් යනවාද කොරියාවට යන්න..?

  • @gamingtharindu5148
    @gamingtharindu5148 2 ปีที่แล้ว +5

    මම first 😁❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @dilshankaushika6834
    @dilshankaushika6834 2 ปีที่แล้ว +3

    කෝරීයන් යන ව්දිය ගියපූ ගමන් මොකක්ද වෙන්නේ වගේ ව්ඩියෝ එකක් ගෙන්නකෝ අයියේ🖤🌚

  • @delizworld4864
    @delizworld4864 2 ปีที่แล้ว +1

    Hari lassant ayya video eka present karnwa..ahagena inna asi..oyat aththatma hoda minissu thmi neda hmbenne...ada hambuna hamakenekmat harima friendly..issrhatath digtma video genna aniwryen balanwa...good luck !

  • @buddhikaabeyrathne616
    @buddhikaabeyrathne616 2 ปีที่แล้ว +1

    අයියා ආකල්ප ගැන කිව්ව කතාව නම් සහතික ඇත්ත.රටක් වෙනස් වෙන්න නම් රටේ ඉන්න මිනිස්සුන්ගෙ ආකල්ප යහපත් වෙන්න ඕන.දකුණු කොරියානු වැසියන් හොඳ ආචාර්යශිලි,යහපත් ආකල්ප තිබෙන මිනිසුන්.ඒනිසය් අද දකුණු කොරියාව ලෝකයේ ස්වාධීන රටක් විදිහට ඉස්සරහට යන්නෙ.අපේ රට ඒ තත්ත්වයට පත්වෙන්න තව කොච්චර කල් යාවිද කියා මම දන්නෙනැ.ඒදෙකරන්න ඕනෑත් ලාංකිකයන් වන අපිම තමා. අය්යට සුබපතුම්!!!💐💐💐

  • @dilshainstuido6997
    @dilshainstuido6997 ปีที่แล้ว +4

    මේ Jeongu hanok කියන සාම්ප්‍රදායික ගම්මානය නේද 😍හරි ම ලස්සනයි ❤️😘 ඒ වගේ ම කොරියන් අයගේ ආචාරශීලී බව ලොකූ ආදර්ශයක් ❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️ love korea 🇰🇷🇰🇷❤️❤️ 😘😘😘😘😘😘😘😘

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +2

      🥰🥰🥰

    • @SLLEDER
      @SLLEDER ปีที่แล้ว +2

      Ou manika

  • @savindudeshitha393
    @savindudeshitha393 2 ปีที่แล้ว +11

    ඔයා කන ටිකත් තිබ්බනම් මරූ තවත් රස්වත් කට්ටියත් ආසයි ඒකට ✌😉

  • @mvslarrow4551
    @mvslarrow4551 2 ปีที่แล้ว +3

    දවසක මමත් එනවා අයියේ කොරියාවට..බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමින් වැඩ ටික කරගෙන පරිස්සමින් ඉන්න අයියේ ♥.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      සුබ පතනවා ඉක්මනින් එන්න පුළුවන් හොදට පාඩම් කරලා exam ලියන්න 🥰

  • @anomasl9426
    @anomasl9426 ปีที่แล้ว +2

    කොරියාවේ මිනිස්සු හරිහොදයිනෙ අාදරෙයි හැමදාමත්

  • @hansanimadusanika8477
    @hansanimadusanika8477 2 ปีที่แล้ว +1

    අයියගේ වීඩියෝ හරිම ආසාවෙන් බලන්නේ.අයියත් හරිම නිහතමානී. අයියගේ ඉදිරි අනාගතයට සුභ පතනවා