ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මට තිබුණා ලොකුම අබ්බහිය උනේ අසභ්‍ය video බැලීම.මම ඔය ක්‍රම දෙකට තමයි එක අඩු කරගත්තේ. youtube එකේ තියෙන හැම වීඩියෝ එකක්ම බලන්න ඇති.ඒත් එක එක බයිලා කියනවා මිසක් අපිට අවශ්‍ය දේ දෙන්නේ නෑ.ඒදවස්වල වැටෙන්න පුළුවන් උපරිම අඩියට වැටිලා හිටියේ.මම පන්සල් යන්න බන අහන්න පටන් ගත්තා බුදු පියාණන්ට වදින හැම අවස්ත්වකම ඉල්ලා හිටියේ මට මේ අබ්බහියෙන් මිදෙන්න ශක්තිය දෙන්න කියලා.මම පාර්ථනා කරපුවිදියටම මට බුදු පියානන්ගේ කරුනවා හම්බ උනා මම දැන් ඒ ආබ්බහියෙන් බොහෝ දුරකට මිදිලා.ඔබවහන්සෙට පින් මේවගේ දෙයක් හරිවිදියට සමාජෙට කියලා දෙනවට.මම වගේ දුක් විදුපු එකෙනෙක් දෙන්නෙක් හරි ගොඩයයි.
මමත් මේ ස්වාමීන් වහන්සේලා කියන දේවල් අහල ලොකු පාලනයක් හදාගත්ත ඒත් තාම සම්පූර්ණයෙන්ම මිදෙන්න බැරි උනා
@@NFSnolimit63නතිකරගන්නවට වඩා පාලනය කරගත්තම කියන්නේ ලොකු දෙයක්
@@Abimanthejan ඔව් බන් සතියට එක පාරකට සීමා කරා කැලැන්ඩර් එකෙ ලකුණු කරනව කරපු නැති දවස් ඒත් ඒකත් නවත්තන්න බලන්නෙ මට තියෙන ප්‍රශ්නෙ ප්‍රසිද්ධියේ ඇග පෙන්නගෙන යන ගෑනු දැක්කම ඇවිස්සිල ආයෙම අරව බලන්න හිතෙන එක ඒ වගෙ ජරාවාස ගෑනු පෙනුන්නැත්තං හිත පාලනය කරන්න පුලුවන් අරවගෙ ජරාවක් දැක්කම ආයෙම ඇවිස්සෙන්නෙ අපෙ රාගෙ අවුස්සන ගෑනු ප්‍රේත අපායකටම යන්න ඕනි
me too guys. tika tika meka nathima karala damu... all the best.
අනිවාර්යයෙන්
මම Drugs වලට ඇබ්බැහි වුන කෙනෙක්. ඒවත් එක්ක ඉන්නකොට තමයි ඔබ වහන්සේගෙ බන අහන්න පටන් ගත්තෙ.. බණක් කියන දේ හරියට ඇහුනෙ ඔබ වහන්සේගෙන්❤දැන් මම හරි පාරෙ යනව.😊 ඔබ වහන්සේට ගොඩක් පිං🙏 ඔබ වහන්සේව දකින්න අවස්ථායක් දෙන්න පුලුවන්ද?
ස්වාමීන් වහන්සේ ඉන්න අසපුවට යන්න .
@@srimalinisansala2003 Koheda ine Mata kianako Podak? plz🙏
පොලොන්නරුව කාශ්‍යප මහ viduhaledi මම ඔබ වහන්සේට මල් වට්ටිය piliganuvuva. ධර්ම මාර්ගයේ ගමන් කරා සාමාන්‍යපෙල හොදින් සමත් වුණා දැන් ජීව විද්‍යාව හදාරනවා
මම 11 වසරේ ඔබ වහන්සේගේ ඔවදන් මගේ ජිවිතයට එක් රැස් කරගෙන මම මගේ ගමන යනවා .🙏මගේ නරක පුරුදු ගොඩක් පාලනය කර ගන්න ඔබ වහන්සේ චැනල් එක උපකාරි වුණා .🙏🙏🤍
මමත් porn video වලට addict වෙලා හිටියේ ඉස්සර. මට රොගයකුත් තිබ්බ ගොඩක් කාලයක් සුව නොවුන. පස්සෙ බන අහල ඒ වැඩ නතර කරා. දැන් මාස ගනක් බෙහෙත් අරන් සුව නොවුන රෝගය දැන් සුව වෙලා. ඒකට හේතුව මම porn videos බලල කරපු ජරා වැඩ නතර කරගත්ත එකයි . දැන් මම සතුටින් ජීවත් වෙනවා ❤.
🙏🙏🙏🙏
🙏
මේ වගේ ධර්ම දේශනාවන් අසන්ද සකස් කරලා දෙන හැමෝටම බොහොම පිං තව තවත් මේ වගේ වැඩසටහනව කරන්න ධෛර්ය ශක්තිය ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු.....🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️
🙏නමෝ බුද්ධාය!☸️✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔🙏සාදු.. සාදු.. සාදු..🙏✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔🙏සාදු.. සාදු.. සාදු..🙏🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️
බුදු දහම නිසාමයි මිනිස්සු යහමගට ආවේ, එන්නෙත්. නමෝ බුද්ධාය. 🙏🙏🙏
කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු! සාදු 🙏🙏🙏
සාධූ සාධූ සාධූ මාගේ නමස්කාරය වේවා පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගි වේවා මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න මේ ආකාරයෙන් පහදා දීමේ ආනිසංසයෙන් ..සාධූ සාධූ සාධූ
නමෝබුද්ධාය 🙏🙏🙏නිවන් දකිනා ජාතිදක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා පින්වන්ත ස්ව්මින්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා සාදු ..සාදූ ..සාදූ ....
සාදූ සාදූ සාදූ...🙏🌼🙏🌼🙏 පිංවත් ස්වාමීන් වහන්සට උතුම් නමස්කාරය වේවා...🙏🌼🙏🌼🙏
සාධු සාධු සාධු🙏🙏🙏හිතට ලොකු සැහැල්ලුවක් ආවා ස්වාමීන් වහන්සේගේ දේශනාව අහලා❤️
සාදු සාදු සාදු ස්වාමින්වහන්ස ,,ඔබවහන්සගේ පාද නමස්කාරය වේවා.🙏🙏🙏
බොහොම වටිනවා 🙏පිංවත් ස්වාමීන් වහන්සේ අසනීපෙන් වගේ තේරෙනවා උන් වහන්සේගේ කටහඬ වෙනදට වඩා වෙනස්.අසනීපෙන් ඉන්න ගමනුත් අපි වෙනුවෙන් අනුකම්පාවෙන් මේ කරන අනුශාසනාවල ආනුභාවයේ බලයෙන් පිංවත් ස්වාමීන් වහන්සේත් මේ සඳහා කුමන හෝ ආකාරයකින් උදව් කරන සියළුම දෙනාත් සුවපත් වේවා නිදුක් නීරෝගී සුව පිරි දීර්ඝායුෂ ලැබේවා මේ භවයේදීම නිවන් සුව ලැබීමට හේතු වාසනා වේවා 🌸සාධූ සාධූ සාධූ 🙏
අද වීඩියෝ එකත් හොද උපදෙසක් දෙනවා හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස ,උතුම් බ්‍රහ්මචාරී පංච සීලය පිළිබද සවිස්තරාත්මක වීඩියො පටයක් ඔබ වහන්සේට රැගෙන ඒමට හැකිනම් බොහෝ උතුම් .ඒ පිළිබද නිවැරදිම කරුණු කාරණා හරි හැටි දැන ගන්නට බොහෝ කැමැත්තෙමි පින්වත් ස්වාමීන් වහන්ස .පතනා බෝධියකින් ඔබ වහන්සේට මේ උතුම් ශ්‍රී ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වී උතුම් වූ නිර්වාණයටම පැමිණේවාතෙරුවන් සරණයි 🙏🙏🙏
th-cam.com/video/wuzom5wFf4A/w-d-xo.htmlsi=FFv4rtqh7gL_wz-P
@@AhasGawwaසාදූ සාදූ සාදූ 🙏🙏🙏
ඔබ වහන්සේගේ හඬත් මට සැනසීමක් 🙏🙏🙏.....
ඔබ වහන්සේට බොහොම පින් ස්වාමින්වහන්ස මට තිබ්බ ලොකුම ප්‍රශ්නය මේක ❤🙏
ඔබ වහන්සේ සුවපත් වෙත්වා 🙏🙏🙏
බොහොම වටිනවා අපේ ස්වාමීන් වහන්ස ..හිතට ලොකු සැනසීමක් සාධු සාධු සාධු 🙏🙏🙏
ඔබවහන්සෙට පින් අපෙ හාමුදුරුවනේ ..
ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ...🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏
අප කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේ හට නිදුක් නිරෝගි දීර්ඝයු සම්පත් ලැබේවා සාදු සාදු සාදු
Me hamuduruwange nama mokakda? bana walata wadinawada me hamuduruwo
@@Isuruchamika-o4kamithadeepathero
නරක දේවල් වලට ඇබ්බැහියක් නෑ 🙂හැබැයි කෙනෙක්ට ඇබ්බැහි වෙලා ඉන්නවා, නවත්තගන්න බෑ 😢
සිත් සුවපත් කරන සැබෑ ඔසුව බුද්ධ දේශනයයි... ඔබ වහන්සේට ගොඩක් පිං🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමෝ බුද්ධාය 🙏 මේ වෙලාවේ මේ කෙටි දේශනාව හිතට ලොකු සැනසීමක් 🥺
Bawanawk karanna karana gaman mawagnna thmn krana de, inpasu eke ahithakara de hitanna e karana Dr pilikul karanna
@Edutikka 🙏
මම මනුස්සයෙක්ට ඇබ්බැහි වෙලා එකේන් මිදෙන්න ඕනී 😔🙏
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻
හැමෝටම මේ බියකරු සසරෙන් අත්මිදීමට හැකිවේවා 🙏 කල්‍යාණමිත්‍ර ආශ්‍රයම ලැබේවා🙏 ශ්‍රී සද්ධර්මය ශ්‍රවණයටම සිත් පහල වේවා🙏
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස❤
ඔයාලාට ලස්සන ක්‍රමයක් කියා දෙන්නම් සිල් ගුණ දම් රකින්න .... හිතන්න හැමවෙලාවෙම අනේ මට මේ නින්දට යනකම් නේද මේ ගුණ මේ සිල් රකින්න තියෙන්නේ නින්දේදී උනත් මන් කරා මරණය එන්න පුලුවන් මන් අද දවසේ යම් ළාමක දේක යෙදුනොත් ඒකම හේතුවක් වේවී නේද මට දුගතියේ යන්න කියලා නිතර හිතන්න. " අද කල යුතු දේ අදම කරන්න හෙට මැරේවිදැයි අපි දන්නේ නෑ " ඒක නිසා ළාමක ඇබිබැහිවීමක් හිතට ආව ගමන් ඔයාලා මෙහෙම හිතලා කුසලයෙන්ම දවස අවසන් කරන්න. හැම දවසක්ම මෙහෙම හිතුවොත් අපිට පොඩි කාලයයි නේද ඇත්තටම රැකෙන්න තියෙන්නේ මරණය ඕනෙ අවස්ථාවක , ඕනෙම විදියකින් පැමිණෙන්න පුලුවන් බවත් සත්‍යක් නේද , මෙහෙම අපි රැකුනොත් දවස ගානේ කොච්චරනම් ලස්සන වෙයිද ජීවිතේ ❤ හිතට ලොකු බරකුත් නෑ , මාත් මේ පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන්මයි මේ දේ ඇහුවේ ඔයාලත් සත්පුරුශ ඇසුරේම ඉන්න ජීවිතේ ගොඩක් ලස්සන වේවි , විශේශයෙන්ම අසභ්‍ය දර්ශන නැරඹීමේ ඇබ්බැහිය ඔයාලට නතර කරගන්න පුලුවන් වේවී.🌝
කල්‍යාණ මිත්‍ර අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවය ලැබේවා ....🙏🙏 මෙවන් වටිනා උපදෙස් ලබා දෙන ඔබ වහ්නේට ගොඩක් පින් 🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබ වහන්සේට .
මම ඩයට් කරන්න කෑම අතාරින්න විදිහ හොයා ගන්න මේ වීඩියො එක බැලුවෙ. හාමුදුරුවන්ගෙ කතාව මගේ සිද්ධියට හරියටම ගැලපෙනව 👍
සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් ආර්‍යමහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා
මගේ මතය නම් වයසත් එක්ක තමන්ගේ අත්දැකීම් මත පරිණත වීම මත ඕනෑම අබ්බැහියක් නතර කල හැකියි. ජීවිතේ හරය තේරැම් ගත්තාම නොහැක්කක් නොමැත..
එක් සිතක් හරි යහමගට ගන්නට මෙ දරන වැයමට ඔබ වහන්සේට පිං..❤
තෙරැන් සරනයි හමුදුරැවනෙ අද තමා හොදම අදහස ලැබුනෙ
බොහෝම පින් ස්වාමීන් වහන්සේට මට ලොකු හිසරදයක් වෙලා තිබ්බ දෙයක් තමයි ඇබ්බැහි වීම කියන්නේ ඒත් මට දැන් ඒක පාලනය කර ගන්න පුළුවන් ඔව වහන්සේගේ මෙම වටිනා වීඩියෝව බලලා 🙏🙏
බොහොමත් පින් ස්වාමින් වහන්සටත් මේ සදහා නන් අයුරින් උදව් කල සියලු දෙනාටත් ධර්ම අවබෝධය සදහා ම මේ පින් හේතුවේවා .
කවදහරි මේ හාමුදුරුවන්ව ගමේ පන්සලට වැඩම කරවලා බණක් කියන්න ආසයි❤
නමස්කාර වේවා ගරුතර සංඝරත්නයට 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
අපේ හමුදුරුවනේ,තෙරුවන් සරණයි ඔබවහන්සේට මේවා අපට අවශ්‍ය ආකල්ප ඔබවහන්සේට තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි බුදු සරණයි
බොහොම පිං අපේ පොඩි හාමුදුවන්ට ❤ඔබ වහන්සේව හම්බවෙලා වචනයක් දෙකක් කතා කරලා යන්න බොහොම ආසාවෙන් ඉන්නෙ. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ 🤍
මාගේ පිංවන්ත ස්වාමින් වාහන්සේට මහත් ඵල මගා අනිසංශ ගෙන දෙන පිං වේවා 🙏❤️
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏❤️❤️
පිං වත් ස්වාමින් වහන්ස මම අවුරුදු 25ක තරුණයෙක් මං චූටි කාලේ පැවිදි වෙන්න ගොඩාක් ආසාවෙන් හිටිය කෙනෙක් ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේ මහන කරන්න එක්කන් යන්න ගෙදරටත් ආවා තාත්තා කැමති වුනත් අම්මා කැමැති වුණේ නෑ එදා ඉදන් මේ වෙනකම් මම විදවනවා මට සමාජයක් තුළ ඉන්න බැ ඉතාම ලැජ්ජා සීලි පස්සේ මම ආදරේ හොයාගෙන ගියා එතනදිත් හැගීම් වලට වහල් වෙලා මාව කොච්චර එපා කිව්වත් මම බලෙන් වගේ ඒ අයව ලග තියා ගන්න හැදුවා ඒත් ඒ හැම කෙනෙක්ම මාව දාලා ගියා මටත් නොදැනිම අවසානෙදී මට මාවත් අහිමි වෙලා දැනට වුනත් මා වටා ඇති සමාජය මා දිහා බලන්නේ අමුතු කෝණයකින් ඒත් මම දන්නවා මම එහෙම නෙවෙයි කියන්න අවසාන වතාවට මම මටත් වැඩිය ගොඩාක් ආදරේ කරපු මීට දින දෙක තුනකට කලින් මාව දාලා ගිය මගේ අසල් වැසියන් එයාට කියලා තිබුන දේවලුත් එක්ක ඒත් දැන් මට හිතා හදා ගන්න ගොඩක් අමාරුයි මොකද මම මානසිකව වැටිලා ඉන්නේ ස්වාමින් වහන්ස මට දැන් ගිහි ජීවිතය ගැන කිසිම සතුටක් ආසාවක් නෑ මම දැන ගන්න කැමති ස්වාමින් වහන්ස මට ආයෙත් මගේ ජීවීතය හදා ගන්න ඔබ වැනි ශ්‍රේෂ්ඨ හිමි නමක් ලග ගිහියකු වසයෙන් හෝ පැවිද්දකු වසයෙන් කල් ගෙවිමට පුළුවන් ද ඉක්මන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා පිං වත් ස්වාමීන්... වහන්ස පැවිදි වීමට ඉඩ නොදුන් දා සිට මේ වනතුරු මා පන්සලකට කියලා ගිහින් තියෙන්නේ ඉතාමත් කෙටි වාර ගණනක් පමනයි ඒත් මට දැන් නිවන් අවබෝධ කර ගන්න බුදුන් සරන පමනයි ඇත්තේ කියන හැගීම විතරක් හිතට වද දෙනවා ඔබ වහන්සේට ජාතී ජාතිත් පිං අපේ හාමුදුරුවනේ මට ඉක්මන් පිළිතුරක් ලබා දෙන්න මම පිළිතුරක් බලා පොරොත්තු ඇතිව තව දවසක් හෝ ජීවත් වීමට හිත හදා ගන්නවා අවසරයි අපේ හාමුදුරුවනේ
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ වටින උපදෙසක් නිරවුල්ව පැහැදිලි කරලා දුන්නා 🙏🏻
ඔබ වහන්සේට පින් අයිතිවෙන්න ඕනි 🙏🙏 බුදු සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏
ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏
සාදු ! සාදු ! සාදු ! 🤍🤍🤍
ගොඩක් පිං ස්වාමීන් වහන්ස 🙏
නිවැරදි ධර්ම මාර්ග පෙන්වා දෙන්වාට ඔබ වහන්සේ ට ගොඩාක් පින්..තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට🙏🙏🙏🙏
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි හාමුදුරුවන් වහන්සේට🙏🌼
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ,දීඝායු ,නිවන දුර නොවේවා 🙏
බොහොම ස්තූතියි ස්වාමීන් වහන්ස !
කල්‍යාණ මිත්ත්‍ර පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..!!!
පිංවත් ස්වාමීන් වහන්ස ඔබ අවවාද වලට පිං, බුදු සරණයි ඔබ වහන්සේට , දීර්ඝ ආයු ලැබේවා 🙏🙏
බොහොම පින් අපේ හාමුදුරුවනේ මේ කියාදුන් කාලින දේශනාවට මට වගේම ඇබ්බැහිවීම් වලට ඇබ්බැහි වෙලා ඉන්න හැමෝටම ඒවායේ මිදීමට ශක්තිය වීර්ය ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා 🙏🙏🙏
හිතට ලොකු සැනසීමක් දැනෙනව අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගෙන් දර්මය ඉගෙනගද්දි
🙏🏻 සාදු සාදු සාදු.... තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ... 🙇♂
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා ,උතුම් නිවනින්ම සැනසේවා 🙏🙏🙏🙏උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු.
බොහොම වටිනවා 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏
සාදු සාදු සාදු ...!
තෙරුවන් සරනයි පින්වන්ත ස්වාමීන් වහන්සේට
මෙවැනි දේශනාවන් ඉදිරියටත් සිදුකරගෙන යාමට ඔබ වහන්සේ හට ශක්තිය ලැබේවා 🙏
ඔබ වහන්සේට ගොඩාක් පිං සියලුම ඇබ්බැහිවීම් වලින් නිදහස් වෙන්න මඟ කියා දෙනවට.🙏🙏
ස්තූතියි ස්වාමින් වහන්ස
නමෝ බුද්ධාය🙏🙏🙏🙏තෙරුවන් සරණයිපින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාර වේවා!🙏🙏🪷🪷
🙏🙏🙏
විඩාවට පත් මනසට මහත් සැනසීමක් 🙏
විශ්මිතයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
ඔබ වහන්සේට ස්තුතියි 🙏
බොහොම පිං කල්‍යාන මිත්‍ර අපෙ ස්වාමින් වහන්ස සාදු සාදු සාදූ❤❤❤
අප්‍රමාණ පින් ඔබවහන්සේට ❤
පින්වත් ස්වාමීන් වහන්සේට නිවන්සුව ලැබේවා ! ❤🙏🍃
නමෝ බුද්ධාය ❤
පිංවත් ස්වාමින්වහන්සේට නමස්කාර වේවා 🙏🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏
ඔබ වහන්සේට පින් මේ දේශනා ගොඩක් වටිනවා 🙏🙏
ඔබ වහන්සේට පිං 🙏🙏🙏 මම සති ගානක ඉදන් පෝන් එකට ඇබ්බැහි වෙලා හිටියේ 🙁 අහම්බෙන් මට මේ වීඩීයෝ එක හම්බ වුනේ. මට මේකෙන් ගැලවෙන්න පාර පෙන්නුවට පිං🙏🙏
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි ! 🙏🙏🙏
ඔබ වහන්සෙගේ මෙලොව සිදුකරන්නාවූත් කුසල සහ වීර්‍ය ශක්තීන්ගේ ආනුභාවයෙන් නිවන තව ලංවේවා ❤
බොහොම පිං ස්වාමීන් වහන්සසේ හොඳම උදාහරණ
Sadu sadu sadu!!! Theruwansarani pinwath swaminwahasa oba wahanseta godak pin !🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට ..
ඔබවහන්සේට, පින් සිද්ධ වේවා
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏🙏
පුදුම සැනසීමක් අපේ හාමුදුරුවනේ ❤❤🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස..!සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා!
godak watinawa next year A/L exam ekata.theruwan saranai swamin wahansa🙏
Oba වහන්සේට bohoma pin 🙏🙏
බොහොම වටිනා උපදේශයක්.සාධූ සාධූ🙏🙏
මට තිබුණා ලොකුම අබ්බහිය උනේ අසභ්‍ය video බැලීම.මම ඔය ක්‍රම දෙකට තමයි එක අඩු කරගත්තේ. youtube එකේ තියෙන හැම වීඩියෝ එකක්ම බලන්න ඇති.ඒත් එක එක බයිලා කියනවා මිසක් අපිට අවශ්‍ය දේ දෙන්නේ නෑ.ඒදවස්වල වැටෙන්න පුළුවන් උපරිම අඩියට වැටිලා හිටියේ.මම පන්සල් යන්න බන අහන්න පටන් ගත්තා බුදු පියාණන්ට වදින හැම අවස්ත්වකම ඉල්ලා හිටියේ මට මේ අබ්බහියෙන් මිදෙන්න ශක්තිය දෙන්න කියලා.මම පාර්ථනා කරපුවිදියටම මට බුදු පියානන්ගේ කරුනවා හම්බ උනා මම දැන් ඒ ආබ්බහියෙන් බොහෝ දුරකට මිදිලා.ඔබවහන්සෙට පින් මේවගේ දෙයක් හරිවිදියට සමාජෙට කියලා දෙනවට.මම වගේ දුක් විදුපු එකෙනෙක් දෙන්නෙක් හරි ගොඩයයි.
මමත් මේ ස්වාමීන් වහන්සේලා කියන දේවල් අහල ලොකු පාලනයක් හදාගත්ත ඒත් තාම සම්පූර්ණයෙන්ම මිදෙන්න බැරි උනා
@@NFSnolimit63නතිකරගන්නවට වඩා පාලනය කරගත්තම කියන්නේ ලොකු දෙයක්
@@Abimanthejan ඔව් බන් සතියට එක පාරකට සීමා කරා කැලැන්ඩර් එකෙ ලකුණු කරනව කරපු නැති දවස් ඒත් ඒකත් නවත්තන්න බලන්නෙ
මට තියෙන ප්‍රශ්නෙ ප්‍රසිද්ධියේ ඇග පෙන්නගෙන යන ගෑනු දැක්කම ඇවිස්සිල ආයෙම අරව බලන්න හිතෙන එක
ඒ වගෙ ජරාවාස ගෑනු පෙනුන්නැත්තං හිත පාලනය කරන්න පුලුවන් අරවගෙ ජරාවක් දැක්කම ආයෙම ඇවිස්සෙන්නෙ
අපෙ රාගෙ අවුස්සන ගෑනු ප්‍රේත අපායකටම යන්න ඕනි
me too guys. tika tika meka nathima karala damu... all the best.
අනිවාර්යයෙන්
මම Drugs වලට ඇබ්බැහි වුන කෙනෙක්. ඒවත් එක්ක ඉන්නකොට තමයි ඔබ වහන්සේගෙ බන අහන්න පටන් ගත්තෙ.. බණක් කියන දේ හරියට ඇහුනෙ ඔබ වහන්සේගෙන්❤දැන් මම හරි පාරෙ යනව.😊 ඔබ වහන්සේට ගොඩක් පිං🙏 ඔබ වහන්සේව දකින්න අවස්ථායක් දෙන්න පුලුවන්ද?
ස්වාමීන් වහන්සේ ඉන්න අසපුවට යන්න .
@@srimalinisansala2003 Koheda ine Mata kianako Podak? plz🙏
පොලොන්නරුව කාශ්‍යප මහ viduhaledi මම ඔබ වහන්සේට මල් වට්ටිය piliganuvuva. ධර්ම මාර්ගයේ ගමන් කරා සාමාන්‍යපෙල හොදින් සමත් වුණා දැන් ජීව විද්‍යාව හදාරනවා
මම 11 වසරේ ඔබ වහන්සේගේ ඔවදන් මගේ ජිවිතයට එක් රැස් කරගෙන මම මගේ ගමන යනවා .🙏මගේ නරක පුරුදු ගොඩක් පාලනය කර ගන්න ඔබ වහන්සේ චැනල් එක උපකාරි වුණා .🙏🙏🤍
මමත් porn video වලට addict වෙලා හිටියේ ඉස්සර. මට රොගයකුත් තිබ්බ ගොඩක් කාලයක් සුව නොවුන. පස්සෙ බන අහල ඒ වැඩ නතර කරා. දැන් මාස ගනක් බෙහෙත් අරන් සුව නොවුන රෝගය දැන් සුව වෙලා. ඒකට හේතුව මම porn videos බලල කරපු ජරා වැඩ නතර කරගත්ත එකයි .
දැන් මම සතුටින් ජීවත් වෙනවා ❤.
🙏🙏🙏🙏
🙏
මේ වගේ ධර්ම දේශනාවන් අසන්ද සකස් කරලා දෙන හැමෝටම බොහොම පිං
තව තවත් මේ වගේ වැඩසටහනව කරන්න ධෛර්ය ශක්තිය ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු.....🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️
🙏නමෝ බුද්ධාය!☸️
✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
🙏සාදු.. සාදු.. සාදු..🙏
✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
🙏සාදු.. සාදු.. සාදු..🙏
🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️
බුදු දහම නිසාමයි මිනිස්සු යහමගට ආවේ, එන්නෙත්. නමෝ බුද්ධාය. 🙏🙏🙏
කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු! සාදු 🙏🙏🙏
සාධූ සාධූ සාධූ
මාගේ නමස්කාරය වේවා පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගි වේවා මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න මේ ආකාරයෙන් පහදා දීමේ ආනිසංසයෙන් ..සාධූ සාධූ සාධූ
නමෝබුද්ධාය 🙏🙏🙏
නිවන් දකිනා ජාතිදක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා
පින්වන්ත ස්ව්මින්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා සාදු ..සාදූ ..සාදූ ....
සාදූ සාදූ සාදූ...🙏🌼🙏🌼🙏 පිංවත් ස්වාමීන් වහන්සට උතුම් නමස්කාරය වේවා...🙏🌼🙏🌼🙏
සාධු සාධු සාධු🙏🙏🙏
හිතට ලොකු සැහැල්ලුවක් ආවා ස්වාමීන් වහන්සේගේ දේශනාව අහලා❤️
සාදු සාදු සාදු ස්වාමින්වහන්ස ,,ඔබවහන්සගේ පාද නමස්කාරය වේවා.🙏🙏🙏
බොහොම වටිනවා 🙏
පිංවත් ස්වාමීන් වහන්සේ අසනීපෙන් වගේ තේරෙනවා උන් වහන්සේගේ කටහඬ වෙනදට වඩා වෙනස්.
අසනීපෙන් ඉන්න ගමනුත් අපි වෙනුවෙන් අනුකම්පාවෙන් මේ කරන අනුශාසනාවල ආනුභාවයේ බලයෙන් පිංවත් ස්වාමීන් වහන්සේත් මේ සඳහා කුමන හෝ ආකාරයකින් උදව් කරන සියළුම දෙනාත් සුවපත් වේවා නිදුක් නීරෝගී සුව පිරි දීර්ඝායුෂ ලැබේවා මේ භවයේදීම නිවන් සුව ලැබීමට හේතු වාසනා වේවා 🌸
සාධූ සාධූ සාධූ 🙏
අද වීඩියෝ එකත් හොද උපදෙසක් දෙනවා හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස ,
උතුම් බ්‍රහ්මචාරී පංච සීලය පිළිබද සවිස්තරාත්මක වීඩියො පටයක් ඔබ වහන්සේට රැගෙන ඒමට හැකිනම් බොහෝ උතුම් .ඒ පිළිබද නිවැරදිම කරුණු කාරණා හරි හැටි දැන ගන්නට බොහෝ කැමැත්තෙමි පින්වත් ස්වාමීන් වහන්ස .
පතනා බෝධියකින් ඔබ වහන්සේට මේ උතුම් ශ්‍රී ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වී උතුම් වූ නිර්වාණයටම පැමිණේවා
තෙරුවන් සරණයි 🙏🙏🙏
th-cam.com/video/wuzom5wFf4A/w-d-xo.htmlsi=FFv4rtqh7gL_wz-P
@@AhasGawwaසාදූ සාදූ සාදූ 🙏🙏🙏
ඔබ වහන්සේගේ හඬත් මට සැනසීමක් 🙏🙏🙏.....
ඔබ වහන්සේට බොහොම පින් ස්වාමින්වහන්ස මට තිබ්බ ලොකුම ප්‍රශ්නය මේක ❤🙏
ඔබ වහන්සේ සුවපත් වෙත්වා 🙏🙏🙏
බොහොම වටිනවා අපේ ස්වාමීන් වහන්ස ..හිතට ලොකු සැනසීමක්
සාධු සාධු සාධු 🙏🙏🙏
ඔබවහන්සෙට පින් අපෙ හාමුදුරුවනේ ..
ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ...
🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏
අප කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේ හට නිදුක් නිරෝගි දීර්ඝයු සම්පත් ලැබේවා සාදු සාදු සාදු
Me hamuduruwange nama mokakda? bana walata wadinawada me hamuduruwo
@@Isuruchamika-o4kamithadeepathero
නරක දේවල් වලට ඇබ්බැහියක් නෑ 🙂
හැබැයි කෙනෙක්ට ඇබ්බැහි වෙලා ඉන්නවා, නවත්තගන්න බෑ 😢
සිත් සුවපත් කරන සැබෑ ඔසුව බුද්ධ දේශනයයි... ඔබ වහන්සේට ගොඩක් පිං🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමෝ බුද්ධාය 🙏 මේ වෙලාවේ මේ කෙටි දේශනාව හිතට ලොකු සැනසීමක් 🥺
Bawanawk karanna karana gaman mawagnna thmn krana de, inpasu eke ahithakara de hitanna e karana Dr pilikul karanna
@Edutikka 🙏
මම මනුස්සයෙක්ට ඇබ්බැහි වෙලා එකේන් මිදෙන්න ඕනී 😔🙏
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻
හැමෝටම මේ බියකරු සසරෙන් අත්මිදීමට හැකිවේවා 🙏 කල්‍යාණමිත්‍ර ආශ්‍රයම ලැබේවා🙏 ශ්‍රී සද්ධර්මය ශ්‍රවණයටම සිත් පහල වේවා🙏
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස❤
ඔයාලාට ලස්සන ක්‍රමයක් කියා දෙන්නම් සිල් ගුණ දම් රකින්න .... හිතන්න හැමවෙලාවෙම අනේ මට මේ නින්දට යනකම් නේද මේ ගුණ මේ සිල් රකින්න තියෙන්නේ නින්දේදී උනත් මන් කරා මරණය එන්න පුලුවන් මන් අද දවසේ යම් ළාමක දේක යෙදුනොත් ඒකම හේතුවක් වේවී නේද මට දුගතියේ යන්න කියලා නිතර හිතන්න. " අද කල යුතු දේ අදම කරන්න හෙට මැරේවිදැයි අපි දන්නේ නෑ " ඒක නිසා ළාමක ඇබිබැහිවීමක් හිතට ආව ගමන් ඔයාලා මෙහෙම හිතලා කුසලයෙන්ම දවස අවසන් කරන්න. හැම දවසක්ම මෙහෙම හිතුවොත් අපිට පොඩි කාලයයි නේද ඇත්තටම රැකෙන්න තියෙන්නේ මරණය ඕනෙ අවස්ථාවක , ඕනෙම විදියකින් පැමිණෙන්න පුලුවන් බවත් සත්‍යක් නේද , මෙහෙම අපි රැකුනොත් දවස ගානේ කොච්චරනම් ලස්සන වෙයිද ජීවිතේ ❤ හිතට ලොකු බරකුත් නෑ , මාත් මේ පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන්මයි මේ දේ ඇහුවේ ඔයාලත් සත්පුරුශ ඇසුරේම ඉන්න ජීවිතේ ගොඩක් ලස්සන වේවි , විශේශයෙන්ම අසභ්‍ය දර්ශන නැරඹීමේ ඇබ්බැහිය ඔයාලට නතර කරගන්න පුලුවන් වේවී.🌝
කල්‍යාණ මිත්‍ර අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවය ලැබේවා ....🙏🙏 මෙවන් වටිනා උපදෙස් ලබා දෙන ඔබ වහ්නේට ගොඩක් පින් 🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබ වහන්සේට .
මම ඩයට් කරන්න කෑම අතාරින්න විදිහ හොයා ගන්න මේ වීඩියො එක බැලුවෙ. හාමුදුරුවන්ගෙ කතාව මගේ සිද්ධියට හරියටම ගැලපෙනව 👍
සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් ආර්‍යමහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා
මගේ මතය නම් වයසත් එක්ක තමන්ගේ අත්දැකීම් මත පරිණත වීම මත ඕනෑම අබ්බැහියක් නතර කල හැකියි. ජීවිතේ හරය තේරැම් ගත්තාම නොහැක්කක් නොමැත..
එක් සිතක් හරි යහමගට ගන්නට මෙ දරන වැයමට ඔබ වහන්සේට පිං..❤
තෙරැන් සරනයි හමුදුරැවනෙ අද තමා හොදම අදහස ලැබුනෙ
බොහෝම පින් ස්වාමීන් වහන්සේට මට ලොකු හිසරදයක් වෙලා තිබ්බ දෙයක් තමයි ඇබ්බැහි වීම කියන්නේ ඒත් මට දැන් ඒක පාලනය කර ගන්න පුළුවන් ඔව වහන්සේගේ මෙම වටිනා වීඩියෝව බලලා 🙏🙏
බොහොමත් පින් ස්වාමින් වහන්සටත් මේ සදහා නන් අයුරින් උදව් කල සියලු දෙනාටත්
ධර්ම අවබෝධය සදහා ම මේ පින් හේතුවේවා .
කවදහරි මේ හාමුදුරුවන්ව ගමේ පන්සලට වැඩම කරවලා බණක් කියන්න ආසයි❤
Bawanawk karanna karana gaman mawagnna thmn krana de, inpasu eke ahithakara de hitanna e karana Dr pilikul karanna
නමස්කාර වේවා ගරුතර සංඝරත්නයට 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
අපේ හමුදුරුවනේ,තෙරුවන් සරණයි ඔබවහන්සේට මේවා අපට අවශ්‍ය ආකල්ප ඔබවහන්සේට තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි බුදු සරණයි
බොහොම පිං අපේ පොඩි හාමුදුවන්ට ❤
ඔබ වහන්සේව හම්බවෙලා වචනයක් දෙකක් කතා කරලා යන්න බොහොම ආසාවෙන් ඉන්නෙ. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ 🤍
මාගේ පිංවන්ත ස්වාමින් වාහන්සේට මහත් ඵල මගා අනිසංශ ගෙන දෙන පිං වේවා 🙏❤️
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏❤️❤️
පිං වත් ස්වාමින් වහන්ස මම අවුරුදු 25ක තරුණයෙක් මං චූටි කාලේ පැවිදි වෙන්න ගොඩාක් ආසාවෙන් හිටිය කෙනෙක් ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේ මහන කරන්න එක්කන් යන්න ගෙදරටත් ආවා තාත්තා කැමති වුනත් අම්මා කැමැති වුණේ නෑ එදා ඉදන් මේ වෙනකම් මම විදවනවා මට සමාජයක් තුළ ඉන්න බැ ඉතාම ලැජ්ජා සීලි පස්සේ මම ආදරේ හොයාගෙන ගියා එතනදිත් හැගීම් වලට වහල් වෙලා මාව කොච්චර එපා කිව්වත් මම බලෙන් වගේ ඒ අයව ලග තියා ගන්න හැදුවා ඒත් ඒ හැම කෙනෙක්ම මාව දාලා ගියා මටත් නොදැනිම අවසානෙදී මට මාවත් අහිමි වෙලා දැනට වුනත් මා වටා ඇති සමාජය මා දිහා බලන්නේ අමුතු කෝණයකින් ඒත් මම දන්නවා මම එහෙම නෙවෙයි කියන්න අවසාන වතාවට මම මටත් වැඩිය ගොඩාක් ආදරේ කරපු මීට දින දෙක තුනකට කලින් මාව දාලා ගිය මගේ අසල් වැසියන් එයාට කියලා තිබුන දේවලුත් එක්ක ඒත් දැන් මට හිතා හදා ගන්න ගොඩක් අමාරුයි මොකද මම මානසිකව වැටිලා ඉන්නේ ස්වාමින් වහන්ස මට දැන් ගිහි ජීවිතය ගැන කිසිම සතුටක් ආසාවක් නෑ මම දැන ගන්න කැමති ස්වාමින් වහන්ස මට ආයෙත් මගේ ජීවීතය හදා ගන්න ඔබ වැනි ශ්‍රේෂ්ඨ හිමි නමක් ලග ගිහියකු වසයෙන් හෝ පැවිද්දකු වසයෙන් කල් ගෙවිමට පුළුවන් ද ඉක්මන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා පිං වත් ස්වාමීන්... වහන්ස පැවිදි වීමට ඉඩ නොදුන් දා සිට මේ වනතුරු මා පන්සලකට කියලා ගිහින් තියෙන්නේ ඉතාමත් කෙටි වාර ගණනක් පමනයි ඒත් මට දැන් නිවන් අවබෝධ කර ගන්න බුදුන් සරන පමනයි ඇත්තේ කියන හැගීම විතරක් හිතට වද දෙනවා ඔබ වහන්සේට ජාතී ජාතිත් පිං අපේ හාමුදුරුවනේ මට ඉක්මන් පිළිතුරක් ලබා දෙන්න මම පිළිතුරක් බලා පොරොත්තු ඇතිව තව දවසක් හෝ ජීවත් වීමට හිත හදා ගන්නවා අවසරයි අපේ හාමුදුරුවනේ
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ
වටින උපදෙසක් නිරවුල්ව පැහැදිලි කරලා දුන්නා 🙏🏻
ඔබ වහන්සේට පින් අයිතිවෙන්න ඕනි 🙏🙏 බුදු සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏
ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏
සාදු ! සාදු ! සාදු ! 🤍🤍🤍
ගොඩක් පිං ස්වාමීන් වහන්ස 🙏
නිවැරදි ධර්ම මාර්ග පෙන්වා දෙන්වාට ඔබ වහන්සේ ට ගොඩාක් පින්..තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට🙏🙏🙏🙏
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි හාමුදුරුවන් වහන්සේට🙏🌼
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ,දීඝායු ,නිවන දුර නොවේවා 🙏
බොහොම ස්තූතියි ස්වාමීන් වහන්ස !
කල්‍යාණ මිත්ත්‍ර පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..!!!
පිංවත් ස්වාමීන් වහන්ස ඔබ අවවාද වලට පිං, බුදු සරණයි ඔබ වහන්සේට , දීර්ඝ ආයු ලැබේවා 🙏🙏
බොහොම පින් අපේ හාමුදුරුවනේ මේ කියාදුන් කාලින දේශනාවට මට වගේම ඇබ්බැහිවීම් වලට ඇබ්බැහි වෙලා ඉන්න හැමෝටම ඒවායේ මිදීමට ශක්තිය වීර්ය ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා 🙏🙏🙏
හිතට ලොකු සැනසීමක් දැනෙනව අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගෙන් දර්මය ඉගෙනගද්දි
🙏🏻 සාදු සාදු සාදු....
තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ... 🙇♂
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා ,උතුම් නිවනින්ම සැනසේවා 🙏🙏🙏🙏උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු.
බොහොම වටිනවා 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏
සාදු සාදු සාදු ...!
තෙරුවන් සරනයි පින්වන්ත ස්වාමීන් වහන්සේට
මෙවැනි දේශනාවන් ඉදිරියටත් සිදුකරගෙන යාමට ඔබ වහන්සේ හට ශක්තිය ලැබේවා 🙏
ඔබ වහන්සේට ගොඩාක් පිං සියලුම ඇබ්බැහිවීම් වලින් නිදහස් වෙන්න මඟ කියා දෙනවට.🙏🙏
ස්තූතියි ස්වාමින් වහන්ස
නමෝ බුද්ධාය
🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට
මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාර වේවා!🙏🙏🪷🪷
🙏🙏🙏
විඩාවට පත් මනසට මහත් සැනසීමක් 🙏
විශ්මිතයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
ඔබ වහන්සේට ස්තුතියි 🙏
බොහොම පිං කල්‍යාන මිත්‍ර අපෙ ස්වාමින් වහන්ස සාදු සාදු සාදූ❤❤❤
අප්‍රමාණ පින් ඔබවහන්සේට ❤
පින්වත් ස්වාමීන් වහන්සේට නිවන්සුව ලැබේවා ! ❤🙏🍃
නමෝ බුද්ධාය ❤
පිංවත් ස්වාමින්වහන්සේට නමස්කාර වේවා 🙏🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏
ඔබ වහන්සේට පින් මේ දේශනා ගොඩක් වටිනවා 🙏🙏
ඔබ වහන්සේට පිං 🙏🙏🙏 මම සති ගානක ඉදන් පෝන් එකට ඇබ්බැහි වෙලා හිටියේ 🙁 අහම්බෙන් මට මේ වීඩීයෝ එක හම්බ වුනේ. මට මේකෙන් ගැලවෙන්න පාර පෙන්නුවට පිං🙏🙏
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි ! 🙏🙏🙏
ඔබ වහන්සෙගේ මෙලොව සිදුකරන්නාවූත් කුසල සහ වීර්‍ය ශක්තීන්ගේ ආනුභාවයෙන් නිවන තව ලංවේවා ❤
බොහොම පිං ස්වාමීන් වහන්සසේ හොඳම උදාහරණ
Sadu sadu sadu!!! Theruwansarani pinwath swaminwahasa oba wahanseta godak pin !🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට ..
ඔබවහන්සේට, පින් සිද්ධ වේවා
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏🙏
පුදුම සැනසීමක් අපේ හාමුදුරුවනේ ❤❤🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස..!
සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා!
godak watinawa next year A/L exam ekata.theruwan saranai swamin wahansa🙏
Oba වහන්සේට bohoma pin 🙏🙏
බොහොම වටිනා උපදේශයක්.
සාධූ සාධූ🙏🙏