හිත පාලනය කරන හැටි... (සරල ක්‍රම 5ක්) | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 280

  • @samanthidilrukshi797
    @samanthidilrukshi797 ปีที่แล้ว +109

    මට නම් බණ අහන්න අහන්න ආස හිතෙනවා! මාගෙ ජීවිතය ගෙන යාමට බණ තරම් දෙයක් මේ ලොව තවත් නම් නැත🙏💐

  • @nethu312
    @nethu312 ปีที่แล้ว +43

    හැමතැනම දුවන මගේ හිත සන්සුන් කරන බෙහෙත *"ධර්මය"*
    ❤🙏

  • @kumarilanka7713
    @kumarilanka7713 9 หลายเดือนก่อน +10

    මටත් හිත පාලනය කරන්න බෑ ගොඩක් අමාරූ මෙ බන දේසනාවෙන් පස්සේ මගේ හිත පාලනය වේවා නමෝ බුද්දාය 😭😭😭😭🙏🙏🙏🙏🙏

  • @meedumirashmika5264
    @meedumirashmika5264 ปีที่แล้ว +12

    මට මෙ බන දෙශනාව කාන්තාරෙ ඉන්න කෙනෙක්ට වතුර පොදක් ලැබූනා වගේ මන් ගොඩක් ආසයී මගෙ හිත ලස්සනට තියන් ඉන්න මන් මීට වඩා ගොඩක් ලස්සනට තියන් ඉන්නවා මන් කවදාවත් අහපූ නැතී බන දෙශනාවක් මට අහන්න පුලුවන් උනේ මගෙ පෙර පිනකට වෙන්නැතී ඔබ වහන්සේලා දෙනමට හුගක් පින් රැස් වෙනවා

  • @dilini_senevirathna_
    @dilini_senevirathna_ ปีที่แล้ว +6

    තුණුරුවනේ අනන්ත ගුණානුභා ව බලයෙන්...
    ස්වර්ණමාලී සෑ රජුන්ගේ ආනුභාව බලයෙන්
    ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින්
    ශ්‍රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන්
    දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන්.....
    දස දිශාවේ වැඩසිටින තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්
    නික්ලේෂී මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්.
    සියළු දෙව් බඹ පිරිසගේ නිති ‍රැකවරණින්.....
    .....දයාබර ඔබ ඇතුළුව පවුලේ සැම
    නිදුක් වෙවා... නීරෝගි වේවා... සුවපත් වේවා...
    කායික සුවයෙන් සුවපත් වේවා... මානසික සුවයෙන් සුවපත් වේවා...
    ශ්‍රද්ධාවෙන්.. සීලයෙන්.. දහම් දැනුමින්.. ත්‍යාගයෙන්.. ප්‍රඥාවෙන්... වීර්යෙන්.. සිහියෙන්.. සමාධියෙන්...වැඩෙම්වා...
    ආයුෂයෙන්.. වර්ණයෙන්.. සැපයෙන්.. බලයෙන්.. යසසින්.. කීර්තියෙන් වැඩෙම්වා...
    අල්පමාත්‍ර අකුසල සිතුවිල්ලක් සිත තුල පහල නොවේවා...
    ඇසිල්ලක් පාසාම බුදු ගුණ.. දම් ගුණ.. සඟ ගුණ.. සිහි වේවා...
    කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිති සැලසේවා...
    යන එන මග තොට.. ගමන බිමන.. නිති ආරක්ශාව ‍රැකවරණය සැලසේවා...
    ගන්න හෙලන හුස්ම ‍රැල්ලක් පාසා සැනසිල්ල උදා වේවා...
    අප්‍රමාදීව කුසල් දහම් ‍රැස් කිරීමේ වාසනාව උදා වේවා...
    ගෞතම බුදු සසුන තුල සනාතන ‍රැකවරණය ලබන්න්ට පින් පුරන වාසනාවන්ත වේවා...
    අනන්ත බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා.....
    තෙරුවන් සරණයි...!!!

  • @GihonHarsha-ks1dr
    @GihonHarsha-ks1dr ปีที่แล้ว +29

    මෙවෙනි දර්මයක් අහන්න ලැබෙන්නෙම බුදු කෙනෙක්ගෙ සාසනෙකම් විතර අපි කොයි තරම් වාසනා වන්තයිද ලොකේ මොන සැපයක් තිබුනත් වැඩක් නැ හිතෙන් දුක් විදිනවා නම් හිතක් ලස්සන වෙනවා නම් එයමයි සැපය පින්වත් සුවමින් වහන්ස දෙනමටම නිදුක් නිරොගි දීර්ඝඅයුශ ලබත්වා 🙏🙏🙏🙏🙏

  • @lasanthishayamali8917
    @lasanthishayamali8917 ปีที่แล้ว +42

    ඔබ වහන්සේලා දෙනමට නිදුක් නීරෝගි සුවය ලැබේවා ...! සාදු ... සාදු .. සාදු ... වටිනා දහම් දේශනාවක් ... මේ වගේ තව ධර්ම දේශනා අපිට ගෙනත් දෙන තුරු අපි මග බලා ගෙන ඉන්නවා...

  • @Hasinidanoja
    @Hasinidanoja ปีที่แล้ว +18

    අද සැප්තැම්බර් 3 , මම සහබාගී උනා ඔබ වහන්සේගේ ධර්ම දේශනාවකට, කන්තලේ මහමෙව්නා අසපුවේ පැවැත්වුණ, මේ you tube channel එකේ දහම් දේශනා මම නිතරම අහනවා පාඩම් කරල මහන්සි වෙලාවට, ගොඩක් සතුටුයි ඔබ වහන්සේව සජීවීව දැකබලා බණ අහන්න ලැබුන එකට. 🙏🙏

  • @zerogravity6930
    @zerogravity6930 ปีที่แล้ว +12

    ස්වාමින් වහන්ස භාග්‍යවතුන් වහන්සේගේ මේ ධර්මයනම් අති ප්‍රනීතයි ,සුන්දරයි ,ඔබ වහන්සේලා වෙහෙසමහන්සි වී මේ කරන උතුම් ධර්ම ප්‍රචාරය ට පින් සිදු වේවා .පින්වත් ලොකු ස්වාමින් වහන්සේත් පින්වත් ඔබවහ්න්සේලාටත් උතුම් ධර්මවබෝදය බොහෝදුර නොවේවා .නමෝ බුද්ධාය .❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 ปีที่แล้ว +15

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️

  • @danutharangani1416
    @danutharangani1416 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු 🙏🙏🙏
    සියලුම සත්වයෝ සංසාර දුකෙන් සුවපත් වෙත්වා..!!
    නමෝ බුද්ධාය..🙏🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe ปีที่แล้ว +12

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේලා ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා.. මාගේ ගෞරවනීය නමස්කාරය වේවා..

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 ปีที่แล้ว +23

    නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේලාට 🙏🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +5

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪔🪔🪔 සාදු! සාදු!! සාදු!!! 🪔🪔🪔
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු!!! 🙏🙏🙏
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ශිෂ්‍ය රත්නයන් වහන්සේලා දෙනමට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏🙏🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏
    උතුම් අමාමහ නිවනම ලබත්වා !
    සත්පුරුෂ ඇසුරම ලබත්වා !
    පින්වත් සැමට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය වේවා !
    මෙලෙස ශ්‍රවණය කිරිමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා !
    ලෝක වාසි සියලු සත්වයෝ සුවපත් වේවා !
    සැම සිත් සුවපත් වේවා !
    සැමට සෙත් වේවා !
    උතුම් තෙරුවන් සරණයි ! 🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @samanthidilrukshi797
    @samanthidilrukshi797 ปีที่แล้ว +12

    ඇත්තටම ඔව් ස්වාමින්වහන්ස, මාගෙ අඩුපාඩු වෙනත් කෙනෙක් කියනවා නම් මම ඉස්සර හරිම කැමැති. ඒ නිසා මම ආධ්‍යාත්මික වශයෙන් ගොඩක් දියුණු උනා 🙏💐( ක්‍රිස්තියානි උනත් මම පෙර ආත්මයේ ගොඩක් පින් කරලා තියෙනවා මෙහෙම බණ අහන්න ආස හිතෙන්න. 🙏💐)

    • @shyamaleesandamalee2108
      @shyamaleesandamalee2108 ปีที่แล้ว +4

      🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
      සාදු!!! 🙏
      ඒ පින් සිත රැකගන්න.. 🙏

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +2

      හරිම සතුටුයි මමත් කතොලික ඒත් දැන් බුදුදහම මගේ ජිවිතය කොටසක් නෙමෙයි මගේ ජිවිතයම.

  • @shppwijesingha2423
    @shppwijesingha2423 ปีที่แล้ว +21

    ඉතාම වටිනා දහම් සාකච්ඡක්... ඔබ වහන්සේලාට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏🙏🙏

  • @lakminisurangika2706
    @lakminisurangika2706 ปีที่แล้ว +8

    ගොඩක් පින් පින්වත් ස්වාමීන් වහන්ස ,මේ වාගේ අවවාදවලින් අපේ හිත් පාලනය කරගෙන අපේ අඩු පාඩු මගහරවාගැනිමට උදව් කරනවාට .
    පින්වත් ස්වාමීන් වහන්සේලා ට මාගේ නමස්කාරය වේවා....🙏🙏

  • @weerakoondona5317
    @weerakoondona5317 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේලාටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @anestarodrigo2415
    @anestarodrigo2415 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼මම කතෝලික සභාවේ කෙනෙක් . සමාවෙන්න සාදු🙏🏼 ඔය කියන ප්‍රශ්නයෙම තමයි මමත් ඇවිලෙන්නේ.මටත් අමතක කරන්න ගොඩක් උවමනාව තිබ්බත් ඒක කරන්න බෑ.අව්රුදු 36 පෙර මගේ පව්ල් ජීවිතේට වෙච්ච අපරාධයක්.සවාමියා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් මටත් මගේ දරුවන් තිදෙනාටත් විදින්න සිද්ධ වුණා කරදර හිරිහැර අමතක කරන්න මේ හිතට කවදාවත් බෑ.ඒ අපරාධ වලට ගොදුරු උණ මටත් මගේ දරුවන් තිදෙනාටත්.සමහර විට සාදු 🙏🏼 විවරය දරාගත් ඔබට පුළුවන්.මම ගිහි ජීවිතයේදී උපරිම අසරණයි.නමුත් දැන් වෙද්දි මමත් මගේ දරුවන් තිදෙනාත් හොදට ඉන්නවා දැන් දුප්පත් නෑ.දෙවියන්ගෙ පිහිටෙන්.නමුත් ගෙවුණු අතීතය අමතක කරන්න කොටින්ම බෑ.කළුගලක කෙටුම්පතක් වගේම නිතර දැන් උනා වගේ මතක් වෙනවා.හාමුදුරුවනෙ මට පිහිටක් වෙන්න.කාලකන්නි සිතිවිලි වලින් අයින් වෙන්න.🙏🏼🙏🏼🙏🏼🙏🏼🥺🥺🥺💔

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 ปีที่แล้ว

      මෛත්‍රි භාවනාව කරන්න හිතට ලොකු සැපයක් දැනෙවි ඔයාගේ හිතම ඊට පස්සේ ඒසිදුවිම් සිහිව්ම් ප්‍රතික්ෂේප කරාවි මොකද මෛත්‍රියෙ තිායන සැපයක් එක්ක වෙිදනාකාර මතක එක්ක ඉන්න එක් හිත විසින්ම ප්‍රතික්ෂේප කරනවා.මාත් කතෝලික.නමුත් මම බණ අහන්න කලින්මයි භාවනා කරන්න ගත්තේ මගේ හිත් ⁣පීඩාව දුරැ කරගන්න.කරලා බලන්න.

  • @priyankalakmini194
    @priyankalakmini194 5 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්ස මම ව්දේශ ගතවෙලා ඉන්නෙ .ගෙදරක වැඩ කරන්නෙ .මෙි මිනිසුන්ට කොපමණ වැඩ කරත් ඉවරයක් නැ.අවුරුදු 2 ඉවරවෙනකමි ලංකාවට යන්නත් බැ .මට ජීවිතේ නැති කර ගන්න හිතිල තියෙන්නේ .පින්වත් ස්වාමීන් වහන්ස මගෙ හිත පාලනය කර ගන්න මට පිහිට වෙන්න ..ඔබ වහන්සේලාට තෙරුවන් සරනයි ..🙏🙏

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේලාට ඒඑ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว +5

    නමෝබුද්ධාය 🙏🙏🙏
    නිවන් දකිනා ජාති උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා ....
    පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාන අපගේ පින්වන්ත ලොකුස්වාමීන් ත්...මoගල රජමහාවිහාරාධිපති තැන්පත් අවසරයි අලුදෙණියේ සුබෝධී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ත්..ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි..මාගේ නමස්කාර වේවා ...සාධු ...සාධු ..සාධු ....
    උතුම් දහම් පහදා දේශණය කල පින්වන්ත මහාසඝරුවණ ට අප්‍රමාණ පින් ලැබේවා ...සාධු සාධු සාධු ....

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේල.දෙනම.වහන්සෙට අංත.නමස්කාරයවෙිවා චිරංජයතු නමාමියි .පායුග පිණියිපාවෙිවා 🙏🙏🙏🌼🌼🌼🌼

  • @ThanujaLakmali-k7x
    @ThanujaLakmali-k7x 9 หลายเดือนก่อน +1

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා ට මාගේ නමස්කාරය වේවා 🌼🌼🌼🙏🙏🙏 ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුශ ම ලැබේවා 🙏🙏🙏

  • @Malkathi-t2t
    @Malkathi-t2t ปีที่แล้ว +4

    සාදුු...සාදු....හිත බොහෝ නිවුනා.....තෙරැවන් සරනයි අපේ් ස්වාමින් වහන්සේ්ලා දෙනමට..

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 4 หลายเดือนก่อน +1

    අනේ මම මේ තුන්වෙනි ක්‍රමේ නොදැනම පාවිච්චි කරලා..හැබැයි මට එහෙම විමසන්න දැනුමක් ආවෙත් බන අහන්න ගත්තට පස්සෙ..අම්මෝ දැන් හරි සැනසීමයි..🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @මින්සිත්රූ
    @මින්සිත්රූ ปีที่แล้ว +6

    ඔබවහන්සේ ලස්සන ට පැහැදිලි කර දෙනවා නමස්කාර වේවා පිං වන්ත ස්වාමීන් වහන්සේලා ට

  • @gayanimadushikajayasooriya1674
    @gayanimadushikajayasooriya1674 ปีที่แล้ว +1

    ඔබ වහන්ස්සේලාට සම්මා සම්බුදු සරණයි...!!💐💐💐💐🙏🙏🙏

  • @ayeshaamarasingha4558
    @ayeshaamarasingha4558 ปีที่แล้ว +3

    නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමි...
    නම්ස්කාර වේවා දම් රුවණට සැමදා සදහම් සරණ යමි...
    නමස්කාර වේවා සග රුවනර සැමදා මහ සග සරණ යමි..
    නමස්කාර වේවා තුනුරුවණට සැමදා තෙරුවන් සරණ යමි...
    සාදු සාදු සාදු....🙏🙏🙏

  • @RestofNature
    @RestofNature ปีที่แล้ว +6

    ඔබ වහන්සේලා දෙනමටම මාගේ නමස්කාරය වේවා !

  • @user-nethmi1234
    @user-nethmi1234 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය...!!! සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ridmashakthi8468
    @ridmashakthi8468 ปีที่แล้ว +5

    ඔබවහන්සේලාට බුදුන් දැක නිවන් දකින්න හැකී වේවා.

  • @tusharitushari6181
    @tusharitushari6181 ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @athibosamitha3190
    @athibosamitha3190 ปีที่แล้ว +5

    උත්තමයන් වහන්සේලාට නමස්කාරයම වේවා.🙏🙏🙏

  • @AnushaRathnayaka-sb8wf
    @AnushaRathnayaka-sb8wf 6 หลายเดือนก่อน

    මගේ හිතත් පාලනය වේවා මේ බණ පදයෙන් සාදු ,සාදු ,සාදු 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 පින්වත් ස්වාමීන් වහන්සේ දෙනමට මගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷

  • @SuranjaniNiroshani
    @SuranjaniNiroshani ปีที่แล้ว +1

    ඔබවහන්සේලාට නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා. ත‌‌‌ව තවත් ඇවිලෙන සිත් බුදු බණ අමා ධාරාවෙන් සුවපත් කරන්න ලැබේවා සාදු සාදු සාදු.🙏🙏🙏🙏🌼🌸🌼🌸🌼🌸🌼

  • @BhagyaKumarashinghe
    @BhagyaKumarashinghe ปีที่แล้ว +1

    සාදු සාදු සාදු🙏
    මා හට මෙන්ම සිත දමනය කරගැනීමට උත්සාහ දරන සියලූම දෙනාට සිත සන්සුන් කර හැනීමට ලැබේවා🙏❤️
    කල්‍යාන මිත්‍ර ස්වාමීන් වහන්සේලාට මාගේ උත්තම වූ නමස්කාරය වේවා...හොදින් ධර්මය පුහුනු කර සුවසේ වාසය කර උතුම් නිර්වාණය ලගා කර ගැනීමට මේ පින හේතු වාසනා වේවා🙏🙏🙏

  • @nilminiudayangani6912
    @nilminiudayangani6912 ปีที่แล้ว +4

    ඔබ වහන්සේලා දෙනමට බොහෝ පිං අත් වේවා 🙏☸️

  • @mayonyoshitha2060
    @mayonyoshitha2060 ปีที่แล้ว +2

    ඔබ වහන්සේලා දෙනමට මේ කරා වූ පැහැදිලි කීරමේ පින් බලය නිවන් මගට උපකාරයක් වේවා .

  • @thamarakumari219
    @thamarakumari219 ปีที่แล้ว +3

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 ปีที่แล้ว +4

    Pinwath Swaminwahanseta Ithama Ikmanbawayakadeema Uthum Chathu Sathya awaboda wewa!🙏🙏🙏

  • @erangamadushan1718
    @erangamadushan1718 ปีที่แล้ว +5

    ❤සාදු සාදු සාදු

  • @thegamayatravel
    @thegamayatravel ปีที่แล้ว +5

    සාධු සාධු සාධු...!!! 🙏🙏🙏 ඔබ වහන්සේලාට බොහෝම පින්.නමෝ බුද්ධාය... 🙏🙏🙏

  • @Nilmi-i9q
    @Nilmi-i9q 4 หลายเดือนก่อน

    බුදුවරුන් බුදු වූ මෙ හිමිදිරි උදෑසන පිංවත් ස්වාමීන් වහන්සේ ඇතුළු ,මා ඇතුළු මාගේ අම්මායි,තාත්තායි. මෙලොව වෙසෙන සියලු සත්වයන් නිදූක් නිරොගි සූවපත් වෙවා.....🙏 සියලුම සිත්හි ඇති පිඩා දුරු වෙවා........🙏🙏🙏🙏🙏

  • @PrabathLasantha-um9vj
    @PrabathLasantha-um9vj ปีที่แล้ว +1

    මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපහට මැනවින් පහදා දුන් පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා .......සාදූ .....සාදූ ....සාදූ ....🙏🙏🙏

  • @Umeda...840
    @Umeda...840 ปีที่แล้ว +5

    🙏🌷🙏🌷🙏...තෙරුවන් සරණයි ..පින්වත් අපගේ කල්‍යාණමිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේලාට..නමස්කාර වේවා ...🙏🙏🙏

    • @lilaniranasinghe
      @lilaniranasinghe ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි උමේදා...

  • @ashcharyakavindi3768
    @ashcharyakavindi3768 ปีที่แล้ว +4

    හරිම උතුම් දර්ම දේශනයක්...🙏🙏🙏 පින් අත් වෙනවා...තෙරුවන් සරනයි.

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +2

    🌹🌹🌹නමෝ බුද්ධාය🌹🌹🌹
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @withanageajithpriyantha2230
    @withanageajithpriyantha2230 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ලා දෙනම නිවන්සුවයම අවබෝධ කරත්වා.අපිට තියෙන ප්‍රස්න කතා කරනවා ට

  • @induminashamoth1412
    @induminashamoth1412 ปีที่แล้ว +4

    ස්වාමින් වහන්සේ ට පුලුවන් නම් බුදුන්වහ්න්සේ දේශන කල ව්ශ්වය පිලිබද කරුනු පහදා දෙන්න..🙏🙏🙏🙏

  • @ireshamadushani1906
    @ireshamadushani1906 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය.. සාධු` සාධු` සාධු ` තෙරුවන් සරණයි පිංවන්ත ස්වාමීන්වහන්සේලාට 🙏❤️

  • @nisansalaranawaka2265
    @nisansalaranawaka2265 ปีที่แล้ว +4

    බෙහෙවින්ම පින් අපෙ හාමුදුරුවනේ 🙏

  • @RoshaniSubashini-pm8un
    @RoshaniSubashini-pm8un ปีที่แล้ว +2

    පිංවත් ස්වාමීන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @priyaherath
    @priyaherath ปีที่แล้ว +6

    May Homage To The Supreme Buddha 🙏

  • @dsandunika977
    @dsandunika977 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏

  • @HrithikRoshan-h2y
    @HrithikRoshan-h2y 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේලාට සිල් රැකීමට මහා පහසුවක් ලැබෙත්වා🙏🙏🙏

  • @anandakuruppu274
    @anandakuruppu274 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @shamimadushani9082
    @shamimadushani9082 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏

  • @kaushalyasenadheera..4741
    @kaushalyasenadheera..4741 ปีที่แล้ว +1

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏 තෙරුවන් සරණයි !!!!

  • @heshaniachinthya9112
    @heshaniachinthya9112 ปีที่แล้ว +2

    අපේ ස්වාමීන්වහන්සෙලාට මාගේ නමස්කාරය වේවා,,,,,තෙරුවන් සරණය් ,,🙏🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +4

    සාදු.සාදු.සාදු.ඉතාමත් වටිනා දහම් කරුණු අපහට දේශනා කල පින්වත් ස්වාමින් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @harshachamara4942
    @harshachamara4942 ปีที่แล้ว

    උතුම් ස්වාමීන් වහන්සෙලාට මගෙ නමස්කාරය වෙවා සදු සදු සදු 🙏🙏🙏

  • @comandovishwa
    @comandovishwa 10 หลายเดือนก่อน +1

    බෙහෙතක් බන හාමුදුරුවනේ පින්

  • @faisu3217
    @faisu3217 8 หลายเดือนก่อน

    සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 අපගේ පින්වත් ස්වාමින් වහන්සේලට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 අපේ පින්වත් ස්වාමින් වහන්සේලා නිසාම අපගේ සිත්නිවිලා යනවාඹබවහන්සේලා නිදුක් නිරෝගි දිර්සයුෂ ලැබෙිවා තෙරුවන් සරනයි .🙏🙏💐🙏🙏💐🙏🙏

  • @Hashi-jw9ym
    @Hashi-jw9ym ปีที่แล้ว +4

    සැම සිත් සුවපත් වේවා ☸️සාධු සාධූ සාධූ

  • @hashanimadhushika1442
    @hashanimadhushika1442 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස....තව තවත් නිරෝගී ව සිටිමින් ලෝකසත්වයාගේ හිතසුව පිණිසම ධර්මය දේශනා කොට, අවසානයේ මේ භවයේදීම නිර්වාණගාමී මාර්ගඵලය වෙතම ලගාවීමට හැකිවේවා!!!අමාමහ නිවනින්ම සැනසෙත්වා!!!🙏🥺♥️💯

  • @KasunHettiarachchi-pp6ei
    @KasunHettiarachchi-pp6ei 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේලාට බුදු බව අත් වෙන්න ඕනේ හාමුදුරුවනේ හිත ගොඩාක් සැහැල්ලු උනා

  • @KavinduSpirituals
    @KavinduSpirituals ปีที่แล้ว +2

    පිංවත් ඔබ වහන්සේ දෙදෙනාට නිවන් සුව අත් වේවා මේ දහම් ඔසුව ගෙන ඒම ගැන 🙏🙏🙏❤

  • @pulasthiamarasingha7829
    @pulasthiamarasingha7829 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමින්වහන්සේ ලා දෙනමටම නස්කාර වේවා....වටිනා දේශනාවක්....🙏🙏🙏ද්

  • @ishanbhashi4551
    @ishanbhashi4551 ปีที่แล้ว +2

    Deergayu lebewa pinwath swameen wahanselata🙏🙏🙏🙏🙏🙏🙏

  • @Manikwarnakulasooriya
    @Manikwarnakulasooriya 8 หลายเดือนก่อน

    මට හරියට කේන්ති යනවා ගෙදර අයත් එක්ක එතකොට මම බණ අහනවා එතකොට මගේ කේන්තිය නිවෙනවා ඔබ වහන්සේගේ බණ අහපුවම ... ස්වාමීන් වහන්සේ ට නීරෝගීසුවය ලැබේවා ස්වාමීන් වහන්ස නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @sachinimadhusha264
    @sachinimadhusha264 ปีที่แล้ว +2

    ස්වාමින් වහන්සේලාට මගේ නමස්කාරයම වේවා... 🌸❤️🙏🏻

  • @lakiiiboy8369
    @lakiiiboy8369 ปีที่แล้ว

    බෙහෙවින් පින් අපේ හාමුඩුරුවනේ 🙏🙏🙏

  • @gayanipathiraja8199
    @gayanipathiraja8199 8 หลายเดือนก่อน

    දේශකයන් වහන්සේ ඇතුළු සියළුම සත්වයෝ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා.. 🙏🙏🙏

  • @PubuduniKanchana-uj4tm
    @PubuduniKanchana-uj4tm ปีที่แล้ว +2

    අනේ සාදූ සාදූ සාදූ🌻🙏🌻🙏🌻🙏තෙරුවන් සරණයි. මගේ ප්‍රශ්න ගොඩකට මේ ක්‍රම මීට කලිනුත් උදව්වෙලා තියෙනවා.ඒ නිසා හිත පිරිසිදු උනු අවස්තා ගොඩක් තියෙනවා.නපුරු සිතුවිල්ලක් ආගමන්ම ඒකට ප්‍රති විරුද්ද සිතුවිල්ල ,යහපත් සිතුවිල්ල ගැන හිතල හිත හදාගත්තු අවස්තා බොහෝමයි.අනේ ගොඩාක් පින් මේ සත්පුරුශ උත්තමයන්ට මේවගේ ආදර්ශ මිනිස්සුන්ගේ ජීවිතය වරදින් මිදෙන්න දේශනා කරන නිසාවෙන්. තව තවත් මේ සත්පුරුශ උත්තමයන්ට මෙවැනි ආදර්ශ ලබා දීමට වීර්‍ය ශක්තියම ලැබෙත්වා..!🙏🌻🙏🌻🙏🌻 සත්පුරුශ ඇසුරම ලැබෙත්වා..! උතුම් නිර්වානාවබෝදයම ලබත්වා..!🙏🌻🙏🌻🙏🌻 සාදූ සාදූ සාදූ🙏🌻🙏🌻🙏🌻 😊

  • @sandunihansika4635
    @sandunihansika4635 8 หลายเดือนก่อน

    "ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏 ඔබවහන්සේගේ සුමිහිරි ධර්මය ශ්‍රවනය කර මා රැස් කරගත්තා වූ පිං බලයෙන් මාගේ දෙමව්පියන්ටත් , මාගේ ස්වාමියාටත්, මාගේ සහෝදරයන්ටත්, මිතුරන්ටත් , සතුරන්ටත් , සියලු මිනිසුන්ටත්, සියලු සත්වයන්ටත්, සියලු දෙවියන්ටත් මේ පිං අනුමෝදන් වේවා! 🙏🙏🙏"

  • @Maraliya88Kumari7-hq2wc
    @Maraliya88Kumari7-hq2wc ปีที่แล้ว +4

    ඔබ වහන්සේලාට බොහොමත් පින් මෙවැනි හරවත් වූ දහම් කරුණු ගැන කියාදෙනවට. 🙏🙏🌸🌸

  • @wimanthajayaashiya2157
    @wimanthajayaashiya2157 11 หลายเดือนก่อน +1

    Theruwan saranai ape hamuduruwane

  • @damecafiris5703
    @damecafiris5703 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි හාබුරැවන් වහන්සේට නමස්කාර වෙවා

  • @kanthiswaranalthaa5835
    @kanthiswaranalthaa5835 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරැවන් සරනයි නමෝබුද්දාය

  • @UdeniPerera-vv3br
    @UdeniPerera-vv3br 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි , අපේ පින්වන්ත ස්වාමීන්වහසේලාට! 🙏🙏🙏

  • @Lahiru_Wickramanayake
    @Lahiru_Wickramanayake 8 หลายเดือนก่อน

    ඔබ වහන්සේලාට පිං සිදු වෙනවා ❤️❤️.....

  • @ayomigunathilaka785
    @ayomigunathilaka785 10 หลายเดือนก่อน

    මාගේ ස්වාමී වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා ....!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SaGaRaSaMpAtH95
    @SaGaRaSaMpAtH95 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🌷🌷🌷🙏🙏🙏

  • @Maavi_Rajapaksha
    @Maavi_Rajapaksha ปีที่แล้ว

    නමෝ බුද්ධාය❤️දීර්ඝායු වේවා ස්වාමින්වහන්ස❤️

  • @Shehara19
    @Shehara19 5 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ .....🙏✨🥺

  • @SandaliHettiarachchi-wb3lw
    @SandaliHettiarachchi-wb3lw 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏
    තෙරැවන් සරණයි🙏🙏

  • @hazitha47
    @hazitha47 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @SanjanaRahnayaka
    @SanjanaRahnayaka ปีที่แล้ว +1

    සදු සදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @u.g....9819
    @u.g....9819 ปีที่แล้ว +1

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.මගේ නමස්කාර වේවා ඔවු.අපේ ස්වමින් වහන්ස.මට.ගොඩක් තරාහා.යනවා.ඔබ වහන්සේ ට.ගොඩක් පිං.මගේ හිත.පලනේ.කරගන්න.කියා.දේන්න.මම.හැමදාම.බණ.අහානවා.බවනා.කරනවා.දැන්
    ට්ක.ට්ක.හිත.පලනේ.කරගන්න.පුලුවන්.

  • @dilmidiwyanjali3482
    @dilmidiwyanjali3482 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🎉

  • @nadeekaruwanmali9297
    @nadeekaruwanmali9297 ปีที่แล้ว +2

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේlata theruwan sarani

  • @buddikabandara8027
    @buddikabandara8027 ปีที่แล้ว

    නමෝ බුද්ධාය....සාදු .සාදු .සාදු

  • @mr.creative1075
    @mr.creative1075 8 หลายเดือนก่อน

    🙏🙏🙏සාදු සාදු සාදු සාමින් වහන්සේ දෙනමට ගොඩක් පින් දිර්ඝායු වේවා

  • @kcdramashortsandphotos
    @kcdramashortsandphotos 7 หลายเดือนก่อน

    මගෙ හිතටත් ගොඩක් නරක සිතුවිලි අාවා.එ්ත් මට මේ ලැබුනු උතුම් පිලිතුර නිසා එ් ප්‍රශ්නය විසදුනා.ගොඩක් පින් ස්වාමින් වහන්ස

  • @supunSanjaya-qc4yy
    @supunSanjaya-qc4yy ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @Nilmi-i9q
    @Nilmi-i9q 4 หลายเดือนก่อน

    Sansare purawata mata pidakari kopakari wiriya ..... Sithiwili nopaminewa....... Mage mansika suwaya udawela mage Hina balaporoththu walata gamn karamin mage ammi ththai dennage yahapathtama ammi ththti sasara wasana thura magen kisima pidawak nowewa ...... Maawta wesena siyalu Dena niduk nirogi wewa...............🙏🙏🙏jasri Maha bo hamuduruwange pihita arakshaw rakawaranaya mage ammti ththti nirathuruwama labewa........🙏

  • @ranjitprasan7044
    @ranjitprasan7044 8 หลายเดือนก่อน

    හැමතැනම දුවන මගේ හිත සන්සූත් කරන බොහෙත ධර්මය

  • @DropShip-f6r
    @DropShip-f6r 11 หลายเดือนก่อน +1

    Oba wahanselata uthum nirwanawabodaya labewa.

  • @rebeccajamieson4069
    @rebeccajamieson4069 ปีที่แล้ว +2

    SADU SADU SADU 🙏🙏🙏 NAMO BUDDHAYA 🙏🙏🙏